Тёмный

Ven Professor Induragare Dhammaratana Thero│වෙනස් වෙන්න කැමති අයට 02 │Buddhist Cultural Center 

Buddhist Cultural Center
Подписаться 1,3 тыс.
Просмотров 3,6 тыс.
50% 1

අද ජනවාරි 1 දා වීමත් අදින් දවස් 365 ට පසු අවුරුද්ද අවසාන වීමත් චිරාත් කාලයක පටන් සිදුවන කටයුත්තකි. විටෙක මේ ක්‍රියාවලියේ පදනම භෞතිකය. තවත් විටෙක මේ ක්‍රියාවලියේ පදනම විඥ්ඥානවාදී ය. විඥ්ඥානවාදය නම් ජනවාරි 1 දා හා බැඳුනු ජොතිෂ්‍ය කාරණා ය. අලුත් අවුරුද්දේ භෞතික පදනම ද විඥ්ඥානය හා සම්බන්ධය. හැම භෞතික වැඩක් ම එදිනට අලුතින් පටන්ගනු ලැබේ. එවිට ඒ වැඩේ අලුත් ම අලුත් වැඩක් ලෙස මිනිසුන්ට හැගේ.
ඒ කෙසේ වෙතත් ලංකාව ඉතා දරුණු ආර්ථික අර්බුදයක ගිලී සිටියදී මෙවර අලුත් අවුරුද්ද අරඹනු ලැබේ. ඉතිහාසයේ කවර කලකදීවත් ලොකු ලූනු කිලෝව රුපියල් 500 ට ගෙන කෑ කාලයක් නැත. ලොකු ලූනු මිල ඉහළ ගියේ ඇයිදැයි වැඩිදෙනා නොදනිති. ලොකු ලූනු මිල ඉහළ ගියේ ඉන්දියාව ලූනු රට පැටවීම තහනම් කළ නිසා ය. මොන යම් හෝ හේතුවක් නිසා පසුගිය කන්නයේදී ඉන්දියාවේ ලොකු ලූනු අස්වැන්න පහත වැටින. එසේ තිබියදී ලූනු රට පැටෙව්වොත් තම රටේ කෑම සඳහා වෙනත් රටකින් ලූනු ගෙන ඒමට ඉන්දියාවට සිදුවේ. ලංකාවට අවශ්‍ය ලොකු ලූනු වලින් 75% ක් පමණ ගෙන්වන්නේ ඉන්දියාවෙනි. මෙය ද චිරාත් කාලයක් තිස්සේ සිදුවන්නකි. මේ රටේ වැසියන් ලොකු ලූනු හඳුන්වන්නේ බොම්බයි ලූනු නමිනි. ඒ් සෑහෙන කාලයක් ලූනු ඉන්දියාවේ බොම්බායෙන් ද ගෙන්වනපු නිසා ය. ලංකාවේ ද ලූනු ඇත. යාපනයේ සරුවට ලූනු වගා කළ බව අප අසා ඇත. ඒ ලූනු පොඩියි, රතුයි, බොම්බයි ලූනුවලය වඩා ගුණයි. ඒ් වට කියන්නේ රතු ලූනු ‌ය. හොද්දකට බැදුමකට දෙකක් තුනක් හෝ හතරක් අවශ්‍යය ය. ''ඒත් බොම්බයි ලූනු නම් එක යි. ඒ් නිසා ලේසි යි, සුද්ද කරන්නත් අමාරු නෑනේ අනික ලාභ යි අනේ''. ඉස්සර ඇන්ටිලාගේ කතාව එහෙම ය. පහසුව ලේසිය ලාභය බැලූ ශ්‍රේෂ්ඨ ලාංකිකයන්ට දැන් රතු වී තද වී ඇත. රතු ලූනුත් නැත. ලොකු ලූනුත් නැත. බඩගින්නට වතුර බොන්නවත් සල්ලිත් නැත.
මේ අපට වැරදුනු එක තැනකි. තව බොහෝ තැන් ඇත. තවදුරටත් වරදිනව ද? පරදිනව ද? ඒ ගැන හිතන්න මේ බන අහන්න.
වෙනස් වෙන්න කැමති අයට│තවත් වටිනා දේශනාවක් බලන්න.
• වෙනස් වෙන්න කැමති අයට ...
Ven Professor Induragare Dhammaratana Thero
ඉදිරියටත් මෙවැනි වටිනා දේශනා ශ්‍රවණය කිරීම සදහා;
"Buddhist Cultural Centre" RU-vid නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න
►RU-vid: / buddhistculturalcenter
පින්වත් ඔබ සියලු දෙනාට ම තෙරුවන් සරණයි..!
පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
►විමසීම්: +61 401 670 585
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පූජනීය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සැමගේ;
නිවන් දොර වැඩි ඈතක නොවේ වා..!!
පින්වත් ඔබ සියලු දෙනාට ම තෙරුවණ සරණයි..!
#Induragare_Dhammaratana_Thero
#Dhammaratana_Thero
#darmadesana_sinhala
#budubana
#budu_bana
#dharma_deshana
#buddhism
#buddhist
#bana
#meditation
#wasana_bana_deshana
#ybrcc
#Buddhist_Cultural_Center
#BuddhistCulturalCenter
►T: +61 401 670 585
►Email: ybrccenter@gmail.com
►W: www.ybrcc.com.au

Опубликовано:

 

6 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 7   
@rukshanaranaweera2285
@rukshanaranaweera2285 7 месяцев назад
නිය ම අර්ථ සම්පන්න දේශනාවක්.. මග පෙන්වීමත් තෙරුවන් සරණයි ඔබ වහන්සේට!
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 5 месяцев назад
🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු 🌷 දායක දැරූ සැමටත්...තෙරුවන් සරණයි .🌷
@WgrathnarathnaRathna
@WgrathnarathnaRathna Месяц назад
සාදු සාදු සාදු
@sumithribodikotuwa7953
@sumithribodikotuwa7953 5 месяцев назад
පාලකයින් මෙන්ම පාලිතයන් යන අප සියලුදෙනාම විසීන් නැවත නැවත සිහියේ තබාගෙන කටයුතු කලයුතු අනර්ඝ දේශනා වක්. නමුත් බොහෝ දේනෙක් මෙවා මග හැර කටයුතු කිරීම පරිහානියට හේතුව යි ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
@deepikaathukorala9822
@deepikaathukorala9822 6 месяцев назад
Very important discourses are being delivered.May Triple Gem bless the Thero!
@geethafernando875
@geethafernando875 3 месяца назад
Very valuable desanawak.have to listen again and again explanation amazing.tharuwan sarani.
@kandagedonsenadheera5397
@kandagedonsenadheera5397 4 месяца назад
කවදත් "ධර්මය" දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක්...මාගේ ගෞරවණීය නමස්කාරය වේවා !!!
Далее
Склеил девушку-курьера ❤️
01:00
Ven.Induragare Dhammaratana Thero | Sirasa Dhamma
41:17
Склеил девушку-курьера ❤️
01:00