Тёмный

Ven Thiththagalle Anandasiri Thero | 08-12-2015 | මහා මංගල සූත්‍රය 

Ven Thiththagalle Anandasiri Thero
Подписаться 91 тыс.
Просмотров 52 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 103   
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 Год назад
තෙරුවන් සරණයි අද තමයි හරියට ම මංගල සූත්‍රයෙන් කියන්නෙ මොනවාද කියලා ඇහුවෙ ...ඔබ වහන්සේට බොහොම පින් 🙏 මෙම දේශනය 2015 කලත් මට ඇහෙන්නෙ 2023 දී.....මගේ පින් මතුවුනේ දැන් තමයි සියලු සත්වයන්ටම් මෙම දේශනය ඇසේවා🙏🙏🙏
@indranidissanayaka4236
@indranidissanayaka4236 7 лет назад
ඔබ වහන්සේගෙ ධර්ම විග්‍රහයට මාගෙ නමස්කරය වෙවා ..සාධු .සාධු ..සාධු ..
@shamaleejayakodi409
@shamaleejayakodi409 8 лет назад
First of all, I'm amazed with your knowledge, Wisdom and the teachings of Buddha Dharma. We all are Blessed to have you in this is world. The way you Described or explained the true meaning of Mangala Sutta and the Rathana Sutta gave me a clear picture of What exactly the Teaching of Budunwahanse. This is the truth of our reality. Thank you so much, this teaching will help me to live my life better and keep my mind in peace...Samma sambudu Budusaranii.
@MsToorak
@MsToorak 4 года назад
I can imagine the Lord Buddha's then monks .....teaching iif you can explain so clearly , yet practical. Love to listen to your teaching!!!
@chandanipiyasinghe7779
@chandanipiyasinghe7779 2 месяца назад
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 года назад
Dasana wa itha wisista පැහැදිලි kirimak swaminwahansa . Obawahnseta tharuwan saranai swaminwahansa .
@R.D.S5591
@R.D.S5591 3 года назад
උතුම් වූ තෙරුවන් සරණයි .....!!! පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේ උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා..සාදු සාදු සාදු
@vijithakumara5137
@vijithakumara5137 Год назад
Pp
@vijithakumara5137
@vijithakumara5137 Год назад
08
@ramaniwickramasinha8708
@ramaniwickramasinha8708 7 лет назад
සාදු ...සාදු ...සාදු ...!!!ඔබ වහන්සේට තෙරුවන් සරනයි ...!!!
@gayanasanka7970
@gayanasanka7970 2 года назад
සාදු සාදු සාදු ....!!! තුනුරුවන් සරනයි ස්වාමීන් වහන්ස ....!!!
@TheSenitha2008
@TheSenitha2008 8 лет назад
Real path for the real Buddha's teaching. More more merits to Thero and helpers. Budusaranai!!!
@mguide449
@mguide449 3 года назад
Triple 💎 bless you Rev.sir...what a preaching .....
@nadira8407
@nadira8407 4 года назад
No words to explain. 🙏🙏🙏
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 года назад
ධම්ම පදය 17 දේශනාව සහ මේ දේශනාව නිසා මගේ නුවණැස පෑදුනා තරමක්. හිත දමනය කිරීම කුමක් දැයි යම්තම් අවබෝධ වුනා . පින්සිදු වේවා ස්වාමීන්වහන්ස
@manjukariyawasam408
@manjukariyawasam408 7 лет назад
ඉතිරි මංගල කාරනා ටික ඇතුලත් දේශනාව කවුරුහරි ඉදිරිපත් කරන්න ගොඩාක් පිං මම ගොඩාක් සෙව්වා තවම හමු උනේ නැහැ ලොකූ පිනක් කවුරු හරි පිහිට වෙනු මැනවි
@mp7ify
@mp7ify 3 года назад
පංචායුධ ජාතකය කියන recording එකේ 49වන විනාඩියෙන් පස්සෙ තියෙන්නෙ ඉතුරු කොටස
@pathminiahangama1624
@pathminiahangama1624 3 года назад
තෙරුවන් සරණයි සොයා ගන්න බැරි උනා
@indeewari7064
@indeewari7064 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Tui2IoLzdVk.html
@w21231
@w21231 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Tui2IoLzdVk.html
@mayasri609
@mayasri609 Год назад
@@pathminiahangama1624 ත්‍රිපිටකය අරගෙන බලන්න
@naweerasewwandi596
@naweerasewwandi596 8 лет назад
sadu....sadu...sadu..meya aseemata labeemama mangala karunaki. oba wahanseta pin sidu wewa.
@champikasuriyapperuma9327
@champikasuriyapperuma9327 3 года назад
Aryanwahansa mma obata namaskara karami. obewahansege mihiri desum mata yatharthaya therum genimata boho upkari viya. mma obawahnsegen heaki vidiyata dharmaya wataha ganimin sitimi.
@geethashanthilatha9146
@geethashanthilatha9146 3 года назад
Namaskara wewa pinwath suwamin wahansa
@sampathdesilva6143
@sampathdesilva6143 4 года назад
Excellent sermon. However, all these Sutta including Mangala Sutta preached by Sri Samanthra Badra thero. He is merely following him and it is good. Very good explanation.
@dgbrothers1919
@dgbrothers1919 5 лет назад
සාධු` සාධු` සාධු` .....!!! NIWANAMA WETHWAA
@aroundtheworld8964
@aroundtheworld8964 5 лет назад
harima pehedili godak pin obawahanseta
@devamanikwt7255
@devamanikwt7255 5 лет назад
සාදු සාදු
@geethaperera3667
@geethaperera3667 8 лет назад
sadu sadu sadu !!!!
@nimanthiperera6899
@nimanthiperera6899 4 года назад
Sadu sadu sadu
@priyankamaddumage3136
@priyankamaddumage3136 8 лет назад
sadu...sadu..sadu..
@nilanganikumari1845
@nilanganikumari1845 6 лет назад
Saduuu saduuu saduuu
@herathmudieyansalagamillaw8406
sadu,,,,,,, obawahasata........pinseduwawa...... sadu........................
@OL-ic3tr
@OL-ic3tr 7 лет назад
මේ ධර්ම දේශනාවේ බොහෝ තැන් තුල වැරදි බොහොමයක් තියෙනවා අපේ හාමුදුරුවනේ ....මිනිස්සුන්ට ධර්මය දේශනා කිරීමේදී නිවැරැදි ව ධර්මය දේශනා කිරීමට වග බලා ගන්න ඕනී හාමුදුරුවරු විදියට අපි...බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපිට තර්ක කිරීමට කිසිදු දෙයක් අපට ඉතිරි කරලා නෑ....ඒක නිසාවෙන් ධර්මය තුල කිසිදු තර්කයක් නෑ..අපේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනාව තුල ආමන්ත්‍රණ වචන ආදිය තුල( ඔහෙලා,විසිකරපන් ඔය දානය )ආදි විධියට වචන භාවිතය භික්ෂූන්ට කැප නෑ..තවත් දෙයක් නම් ආත්ම පුරුසාරම් භික්ෂූන්ට කැප නෑ....
@herathmudieyansalagamillaw8406
tanks
@kalanamithudam8699
@kalanamithudam8699 5 лет назад
ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය
@nirupaalt
@nirupaalt 8 лет назад
oba wahanse methan me vidiyata lassanai
@sumanajasingpathiranage4113
@sumanajasingpathiranage4113 7 лет назад
Sadhu.. Sadhu.. Sadhu..!!!
@sumanajasingpathiranage4113
@sumanajasingpathiranage4113 8 лет назад
Sadhu.. Sadhu.. Sadhu..!!
@nirupaalt
@nirupaalt 8 лет назад
pls let us have chance to hear balance gatha too .. add it to here with your bavana programe too
@ayesh333
@ayesh333 7 лет назад
ven thiththagalle anandasiri
@w21231
@w21231 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Tui2IoLzdVk.html
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 3 года назад
🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 8 лет назад
Sadu Sadu Sadu
@dilanpanchana4060
@dilanpanchana4060 8 лет назад
අවසර යි ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ දේශනාරම්භයේ දිව්‍යෙලා්ක සම්බන්ධයෙන් දක්වන අදහස ඍජු ව ප්‍රතික්ෂේප කරනවා. එය ඉතා සාවද්‍ය වූ අර්ථකථනයක්.
@JayasiriWijesinghe
@JayasiriWijesinghe 7 лет назад
boho dena padaparama (aesude parama sathyai sithima) lesa sithana nisa me aluth desanaawa piliganna kemathi ne?
@NKandmby
@NKandmby 7 лет назад
අලුත් දේශනා ? ඒ කියන්නෙ භාග්‍යවතුන් වහන්සේටත් නොපෙනුන, උන්වහන්සේවත් නොකියපු අලුත්ම දහමක් කියන එකද ? බුදුන් දේසූ දහම් නොදෙසූ දහම් ලෙසත්. නොදෙසූ දහම් දෙසූ දහම් ලෙසත් ප්‍රකාශ කරන්නවුන් ධර්මය විනාශ කරනවා පමණක් නොවේ, අපාගතවන ධරුනු අකුසලයකුත් කරගන්නව. මේ වගේ ස්වාමින් වහන්සේල මේ වගේ දේවල් කියුවට කමක් නෑ, හැබයි ඒවා තමුන්ගෙ පෞද්ගලික අදහස් බව මුලදිම සඳහන් කරන්න ඕනෑ.
@JayasiriWijesinghe
@JayasiriWijesinghe 7 лет назад
මෙ ස්වාමින් වහන්සේට ඔබ ඔහොම චොදනා කරන්නෙ පදපරම බවින් නොමිදි ඔබ පරන මතයම සිතිර කරගෙන ඉන්න නිසයි නමුත් එහෙම නැති බෙ‍ාහෝදෙනෙක් තමන්ගෙ අදහස් දක්වල තියෙනව මෙ දේශනාවට කැමැත්ත දක්වල.
@NKandmby
@NKandmby 7 лет назад
පතිරූප දේස වාසෝච කියල දෙසපු දහම අපි පිලිගන්නව. ඒක නුවනට එකඟයි. අශ්ට ලෝක දහමින් කම්පා නොවීම යන දහමත් අපි පිලිගන්නව ඒකත් නුවනට එකඟයි. අපි විරුද්ද වුනේ මේ දෙකම එකක් කියන අදහසටයි. මේ බ්ලොග් එකේ විතරක් නෙමෙයි ලෝකෙ කොයි තැනකට ගියත් නුවනැත්තන් සොයා ගන්න අමාරුයි. අමූලික ශ්‍රද්දාව මෝඩයව අන්ඳ කරවනව. ඒ නිසා වැඩි දෙනා පිලිගන්න මතය හරි මතය හැටියට අපිට පිලිගන්න බෑ.
@NKandmby
@NKandmby 7 лет назад
මේ ස්වාමින් වහන්සේ දිගින් දිගටම තර්කයෙන් ඔප්පු කරනව පතිරූප දේස වසෝච යනුවෙන් දෙසපු දහම මේ අශ්ට ලෝක ධර්මයෙන් කම්පා නොවී සිටීම මයි කියල. තර්ක නිවැරදි නිසා මේ බ්ලොග් එක කියවපු හුඟ දෙනෙක් දේශනාවට සාදුකාර දීල තියෙනව. බලන්න මේ සමීකරනය දිහා. => 1/2 දොර ඇරල = 1/2 දොර වහල. (දැන් දෙපැත්තම 1/2 න් බෙදන්න.) => දොර ඇරල = දොර වහල. මේ බ්ලොග් එකට සාදුකාර දීපු අයට දැන් ලේසියෙන් පිලිගන්න පුලුවන් දොර ඇරල කියන්නෙ වහල කියන එකම තමයි කියල. ඇයි අපි ඒක තර්කයෙන් ඔප්පු කරපු නිසා. නමුත් ණුවනැත්තෝ මේ ලෝකයේ ඉන්නව. ඒගොල්ලො රෑට නිදාගන්නේ දොර වහල තියල.
@wasanthiemutunayaka2093
@wasanthiemutunayaka2093 2 года назад
නමාමි ශ්‍රී ගව්තම බුද්ද රාජ්ජය
@suseekrisha2045
@suseekrisha2045 3 года назад
🙏🙏🙏🙏🙏
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 года назад
🙏🙏🙏💐💐💐❤️❤️❤️🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samaragethushara5287
@samaragethushara5287 4 года назад
🙏🙏🙏👍
@ireshkavinda5244
@ireshkavinda5244 4 года назад
❤️❤️❤️❤️❤️
@kumudumallika698
@kumudumallika698 3 года назад
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chinnakumar551
@chinnakumar551 7 лет назад
saadhu.saadhu.saadhu.
@sithasenevirathna1738
@sithasenevirathna1738 2 года назад
🌹🌹🌹🙏🙏🙏🙏🙏
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 3 года назад
2021 08 04 🙏🙏🙏
@isuruudara3881
@isuruudara3881 3 года назад
Ithuru tikath terum krla video ekak 🙏
@indeewari7064
@indeewari7064 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Tui2IoLzdVk.html
@MahendraKumar-nh7cu
@MahendraKumar-nh7cu 3 года назад
Use Ur knowledge and cleverness for betterment of pure don't modify it
@chinthakaweerasingha8509
@chinthakaweerasingha8509 8 лет назад
සාධු` සාධු` සාධු......
@kasunsajeewa6535
@kasunsajeewa6535 4 года назад
🌻🌻🌻🌻🌻🌻💎💎💎💎💎💎💎
@prabathmadusanka8244
@prabathmadusanka8244 4 года назад
Oba whansaga dasana sath thayai ma thulin dakimi 0713266691
@chamindusa1506
@chamindusa1506 3 года назад
1:26:19
@Neanarisi
@Neanarisi 8 лет назад
තර්කයෙන් කරුණු දක්වන්න හැදුවට සූත්‍රය‍ේ අර්ථය විකෘති කිරීම සුදුසු නෑ. තර්කය ම සෑම විටම සිවැරදි නෑ. මුල්ම කාරන ගත්තම දේව කියල කොටසක් නෙවෙයි ඒ දෙවි කෙනෙකුටයි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශණා කලේ. "කෙවලකප්පං ජෙතවනං ඕභාසෙත්වා" යන කාරනයෙන් ම පැහැදිලියි.අනිත් කරුණු අනුවත් කරුණු වැරදියි!
@JayasiriWijesinghe
@JayasiriWijesinghe 7 лет назад
boho dena padaparama (aesude parama sathyai sithima) lesa sithana nisa me aluth desanaawa piliganna kemathi ne?
@NKandmby
@NKandmby 7 лет назад
අලුත් දේශනා ? ඒ කියන්නෙ භාග්‍යවතුන් වහන්සේටත් නොපෙනුන, උන්වහන්සේවත් නොකියපු අලුත්ම දහමක් කියන එකද ? පද පරම කෙසේ වෙතත් මේ දේශනා කරන දහම ධර්ම විනයට පටහැනියි. මේ කියන දහම සත්‍ය නම් පති රූප දේස වාසෝච යනුවෙන් දේශනා කරල තියෙන දහම කිසිම වැදගම්මක් නැති දෙයක් බවට පත්වෙනව.
@JayasiriWijesinghe
@JayasiriWijesinghe 7 лет назад
මෙ තමයි නියම බුද්ධ භාෂිතය. මෙතෙක් කලක් අප අසා තිබුනේ එක් එක් ස්වාමින් වහන්සේලා තමන් දැන අසා ගත් පමනින් කල දේශනා නමුත් මෙ දේශනාව අලුත් කියන්නෙ නියම බුදුවදන මෙයින් ඇසෙන නිසාවෙනුත් ඒ දෙශනාව ඇසිමෙන් වැසි යටපත්ව තිබු පරම සත්ය තුලින් නිවන දැකිමට හැකියාව ඔනැම අයෙකුට පැහැදිලි වන නිසාවෙනුත්ය. එ නිසයි පදපරම නොවි මෙ දහමට සවන් දිය යුත්තේ.
@JayasiriWijesinghe
@JayasiriWijesinghe 7 лет назад
තර්කයක් නෙවෙයි ඉදිරිපත් කරන කරුනු ගැන නුවනින් විමසා බලන්න. ඔබගේ නුවනට වැටහේනම් පමනක් පිලිගන්න. නැතිනම් අමතක කර දමන්න. තර්කයෙන් සත්ය හමුවන්නෙනැ. නුවන මෙහෙයවා බැලීමෙන් සත්ය හමුවේ.
@JayasiriWijesinghe
@JayasiriWijesinghe 7 лет назад
පති රූප දේස වාසෝච යනුවෙන් කරන දේශනාවෙන් මෙ ස්වාමින් වහන්සෙ අදහස් කරන්නේ හොද මිනිස්සු ඉන්න හොද පලාතක වාසය නොවෙයි. එහෙම පලාත් හෙ‍ායන්න ලෝකෙ වටේ යන්න වෙන‍ව. ඔනැම පලාතක සිහිනුවනින් (යෝනිසෝ මනසිකාරය) යුතුව වාසය කිරිම යන්නයි නිවැරදි අර්ථය වන්නේ.
@prasadiakka7919
@prasadiakka7919 2 года назад
Sadu sadu sadu
@dulanpiumal
@dulanpiumal 4 года назад
🙏🙏🙏
@sanjayadissanayake4585
@sanjayadissanayake4585 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshithadeshan4838
@lakshithadeshan4838 2 года назад
🙏🙏
@jayanthiniuka5292
@jayanthiniuka5292 Год назад
🙏🙏🙏
@BindusaraK.C.
@BindusaraK.C. 2 года назад
🙏🙏🙏
@BindusaraK.C.
@BindusaraK.C. 2 года назад
🙏🙏🙏
@tharangasanjiiwa4632
@tharangasanjiiwa4632 2 года назад
🙏🙏🙏
Далее
2017Mar14Hamilton Day02 (අන්ත දෙක)
1:21:22
12 Maya - Ven thiththagalle anandasiri thero
1:46:05
Просмотров 28 тыс.
සොතාපත්ති 03 | Sothapaththi 03
56:27