Тёмный

VOG| Ectopic pregnancy| ගර්භාෂයෙන් පිටත සිදුවන පිලිසිඳ ගැනීම්| Episode 05 

Muhandiram TV
Подписаться 5 тыс.
Просмотров 53 тыс.
50% 1

පලවෙනි මාස තුනේ වෙන මව් මරණ වලින් සීයට දහයක් වෙන්නේ එක්ටොපික් නිසා

Опубликовано:

 

15 окт 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 202   
@chanakasameera1595
@chanakasameera1595 10 месяцев назад
මිහිපිට දෙවිවරු. මගේ නෝනත් අද ජීවතුන් අතර . මේ වගේ වැදගත් වීඩීයෝ කරනවට ගොඩාක් පිං හැමෝටම
@isurukelum6818
@isurukelum6818 8 месяцев назад
මේ වගේ දැනුවත් කිරීම් පිලිබදව ගොඩක් පිං.ඇත්තටම ගොඩාක් වටිනවා.
@PuspaKumara-qh4dq
@PuspaKumara-qh4dq 9 месяцев назад
දැනුවත් කලාට ගොඩක් පිං ඩොක්ටර්
@KushangiChinurika
@KushangiChinurika 19 дней назад
දැනුවත් කරාට ගොඩක් පින් ඩොක්ටර් ඔයාට ,
@geethikapushpanjali127
@geethikapushpanjali127 7 месяцев назад
මෙතුමා නිසා අද මම ජීවත් වෙනවා...තෙරැවන් සරනයි.
@dlswijenayaka539
@dlswijenayaka539 3 года назад
Matath mehama deyak una. Godak watinawa me video eka.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@muhandiramtv142
@muhandiramtv142 3 года назад
💐💐💐
@charithmax4620
@charithmax4620 3 года назад
very important..
@b-bestdissanayaka7623
@b-bestdissanayaka7623 Месяц назад
Meka nam watinwa godak ada thamai mehma deyak danagththe.... wadanamata pera sudanama... godak pin .... hamoma katha krna dewal walataa aha giya gewal walin anathuru walakawagann puluwan
@vindirashani7598
@vindirashani7598 2 года назад
Godak awasama pasna tikak godak pin
@bpsaman245
@bpsaman245 Год назад
ඩොක්ටර් මමත් මෙ ඔපරෙශන් එකක් කරපු කෙනෙක් .මගේ ජීවිතය ඔපරෙශන් එකකට ගන්න කොට තප්පර 2 යි තිබුනේ.මගේ පිනකට මම බේරුනා ඩොක්ටර් .මම මැදිරිගිරියේ. මගේ ගමේ උපලි ඩොක්ටර් නිසයි මම අදටත් ජීවිතය මේ විදිහට ජිවත් වෙන්නේ .ඩොක්ටර් ඔයාට ගොඩක් පින්. ජගත් ඩොක්ටර් ඔබතුමාගෙන් මට දැනගන්න ඔනි .දැන් මගේ ඔපරේශන් එක කරල මාස6 දැන් වම් පැත්තෙන් බඩේ කැක්කුමක් අල්ලනව .මට විසදුමක් දෙන්න .
@damayanthiamarasingha7046
@damayanthiamarasingha7046 3 года назад
Jagath sir ..budu saranai sir mage daruwo thun denatama upatha laba dun dewiya oba
@muhandiramtv142
@muhandiramtv142 2 года назад
💐
@dinuhashi8466
@dinuhashi8466 Год назад
Docter mata dan sati 12 .sathi 9 scan kara baba hodin garbashe innawa kiwa.urahis kakkumak enawa dan .eka ectopic ekakda .garbashe idan pitatata baba yanawada
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 Год назад
Docter mata mensus nathara wela masa 2 wenawa mama uren chak kala eke nagativ. M ata kema tekak kewath bada redanawa aei keyala denagan ne puluwanda.
@SajithIndika-po5lm
@SajithIndika-po5lm 5 месяцев назад
Ane doctor mage 2weni daruwa ipaduna godak leda thibba.eya masa 8n nathiuna.dan ayemath neerogi babek hadaganne kohomada kiyannako.
@rameeshaln4061
@rameeshaln4061 Год назад
Thanks doctor
@JayaveeraBandara
@JayaveeraBandara 6 месяцев назад
Docter maget mehema wela mat merenne netuwa berune maget eka tiub ekak ahak kala den eka tiub ekailu tiyenne e pettat geta gehilalu podi sidurak tiyanawa kiuwa ane Doctor mata babek hada ganna beri weida e tiub eka hadanna berida
@shyamalimadhushani120
@shyamalimadhushani120 3 года назад
Matath mehema Una. Thawa tikak pahu Una nam man marenawa. Godak watinawa me programme eke
@thilinithilini3771
@thilinithilini3771 3 года назад
Oya aya pretnat unada mageth matath ectopic ekak una
@sriyanisandamali7395
@sriyanisandamali7395 Год назад
අනේ දොක්ටර් මට බබාලා දෙන්නෙක් ඉන්නවා. දැන් තව බබෙක් හම්බවෙන්න මන් තව ස්කෑන් කරලා නෑ දැන් මාසයයි . පිටද කියලා මාස 3ට 3කලින් බලන්න ඕනීද.
@chathurangaamila4434
@chathurangaamila4434 Год назад
Doctor mata mata adata asanipa matara. Wela dawas 35i....mata piliwata hedenne....at mn positive....kisima asanipayak ne....mn kawadda yanna one scan akata
@kumudunisadamali1925
@kumudunisadamali1925 Год назад
LRT ekak karapuwama babak hadanna puluwanda.
@KrishanthiMenaka-cf6jn
@KrishanthiMenaka-cf6jn 10 месяцев назад
Doctar mama lrt karala inne danata awurudu 7k wenawa mn kettui bage bada loku wela hariyata babek hamba wenna wage danata masayak vithara athi mata wadi wela innath ba papuwata hari amarui bade said ekak ridenawa
@isuruchathuranga5591
@isuruchathuranga5591 Год назад
ඩොක්ටර් මගෙ පැලෝපීය නාලෙක ලේ ගෙඩියක් තියෙනවා කියල vog ඩොක්ටර් කිව්ව.ඊටපස්සෙ මාස දෙකකින් වගෙ මන් ප්‍රෙග්නට උන.දැන් සති 6ක්.මගෙ පීරියඩ් හැදෙන්න වගෙ බඩ රිදෙනව .ඇයි එ
@charithsanggith7773
@charithsanggith7773 3 года назад
Anne dr matath ohoma una dan aurudu dekakata kalin opresn kara .eth tama babek na 😪
@pradeepratnayake492
@pradeepratnayake492 3 года назад
My warm wishes
@muhandiramtv142
@muhandiramtv142 3 года назад
Thaank you sir
@user-pd3cw2ow1o
@user-pd3cw2ow1o Год назад
Mageth dakunu nale ain kara dn sathi 2 1/2k wage ayeth babek hadanna kochchara kal inna oneda
@dilharasaduni9648
@dilharasaduni9648 Год назад
Ane doctor mage kakul kahala podi bibili dala thuvala venva ane doctor aie Mt Dan sathi 12 doctor
@user-jc7ri4zm7c
@user-jc7ri4zm7c 8 месяцев назад
මටත් මෙහෙම උනා ඩොක්ටර් දෙපාරක් ම මොකක් හරි කරපූ පිනක් නිසා බේරුනේ මගේ පැලෝපීය නාල දෙකම අයින් කරා කියලා තමයි ඩොක්ටර්ස්ලා කිව්වෙ දැන් අවුරුදු දෙකක් විතරය වෙනවා ඒත් දැන් කිවිසුමක් ගියත් බඩ රිදෙනවා ඇයි එහෙම වෙන්නෙ ඩොක්ටර්
@chandimapeduruge659
@chandimapeduruge659 Год назад
මමත් ඔපරේෂන් කරලා ඉන්නේ දැන් මගේ දරැවා පිටත තමයි හැදිලා තියෙන්නේ පිනකට ජිවිතේ බේරැනේ
@user-tc1ov1qg8d
@user-tc1ov1qg8d 11 месяцев назад
Garbashayen pita thiyena kalaya ayeth garbashayata athul karanna puluwanda doctor
@shamamax7405
@shamamax7405 3 месяца назад
Mata dana ganna oni garbashayan pitatha daruwak hadunath strip walata pannane nadda
@sandyakumari4930
@sandyakumari4930 7 месяцев назад
Me wage wada satahan harima wadagath. Dewi pihitai
@muhandiramtv142
@muhandiramtv142 6 месяцев назад
sthuthi obaee ashirwadayata
@hansimadushika1490
@hansimadushika1490 Год назад
mansikawa osap weema hadenawada ehema unith
@DialogDialog-um6hc
@DialogDialog-um6hc 4 месяца назад
Godak pin🙏🏽🙏🏽🙏🏽🙏🏽
@akilasadaruwan9913
@akilasadaruwan9913 2 года назад
Ane dr mata kiaynna mn upath palana ennatha widala nathara kala.menses une na thama.bismuth api babekta trai kala.eka sarthakada.mata mage yati bade mokak hari hira wela wageth danenawa
@muhandiramtv142
@muhandiramtv142 2 года назад
ඔබ VOG වෛද්‍යවරයෙකු මගින් පරික්ෂාවකට යොමුවන්න
@MihiriMaheshika-pz6og
@MihiriMaheshika-pz6og Год назад
Ape sir 💪
@michaelanjala8408
@michaelanjala8408 2 года назад
Godak thank you sir
@muhandiramtv142
@muhandiramtv142 2 года назад
💐
@dvpmaduvanthi8648
@dvpmaduvanthi8648 2 года назад
මටත් වමි නාලය අයින් කලා නැවත දැචෙක් හැදේයිද
@sanjuliyanage3284
@sanjuliyanage3284 Год назад
ඩොක්ටර් මට දවස් 24ක් වගේ බඩේ වම් පැත්තට කැක්කුම්‍යි.ස්කෑන් එකක් කලා ඒත් මොකුත් නැහැ කිව්ව .හරි ම වේදනාව .බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා බයයි.විසඳුමක් ලබාදෙන වනම් ගොඩක් පින්
@Tharushi-il5lp
@Tharushi-il5lp Год назад
අනේ මටත් එහෙමයි මාස 2ක් ඔසප් උනේ නෑ ..ඔයාට දැන් කොහොමද
@sanjuliyanage3284
@sanjuliyanage3284 Год назад
@@Tharushi-il5lp පැලෝපීය නාලයේ බබෙක් කියල අයින් කලා
@gimhanidilky8163
@gimhanidilky8163 3 года назад
🙏🙏🙏🙏
@amalimayakaduwa2943
@amalimayakaduwa2943 2 года назад
Sir hugak pin
@muhandiramtv142
@muhandiramtv142 2 года назад
💐💐💐
@lakshanibisantha8716
@lakshanibisantha8716 Год назад
Dr.mata awrudu 2kata vithara kalin mehema deyak una.mama dan aye pregnet.sathi 7k venava.habai bada ridennevath,kisima lakshanayak na.mata ayeth ehema veida kiyala bayai.pilithurak denna dr.
@dreamdotes2686
@dreamdotes2686 Год назад
Oya channel karapu vog doctor kawada kiyala kiyanna puluwanda ?
@prasadikaushalya8357
@prasadikaushalya8357 Год назад
ඩොක්ට පිත වගේ වමනේ යනවා උදේ ක්ලාන්ත ගතියක් එනවා 12.30 .1.30 වෙද්දි හොඳ වෙනවා අනේ ඩොක්ට උපදේසක් දෙන්න කෝ
@emawithtv8
@emawithtv8 Год назад
මටත්
@PriyaPriya-od9op
@PriyaPriya-od9op Год назад
Mata ahema තිබුණා හොයන්න bari una
@piumisada
@piumisada Год назад
මැරෙන්න ගිහින් බේරුනේ..නාලයක් අයින් කරන්න උනා
@sahanperera8261
@sahanperera8261 11 месяцев назад
ගැබ් ගෙලේ දරුවන් පිලිසිදෙනවාද
@nisansalarathnayake4531
@nisansalarathnayake4531 2 года назад
Doctor mge palaweni baba sati 5 scan pennuwe natiwa bleed una.ectopic kiwwa.deweni babage sac eka wetarai.dan tun weni baba adata sati 7.ada mge bada wm patta kora wela wage.mta bayai...scan eken nam kiwwe baba penawa heart beat wada kiyla.eth ectopic welawe wage bada ridenawa...mm nirodayanaya wela inne...mokd mm krnna oni
@thuloshanalakshani752
@thuloshanalakshani752 2 года назад
Oyage baba hodinda
@chamilailankoon3514
@chamilailankoon3514 2 года назад
Help me
@chamilailankoon3514
@chamilailankoon3514 Год назад
Dr help me
@pasinduchamara1971
@pasinduchamara1971 Год назад
ඩොක්ටර් මම පීරියඩ් නැවතිල දවස් 14ක් වෙනවා හැම දවසක වගේ ගෙදර චෙක් කලා නෙගටිව් අද උදේ ඊයේ වගේ පීරියඩ්ස් උනා වගේ ටොයිලට් ගියාම ලේ ගියා මට කොන්ද රිදෙනව ගොඩක් බඩත් රිදෙනව මම ප්‍රේඩ්නට් වෙලාද කියලා හිතාගන්න හරිම අමාරුයි මගේ ඇගපත .තව දෙයක් දැනගන්න ඕන ඩොක්ටර් ප්‍රේඩ්නට් බව දැන ගත් දවසේම කාඩ් එක හදගන්න ඕනද
@Notysadu
@Notysadu 5 месяцев назад
අනේ ඔයාට මොකද උනේ කියන්නකෝ.මටත් ඔහොමම වෙලා තියෙන්නෙ දැන්...ලොකු උදව්වක් plz කියන්නකො 🥺
@Gayatips999
@Gayatips999 8 месяцев назад
🙏 doctor
@chandananishantha2719
@chandananishantha2719 6 месяцев назад
Godak wedagath
@ROMESHMALIKA
@ROMESHMALIKA 3 года назад
(Y)
@chandimajayamalee7119
@chandimajayamalee7119 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruvinineththasingha2944
@ruvinineththasingha2944 2 года назад
Gdk pin doctor matath ectopic pregnancy ekak wela laparotomy kala.eka karala aye scan karanakota left tube eke sac ekak thiyenawa kiuwa.homona eka 10500k tibba.edama rama mt gdk bada ridila bleed una.doctor nm kiuwe eka normal sac ekak kiyala misscarreg kiyala tick eke liuwa mt therenne na ada wenakam e mokakda kiyala.aurudu 4k yanakam babek hadanna epa kiuwa.ay doctor ehema kiyanne mm anuradhapure.🙏
@shanihimalki4712
@shanihimalki4712 2 года назад
Sathi 9 scan kara penne na kiwwa.water bag eka witharai penawa kiwwe.aye sathi 2 enna kiwwa.
@gangajayasekara2956
@gangajayasekara2956 2 года назад
Oya aye scan ekak kalada
@shanihimalki4712
@shanihimalki4712 Год назад
@@gangajayasekara2956 mage nam bleed una
@rasikapriyadarshani3006
@rasikapriyadarshani3006 Год назад
Matath ectopic ekak kala habei masa 8/10kin wage mn aye pregnant una dn masa 4 babek innawa
@tharushawindi845
@tharushawindi845 Год назад
Baba normal da hamba une oyata??
@darshanipieris3987
@darshanipieris3987 Год назад
Mageth dakunu patta ain kla.oyge Mona pattatda..ane mta bayai mata apahu babek hadagnna bari wei kiyla..oya apahu kochchr kalekinda try kle,,
@ChandimaRangani
@ChandimaRangani Год назад
Oya baba lebenna kalin Channel karapu docter kawda kiyala kiyanna puluwanda
@dreamdotes2686
@dreamdotes2686 Год назад
Oya channel karapu doctor kiyanawada. Godaaak pin
@Ranga8973
@Ranga8973 Год назад
Doctor name 1 dannako
@subanawodya390
@subanawodya390 Год назад
Ane Doctor mama PRT sathkamak kala datuwek hadanna oni nisa eka ainkala den masa 2i eth left nalajye dai eka dammama nalaye agatama yanawalu eth pitaragalanne nalu right paththe nalaye day eka yanne nalu ane doctor mawa danuwath karannako pin aithiwenawa oba thumata
@subanawodya390
@subanawodya390 Год назад
ART sathma
@danuranasinghe2406
@danuranasinghe2406 2 года назад
Ectopic එකට Methotraxtate injection එක අරගතිපු අය ආයේ ප්‍රෙග්නන්ට් වෙන්න කල් යනවද?
@asankasudhesi8101
@asankasudhesi8101 Год назад
,,ectopic
@chathurangikakumari6048
@chathurangikakumari6048 2 месяца назад
මට ත් දැන ගන්න ඕන.මගෙත් injection එක විඳල දැන් මාස 6
@buddhmaperera798
@buddhmaperera798 3 месяца назад
Ane maget stip1 positive.eth scan walin babek penne ne kiuwa.....
@SachiniLakshika-pu3fn
@SachiniLakshika-pu3fn Месяц назад
Oya sathi kiyenda scan kale
@sriyanisandamali7395
@sriyanisandamali7395 Год назад
මාස කීයද දීද ඵ්ක දැනගන්න පුළුවන් දොක්ටර් මාස 3ට කලින් දැනගන්න බැරිද
@villagelife5885
@villagelife5885 Год назад
Sathi 6n 7n wage
@anushikachamodani5555
@anushikachamodani5555 2 года назад
Ane aya polonnaruwata enne nadda dokta
@madushanimaldeniya1315
@madushanimaldeniya1315 Год назад
මමත් දෙයියන්ගෙ පිහිටෙන් ජිව්ත බේරගත්ත කෙනෙක් .
@nishanthadulip9616
@nishanthadulip9616 Год назад
මමත්
@AmuthuTube
@AmuthuTube 8 месяцев назад
මොකද උනෙ,
@AmuthuTube
@AmuthuTube 8 месяцев назад
​@@nishanthadulip9616බබා ඉනවද
@hasinisamanthika5756
@hasinisamanthika5756 Год назад
Matath ectopic ekak unaa wam pette pelopiya naalaya ain kala.99 n berune merune netuwa danne nethi nisa.ita maasa 3kata passe VOG kenekgen advice aragena babek heduwa den mata aye puthek innawa
@dreamdotes2686
@dreamdotes2686 Год назад
Oya advice ganipu VOG doctor kiyanawada ? Godaak pin
@hasinisamanthika5756
@hasinisamanthika5756 Год назад
Dr sanath silva kalin hitiye nikawerati hospitel eke dennam kohomada danne
@dreamdotes2686
@dreamdotes2686 Год назад
@@hasinisamanthika5756 thanks !
@AmuthuTube
@AmuthuTube 8 месяцев назад
Doctor kauda
@nadeeshalakmali8425
@nadeeshalakmali8425 9 месяцев назад
Doctor, ගර්භාශය තුල වතුර බෑග් එකක් පිහිටලා,(බබා පේන්නේ නෑ තවම)සති 5ක වගේ අම්මා කෙනෙක්ට,මේ අවදානම තියනවද?
@nisansalasandamali2524
@nisansalasandamali2524 8 месяцев назад
Matath ehema thamay
@chanukamadushanka5035
@chanukamadushanka5035 2 года назад
Mamath oyala wagemai.. Palaweni baba hambenna kiyala denagaththaha e sathuta wachana walin kiyanna beri tharam.. e sathuta tika dawasai matai mage mahaththayatai thibbe dr kiuwa oyage baba ain karanna wenawa apita oyata ectopic ekak kiyala.. mt denichcha duka mulu lokema mt nethi una wage.. Masa 6, 7 passe mn ayeth amma kenek wenna yanawa babata masa 2 k eth gedarinma mt godaaaak amaru una mn hithuwe eda mn merei kiyala hospital ekkan giyata passe deweni paratath mn ectopic .. Jiwith wena asawa mt nethi una.. Mn bageta merila goda awe. Mt den jiwithe kalakirila thiyenne ..mn hemadama hina mawanawa amma kenek wenna... Mage raththaran mahaththaya nisa mn thamath jiwath wenawa... e tharam adarayak mt dala yanna beri nisamn thamath jiwath wenawa.. mage mahaththayage pana mamalu.... api dennata denna athilu jiwath wenna.
@manoriudayangika3306
@manoriudayangika3306 2 года назад
Baya wenna epa hoda doctor kenak allala balala babak hadanna...mata palawrni para ectopic una...dawani para duwak innawa...dan duwata 3 i...duwa loku nisa tawa babak gena hithuwa.eyath ectopic una...mamath bayan ine tawa babak hadanna eth mata duwa innawane...oyage kirisihinaya ikmanin saba wenawa...hoda doctor kenak chanal karanna..budu satanai...
@muhandiramtv142
@muhandiramtv142 2 года назад
Oya koheda gam palatha....Doctor awissawella rohaledi hamuwenna puluwan..
@windyasewwandi8898
@windyasewwandi8898 2 года назад
ඔයා අධෛර්යමත් වෙන්න එපා.ජීවිතේ හැම කෙනාටම එක එක විදියේ ගැටළු එනවා.ඒත් අපි ජීවිතේ ට මුහුණ දෙන්න ඕනනේ.ඔයා වගේ නොවුනත් මමත් ජීවිතේ ලොකු ප්‍රශ්නෙක වේදනාවක ඉන්න අම්මා කෙනෙක්.මට අවු 7ක දුවෙක් ඉන්නවා.දැන් දෙවෙනි බබා බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒත් සති 20 ස්කෑන් කලාම ඩොක්ටර්ස්ලා කියනවා මගේ බබාගේ ඔළුවේ වතුරලු.එයා ජීවත් වෙන්නේ නෑ කියලා.දැන් මාස 6.එයා මගේ බඩේ දගලලා හිටියට මට කවදාවත් එයාව ගෙදර ගේන්න බෑ.මැරෙන එකට වඩා මැරෙනවා කියලා දැන දැන ජීවත් වෙන එක ගොඩක් වේදනාකාරී යි.ඔයා dr ටිරාන් ඩයස් මහතා මුණ ගැහිලා බලන්න.උත්සාහය අත් අරින්න එපා.බුදු සරණයි.
@villagelife5885
@villagelife5885 2 года назад
Baba ain kare kohomada
@manoriudayangika3306
@manoriudayangika3306 2 года назад
@@villagelife5885 ඔපරෙෂන් කරලා
@menushahasaranga7603
@menushahasaranga7603 2 года назад
Thank you doctor
@user-ep5oh6wz4p
@user-ep5oh6wz4p 8 месяцев назад
එක් පැලෝපියනාලයකින් බබෙක් හදන්න පුළුවන්ද doctor
@ekplakshima9264
@ekplakshima9264 2 месяца назад
පුලුවන්
@ekplakshima9264
@ekplakshima9264 2 месяца назад
මටත් ඉන්නවා
@danushkadilsan4758
@danushkadilsan4758 9 месяцев назад
Sken eke baba pennettam mokakdakaranne
@prasadikaushalya8357
@prasadikaushalya8357 Год назад
ඔලුව රිදෙනවා ඇග රස්නේයි
@ireshakumari1606
@ireshakumari1606 2 года назад
ඩොක්ටර් මට මෙන්සස් හැදෙන්න තිබුනෙ ඔක්තෝබර් 28 තවම හැදුනෙ නැහැ යුරීන් එකක් චෙක් කර එක නෙගිටිව් එ උනට ප්‍රෙග්නට් කෙනෙකුට තියෙන හැම රෝග ලක්ෂණයක් ම තියෙනවා ඇයි එහෙම වෙන්නෙ ඩොක්ටර්
@muhandiramtv142
@muhandiramtv142 2 года назад
එවැනි සංකූලතා ඇත්නම් ඔබ VOG වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරික්ෂනයක් කරගැනීමෙන් සැකහැර දැනගන්නට පුලුවන...
@ireshakumari1606
@ireshakumari1606 2 года назад
Thank you docter
@muhandiramtv142
@muhandiramtv142 2 года назад
@@ireshakumari1606 💐
@nimalipriyadarshani5902
@nimalipriyadarshani5902 2 года назад
මටත් දැනට සති 7 ක් විතර තාම යූරීන් ටෙස්ට් එක නෙගටිව්.
@pabalusamadara2902
@pabalusamadara2902 3 года назад
මටත් මෙහෙම උනා දැන් අවුරුදු දෙකකට කලින් වම් පැලෝපීය නාලය අයින් කරා..ඒත් තවම දරුවෙක් නෑ😓..බයයි මට
@sayuriraviprabha9579
@sayuriraviprabha9579 3 года назад
amma lakshana monawada oyata danuna
@pabalusamadara2902
@pabalusamadara2902 3 года назад
@@sayuriraviprabha9579 බඩේ පැත්තක් රිදුනා යම්තමින් බ්ලීඩ් උනා එච්චරයි හොස්පිට්ල් ගියාම ස්කෑන් කරලා බබා ඉන්නෙ ටියුබ් එකේ කියල අයින් කරා
@madhushikanawarathna3837
@madhushikanawarathna3837 2 года назад
Matath una mage pupuralama thibuna
@arogyalaboratory9578
@arogyalaboratory9578 2 года назад
@@pabalusamadara2902 oyage pregnant wela sathi kiynda scan kare saha e gana dana gaththe..bade mona wage kakkumamkda thibune
@pabalusamadara2902
@pabalusamadara2902 2 года назад
@@arogyalaboratory9578 සති හතරෙන් ස්කෑන් කරේ..බඩේ කැක්කුම ඉවසන්න බැරි උනා..බ්ලීඩ් උනා..බ්ලීඩ් උනාම තමයි හොස්පිට්ල් ගියෙ
@manoriudayangika3306
@manoriudayangika3306 3 года назад
mata una eka parak passe babak hitiya hodata duwa hodata haduna nisa tawa babak balaporoththu una ababath ain karapu nalaya paththama hitala thibuna...daparak ekopic una nisa mata tawa babak hadanna barida....
@thilinithilini3771
@thilinithilini3771 3 года назад
Oyata ectopic eka unata passe babek innawada plz reply karannako MAtath ectopic ekak una thawama babala na
@manoriudayangika3306
@manoriudayangika3306 3 года назад
@@thilinithilini3771 ow mata palawani ectopic ekan passe duwa labune.ma dan tawa kenak enakan agili ganinawa..
@thilinithilini3771
@thilinithilini3771 3 года назад
@@manoriudayangika3306 ane mata kiyannako oya doctar kenekgen beheth gaththada ane replay karannako mata bayai mata ectopic eka wela masa 9i thawama babek na oyata ectopic eka wela masa kiyakinda duwa labune
@manoriudayangika3306
@manoriudayangika3306 3 года назад
@@thilinithilini3771 mata masa 5k witara giya lamai ne passe bahath gaththa masa 6k eth hitiya ne bahath nathara kala hamadama amathaka karala ena dawasaka ei kiyala sathutin hitiya alipera hadala biwwa dawalta mokada mata tikak sema thiyanawa kolakada biwwa dannema nathuwa babek masa dakak wela badata.api anuradapure giya gihin awilla baluwe adahagannath ba iri dakak ectopic ekan awruddak wage duwa hitinakota.
@manoriudayangika3306
@manoriudayangika3306 3 года назад
@@thilinithilini3771 sathutin ina kama tikak palanaya kala mata hasbange gedarin hariyata prasna thibuna lamai ne kiya kiya.dan ahanawa tawa puthak haduwoth narakada kiyala danuth man masa 6k witara balanawa tawa ne giya mase bahath ganna giya corona nisa duwa aran yannath ba ena dawasaka ei kiyala hitha hada ganna one.oyata ikmanin kiri sihinaya haba wenawa matath kalinma mata kiyanna hodada ehama unoth...
@sujathaariyarathne3212
@sujathaariyarathne3212 11 месяцев назад
Mamat 99 berune maget oparation eka karala 1weeeks wenawa
@indunilbandara5035
@indunilbandara5035 2 года назад
මං pregnant වෙලා කියලා දැනගත්තා ඊයෙ.තවම මාසෙකුත් සති දෙකක් වෙන්නෙ. මට දැන් සති දෙකක් තිස්සෙ සැරින් සැරේ බඩේ කැක්කුමක් හැදෙනවා. මං ඩොක්ට හම්බවෙන්න ගියාම කිව්වා HCG එකක් බලලා negative නම් UFR එකක් බලන්න කියලා . මං Scan එකක් කරලා VOG doctor කෙනෙක්ට පෙන්නුවොත් හොදයි නේද.මට අවුරුදු 22යි . පලමු ගැබ් ගැනීම. මට මේ ප්‍රශ්නය පිලිබද විසදුමක් ලබා දෙන්න පුලුවන් ද ? 🙏🙏🙏
@muhandiramtv142
@muhandiramtv142 2 года назад
මුලින්ම ඔබට සුබපැතුම්💐💐💐අනිවාර්යෙන්ම ඔබ vog වෛද්‍යවරයෙක් හමුවන්න. කැක්කුම සාමාන්‍ය වෙන්නත් පුලුවන් නොවන්නත් පුලුවන්. ඒ නිසා vog වෛද්‍යවරයෙකු හමුවීම අනිවාර්යයි…
@nishanisha5455
@nishanisha5455 Год назад
Oya vog doctor genek ta pennala scan 1k karanna amme
@anuththerarajapaksha9113
@anuththerarajapaksha9113 2 года назад
මටත් උනා මේ වගේ අවුරුදු 3 කලින් ආය මං ප්‍රග්නට් උනා දැන් මාස 4 කලින් ඒත් කලින් වගේම බබා පිට තමයි පිහිටලා තිබුනේ ...දැන් මගේ පැලෝපිය නාල දෙකම අයින් කරලා🥲 මට දැන ගන්න ඔනී ඒවගේ උනාම මට හැදෙන රෝග මොනාද කියලා
@chamilailankoon3514
@chamilailankoon3514 Год назад
Dr help ekak karannko
@isharapigera4212
@isharapigera4212 3 года назад
Aya mahama dayak nawanna karanna puluwan bahath mona hari thiyana wada
@wasanthakumuduni9241
@wasanthakumuduni9241 Месяц назад
ඩොක්ටර් හිඟුරක්ගොඩ මවක්. ඉහත සඳහන් කිරීමක් සිදුකළා මම. ඇයගේ පැලූපීයනාලයේ කලලය හටගෙන තිබුණා..ඇය ඒ බව දැන සිටියේ නැත.ක්ලාන්තය.නිදිමත.වමනයබඩ කැක්කුම.ඇතිවුණා.මටද ඒ බව පැවසුවා. අතට දැමූ කැප්සූල් එක.අවුරුදු පහකටලු දැම්මේ.නමුත්.එය අවුරුද්දක් වැඩියෙන් අතේ තිබුණා කලලය ඇති වන විටත් එය තිබුණා.කැබ්සූල් එකෙන්.මෙවන් අතුරු ආබාධ.ගැන.moh.අපව දැනුවත් කළද.මීඩයිෆ්.මිස් අපිව දැනුවත් කලද එය අපට අමතක වී තිබිණ.. පැලෝ පීය නාලයේ.වා ගැබ පිහිටා තිබුණා.මාස තුනයි.ම් ලේ වහනය වී hospital admin කරා.ඔපරේෂන් කිරීමෙන් පසු ඇය මියගියා
@ShanikaMadurangani-hj6fb
@ShanikaMadurangani-hj6fb Месяц назад
😢😢
@udeniuvi6800
@udeniuvi6800 5 месяцев назад
Mahema deyak unama aniwaryenma nalayak ain karanna wenawada doctor
@dinithinelumdika9954
@dinithinelumdika9954 3 года назад
🙏🙏🙏🙏
Далее
My Very First Doctor Visit Update
14:08
Просмотров 59 тыс.