Тёмный

Voice Training Sinhala | බය නැතුව සිංදු කියන්නෙ කොහොමද?| Daily Singing Exercises | Voice exercises 

Recording lk
Подписаться 117 тыс.
Просмотров 4,6 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 21   
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 5 месяцев назад
ගුරැතුමාට නිදුක්නිරෝගි සුවය පතමි.
@Abhimansanthush
@Abhimansanthush Год назад
සර්..මම ගෙදරදි ස්කෝලෙ පන්ති යෙදි හොදටම සින්දු කියනවා.ඒත් වේදිකාවක් උඩට ගියාම කොයාගන්න බෑ උගුර නිකම් ලොක් වෙලා වගේ වෙනව.😢😢😢බය වෙලා හුස්ම ගන්නත් අමාරු වෙනව..ඔබතුමාගෙ වැඩසටහන හරිම වැදගත්..❤❤❤
@NalinPrasanna-i9q
@NalinPrasanna-i9q 4 месяца назад
ෂා....වැදගත්,වටිනා වැඩසටහනක්.ඔබ දෙපලට ජය වේවා!සර් මමත් ආසයි ගීතයට සාධාරණයක් කරන්න ලස්සනට ගීතයට ගායනා කරන්න ඉගෙන ගන්න. සංගීතය ඉගෙන ගෙන නෑ.ඉන්නේ දුර නැත්නමි ඔබගේ පංතියකට සහභාගී වෙනවා. On-line පංතියකට සහභාගි වෙලා මේ වැඩේ කරන්න පුලුවන්ද?මට දැනෙනවා ගීතයට ගායනා කරන කොට හුස්ම මදි වගේ,අලංකාර එකතුකර ගන්න වගේ දේවල් මේවා හදාගන්න අවශ්‍ය. ❤❤
@JMKMUSICTVSRILANKA
@JMKMUSICTVSRILANKA 2 года назад
First Comment සිසිර කාලිංග ඒකනායක ගුරුපියාණන්ටත්, නලින් සහෝදරයාටත් ජයෙන් ජයම වෙනවා ! බුදුසරණයි !
@Recordinglk
@Recordinglk 2 года назад
ඔබතුමාට ගොඩාක් පිං...
@nadeeramadhusanka2114
@nadeeramadhusanka2114 2 года назад
මගෙ ගුරැපියනාන්ට පින් දීර්ඝායුෂ ලැබෙන්න ඕනි බුදුසරණයි සර්...වැඩසටහන කරන අයියා ඔයාටත් ගොඩක් ස්තුතියි කරනවා ඔයාටත් ණයගැති මන්.🙏
@Recordinglk
@Recordinglk 2 года назад
ඔයාටත් ගොඩාක් පිං පිං පිං....
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 Год назад
ඔබතුමාට දීර්ඝායු ලැබෙිවා !
@user-sl7k
@user-sl7k 5 месяцев назад
_වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද_ _දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත._
@niroshaperera3616
@niroshaperera3616 Год назад
♥️♥️🙏🙏 sirwage guruwaru kawadaawath hambenne ne .Pera pinakata thamai sirwa apita munagehune .
@kalumunikumudu8954
@kalumunikumudu8954 Год назад
Obathumage guru harukam ithamath watinawa
@samanthanammuni2916
@samanthanammuni2916 8 месяцев назад
Thama mama mula ath aththa sir oba kiyanne
@tharushadananjaya3164
@tharushadananjaya3164 Год назад
ස්තුතියි සර්.මම ගෙදරදී කැරොකේ වලට සින්දු කියනවා.නමුත් වේදිකාවට ගිහින් සිංදුවක් කියන්න ටිකක් අපහසුයි .මම රැකියාවක් කරන කෙනෙක් .ඒකට මොකක්ද කරන්නෙ .
@madhutharangi-yq6bx
@madhutharangi-yq6bx 11 месяцев назад
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 Год назад
👍😊🙏🙏
@amarapathirage3969
@amarapathirage3969 2 года назад
Your singing tips are easy to understand and very useful . Tank you sir! You are great!
@Recordinglk
@Recordinglk 2 года назад
welcome
@samanthanammuni2916
@samanthanammuni2916 8 месяцев назад
❤❤❤❤❤Sir
@charithac7.914
@charithac7.914 5 месяцев назад
wedagath padamak
Далее
Brawl Stars expliquez ça
00:11
Просмотров 7 млн
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
Просмотров 12 млн