Тёмный

Wana Malin Karaoke (Without Voice) වන මලින් කැරෝකේ 

Honeybirds Karaoke
Подписаться 49 тыс.
Просмотров 13 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 10   
@honeybirdskaraoke
@honeybirdskaraoke Год назад
වන මලින් ඈ සැරසී ආවේ ඇසුනද රෑ වස්දඬු ගී රාවේ ඔබ කවුරුන්දෝ තනි තරුවක් දෝ මායාවක් දෝ...// මා සුළඟ වෙන්නම් ඔබගේ ගතේ දැවටෙන්නම් පුන් සරා සඳ නිල් නවෝ ගැබ පායලා උමතූ වෙසින් සැනසෙමු නැළවෙමු පා නගා මගෙ ගී සරින් එනු රාධා මා ක්‍රිෂ්ණා එනු රාධා මා ක්‍රිෂ්ණා වන මලින් ඈ සැරසී ආවේ ඇසුනද රෑ වස්දඬු ගී රාවේ ඔබ කවුරුන්දෝ තනි තරුවක් දෝ මායාවක් දෝ පා රැඟුම් අඟනාවී ඔබ රූ ලඳුන් පරදාවී ගෝපිකාවිය මේ නදී තෙර මැව්වදෝ දෙවියන් විසින් සරසමි පළදමි මල් නෙලා වෘන්දා වනේ එනු රාධා මා ක්‍රිෂ්ණා එනු රාධා මා ක්‍රිෂ්ණා වන මලින් ඈ සැරසී ආවේ ඇසුනද රෑ වස්දඬු ගී රාවේ ඔබ කවුරුන්දෝ තනි තරුවක් දෝ මායාවක් දෝ...// මායාවක් දෝ මායාවක් දෝ
@supunranjith.supire.wedk.m9637
Maru tope top jaya wewa 🎤🎻🌸🌟🌼🌻💜❤️💚🎸🌹💛🎤🎻🌸🌟🌼🌻❤️💜💚🎸🌹💛🎤🎻🌸🌟🌼
@milroy9973
@milroy9973 9 месяцев назад
Lassanai godaaak lassanai 🎉
@qr6995
@qr6995 7 месяцев назад
Jesuni oba issara wela karoke
@sudarshanaanuradhakalupage6788
ඇන්ටන් සේනානානක මහත්මයගේ දුරක පාවී ගියා ගීතය original beat එකට දෙන්න පුළුවන්ද ❤️
@itvchi9042
@itvchi9042 Год назад
🔥🔥🔥🔥🔥
@thribro919
@thribro919 Год назад
රොස බටිත්තී කැරොකි එක හදලා දනකෝ
@sudarshanaanuradhakalupage6788
❤️❤️❤️
@thribro919
@thribro919 Год назад
හා හා හැඩයි රුපේ එකත් ඔනේ
@honeybirdskaraoke
@honeybirdskaraoke Год назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-O9MzLuPBO3M.html
Далее
无意间发现了老公的小金库 #一键入戏
00:20
suwada salanawa karaoke | dayarathna perera
3:41
Просмотров 55 тыс.