Тёмный

We Paduren Igili Yana Kurulleku Lasin Sinhala Song Meaning 

Lanka Music Records
Подписаться 86 тыс.
Просмотров 140 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 252   
@viragigulavita3620
@viragigulavita3620 7 лет назад
මේ ප්‍රෝග්‍රෑම් එක දිගටම කරගෙන යන්න හරිම ලස්සනයි .
@tarangataranga2849
@tarangataranga2849 7 лет назад
viragi gulavita oya waga kattiya adui oya goodaka hodai lassani supiri
@pmmangala5289
@pmmangala5289 6 лет назад
hmmm...
@sujewasujewa4009
@sujewasujewa4009 5 лет назад
Ahagana inna asaei🌹🌹🌹🌹
@XF201
@XF201 7 лет назад
ඉරාජ් ගෙ හරි මොකෙක් හරි රට හරකෙක් ගොන් ආතල් එකක් දුන්නා නම් views one million තියෙනවා. මෙ වගෙ වටින දෙයක් වත් බලන්න බැරි වල් වැදිලා අල බැහැපු සමාජය ගැන පට්ට කණගාටුයි. ඔලුව හොදගන්න crowd එකක් එකෙන්ම මෙකට set වෙයි. දිගටම කරන් යන්න.
@nishanthajayalath5838
@nishanthajayalath5838 7 лет назад
Ranga Fernando ඇත්ත bro
@නයනිඅමා
@නයනිඅමා 7 лет назад
Ranga Fernando ඇත්ත කතාව සහෝදරයා
@ruveenathushari8839
@ruveenathushari8839 7 лет назад
Ranga Fernando sahathika aththa
@harshapathirathna1733
@harshapathirathna1733 7 лет назад
Ranga Fernando wadak na brother. bahutharayak minissu music kiyala ahanne, hithanne kakul dekata danena takaran sindu thamai.. eawata sindu kiyannath ba
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 7 лет назад
Ranga Fernando yes correct bro
@jeewanthasandaruwan2933
@jeewanthasandaruwan2933 4 года назад
කෝ මේ වගේ සින්දූ දැන් ......හොටු පෙරන් අඩනවා........අවුරුදු 25කින් තමා මේ සින්දුවේ තේරුම හරියට දැනගත්තේ.....මාරම ලස්සනක්........❤️❤️❤️❤️
@mohammeddhillshaardthd2122
@mohammeddhillshaardthd2122 6 лет назад
සිංහල සාහිත්‍යය මම කැමතිම පාඩමක්...ජය වේවා...✌👍✌
@lakshmanwasantha705
@lakshmanwasantha705 7 лет назад
අහම්බෙන් දැක්කෙ.අපේ තරුණ පරම්පරාවට හරි වටිනවා.කොයි තරම් අර්ථයක් තියෙනවද.
@hashanlakshitha6448
@hashanlakshitha6448 2 года назад
මේ ගීතයේ අර්තයට හාත්පසින්ම වෙනස් අර්තයක් මේ විචාරයේ කියන්නෙ..මේක නෙවේ සැබෑම අර්තය
@akshavirajini1870
@akshavirajini1870 6 лет назад
මං රැට අහස බලනවා..ඒ හදවත් තරුවක් දකින්න නෙමෙ ..ඔයාගෙ ඇස් දෙක දකින්න.....godak lassana wedasatahank .godk sathutui
@tharushathilanka6400
@tharushathilanka6400 4 года назад
ඉතාම ලස්සන සින්දුවක් හරිම ලස්සන විචාරයක්, රසවිදිමක් සියලු දෙනාටම ස්තුතියි අදත් මෙවන් තරුණයො සිටිනවා......... ඉන් එක්කෙනෙක් වෙන්න මට පුලුවන් වීම ගැන මන් ගොඩක් සතුටු වෙනවා, සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@kawyanethmini936
@kawyanethmini936 3 года назад
කැමතිම සිංදු අතරින් එකක්......මේ වැඩසටහන බැලුවට පස්සෙ තමයි හරිම තේරුම දැනගත්තේ......ලස්සනයි ගොඩාක්😍❤️❤️❤️❤️❤️❤️❤️😍
@maheshsalinda2952
@maheshsalinda2952 6 лет назад
ගොඩක් වටිනවා මේ ප්‍රොග්‍රැම් එක. අද කාලේ "අහන සින්දු නෙමෙයි තියෙන්නෙ, අපිට බලෙන් අස්සවන, මල් සින්දු."
@skumarikumari808
@skumarikumari808 5 лет назад
මෙම වැඩ සටහන ඉතාමත් ලස්සනයි ආසාවෙන් රස විදිනවා .
@anuanu-vg1dz
@anuanu-vg1dz 7 лет назад
නිර්මල ප්‍රේමයක සුන්දරත්වය... ලස්සන වැඩක්,සුභ පැතුම් ඉදිරියටම මේ වැඩසටහන කරගෙන යන්න☺️☺️
@ahimisenehasa1645
@ahimisenehasa1645 7 лет назад
anu anu . අනිවා
@ishararathnayaka9729
@ishararathnayaka9729 2 года назад
මේ විචාරයේ සමහර තැන් වැරදි...ඒක රසවින්දනයට බාදාවක්...
@isharakariyawasam2506
@isharakariyawasam2506 6 лет назад
ගොඩාක් හොඳයි මේ වැඩ සටහන... මං හරිම ආසයි... දිගටම කරන් යන්න...❤❤❤
@samee1865
@samee1865 7 лет назад
සුපිරි වැඩක්... thanks... කොහොම උනත් පොඩි වරදක් තියනවා.. සින්දුව හොදින් අහන්න. දෙතොල් ගැන දන්න නිසා නාදළු සමුදුයි කියන්න බෑ කියලා කියන්නේ...
@uchithaakalanka6212
@uchithaakalanka6212 7 лет назад
ඔව් මාත් හිතන්නෙ එතනින් කියවෙන්නෙ දෙතොල් ගැන දන්න නිසා නාදළු සමුදුයි කියන්න බෑ කියන අදහස,එතකොට පසුවට එන පද පේලි එක්ක දිගටම තර්කය ගැලපෙනව..කොහොමවුණත් මේක සුපිරි වැඩක්!!
@liyanageperea8390
@liyanageperea8390 7 лет назад
මමත් ආසම සිංදුවක් මෙය . ව් පැදුරෙන් ඉගිල. ඇත්තටම ලස්සනයි
@akeshnirmantha8090
@akeshnirmantha8090 7 лет назад
අහම්බෙන් දැක්ක වැඩසටහනක් 😊 ප්‍රේමය ගැන මං හිතන විදියමයි මේ
@kosalasudarshana3143
@kosalasudarshana3143 6 лет назад
niyamai me wede digatama karagena yanna..... hoda rasikayo tikak thami oyalata inne
@warunaprasanna7997
@warunaprasanna7997 7 лет назад
බොහොම වටිනා වැඩක්. පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා මෙතන පෙම්වතා වන කථකය කියන්නේ මම මේ දේවල් දැනගෙන මට යන්න බෑ කියන එකයි දෙතොල නාදළු වලට වඩ හොදයි ඉතින් කොහොමද කියන්නේ නාදළු සුමුදුයයි මන් . අනෙක් කරුණුවලට මම එකගයි නමුත් සාරාංශය වන්නේ මෙච්චර වින්දනයක් ඇති ඔබ කෙලස අතහරිමුද මම කියන එකයි මෙහි ඇති සබැ ආදරය මතුවෙන්නේ මෙතැනදී මොකද මම වින්දට මට ඔය නැතුව බෑ කියන එකයි අපි වර්ණනා කලයුතු හැගිමනම් වෙනකෙකු වින්දානම් ඉගිලෙන වෙලේ මොහු නොයිගිලිමයි
@malithabandaradissanayake
@malithabandaradissanayake 6 лет назад
waruna prasanna එකඟයි...
@ahimisenehasa1645
@ahimisenehasa1645 7 лет назад
හදවතින් ඇති වුනු බැදිමක් ඇත්තටම දල යන්න බැ....... . ඇත්තටම ලස්සනයි ..
@shashikanavodya5130
@shashikanavodya5130 4 года назад
ඔයා මේකට දෙන අර්ථය සම්පූර්ණ වැරදි .... කෙටියෙන්ම කියනවා නම් මේ තරුණයා ඇයට ඇබ්බැහිවී ඇති කතාවක් කියන්නේ. වෙන්වෙන්න බැරිතරමටම කරන ආදරයක් ගැන.
@amilasandaruwan4469
@amilasandaruwan4469 3 года назад
godak watinawa me wage thawath issarahata geetha wala aruth dena video denna.budusaranai
@miniwansri1412
@miniwansri1412 6 лет назад
ඉතාම ආදර්ෂවත් වැඩසටහනක්... ඉදිරියටම කරගෙන යෑමට සුබ පැතුම්..
@poornimahansamali7829
@poornimahansamali7829 6 лет назад
Aththatama godak watinawa video eka
@krishnakrishna-di1xy
@krishnakrishna-di1xy 7 лет назад
එදා මිනිසුන් අදට ආදරය සුන්දව වින්ද.ඒත් අපූරු වචන ඒවාට පදවැල් බැදල තියෙනව.
@krishlshali2559
@krishlshali2559 7 лет назад
ගීතයක අර්තාන්විත බව දැනෙනවනම් තමයි එහි වටිනාකමක් දැනෙන්නේ .එහි රසයක් දැනෙන්නේ
@s.k.herathkuwait2062
@s.k.herathkuwait2062 7 лет назад
Niyamai... digatama me wadasatahana karagana yanna.
@senuriferanando155
@senuriferanando155 7 лет назад
ව් පැදුරෙන් ඉගිල යන කුරුල්ලෙකු ලෙසින් ඉගිලි යන්න බැ මට ඔයාගේ මතකයෙන් . ......
@onesricomlk8593
@onesricomlk8593 6 лет назад
what way of expressing the true love, guys please do this kind of programs as mush as possible to explain the true love of great people. Good luck
@kanchanamala625
@kanchanamala625 6 лет назад
budu saranai obalata. Me wage programmes aththenma ape me samajeta enna oni. thawath diunu wewa. obalata jaya....
@srilankaneagles8417
@srilankaneagles8417 2 года назад
guruthumaa,hadawathatama wadunaa eeka
@tharuchathu4166
@tharuchathu4166 6 лет назад
හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බලනවා
@aazjayawardhana1178
@aazjayawardhana1178 7 лет назад
නෙතු සනසාලමින් ගීයක අරුත් දල්වා ⁣පද පෙලක පරයා ලමින් රූ හැඩයක දිගුකළ ණැන ප්‍රඥාවක
@dinunthaprathibha7457
@dinunthaprathibha7457 7 лет назад
Mee wage thawa vedio kranna...eka watinawa apita!!!
@Thenkuttige
@Thenkuttige 7 лет назад
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින් // ඔබේ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින් නා දළු වැඩි සුමුදු වෙතැවි කියමිද කෙලෙසින් වී පැදුරෙන්.... ඔබේ සොදුරු මුව මඩලේ කැළුම් මම දුටිම් පුර පස සද ඔබ පරදයි කියමිද කෙලෙසින් වී පැදුරෙන්.... ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින් වී පැදුරෙන්.... //
@akshavirajini1870
@akshavirajini1870 6 лет назад
Berty Ramyapriya Thenkuttige 👍
@pathumtharu5176
@pathumtharu5176 2 года назад
Hariyata magee adaree wagee shachi hamadamath adarai gvithee nolabuna dewal godai e dewal welin marena thurata mathak thiyenawe oyawe adarai wasthuwe shachi ❤️❤️❤️❤️❤️
@hiruniwathsala5711
@hiruniwathsala5711 7 лет назад
godaaak lassanaii... ada tiyana sinduwalata wada. godak raswidinna puluwann
@thusitha.sadaruwan4678
@thusitha.sadaruwan4678 6 лет назад
ආදරය රාගයෙන් තොරයි පිවිතුරයි නම් ,,සබඳ , ඈත් පිට ගිහින් බොහෝ කල්.... සංවාදයට විවෘතයි...
@sihinasiththaravi4710
@sihinasiththaravi4710 5 лет назад
අනිවාර්යයෙන් .... ආදරයෙන් තොර රාගයක් තිබිය හැක.නමුදු රාගයෙන් තොර ආදරයක් තිබිය නොහැක..ආදරයක සුන්දරත්වය ඇත්තේ ඒ ආදරයට යම් පමණක රාගයද මුසු වූ විටයි.මක්නිසාද යත්,සියල්ලෝම හැගීම් දැනීම් ඇති මිනිසුන් නිසාවෙනි .
@madumaliasangika4547
@madumaliasangika4547 Год назад
A ඔබලාගේ ආදරය gena athi දැනීමක tharamaya
@madumaliasangika4547
@madumaliasangika4547 Год назад
ආදරය kiyana hema mohothedima ai cuple ekak karana adarayama alla ganne
@rasikaprasdthwijasakara2849
@rasikaprasdthwijasakara2849 5 лет назад
Ahamben dakke....godak hoda wadasatahank...digtma krn ynna....suba pathum👍👍🤘🤘...
@DilanTharaka1
@DilanTharaka1 7 лет назад
මම දැක්ක හොදම වැඩසටහනක්.නවත්තන්නෙ නැතුව දිගටම කරන් යන්න
@ishhandunge6906
@ishhandunge6906 6 лет назад
Godak watina wadasatahank. Sthuti
@kumudunisenavirathna9285
@kumudunisenavirathna9285 7 лет назад
Harima watina harima lassana wedasatahanak!!
@dilanthalakmal761
@dilanthalakmal761 6 лет назад
aththtama godak hoda wadasatahanak.api wge tharuna kollont godaak watinawa, eth kellont oka therenne naaaaaaaaaa.GOOD LUCK
@pryadarshinipriyadarshani2725
@pryadarshinipriyadarshani2725 6 лет назад
Essra geethwala lassana aruth thiynwa.
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 2 года назад
අඩේහ් අපෙ අයියලා දෙන්නා 😍😘 උක්වත්තයි ජනතුයි ❤️❤️
@Nilu157
@Nilu157 7 лет назад
ඔබෙ ආදර නිමල දියේ සිසිල විදි මං .... තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින්
@taniyavisual
@taniyavisual 6 лет назад
Me sindu mone tharam watinawada.meaningfull lyrics
@preemwijekon4683
@preemwijekon4683 7 лет назад
ලස්සන අදහසක් නියමයිනේ...
@krishnakrishna-di1xy
@krishnakrishna-di1xy 7 лет назад
මේ ගීත ලස්සන වගේම අර්ථයක් තියෙනව .අද මේ කුරුස ලැජ්ජාව නැතිව කුණුහරුප කියනව
@thanujaadikaram4581
@thanujaadikaram4581 2 года назад
Harima lassnai weda satahhana.❤️❤️
@HMRSadu
@HMRSadu 7 лет назад
Nice program ...👍👍👍
@sanjiladilshan7565
@sanjiladilshan7565 7 лет назад
සුංදර වැඩක්... දිගටම කරගෙන යන්න..
@ruvindalakshitha6256
@ruvindalakshitha6256 2 года назад
Budusaranai waiting wada sathanak
@CharithHewawasam
@CharithHewawasam 6 лет назад
matanam mee geethaye theeruma meeta wenas widiyakata theerenne..
@manelperera9677
@manelperera9677 5 лет назад
හැරීම ලස්සන වැඩ සටහනක් .
@amalkasubashini3656
@amalkasubashini3656 7 лет назад
Athata godak hodai mewa kochara kiwath ada tharuna paramparawa gana harima dukai awrudu 16 17 weddi jiwithaya winasha karagannawa
@dararane3967
@dararane3967 4 года назад
ගොඩක් පින් මේ කරන වැඩෙට
@_ishara_sampath_
@_ishara_sampath_ 2 года назад
Fav Song 😍 Really Luv It ♥️💫
@Chama841
@Chama841 6 лет назад
ෆට්ට සුපිරී බොක්කටම වැදුන සින්දුවෙ කතකයයි මායි එකවගේ කරුමෙක මහත් දැන් ඉන්න කෙල්ලොන්ට ඕනි ONLY ONE SEX 😞😞😞
@poornimahansamali7829
@poornimahansamali7829 6 лет назад
දුශ්‍යන්ත මහතා නම් ගොඩක් හොද කෙනෙක් මේ වගේ වැඩසටහනකට ගොඩක් ගැලපෙනවා ඔහු..
@dancehub5208
@dancehub5208 6 лет назад
Poornima Hansamali ඉස්තූති ඔබට.ඔබ මාව දන්න,හදුනන බව හැගෙනවා.
@nimashafernando4230
@nimashafernando4230 7 лет назад
maarama lassanay.ahannnat asay.
@deshanitharushika9071
@deshanitharushika9071 6 лет назад
ලස්සන ආදර කතාවක්...
@anilpradeep1872
@anilpradeep1872 6 лет назад
Deshani Tharushika hi
@deshanitharushika9071
@deshanitharushika9071 6 лет назад
ANIL PRADEEP hi 😎
@jeenajeenanina67
@jeenajeenanina67 7 лет назад
Agaya karanawa.lassana wada satahanak
@ghanahssyzhhz7049
@ghanahssyzhhz7049 5 лет назад
Great programme ! Good job.👍
@MuthuDilhani
@MuthuDilhani 5 лет назад
*මගේ ආසම සිංදුවක් ලස්සන අර්ථයක්*
@sameeraalupotha6105
@sameeraalupotha6105 7 лет назад
waruna bandara im 100% agree with you
@war357.
@war357. 7 лет назад
"ඔබේ දෙතොලේ... සියුමැලිබව, නාදුනන ලෙසින් , නාදළු වැනි සුමුදු වෙතියි කියමිද කෙලෙසින් " - ඇගේ දෙතොලේ සියුමැලිබව නොදන්නවා වගේ , නාදළු වගේ සියුමැලි කියලා කියන්නේ කොහොමද කියලනේ කියන්නේ , ඒ කියන්නේ ඔහු දන්නවා ඇගේ දෙතොලේ සියුමැලි බව කොයිතරම්ද කියලා , නාදළු වලටත් වඩා සියුමැලි
@war357.
@war357. 7 лет назад
කොතනද ? මම හිතන්නේ නෑ ....වී පැදුරෙන් ඉගිලිලා යන කොටසේ තියෙන්නෙත් ඔය කියන තේරුම නෙවෙයි .
@tharurajapaksha5196
@tharurajapaksha5196 7 лет назад
ඔව්... ඔබ හරි... මෙතන වැරදියට කියන්නේ..
@tharurajapaksha5196
@tharurajapaksha5196 7 лет назад
ඔව්... ඔබ හරි Waruna Bandara ... මෙතන වැරදියට කියන්නේ විචාරකයා
@war357.
@war357. 7 лет назад
එහෙම බැලුවොත් "ඔබේ සොදුරු - මුව මඬලේ කැළුම් මම දුටිම්... පුරපස හද ඔබ පරදයි කියමිද කෙලෙසින්.. " මේකේ තේරුම ගෑනු ලමයව දැකලවත් නෑ කියන එකද ? නැනේ
@war357.
@war357. 7 лет назад
මේ කොටසින් එක තවත් තහවුරු වෙනවා "ඔබෙ ආදර - නිමල දියේ සිහිලස ලද මං.. තිබහට බොරවූ වතුරක් බොන්නද කෙලෙසින්..." ඒ කියන්නේ දැනටමත් ඇගේ ආදරය ලබල තියනවා කියන එකනේ , දැන් ඔක්කොම එකට කියවල බලන්න , එතකොට තේරේවි මම කිවුවදේ හරි කියල
@imklll2687
@imklll2687 7 лет назад
Gdk lassanai. ...thnks.gdk wtinw...
@didodilini9007
@didodilini9007 7 лет назад
හරි ලස්සනයි
@anilpradeep1872
@anilpradeep1872 6 лет назад
dido dilini hi
@dilkidahamsa4704
@dilkidahamsa4704 7 лет назад
me wge therum thiyana perani githa thawath arthawathwa kyala denna plz .ස්තුතියි.watina wedasatahanak
@onboard9333
@onboard9333 6 лет назад
සුපිරි 👍👍👍
@madushankaaravinda2455
@madushankaaravinda2455 5 лет назад
ඉතාමත් සුන්දරයි
@ruveenathushari8839
@ruveenathushari8839 7 лет назад
Arthawath wedasatahanak.sthuthi
@dloldlol7944
@dloldlol7944 5 лет назад
Waw.diganaaaa.mage.gamaaa
@thusharasampath6709
@thusharasampath6709 7 лет назад
වටිනා කම නම් 👌
@thilavideo5134
@thilavideo5134 6 лет назад
Ahamben dekapu de mage hithata loku senasimak me karana dain...me dawal godak karanna api balanawa aniwaren?
@wgdnandadiasdias5854
@wgdnandadiasdias5854 6 лет назад
අනේ අපිටමයිකියන්නෙබූදුසරනයි. ඔබට
@dilankaprabath757
@dilankaprabath757 7 лет назад
fully perfect there is something to learn
@anuramallawaarachchi6351
@anuramallawaarachchi6351 7 лет назад
Hmmm lassanai ayye ela super ayye
@godbless.....4030
@godbless.....4030 3 года назад
ඒ ආදරය.... ❤️
@piumishashikala6138
@piumishashikala6138 6 лет назад
niyamai
@teklapriyadarshani5325
@teklapriyadarshani5325 7 лет назад
kawru monawa kiuwat..perfect .
@krishnakrishna-di1xy
@krishnakrishna-di1xy 7 лет назад
බොහොම අගෙයි
@santhivitharana2341
@santhivitharana2341 5 лет назад
Mara lassnata oba thuma therum kara denawa ..
@jesikanuran3137
@jesikanuran3137 5 лет назад
Best of luck sir👍👍👍👍👍👍👍
@kawishkawihanga3632
@kawishkawihanga3632 7 лет назад
This song was released on my young age.
@tharurajapaksha5196
@tharurajapaksha5196 7 лет назад
මෙහි 1 - ඔබේ දෙතොලේ පහස ලබපු මම 2- ඔබේ ආදරය ලබපු මම 3- ඔබේ ලස්සන දුටු මම කෙලෙසද වෙන කෙනෙක්ගේ, 1- දෙතොලේ පහස ලබන්නේ?? 2-කෙලෙසද ආදරය ලබන්නේ 3-කෙලෙසද ලස්සන දකින්නේේ තරමටම, 1-ඔබේ දෙතොලේ පහස මට සුවයක් වුණා 2-ඔබේ ආදරය මම වින්දා 3-ඔබ ඒ තරම්ම ලස්සනයි කියන එක... නැතුව මම ඔබට පිවිතුරුව සිතින් විතරක් පෙම් කලා ගතින් සම්බන්ද නොවී කියන එක නෙවෙයි,.... විචාරකයාට පද පේලිවත් මතක නෑ... කොඑන් බලාගෙන කියන්නේ... වැඩේ හොඳයි තව් හොඳට අඩ්‍යනය කරලා විචාරය දුන්නානම්... සින්හල ඩිග්‍රි තිබුණට, මහා ලොකු සන්ස්ක්ෘතික වචන කීවාට වැඩක් නෑ හරියට ගීතය තේරුම් ගත්තේ නැත්නම්..
@nilangaindrajith624
@nilangaindrajith624 7 лет назад
Tharu Rajapaksha එකෙන්ම ඔබ හර මගේ යාලුවා.මෙතන අර්ථය විකෘති කරනවා.
@lakshmiu.5778
@lakshmiu.5778 6 лет назад
Mamath hithanne oba kiyana widiha hari kiyala....
@niduShani
@niduShani 6 лет назад
Mama danna widiyata nam miyulesiya kiyanneth pemwathiyata newei ehi wenath arthayak thiyenneh
@dancehub5208
@dancehub5208 6 лет назад
Tharu Rajapaksha හා.ඉස්තූති
@gagana6947
@gagana6947 7 лет назад
Lassanyi ayya
@Simarjit-xr6mm
@Simarjit-xr6mm 7 лет назад
Relly nice song
@varuna121it
@varuna121it 7 лет назад
Superb Machanla. Sub kara. Digatama karagena yamalla
@ranganapathmasiri4600
@ranganapathmasiri4600 Год назад
Me song eka mta liyapu ekk vge
@shanakashanaka6329
@shanakashanaka6329 6 лет назад
Supiri thruma
@milroyanthony63
@milroyanthony63 7 лет назад
me weda satahana watina weda satahanak....... ekata mama ekangai....mewani gunathmaka geetha ahala therum ganna beri thathwayata ape tharuna parapura ada wetila.....ewa therum karala dena eka ithamath kalochitha subawadee deyak hetiyata mamath piligannawa......eth me geethaya therum kara dena mahathmayage eka therum kireemak gena mama ekanga nehe....sama wenna..........geethaya hondin sawan denna......."OBE DETHOLE....MOLAKETI BAWA...NANDUNANA LESIN.....NAADALU WEDI (weni newei ) SUMUDU WETHAYI KIYAMIDA KELESIN..." ehema kiyanne me pemwatha pemwathiyage dethole molaketi bawa hondin handunana nisai......kotinma kiwwoth ohu kiyanne "OBE DETHOLE MOLAKETI BAWA HONDINMA DENA DENATH NODANNAWA WAGE NAADALU WADA SUMUDUI KIYALA BORUWAK KIYANNE KOHOMADA " kiyala......hekinam niweradi karanna.....obe weyamata mage suba pethum.........
@askherath9585
@askherath9585 7 лет назад
Thank you...............
@ireshmadhu8955
@ireshmadhu8955 3 года назад
Godak hoda weda satahanak
@anoma7287
@anoma7287 7 лет назад
Subha patanawa me wedasatahanata hadawatinma. Et mata hitenawa vicarakaya me sinduwa weradiyata vicaraya karanawa wage...
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 лет назад
කාලයට ගැලපෙන ප්‍රෝගෑම් එකක්
@sureshshenu2524
@sureshshenu2524 7 лет назад
👍 නියමයි
@renukaniroshani5079
@renukaniroshani5079 7 лет назад
godak lassana වැඩසටහනක්
@prabashkrishan9475
@prabashkrishan9475 6 лет назад
Mmm oyae wage duk wena kidenek ennawada...atinwath alla netuwa adre karapu apiwa kes gahak tharam watinakam netuwa atha arela dala yanawa....aetthatama lassanai..
@pmmangala5289
@pmmangala5289 6 лет назад
ow aneee
@kasundananjaya2411
@kasundananjaya2411 5 лет назад
♥️
@bultan4lk
@bultan4lk 6 лет назад
Good job😘😘😘😘
@niroshitharuamanda1392
@niroshitharuamanda1392 7 лет назад
Godak lasana Wada wadasatahanak
Далее
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 436 тыс.
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 211 тыс.
Landune Sinhala Song Meaning
17:04
Просмотров 114 тыс.
"Sealed with a Kiss" with Sinhala meaning
17:43
Просмотров 14 тыс.
වැටෙන් එහා - Waten Eha | Gee Aruth
20:38
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 436 тыс.