Тёмный

Why Apple so Special?⚡Second Hand iPhones තාම මෙච්චර ගණන් වලට විකිණෙන්නේ ඇයි? 

iLanka
Подписаться 36 тыс.
Просмотров 33 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 248   
@praneeth210
@praneeth210 Год назад
පට්ට details ඔයාගේ content එකේ නියමයි brother 👊
@iLanka
@iLanka Год назад
බොහොම ස්තූතියි 🧡
@gayandushmantha1492
@gayandushmantha1492 2 года назад
ලංකාව ඇතුලේ ඇපල් කියන එක වහල්.මනසිකත්වයක් තියෙනව 6 එකේ ඉදං x එකට වෙනකන් තම හුගක් උන් use කර්ලා රගන්නේ. 11න් උඩ එකක් ගන්න ඔනි අරව ඇවිල්ල ලෙලි යනකං පට්ට ගහලා ලංකාව කියන අමුතු රටේ අමුතු ලොජික් වලට විකිනෙන බාන්ඩයක්😂 ඉතින්. මම උනත් ඇපල් එක්ක use කරනවා එත් android එකක් අනිව තියෙනව මොකද ඇන්ඩ්‍රොයිඩ් එකේ කරන වැඩ ටික ඔකෙන් කරන්න බැ සීමා හින්දා
@iLanka
@iLanka 2 года назад
🙄🙄🙄
@diretdisco
@diretdisco 2 года назад
සිත නිවන කතා දැන් ඇපල් ගෙඩියක් කියද නේද😂😂 ගන්න බැරි උන්ට අර නරියා මිදි තිත්තයි කිව්වා වගෙ 😂
@gayandushmantha1492
@gayandushmantha1492 2 года назад
@@diretdisco me nama 4 innw fb waren ubta mn laga thiyna 🍎 eka penna ෆෙක් වලින් ඇවිල්ලා නැතුව කෙලින් ඉරිජිනල්.එකෙන් ඇවිල්ල කමෙන් කරෙත් 😂👍
@diretdisco
@diretdisco 2 года назад
@@gayandushmantha1492 තේරෙන්නෙ නෑ බන් මොනාද බන් මේ සින්හලද? මමම ගලප ගත්තා .මගෙ නම ෆේක් ඒත් මන් ඔරිජිනල් කොල්ලෙක් බන්...බන්... 😂😂😂 ඉන්ස්ටා එකෙ ඉන්නවා මේ නමින් 😂😂
@Lifehappy07
@Lifehappy07 Год назад
​@@gayandushmantha1492 uba wage tama godak iphone ganna bari Aya oka tama kiyanne🤣🤣🤣
@risaraautohouse3846
@risaraautohouse3846 Год назад
නොච් එක මුලින්ම Huawei වලින් apple කොපි කලා. Cameras කීපයක් මුලින්ම දැම්මෙත් Huawei තමයි. HUAWEI. APPLE එකට තර්ජනයක් වෙයි කියලා බයවෙලා ඇමරිකාව HUAWEI PHONE වලට GOOGLE ලබාදීම තහනම් කලා. තහනම් ක
@hashanchinthaka757
@hashanchinthaka757 2 года назад
Iphone වල IOS Update නම් පිස්සුවක්
@buddhimasasandara4836
@buddhimasasandara4836 2 года назад
යකො😂😂 සැම්සුන් ලා තමා ඉස්සල්ලම ම ඔය ෆිචර්ස් ටික දන්නේ😂 ඇපල්ලා කරන්නේ එකට සුපිරි ෆිචර්ස් වලට ලස්සන නේම් දලා එක ත් හොදම තත්වේ බලලා එලියට දන්නේ 😂
@vishaknayanajith9051
@vishaknayanajith9051 2 года назад
විඩියො ටික නම් මරු අයියෙ keep it up ❤❤
@iLanka
@iLanka 2 года назад
Thanks 🧡
@BaraNetwork
@BaraNetwork 2 года назад
Apple phone's are my favourite 😍💙 I still use my iphone 6s as my secondary phone. The conditions are also good.
@iLanka
@iLanka 2 года назад
🧡🧡🧡
@yankomi5992
@yankomi5992 2 года назад
I have an iPhone 12 Pro , an iPhone 7 and a Galaxy A50s... But my daily drive is iPhone 12 Pro hands down... It's not the "experimental" features which are useful in day to day life... Most of the time if the phone doesn't lag,doesn't fail in rendering and opening games that's what a genuine person needs... Not thousands of copies of the same app,100x zooming etc. I'm not saying apple is the best but they prove they are the best... I don't know how many of the people who say "customization" is a priority and then customize their phones... As for me stock OS is the best whether it's Android or iOS... Apple is not for showing off... Even my friends mock me whenever I get a call and the ringtone plays... This is a taboo which should be broken... Before you talk , use an iPhone... If basic things are fulfilled then what more things do you expect? Face ID>>>>Touch ID... You don't know how hard it is to the phone to recognize the fingerprint when you have oil or something in your fingertip... But does the same problem comes with the Face ID?? Just a glance it unlocks!! I play Genshin Impact (which is the largest game on the AppStore/Play Store) and it is smooth like butter... Now talking about the A50s , It got 2 updates and now it barely usable ( I mean can't play games , camera kinda sucks) And most importantly it is hella SLOW... No customizations just stock OneUI 3.1 , and the funny part here is it can't even compete with the 7... I love both OSs and I use the A50s for experimantal purposes like testing apps/games etc. But everything else is on iPhone 12 Pro... You gotta use it to feel it and fall in love with it... Android phones are better than iPhones at some points but majority's needs are fulfilled by iPhones smoothly... And iMessages(You won't use WhatsApp if you use this and yes almost all my contacts are on iMessages so I barely use WhatsApp) Taste buds are yours and you gotta try the ORIGINAL to taste the real taste..!!
@dancingdharamapale2413
@dancingdharamapale2413 2 года назад
Don't compare flagship and midrange android phones...I phone 7 should compare with Samsung S7 and I phone 12 pro should compare with S21 plus.......
@yankomi5992
@yankomi5992 2 года назад
@@dancingdharamapale2413 Very well.. Talking about mid-range devices… It is better to buy an second hand iPhone… I did compare the A50s to iPhone 7.. I just wanted to note that even a 6 year old iPhone can’t be beaten by a 2019 midrange… Even some 2022 midrangers having trouble beating 7…Yes Android is awesome and I love my A50s too… But Apple just blows all other manufacturers out… Not feature rich but filled with security/stability/performance/endurance and the things which are important to most of people
@chandimalwijesinghe3523
@chandimalwijesinghe3523 2 года назад
@@dancingdharamapale2413 definitely bro 👍
@senukax47
@senukax47 2 года назад
6:54 - SOC - TSMC Display BOE ( pro models - LG & Samsung )
@iLanka
@iLanka 2 года назад
එල bro 🧡
@samithrathnayake2504
@samithrathnayake2504 2 года назад
niyamai hodatama karanawa 👍 lighting , sounds , content quality fatta
@iLanka
@iLanka 2 года назад
🧡🧡🧡
@YTS...
@YTS... 2 года назад
අවශ්‍යම විඩියො එකක් ගැලපෙන වෙලාවට දැම්මට තැක්ස්💓🥺
@iLanka
@iLanka 2 года назад
🧡🧡🧡
@malsithakarunarathna
@malsithakarunarathna 2 года назад
Content quality ek supiri…🔥
@iLanka
@iLanka 2 года назад
🧡🧡🧡
@Nish558
@Nish558 Год назад
Vivid Feature එක කවද හරි Android එකකට ආවොත් තමා Applesලට කෙලවෙන්නෙ 😂
@___mr.wrd____
@___mr.wrd____ Год назад
තියෙනවා bn හුවාවෙ වල..
@Ryan.6511
@Ryan.6511 2 года назад
oyage video mara professional bro good luck 👍🙂 digatama karamu
@iLanka
@iLanka 2 года назад
බොහොම ස්තූතියි ❤️
@achiradilshan8086
@achiradilshan8086 2 года назад
Samsung thama habai supiri😍
@TheekshanaAbiman
@TheekshanaAbiman 2 года назад
පට්ට සුපිරි විඩියොවක් බ්‍රො
@iLanka
@iLanka 2 года назад
🧡🧡🧡
@saliyagunawardana8957
@saliyagunawardana8957 Год назад
Dialog & airtel merge එක ගැන video එකක් කරන්න බැරිද? Customers ලට මොනවා වෙයිද කියල.
@iLanka
@iLanka Год назад
I'll try
@JAY-yb3gl
@JAY-yb3gl 2 года назад
Apple වලට මාරු උනේ මාත් එකටම design එක දැකලා.පස්සෙ පාවිච්චි කරන්න ගත්තා.බැටරි හින්ද එපා උනත් ආය වෙන brand එකකට යන්න හිත දෙන්නෙම නෑ.
@AUTO_LANKA
@AUTO_LANKA Год назад
Video ek mru brother ❤
@iLanka
@iLanka Год назад
Thanks 🧡
@BuMithaDeWnith_
@BuMithaDeWnith_ 2 года назад
iphone has a very beautiful os and it is very useful for us
@Lilsafa
@Lilsafa 2 года назад
ඔයාගේ වොයිස් එක මරූ අයියා ❤️
@iLanka
@iLanka 2 года назад
🧡🧡🧡
@ravinirihani4525
@ravinirihani4525 Год назад
Supiriyk
@Koreaindetails
@Koreaindetails 3 месяца назад
උඹගෙ කතාව 90%ක් වැරදී. ඇපල් වල දෙන features ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් දුන්නෙ ඊට හුඟක් කලින්
@kanishka-m
@kanishka-m 2 года назад
හැබැයි මුලින්ම Full view Display & Home Button එක අයින් කරෙ නම් Apple නෙමේ.. 😒
@iLanka
@iLanka 2 года назад
ගොඩක් දේවල් මුලින්ම කරලා තියෙන්නේ එයාලා නෙවෙයි උනත්, හැමෝම කරන්න පටන් ගන්නේ, එයාලත් කරපු නිසා 🧡
@hirushasamuditha1013
@hirushasamuditha1013 2 года назад
Anna ekai
@crazy99705
@crazy99705 2 года назад
Man dan me video eka balanne iphone 11 ekakin. Man samsung phones one taram ise karala tiyenawa.attama iphone eka marama hodai stuck wenne virus yanne na gatta dawase wagema hodata wada. Ara Samsung phones hama ekama aurudu 2 yaddi mokak hari ledak awa.
@Dulara_
@Dulara_ 2 года назад
apple privacy එක ගැනත් සහ android privacy එක ගැනත් ගේන්න 🤍
@iLanka
@iLanka 2 года назад
දාලා තියෙන්නේ bro. මේක් බලන්න👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Z7yxMOtqwBo.html
@blackjokersl486
@blackjokersl486 2 года назад
apple.. 😍
@lakshanchamod1208
@lakshanchamod1208 2 года назад
supiri explanation eka bro aiye 😅🔥
@iLanka
@iLanka 2 года назад
🧡🧡🧡
@i.shavinda3547
@i.shavinda3547 2 года назад
battery thama ekama awla matanam . Patta ithin
@geniusgsn43980
@geniusgsn43980 2 года назад
පැපොල් ගෙඩියක් කන ගමන් ඇපල් ගැන බලන මම 🙂❤️
@iLanka
@iLanka 2 года назад
🙆🙆🙆
@ajranga2769
@ajranga2769 2 года назад
face ID mulimma awe android wala ne bro. Apple eka market une ios ekai camera ekai nisa
@iLanka
@iLanka 2 года назад
ඔව් bro. ඒකයි මම මේ video එකේ කියන්නේ, මේ හැම දෙයක්ම මුලින්ම කරලා තියෙන්නේ Apple නොවුනත් ඒ hype එක හදන්නේ එයාලා කියලා. 3:31 මෙතන ඉදන් බලන්න
@isinduiman8876
@isinduiman8876 2 года назад
face id ek fist introduce kare apple la. google eke balanna. ita passe mulinma android phone walta enne xiaomi mi 8 eke
@heshangunathilake
@heshangunathilake 2 года назад
As always patta wadagath video ekak ayya.🤩🤩 iphone walata lankawe amuthu 2nd hand market ekk thiyenawa android walata wada .(international market ekata wada 2nd hand market thiyenawa.) Cuz lankawe myth ekak thiyenawa iphone 6S & 7 wage parana phone nuth midrange & flagship Android walata wada hobdai kiyala, which is wrong.🤣🤣 Apple is amazing habai 7 plus ekak 100kta 2022 dith sell wena eka nam mara awul.😅 (Old apple phone fan boys la mawa maran kanna epoo.😂😂)
@iLanka
@iLanka 2 года назад
Heshan 🧡
@heshangunathilake
@heshangunathilake 2 года назад
@@iLanka ayya.😁❤️
@Imansha0429
@Imansha0429 4 месяца назад
Ayye google pixel 6 A එකෙනුයි Applle 8 plus ekenui හොද මොකක්ද 🥺 අනිවාර්යයෙන් ම රිප්ලයි එකක් ඕනි
@iLanka
@iLanka 4 месяца назад
Pixel 6a
@tharindusanjula8885
@tharindusanjula8885 2 года назад
Quality Content
@iLanka
@iLanka 2 года назад
Thanks 🧡
@nithika_sanhinda2490
@nithika_sanhinda2490 2 года назад
Second hand 11pro max,brand new pixel 6,brand new samsung a73 what is best phone for photography + gaming❤️
@minucreation20081
@minucreation20081 2 года назад
I11
@binojmadhuranga3238
@binojmadhuranga3238 2 года назад
pixel 6
@SL-fd5np
@SL-fd5np 2 года назад
11 pro max
@ni-rez7408
@ni-rez7408 2 года назад
Pixel 6 අනිවාරෙන්.💖 හැබැයි වීඩියො ග්‍රැෆි නම් 11pro max.ගේමින්ගෙ අවුලක් නෑ හබැයි කාලයකට පස්සෙ පික්සල් සික්ස් ඉස්සර තරම් පෆෝම් නොකරයි.11ප්‍රෝ එක ගේමින්ග් පැත්තෙන් මරු
@subathseniya9706
@subathseniya9706 2 года назад
Apple lage software eka nisa anroid ekata wada issarahen inne namuth snapdragon company eka puluwan tharam uthsaha kranawa anroid software eka dima apple chip set thram ma preform karanna dan issarata wada e taget ekata lan wela thiyanawa. Issarata xiaomi wage company boho durata eka allan na puluwan mokada eyalage loku unanduwak thiyanawa ekata .
@vixen1808
@vixen1808 2 года назад
Sony phone ගැනත් ඔනිඔ
@iLanka
@iLanka 2 года назад
Sure🧡
@lakshan89
@lakshan89 Год назад
Google pixel 5 vs 8plus... හොඳම මොකක්ෆ්හ????😊
@iLanka
@iLanka Год назад
Pixel 5
@tharukashehan4398
@tharukashehan4398 2 года назад
Apple කියන්නෙ පිස්සවක් තාමා ඉතින්.හැබැයි දත් ගලෝගෙන තමා Use කරන්න වෙන්නෙ 🤭
@slpasiya2242
@slpasiya2242 2 года назад
Battery health aul නේ..
@supercars6831
@supercars6831 2 года назад
@@slpasiya2242 e podi 4ns wala ne, anika api use krnne kuru hri aurudu ganak use krpu ekk,
@farafarous4463
@farafarous4463 Год назад
Supereeeeeeee content aka 2023 ta
@iLanka
@iLanka Год назад
🧡🧡🧡
@vishanfernando7718
@vishanfernando7718 2 года назад
Samsung ganat oya wage vedio ekak krnna
@iLanka
@iLanka 2 года назад
Sure 🧡
@SL-fd5np
@SL-fd5np 2 года назад
Math kalin use kle android phones… anthimata mamath iphone ekakta maru una….ekata hethu godak thiynw…android flagship ekak gttath uparima software upadates hambenne aurudu 4k wage…2015 release una iphone 6s eketh run wenne latest ma ios 15 .. e kiynne aurudu 7k software upadtes awilla thiynw…ethaninma hithaganna apple android walata wada kochchra issrhin innwd kiyala..den apple walata wada android hodai kiyana ayath iphone ekakt maru unaham therei eke rasa kohomada kiyl…. Apple is the best!
@tharushagamage6657
@tharushagamage6657 2 года назад
Mama apple wala indan langadi android walata switch une.matat hethu keepayak thibba apple walin android walata maru wenna.android apple wage godak lockdown wela nathi eka,and apita one widiyata cuztomize karanna puluwan nisa,gewana mudalata features godak hambena nisaz, ekama phone ekakata nathuwa choices godak thiyena nisa wage hethu nisa thama mamath android walata maeu une.apple software hondai thama but i'll be honest android uth dan godak durata develop wela thiyenne smoothnes ekada reliability ekada security ekada godak than walin android la upgrade una android 10 eken passe.android 9 eka wenkn thibba hama awruddema aluth aluth features ekathu karanwa wenuwata google la android 10 ekwn asse userta godakma uwamana dewal walata wadi praioraty ekk denna gatta.so for me personaly android and apple are both at the same level now adays.apple lata thiyena extra hype eka nksa thama dan nm apple poddak anith brand walata wada standout wenne(and the ecosystem benefits).phones widiyata gattoth nm apple android both are same.specialy androdi paththen samsungla godak loku game ekk denwa apple lata.
@dmmedia8163
@dmmedia8163 Год назад
Apple ලට වඩා samsung flagship වල ඕවා මුලින්ම තිබුණා
@Lifehappy07
@Lifehappy07 Год назад
Hari ban uba oluwen hitagena kiwwath ai ehenan lokema Dan iphone flagship Eka use karanne.???
@PersonofInterest23621
@PersonofInterest23621 2 года назад
ලංකාවේ මිනිස්සු Android Phone ගන්නේ, ඒවගේ තියන හොඳ ගැන කිය කිය iphone වලට බනින්නේ ඇත්තටම android වලට තියන ආශාවකට නෙවේ Iphone ගන්න බැරිකමට. මේ රටේ iphone එකක් ගන්න එක ගොඩක් අමාරුයි. ගත්තට වැඩිය අමාරුයි maintain කරන්න. මොකද හොර Apps බෑ, Mod apps බෑ, හොර subscription බෑ. ඔක්කොම සල්ලි දීලා නීත්‍යානුකූල විදියට කරන්න ඕනේ. හරියටම use කරන්නම් windows pc එකක් තිබිලත් බෑ mac එකක්ම තියන්නත් ඕනේ. ඉතින් Apple products කියන්නේ ලංකාවේ උන්ට තිත්ත දෙයක්. ඕනෙතරං දියුණු රටවල smartphone market එකෙන් 75%කට වඩා තියන්නේ Apple Iphones. සමහර රටවල එක 99%ක් විතර. අත්දැකීමෙන් මම කියන්නේ මොකද මම ලංකාවේ ඉදලා දැන් වෙන රටක ජීවත් වෙන කෙනෙක්. මමත් ඒ දවස්වල Iphone ගන්න පස්ස ගැහුවා ඒත් දැන් මුළු apple ecosystem එකම use කරනවා. මේ රටවල් වල මේවාට වියදම් කරන එක හෙන පොඩි දෙයක්. Tech enthusiast කෙනෙක්ට වගේනම් එක සෙට් නැතිවෙයි ඒ උනාට average consumer ට මේ ecosystem එක හරිම friendly, efficient and useful.
@iLanka
@iLanka 2 года назад
අදහස් දැක්වීමට ස්තූතියි 🧡
@rashinimadugith
@rashinimadugith 2 года назад
ඔව් ඒක ඇත්ත
@theloYoKoHaMa
@theloYoKoHaMa 2 года назад
Kasun Lakshan👀
@rashinimadugith
@rashinimadugith 2 года назад
Super video... 👍👍
@sasindusandeepa8077
@sasindusandeepa8077 Год назад
.Pixel market will increase more than the Apple market going forward.
@hirushasamuditha1013
@hirushasamuditha1013 2 года назад
APLLE🤩
@AkiBeats251
@AkiBeats251 2 года назад
iphone walata abahi unoth eken ain wenna amarui nattam se3 wage ekak brand new ganna eka wena kenekta moda kmk unath mata eka moda kmk newei
@mrt746
@mrt746 2 года назад
ඔක්කොම හරි බැට්‍රිකරන් නැනෙ රෙද්ද 😅
@keytosuccesswithnish142
@keytosuccesswithnish142 2 года назад
Legend's in Smartphone Market-Apple😋
@EraofRaksha
@EraofRaksha 2 года назад
pake apple kannanm hodai
@godkratosgslmrcosmosic
@godkratosgslmrcosmosic 2 года назад
6s patta gahana legend 😂😂😂😂
@supercars6831
@supercars6831 2 года назад
You are right
@slvima3879
@slvima3879 2 года назад
Google pixel gana video ekk karanna
@iLanka
@iLanka 2 года назад
Sure 🧡
@minucreation20081
@minucreation20081 2 года назад
❤️nice
@RuwansiriJayarathna
@RuwansiriJayarathna Год назад
Pixel 7 vs iphone 11 mokakda hodama....😊
@nethsarasheheran8128
@nethsarasheheran8128 Год назад
11 mona reddakda ooii😂 pixel 7 ekka
@memopost3615
@memopost3615 2 года назад
Supri video aka
@iLanka
@iLanka 2 года назад
🧡🧡🧡
@navodavishka9754
@navodavishka9754 2 года назад
1st views
@arawindasunimal391
@arawindasunimal391 2 года назад
Thanks
@Thilina_s_v3
@Thilina_s_v3 Год назад
ඔයා.ලා බැන්නා 108mp කැමර් එකක් එද්දි පෝන් වල ඇපල් වල තාම 12mp කියලා දැන් එනෝ 48mp දැන් කටවල් වැහිලා පික්සල් ගාන වැඩි නිසා..ඔයා ඔය කියන රැම් එකත් 6GB ඒකත් එන්න එන්න 12 gb ,16gb ම වෙනෝ එතකොට බලන්න ඔය කියන තරම් දුවනවද කියලා ඇන්ඩ්ඩ්‍රොයිඩ් වල වගේ වැඩ ගොඩාක් කරන්න පුළුවන් කමත් නෑ....එකපාරට තාම හරියට අනේ මංදා
@iLanka
@iLanka Год назад
අදහස් දැක්වීමට බොහොම ස්තූතියි 🧡
@heshan_balasooriya
@heshan_balasooriya 2 года назад
Pixel😌
@feelingslk
@feelingslk 2 года назад
iPhone wala raha therenne android wala idan maru weddi 1st touch eke idan. Sensitivity eka ♥️ Optimization 😎
@iLanka
@iLanka 2 года назад
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
@sureshpriyankara2886
@sureshpriyankara2886 2 года назад
Ada awee dakka gaman subscribe Kara 😊❤️
@iLanka
@iLanka 2 года назад
🧡🧡🧡
@supercars6831
@supercars6831 2 года назад
Gammk, asama ios nam harmony os, Samsung fansla tiper wela thiyena vidiya 😂💔
@notyisurumax2980
@notyisurumax2980 Год назад
Machan Hm hm Gana Hinawa Tikak Aul wage
@iLanka
@iLanka Год назад
අලුත් videos වල අඩු කරගෙන තියෙන්නේ 🧡
@hansadineth3431
@hansadineth3431 2 года назад
8:55 nothing phone 1 😪😼😌💔
@iLanka
@iLanka 2 года назад
Nothing 💡
@ndissanayake9020
@ndissanayake9020 2 года назад
Oya kiwwa godak ewa kale android thamai issellama Anika s8 aka 2017 device akak 2016 nemai Adatatg godak innovation enne android la apple ewa denne aduma awurddak wath pahu wela
@iLanka
@iLanka 2 года назад
ඔව් මම ඒක video එකේ කියනවා
@Gossip_Suppa
@Gossip_Suppa 2 года назад
👊
@Evoventurese
@Evoventurese 2 месяца назад
Android ❤
@UnlimitedLK
@UnlimitedLK 2 года назад
🥺💪 වීඩියෝ එක වටිනව අයියේ...🥰❤️🔥
@iLanka
@iLanka 2 года назад
🧡🧡🧡
@Talisman_k
@Talisman_k 2 года назад
Apple අයලු මුලින්ම features දුන්නෙ... 😅 Apple ල haptic feedback දුන්නෙත් ලගදි...Always on display , widget customize දුන්නෙත් ලගදි , samsung ලගෙ S3 ,S4 use කරපු අය දන්නවා ඒකෙ තිබ්බ features... ඇපල් ගන්නෙ කැමරාවටයි , සමාජ තත්වෙ පෙන්නන්නයි විතරයි 💔
@iLanka
@iLanka 2 года назад
Brother, මම කොතනකවත් කියලා නැහැ කියලා Apple මුලින්ම දීලා කියලා. අනිත් අය කරාට, ඒවා මම කියන්නේ Apple ලා කරාම තමයි හැමෝම කරන්න පටන් ගන්නේ කියලා.
@diretdisco
@diretdisco 2 года назад
@@iLanka සැම්සුන් පාවිච්චි කරන උන් හිතන් ඉන්නෙ ලෝකෙ තියෙන හොදම ෆෝන් එක තියෙන්නෙ උන් ගාව කියලා 😂😂😂 සැම්සුන් හොදයි වෙන නැත්නම්
@beutycool1450
@beutycool1450 2 года назад
Samsung ටිපර් 😂😂😂
@Talisman_k
@Talisman_k 2 года назад
@@diretdisco මන් ගාව තියෙන්නෙ pixel එකක් 😅 ඔයාලා වගෙ brand එකක් අරන් වැලලෙන් නෑ.. දැන් huawei වල mate 50 වල camera එකෙ aperture එක වෙනස් කරන්න පුළුවන් feature එකක් එනො... අලුත් දේවල් නම් ඔන්න .. ඇපල් අරන් වැඩියෙන් ම රගන්නෙ 6s , 7 තියෙන අය
@diretdisco
@diretdisco 2 года назад
@@Talisman_k නැ ඉතින් මන් ගාව තියෙන්නෙ 12 සිරිස් එකක් ඒක තියෙන කොට කොහොම රැගුවත් මොකො නේද ? 😂😂
@devidfara7237
@devidfara7237 2 года назад
Superior bro lovely
@iLanka
@iLanka 2 года назад
බොහොම ස්තූතියි 🧡
@Rajtube1982
@Rajtube1982 2 года назад
ඇඟිල්ල තරමට ඉදිමෙන එක තමයි හොඳම සල්ලි තියන අයට අවුලක් නෑ සාමාන්‍ය කෙනෙකුට Android එක හොඳයි අද කාලේ හැටියට
@iLanka
@iLanka 2 года назад
😊😊😊
@harindaeranga7434
@harindaeranga7434 2 года назад
Android kiyanne gu 😝
@ireshupulchinthaka19
@ireshupulchinthaka19 Год назад
@@harindaeranga7434 apel ghagnin puke 😂😂😂😂
@sameerasandaruwan6170
@sameerasandaruwan6170 10 месяцев назад
Pixleda hoda iphons da
@DuleepaDuleepa-fc7hr
@DuleepaDuleepa-fc7hr 5 месяцев назад
කැමරා නම් pixel .විඩිඔ නම් apple
@බියගමතාරුක
@බියගමතාරුක 2 года назад
i phone 😍
@iLanka
@iLanka 2 года назад
🧡🧡🧡
@D49YT
@D49YT 2 года назад
💚
@vishwageethanjana
@vishwageethanjana Год назад
❤️
@trd7754
@trd7754 2 года назад
marama danumak labuna bro
@iLanka
@iLanka 2 года назад
බොහොම ස්තූතියි 🧡
@prashandesilva8288
@prashandesilva8288 2 года назад
❤️😍
@Thilina_s_v3
@Thilina_s_v3 Год назад
කැමරා ලෙන්ස් ගාන වැඩි කරේ ඇපල් ද 🤣 ඩිස්ප්ලේ නොච් එක ඉස්සෙල්ලා ම දැම්මේ...ඇපල් ද 🤣 ඩිසයින් වලට නම් දාන එක ඇපල් කරේ 🤣
@bawanthaamajith7286
@bawanthaamajith7286 2 года назад
DSLR CAMER paraddanna puluwan 4n awa kiyla nm ada thmi dngtte
@iLanka
@iLanka 2 года назад
🙄🙄🙄
@ni-rez7408
@ni-rez7408 2 года назад
Apple kiynne pissuwk💖
@Djmusiclkofficial
@Djmusiclkofficial 2 года назад
😊😍
@PURAOfficiall
@PURAOfficiall 2 года назад
❤️❤️
@nadunrandeera5166
@nadunrandeera5166 2 года назад
♥️😍
@dilshanisuru3389
@dilshanisuru3389 2 года назад
👍👍 👊👊
@tharakaruwansisi8609
@tharakaruwansisi8609 2 года назад
Pixel Wala tma hodama camera tyenne
@ameeshaudan8552
@ameeshaudan8552 2 года назад
😂 oyata anuwa
@SL-fd5np
@SL-fd5np 2 года назад
Video ekak shoot kalama therei pixel d iphone d hoda kiyl…
@SL-fd5np
@SL-fd5np 2 года назад
@N.imantha de silva S22 ultra eke telephoto lens ek withri wisheshayakta thiyenne..video quality eka nm iphone xs eka lginwth thiyanna ba..
@SL-fd5np
@SL-fd5np 2 года назад
@N.imantha de silva na machan mn atta kiwwe
@tharindudanushka1
@tharindudanushka1 2 года назад
❤️❤️❤️❤️
@lasithawijerathne3778
@lasithawijerathne3778 2 года назад
Pissuda
@DV65-r3x
@DV65-r3x 2 года назад
මොකද බන් උහු උහු ගාලා කෙදිරි ගාන්නේ 😂😂😂
@iLanka
@iLanka 2 года назад
☹️☹️☹️
@shehandulanjana9206
@shehandulanjana9206 2 года назад
සිරාම. ඒක වදයක් 🥲
@Shadowboy3
@Shadowboy3 2 года назад
❤️✨
@surangaabeysinghe2125
@surangaabeysinghe2125 2 года назад
If iphone can get anything downloaded from internet why it need to exchange any thing with android phone? Why even exchange any thing with nother i phone? It is just a exchange between iphone and internet. So Iphone does not want to work with any other phone.🤷‍♂️🤷‍♂️
@iLanka
@iLanka 2 года назад
iPhone, the Dictator 🧡
@lahirushanaka4611
@lahirushanaka4611 2 года назад
Apple වැඩිපුරම use කරන්නෙ සෝබනේට අපේ වචනයෙන් කිව්වොත්..සමහරක් රටවල්වලනම් මේක userfull .. සල්ලි දීලා පෝන් ගන්නෙ අපිට ඕනි විදිහට use කරන්න..ඒ උනාට ඇප්ල් වල එහෙම එකක්නම් දකින්න නෑ..ඇපල් ගනන් කියන්නෙ වර්ථමානයේදී එයාල flagship phones නේ රිලීක්ස් කරන්නෙ..ඒ ගානට තියෙන android වල apple ලට වඩා ඕනි තරම් ෆීචස් තියේ...android වල එහෙම නෙමෙයි අතේ තියෙන ගානට ගන්න පුලුවන්...ඒ නිසා බජට් android vs flagship ios සසදන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ඇත්තටම බැලුවොත් ඇපල් එකාකාරි..ඒ අතින් android ios වලට වඩා ඉස්සරහින් ඉන්නවා..
@heshangunathilake
@heshangunathilake 2 года назад
I mostly agree with you bro. Android wala freedom eka thiyenawa ona deyak karanna. Mata nam iphones set naha personally. Habai, better software support (6S ekath ios 15 run wenawa.) Better video recording- 99% content creators la use karanne iphone ekak cuz iphone wala video stabilization and exposure control eka thama android phones paraddala naha. Next batterylife. Mechchara kal iphone wala worst battery life unata dan 13 series eke best batterylife phones ewa. Thama android phone ekak wath 13 pro max ekata wada batterylife thiyena widiyata awe naha. Mewage points nisa iPhones Android device walata wada issarahin innawa but Android walath mewage godak points thiyenawa. So thamange use case eka anuwa thama Android vs Apple select karaganna wenne.
@lahirushanaka4611
@lahirushanaka4611 2 года назад
@@heshangunathilake 😳 ඇයි apple battery life එකට වැඩිය තියෙන android පෝන් කොච්චරනම් ඇවිත් තියේද අනේ..දැකලා නැද්ද? නිකමට බලන්නකො samsung m52 එහෙම..apple ටෙක්නොලිජි එක පටන් අරන් සෑහෙන්න කල්..ඒ නිසයි ඇප්ල් වටා ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නෙ.. අපේ මිනිස්සුනම් usefull එකට නෙමෙයි ලාන්ජනේ පේන්න ගන්නෙ ගොඩක් දෙනෙක්..නැත්තම් කොච්ච්කරනම් ඉන්නවද 7 එහෙම අරගෙන බැට්ට්‍රි බහිනවා ගගා...සාමාන්‍ය මිනිහෙකුට ගොඩක්ම usefull වෙන්නෙ මමනම් දකින විදිහට android පෝන්..ඇප්ල් වගේ ඒකාකාරී නෑ..අපිට ඕනි විදි වලට ඔප්ටමයිස් කරන්න පූලුවන්..ඒක තමයි වෙන්න ඕනි..මිනිස්සු සල්ලි දීලා බලාපොරොත්තු වෙන්නෙ එහෙම දේවල් ...
@heshangunathilake
@heshangunathilake 2 года назад
@@lahirushanaka4611 bruh. M52 battery life is not that good. M51 also ehemai. 7000mAh thibbata M51 battery life sucks. Optimization matters mchn. IP13ProMax eke batterylife poddak balannako. Best batterylife on a normal size phone. M51 eka ee madiwata patta thicc.😅 Lankawe aya 7 aran pissu natuwata iPhone ekak aththata use karanna ganna aya aduma gane 11 ekak wath gannawa.(7 is not a bad device but unusable as a daily driver.) Patta experience ekak thiyenawa. Performance top notch iphones wala (11 & higher) Battery life gana sure naththam comparison balannako.(13 series, specially 13ProMax.) Mama personally Android fan kenek, but respect Apple ecosystem and all Apple amazing features. Godak aya iphones walata asa wenna hethu godak thiyenawa. Mama oya kalin kiwwe ewain poddai. Oya kiwwane normal person kenekta useful wenne Android kiyala, but ehema kiyanna baha cuz if the user is a heavy gamer, content creator then iphone suits better most of the time. Android vs Apple comparison eka karala one is better than the other kiyana eka waradi. Cuz both have their pros & cons. Use what you like.✌️🥰
@lahirushanaka4611
@lahirushanaka4611 2 года назад
@@heshangunathilake 😅🥲දැන් තේරෙනවා ඔයා මොන fan කෙනෙක්ද කියලා?? ඔයා කියනවනම් ඇපල් මේ මේ දේවල් වලින් ඉස්සරහින් කියලා ඒ ඔයා android සමස්ථයක් එක්ක කම්පයාර් කරලා..but oya oya hodai kiyana i phon eke flagship නේද?? Ethakota oya balanna android flagship device ethakota theerei..ගොඩක් අය ඇපල් වල කැමරා හොදයි ,ගේමින් වලට හොදයි කිව්වට එයාලා බලන්නෙ නෑ ඒ කියන ඇප්ල් එකේ price එක..අනික ඒ මට්ටමේ තියෙන අනිත් පෝනුත් ඒ වගේම ගේමින් කැමරා වලට හොදයි..මේකයි දැනට තියෙන හොදම chipset එක ඇප්ලල්ලගේ bionic m15 ..ඒක පිලිගන්නවා.. ඒ උනාට camara zooming වගේ දේවල් කෝ ඔව්වගේ..ෆ්‍රින්ගර් ෆ්‍රින්ට් එකක්වත් නෑ..කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි ඇපල් එකක් ගන්නෙ කියලා ඌ කියයි මේක ස්ලෝ වෙන්නෙ නෑ ,කැමරා හොදයි,වැඩි කල් use කරන්න පුලුවන් ඔය ටික..එතකොට මන් අහනවා ඔයා ඔය කියන පෝන් එකේ price කීයද කියලා.ඌ කියන්නෙ apple 13 pro max එකේ මිල..මන් ඌට රෙගමන් කරනව samsung ලාගේ huawei ලාගේ mi ලාගේ ලේටස්ම divice එක..එතකොට ඒ ඒ devices ඒ ඒ පැති වලින් ඉදිරියෙන් ඉන්නවා.. ඉතිම් ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් ගැන කතා කරනවනම් ඔයාලා උදාහරණයට ගන්න ඇපලට ගැළපෙන ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක්ම තෝර ගන්න...ඊට පස්සෙ ඒ පෝන් දෙකේ තියෙන usefull දේවල් ගැන හොයලා බලන්න..android කොච්චර හොදද කියලා තේරෙයි..එක දෙයක්..මේ වීඩියෝ දාන කෙනත් apple ෆෑන්ස් කෙනෙක් ඒ නිසා එයාගේ ලකූණු ගැනනම් අහලා වැඩක් නෑ...මටනම් බ්‍රෑන්ඩ් වැඩක් නෑ ...apple කියන්නෙ සුපිරිම device ගහන ලෝකයේ වටිනාම සන්නාමය..එහේමයි කියලා ඒක හැම පැත්තකින්ම ඉදිරියෙන් නෑ
@heshangunathilake
@heshangunathilake 2 года назад
@@lahirushanaka4611 first මම Android Fan කෙනෙක්. මම Apple fan කෙනෙක් කියලා කවුරු හිතුවත් මට කමක් නැ මන් Android ඩයිහාට් fan කෙනෙක්.❤️ ඊලඟ එක Apple ලගෙ device එකක් හොඳ නම් හොඳ කියනව මම නම් Android fan කෙනෙක් උනත්. ඊලඟට මම මේ comment එකට budget, midrange devices ගාව ගන්නෙ නෑ. මොකද ඒවා එක්ක compare කරන්න ඇපල් ලගෙ තියෙන්නෙ SE එක විතරයි. ඒක නම් 99% කාටවත් recommend කරන්නෙ නෑ. ඒක නිසා budget-midrange comparison එකේ Android නිකන්ම දිනුම්. මම මෙච්චර වෙලා කතා කරේ flagship ගැන. මෙච්චරකල් Apple users ලට මන් නෝන්ඩි කරා ඊයා battery එක ගන්න දෙයක් නෑ නේ කියලා. දැන් කෝමත 13 Pro Max එක. Battery 6.7 inch device වලින් best. 13 Pro එක 6.1 device වලින් best battery life තියෙන device එකක්. ඊලඟට perfomance, Android flagship devices වල එන හොඳම එක SD 8+ Gen 1. ඒක කොච්චර powerful උනත් 13 series එකේ A15 Bionic+ Apple amazing optimisation එක්ක games නම් fps පට්ට stable iphones වල. PUBG 11 එකෙ ගැහුවත් stable 60fps. Gension impact ගැහුවත් ගොඩක් දුරට stable. හැබැයි Android device වලට ඒ optimisation එක තාම නෑ මොකද devices ගොඩක් තියෙන නිසා ඒ වැඩේ අමාරුයි. මේ නිසා professional gamers ලා හැමෝම play කරන්නෙ iphones වලින්. බොරු නම් බලන්න. Cameras වලට ගියොත් zooming නම් Android නෙමේ කෙලින්ම Samsung.❤️ හැබැයි overall consistency එක ගත්තොත් all lenses අතර colours, detail levels consistency එක, seamless lense switching තියෙන්නෙ iphones වල. මේකට නම් තර්ක කරයි මාත් එක්ක. බොරු නම් comparisons බලන්නකො. (Mkbhd, mrwhosetheboss most channels agree.) Display notch & Apple වල ගොන් හරක් Limitations නිසා මාර කොටු කිරීමක් දැනෙනවා පාවිච්චි කරද්දි. Notifications හෙටට පැටලෙනවා. Apps sideloade කරන්න බෑ. Old versions instal බෑ. Dual apps බෑ. අප්පිරියයි. Custom romනුත් බෑ. මහ අප්පිරියම අප්පිරියයි මට නම්. හැබැයි අහන අහන අයගෙන් 75% වගේ අයට ඒවගේ දේවල් අවුලක් නෑලු. ගොඩක් අය sideload කරන්න දන්නෙත් නෑ Android තිබිලත්.(මෙතන ඉන්න අය නම් හැමෝම දන්නවා ඉතිම් tech chnl ekak nisa.) මේ සේරටම වඩා Apple ලා අවුරුදු 6-8ක් software updates දෙනවා. Android ගොඩක් brands වල Samsung,Xiaomi,Oneplus devices software updates වලින් brick උනා. Samsung ලගෙ greenscreen, pink lines, green patch වගේ ඒවා software updates වලින් ආවා.(budget phone නෙමේ කෙලින්ම S series එකේ.) Service center එකෙන් display replace කරන්න කියනවා. Xiaomi ලාගෙ deadboot, camera dead, fingerprint left වගේ issues updates වලින් උනා. Oneplus ලගෙ bugs සිය ගනන් ආවා. ලඟදි ඉඳන් Samsung & Xiaomi 4 years of software updates දෙන්න පොරොන්දු උනා. හැබැයි මේ විදියට දෙනකොට එපා වෙනවා. මේවගේ හේතු නිසා Android phone brand ගැන පට්ට දුකයි. ලක්ෂ ගානක් දීලා phone එක අරන් warranty ඉවර උනු ගමන් sodtware update එකක් නිසා green lines ආපු ගොඩක් අය group වල දාලා තිබ්බා S series samsung. Xiaomi ත් එහෙමයි. Xiaomi 10 series එකේ Amoled issues ගොඩක් ආවා flasgship එකක් වෙලත්. Apple ලගෙ software updates වලින් අවුල් ආවෙ නෑ මෙව්වගේ ලොකු ඒවා. (Slow වෙන එක හැර. ඒකත් දැන් නැවැත්තුවා.) මෙතනදි මන් කියන්නෙ දෙකේම අවුල් තියෙනවා. තමන් කැමති එක තෝරගන්න ඕන. Android flasghip phones apple flasghip වලට වඩා හොඳයි කියන්න බැහැ. ඒකෙ අනිත් පැත්තත් එහෙමමයි. මම නම් Android තමා ඒකෙ නිදහස නිසා.✌️❤️
@tharindunimsara4
@tharindunimsara4 2 года назад
Video එක හොදයි ඒත් apple fan කෙනෙක් විදිහට නැතුව honest review එකක් දුන්නනම් තමා හොද.
@iLanka
@iLanka 2 года назад
එල bro, ඇත්තටම මම එහෙම නැහැ. හොයලා බලලා ඇත්තටම මට දැනුන දේ කියන්නේ 🙄
@abcdx2024
@abcdx2024 2 года назад
❤️👍
@priyashanjayasankha2403
@priyashanjayasankha2403 2 года назад
ඔයා mrwhosetheboss ව කොපි කරනවා කිව්වොත් පිළිගන්නවද 😏
@iLanka
@iLanka 2 года назад
Follow කරනවා වගේ වචනයක් හොද නැද්ද ඉතින් 🙄
@yasithudayanga2063
@yasithudayanga2063 2 года назад
Mata nm melorahak ne apple 😂
@ashannevishka4495
@ashannevishka4495 Год назад
SUB kara
@iLanka
@iLanka Год назад
🧡🧡🧡
@spbro9994
@spbro9994 2 года назад
Wadi wage
@CJ-qi3mn
@CJ-qi3mn 2 года назад
මූ වාක්‍යයක් කියනවා හෙ හෙ ක් ගානවා 🤣🤣🤣🤣🤣🤣🤣
@iLanka
@iLanka 2 года назад
Thanls❤
@dilshannanayakkara75
@dilshannanayakkara75 2 года назад
අනේ පළයන් බන්‍ යන්න iphone එක පළවෙනි smartphone එක වෙන්න පුලුවන් , ඒත් පස්සෙ උන් තමා android වලින් අලුතෙන් එන දේවල් copy කරන්නේ, iphone වලට කලින් notch එක ආපු phone කීයක්නන් android වල තිබ්බද, දැන් මේ පාර 14 series එකට punch hole එක එනවලු, යකෝ ඒක android phone වල දැන් 3years වල වගේ ඉදන් එන්නෙ , නිකන් බයිල ගහන්නැතුව video දාපන් බන් .......
@iLanka
@iLanka 2 года назад
යන්න ඕන තැනත් ඔහොමම කිව්වා නම් තමයි හොද 🤷
@janith_3333
@janith_3333 Год назад
😂😂
@godkratosgslmrcosmosic
@godkratosgslmrcosmosic 2 года назад
හා 🤮🤮🤮🤮
@iLanka
@iLanka 2 года назад
🙄🙄🙄
Далее
КВН Случай на физ-ре #shorts
00:31
Просмотров 21 тыс.
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 392 тыс.
The Apple Store's $1,000,000,000 Secret
10:58
Просмотров 4,1 млн
КВН Случай на физ-ре #shorts
00:31
Просмотров 21 тыс.