Тёмный

Wild Skatey - Ex Ta Liyumak Ft BEE (Dir. By Nick Leoz) 

Wild Skatey
Подписаться 14 тыс.
Просмотров 389 тыс.
50% 1

Опубликовано:

 

23 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 524   
@wildskatey
@wildskatey 4 года назад
EXTA LIYUMAK LYRICS දින ගෙවුනා තනියම හිත් වල මට ඕන උනෙ ඉන්නද පැත්තක නැහැ ඇත්තට ඕනෙ මට Chill ඔයා තව ප්‍රශ්ණද? මම Rap කරෙ ඇත්තට ඔයා මගෙ ලග ඉද්දි මම සිප ගද්දි ඇති උනා සිද්දි දැන් දුර ඉද්දි මතකෙට එද්දි හිත් වෙලා බිත්ති කොහොමද ඉද්දි තේරෙන්නෑ නෙද හිතේ වේදනා අරමුණු දෙකක් මැද අපේ චේතනා ගත්තෙ කෙලින් තීරණ වැරදි වේද මා අහඹුවක් උන ආදරය නේද මා කැමැත්තෙන්ද අපි දුරින් ඉන්නෙ හදවත් ඇයි අපි තැව්වෙ ගින්නෙ අපි කෙටි කාලයයි සුවය වින්දෙ දැන් ලෝකයා අපි දිහා බලන් ඉන්නෙ දුක් වෙල ඉන්න එපා ඉද්දි තනියම ලියුමක් ලිව්වා මං අද කවියක ඔයා ගැන විස්තර නැහැ හරියට හෙව්වොත් ආයෙ ඔයා එයි වලියට මගෙ lifestyle එක කිව්වා එපා මගෙ ලග ඉද්දි ඔය music එපා යාලුවො ඉද්දි මට calls නම් එපා ඔයාව අන්තිමෙ මං කිව්වා එපා ආදරෙ අන්දයි මං දන්නවා අපගෙ හිත් පිලිගන්නවා වැටුනොත් වලට ආදරෙන් නැගිටින එක අමාරුයි දන්නවා සතුටින් ඉන්නෙ මා දුකෙදි හිනා වෙනා උනොතින් වැරැද්දක් ආදරෙ අදුරුයි කරපු හැමෝම දන්නවා හොයනවා උත්තර දැන් හීනෙක පාවෙලා මං ගැලපුනෙ නෑ හදවත් අපි දෙන්නගෙ වෙනස් උනා හැම අදහස් දැන්නම් මං මගෙම ලෝකෙක හරි මං ඉන්නෙ දැන් රෝගෙක තවත් නම් ආදරෙ ඕනෙද? ජීවිතෙ අරුත ඒකද? පැතුවෙ ඒකද? ඔයටත් ඕනෙ දැන් ඒකද? හදවත් රිදුම් දැන් දේවිද? හිතුවෙ ආයෙත් මං ඒවිද? ඔයාගෙ වේවිද ? ආදරෙ දේවිද? මතකද හැදුවා මාලිගා - ඇඩුවා මා නිසා දවසක බලාගෙන මා දිහා - ඉදි මං නෑ කියා වැඩක් නැහැ දුක් වෙලා අහිංසකයි නෙද හිනා වෙද්දි අපි දෙන්නා ලග උනා ගොඩක් සිද්දි පැටලුන දේවල් ගැන හිනත් යද්දි දැන් නෑ ඒ කිසි දෙයක් මතක් වෙද්දි මතක් කරන්න ඕනෙ ඔයා number one මම ඉන්න ලෝකය වෙනස් මාර fun අපෙ ලෝක දෙක දම්වැලෙන් අද්දෙ මං ආදරෙ සමාන දුකටද රන් මම වගෙ අය නැහැ ඇති වෙනකන් කිසි දෙයක් වටින්නැහැ නැති වෙනකන් හැමදෙයක් නැති උනත් අද මට දැන් මම කැප කරා හැමදෙම ඇති වෙනකන් ඔලුවට ප්‍රශ්න එද්දි බැහැ කවි ලීම අවුරුදු කීයක් මැව්වද හීන ටික දුරයි තව මදි ඕනෙ මගෙ ගීත ආදරෙන් මතක් කරා wild skatey මීට
@madusuresh7
@madusuresh7 4 года назад
❤️❤️
@Topgearhubib
@Topgearhubib 4 года назад
Wild 💗💗💪
@himaboyhd7
@himaboyhd7 4 года назад
❤️❤️ft my nigga
@topfightclips
@topfightclips 4 года назад
Wild Skatey 😌
@lilgima5352
@lilgima5352 4 года назад
Tnx❤️🙏
@rajithwanniarachchi2474
@rajithwanniarachchi2474 4 года назад
උබට ඉන්නවා බං උබටම හැදිච්චි වෙනමම ෆෑන්ස්ලා සෙට් එකක්
@shawanthayasath1038
@shawanthayasath1038 3 года назад
අනිවා ❤️
@terinsara9540
@terinsara9540 2 года назад
අනේ...ඔව් මමත් එයාලගෙන් එක්කෙනෙක්😍🔥❤️
@topfightclips
@topfightclips 4 года назад
මට මගේ ජීවිත කතාව ආයෙත් මතක් කලාට උබට හුගක් පින් ලොක්කා....පට්ට බන්....😢😢😍😍😢😢
@himanthadilshan2514
@himanthadilshan2514 4 года назад
Same brow💔 tq
@terinsara9540
@terinsara9540 2 года назад
Patta ne eyage lyrics and voice...danenna denawa
@උතුරන්කන්දේසරදියල්
මේ Video එකේ ඉන්න මේ ලස්සන කෙල්ල "කේශරී" ළගදි ජීවිතෙන් සමුගත්තා. 💔 R.I.P කේශරී 😔🙏💔
@Lashini__
@Lashini__ 4 года назад
Rip 😓🙏
@tshermila2234
@tshermila2234 4 года назад
Mona welada bn e
@newcreations1351
@newcreations1351 3 года назад
Mona welada😓
@lil_terror_
@lil_terror_ 3 года назад
@@newcreations1351 shampoo eka wisha wela sahoo
@sarangatravel3478
@sarangatravel3478 3 года назад
May the blessings of supreme bliss in nibbana
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL 4 года назад
R.I.P Sister I Think this is Your Last Video 😭
@teekshowvlogs5794
@teekshowvlogs5794 4 года назад
Mnw weld nthi une
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL 4 года назад
@@teekshowvlogs5794 වතුර ඇලජික් වෙලා
@HelaLee
@HelaLee 4 года назад
@@teekshowvlogs5794 what how come
@Dumiya
@Dumiya 4 года назад
උබට මතකද.. මාස ගානක් නෙවෙයි අවුරුදු ගානක් බලන් හිටියා මේක එනකන්.. ❤️ Wild Skatey උබ තමයි No #1 ❤️❤️
@hansikamadumali805
@hansikamadumali805 4 года назад
Hi Dumi ❤️
@thejanawaidyanatha209
@thejanawaidyanatha209 4 года назад
🎶
@terinsara9540
@terinsara9540 2 года назад
පට්ට නෙ
@watchgen4473
@watchgen4473 4 года назад
13years of my life recap by your song.......thank you respect cheeeers
@menakalakshan4405
@menakalakshan4405 4 года назад
International ලෙවල් එකේ වීඩියෝ එකක්. උබේ සින්දුව වොයිස් එක මරම. වීඩියෝ එඩිට් එකත් ජාති බන්. උබත් ස්මෝකියෝ වගේ හිට් වෙයි කියලා හිතෙනවා.
@terinsara9540
@terinsara9540 2 года назад
ස්මෝකට පස්සෙ ඉන්නෙ වයිඩ් ස්කේටි තමා😍🤭🔥ෆේවරිට් රැපර්
@upulvijewantha7316
@upulvijewantha7316 4 года назад
Mage love eka මතක් වෙනවා බන්. 😍 Sirawatama aduna bn.But eki හදිසි වුනා වැඩියි bn, R.i.p මගේ මැණික.😥😪😭
@RUDEBOYRAY
@RUDEBOYRAY 4 года назад
Good shit man! ❤️
@අවියා-ඪ8ඟ
@අවියා-ඪ8ඟ 2 года назад
අ.හ.ස
@frezyj7201
@frezyj7201 3 года назад
2021ත් අහන උන් මේ කොනට 🖤✨🕊🦄
@Ckalupahana
@Ckalupahana 4 года назад
මෙච්චර කලකට මට මේක ඇයි ඇහුනෙ නැත්තෙ.. මේක මරු බං ❤️❤️
@terinsara9540
@terinsara9540 2 года назад
ඔව් නේ...පට්ට
@chamil6831
@chamil6831 4 года назад
R i p Keshari akke😞 හැමදාම මේක අහද්දි මතක් වෙනවා.. පරිස්සමින් ගිහිල්ල එන්න.🖤
@tshermila2234
@tshermila2234 4 года назад
E mokak welada bn
@chamil6831
@chamil6831 4 года назад
@@tshermila2234 m.facebook.com/story.php?story_fbid=1142309086153635&id=100011236626100
@tshermila2234
@tshermila2234 4 года назад
@@chamil6831 machan eka penne na mata msg ekakin kiypnko plz
@chamil6831
@chamil6831 4 года назад
@@tshermila2234 ආහ් මං අක්කගෙ fb ප්‍රොපයිල් එකේ link එක දැම්මෙ.. අක්කට ටැප් එකෙං නාලා විශ වෙලා නැතිඋනා.. Wild skatey අයියගෙ සේයාවී කියල සින්දුවක් තියෙනව ඒක අහන්න අනිවාර්යයෙන්.. යූටියුබ් සර්ච් කරල බලන්න කේශාරි වැලිකලගේ කියල එතකොට ඔක්කොම එයි🖤😌
@tshermila2234
@tshermila2234 4 года назад
@@chamil6831 pw neda 😔
@harithmendis3084
@harithmendis3084 4 года назад
FINALLY SHE'S FLYING TO HEAVEN 🏳 _ _ _ We miss you akki 😔💔 (deepest sympathy)
@tshermila2234
@tshermila2234 4 года назад
Mona welada bn
@FunnyMoments-im5ox
@FunnyMoments-im5ox 4 года назад
කොච්චර ඇහුවත් එපා වේන්නෙ නැ බ්න් 💖
@terinsara9540
@terinsara9540 2 года назад
පට්ට නෙ වොයිස් එක
@shehantharusha1039
@shehantharusha1039 4 года назад
Skatey උබේ love story එකනේ❤️😘😻
@dileepasanjulan9440
@dileepasanjulan9440 4 года назад
මුව නම් කොච්චර අැහුවත් අැතිවෙන්නෑ... මේක පහර රජෝ😘😘😘
@eshan_sandaruwan
@eshan_sandaruwan 4 года назад
patai brother
@Daywithkavee
@Daywithkavee 4 года назад
සුපිරි ❤️✊ කියන්න දෙයක් නෑ කොල්ලාහ් best of luck ❤️
@goldensl3935
@goldensl3935 4 года назад
thada bossaaa
@NormalGuy2023
@NormalGuy2023 4 года назад
Bro it's really good. But I don't understand why people dislike this. Surely everyone who unlike live in SL.. peace to all. Skaty, keep up the good work 💪💪
@sandushagimhan1836
@sandushagimhan1836 Год назад
තාමත් අහනවා..එදා ඉදන්...❤ අලුත් වැඩක්‌ කරමු ඉක්මනට ❤😊
@gihankumara2119
@gihankumara2119 4 года назад
එලම හිතට වැදුන එක පට්ට බ්‍රෝ ලිරික්ස් දාපන් ස්කෙටි
@lakshanameresekere3439
@lakshanameresekere3439 4 года назад
Patta machan...
@migzzymindblaster7436
@migzzymindblaster7436 4 года назад
Uba Meka Kiyanne Shanzy ta Kyla Mata Hithuna Mcn
@ravishnirman
@ravishnirman 4 года назад
🖤
@ayeshofficial141
@ayeshofficial141 2 года назад
Rip keshari oyw mthk wela aaye blnna hithune
@dileepasanjulan9440
@dileepasanjulan9440 4 года назад
මට කෙල්ලෙක් හිටියානම්. මේක ගහන්න ඕන මම. මොකද මම තරම් online ඉඳම් Hip-hop ෆලෝ කරන එවුන් තවත් සිටීද කියලා මම දන්නෑ😂 එකෙම්ම පහර බං😍😍😍
@neilskytale2569
@neilskytale2569 4 года назад
lassanai
@visabroh2308
@visabroh2308 4 года назад
Hiphop industry එක දැන් ලංකාවෙ හොද තැනක තියෙනව වගේම ලොකු fans සෙට් එකක් දැන් ඉන්නවා කියල දැනෙන්නෙ මට විතරද❤
@terinsara9540
@terinsara9540 2 года назад
පට්ට නේ ස්කේටිගෙ වොයිස්
@anuhassachethana6532
@anuhassachethana6532 4 года назад
තවත් එක් රැල්ලක් 😍 තව හදමු මෙවගෙ රැලි ✌️🔥
@shashinijanz6954
@shashinijanz6954 4 года назад
Bee🔥 Nick ayyah🔥❤️
@krishanjayaweera1608
@krishanjayaweera1608 4 года назад
Maru skatey
@lakmalfernando4930
@lakmalfernando4930 4 года назад
Next Level Music ❤️ Try කලොත් International Flatfourm එක අල්ලන්න පුළුවන් Broh 😘
@shalukajbprabath1637
@shalukajbprabath1637 4 года назад
සුපිරිමයි 🤩🌟🤩Wild Skatey 🤩🌟🤩
@tharindumadhushan7776
@tharindumadhushan7776 3 года назад
thama ahanawa meka ❤
@rapiboy1629
@rapiboy1629 3 года назад
ගැම්මක්:\😙
@iam.era3
@iam.era3 4 года назад
BEE + Nick Leoz + Wild Skatey = Fire
@BEEHIVEMUSIC
@BEEHIVEMUSIC 4 года назад
Eranda De Silva thank you broda ❤️❤️❤️
@malishadulshan2614
@malishadulshan2614 3 года назад
Skatey lagadi apu pattama sinduwak ❤️❤️❤️
@askerasker4347
@askerasker4347 4 года назад
Niyamai ayya
@kaveesharumesh
@kaveesharumesh 4 года назад
wow nice
@sachinpiyumal2287
@sachinpiyumal2287 4 года назад
Eeka patta
@ashokagamage6050
@ashokagamage6050 4 года назад
asama ekak asama ekek
@maheladhananjaya1901
@maheladhananjaya1901 4 года назад
සුපිරි මචං...❤❤❤
@enoshlasha1743
@enoshlasha1743 4 года назад
wenasma parak suppa bro 😉😉✌✌
@chamindaaponso2562
@chamindaaponso2562 4 года назад
Nice Nice Nice ....Skatey 👍👍👍
@nikilasandaruwan-
@nikilasandaruwan- 6 месяцев назад
Ado Fatta bn Gindara❤
@stellafernando5923
@stellafernando5923 4 года назад
awwww maghe malliya lassana wela dan hikz
@shalii1798
@shalii1798 4 года назад
ඇබ්බැහිවෙලා ❤️ සැනින් සැරේ අහනවා බන් ❣️
@ShanZer
@ShanZer 2 года назад
Skatey♥️🍭
@shanthaalagoda1522
@shanthaalagoda1522 4 года назад
පහරක් !! ඇබ්බැහි වුනා යකෝ !! ❤🔥
@terinsara9540
@terinsara9540 2 года назад
ආයෙත් අහලා...මමත් ඇබ්බැහි උනා
@djprageethdamm_tunes9703
@djprageethdamm_tunes9703 4 года назад
wooooowwww ekanam gathi bro
@AsiriRajapaksha96
@AsiriRajapaksha96 4 года назад
Paharak oi
@Dinuwan_kolambage
@Dinuwan_kolambage 4 года назад
Video එක🙊🔥
@dinuthdeerasooriya1264
@dinuthdeerasooriya1264 4 года назад
පලවෙනි පාරට wild skateyගේ රැපක් ඇහුවේ..මන් හිතන් හිටියේ කට්ටිය කියපු විදිහට හොද නැහ් කියලා..😒 සුපිරියක්..😻👍
@FEATHERTV
@FEATHERTV 3 года назад
Niyama wadak bro ජය ජයෙන් ජය
@user-ev5yu6eu9j
@user-ev5yu6eu9j 4 года назад
maru
@lahirurukmal9895
@lahirurukmal9895 4 года назад
සුපිරි
@hashlk5829
@hashlk5829 4 года назад
Wade patta
@samadhisubasinghe
@samadhisubasinghe 4 года назад
MUSIC video kalawa wenas kala bro uba. niyama hiphop level ekata apiwa genichcha video eka
@nurajchamuditha8047
@nurajchamuditha8047 4 года назад
Paharak♥️
@vidusamaraweera6059
@vidusamaraweera6059 Год назад
mru aiye ek
@madusuresh7
@madusuresh7 4 года назад
කලෙකින් මරැ❤️ ආදරේයි සතුටින් ඉන්නේ මන් දිකෙදි හිනා වෙන🙂
@colombopigeonmkyasintha8316
@colombopigeonmkyasintha8316 4 года назад
Wasi bokka ✌️🖤💜️🧡💙🤙
@saveenfernando7269
@saveenfernando7269 4 года назад
This is epic bro 🔥❤️🔥❤️🔥❤️🔥
@kfastergang3642
@kfastergang3642 2 года назад
ආදර කතා වලින් මේක තරම් හිට් රැපක් නෑ😊🥺😍අහනවා වයසට යනකන්
@vihagamanodya8425
@vihagamanodya8425 3 года назад
Hey boiiii me type eke ekk oneeeeeee
@k_vish9366
@k_vish9366 4 года назад
Man wage track eken passe asama eka.. mona track ekak ghuwth man wage trck eka allanna ba.. good job man.. great..🖐️
@ravinduhirushan1858
@ravinduhirushan1858 4 года назад
Ft aiya fattta
@niyolife3132
@niyolife3132 4 года назад
Life ekama 😔😔🌹
@dhananew7880
@dhananew7880 4 года назад
Wild skatey supiri ban.
@yasassadeeshana4215
@yasassadeeshana4215 4 года назад
Skatey💝
@anujalochana1067
@anujalochana1067 4 года назад
Tham ahnwa lyrics patta bro adery ekenm king skatey 💥💯❤❤🤟💚💚👑
@_____shen_____5169
@_____shen_____5169 4 года назад
Doow doow skatey voice ekai lyrics tikai nm 💣💥 ❤️ Wild Skatey ❤️
@Tv-yo8yc
@Tv-yo8yc 4 года назад
ස්කේටි බ්‍රදර් තව එකක් ඔන දැං නං මේ වගේ හිතට වදින්න එකක් ඕන ❤️
@indikadayarathna9392
@indikadayarathna9392 4 года назад
Patta broo..🥰🥰🥰😘😘
@kevinwinston1854
@kevinwinston1854 3 года назад
🔥
@kadota5603
@kadota5603 3 года назад
Mn asai aiya
@hshashan4605
@hshashan4605 4 года назад
maru #skatey
@psyashen9010
@psyashen9010 3 года назад
Rest in peace akka 😣😣😭❤️
@shamalgunewardena5179
@shamalgunewardena5179 4 года назад
I thought this was an international music video... well done guys..!!
@pavindumiyusara3166
@pavindumiyusara3166 3 года назад
❤️❤️❤️
@yohanlakshitha4797
@yohanlakshitha4797 4 года назад
ape ekaa para lyrics superb
@dubaivlogs5585
@dubaivlogs5585 4 года назад
Ei x👀♥️ Fattah ekah
@sandamalperera
@sandamalperera 4 года назад
nice work
@dezydk5195
@dezydk5195 4 года назад
Elm ...💓🤟
@pradeepjayanathfrenandopra2125
@pradeepjayanathfrenandopra2125 3 года назад
Patta malliya
@manurayasasthi2341
@manurayasasthi2341 7 месяцев назад
ටික දුරයි තව මදි ඕනෙ මගෙ ගීත ආදරෙන් මතක් කලා wild skatey මීට🎉❤
@udithamunasinghe1474
@udithamunasinghe1474 4 года назад
fantastic man keep it up
@upulvijewantha7316
@upulvijewantha7316 4 года назад
Eka නම් පට්ට bro, 😍☝️
@anglerlk4276
@anglerlk4276 4 года назад
Eka kora oii
@sadhuediriweera.7526
@sadhuediriweera.7526 4 года назад
ලස්සනයි ගොඩාක් අනේ..❤❤🌹
@pathumviraj3947
@pathumviraj3947 3 года назад
Rest In Peace Keshari akki😢😔😭💪🏻❤️
@dilshanarachchi5074
@dilshanarachchi5074 4 года назад
awesome lyrics & music... if you go for close ups in the video (girl) pay more attention.... great work ....
@dumii_ya
@dumii_ya 4 года назад
Skatey කාලෙකින්!Video එකත් පට්ට❤️
@shehanphilip1800
@shehanphilip1800 4 года назад
Kalekin ahapu para rap ekak🤘🏾🤘🏾🤘🏾❤
@sampavlogs4773
@sampavlogs4773 4 года назад
fatta yako.skatey..thada ha.samen bro
@hasinthahewage5392
@hasinthahewage5392 4 года назад
Patta 👌👌👌
@dogcomdy4386
@dogcomdy4386 4 года назад
Amezing
@roshithperera
@roshithperera 4 года назад
Maara creative bokka 🌺
@vinothss3304
@vinothss3304 4 года назад
Just a drem 🤘ekenma uba 1ke bro 🎶💯💯💯
Далее
Never skip this muscle !! 😱😱
00:13
Просмотров 994 тыс.
Team Spiderman True Or False Mask,nono #Shorts
00:37
Wild Skatey x BEE  - EX TA LIYUMAK (Official Audio)
3:12
Never skip this muscle !! 😱😱
00:13
Просмотров 994 тыс.