Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Yali Ma Soya Enna (යළි මා සොයා එන්න) - Slow + Reverb @supunzstudio
3:58
Yana Thanaka / යන තැනක (slowed+reverb)
5:43
Арестович: Кризис в Украине. Дальше будет хуже. Сбор для военных👇
1:50:06
Каха и лужа #непосредственнокаха
00:15
Краснодар 🐰 Я ЕДУ К ВАМ❗️2 ноября, 15:00 🕒 ТЦ - СБС Мега Молл 🪧 Вход : свободный #виолави #шортс
00:23
Уникальный вездеход АРКТИКА. СОБИРАЕМ ЗАНОВО ХОДОВУЮ!
33:17
Yali Ma Soya Enna - Slowed + Reverb
𝙆𝘼𝙑𝙄𝙓
Подписаться 25 тыс.
Просмотров 224 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
30 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
261
@Kaveesha_Ravishan
9 месяцев назад
ඔයා ආදරේ කරන කෙනාගේ නම මොකද්ද 🥺💗
@Sethu_girl.
9 месяцев назад
Shashvida 🙂💔
@raveeshadilushi2315
9 месяцев назад
ASHAN ♥️
@niroshangunasinghe5071
9 месяцев назад
imash🤭😘
@vihangalakshan8788
9 месяцев назад
Eya mawa dala giyaa matheeshaa😫💔
@ggla
9 месяцев назад
💓
@R4ZER.
9 месяцев назад
දුකක් දැනුන වෙලාවට හොයන් එන්නෙ මේ සින්දුව 🥺😔😔
@ROCKGAMING-j5n
8 месяцев назад
මත්
@araliyaagromonitoring
7 месяцев назад
EHMSA
@Hart-2023
10 месяцев назад
සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට වෙන මොනවමත් ඔනේ නෑ මයි මට නොලැබීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට යලි මා සොයා ගන්න බැරි වී ගියොත් මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරං එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් රැක ගන්න ආදරය බැරි වී ගියා මට දුන්නු තැන කාටදෝ හිමි උනා අද කව්රුවත් නැ මගේමයි කියා ඇස් දෙක වගෙ හිටිය ඔබ හැර ගියා යලි මා සොයාගන්න බැරි වී ගියොත් මං ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරන් එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් පිංවන්තියක් ඌවා ඔබ ලග එදා පවුකාරියක් වීලා ඔබ නැති නිසා තව යන්න බෑ දුරට මේ දුක දරා ඔබ ඉන්න තැන ඉන්න සතුටින් සදා යලි මා සොයාගන්න බැරි වී ගියොත් මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරං එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට වෙන මොනවවත් ඔනේ නෑ මයිමට නොලැබීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට යලි මා සොයා ගන්න බැරි වී ගියොත් මං ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහින් සුදු මල් අරං එන්න බැරි වී ගියොත් පහනක් තියා යන්න සොහොනට ඇවිත් ....🙂😔💔
@chathuriwijerathne-xd7rn
10 месяцев назад
😔💔
@rashmipawanika7967
10 месяцев назад
😢
@Kushan_Nadiranga
9 месяцев назад
0:15
@sujikalamadumadavi.7233
8 месяцев назад
😖💔
@NethmiDana-iq7qj
7 месяцев назад
😢😐
@TeshaniHimaya
10 месяцев назад
මේ සිංදුව අහනකොට ඇඩෙන්නෙ මට විතරද 🥺😔💔😭ආදරේ මට උරුම දෙයක් නෙවෙයි 🥺💔😭
@Shenu-f2p
4 дня назад
🥺
@ranidulol9581
10 месяцев назад
100 පාරක් ඇහුවත් අහන්න පුළුවන් 🥹
@kapilakapila2473
10 месяцев назад
😊❤හ්ම් ඒක නම් ඇත්ත
@vihangasandeep1858
9 месяцев назад
ඇත්ත බන් 😍
@satheeshadeshan
7 месяцев назад
hambawena de sathutin baragnna hitha hadagaththa mama☺🥺😖
@sashmikasandaruwabn5924
7 месяцев назад
aththa
@thiliniudayanga5612
7 месяцев назад
හිතට දැනුන සින්දුවක් ❤️😥
@unkown252
10 месяцев назад
රැක ගන්න ආදරය බැරි වී ගියා... මට දුන්නු තැන කාටදෝ හිමි උනා N..... 🥺❤️
@SalikMuhammad-rm6hv
7 месяцев назад
S
@NisaliMayanthi-lw4nw
7 месяцев назад
Hmm ❤
@ashenchamia7401
10 месяцев назад
යලි මා සොයා එන්න බැරි වි ගියොත් මා මම ඇත්තේ මේ පොලොවේ වැලලි ගිහින් 🥺❤️
@rivithfernando7481
7 месяцев назад
FAV❤😢 hithata wadhuna akama song aka🥺💔
@MgChandrawathi
7 месяцев назад
මේ සින්දුව අහනකොට ඇඩෙනවා💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😫😫😫😫😫😫😭😭😭😭😭😭😭💝💝💝💝
@RozyGirl
8 месяцев назад
Yali ma soya enna nemei, yali ma soya ganna bari wi giyoth .😊
@lachithamewan2737
8 месяцев назад
🥺💝නොලැබීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට🥺❤️🩹
@NOTY_VIMU_BABH
10 месяцев назад
යලි මා සොයා ගන්න බැරි වී ගියොත් මම ඇත්තෙ මෙ පොලොවෙ වැලලි ගිහිම් 🙃💔👽
@__Kisu_Art__
10 месяцев назад
Addicted 😫💗
@dwsathan6219
10 месяцев назад
Me to 🥺💗
@DineshChandrakumara-nu1xs
9 месяцев назад
❤❤😘❤
@DineshChandrakumara-nu1xs
9 месяцев назад
🎉😔👍💏
@hashinthakasun9332
8 месяцев назад
😢@@DineshChandrakumara-nu1xs
@rivithfernando7481
6 месяцев назад
Same for me💗✨️
@sujikalamadumadavi.7233
8 месяцев назад
රැකගන්න ආදරය බැරි වී ගියා...💔😖 මට දුන්නු තැන කාටදො හිමි උනා...😔💔
@vta594
8 месяцев назад
නොලබීම මට උරුම වි ඇති විට...💔😫
@sujikalamadumadavi.7233
8 месяцев назад
කී වෙනි පාරද මන්දා අහන්නේ 🥺😔💔
@yashika6655
10 месяцев назад
සතුටින්ම ඇතිනම් ඔයා මිහිපිට වෙන මොනවත්ම ඕනේනෑ මයි මට.... 😩😫❤ D...🙂
@milindubinara9391
10 месяцев назад
D😔
@noname-ng1do
9 месяцев назад
Addicted!😟💔💗
@samankumaraa1089
7 месяцев назад
E song eka wow❤❤❤
@Mukumuduni
6 месяцев назад
Favourite ,hithata weduna ekama lassana song ekak bro me❤❤❤❤❤❤😢❤❤❤❤❤😢😢😢😢❤❤❤❤❤😭😪😫😫😥❤❤❤❤❤❤ me song eka eheddith adenawa bro😢😢😪😫
@ambroshan7238
6 месяцев назад
heart touching❤❤❤
@kasun-4xx
3 месяца назад
ඉක්මනින් adict වෙනවා ❤️😩🥺
@ShashiniMadumali-x5x
Месяц назад
ඇඩෙනවා අහනකොට 😫😫
@dinsan001
9 месяцев назад
ජීවිත කාලෙටම අමතක කරන්න බැරි ඇස් දෙකක් මටත් මතක් වෙන්න තියෙනවා මීට අවුරුදු 4 කලින් අහිමි වෙලා ගියපු,පිරිමි අඩන්න හොද නෑ කිවුවත් පිරිමි ඇසකින් කදුලක් එනවා නම් ඒක තමයි ඒ පිරිමියට හම්බුවුනු හොදම ආදරය,අදටත් කවදාවත් මම වෛර කරන්නේ නෑ මොකද මම කල ප්‍රේමය ට නිගා කරන්නේ නෑ,2020 පස්සේ අද වෙනකම් ඇස් දෙකටවත් දැක්කේ නෑ හැබැයි ඒ රූපෙ මට තාම මාර සමීපයි මන් දන්නවා එයා දැන් ඉන්නේ සතුටෙන් ඒක තමයි මට ඕන වුනේ,අම්මා ගෙන් පස්සේ කරපු එකම සහ අවසාන ආදරය මේක ,මට මේ සිංදුව මාර විදියට දැනුනා ඒකයි මට මෙහෙම ලියන්න හිතුනේ. ❤
@aotrandana4524
7 месяцев назад
😢eyawa mathak wenawa goddaak
@Nuwah-q4p
9 месяцев назад
Adaraya passe yana kenek neme eth me sinduwa lassanai🎉
@NethuRanasinha
9 месяцев назад
Addict 🥺❤️
@MgChandrawathi
7 месяцев назад
1000.පාරක් හරිඅහන්න පුලුවන්
@VideoKing-et2gm
7 месяцев назад
❤❤❤❤❤❤ mageda
@HIRUMUSIC-n7p
6 месяцев назад
නොලැබීම මට උරුම වී ඇති විට තව කදුලු වට්ටන්න බෑ පොලොවට ( A ) 💔😓
@Chonalilakshika2008
9 месяцев назад
Yali ma soya ganna bari we giyoth😔 mn atte me poliwe valali gihim💔🙃 last😔
@HansiHansi-kv3eg
9 месяцев назад
Plz me voice eken thw songs ona🥺🥀
@chamathsagara9423
10 месяцев назад
Ee sinduwnm pissuwk🥺💔
@pubudu-y1d
6 месяцев назад
යලි මා සොයාගන්න බෑරිවී ගියොත් මං ඇත්තේ මේ පොළොවේ වැලලි ගිහින්💔
@dinushalakshan2586
4 месяца назад
Wow 💗🍃
@sFIGHTERS
7 месяцев назад
ඒ ටෝන් එක 😫😫❤️
@Premo_music
7 месяцев назад
මගෙ fv song එකහ්😔💔
@PasinduRuwishan2022
15 дней назад
❤
@PasinduRuwishan2022
15 дней назад
❤replies😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉😊😅😮😂😂❤😂❤😂❤😂❤😂❤😂😊😊😊😅😮😂😮😂😂😂9❤😅😂😅😅😂😮😂🎉😮😮🎉
@dilkinehara4449
8 месяцев назад
Epa nowuna song ekk❤
@amasha636
7 месяцев назад
යලි මන් සොයා ගන්න බැරි වේවී.............❤
@btsforever372
9 месяцев назад
Feel it ❤
@ImashaHasanjalee2002
8 месяцев назад
addicted < 3
@sithuubbh
8 месяцев назад
Yali ma soraganna barivi giyoth mn aththe me polowe walali gihin sadu mal aran anna bariwi giyoth pahanak thiya ynn sohonata avith 💔
@geethalalani3860
8 месяцев назад
නෑ හිතන්න එපා තමන් විතරක් නෙමේ තමන්ටත් ආදරේ කරන කෙනෙක් අපි හැමෝටම ඉන්නවා අම්මා තාත්තා දෙන්න එතනින් වැදගත්ම අය ඒත් තමන්ගෙ ආදරේ දාලා ගියා කියලා පසු තැවෙන්න එපා පින නැත්තම් මක් කරන්නද ආදරේ ලබන්න ආදරේ අපි ඔයාලා හැමෝටම උරුමයි අනිවාර්‍යෙන් අපේ ජීවිතේට ගැලපෙන කෙනෙක් ඉන්නවා ඒ කෙනා කවදමහරි අපි ලගට එනවා ....... 🥺❤️ ...... ඔයාලා මෙහෙම දෙයක් කරන්න දුක හිතුනම ප්‍රශ්නයක් ආවොත් ඒක කොලේක ලියලා ඒ කොලේ පුච්චන්න මොකද ඒක වැරැද්දක් නෙමේ තමන්ට එන දුකයි ඒකෙන් නැති කරගන්නෙ ..... ඔයාලගෙ ජීවිත වලට ලස්සන ආදරයක් ලැබෙනවා මොකද ලස්සන ආදරයක් ඔයාලා ලග තියනවා ආදරේ කියන්නෙ රූපෙ සල්ලි කාමුකත්වය නෙමේ ආදරයට හදවතක් තේරුම් ගන්න පුලුවන් හැගීමකට 🥺❤️
@damithpeshanna6272
5 месяцев назад
Reka ganna adaraya beri vee giya..mata dunnu thena katado himi una ❤C❤$
@Winz_D_
10 месяцев назад
හදේ හාවා වීඩියෝ එකේ thumnail එකේ text eke link eka dennko
@RashniDuleena-gu5pk
2 месяца назад
Felt it❤😢
@SamiduMahisha-wr1rd
9 месяцев назад
Venama lokekata giya vage danenne😞marama dukak danenne sinduva ahaddi
@JayasuriyagaveenaJayasuriyagav
22 дня назад
Fav song 🥺💗
@sadepa1234
8 месяцев назад
Waw ❤ sloved
@ThariduLakshan-ls8ru
8 месяцев назад
❤
@Sampathkrishantha-k8o
5 месяцев назад
Me song ekanam wow❤❤❤❤
@TECHNOBRANDED
5 месяцев назад
Addicted This Song 💗😫
@sikkagaming999
2 месяца назад
Fav ❤
@nipunanuwan9400
9 месяцев назад
රැක ගන්න ආදරය බැරි වී ගියා😊💔
@yasithmusic5679
8 месяцев назад
මට මේ සින්දුව ඇහෙනකොට ඇඩෙනව ඒත් කෙල්ලෙක් මතක් වෙලා නෙමයි මගේ හොදම යාලුවෙක් නැති උනා කරන්ට් එක වැදිල අදට දවස් දෙකයි ඌගෙ වීඩියෝ එකක් හදල තිබ්බ මේ ටෝන් එකට 🥺😞
@nuwaniwasana8174
8 месяцев назад
🥺💔
@slcyberking2024
9 месяцев назад
Masterpeace 🙂
@SachinthaRathnayaka-o3c
9 месяцев назад
Me songe eka ahan hamaweleema hena athi thekata yanawa ai danna ex mathak wela dukahithenawa😢
@Suranga-kn1xm
6 месяцев назад
❤😮❤😮❤😮
@gamingarena-du6ic
9 месяцев назад
Mekata abbahi wenawa
@ChammikaSenavirathna
9 месяцев назад
❤❤❤
@TharidhuTharidhu-ce9zy
6 месяцев назад
Me song ekata man marama asai
@tharushachathumal4379
10 месяцев назад
🙂❤️✨️
@DineshChandrakumara-nu1xs
9 месяцев назад
😍👍
@ChathuriLakshika-tn8gh
6 месяцев назад
🥺💖
@yamunadhananjani2009
9 месяцев назад
😫💗
@ChammikaSenavirathna
9 месяцев назад
😍😍😍😍😍😍😍
@Pasindu125
11 месяцев назад
Meka download kra ganna link eka dann bro❤
@ni_leshi
6 месяцев назад
❤️😩
@Santhush_palawathththa6969
11 месяцев назад
❤️😍
@pasindu628
8 месяцев назад
❤️❤️😊
@HarithaNimesh
9 месяцев назад
😮
@vihangasandeep1858
9 месяцев назад
😍
@NethmiChameeshaDon.NethmiChame
9 месяцев назад
💔
@AmayaVishmi-zk4fc
10 месяцев назад
Thizzz 🌼
@shanilkaprashad9014
11 месяцев назад
පිස්සු 🥺
@rarparasanga2098
10 месяцев назад
Fv song😢
@DineshChandrakumara-nu1xs
9 месяцев назад
❤❤🎉
@SejanaSasvidu
9 месяцев назад
❤❤❤😢
@edwardishanhendricksishanh7357
9 месяцев назад
💔🥀😥
@manelKumari-k3s
Месяц назад
මේ ලෝකෙ කාටවත් තමන් ආදරය කරන කෙනාව මගහැරෙන්න එපා මොකද ඒ වේදනාව දරා ගන්න එක ලෙසි නැ. ඒ වගේම මන් ආදරය කරපු ,මාව දාලා ගිය එයාටවත් මේ වේදනාව දැනෙන්න එපා මොකද එදාට මන් එයා ලග නැති නිසා ♥️🥺
@ananyanethmini711
9 месяцев назад
🥺💔
@Charu__girl
9 месяцев назад
Anee 😩😓
@ChandanaMadura
9 месяцев назад
🥺
@niweksndiw8560
17 дней назад
යලි මන් සොය ගන්න බැරිවි ගියොත් මං ඇත්තෙ මෙ පොලොවෙ වැලලි ගිහින් 💔🙂 සුදු මල් අරන් එන්න බැරිවි ගියොත් පහනක් තිය යන්න සොහොනට ඇවිත් 🌼🥀💔
@ImashiSathsarani-zi7nj
10 месяцев назад
😚❤️
@ShenuAmaya-wc8od
7 месяцев назад
යලි මා සොයා ගන්න බැරි වී ගියොත්💔 මන් ඇත්තෙ මේ පොලොවෙ වැලලී ගිහිම්☺️ @Thisula🥺💔
@esaduarandika-sz8ko
10 месяцев назад
🥺🥺💖💖👀👀
@Viharanimnadi12345
10 месяцев назад
🙂🖤
@_Film_World_
Месяц назад
My favourite
@SamanthaRanasinha-r6y
8 месяцев назад
❤🎉😊
@CharukaRanasinha-mt4oi
6 месяцев назад
Addict song❤❤
@TharinduChamod-uu8nd
9 месяцев назад
💗💚
@HariniLakna-py5up
7 месяцев назад
😊😊😊😊
@AshanMaleesha-uf2wj
11 месяцев назад
🥺💗
@hansakakavishan-ms8iv
10 месяцев назад
😔💔💐
@Rashhouse-so5yj
8 месяцев назад
රැක ගන්න ආදරය බැරි වී ගියා මට දුන්නු තැන කාටදෝ හිමි උනා💔 අද කවුරුත් නෑ මගේමයි කියා ඇස් දෙක වගේ හිටිය ඔබ හැර ගියා 🤕😔😓
@HasithaLakmal-e4x
10 месяцев назад
❤❤😢😢
@dilmininiroka4776
7 месяцев назад
Fav
@slpetworld8386
10 месяцев назад
😢😢😢😢😊😊😊😊
Далее
3:58
Yali Ma Soya Enna (යළි මා සොයා එන්න) - Slow + Reverb @supunzstudio
Просмотров 27 тыс.
5:43
Yana Thanaka / යන තැනක (slowed+reverb)
Просмотров 1,1 млн
1:50:06
Арестович: Кризис в Украине. Дальше будет хуже. Сбор для военных👇
Просмотров 855 тыс.
00:15
Каха и лужа #непосредственнокаха
Просмотров 6 млн
00:23
Краснодар 🐰 Я ЕДУ К ВАМ❗️2 ноября, 15:00 🕒 ТЦ - СБС Мега Молл 🪧 Вход : свободный #виолави #шортс
Просмотров 183 тыс.
33:17
Уникальный вездеход АРКТИКА. СОБИРАЕМ ЗАНОВО ХОДОВУЮ!
Просмотров 659 тыс.
4:01
Yali Ma Soya Ganna - යලි මා සොයා ගන්න (Slowed+Reverb)
Просмотров 6 тыс.
25:53
Manoparakata (slowed+reverb) Mind Relaxing Sinhala Songs Collection 😫❤️ | DEZTER BEATS
Просмотров 140 тыс.
4:47
As deka Pura - Slowed + Reverb
Просмотров 114 тыс.
4:23
Kalaya Piyabala Giyath - Slowed + Reverb
Просмотров 49 тыс.
3:14
යළි මා සොයා ගන්න | Yali Ma Soyaganna Bari Wee Giyoth | Deweni Inima | HMS Creations
Просмотров 335 тыс.
4:32
Hadana Tharam Me hitha Mage - Slowed + Reverb
Просмотров 1,1 млн
5:32
ඇරබුනේ ඔබෙ වතාවයි slowed reverb/Arabune obe wathwai slowed reverb/Papuwe nawathina me susuman
Просмотров 1,1 млн
3:57
Yali Ma Soya Ganna Bari wi Giyoth - Slowed + Reverb
Просмотров 211 тыс.
4:20
ru siri | රූ සිරි (slowed+reverb)
Просмотров 149 тыс.
3:56
Yali Ma Soya ganna / යලි මා සොයා ගන්න / Pradeepa Krishani - Slowed and Reverb
Просмотров 477 тыс.
1:50:06
Арестович: Кризис в Украине. Дальше будет хуже. Сбор для военных👇
Просмотров 855 тыс.