Тёмный

Yashodara kavi - යශෝධරා කවි - Bimba devi yashodara - Yashodhara kavi - Dilusha Lakmal 

Dilusha Lakmal
Подписаться 39 тыс.
Просмотров 3,8 млн
50% 1

#yashodara_kavi#yashodhara_kavi#bimba_devi_yashodhara#yashodhara_kawi
Lyrics : Dilusha Lakmal ( Dilusha Lakmal RU-vid Channel )
Vocal : Rishini Rukshani
Music : Kawishan Anjana
Video : Bmba devi alias Yashodara Film
Yashodara kavi - යශෝධරා අතීතාවර්ජන කවි පෙල : • Video
Yashodara original song Karaoke Link : • Video
Streaming Available
Spotify : open.spotify.com/track/2HHeJb...
Apple Music : music.apple.com/us/album/yash...
දීපංකර පාද මූලයේ විවරණ ලැබූ දා සිට
අප මහා තිලෝගුරු සම්බුදු පියාණන්ගේ
පාදපරිචාරිකාව වූ
ශුද්ධූ නිර්මල ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ
ලොව්තුරා බුද්ධත්වය තෙක් අත් නොහැර
දස පාරමිතා පූර්ණත්වයට අනුබල දුන්
අනේක විද දුක් කම්කටොලු දරාගත්
බිම්බාදේවිය හෙවත් යශෝධරා මාතාවට
උපහාරයක්ම වේවා
පිං බර ඇසල සඳ දිලෙනා
ඇසල මහේ
මම සැතපුනා රාහුල පුතු
ලඟින් අපේ
සැප සම්පත් තිබුණු මාළිග
හතර කොනේ
මුරකාවල් කඩාගෙන නුඹ
කොහොම ගියේ
දීපංකර බුදුන් සමයේ
දකින විට
නුඹ තවුසෙක්‍ය බුදු වෙන්නට
පිං පුරන
බුදු වෙන තුරා ඉන්නට නුඹගේ
ලඟම
දුන් ඒ පොරොන්දුව මතකයි
තවම මට
දුටු මුල් දිනේදිම සිත
පැහැදුනා මගේ
නෙලා ගෙනා මල් ඒකයි
දුන්නෙ ප්‍රියේ
රාහුල මාතාව වෙන්නට
පැතුව වෙලේ
දුන් අවසරය මට තාමත් මතක තියේ
ලේන කුලේ සිට නුඹගේ
ලඟට වෙලා
ආවෙමි පසුපසින්
පරිචාරිකා වෙලා
ඇස් ඉස් මස් ලෙයින් දන් දුන්
ඔබට තියා
මට කෙලෙසකද හිමියනි නුඹ
අයිති වෙලා
ගියදා වංකගිරියට දම්
පුරන්නට
ආවා නුඹ සමඟ දුක් ගිනි
විඳින්නට
දරුවන් පවා දන් දුන්නත්
එදා නුඹ
මගෙ හදවතේ නුඹ ගැන පෙම
තවම ඇත
පබාවතී වී ඉපදුනු
පෙර භවයේ
නුඹගේ ආලයෙන් මුසපත්
උනි නිඹදේ
සිතුවත් නුඹෙන් වෙන් වෙන්නට
ඒ භවයේ
ලද මහ පිනෙන් නුඹ වෙතටම
බැඳුණි සෙනේ
ගිහි ගෙය හැර දමා යනකොට
පපුව පැලී
කන්ථක මැරුනි නම්
මගෙ දුක ගනිනු බැරී
නුඹහට නොමැති සැප සම්පත්
පලක් නැතී
නිර්වාණ නුබේ සැපනම්
මමත් එමී
රන් ආභරණ නුඹ නැතිනම්
පළදාලා
මම කුමකටද ආභරණින්
සැරසීලා
කය පමනයි මගේ හිත නුඹටම
ඇරිලා
සුදුවත හොඳයි විසිතුරු ලොව
දැන් මැකිලා
කැලේ හැදෙන හැම දේමත්
රස වෙන්න
වනේ සතුන්ගෙන් පීඩා
නැති වෙන්න
අහරට නිතර රස ආහර
හම්බෙන්න
මගෙ හිමි සඳුනි තුන් ලොව
ජයගෙන එන්න
සිටියා හැමදාම නුඹගේ
බිරිඳ වෙලා
නුඹ හැර අන් කෙනෙක් නෑ මම
හිතින් පතා
රාහුල මාතාව වෙන්නට
පෙරුම් පුරා
විඳි දුක් ගැහැට දැන් ටික ටික
නිමා වෙලා
සිහිනෙන්වත් නුඹට වරදක්
කරන්නට
නොහැකිය මෙමට එපමන ආදරෙයි
මම
බිම්බා දේවි මම සසරේ දුක්
වින්ද
ඒ දුක් කන්ද කොපමනදැයි කිව නොහැක
මරු පරදවා බුදු වී නුඹ
එන විටදී
මගෙ හිත පෑරුණා නුඹෙ රුව
දුටු විටදී
අවසන් භවය මෙය අපගේ
මම දනිමී
හැඩුවේ ඒ නිසයි දෙපතුල්
සිප පෙරලී
හැම භවයකම නුඹ වෙතටම
පෙම් කරමින්
බුදු භව ලබන්නට නිතැතින්
සහය දෙමින්
නුඹෙ බුදු සසුන තුල කෙලෙසුන්
හැම නසමින්
අරහත් ඵල ලැබූ බිම්බා
මමයි ඉතින්
yashodara kavi,yashodara full movie,yashodara,yashodara songs,yashodara kavi bana,yashodara kavi lyrics,yashodara kawi,yashodara bana,yashodara maha rahath theraniya,yashodara maha rahath theraniya wandana gatha,yashodara maha rahath theraniya wandanawa,yashodara full film sinhala,yashodara film song,yashodhara watha,yashodara wandana gatha,yashodara wandanawa,yashodara deviya,yasodara,යශෝධරා කවි,යසෝදරා ගීතය,yashodarawatha,යශෝදරා,යසෝදරා,යසෝදරා කවි,yashodhara watha,yashodhara,yashodhara full movie,yashodhara song,yashodhara kavi,yashodhara devi,yashodharawatha,yashodhara movie,yashodhara kavi,yashodara,
yashodara kavi,
kavi bana,
yashodara song,
yasodara,
yashodara geethaya,
bakthi geetha,
යශෝධරා කවි,
යසෝදරා ගීතය,
yashodarawatha,
yasodarawatha,
යසෝදරාවත,
යශෝදරා ගීතය,
යසෝදරා දේවිය,
යශෝදරා,යසෝදරා,
බිම්බා දේවිය,
යසෝදරා කවි,
yasodara kavi,
yashodara kavi bana,
yashodara kavi mahamevnawa,
kavi bana yashodara,
කවි බණ,
rahulamathayasodara,
yasodaramaharahaththeraniya,
saddaseelathero,
yasodara,
maharahath,
theranin,
wahansa,
rahula,
matha,
yasodara maharahth theraniya,
යශෝධරා,
saddaseela swamin wahanse
budu bana,
dharma deshana,
yashodara,
yashodara bana,
yashodara kavi,
yasodara kawi,
yashodara maha rahath theraniya,
yashodara film,
yasodarawatha,
යසෝදරා,
යශෝධරා,
යශෝධරා කවි,

Видеоклипы

Опубликовано:

 

31 дек 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2 тыс.   
@DilushaLakmal
@DilushaLakmal 3 месяца назад
ඔයාලා මගෙ මේ වචන වලට ආස නැත්ද 😢😢😢 Karageta | කරගැට - Official Lyrics Video 2024 | සුසානයට යන තාත්තාගෙන් පුතාට ලියමනක් ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-EB3QkIoYzZw.html
@RuviRuvi-xu6pw
@RuviRuvi-xu6pw 3 месяца назад
harima lassanai...❤
@dilinianushka5549
@dilinianushka5549 3 месяца назад
එසේ ම වෙවා !!!❤❤❤
@pradeepkumara7649
@pradeepkumara7649 3 месяца назад
Ubada mewa liyanne
@DilushaLakmal
@DilushaLakmal 2 месяца назад
@@pradeepkumara7649 oww 😇
@pradeepkumara7649
@pradeepkumara7649 2 месяца назад
@@DilushaLakmal patta lokka.wena beat ekakata gahapan serama eka wage.❤️❤️👌👌
@T.vidu27
@T.vidu27 Год назад
🌼යශෝදරා උත්තමාවියගේ ජීවිත කතාව 🌼 සාමාන්‍යයෙන් දරුවෙක්👶 ඉපදුනාම අම්මෙක්ගේ පළමු පැතුම තමා ඒ දරුවාගේ මුණ තාත්තට පෙන්නන එක . රාහුල කුමාරය ඉපදුන වෙලේ යශෝදරා උත්තමාවිය👸 රාහුල කුමාරයාගේ මුණ සිද්ධාර්ථ කුමාරයට👑 පෙන්නන්න බලාගෙන හිටියේ . එදා තමා මහාභිනිශ්ක්‍රමණය 🍂කරේ . සසරේම දුක් වින්ද යශෝදරාව ගැන සිද්ධාර්ථ කුමාරයා හිතනවා මෙහෙම '' නැවත මේ සසරේ නුඹට මං වෙනුවෙන් හඩන්න ඉඩ තියන්නේ නෑ යශෝදරා '' කියලා. එහෙම හිතනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඇස් වලින් කදුලක්💧 වැටෙනවා උළුවස්සේ පතුලට . නැවත බුද්ධත්වයෙන්☸ පස්සේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වඩිනවා💮 . කිඹුල්වතට වැඩියට පස්සේ යශෝදරා උත්තමාවිය ආවේ නෑ කියනවා බලන්න . ඇයි ? ඒ දක්වාම ඇන්දේ (අවුරුදු 6ක්⏳) හනසළුපිලි පොරවාගෙන ඉදලා තියෙනවා . මොකද ? භාග්‍යවතුන් වහන්සේ වනයේදී පෙරවන්නේ ඒවා කියලා දැනගෙන . රාජ භෝජන වැලදුවේ නෑ කියනවා . බලන්න අසීමිත සෙනෙහස . එක තැනක තියෙනවා ''මගේ පෙම්බර සිදුහත් මට සිහිනෙන් හෝ පෙනේවා''දරන්න බැරි තැන . එතනම පතනවා ''මගේ පෙම්බර සිදුහත්ට මාව සිහිනෙන් හෝ නොපෙනේවා''. තපස බිඳෙයි කියලා . භාග්‍යවතුන් වහන්සේ වැඩිය වෙලේ අවේ නෑ කියනවා දාන ශාලාවට. උන් වහන්සේමයි පා ගමනින් ගියේ බලන්න 🪔. එර්දියක් කරෙත් නෑ.පා ගමනින් ගියේ. ගිහින් අර කදුල 💧වැටුන තැන භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් දෙක තියනවා.තමන්ගේ ස්වාමියා දැන් ඉලක්කයට ගිහින්. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේගේ රූපේ නෙමෙයි යශෝදරා උත්තමාවිය දැක්කේ මුලින්ම.කාගේ රූපයද ? 💎දැනුනේ ස්වාමියා ඇවිත් වගේ. දුවගෙන ගිහින් හැඩුවා.ඇස් වල කදුළු වලින් සිරිපා හෙදෙනකන්.එතකොට සුද්ධෝදන රජතුමා කලබල වෙනවා එවෙලේ. භාග්‍යවතුන් වහන්සේ සංඥා කරනවා එන්න එපා කියලා. එහෙම ආදරයක්. යශෝදරා උත්තමාවිය ඉපදෙන කොට ඒ මාලිගාව එලිය 🪔වුනා කියනවා. එච්චරටම රුපශ්‍රිය.මට හිතාගන්න බෑ කොහොම හිටියද කියලා මහණ වුනාට පස්සේ.නිහතමානී කියනවා දාන ශාලාවට පවා වැඩියත් දම්සබා මණ්ඩපයට වැඩියත් එන්නේ නෑ කියනවා ඉස්සරහට.ඔය කෙහෙහරි පැත්තකට වෙලා ඉන්නේ කියනවා. බොහෝ අය දැනගෙන හිටියේ නෑ කියනවා යශෝදරා උත්තමාවියගේ ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවවත්. දන්නෙවත් නෑ කියනවා.එච්චරට නිහතමානී. ප්‍රතිබිම්බයක් ඇඹුවා වගේ නිසා ලස්සන🌺 නිසා තමයි නම තිබ්බේ බිම්බා දේවී කියලා.කෙනෙකුට මූණ හරවලා බලන්න බෑ කියනවා. සාමාන්‍යයෙන් අපිට ඉරමඩල☀ දිහා කෙලින් බලන්න බෑනේ. ඒ වගේ රශ්මියක්🌟.එච්චර ලස්සනයි. මිනිස්සු දන් පාත්තරෙට දන් බෙදද්දී මුණ දිහා බැලුවේ නෑ කියනවා.බලන්න බෑ. යශෝදරා උත්තමාවියගේත්, බුදුරජාණන් වහන්සේගේත් වයස එකයි එකම දවසේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්න කලින් තමයි යශෝදරා උත්තමාවිය පිරිනිවන්පෑවේ.ඇවිල්ලා කියනවා ''ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මගේ දුක් නිව්වා.''අසංකේය කල්ප ලක්ෂ 4ක ආදරයක් නිවනින් කෙලවර වුනු හැටි. මේ ගුණ චුට්ටක් හරි විහිදුවා ගන්න අඩු ගානේ මාගේ බුදුරජාණන් වහන්සේ කම්පා සිත් රහිතව ''යශෝදරා බොහෝ අය කෙරෙහි අනුකම්පාවෙන් පෙළහර පාන්න'' කිව්වා. පෙළහර පාලා තමන් වහන්සේගේ කුටියට ගිහිල්ලා පිරිනිවන්පාද්දී🥀 සුගති ලෝකවල දෙවිවරු කදුළු වගුරුවමින් හැඩුවා කියනවා. ඇයි මේ ආදර කතාව දන්න අය ඉන්නේ. යශෝදරා උත්තමාවිය සිහිකර කර සිහිකර කර වැඳ වැඳ හිටියා කියනවා. (උපුටා ගැනීමකි- ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-oZGzClOrZ70.htmlsi=SiQlwB7jQS27jKdk ) නිර්මල ප්‍රේමයට සැබෑ අරුතක් ගෙන දුන් තුන් ලෝකයටම පරම පිවිතුරු ස්ත්‍රී රත්නය වන යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය...🙏🙏🙏
@nilathimallika1788
@nilathimallika1788 Год назад
හරිම ලස්සනයි මේ කරැනු ටික ඔබට තෙරැවන් සරනයි.....අපිත් යසොධරා දේවිය වගෙ වෙන්න උත්සාහ කරමු.......එ මග යමු...සංසාරෙ කවදා හෝ මෙ ගිනි නිවෙවි.....🙏🙏
@user-ts1so9bs1y
@user-ts1so9bs1y Год назад
@@nilathimallika1788 😓
@ashawalakadagamage8618
@ashawalakadagamage8618 Год назад
wadagath karunu tika bohoma isthuthi
@sanduniwishwanthi5878
@sanduniwishwanthi5878 Год назад
Thank you so much Thimasha Vidumini🙏🙏🙏
@user-du5qg6qf6e
@user-du5qg6qf6e Год назад
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@samicreationsandcraft5599
@samicreationsandcraft5599 2 года назад
යශෝදරා මාතාවගේ මග යන්නට මා හට වාසනාව ලැබේවා
@vlogs-සාෂා
@vlogs-සාෂා 2 года назад
🙏🙏🙏
@Meththani
@Meththani 2 года назад
🙏🙏🙏
@dinuwickramasinghe3443
@dinuwickramasinghe3443 2 года назад
🙏🙏🙏
@Upeksha0905
@Upeksha0905 2 года назад
🙏🙏🙏🙏🙏
@nishanjayakodi807
@nishanjayakodi807 Год назад
අනිවාරෙන්ම ඒ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා 🙏🙏🙏
@charukadulhari2312
@charukadulhari2312 Год назад
කාන්තාවක් වී උපදින මතු හැම සංසාරයේදීම උතුම් වූ යශෝධරා පරපුරේ කාන්තාවක් වී සසර ගමන කෙටි කර ගන්නට මට හැකි වෙමිවා 🙏🏻🙏🏻🙏🏻🌼❤
@kasuntissera5469
@kasuntissera5469 Год назад
addeshasuroppLovelybutharikasun
@nimalpremarathne1130
@nimalpremarathne1130 4 месяца назад
ඔයා හරි🙏🙏🙏🙏🙏
@SamanPriyantha-xg3up
@SamanPriyantha-xg3up 5 дней назад
අනිවාර්යයෙන්ම ❤
@Sanjana..595
@Sanjana..595 11 месяцев назад
මේ තරම් ලස්සන ආදර කතාවක් කවදා අයි දකින්නද හැම ආතමයකම හැම බාවයකම යාසෝදරා දේවියගේ වගේ පිවිතුරු ආදරයක් හැමෝටම ලැබේවා .......නමෝ බුද්ධයා...🙏🙏🙏🥺❤
@nimmidhammika5824
@nimmidhammika5824 8 месяцев назад
❤️>>❤️
@darshanaking7470
@darshanaking7470 8 месяцев назад
🙏
@chamarjayakodi254
@chamarjayakodi254 Месяц назад
ඔව් ඔයාටත් ඔයාගේ පව්ලේ අයටත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔයාට ම්ං😢❤
@chathurikamalwaththa6648
@chathurikamalwaththa6648 Год назад
කතක් වී උපදින හැම භවයකම උතුම් යශෝදරා ගුණ දම් පිරුමට ශක්තිය ලැබේවා ..
@nadeeshadiwakara9667
@nadeeshadiwakara9667 Год назад
💙
@osuuyana8288
@osuuyana8288 Год назад
🙏🙏🙏🌹
@niduniduka667
@niduniduka667 Год назад
🙏🙏🙏🙏
@amalihendahewa8535
@amalihendahewa8535 Год назад
🙏🙏🙏
@lakshmiabedeera45
@lakshmiabedeera45 Год назад
එසේම වෙිවා
@gimhananew1327
@gimhananew1327 2 года назад
ඇස්වලට කදුලු උනනවා...පළවෙනි පදපේළියෙන්ම.....🙏🙏.....පතිවෘතාවයේ පහන් සිළුව වූ යසෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාර වේවා...🙏🙏🙏
@nadunibandara3510
@nadunibandara3510 2 года назад
🙏
@thilinirasikala8710
@thilinirasikala8710 2 года назад
Vv
@lmcpliyanaarachchi3320
@lmcpliyanaarachchi3320 2 года назад
🙏🙏🙏🙏
@wasanadilrukshi489
@wasanadilrukshi489 2 года назад
Owww antima wenkota adenwaaa😓🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🏵️🏵️🏵️🏵️🏵️🏵️
@sahnns861
@sahnns861 2 года назад
🙏🙏
@panduwasthennakoon-bi7rz
@panduwasthennakoon-bi7rz Год назад
මේ කවිය අහලා දුක හිතුනු අය කමේට් එක්ක ක් දාන්න 😢😢
@SwagTIN4_91
@SwagTIN4_91 Год назад
මට ලැබුණූ ආදරයට මං ගොඩක් ආදරයෙන් පරිස්සමෙන් රැකාගන්නවා🌏♥️.. මේ කවි පෙල ටික අහද්දී කියාගන්න බැරි හැගීමක් හදවතට🫀♥️ දැනෙනවා වගේම ඇස‍ට කදුළක්👀😔😥 උනනවා 🙏🏻.... TIN4 ♥️ KIYARV....
@dlncmu1006
@dlncmu1006 2 года назад
ඉවසන්නම බැරි දුකක් දැනුන හැමවෙලේම හිත නිවාගත්තෙ උතුම් යශෝදරා දේවිය සිහිකරලා🥺❤ඒ තරම් පිංවත් ස්ත්‍රියක් නිර්මල ස්ත්‍රියක් මෙ ලොවෙහි කිසිදු දිනක උපදින්නෙ නැත.ඔබතුමියගෙ ගුණ දශමයක් හෝ මා හට පිහිටන්නට වාසනාව ලැබේවා🥺❤
@dhammikawickramage784
@dhammikawickramage784 2 года назад
ඇත්තෙන් ම ❤️
@thanujanirmani1243
@thanujanirmani1243 Год назад
😘
@nanduninimesha5170
@nanduninimesha5170 Год назад
❤️
@heavenstars5669
@heavenstars5669 Год назад
සාදු, සාදු, සාදු 🙏🙏🙏🙏🙏
@lashanbatta286
@lashanbatta286 7 месяцев назад
❤❤❤❤
@nethubhagya5948
@nethubhagya5948 2 года назад
" අවසන් භවය මෙය අපගේ මම දනිමී... හැඬුවේ ඒ නිසයි දෙපතුල සිප⁣ පෙරලී.." 😢😢😢😢 ගොඩක් පිං මෙහෙම නිර්මාණයක් කලාට ඔය 3 දෙනාටම..වචනයෙන් කියන්න බැරි තරම් හදවතට දැණුනා..❤️❤️❤️
@oshiniapsara2748
@oshiniapsara2748 2 года назад
🙏🙏🙏
@btsarmygril3051
@btsarmygril3051 7 месяцев назад
4
@btsarmygril3051
@btsarmygril3051 7 месяцев назад
3,එන න්ම්න්
@btsarmygril3051
@btsarmygril3051 7 месяцев назад
kvzfv
@btsarmygril3051
@btsarmygril3051 7 месяцев назад
8
@sajinimalsha3733
@sajinimalsha3733 Год назад
යශෝධරා මාතාවගේ මග යන්නට සිත පහල වෙවා.. එතුමියගේ උතුම් ගති ගුණ පහල වේවා🙏🥺❤️
@nishaditharaka5039
@nishaditharaka5039 Год назад
🙏🙏🙏
@PubuduIdunin
@PubuduIdunin 11 месяцев назад
Hfdh bcdk
@kuwaitkuw-yu7rg
@kuwaitkuw-yu7rg 11 месяцев назад
Yosodara Maniyanga Maga Yanna Matath Labawa
@ganganiwickramasuriya
@ganganiwickramasuriya Год назад
නිවනට පෙරුම්පුරනා උතුම් හදකට යශෝධරාවක් වෙන්න මෙතෙක් මා කල කුසල් හේතුවක් වේවා!
@praveenabishek2621
@praveenabishek2621 Год назад
සාර්ථක වේවා ඔබේ බලාපොරොත්තුව
@mthilina256
@mthilina256 Год назад
ඔබගේ නිර්මල ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා.කරන සෑම පින්කමක්ම සිහි කර කර ඔය ප්‍රාර්ථනාව එක හිතින්ම සිදු කරන්න. මේක කාන්තාවකට පතන්න තියෙන උත්තරීතරම පැතුමයි. එය ඉටු වේවා.සාදු...සාදු....සාදු.......
@achalamadawaththa2486
@achalamadawaththa2486 Год назад
මතු උපදින හැම බවයකදීම යසෝධරා දේවීන්වහන්සේගේ ගුනයන් මා හට පිහිටා උපදීවා..
@pushpakumari6530
@pushpakumari6530 Год назад
❤️
@thanujanirmani1243
@thanujanirmani1243 Год назад
♥️
@kavigamagegamge5455
@kavigamagegamge5455 Год назад
Oyage e parthanawa ishta wewa........
@kasunprabhasha6349
@kasunprabhasha6349 Год назад
මම හිතුවේ ඔයාලවගේ හිතන කට්ටිය නෑ කියලා 😥😥
@phhemalatha4787
@phhemalatha4787 11 месяцев назад
Alasama wewa.
@harshanikumari7191
@harshanikumari7191 Год назад
යශෝදරා දේවියගේ නාමය පවා මාගේ සවනට ඇසෙන වාරයක් පාසා මාගේ සිතේ ගිනිගෙන තැවෙන ද්වේශ සිතිවිලි වලින් මගේ සිත නිවෙත්වා 🙏🙏🙏
@sandunimansala9973
@sandunimansala9973 Год назад
Maget esema veva
@savindaniroshan326
@savindaniroshan326 Год назад
ඔව් 🙏🙏
@kasuntissera5469
@kasuntissera5469 Год назад
😍 Lovely
@kasuntissera5469
@kasuntissera5469 Год назад
​@@sandunimansala9973 ❤
@kasuntissera5469
@kasuntissera5469 Год назад
Lovely❤
@dulminidhanushika4492
@dulminidhanushika4492 Год назад
උපදින හැම ආත්මයකම ස්වාමී භක්තියෙන් පතිවෘතාව රකින යශෝදරාවක් තරම් පිවිතුරු ස්ත්‍රීයක්ව ඉපිඳ උතුම් නිර්වාණය කරා යෑමට මම කරන කියන හැම පිනකම සහ යහපත් කල්කිරියාවෙි සත්‍යානුභාවයෙන් හැකිවෙිවා...🙏🙏🙏
@WShiyani
@WShiyani 3 месяца назад
🙏
@H...c
@H...c Год назад
යසොදරා මාතාවගෙ බල මහිමෙන් මගෙ ශරීරයෙන් මෙ තියෙන නපුරු බලවෙග නික්ම යත්වා මට නිරොගි සුවය අත්වෙවා🙏🙏🙏🙏🌼🌼🌼
@dinithichamoda9948
@dinithichamoda9948 Год назад
Napuruda oya.
@vvh2657
@vvh2657 Год назад
@@dinithichamoda9948 😪😪
@yumethjayasingha1626
@yumethjayasingha1626 2 года назад
අද වෙසක් දිනේ පේලි දෙක තුනක් අහද්දිම ඇඩුනා 🥺ඒ වේදනාව කොහොම ඉවසුවද බිම්බා දේවිය💖🥺 සුභ වෙසගක් වේවා...🤍
@bandulabandula5576
@bandulabandula5576 Год назад
අහන්න අහන්න ආසයි . ඇස් වලට කදුළු එනවා . උපදින උපදින හැම ආත්මයකම මම බෞද්ධයෙකුම වේවා . එයයි මගේ එකම ප්‍රාර්ථනය .🙏🙏🙏🙏
@kasuntissera5469
@kasuntissera5469 Год назад
BandulakasunbandulaLovelyaddeshaa
@kasuntissera5469
@kasuntissera5469 Год назад
😂😊
@kasuntissera5469
@kasuntissera5469 Год назад
Lovely❤
@kasuntissera5469
@kasuntissera5469 Год назад
Bandulalkasinpyanmtheaddeshs
@kasuntissera5469
@kasuntissera5469 Год назад
🙏 please
@Sheyne.X
@Sheyne.X 6 месяцев назад
සාදු සාදු සාදු ඇසින්දරා දේවිය වාසනාව ලැබේවා ❤🙏🏻
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 2 месяца назад
කව්ද ඇසින්දරා දේවිය කියන්නෙ ??
@sandali_himasha_2966
@sandali_himasha_2966 Год назад
යශෝධරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා ! 💕🙏බිම්බා මෑණියන්ගේ පිහිට සෑම කාන්තාවකටම ලැබේවා 🙏
@kanchanaranasinghe5606
@kanchanaranasinghe5606 2 года назад
නිර්මල වූ ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ,බුද්ධත්වයේ සෙවණැල්ල වූ , තුන් ලෝකයෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@indrasiribw4625
@indrasiribw4625 2 года назад
ලේන කුලේගැන පබාවතිගැන කියන්න යසෝධරා ටමහනවෙන්න කලින් තිබුන බලය කුමක්ද. (දැනුම සදහා )
@imashaperera5766
@imashaperera5766 2 года назад
අන්‍යාගමික උනත් ඒ වචන මාරම විදියට හිතට දැනෙනවා..පේලියක් පේලියක් ගානේ කඳුළු උනන තරමටම හරිම ලස්සනටම මේ පද පේලි ලියලා තියෙනවා...පිංවන්ත යශෝදරාවට මේ පද උපහාරයක්ම වේවා❤
@YamunaYamuna-mv5wd
@YamunaYamuna-mv5wd 8 месяцев назад
Godak asawen ahanawa..hithata puduma senasimak denenewa.mama ude hawasa hemadama ahanawa..yasodara arahath aha theranin wahanseta namaskara wewa....🙏🙏🙏🙏🙏🙏🙏
@sandali_himasha_2966
@sandali_himasha_2966 Год назад
යශෝධරා මෑණියන්ගේ පිහිටෙන් මාගේ ඡීවිතය යහ මග යත්වා 🥺🙏 සැමගේ ඡීවිත යහපත් වේවා !
@user-oz3hw3nk7b
@user-oz3hw3nk7b Год назад
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 Год назад
මා සෑම දිනම බුදුන් වැද ඒ මහා උතමාවිය රාහුල මාතා යශෝදරා මහා උතමාවියට ( යශෝදරා මහ රහත් තෙරණියට ) වැද නමස්කාර කරනා කෙනකි...ඒ උතමාවියට මාගේ නමස්කාර වේවා!!!.
@SeedaSeeda-lu6do
@SeedaSeeda-lu6do Год назад
I can't sing ath yashodara Kavi ahaddi sing karanna hithenava🌹🌹🌹😊🥰 Busy saranay
@SeedaSeeda-lu6do
@SeedaSeeda-lu6do Год назад
Hamadama mevaga Kavi Archana karanna💯❣️
@pasanyasith2683
@pasanyasith2683 Год назад
Wow! ❤️
@lankakanchana3092
@lankakanchana3092 2 года назад
හරිම ලස්සනයි. ඇස්වලට කදුළු ආවා. ලෝකයේ පහල වුණු ලස්සනම ආදර කතාව. යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා
@studymode-3204
@studymode-3204 Год назад
3.59 Am පාඩම් කරලා ඉවරවෙලා නිදාගන්න යනකොට ඇහුවේ හරිම ලස්සනයි මේ යශෝදරා කවි 😊❤️
@nalinkaluarachchi1102
@nalinkaluarachchi1102 Год назад
යසෝදරා අසමසයි කිසිදු කතකට සම කල නොහැකි උනත් පුරන්නට ඇගේ අඩිපාරේ යන බොදු කතුන් ලෙස සැමදා හිතට ගනිමු උතුම් වූ පතිවත රැකුමට.
@inoshiamanda8200
@inoshiamanda8200 2 года назад
භිම්බා දෙවි හෙවත් යශොදරා දෙවියට මගේ නමස්කාරය වේවා ! Harima lassanai❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏✍️
@Netra_TK
@Netra_TK 2 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lmcpliyanaarachchi3320
@lmcpliyanaarachchi3320 2 года назад
🙏🙏🙏
@nelkawijesiriwardhanasamar2569
Asata kandulak nawoth pudumai
@samanthajayarathna1612
@samanthajayarathna1612 5 месяцев назад
යසොදරා මාතාවගේ මග යන්නට සිත පහල වේවා...එයි මගෙ ප්‍රර්ඵනය.🙏🙏🙏🙏🙏🙏
@swarnachandrakanthi1896
@swarnachandrakanthi1896 Год назад
ඇස්වලට‌ කදුලු එනව එ තරම් ලස්සනයි මෙ තරම් ඉවසීමක් වෙන කිසි කෙනෙකුට නෑ උපදින හැම කාන්තාවකටම යශෝදරා තෙරණියගේ ආශිර්වාදය ලැබේවා
@isurumadhusanka8624
@isurumadhusanka8624 2 года назад
යශෝධරා මහා තෙරණින් වහන්සේගේ පතිවෘතා ධර්මයට මගේ නමස්කාරය වේවා.
@nilminijayanath5559
@nilminijayanath5559 2 года назад
යශෝධරාව වැනි දියනියන්. මෙලව බිහිවේවා..
@pramilarasangi3417
@pramilarasangi3417 10 месяцев назад
අපේ ජීවිතයට උතුම් යශෝදරා මෑණියන්ගේ පිහිට ලැබේවා !
@chandidesilva4741
@chandidesilva4741 8 месяцев назад
🙏🙏
@hiruparanavithana1795
@hiruparanavithana1795 Год назад
තුන් ලෝකයේම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ බුද්ධත්වයේ සෙවණැල්ල වූ පින්වත් යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...🙏🌼🤍 සාධූ සාධූ සාධූ ...!!! 🙏💐
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 5 месяцев назад
දඹදිව නේපාලයේ වූ බුදුන් උපන් දේශය පහළ වූ උත්තමාවීය
@sudu6841
@sudu6841 Год назад
පතිවෘර්තා බලයෙන් අගතැන්පත් තුන් ලොවටම අග්‍ර වූ බිමිබා දේවියට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@dr_lorax
@dr_lorax Год назад
පතිවෘතාවෙන් අග්‍ර වූවාට තුන් ලෝකයේම අග්‍ර බුදුරජාණන් වහන්සේ 🥺
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 2 месяца назад
ඔව් ස්ත්‍රීන්ගෙන් අග්‍ර යශෝධරාවයි... ❤​@@dr_lorax
@nishanjayakodi807
@nishanjayakodi807 Год назад
❤️😥😥😥😥 ඇස් වලට හිතට මහා තනිකමක් දුකක් නොදැනුනා නම්. ඒ නමුෂ්‍යයෙක් නෙවෙයි. 😥😥😥
@ireshamadhushani1439
@ireshamadhushani1439 Год назад
යශෝදරා මාතාවගෙ මග යාමට මටත් වාසනාව ලැබේවා.ඒ වගෙම මං වගෙ හිතන අයටත් ඒ වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමී.🙏🙏🙏
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 2 года назад
කොයිතරම් වටිනා නිර්මාණයක්ද ,මෙය රසවිඳින විට වේදනාවන් දැනෙනුයේ මෙවන් උතුම් යසෝදරා සිතුවිලි නොකියාම එදා නිර්මාණය නිසා සමහරුන් කෙතරම් විරූපී කර පව් පුරවා ගන්නේදැයි හැඟෙන විටදීය.අප සියල්ලෝම උතුම් යශෝදරාවිය මොහොතක්වත් නොසිතූ සිතුවිලි සමුදායක් ඇතුලත්කල එම අශෝභන නිර්මාණය මුලු සසර් පුරාවටම නොඇසේවා ලෙසින් ප්‍ර්තික්ශේප කරමින්,සවන් දී හෝ පුරවාගන්නා පව නිමාකරගනිමු.
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 2 года назад
👍🤗🙏
@supunjayathilaka8320
@supunjayathilaka8320 2 года назад
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹
@sachininirosha7085
@sachininirosha7085 2 года назад
ඇත්තටම ගොඩක් ලස්සන කවි පෙළක් ." එදා දීපංකර මුණි ව්වරණ ලැබු මොහොතේ සිට පාදපරිචාරිකාව ලෙස පැමිණ අප මහා බෝසතාණන් වහන්සේට පාරමී දම් පුර්ණය කරලීමට තම ධාතු රත්නයන් වන්සේලා කැපකොට බෝරජාණන් වන්සේට බුද්ධත්වය ලබන ආත්මභාවය තෙක්ම බුදු බව ලැබීමට ප්‍රත්‍යුපකාර කළා වු යශෝධරා නම් ඒ උතුම් බුද්ධ පතීවෘතාවට මාගේ ච්ත්තයෙන්, කයින් ,වාච්කත්වයෙන්ම ඒ මහා ගුණ කදට නමස්කාර කරමී.සාධූ! සාධූ! සාධූ! ☸️🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻 "(මෑණියන්ගේ ගුණ මෙසේ කාව්‍යකරණයට නැංවු ඒ සහෝදරයටත්,එය ගායනා කල සහොදරියත් ඇතුළු නිර්මාණකරණයට දායක වු සැම දෙනාටම නිදුක් නීරෝගි සූවය ලැබී ! මෙවැනි නිර්මාණ මගින් සහෘද හදවත් නිවා සනසා ලීමට ශක්තිය,ධෛර්‍ය්ය ලැබේවා! අමා මහා නිවන් දොරටුව ව්වර වේවා!!!☸️🙏❤️🌻🌻🌻🌻🌻🌻🌻)
@JayanieDanushikaOfficial
@JayanieDanushikaOfficial 5 месяцев назад
යශෝදරා මාතාවගේ මග යන්නට මා හට වාසනාව ලැබේවා🙏🌷
@maleeshananayakkara9824
@maleeshananayakkara9824 Год назад
මං ආසම කවි බණ.😥😪🥰ඇත්තෙන්ම හිත නිවනව 🥰🥰🥰මං යසෝධරා තෙරණියව වන්දනා කරනව🥰
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 Год назад
@9arch476
@9arch476 Год назад
ඒ රගපෑම විශිෂ්ටයි .. ඒ හැගීම් පෙන්නන විදිය හරිම සොබාවිකයී ඒක මාරයි... මේ රෑප රචනය අති විශිෂ්ටයි . මම දැක්කා ඇත්තම සිදුහත්ව ,ඇත්තම යශෝදරාව ඇත්තම කන්තකව ඇත්තම අශ්වාරෝහකයාව ,, අති විසිශ්ටයි... 💔💔💖💖💖💖💖💖💖💖 රංගනය..
@achalamadawaththa2486
@achalamadawaththa2486 Год назад
මා උපදින හැම බවයකදීම යසෝධරා උත්තමාවියගේ ඒ උසස් ගතිගුන මා හටද පිහිටේවා...
@sududonidhami9091
@sududonidhami9091 Год назад
නිර්මල ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ, බුද්දත්වයේ සෙවණැල්ල වූ , මහත් දුක් කන්දක් විදි, යශෝදරා මහරහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
@kasuntissera5469
@kasuntissera5469 Год назад
Kasunaddeeshasecnher
@Mali-xn8ky
@Mali-xn8ky 11 месяцев назад
උපදින හැම ආත්මයකම යශෝධරා මාතාවගේ මග යන්න මට වාසනාව ලැබේවා 😢🙏🙏🙏🙏🌺🌺🌺🌸
@sadamalinisansala4578
@sadamalinisansala4578 2 месяца назад
❤❤❤❤
@sampathdissanayake2435
@sampathdissanayake2435 2 года назад
මටත් ඊලග බවයේ යශෝදරවක් වගෙ ශක්තිය ක් ලැබේවා ! යශෝදරවට මගේ හද පිරි නමස්කාර ය!
@kenalitilishaomandi701
@kenalitilishaomandi701 2 года назад
Hi
@threewillpikko4425
@threewillpikko4425 2 года назад
ඇස් දෙකට කදුලු උනන සංවේදී කවි පෙළක් ..හරිම ලස්සනයි ..🙏🙏🙏
@oshiniapsara2748
@oshiniapsara2748 2 года назад
🙏🙏🙏
@sadunmadushanka9516
@sadunmadushanka9516 9 месяцев назад
ඇත්තටම 🥺
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 5 месяцев назад
දඹදිව නේපාලයේ පහළ වූ උත්තමාවිය යශෝධරා
@chathudil6115
@chathudil6115 10 месяцев назад
කෙතරම් දුක් කටොලු මැද යශෝදරා උත්තමාවිය තමන්ගේ ස්වාමියාගේ අරමුන වෙනුවෙන් කැප කිරීමක් කලාද. මේ කවි ටික අහලා අවසන් වෙන්න කලින් කදුලු පිරුනා මගේ දෑසට. යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@akashabbh5723
@akashabbh5723 8 месяцев назад
යශොදරා තෙරණියගේ ආශිර්වාදය මට ලැබේවා🙏🥺❤
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 года назад
අහන්න බලන්න බෑ ඇඩෙනවා, එච්චර ආදරයක් දුන්නු ඇයත් ලැබූ උන්වහන්සේත් සසරින් නික්මුනා නම් ... ❤️❤️❤️
@viroshakavishan2908
@viroshakavishan2908 2 года назад
ගිහිගෙය හැරදමා යනකොට පපුව පැලී කන්ථක මැරුණි නම් මගෙ දුක ගනිනු බැරි🥺🙏🙏🙏 හරිම සංවේදී පද ගැළපීමක්🥺
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 Год назад
@jeewashenith4396
@jeewashenith4396 Год назад
Budu saranayi
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 5 месяцев назад
A senehasa කිසිම දිනෙක වෙනසක් nowiya😢😢😢😢❤❤❤❤❤කිසිම dineka වෛරයක් sithune natha oba වෙනුවෙන් de ගිය e රාහුල පුතු පැටිය mage duk kada thuni කෙළේය ❤❤❤❤❤ආදරෙයි himiyane සසරේ කෙලවර ට yanathuruma oba වහන්සේ ට උපස්ථාන කිරීම mage ekama aramuna වන්නම් kisi කෙනෙකුට aatha nopa mage dathin සියල්ල සකස් කර උතුම් සම්බුද්ධ පුජාව තියන්න ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🤲💖🦶🦶❤🌏🌎🌍
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Год назад
යශෝදරා මහා තෙරණිය මෙන් නිර්මළ බුදුදහමට අනුගත වෙමින් මේ සම්බුද්ධ ශාසනයේදීම නිර්වාණ සුවය අවබෝධ කරගැනීමට මට ශක්තිය ධෛර්යය ලැබේවා ..! 🙏🙏🙏
@induniltharanga5333
@induniltharanga5333 2 года назад
පෑව සෙනෙහෙ ලොව සිහින කුමරිය නුඹ මිස වෙන නැති යශෝදරා 🙏❤
@vvh2657
@vvh2657 Год назад
ර්ජෙ
@vvh2657
@vvh2657 Год назад
😪😰
@vvh2657
@vvh2657 Год назад
ගෙන ජලය
@kokilasayurangi9736
@kokilasayurangi9736 4 месяца назад
අවුරුදු ගානක් අවංකව ආදරේ කරලත් එයා හැමදාම කරේ මට කුනුහර්පෙන් කතා කරපු එක🥺💔 හැමදාමත් කිව්වෙ සම්බන්දේ නවත්තන්න.ඒත් මට එයාව හිතින් අත ඇර ගන්න බෑ.මොකද මන් ගොඩාක් එයාට ආදරේ කරනවා.😖😖💔💔 ඒත් එයාට මාව චුට්ටක්වත් වටින්නෙ නෑ.😭😭 මන් ගිය ආත්මෙක කරපු මොකක් හරි පවක් නිසා නම් මෙහෙම වෙන්නෙ මට, යශෝදරා මහ රහත් තෙරනියගෙ පින් මහිමෙන් හරි මගේ ඒ පව නැති වෙලා මන් බලාපොරොත්තු වෙන විදියට එයාගෙ ආදරේ මට ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා........😭😭🥺🥺🙏🙏 හැමෝම මට ඒකට ආශිර්වාද කරන්නකෝ🥺🥺🥺🙏🙏🙏
@YESCOLOMBO7
@YESCOLOMBO7 4 дня назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@AudaryaSenuri-id1sc
@AudaryaSenuri-id1sc 3 дня назад
ඔයාට එයාගෙ ආදරේ අවංකව නොඅඩුව ලැබේවා ! 🙏❤
@user-ji4vi7lb4y
@user-ji4vi7lb4y 2 дня назад
ඵසේම වෙිවා , ඔයාල දෙන්නට හොදින් ඉන්න ලැබෙිවා බුදු සරනයි .
@ramyarenuka468
@ramyarenuka468 9 месяцев назад
Yashodara Uththamawawiyata mage namaskaraya wewa. ..sadu sadu sadu. ...🙏🙏🙏🙏🙏
@ushanwijerathna569
@ushanwijerathna569 6 месяцев назад
ඇස්වලට කදුලු එනවා යශෝදරා මහරහත්තෙරණින් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹 නමෝ බුද්දාය 🙏🙏🙏 🌹🌹🌹 බුදු සරනයි 🙏🙏🙏 🌹🌹🌹
@achinivithana8469
@achinivithana8469 Год назад
Harima lassana hitha niwanawa yashodara uthmawiya ganna me kawi ahadi harima gaurawayak ha sathutak dannanwa ewani wu pathibakthiya rakina yashodrawak lokayta harima durlabai
@hashinimaheshika6734
@hashinimaheshika6734 2 года назад
ඇස් දෙකට කදුලු ආවා මේ කවි අහද්දින් 😞😞😞 ලස්සන කට හඩක් ❤️🙏🙏😭😭😭
@harshamanohara4478
@harshamanohara4478 Год назад
උතුම් යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏
@ANUHAS_GAMING_YT
@ANUHAS_GAMING_YT Год назад
හිත නිමෙනවා....❤ ගොඩක් දුක හිතනවා ... ප්‍රශ්නෙක ඉන්න වෙලාවට මේ කවි අහද්දි මාරම විදිහට හිත නිමෙනවා..❤
@lalkarunarathna9308
@lalkarunarathna9308 Год назад
ලෝකයේ මා දුටු සැබෑම ආදරණීය කාන්තාව ඇයම විය🙏.රාහුල මාතාවෙනි ඔබට මාගේ නමස්කාරය🙏🌼☸️
@janeeshagayanashan7714
@janeeshagayanashan7714 Год назад
අපි කොහෙද මේ යන්නෙ , මෙච්චර කැපකිරීම් කරල අපිට දුන්නු ධර්මය අපි පිලිනොපදිනවනම් ඒක කොච්චර ලොකු පවක්ද අනේ ලබන ආත්මෙවත් මට ඔබ තුමිය ගිය මග යන්න ලැබේවා 😪❤️
@ChamodDilisha-vg9mr
@ChamodDilisha-vg9mr 10 месяцев назад
Sunandi chathuranit yashodarawage maga yanna wasanawa shakthiya lebewa🙏🙏🙏🙏🙏🙏🌺🌺
@user-lz8ep4mk1o
@user-lz8ep4mk1o Год назад
යසෝදරා මහරහතන් තෙරණිය ට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@sajinidinusha6091
@sajinidinusha6091 2 года назад
රාහුල මාතා යසෝදරා මහ රහත් උත්තමාවියට කෝටි කෝටි වාරයක් මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏
@ayeshu3884
@ayeshu3884 Год назад
අහන්න අහන්න ආස හිතෙනවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු ..... හදවතටම දැනෙනවා ,ගොඩක් පින් english වලින් තේරුම දැම්මට ස්තූති..... යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏
@DrivingSimulatorSirLanka
@DrivingSimulatorSirLanka 8 месяцев назад
උපදින හැම ආත්මයක යසොදර රහතන් වහන්සේ ගුණ ඇසෙන්න ලැබේවා සාදු සාදු !! 🙏👃🙏👃
@DulmiSayara-gw3rs
@DulmiSayara-gw3rs Год назад
මේ පද රචනය කරපු දෑතට බුදු සරණයි . අති සංවේදී උනා ඇත්තටම 🥺❤. එච්චර දුක් ගැහැට හිර කරගෙන ඉන්න එක කොච්චර අමාරු ද .
@madhararasanjali5351
@madhararasanjali5351 Год назад
සසර දුක කෙලවර ලබන තුරුම බෞද්ධයකු වි පමණක්ම ඉපදේවා!! ! 🙏🏼 මාගේ උතුම් යශෝදරා මහ රහත් තෙරණියට නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු …ඒ මග හැකි හැම විටම යමි…
@semininimeshika4324
@semininimeshika4324 2 года назад
පදරචනය,ගායනය,සංගීතය හරිම ලස්සනයි .ඔය තුන් දෙනාටත්,මෙයට උදවු කල හැමෝටමත් මුලු හදවතින්ම සුභ පතනවා. තවත් මෙවැනි කාර්යයන් කරන්න තුනුරුවනේ අනන්ත ගුණබලය,ආරක්ෂා,රැකවරණය,ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මුළු මහත් ලෝක වාසීන්ට කන්ද උඩ උඩරට දළදා සමිඳු පිහිටයි. සියලු ලෝවැසි සැමට අනන්ත වූ තුනුරුවනේද,ඒ අති උතුම් වූ රාහුල මාතා යශෝදරා උත්තමාවියගේද පිහිට ඇල්ම බැල්ම ආරක්ෂාව ලැබේවා🌸❤️.🙏🙏🙏🙏❤️🌸
@chathurikamelani6657
@chathurikamelani6657 6 месяцев назад
මගේ දුව නිදාගන්නේ මේක අහලා. එයා කොච්චර ඇඬුවත් මේක දැම්මම නිහඬ වෙනවා. එයා කුසේ ඉන්නකොට මම දවසට 4,5 සැරයක් ඇහුවා. පුදුම සැනසීමක් දැනෙන්නේ
@kasunchathuranga4530
@kasunchathuranga4530 5 месяцев назад
Mage puthath ehemai..kusedi math ude hawasa ahuwe me kawi tikamai...dn putha nidiyanne me kawi ahan aduwath me sadde ahunama adana eka nawathino
@amamadhushani8383
@amamadhushani8383 Год назад
මාත් මියුසික් කරනව සින්ග් කරනව ,ඒත් ම⁣ගෙ මුළු ජීවිතේම පසඟ පිහිටුවා සිතින් කයෙන් වචනයෙන් මුළු හදවතේම භක්තියෙන් නමස්කාර කරන උතුම්ම දේවිය පිරිසිදු භාවනාව ❤යශෝධරා...❤ කියල ලස්සන සිතිවිල්ලක් පහළ කරල දුන්නේ මේ සංගීතය ,වීඩියෝ දර්ශන ,සහ හිත ඇතුලට දැනෙන ගායනා කල රිෂීනි ඔයා නිසා,බණ අහද්දිවත් මේ තරම් ලස්සනට උතුම් යශෝධරා ගැන දැනුනෙ නෑ,සාදු සාදු සාදු..!!! දායක වුන සියලු දෙනාටම උතුම් බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබී උතුම් සද්ධර්ම අවබෝධය ලබාගෙන මෛත්‍රි බුදුන් දැක නිවන් දකිත්වා.. බුදු සරණයි..!!!
@semininimeshika4324
@semininimeshika4324 2 года назад
Mechcha kalekata me pinwath yashodara uththamawiya gana man ahuwa lassanama kavipela.e pada harima lassani,sanwedi,nirmanathmakamakai,aruthbarai aiye oya me karana wade gana harima sathutui,adambarai,thawa thawath shakthiya dairiya,labewa kiyala mulu hadawathinma prarthana karanawa aiye.hithata godak danuna.aswalata kadulak awa.bohoma pin oyala hamotama.e athiuthum yashodara uththamawiyata mage namaskaraya wewa.🙏🙏🙏🥲🌸🌼🙏🏵️
@kaveesham3868
@kaveesham3868 2 года назад
හිතට තදින්ම දැනුනා.යශෝදරා උත්තමාවිය කොච්‍චර උතුම්‍ද කියල හිතෙනවා.වර්තමාන අාදර කතා වලට වඩා එ අාදරෙ කොච්‍චර ලස්සනද 😥❤
@rohanarohana7735
@rohanarohana7735 Год назад
යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා...!! සාදු සාදු සාදු...🙏🙏🙏
@shakishakimano9915
@shakishakimano9915 Год назад
ඔබටද නිර්වානයම පසක් වේවා 💗☝️☝️සාදු සාදු🙏🙏🙏
@sududoniya
@sududoniya 2 года назад
හිත ගොඩක් සැහැල්ලු උනා...💜 ඒ වචන ටිකට අර්ථයක් දීලා හදවතටම දැනෙන්න ඔය කියනවා...💜 බුදු සරණයි...🙏
@laligirl4817
@laligirl4817 Год назад
තුන් ලෝකයටම පරම පිවිතුරු වූ යශෝදරා උත්තමාවියගේ මග යන්නට මාහට වාසනාව ලැබේවා...!🌼
@thulanivinodya9598
@thulanivinodya9598 Год назад
ඇස් වලට කඳුලු එනවා කියා ගන්න බැරි ආදරයක් ගෞරවයක් එන්නෙ හිතට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilshalakshi2931
@nilshalakshi2931 21 день назад
ඇත්තටම adenawa🙏🙏🙏🙏😭
@chamikanilukshi8350
@chamikanilukshi8350 Год назад
මතු උපදින හැම භවයකම යසෝදරා දේවියගේ ගුනයන් මා හට පිහිටා උපදි්වා. නිවනින් සැනසි්ම මට ලැබේවා. සාදු සාදු සාදු
@lalithalalitha9107
@lalithalalitha9107 2 года назад
මේ කවි අහද්දි දැනෙන දුක කියලා වැඩක් නැ .ලස්සන යි. 🙏🙏🙏🙏🙏
@premawathiekandegedara4246
@premawathiekandegedara4246 2 года назад
පුතේ දුවේ ඔයා ලා තුන් දෙනාට පින් අනුමෝදන් කරමි.සුවපත් වේවා නිදුක් නිරෝගි සුවය දීර්ඝායුශවේවා තෙරුවන් සරණයි !!!
@sampathmanuranga6109
@sampathmanuranga6109 Год назад
සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 යශෝදරා මහරහත් තෙරණි වහන්සේ හට මාගේ නමස්කාරය වේවා !!!!!
@hasithachanuka1583
@hasithachanuka1583 Год назад
පතිවෘතාවයේ පහන් සිළුව වු යශෝදරා මහා තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@nadeeekagunawardana1462
@nadeeekagunawardana1462 2 года назад
සාදු සාදු සාදු .ඒ උතුම් රාහුල මාතාවට මගේ පාද නමස්කරය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandidesilva4741
@chandidesilva4741 8 месяцев назад
මෙක අහන ඕන කෙනෙකුට අනිවා ඇඩෙනවා😭.මෙක කියන අක්කිගෙ කටහඩ මෙකට හොදටම ගැලපෙනවා❤.හරිම ලස්සනයි🌹 .අහන්න අහන්න ආස හිතෙනවා❤. මම මෙක හැමදාම රැට අහනවා.ඒ තරම් ලස්සනයි ❤. 🙏යෂොධරා මහ රහතන් වහන්සෙට මගෙ නමස්කාරය ම වේවා !🙏
@nawodyasewmini1455
@nawodyasewmini1455 Год назад
කටහඩ නම් භාවනාවක්💖
@Krish_Kavi9515
@Krish_Kavi9515 2 года назад
සිදුහත් බෝසතාණන් බුද්ධත්වය වෙනුවෙන් බිම්බා දේවිය හැරදමා යන බව දැන දැනත් අවයීරීව ප්‍රේම කළ ඇය සියලු දේටම වඩා උතුම්ය..... ❤❤
@chandidesilva4741
@chandidesilva4741 8 месяцев назад
🙏🙏
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 5 месяцев назад
දඹදිව නේපාලයේ පහළ වූ උත්තමාවිය යශෝධරා
@thesirarandula8046
@thesirarandula8046 2 года назад
🌼💮🌺🌸🌹🌻 සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 🌼💮🌺🌸🌹🌻
@pramodyakavindi5764
@pramodyakavindi5764 Год назад
🙏🙏🌺🌺🌷🌷
@SaduniNuwanthika-gp6mc
@SaduniNuwanthika-gp6mc 4 месяца назад
කතක් වී උපදින හැම බවයක උතුම් යාශෝදරා දේවියගේ ගුන දම් පිරුමට මා හට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏
@teransalvis2601
@teransalvis2601 6 месяцев назад
යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාර වේවා .එතුමියගේ ආනුභාවයෙන් මා හට පැමිණ ඇති සියලු දුක් දුරු වේවා .🙏🙏🙏
@minovideo55
@minovideo55 2 года назад
දෙනෙත් වලට කදුලු එනවා.ඇත්තටම ගොඩාක් ලස්සනයි . ගොඩක් පින් ඔයාලට මේ වගේ දෙයක් නිර්මාණය කරාට.
@anujdilmith3263
@anujdilmith3263 2 года назад
මාරම ලස්සනයි ,මාරම පින් ඔක්කොටම 🙏🙏🙏
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 Год назад
උපදින හැම ආත්මෙකම මා හට උතුම් යශෝදරා දේවියගේ ගුණ පුරන්නට හැකි වේවා! ඒ ආනුභාවයෙන් සියලු සිත් නිවේවා!!!
@wagpadamsili
@wagpadamsili Год назад
&
@dinushikaekanayaka1826
@dinushikaekanayaka1826 Год назад
උතුම් නිවන් මග යන්න මටත් පවුලේ සියලු දෙනාටත් වාසනාව ලැබේවා ❤️🙏
@dinugividulana4446
@dinugividulana4446 Год назад
බිම්බා දේවිය හෙවත් යශෝදරා මහා උත්තමාවියට මාගෙ නමස්කාරය වේවා!🙏🙏
@anuruddhikagunathilaka2665
@anuruddhikagunathilaka2665 2 года назад
උතුම්වූ බිම්බා දේවියගේ මඟ යන්නට හැකි වෙිවා..
Далее
නරසීහ ගාථා / Narasiha Gatha.
5:05
Просмотров 12 тыс.
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Big Baby Tape, Aarne - Not Obama [Official Video]
2:34
Arshavir Martirosyan - Voroshel em  chspasem
4:16
Просмотров 1,3 млн
Басстер - Салони BMW | 2024 | comeback
3:49
Stray Kids <ATE> Mashup Video
2:17
Просмотров 3,1 млн