Тёмный

Zany Inzane - Nawukawak නෞකාවක් (Official Music Video) 

Zany Inzane
Подписаться 174 тыс.
Просмотров 377 тыс.
50% 1

Опубликовано:

 

23 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 676   
@DarkDragonCreations
@DarkDragonCreations 2 года назад
Lyrics: verse 1 රුවල් බිදී ගිය නවුකාවක් සීසීකඩ සුන්බුන් ඒත් මගේ අරමුණ නොවෙනස් මම අවදිවුනා සිහිසුන්වී ගිණිකාශ්ඨේ එන ගැම්ම නැගිටින්න යන්නේ තනියෙන්ම යන දිශාව ගැන අවබෝදෙන් දෛවෙට ගැහුවේ උගේ අවියෙන්ම මගේ කතාවේ මුල් පිටුවෙන්ම දිව්‍යලෝකේ දොරටුව වැසුනා නරකාදියේ විලාපේ ඇසුනා ඒ විලාපෙට රස වැටුනා ඒ දිශාවට මම හැරුනා එදා ඇස් වහගෙන මම ඇන්දේ මාව ඇස් ඇරලා බලද්දි මන් දැක්කේ මාව නෙමේ මාරයව ඉතිං තේරුම්ගත්තා මන් අනිත්‍ය මුඩුබිමක් වගේ වියලී මගේ ඇගේ නෑ අනාගතේ ලියවී ගිණියම් වුන අඟුරක රස්නේ දිවෙන් විමසන්නේ කෙසේ මට අම්මා තාත්තා හැර නෑ වෙන කිසිම කෙනෙකු අදහන්න දේවත්වයෙන් මේක අදහස්වල පරතරයක් උබට බෑ තරඟකරන්න මන් එක්ක උබගේ ඔය සිඟිති මානසික තත්වයෙන් මම පිනට කෑවේ නෑ කාගෙන්වත් ඒක නිසා උබට බෑ මාව විවේචනේ කරන්න ඒක තමයිලු හේතුව දෙවියෝ……….මවන්න එන හැමෝම කිව්වේ මන් ආවේ කලාව වෙනස් කරන්න වෙනසක් නෑ මුන්ගේ එකම වචන ටික බන් ඊළඟ කෙනා එවන්න අද තීරණාත්මක හීන මගේ ඉවසීම මතම ලියවිලා වගේ ඒ නිහඩතාවෙ මට තේරෙන දේ මගේ දෛවේ මටම ඉර බැන්දා වගේ verse 2 මේ සාගරේ මම බලාපොරොත්තු වුනා මීට වඩා සුලිකුණාටු අද ඉබ්බත් අහනව කොහොමද බන් උබ ගැලෙව්වේ මට නැති පිහාටු මම සන්සුන් හිත නිර්වින්දනේක නිරුත්තරයි මට තේරුනා එක දෙයක් උබලට වඩා මන් සෑහෙන වෙනස් මන් දෙයක් කරොත් අනිත් උනුත් කරයි මම වැටුනා අනන්තවත් ආයෙම නැගිට්ටා දණිස් පිහදලා උබ මට රැප් ගැන උගන්වන්න එනවද බන් මගේම පොතෙන් කියවලා එකෙක් අවංකව උදව් කරයි එයි දාහක් බොරුවට වැලදගන්න මම දන්නවා බං ඔය උබලා සැරසෙන්නේ කපන්න බැරි දේ ඉබලා ගන්න එන ප්‍රසංශාව වැඩිනම් මම එවෙලම ලෑස්තිවෙන්නේ නින්දාවට අත්දැකීමෙන් කියන්නේ උබ අවංකනම් ගැලපෙන්නේ නෑ ලංකාවට අප්‍රසිද්ද අමිහිරි අතීතේ ඝෝෂාවක් ඒ අතීතේ දිළිදුයි මම දන්නවා සිතුවමේ උබට පේන්නේ බලිකුරුටුයි මම පිළිවෙලකට පෙලගැස්සුවා අතීතේ ගෙවුන හැමතප්පරේම පාඩමක් අත්දැකීමක් මට පසුතැවුල් නෑ වුන හිත් රිදීමකට ඉගෙන ගත්තා මන් පුලුවන් තරම් මේ සෙල්ලම ගැන මම ඉවසන්නේ මට ඕන තැනට යනකම් ඊටපස්සේ බලාගමු වචන දාපු උන් සේරම ගැන
@DarkDragonCreations
@DarkDragonCreations 2 года назад
Thank you Zaniyah...❤ Guyz plwn nm mage chnl ekatath sub ekk danna
@AVI-hp2jn
@AVI-hp2jn Год назад
@@DarkDragonCreations sab kara bokkh
@hashini-D
@hashini-D Год назад
Paharak zany 😘❤❤❤👌💪
@thilinagihan7216
@thilinagihan7216 Год назад
😻✌️
@sithummadhushanka8134
@sithummadhushanka8134 Год назад
Super
@realmaster.d
@realmaster.d 2 года назад
Gindara🔥
@madushaekanayaka2600
@madushaekanayaka2600 Год назад
Master d oya tharamman nh habai 😏❤️‍🩹
@chirathasintha8874
@chirathasintha8874 8 месяцев назад
Come back master 😢
@SajithKumara666
@SajithKumara666 7 месяцев назад
රුං රුං රුං 😀
@Jeewakasrilal-sw8tu
@Jeewakasrilal-sw8tu 4 дня назад
D ❤❤❤❤
@teamdeadlygamingclub2319
@teamdeadlygamingclub2319 2 года назад
"අත්දැකීමෙන් කියන්නෙ උබ අවන්කනම් ගැලපෙන්නේ නෑ ලංකාවට" 💫🔥❤️
@ZikkAmalli
@ZikkAmalli 2 года назад
Zanya 🔥❤️
@thareendrarajapaksha
@thareendrarajapaksha 2 года назад
English වලින් කිව්වනං ජාත්‍යන්තරේ නවතින්නේ.. එකෙන්ම සුපිරි lyrics ටික.. 🖤🔥
@emanside3519
@emanside3519 2 года назад
yes
@janavidinujaya1697
@janavidinujaya1697 2 года назад
Yeah that for sure
@dilhara.2000
@dilhara.2000 Год назад
Attac
@achilles1541
@achilles1541 Год назад
Ehenam umba Rap hariyata ahala na. mu patta a unata international rappers innawa laksha gaanak pattama talented un.
@rasaansuwas5579
@rasaansuwas5579 Год назад
Ow bn muta lokayak hollanna fan Bes ekak hadanna puluwan English sid eken giyoth
@PonnaSathiya
@PonnaSathiya 2 года назад
හැදුනොත් හොද කරන්න බැරි ලෙඩක් Zany .සුපිරියක් බන් 🔥 ❤️
@SLREALTECH
@SLREALTECH 2 года назад
Zany Inzane ගෙ ඔක්කොම සුපිරියක් තමා! #WeAreFansOfZanyInzane ❤️‍🔥
@vihagakingpigeons4486
@vihagakingpigeons4486 2 года назад
Zany Inzane රැපක් දැම්මොත් සුපිරියක් තමයි ආයෙ කියන්න දෙයක් නෑ......🖤🔥
@cricketpisso3935
@cricketpisso3935 2 года назад
Zany uba nam agamak oi 🙄🖤
@sampathsampath9252
@sampathsampath9252 2 года назад
❤️
@lakalmadanayaka9293
@lakalmadanayaka9293 2 года назад
Aniwa ❤️
@ησω-λ6ν
@ησω-λ6ν Год назад
ᴍʏ ꜰᴀᴠ❤️‍🔥
@Rometh2008
@Rometh2008 3 месяца назад
Sira htto
@hashanmadusanka4890
@hashanmadusanka4890 Год назад
Drugs වගේ ඕයි උබේ rap... දවසේ වැඩ පටන් ගන්න කලින් daily අහනවා 🔥🤘 Spotify වලින්.. ♥️ Zany + Divine (hindi rapper) combination එකක් අනිවා කරන්න try කරන්න brother ✋
@diny3543
@diny3543 2 года назад
එදා ඇස් වහගෙන මම ඇන්දේ මාව, ඇස් ඇරලා බලද්දී දැක්කේ මාව නෙමේ මාරයාව, ඉතිං තේරුම් ගත්තා මං අනිත්‍ය💔💪🏼🥵 -Zany- Blast Brother✨💯🍭
@dmxkoza119
@dmxkoza119 2 года назад
කොහොම ද මිනිහෝ ඔහොම වචන දාන්නේ.. 🥺❤️ උඹේ වදන්නම් දෙපාරක් නොහිතා කනට වැටෙනවා.. ගැම්මක් සැනී.. 🤤🍁
@Rometh2008
@Rometh2008 3 месяца назад
Ado sira htto
@lazeeluiz
@lazeeluiz 2 года назад
එන ප්‍රසංශාව වැඩිනම් එවලෙම ලෑස්තී වෙන්නේ නින්දාවට🎙️ අද්දැකීමෙන් කියන්නේ උබ අවංකනම් ගැලපෙන්නේ නෑ ලංකාවට ⚠️️ inzane bas 🔥 Zany mge ekh🔥
@Anjana_uditha
@Anjana_uditha Год назад
Mole athula mara vidiyata motivation venava ube rap valata 😵😌👽
@smokiyt7268
@smokiyt7268 2 года назад
Srilankan best rappers la අතර උඩම ඉන්න කෙනෙක් .ගහන හැම rap එකක්ම masterpiece .respect 😈🔥
@Wenukg77
@Wenukg77 10 месяцев назад
මම ඉවසන්නේ මට ඕනී තැනට යනකම් ඊට පස්සේ බලාගමු වචන දාපු උන් සේරම ගැන!!!!!! 👿💯
@සිංදුලෝකේ-SinduLokeMusicWorld
අද තීරණාත්මක හීන මගේ 😌 ඉවසීම මතම ලියවිලා වගේ 🤚🏻🤗 Rap අහන්න අකමැති මං Rap අහනවා දැන් 😍 ගොඩාක් ස්තූතී Zany 🤗 ජයවේවා සහෝදරයා 😌 අපිට නැගිටින්න උදව් කරනවට 😌
@x_wizy
@x_wizy 11 месяцев назад
එච්චරයි 🗣️🎙️
@Okithchiranthana
@Okithchiranthana 11 месяцев назад
Bootak කාලත් මම් අහන්නෙ මේවා 👿❤
@Madushanka899
@Madushanka899 Год назад
ස්මෝකටත් වඩා උඩට මගේ හිතේ 🪐🤍🥺
@ashan_lakshitha0
@ashan_lakshitha0 2 года назад
එ් වචන වල ගැබ්වෙලජ තියෙන අර්ථය , කියන්න වචන නැ සුපිරියක් අයියා , ZANY 🔥💥💖👏
@Memarah.
@Memarah. 3 месяца назад
Rap kariya ubam tmayi bn ❤
@Captain_Rap
@Captain_Rap Год назад
රුවල් බිදී ගිය නවුකාවක් සීසීකඩ සුන්බුන්
@bawanthaherath2659
@bawanthaherath2659 2 года назад
අඩෝ අවසානෙට ගේම ඉල්ලාම ඉවර කරා.... 🤘🤘🖤🖤🖤 පිස්සු වචන.... 🤘🤘💀 පිස්සු කොම්ලා.... 😁❤️💀
@shanvish8601
@shanvish8601 2 года назад
මේ සාගරේ මම බලාපොරොත්තු උනා මීට වඩා සුළිකුණාටු,අද ඉබ්බත් අහනවා කොහොමද බං උබ ගැලෙව්වේ මට නැති පිහාටු 📝🕊️Zany 🔥❤️
@navinnimantha2255
@navinnimantha2255 2 года назад
හි හි......තරහයි .....හුම්ම්ම්
@Yasirus__mi
@Yasirus__mi 2 года назад
අන්තිම lyrics ට්ක🥺
@sl_yasa...max-
@sl_yasa...max- 4 месяца назад
Zanyya uba thama bm favourite raper adarei❤
@ishan_Sahtsindu
@ishan_Sahtsindu Год назад
@Emrismanu
@Emrismanu 2 года назад
Zany got the key! 🔥
@Dinzxeditz
@Dinzxeditz 2 года назад
විසික් වෙනවා whotto 🥵❤️ Zany මේක Inzane 🔥
@SHENA-r3w
@SHENA-r3w Год назад
😮👽🖤
@sheshakya8291
@sheshakya8291 2 года назад
InZaNe NoW❤
@gamingripx2431
@gamingripx2431 Год назад
Kelwiz,zany, smokio,kefa... Ubala legends la bn..❤️💎🦾
@NK_ONLINE
@NK_ONLINE 2 года назад
Inz(s)ane 😎❤️
@dinirup.jayavihan6545
@dinirup.jayavihan6545 2 года назад
🥺♥️
@ShanZer
@ShanZer 2 года назад
ඉගෙනගත්තා මම පුලුවන් තරම් මේ සෙල්ලම ගැන මම ඉවසන්නෙ මට ඔන තැනට යනකන් ඊටපස්සෙ බලාගමු වචන දාපු ඒ සේරම ගැන🤘💯
@yasirunavodya5516
@yasirunavodya5516 2 года назад
Album එකේ ආසම එක 😼🖤💯 inzanemuSICK 🔥
@SmokeWRLD999
@SmokeWRLD999 2 года назад
Okata wada deyyange dumare ekai, Kushkobar ekai mt nm set. Eth meka 3rd place 🔥🔥🔥
@yasirunavodya5516
@yasirunavodya5516 2 года назад
@@SmokeWRLD999 එකෙන්ම දෙයියන්ගෙ දුමාරෙ 1st 😻🖤🔥
@SmokeWRLD999
@SmokeWRLD999 2 года назад
@@yasirunavodya5516 aniwa. 2nd tama kushkobar
@maleeshaprasad9930
@maleeshaprasad9930 2 года назад
Gammak bn 🤝❤️
@sanjeewakumara2755
@sanjeewakumara2755 2 года назад
Zany කියන්නෙ පිස්සුවක් ❤🔥🔥
@Rio_888
@Rio_888 10 месяцев назад
ඉගෙන ගත්තා මම පුලුවන් තාරම් මෙ සෙල්ලම ගැන මම ඉවසන්නෙ මට ඔන තැනට යනකන් ඉට පස්සෙ බලාගමු වචන දපු මෙ සෙරම ගැන😈
@senaldinara7834
@senaldinara7834 2 года назад
asama raper for sl
@LSD-k2h
@LSD-k2h 2 года назад
Huthto meka hit❤️💥💯
@boola1038
@boola1038 2 года назад
අසාවෙන් බලන් ඉන්නෙ..පිස්සුවක් වගේ අනිවාරෙන්ම trending එනව හෙට වෙන්න කලිම් 📌️
@hypercreations9599
@hypercreations9599 2 года назад
Gammac❤️
@මාස්මෙලෝස්
@මාස්මෙලෝස් 2 года назад
උබෙ වදන් පට්ට කොලිටී බන්❤️🤫
@chenukabomira4535
@chenukabomira4535 6 месяцев назад
Zany you are lit❤️‍🔥❤️‍🔥
@imethwijayarathne5420
@imethwijayarathne5420 2 года назад
Uba lankawe nm galapenne na lankawata 💯 🔥
@scofflaw671
@scofflaw671 2 года назад
මං පෞද්ගලිකව කැමතිම rap artist ඔයා brother ඔයා ආවෙ මේක වෙනස් කරන්න ♥️👉👈🫂
@gaminigunawardana2039
@gaminigunawardana2039 2 года назад
මගේ එකා මම ආව
@RashuRashu-bo5ly
@RashuRashu-bo5ly Год назад
Zany is bullet 😈
@music_lab01
@music_lab01 2 года назад
𝗟𝗬𝗥𝗜𝗖𝗦 🥵🥵💥 verse 1 රුවල් බිදී ගිය නවුකාවක් සීසීකඩ සුන්බුන් ඒත් මගේ අරමුණ නොවෙනස් මම අවදිවුනා සිහිසුන්වී ගිණිකාශ්ඨේ එන ගැම්ම නැගිටින්න යන්නේ තනියෙන්ම යන දිශාව ගැන අවබෝදෙන් දෛවෙට ගැහුවේ උගේ අවියෙන්ම මගේ කතාවේ මුල් පිටුවෙන්ම දිව්‍යලෝකේ දොරටුව වැසුනා නරකාදියේ විලාපේ ඇසුනා ඒ විලාපෙට රස වැටුනා ඒ දිශාවට මම හැරුනා එදා ඇස් වහගෙන මම ඇන්දේ මාව ඇස් ඇරලා බලද්දි මන් දැක්කේ මාව නෙමේ මාරයව ඉතිං තේරුම්ගත්තා මන් අනිත්‍ය මුඩුබිමක් වගේ වියලී මගේ ඇගේ නෑ අනාගතේ ලියවී ගිණියම් වුන අඟුරක රස්නේ දිවෙන් විමසන්නේ කෙසේ මට අම්මා තාත්තා හැර නෑ වෙන කිසිම කෙනෙකු අදහන්න දේවත්වයෙන් මේක අදහස්වල පරතරයක් උබට බෑ තරඟකරන්න මන් එක්ක උබගේ ඔය සිඟිති මානසික තත්වයෙන් මම පිනට කෑවේ නෑ කාගෙන්වත් ඒක නිසා උබට බෑ මාව විවේචනේ කරන්න ඒක තමයිලු හේතුව දෙවියෝ..........මවන්න එන හැමෝම කිව්වේ මන් ආවේ කලාව වෙනස් කරන්න වෙනසක් නෑ මුන්ගේ එකම වචන ටික බන් ඊළඟ කෙනා එවන්න අද තීරණාත්මක හීන මගේ ඉවසීම මතම ලියවිලා වගේ ඒ නිහඩතාවෙ මට තේරෙන දේ මගේ දෛවේ මටම ඉර බැන්දා වගේ verse 2 මේ සාගරේ මම බලාපොරොත්තු වුනා මීට වඩා සුලිකුණාටු අද ඉබ්බත් අහනව කොහොමද බන් උබ ගැලෙව්වේ මට නැති පිහාටු මම සන්සුන් හිත නිර්වින්දනේක නිරුත්තරයි මට තේරුනා එක දෙයක් උබලට වඩා මන් සෑහෙන වෙනස් මන් දෙයක් කරොත් අනිත් උනුත් කරයි මම වැටුනා අනන්තවත් ආයෙම නැගිට්ටා දණිස් පිහදලා උබ මට රැප් ගැන උගන්වන්න එනවද බන් මගේම පොතෙන් කියවලා එකෙක් අවංකව උදව් කරයි එයි දාහක් බොරුවට වැලදගන්න මම දන්නවා බං ඔය උබලා සැරසෙන්නේ කපන්න බැරි දේ ඉබලා ගන්න එන ප්‍රසංශාව වැඩිනම් මම එවෙලම ලෑස්තිවෙන්නේ නින්දාවට අත්දැකීමෙන් කියන්නේ උබ අවංකනම් ගැලපෙන්නේ නෑ ලංකාවට අප්‍රසිද්ද අමිහිරි අතීතේ ඝෝෂාවක් ඒ අතීතේ දිළිදුයි මම දන්නවා සිතුවමේ උබට පේන්නේ බලිකුරුටුයි මම පිළිවෙලකට පෙලගැස්සුවා අතීතේ ගෙවුන හැමතප්පරේම පාඩමක් අත්දැකීමක් මට පසුතැවුල් නෑ වුන හිත් රිදීමකට ඉගෙන ගත්තා මන් පුලුවන් තරම් මේ සෙල්ලම ගැන මම ඉවසන්නේ මට ඕන තැනට යනකම් ඊටපස්සේ බලාගමු වචන දාපු උන් සේරම ගැන
@sunethsanjeewa2685
@sunethsanjeewa2685 Год назад
ඒ වචන ටික දවසක තැකට ආවොත් යවන්න බැරිවෙයි😏😏😏😏😏😏😏😏😏😏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@xhydra4008
@xhydra4008 2 года назад
Inzane Now🍁
@ajithjayawardana1746
@ajithjayawardana1746 2 года назад
✴️ otunna dagnna kale hari
@dakayt8902
@dakayt8902 2 года назад
Zany 💆‍♂️🎧
@naviyah
@naviyah Год назад
Zany 😍😚
@PrasannaPraveen-q2u
@PrasannaPraveen-q2u 9 месяцев назад
විවෙචන fv ❤
@itz._.ashen.
@itz._.ashen. 2 года назад
Pissuwak oi zany🥵❤️‍🔥❤️‍🔥
@plj3300
@plj3300 2 года назад
Zany ආවේ කලාව වෙනස් කරන්න....yoYo 🧠
@arangallagewathsala556
@arangallagewathsala556 Год назад
Zany is good ❤️
@sheanmilan1856
@sheanmilan1856 Год назад
Ubalata penennea Bali rupa jayawewa wasthu❤❤❤❤❤❤❤❤❤💪✊☝💫💖😊🎵
@hiransubodha371
@hiransubodha371 Год назад
Zany ❤💥
@ChamikaSuduwa
@ChamikaSuduwa 2 месяца назад
Zany ❤
@pininduhimansa
@pininduhimansa Год назад
🔥🔥🔥🔥
@isurunethsara6303
@isurunethsara6303 2 года назад
Inzane now
@ayesh_eranda2584
@ayesh_eranda2584 2 года назад
Wachana mawana machine 👣
@MbossS16
@MbossS16 2 года назад
Inzane now 🔥
@GamingHub12334
@GamingHub12334 2 года назад
Elagata deiyange dumare ona😧❤
@jithuthoshada5824
@jithuthoshada5824 2 года назад
Inzane now 🤩🍻
@maxlokuge3910
@maxlokuge3910 2 года назад
Inzane nooow❤😍
@ranaya640
@ranaya640 2 года назад
Cupiriyk brdh ❤️
@gayanpathirana9928
@gayanpathirana9928 2 года назад
අංක 1
@maliyakg9126
@maliyakg9126 2 года назад
වදන්නම් ගිනිඅවි වැහෙන්නෙ සුන්නා...💥💥💥💯💯👍👌🖖👊
@akilamedagoda4048
@akilamedagoda4048 2 года назад
Ai Zany apiwa mehema pissu wattane🥺
@pathumdilhara7323
@pathumdilhara7323 2 года назад
karima barz ❤
@vimukthi2188
@vimukthi2188 2 года назад
Inzane now 👽
@newanrathnayake4457
@newanrathnayake4457 2 года назад
Wisakda Me ekath onee ikmantamaaaaa....🖤💯meka superb💯😌.
@yohanperera5324
@yohanperera5324 Год назад
Aththama thami ane.sithala ginnakma thami.ape paulath iwara une ice nisa.sithala ginnak kiyala ai eyalata therenne naththe 😢
@kisarasandaru35
@kisarasandaru35 2 года назад
Zany වදන් 💔🥀🍁
@malindubashitha7001
@malindubashitha7001 2 года назад
❤‍🔥💯
@d4sankushff913
@d4sankushff913 2 года назад
Ado gammak Zany
@Chanuka_Hashan
@Chanuka_Hashan 2 года назад
Zany pissuwk 😎❤️🔥
@dhanukaudayanga9104
@dhanukaudayanga9104 Год назад
පට්ට වදන්❤️🔥
@zaniyagaming9835
@zaniyagaming9835 Год назад
English වලින් කිව්වනං දෙයියනෙ කොහෙ නවතිද ❤ gammk
@thimazshorts2102
@thimazshorts2102 2 года назад
Inzane mchan💚✌️
@akila5468
@akila5468 Год назад
Inzane now ...♥️
@slaider1006
@slaider1006 2 года назад
Inzane now 🎧🔥🖤🌿
@D3V1L_3
@D3V1L_3 2 года назад
Wasii
@youkeeth6297
@youkeeth6297 Год назад
gammak tama
@madurangawickramasinghe9702
@madurangawickramasinghe9702 2 года назад
Pissuvak💥
@dmusic8300
@dmusic8300 2 года назад
zany inzane 💥❤‍🔥💯🤙
@AsithMusick
@AsithMusick 2 года назад
sick 🥀🥵
@DR_DeViLX
@DR_DeViLX 2 года назад
inzane now ⚡️
@amarabandugg1371
@amarabandugg1371 Год назад
ee gamma😈😈
@chamikasadakelum4843
@chamikasadakelum4843 2 года назад
Supiriyak😘🥰
@kmalithpunsara
@kmalithpunsara 2 года назад
Zany Inzane
@hasithamilan-gp7ur
@hasithamilan-gp7ur Год назад
Meka dakala avadi una sihisunvi 😮
@supunchandana5237
@supunchandana5237 2 года назад
🔥💥😍🤩💫Zany inzane💥💯🇱🇰🎶🎵😍🤩💥🔥
@nimnadlakshitha1240
@nimnadlakshitha1240 11 дней назад
💣❤️
Далее
Zany Inzane - Wiwechana [Official Audio]
3:10
Просмотров 1 млн
SMOKIO - 111 Freestyle [Official Music Video]
6:08
Просмотров 3,7 млн
Zany Inzane - Rookada (Official Music Video)
3:28
Просмотров 453 тыс.
Sunna (Freestyle)
4:54
Просмотров 135 тыс.
Zany Inzane - Sunna (Freestyle) [Official Audio]
4:57