Тёмный
No video :(

අපි වැරදියට තේරැම්ගත් සිංදු[PART 2] | Sinhala songs we understood completely wrong [PART 2] 

YAMU TV
Подписаться 36 тыс.
Просмотров 376 тыс.
50% 1

අපි අතර ජනප්‍රිය සමහර සිංදුවල තේරුම අපි ගොඩදෙනෙක් හිතාගෙන ඉන්න එකට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒ ගැන අපි කලින් හදපු වීඩියෝ එකට ඔයාලා දාපු කොමන්ට්වලින් අපි දැනගත්ත, මෙච්චර කල් අපි වැරදියට තේරුම්අරන් හිටපු සිංදු 6ක් තමයි මේ...

Опубликовано:

 

24 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 200   
@dharithaweraniyagoda7223
@dharithaweraniyagoda7223 4 года назад
අද වගේ පොල්ලෙන් ගහනවා වගේ තේරුම දෙන සිංදුු නෙමෙයි(බස් සිංදු )මේ වාගෙ ගැඹුරු නමුත් සරල අර්ථ ඇති ගීත කවදත් මාගේ ප්‍රියතම ගීතවිය.
@ravinduziriwardhana4905
@ravinduziriwardhana4905 5 лет назад
ඕනම කෙනෙක්ගෙන් වැරදි වෙන්න පුලුවන් , ඒක වැරැද්දක් නොවෙන්නත් පුලුවන්. සාර්ථක නිර්මාණයක් කියන්නෙ කිහිප දෙනෙකුට විවිධ විචාර ඉදිරිපත් කරන්න පුලුවන් නිර්මාණයකට . ඒත් මේ කමෙන්ට්ස් දැක්කමනම් පේන්නෙ 'යමු ' එකට කැත විදියට බැනල එයාල එයාලගෙ නූගත්කම පෙන්නනව කියල. කෙනෙක් සමාජයට හොඳ දෙයක් දෙන්න හැදුවමත් ඔහොම කතා කරනවනම් තමන්ගෙ මානසික මට්ටම ගැන තමන්ම ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනෙ . ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට මේ වගේ හරවත් දේවල් ඕනෙ නෑ කියල හොඳටම පැහැදිලියි.
@ChiranWindsor
@ChiranWindsor 7 лет назад
@ Pathum Madhusanka මම මේ ටිකේ විශේෂයෙන්ම මුහුණු පොත ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිතයෙන් දින 99 ක් වෙන් වෙලා ඉන්න තීරණය කරලා තියන නිසා මේ කර්තව්‍යයට දැන්ම බහින්නේ නැහැ. ඒත් මේ අදහස දැකපු ගමන් සුනිල් ආරියරත්න ට මේ ගීතය ලියන්න වස්තු බීජය වුණේ කුමන අත්දැකීමක් ද කියන කුතුහලය ආවත් මේ ටිකේ කට හඬේ අවුලක් ඇති නිසා එතුමාට දුරකතනයෙන් කතා කිරීමේ අදහසත් පසුවට කල් දැම්මා. ඕනෑම ගීතයකට එහි ඇති වචනවලට දෙන සමාජය පිළිගත් වචන තුළින් බහුවිධ අර්ථකතන දෙන්න පුළුවන් බව ඇත්ත. විශේෂයෙන්ම එම අරුත ගීයේ පදවලින් පහදා දෙන්න පුළුවන් නම් ව්‍යවහාර ඥානයේ (common sense) සීමාවන් තුළ යම් රසිකයෙක් හෝ විචාරකයෙක් එසේ කිරීමේ කිසිම ගැටලුවක් මම නම් දකින්නේ නැහැ. නමුත් ඒ අර්ථ ගැන්වීම පුද්ගලානුබද්ධ නිසා “අපි වැරදියට තේරුම් ගත් ගී” කියන හෙඩිම දෙන්න පුළුවන් ද කියන එක ගැන නම් මට ප්‍රශ්නයක් තියෙනවා. ඉංග්‍රීසි හෙඩිම “songs we understood completely wrong” කියන එක ඊටත් වඩා බරපතළයි. මට නම් ඉන් අදහස් වෙන්නේ අපි ඒ කියන්නේ ගීත රසිකයින් හෝ ශ්‍රාවකයින් මෙච්චර කලක් මේ ගීත වැරදියට තේරුම් අරන් තිබිලා තියෙන්නේ. නමුත් යම් කෙනෙක් හෝ කීප දෙනෙක් දෙන නිර්මාණශීලී අරුත තමයි හරි කියන අදහසක් මට මේ හෙඩිම තුළින් අදහස් වෙන්නේ. ගීත රචකයාට ගීතය තමන් ලිව්වේ මොන අරුතින් ද කියලා කියන්න අයිතියක් නැහැ කියන සමහරුන්ගේ මතයට මම නම් එකඟ නැහැ. එක එක විචාරකයන්ට හෝ රසිකයන්ට ගීතයක් තමන්ට අවබෝධ වෙන ආකාරයට අර්ථ ගැන්වීමට හැකියාවක් ඇත්නම් ඒ ගීය ලියපු රචකයාට තමන් ගීතය ලිවුවේ මොන අරුතක් හිතේ තියා ගෙනද කියලා කියන්න අයිතියක් නැහැ කියන එකට මට නම් සාධාරණ පදනමක් පේන්නේ නැහැ. මම නම් සාමාන්‍යයෙන් කරන්නේ මුලින් ම ගීතය මමම අහලා මට හිතෙන හැඟෙන දේ සටහනක් තබා ගැනීම. දෙවනුව බලනවා අන්තර්ජාලයේ වෙනත් අය මේ ගීතය අර්ථ ගන්වලා ඇති විදිය. මට වැටහුණු විදියෙන් ඇස අන්ධ නො කර අනික් අයට වැටහුණු විදියත් විමසලා එහි ගත යුතු දේ අරන් අවසාන වශයෙන් ගීත රචකයා / ගායකයා / තනු නිර්මාණ කරුවා සමගත් සාකච්ඡා කරනවා ඒ අය ගීතය නිර්මාණය කළ පදනම. නමුත් ඔය ඔක්කොම මූලද්‍රව්‍ය ටික අරගෙන ඒ ඒ මූලාශ්‍ර දක්වමින් මට ඒ ඒ දේ ගැන හිතෙන දේ ලියන එක තමයි මගේ ක්‍රමය. උදාහරණයක් විදියට “තොල් පෙති විතරක්” ගීතය තමන් ලිව්වේ රාත්‍රිය, සඳ එළිය, සේපාලිකා මල් වගේ පරිසර වර්ණනාවක් මත කියලා රත්න ශ්‍රී කොච්චර කිවුවත් රසිකයෝ සමහරක් මේ කියන්නේ පෙම් යවුලක් තොලට තොල තියලා දෙන හාද්දක් ගැන කියලා ඒක අපේ සංස්කෘතියට හානි කරයි කියලා විවේචනය කරනවා. මේ ගැන යම් සංවාදයක දී මම රත්න ශ්‍රී ට කතා කරලා එතුමා කියපු දේ අනුව ඔහුගේ ඇසින් බලලා එක අර්ථයකුත් හාද්දක් කියලා තව අර්ථයකුත් ලිවුවා. ඒ වේගම මට මතකයි Meththa Meththa විසින් සුනිල් ආරියරත්න ප්‍රේම ගීතයක් කියලා කියපු ගීතයක් සාර්ථක ලෙස කම්කරු පන්තියේ 71 අරගලයට සම්බන්ධ කරලා අර්ථකථනය කළා. “එක යායට” ගීතයට ගව-ඇට මැසි අර්ථකතනයක් කරලා තියෙන බව දැක්කා. මට නම් සරලව හිතෙන්නේ බොහොම සරල පෙම් ගීයක් (මනුෂ්‍ය) කියලා. අපූර්ව යෙදුමකට දැක්කෙත් “රාස්සිගේ අව්ව” කියන දේ විතරයි. හැබැයි මට එක පාරටම චිත්ත රූපයක් මැවුණේ නම් රාධා- ක්‍රිෂ්ණා පෙම් කතන්දරේ වගේ ගව පාලනය සහ කෘෂිකර්මාන්තය දෙක එකට කැටි වුන ලාංකේය ගැමි පසුබිමක ඇතිවී වියැකී ගිය පෙම් පුවතක්. ක්‍රිෂ්ණාගේ වස්දඬු රාවයත් මතක් වුනා. නමුත් මම මුහුණු පොතට ආ දවසට Dinali Perera, Thanuja Vidanapathirana සිංදු ඇනෝ වගේ අයත් එක්කත් සාකච්ඡාවක් දාලා සුනිල් සහ සනත් දෙපොළ එක්කත් දුරකතනයෙන් කතා කරලා සටහනක් ලියන්නම්. දින 99 පැනලා මුහුණු පොතට එන කම් මෙපමණකින් නවතිනවා එතෙක් මේ ත්‍රෙඩ් එකෙත් මීට වඩා යමක් ලියන්නේ නැහැ.
@rwbd-123
@rwbd-123 5 лет назад
Thanx. තවත් ඉදිරියට මේ වගේ youtube video හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@anushanelum5027
@anushanelum5027 6 лет назад
niyamay.issara geeta wala rasaya,arutha den geetha wala ne.ape daruwantha ada Ahanna tiyenne geetha nemey goshawa witharay.
@nalakadus
@nalakadus 7 лет назад
දවසක් පැල නැති හේනේ ගීයෙ ද අප නොහිතන පැත්තක් තියනවා.අපි හැමෝම හිතන්නේ මහ වරුසාවක් ගැන කියවෙන සහ මහ වැස්සෙන් බේරගන්න අම්මා කෙනෙක් එම දරුවා තුරුලු කරන් ඉන්න කතාවක්.නමුත් මෙහි කියවෙන්නේ තාත්තා නැතිව අම්මා කෙනෙක් තම දරුවන් කවා පොවා පෝෂණය කර ජීවත් වීමේ අරගලයක යෙදෙන විට සමාජයෙන් එන අපවාද,කෙනහිලි කම්,දෝශාරෝපන, යන දේවල් වලින් තම දරුවා ආරක්ෂා කිරීම යන අර්ථයයි. (තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ කියන්නෙ අන්න ඒකටයි)දවසක් පැල නැති හේනේ යනු ගෙදර ගෘහ මූලිකයා හෙවත් පියා නැති බවයි.අද සමාජයේ ද දකින්න ලැබෙන ඉතාමත් කේදජනක අවස්ථාවක් ලෙස මෙම ගීයෙහි අර්තය පෙන්වා දිය හැක.
@SupathiRatnayake
@SupathiRatnayake 6 лет назад
එතකොට එක දවසයිද එහෙම වුනේ? “දවසක්“ කියන්නේ දවසක්.
@user-ie3bc1ol9f
@user-ie3bc1ol9f 6 лет назад
Music World අධිනීතිඥ රංබණ්ඩා මහත්මයගෙ සැබෑම ජීවිත කථාව
@anuradhahewamanne5863
@anuradhahewamanne5863 8 лет назад
හරිම සුන්දරයි......! ගොඩාක් ස්තුතී....
@LondonBandara
@LondonBandara 4 года назад
he he...apiwa rawatanna amarui...harida...onna api baluwa, api langatath enna, pahatha enna kattiyama apiwa balanna enna hari...
@ruwannilangadias3348
@ruwannilangadias3348 7 лет назад
මෙච්චර ලස්සන සින්දු වලට නොදන්න තේරුම් දීලා අපිව හිනස්සන්න එපා ඔයි. මේ සින්දු අපි හරියට තේරුම්ගත්තා. යමු එකේ ඉන්න මී හරක් ටිකයි තේරුම් අරන් නැත්තෙ...
@tharuehasi722
@tharuehasi722 2 года назад
👍🙏
@sandunjayasinghe9508
@sandunjayasinghe9508 7 лет назад
Well. Majority of young people thinks that Ganga Ennako harilla...man balana inne oba ena thuru ganga... Song that sang by Mr. Abewardhana Balasuriya as a love song.(A boy waiting for a beutiful young lady. )But this song related to Mahaweli River Project in 1970-1977 time.Writer of this song is chief Engineer of that Project. As i remember that words such as Wiyalunu Denethin ahaka balagena....hadaweteddi ma... any one can see through words!!! Thank You! Sandun Gampaha Sri Lanka
@infinitylife12
@infinitylife12 4 года назад
නියම වැඩක්
@tharaperera6132
@tharaperera6132 8 лет назад
ගොඩාක් ස්තුතී...................................
@saminda
@saminda 6 лет назад
Patta vedio ekak.. ela
@anuramallawaarachchi6351
@anuramallawaarachchi6351 6 лет назад
Good Ela ela ela WoW
@hansaninisansala8663
@hansaninisansala8663 6 лет назад
මේවා දාන්න කලින් හිතන්න ...මේවා හදපු පද රචනකයොත් හිතපු නැති දේවල්😣වක්කඩ ලග...ඔබ යන්න ගියා. ...ඒත් ඒ වගේම වැරදි අර්ථ ක්‍රමයක් 😢
@Rajika1678
@Rajika1678 6 лет назад
නියමඉ 👍 👌
@madukasurangani3057
@madukasurangani3057 6 лет назад
නැ මාරයිනේ වක්කඩලගයි.හිත මිතුරු සුලගයී ...තෙරුමනම් මාරම මරයී ඔයී..😁😀😀😀😀😀😀😁😁😁😀😀😀
@w.s.6303
@w.s.6303 6 лет назад
පොඩ්ඩක් මේ වගේ වීඩියෝ 1ක් දානකොට සින්දු වල තේරුම ගැන හොයලා බලලා දාන්න.වක්කඩ ළඟ සිංදුවේ තියෙන්නෙ ඔය වගේ විකාර විකෘති ජරා තේරුමක් නෙවෙයි.ඒ සිංදුවේ මතුපිට අර්ථය පරිසරය හා සම්බන්ධයි. ඇතුලත අර්ථයේ නම් පෙම්වතියක් හා පෙම්වතෙකු සම්බන්ධ සිද්ධියක් තියෙනවා.හරියටම මේ ගැන දැනුවත් වෙන්න ඕන නම් පහත සඳහන් link එකෙන් video 1 බලන්න.
@w.s.6303
@w.s.6303 6 лет назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-vBG4z3-ScnU.html
@arunalakmal4451
@arunalakmal4451 6 лет назад
thankz.... තේරුම ගැන අවුලක් තිබුණු ගීතයක්.... නිරවුල් වුණා වීඩියෝ එක බැලුවට පස්සේ...
@w.s.6303
@w.s.6303 6 лет назад
අරුණ ලක්මාල් ඒක සුළු දෙයක්.
@sasindumihiram3944
@sasindumihiram3944 6 лет назад
thanks for link
@w.s.6303
@w.s.6303 6 лет назад
Sasindu Mihiran welcome
@lakshithadilshan3058
@lakshithadilshan3058 2 года назад
සඳකඩ පහනක කැටයම් opalaa ගීතය arthe wenas
@kapilakithsiri3464
@kapilakithsiri3464 4 года назад
aththatama me sindhu winasa karannaepa kochchara lassana therum mewata thiyenawada
@AmilSewa
@AmilSewa 7 лет назад
එලම බන් . හැම සිංදුවක්ම හරියට ඇහුවාම සිංදුව තේරෙනව, අහන්නම් වාලෙ අහල වැඩක් නෑ, පරන හැම සිංදුවක්ම ලොකු තේරුමක් වගේම ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියනව, විසාරඪ අමර දේවයන්ගෙ සිංදුවල ගොඩක් තේරුම් තියනව , එලම ජයවේව , =D
@sampathmsh
@sampathmsh 8 лет назад
නියමයි මචං.. ගොඩාක් දේවල් දැන ගත්තා.. දිගටම කරපන්...
@nanduasanka8389
@nanduasanka8389 7 лет назад
Sampath S. බොරුවෙන් ඔලුව පුරවන්න එපා මිත්‍රයා.හොයල බලල විමසලා භාරගන්න
@sampathmsh
@sampathmsh 7 лет назад
ස්තූතියි මිත්‍රයා.. හොයලා බලද්දී තමා දැන ගත්තේ හුඟක් ඒවා බොරු කියලා... පිස්සො කට්ටියක් විවස් ගන්න කරන ගොන් වැඩක් කියලා දැන් තේරෙනවා..
@chamathnimsara5775
@chamathnimsara5775 7 лет назад
යමු tv ප්ලීස් හොඳට හොයලා බලලා මේකට සිංදු ඇඩ් කරන්න ඔයාල මේකෙත් වැරදියට දාද්දි මිනිස්සු ආයි ඉගෙන ගන්නෙ බොරුවක්... ඇය යන්න ගියා මැකිලා සිංදුවෙ කියවෙන්නෙ ඒ තේරුම් දෙකම ගැන නෙමෙයි වැස්ස කියලා තමයි ගොඩක් අය කියන්නෙ ඒකෙන් කියවෙන්නෙ කසුන් කල්හාරගේ අම්මා මාලනී බුලත්සිංහල ගැන එයා අකාලේ අඩු වයසින් මැරුන එක ගැන කසුන් කල්හාරගේ තාත්තා විසින් කියවලා අමරසිරි පීරිස් ලවා ගායනා කරන ලද ගීතයක් ටිකක් ප්‍රවේශමෙන් මිනිස්සුන්ගෙ මතයත් එකතු කරද්දි හොයලා බලන්න එයාලත් හරිද කියලා
@dulawinpitipana8711
@dulawinpitipana8711 7 лет назад
eke mathpita arthaya eya unath yatipela wassa gana
@skpalette8359
@skpalette8359 7 лет назад
mama ahala thiyana widiyata me sinduwa liyala sathiyakata passe thamai malini bulathsinhala marune
@antonraveen2668
@antonraveen2668 7 лет назад
_____Chamath Nimsara_____ ae sinduwa awilla arabumama kadulak wela ne
@subadhrasriyani9940
@subadhrasriyani9940 7 лет назад
anton raveen bz
@udaranavarathna1782
@udaranavarathna1782 6 лет назад
Meka wassa gana kiynne. Liyapu kenama kiyala thynwa.. Meka kasun kalharage thaththa kiyawapu ekk newe. eth eya thama meke music kale. Eth malini bulathsinhala marenna kalin thama me song eka issallama kiyala thynne.
@chamathnimsara5775
@chamathnimsara5775 7 лет назад
මෙතන ගොඩක් අය පරස්පර විරෝධි මත වල ඉන්නෙ පව් අපේ මිනිස්සු මාධ්‍ය මේ වගේ වැඩක් කරද්දි ටිකක් හිතන්න ඕනෙ වැරදි නෑ හොඳ දෙයක් ඒත් ඔයාලා මෙතන comments වලින් දෙයක් දැනගත්තම ඒ දේ තව ටිකක් හොයලා confirm කරලා මේකට දාන්න මාත් වගකීමෙන් අදහස් කියන්නම් දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ඔබ හීනයක් වගේ ගීතය රැයක කාමරයේ තනි වූ පෙම්වතෙක් සමඟ එකතු වෙන පෙම්වතියකගේ අවස්තාවක් ගැන කියවෙන්නෙ "සඳ ලබන්නි මා සරා සඳ ලඟ මා" කොටස ටිකක් හිතන කෙනෙකුට වැටහෙනවා. ඊලඟට සුනිල් එදිරිසිංහ මහත්මයාගේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන ගීතයෙන් තමන්ගේ දුවට සිදාදියේ භයානකම වැරදි ගැන කියවෙන ගීතයක්.
@yasithsaminthaka4683
@yasithsaminthaka4683 7 лет назад
හිත මිතුරු සුළග කොහෙද එහෙම දෙයක් කියන්නේ. අප සමුගත් පසු වසින්න ගන් හෝ වැවු ඉපිල.................
@ikramyousafbutt7872
@ikramyousafbutt7872 4 года назад
Soft n good songs jaya wea from Pakistan💚 oba eathai mama methai koven malove
@TheMapMaker
@TheMapMaker 4 года назад
හම්මෝ අන්තිම එක...♥ 😂😂😂
@Aluthmedia
@Aluthmedia 7 лет назад
ගොඩක් වටිනවා 🙌
@yeshanjayasundara7228
@yeshanjayasundara7228 8 лет назад
edwad jayakodige siriyahane song eka 😃👌👍
@sandavijithminirathnayake7033
@sandavijithminirathnayake7033 5 лет назад
මඟ ඇරුණ සින්දු 1 . බිම්බරක් සෙනඟ ගැවසුණ 2. ඉරි තැලුණු වළා 3. දවසක් පැල නැති හේනේ 4. ඇරඹුම ම කඳුළක් වෙලා
@ChiranWindsor
@ChiranWindsor 8 лет назад
ඔබගේ වීඩියෝවේ - 2.32 මිනිත්තු වේ සිට එන අන්තිම ගීතය වන “හිත මිතුරු සුළඟ” ගීතය ගැන වික්ටර් රත්නයක් කී අර්ථය මත මම අරුතක් ලීවා. එවිට මගේ මිතුරෙක් පෙන්නුවා මෙහි වෙන අර්ථ කතනයක් දීල තියෙනෙවා කියලා. ඕනෑම කෙනෙකුට ඕනෑම ගීතයක් (සාධාරණ සමාජය පිළිගත් වචන තුළ ඉඳන්) ඕනෑම විදියකට අරුතක් දෙන්න පුළුවන් බව ඇත්ත. ඒත් එහෙම කරන කොට කියන්න ඕනනේ මේක මගේ අර්ථ කථනය කියලා. මම සුනිල් ආරියරත්න මහාචාර්ය තුමාට කතා කරළා ඇහුවා මේක ඇත්තක්ද කියලා. ඔහු කීවේ එක එක අය එක එක විදියට අර්ථකතන දෙනවා. ඒත් එයා එහෙම අදහසක් ඔලුවේ තියාගෙන ලිවුවේ නැති බව. කවුරු හරි එහෙම කියනවා නම් ඒක අසත්‍යක් කියලාත් කිවුවා. ඒ නිසා ඔබ තුමාට මහාචාර්ය තුමාට කතා කරලා හරි නැතුව හරි ඒක නිවැරදි කරන්න පුළුවන් නම් හොඳයි.
@anuradhaedirisuriya
@anuradhaedirisuriya 8 лет назад
ඇත්ත. සින්දුවේ රචකයා විසින් ඒ බව ප්‍රකාශ කරලා නැත්තම් ඒක සින්දුවේ නිල අර්ථකථනය කියල අපිට පිළිගන්න අපහසුයි. පැහැදිලි කරන්න පුලුවන්ද එතුමාගේ අර්ථකතනය මොකක්ද කියලා “හිත මිතුරු සුළඟ” ගීතයේ?
@ChiranWindsor
@ChiranWindsor 8 лет назад
ඔන්න ඒ ගැන කමෙන්ට් එක දැම්මා - ඒවගේම කියන්න ඕන ඔබතුමා මේ මාතෘකාවෙන් හදපු මුල් වීඩියෝවේ ගීත හතේම අර්ථකතන නිවැරදියි. මම ඒ වීඩියෝව ගීත සමුහයක දාලා අපි ඒ ගැන සංවාදයකුත් ගියා. විශ්ශ්යෙන්ම එහි මුල් ගීතය වන රා රා රා බෝම්බියේ ගැන තවත් කරුණු කීපයක් ලැබුණා ඒ වීඩියෝව ගොඩක් වටිනවා - මම ඒ ගීතය ගැන අපි ඔබ නවත්තපු තැනින් ඉදිරියට ගෙන ගිය ටික ඒ වීඩියෝව යටතේ දාන්නම්. මේ වීඩියෝවේ ඉතිරි ගීත නම් ඇහුවේ නෑ තාම. එකත් අහන්න ඕන.
@anuradhaedirisuriya
@anuradhaedirisuriya 8 лет назад
"ඒවගේම කියන්න ඕන ඔබතුමා මේ මාතෘකාවෙන් හදපු මුල් වීඩියෝවේ ගීත හතේම අර්ථකතන නිවැරදියි. " ඇත්තටම මම නෙමේ මේ වීඩියෝව හැදුවේ 😉
@chaayagirl8828
@chaayagirl8828 8 лет назад
mama hithanneth sinduwa ahuwama handata wada wassa kiyana eka galapenawa kiyalai
@kadiyaithadiyai185
@kadiyaithadiyai185 3 года назад
Oya karana wade hodai bro eth hariyata hoyala balala mewage dewal karanna therum ganna kiyanne waradak kalath sinduwe mining eka ahanna nodanna dewal dannawa wage kiyanna epa karana wade hodai habai hariyata karanna.
@kanishkarayan1365
@kanishkarayan1365 7 лет назад
ඕලු පිපීලා සිංදුවෙත් වෙනත් අර්ථයක් තියනවද? ඒක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
@heshanpathmasiri9774
@heshanpathmasiri9774 7 лет назад
aya yanna gya makila sinduwe aththama kathawa mekai......eka sunil sarath pereraa sir ge wife wenuwen liyala thyenne.......sirge wife hadissiyemaa nathy wenawaaa....e dukatai sir oye sinduwaa kranneee.........ekaa sir kiyanawaaa gdk than waladi.......
@shalindaprasath3397
@shalindaprasath3397 7 лет назад
ගීතය වනාහි තම තම නැණ පමණ තේරුම් ගත යුතු දෙයකි ... රුපරචනය මගීන් ගීතයක් විනාශ කරන්නාට නොදෙවෙනි ක්‍රියාකාරකමකී...
@shagorikarosanaeuaouagaget5445
kohomada ouata mam sagareka
@sahandilzcool4916
@sahandilzcool4916 6 лет назад
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත 😂😂😂🔫💣
@lakshithadilshan3058
@lakshithadilshan3058 2 года назад
Thanks
@user-kk7hk3zh5s
@user-kk7hk3zh5s 6 лет назад
Super brooo
@mudithaarambepola1012
@mudithaarambepola1012 8 лет назад
Good job YAMU! love your work
@thestudio2946
@thestudio2946 7 лет назад
elama,
@nikifernando1143
@nikifernando1143 8 лет назад
Nice
@jenarifernando1909
@jenarifernando1909 4 года назад
Suppp
@sanjulasandeepa5743
@sanjulasandeepa5743 4 года назад
Aya ynna giya makila sinduwe kiyawenna wassak gana newai
@sachinthakavindaofficial
@sachinthakavindaofficial 6 лет назад
Jaya
@chamathnimsara5775
@chamathnimsara5775 7 лет назад
මේකෙ වැරදි නැවත නිවැරදි කරලා 03ත් කරන්න Good Luck
@nisithaumendra3098
@nisithaumendra3098 8 лет назад
what a great thinking ..
@aravindaporawagodage5219
@aravindaporawagodage5219 6 лет назад
Fatta
@sithulisehansa1643
@sithulisehansa1643 5 лет назад
හිම දිය වී හිමාලයේ යමුනා ගග නගයි තරන්ගා.... me song eke kiya wenneth radha sha krishnage lingika ek weemak gana
@vinukawalawage
@vinukawalawage 8 лет назад
And also sri yah ane lanu ihiri susum Helena ray of Edward jayakodi? And his song samanalayo mala Haa lama ya sey written by premkirthi de alwis?
@mayuraprabath2855
@mayuraprabath2855 7 лет назад
මහ වැස්සක් බිමට හලා නිදහස් වු අහසක් සේ ගිතයේ තේරැමත් දන්න කෙනෙක් කියන්න. ඒ සින්දුවෙත් අපි හිතනවට වඩා තේරැමක් ඇති
@gayan33gm
@gayan33gm 7 лет назад
මහ වනචරයි ඕයි
@imeshahatharasinghe3149
@imeshahatharasinghe3149 7 лет назад
priya sooriyasena kiyana heta dawase ape dedena geethaye arthayat api hithana eka neme
@hiroshanpeiris4670
@hiroshanpeiris4670 7 лет назад
wal sindu tikak ne bn iraj hodai
@yeshanjayasundara7228
@yeshanjayasundara7228 8 лет назад
ai irajge mal sinduwa 😃😂😂 godak aya hithanne mal waththak gena kiyala eth kiyanne ganja gena 😂😂😂
@nisansalacooray3005
@nisansalacooray3005 8 лет назад
😂😂😂
@sandikanuwan3230
@sandikanuwan3230 6 лет назад
Aniwama 😂😂😂
@yesithwithanachchi9471
@yesithwithanachchi9471 6 лет назад
Wakkada laga geethaye theruma sampurnayen waradi.kawruhari hari radical asahanakaarayek kiyapu therumak dala thiyenne
@tilshanranasinghe539
@tilshanranasinghe539 8 лет назад
nice
@ayeshaharshani4899
@ayeshaharshani4899 8 лет назад
good
@dinethpanagoda
@dinethpanagoda 7 лет назад
please make such interesting videos regularly
@s.j.sri.8913
@s.j.sri.8913 7 лет назад
duwillen sedunu liye song eka explain krnn puluwanida???
@vinukawalawage
@vinukawalawage 8 лет назад
Can u tell us the meaning of Nanda malini Arabia landau. ....kasun kalhara Awasanayata per aey giya...
@chamathnimsara5775
@chamathnimsara5775 7 лет назад
Vinuka Walawage අවසානයට පෙර ඈ ගියා කියන ගීතයත් මං හිතන්නෙ එයාගෙ අම්ම ගැන ලියවුනු ගීතයක් මං හරියට දන්නේ නෑ යාලුවා පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්
@sadeeshapahansara5504
@sadeeshapahansara5504 6 лет назад
එහෙම කියන එක වැරදි ඕවගෙ තේරුම් මමත් දන්නව නමුත් අර්ථය රස විදින එක සාපේක්ෂ දෙයක් ඔයා හිතන එක හැමෝම හිතන්න ඕනෙ නෑනෙ නෙහ්😂😂
@wasanthwasanth1820
@wasanthwasanth1820 6 лет назад
hoadai
@shalikahendry6735
@shalikahendry6735 7 лет назад
👍👍👍
@nirmalsilva2897
@nirmalsilva2897 4 года назад
වරදක් කලත් සිතකින් නොවෙයී ගීතයේ තනි උනු ඇය මට ශාප නොකරාවිදෝ කියන්නේ එක්. කවදාවත් අම්මලා පුතාලට ශාප කරන්නෙ නැනේ
@singhamuni
@singhamuni 4 года назад
Varadak kalath sinduwe meke dila tiyana arthaya tamai harima eka. Eka sanath nandasiri mahattayat vadasatahanakadi kiwa
@sasindumihiram3944
@sasindumihiram3944 6 лет назад
samahara sindu wala therum piligataha puluwan but amaradewa sirge sinduwe oya kiyana theruma theyenna be kohomatawath. a rachakayage hekiyawa dakshakma nisa thamai oya sinduwala vivida therum anne a nisa open mind akkain ballna kiyala illa sitinawa
@tharakadesilva.4699
@tharakadesilva.4699 6 лет назад
Asela De Silva. 1 second ago Wakkada laga geethaye theruma sampurnayenma waradi.. ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-40jvMe2xWJI.html Me Link eke balanna.. harima theruma danaganna puluwan.
@lasinduariyarathne211
@lasinduariyarathne211 8 лет назад
eka yayaka mal pidunu song true meaning is about two bulls having a chat while going on a same road
@naveensheneera8907
@naveensheneera8907 6 лет назад
ඉස්සෙල්ලම මේ චැනල් එක සබ්ස්ක්‍රයිප් කරපු උන්ට ගහලා පන්නන්න ඕන එක පාරක් හාමුදුරු කෙනෙක් දේශප්‍රේමි කැක්කුමට කුනුහර්ප කියලා බැනපු එකක් , ගූ කෙල්ලො ටිකකුයි කොල්ලො ටිකකුයි එකතු වෙලා කුනුහර්ප අහලා නැති උන් වගේ , බොරු පොශ් ලයින් දීලා ඒ හාමුදුරුවන්ට බැනලා වීඩියෝ එකක් දැම්ම, මුන් තේරුමකට ඇත් වැඩක් කරන චැනල් එකක් නෙවේ .. ලොන්ත පො.. ටිකක් ඉන්නෙ මේකේ..
@vinukawalawage
@vinukawalawage 8 лет назад
The meaning of Oruwaka paawena Reay gana andure song....what is the meaning
@gihanshanaka
@gihanshanaka 8 лет назад
patta (Y)
@Ldiyabariya
@Ldiyabariya 8 лет назад
meva nikankiyana moada katha eka gaaniyek kalakata pera kivuvaa vishakaa vaage mata yannata baa nisansale kiyala sinduvak mama eaka therum kale vishaakaava kiyanne situ duvak nikan gamgodawala inna haalpaaru vesaa gaanunta situ duwaru waage venna baa kiyanne athththa ne
@pawanimadara2121
@pawanimadara2121 3 года назад
❤❤❤❤❤❤❤❤❤
@vinukawalawage
@vinukawalawage 7 лет назад
Meaning of sasanda sasanda diya palle by rohana baddage?
@asinicw9906
@asinicw9906 6 лет назад
eke thiyenne sansaraya gana. rodaya karakenawa kiyanne sansara chakraya. api mahapare yanwa kiyanneth kelawarak nathi sasara gana. masthakayanta muthukudayaki nelummala kiyanne budu hamuduruwo lo wesiyanta sewanak kiyana eka. man hithanne ehemai.
@wimalabuddhithero2786
@wimalabuddhithero2786 6 лет назад
Wakkada song ekanm oya dala tiyena eka atta anith awanm kohomada danne na
@asinicw9906
@asinicw9906 6 лет назад
eka aththa nemei. methana hiyana lokuma boruwa ekai. palleha thiyana link eke thamai wakkad langa eke niyama theruma. ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-vBG4z3-ScnU.html
@harshikafernando8241
@harshikafernando8241 6 лет назад
👍
@dinethpanagoda
@dinethpanagoda 7 лет назад
keep up the good work
@gayathrikumari495
@gayathrikumari495 4 года назад
Mama kandulu by nduwak sinduwe theruma
@agrawalawage616
@agrawalawage616 8 лет назад
what is the meaning of Amaradeva's Atha kandukara himau arane song ...? I invite YAMU guys to do part 3 video about the songs I stated in my comments on this video.
@asinicw9906
@asinicw9906 6 лет назад
geetha pasubima dannawda? nala damayanthi mudra natyaye hansayek nala kumaruge lassana gana damayanthi kumariyata wisthara karana eka ganai thiyenne. eka thamai lanka sahithyaye pirimiyekge lassana warnana karapu ekama sinduwa. Sekarage wadak.
@sampathrathnayaka2163
@sampathrathnayaka2163 5 лет назад
ගීතයක අර්ථය විවිධ අය විවිධ විදියට තේරුම් ගන්නෙ ඒක ඒ පුද්ගලයන්ගෙ අත්දැකීම් හා රස විනදනය අනුව ඒකෙ කිසිම වැරැද්දක් නෑ නමුත් මේ වගේ video වලින් මිනිස්සු එක රාමුවකට විතරක් කෙටු කරන්න එපා සංගීත සාහිත්‍යයට කරන බරපතළ වරදක එක්
@shenalfdo8142
@shenalfdo8142 7 лет назад
Sidu neluma ko -W.D Amaradewa
@asinicw9906
@asinicw9906 6 лет назад
eka nam hugak lassana sinduwak. rathna sri wijesinghe danna kenek program eke wisthara karala thiyanawa eke theruma
@tharakadilshan5702
@tharakadilshan5702 6 лет назад
Api dannawa
@ghanahssyzhhz7049
@ghanahssyzhhz7049 5 лет назад
Thank u
@asankag2337
@asankag2337 2 года назад
Dewani eka vitrak weradi
@chaayagirl8828
@chaayagirl8828 8 лет назад
agreed to other songs..but not hitha mithuru sulanga
@bhagyabhagi6203
@bhagyabhagi6203 7 лет назад
dawasak palanathi hene.kapuge mahaththayage
@gimhanR
@gimhanR 7 лет назад
dan etakota oya kiyanne,, Victor Rathnayakayanta ayet me sinduwa baya natuwa kiyanna puluwan kiyalada?
@nayanajith8580
@nayanajith8580 8 лет назад
thawath geetha thula geb wee ethi arthaya dena genimata kemeththen sitimi
@jayalalwickramarachchi2657
@jayalalwickramarachchi2657 4 года назад
පලංචියෙ ලී ඉරුවේ....,තමන්ගෙ ගුරු බාසුන්නැහෙගෙ හොඳම ගෝලය වෙලා වීමට සිහින දකින .බාසුන්නැහේගෙ යතු කැටයට පෙම් බඳින ගෝලයො දෙන්නෙක්ගෙ කතාවක්ද මේකෙ කියන්නෙ.????
@ik2090
@ik2090 6 лет назад
Samahara arthakathana bru
@migidadesilva6104
@migidadesilva6104 7 лет назад
Who ever given the meaning of Sekara 's wakkada laga song was a pathetic ,idiotic and vulgar man. He is not a critic he is psychotic man. Sekara's wakkada laga meaning was totally different from what was in the screen. I am going to challenge this man who put the video on you tube.
@dilaniamarasingha4822
@dilaniamarasingha4822 7 лет назад
මේවගේ තේරුම මෙහෙමයි කියලා ඔයාට හිතුන මනස්ගාතද? එහෙම නැතිනම් ගීත රචකයෝ ඒවගේ තේරුම ගැන පැහැදිලි කෙරීමක් කලාද?
@mudithapraboth1191
@mudithapraboth1191 7 лет назад
"ඇය යන්න ගියා මැකිලා" ගීතයෙන් කියවෙන්නේ ගංගාවක් ගැන නොවෙයිද?
@dilharamadhumal9701
@dilharamadhumal9701 5 лет назад
Kadamandiye song eke therumath kiynnko
@chinthakaw.c6051
@chinthakaw.c6051 8 лет назад
parts ban mama dannathe ada thamai
@IamIsuru
@IamIsuru 7 лет назад
Tfs
@anurarathnayaka3728
@anurarathnayaka3728 7 лет назад
himin sere piya wida kiyana sinduwe theruma mokadda?
@asinicw9906
@asinicw9906 6 лет назад
film eke visuals ekka balanna. ethakota tikak therenawa.
@dasunsooriyabandara2620
@dasunsooriyabandara2620 8 лет назад
sandakadha pahanata song ek sunil edrisingheynge.... teruma tehagnda bee
@chamathnimsara5775
@chamathnimsara5775 7 лет назад
Dasun Sooriyabandara සඳකඩ පහනක ගීතයේ තේරුම බය නැතුව විශ්වාස කරන්න මං වගකීමෙන් කියන්නෙ එහි තේරුම තමන් දුවට කන්න අන්දින්න දෙන්න මාර්ගයක් නැතුව ස්වාමි පුරුෂයෙක් නැතුව දුක් විඳින ගැහැණියක් ගණිකාවක් වී අතින් අත යමින් තමන්ගේ දුවට එය නොපවසා පිරිමින් සතුටු කරමින් ගෙවන ජීවිතය ගැන.
@dasunsooriyabandara2620
@dasunsooriyabandara2620 7 лет назад
_____Chamath Nimsara_____ ගොඩක් ස්තුතියි
@anuramallawaarachchi6351
@anuramallawaarachchi6351 6 лет назад
Adambaraiiiiiii
@tharakasameera2084
@tharakasameera2084 7 лет назад
me video karapu eka gonek uta ita kalin sinhala ugannanna one
@roshin.fernando
@roshin.fernando 7 лет назад
කතෘ ඝාතක සංකල්පය නැවතත්.........................
@nimeshifernando2402
@nimeshifernando2402 8 лет назад
aya yanna giya makila song eke thyenne oya meaning eka nemei... malani bulathsinhala wenuwen eyage husband thmai song eka liyala thyenne...
@chamathnimsara5775
@chamathnimsara5775 7 лет назад
Nimeshi Fernando ඔන්න මන් මේ comment එක දැක්කෙ නෑ උඩ comment කරලා ඇති
@nimeshifernando2402
@nimeshifernando2402 7 лет назад
_____Chamath Nimsara_____ ආහ්... හාකො..
@chamathnimsara5775
@chamathnimsara5775 7 лет назад
Nimeshi Fernando 😄👍
Далее
Wahi Pabalu Sali Ingi Krana Hati Sinhala Song Meaning
14:27
Wife habit 😂 #shorts
00:16
Просмотров 24 млн
Hindi old songs collection...Bharatha gee windana.
40:04
Wife habit 😂 #shorts
00:16
Просмотров 24 млн