Тёмный

අම්මලා වර්ග - Types of mothers ඔබ කුමන වර්ගයක අම්මෙක් ද? | Ape Miss 

Ape Miss - අපේ මිස්
Подписаться 646 тыс.
Просмотров 52 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 138   
@erandidesilvajd
@erandidesilvajd 2 года назад
මමත් අම්මා කෙනෙක්.. තාම පැටියට මාස 7 නිසා මේක හොදම වීඩියෝ එකක් මිස්.. 😊 ඉස්සරහට වෙන්න ඕනි කොහොම අම්මා කෙනෙක්ද කියලා තේරුම් ගත්තා..
@ludmilaperera3
@ludmilaperera3 2 года назад
පැහැදිලිව කියලා දුන්නා.ස්තුතියි මිස්.හදාගන්න පොඩි පොඩි දේවල් තිබ්බත් මං super mom කෙනෙක් .මට සතුටුයි ඒ ගැන.මට ඉන්නවා අවුරුදු 4ක හා 2ක දුවලා දෙන්නෙක් ඒ වගේම තව බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
@BrufiBrufu11.
@BrufiBrufu11. Год назад
හරිම වැදගත් මෙතෘකාවක් මිස්. මට තාම දරැවෙක් නෑ ඒත් සමහර අය ලමයි හදන විදිහ දැක්කම ඒ ලමයි ගැන දුකයි. ලමයින්ට කුඩා කාලෙ ලමයි විදියට ජීවත්වෙන දෙන්නෙ නෑ
@mudithamadudhani6029
@mudithamadudhani6029 2 года назад
හොද වැඩසටහනක්.. මටත් පැටවු දෙන්නෙක් ඉන්නවා.හොද දරුවෙක් රටට දායද කරන්න. මේ වැඩසටහන ගොඩක් වටිනවා. මගේ දු පැටියාට අවුරුදු 9යි. මගේ දුව හරිම කරුණාවන්තයි. හැමෝටම උදවු කරගෙන හොදින් ඉගෙන ගන්නවා. දුව අපේ පවුලේ වෛද්‍ය තුමියට හරි ආදරෙයි. දුව වෛද්‍ය වරියක් වෙන්න ගොඩක් ආසයි. දුව හිතන්නෙ වෛද්‍ය වරියක් වෙන්න පලවෙනියා වෙන්න ඕන කියලා. එක නිසා එයා මොකකින් හරි පස්සට ගියොත් එයා හරියට දුක් වෙනවා .මම දුව මානසික වෛද්‍ය වරියකටත් පෙන්නුවා. මේක ගැටළුවක්ද මිස්.
@ayodyamadushanki4978
@ayodyamadushanki4978 2 года назад
ගොඩාක් පැහැදිලිව කියල දුන්නා හරිම ආසාවෙන් අහන් හිටියා මගේ පැටියටත් අවුරුදු එක හමාරක් වෙනව මිස් ඇත්තටම ගොඩාක් වටින දෙයක් කියල දුන්නෙ බොහොම ස්තූතියි මිස්.....👍👍
@niroshajayasinha2674
@niroshajayasinha2674 2 года назад
ගොඩාක් ස්තූති මිස්...අපි නොදැනුවත්ව ආදරෙයි කියල හිතාගෙන දරුවන්ට ලොකු අසාධාරණකම් වෙනව කියල දැනුවත් වුණා ..කාන්තා පරපුර වෙනුවෙන් ඔබතුමිය කරන මෙහෙයට අපි හැමදාමත් 😍 🙏❤❤❤
@manukaneminda1956
@manukaneminda1956 2 года назад
හොද වැඩසටහනක්. මාත් අම්මා කෙනෙක් . දෙයක් ඉගැන ගත්තා ...
@pramilakumari5957
@pramilakumari5957 2 года назад
මම ඉන්න තැන ගැන මට සතුටුයි මිස් මගෙ අඩු පාඩු හදා ගන්නව මම අද ඉදලා ගොඩාක් පිං මේ කරන කර්තව්‍ය ට බුදුන් රැක දේවා ඔබෙ පවුලේ සියලු දෙනා අම්මා ගැයු නැලවිලි ගී වල රාවේ තවමත් මා අවට උඩු ගුවනේ පාවේ මා වෙනුවෙන් මගේ අම්මා කල සේවේ මට අමතක නොවේ පවතින තුරු ජිිවේ අම්මා විදපු දුක මා දැඩි කරන්නට සාසංවේගයෙන් හැක හඬගා කියන්නට දවසින් දවස මගේ දියුණුව සදන්නට වෙහෙසුණු කෙනෙක් නැත අම්මා හැරෙන්නට
@lasanthimanushika6441
@lasanthimanushika6441 2 года назад
ඉගෙනගන්න දේවල් බොහොමයි.ගොඩාක් ස්තුතියි 🙏🙏🙏
@MA-tl5nd
@MA-tl5nd 2 года назад
මගේ අම්මාත් Supr mom & loving mom කෙනෙක්. හොඳ නරක ගැන ආදරෙන් කියලා දුන්නා. මං ගැන විශ්වාස කලා, අදටත් විශ්වාස කරනවා. මගේ කැමැත්ත අකමැත්තට ඉඩ දුන්නා. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ආදරය කරුණාව දක්වන්න පුරුදු කලා. මට මම වෙන්න ඉඩ දුන්නා. මමත් දැන් මාසයක් වයස ලස්සන පුංචි පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. මිස්ගේ වීඩියෝව බැලුවම ගොඩක් ආඩම්බර හිතුනා මගේ අම්මා ගැනත් මං ගැනත්. ❤
@rashmi1768
@rashmi1768 2 года назад
Superb video miss..කමෙන්ට් section එකේ නම් ඉන්නෙම super mom la 🤣🤣🤣🤣🤣
@priyanthianushaartgallery
@priyanthianushaartgallery 2 года назад
මට තිබුණු ලොකු ගැටළුවක් මේක මං හොඳ අම්මෙක්ද කියල .... අන්තිමට කිව්ව ටික අහද්දී සතුටක් ඇති උනා❤️❤️❤️ ඒ වගේම ගොඩක් ස්තූති මිස් මේ කරැණු හොදින් පැහැදිලි කරලා දරුවාන්ට අම්මලාට සමාජයේ සුබ සාදනය වෙනුවෙන් කරන මෙහෙයුමට
@danushkatharangani4302
@danushkatharangani4302 2 года назад
බොහොම ස්තූතියි මිස්. මම සිටින තැන ගැන මම සතුටු වෙනවා.
@kusalbrother5963
@kusalbrother5963 2 года назад
Thanx miss
@ruwangayantha3438
@ruwangayantha3438 2 года назад
හදවතින්ම සතුටුයි මම ඔය කියපු ඒවගෙන් අන්තිම එකට තමා අයිති වෙන්නේ.මම ඒත් බයේ ඉදියේ අනිත් අය මාව කොහොම දකිනවද කියලා .(ඇයි හැම දේටම එපා කියන්නෑ.එයාට ඕනි හරි දේ කරන්න මම ත් උදවුවක් වෙනවා .)දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ.මිස් කිවුවනේ...ගොඩක් ස්තුතියි .බුදු සරණයි .🌼🌼🌼
@nuhamontessori7093
@nuhamontessori7093 2 года назад
Very kind of you and it's a great advice ....thank you so much miss
@piumiapsara0019
@piumiapsara0019 2 года назад
ගොඩක් වැදගත් විඩියෝ එකක් මිස්.. ස්තුතියි මිස්..
@learningwellacademy1668
@learningwellacademy1668 2 года назад
මිස් මම හරිම ආසාවෙන් මේ විඩියෝ එක බැලුවා . මිස්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kenuukaparamee9518
@kenuukaparamee9518 2 года назад
Eka dashamayak wath mid nokara video Eka baluwa mis thanks budu saranai 💙💚💛💜💙💚💛💜💙💚💛💜💙💚💛💜💙💚💛💜💙💚💛💜💙
@isharasewwandibalasooriya3723
@isharasewwandibalasooriya3723 2 года назад
Great.. No words to Thank u mam.💝
@gominduhasini150
@gominduhasini150 2 года назад
මිස්ගෙ කට හඩට වඩා background music එක ඇහෙනවා වැඩි. අනේ ඊලග වීඩියෝස් වල වත් volume අඩු කරන්න.
@Housenilu208
@Housenilu208 2 года назад
ඔව් මිස් background music එක චුට්ටක් අඩු කරානම් හොඳයි
@imayachrishanthi7777
@imayachrishanthi7777 2 года назад
Super amma ge gathikuna matath tiyenwa miss gdk sthuthi e mona warge ammada kyla mata danaganna udaw karata
@villagelife5885
@villagelife5885 2 года назад
මං හොඳ අම්මා කෙනෙක් මට සතුටුයි .... thanks miss
@sandydelep7958
@sandydelep7958 2 года назад
Ane mis puluwannam adu masa labunu babalawe posene kerana vedeyak kiyannako plz
@chathurangarambukkanga5882
@chathurangarambukkanga5882 2 года назад
ගොඩක් දේවල් mamath ඉගෙන gattha miss. ගොඩක් pin missta .
@suresh-vw3bn
@suresh-vw3bn 2 года назад
මගේ අම්මත් සුපර් මදර් කෙනෙක්. ❤️
@anushkanilana7004
@anushkanilana7004 2 года назад
Thanks miss,godak watina vidiyo ekak harimawadagTh
@dinushadilshani4318
@dinushadilshani4318 2 года назад
Harima watinawa video eka.man mona wage amma kenekda kiyala dana gaththa.thanks.j.p
@ashagangani7090
@ashagangani7090 2 года назад
Ane satutui math supiri amma kenek eth gedara aya mage daruwata epa kiyagaththa gaman miss kochchara kiwwath eyala hadenne na mata mona karannDa Terenne na
@thakshilagimhani6161
@thakshilagimhani6161 2 года назад
ගොඩක් පිං මිස්. Mata ගැටළුවක් තියනවා මිස් පෞද්ගලිකව කතා කරන්නේ කොහොමද මිස්. අනේ plz කියන්න මිස්
@neranjalapushpakumari3075
@neranjalapushpakumari3075 2 года назад
Ethaamath wadagath miss... Man bayanathuwa kiyanwa man loving and super mother kenek miss.. Mage duuta auruddai.. Man e dewal thawath wadi diunu kragannawa miss. Thank you so much...
@hannahshelomi1186
@hannahshelomi1186 2 года назад
Miss me background music aka tikak adu karanna kiyana awa ahenawa madi
@srimbandara9335
@srimbandara9335 2 года назад
Thanks mis me video aka baladdi mageth oya kiuwa samahara weradi thiyenawa kiyala therum gaththa matath chuti babala 3 denek innawa ithin mama heta idan mage weradi hadagena wada karanawa godak............................pin mista
@antonyklm6267
@antonyklm6267 2 года назад
Godak hoda vidio ekak. Thanks miss.
@nishadifernando756
@nishadifernando756 2 года назад
Tnz a lot mis. This is a great vedio
@t.b.nimashasandamali7954
@t.b.nimashasandamali7954 2 года назад
Thenk mis.godak watina vidio akak.
@shivanthamasushan6795
@shivanthamasushan6795 2 года назад
ගොඩක් වටින video එකක්. Thankyou මිස් . තෙරුවණ් සරණයි !
@kasuniimesha7922
@kasuniimesha7922 2 года назад
Hari watinawa miss.man superb mother kenek.hari sathutui a gana
@apelakbima4755
@apelakbima4755 2 года назад
Good
@shakiranishad
@shakiranishad 2 года назад
Wow.ehenam.mama supiri amma kenak..mage baba hema velama hina vela sathutin inne...mama hema velame baba ge personality eka hithala thamai veda karanne...Thank you miss.Thava videos me sambandhava karann miss.
@udarawanigasekara1266
@udarawanigasekara1266 Год назад
Madam super lesson ❤❤
@nimeshaprabodini3001
@nimeshaprabodini3001 2 года назад
Miss ge video eka baluwama man ganama adambarai miss thank you soo much
@niroshanshashimal683
@niroshanshashimal683 2 года назад
ස්තූතියි මිස්.. මමත් සුපිරි අම්මා කෙනෙක්.
@yasanthikasupun8276
@yasanthikasupun8276 2 года назад
Thank u miss godak wadagath pahadili kirimak
@chathurikananayakkara523
@chathurikananayakkara523 2 года назад
Thanks mis .mis hodatama kiyala denawa
@janiranjalapriyadarshani955
@janiranjalapriyadarshani955 2 года назад
Thank u so much mis..loku stress ekakin hitiye..den hitha godak heduna...godak pin .laba dun advice tikata.bs.gn
@maheshinisansala9948
@maheshinisansala9948 2 года назад
Godak watinawa miss.matath Masa 9 ka puthek innawa.mista Jesu pihitai.🙏
@liahome7806
@liahome7806 2 года назад
Hemathissema mama mage babage foods සම්බන්ධයෙන් wadha wenawa..eth..nitharama healthy food thama denne..
@harshanieranga5885
@harshanieranga5885 2 года назад
Miss amma la lazy easy weemath ,eken babala panditha weemath athara sambandaya tawa tikak pahadili karanna puluwan da?
@raheemabegam
@raheemabegam 2 года назад
Super mom kenek thamai but veradhi karama godak kenthi y Ynawane
@piyumijayasooriya
@piyumijayasooriya 2 года назад
මගෙත් පලවෙනි බබාට මම කලේම කෑම කවන එක.මටත් ලොකු තේරුමක් තිබුනෙ නෑ ඒ කාලෙ.බර වැඩිකරගන්න එක ගැන විතරයි මම හිතුවෙ .දැන් පුතාට අවුරුදු 8යි.එයා කිසිම එලවලු වක්,පලතුරක් කන්නෙ නෑ .රවට්ටලා කවන වයසකත් නෙවෙයි නෙ දැන් .එලවලු මිශ්‍ර කරලා බතක්.noodles ,pasta මොනා දුන්නත් හරි අමාරුවෙන් එලවලු කෑලි අයින් කර කර තමයි කන්නෙ.අනේ මිස් මේක මට හරි ලොකු ගැටලුවක් .විසදුමක් කියන්න මිස් please..
@dilkikumari6890
@dilkikumari6890 2 года назад
Ane mage puthath e wagemai, oye wayasemai
@ahadvlogs7710
@ahadvlogs7710 2 года назад
carrot ,spinach,gotukola,vegitable,fresh meat ,fish ,wage dewal blend or chop karala juice karala aran rice ekata mix karala fried rice or veggie rice widiyata colour full wa hadagena denna. ehema unoth babala kanawa.mage babttah e widiyata dunna.den ok.ikmnain digision ekatath hodai
@piyumijayasooriya
@piyumijayasooriya 2 года назад
@@ahadvlogs7710 ❤❤
@t.surendrasurendra5242
@t.surendrasurendra5242 2 года назад
තාත්තා ගැන kiyala denna miss.kubiyek kawath kaganawa හරියට balaganne na kiyala
@maduharshi1218
@maduharshi1218 2 года назад
godak watina video ekak miss.matath godak adupadu hadaganna puluwan meka balala.
@kinslyegodawaththe1010
@kinslyegodawaththe1010 2 года назад
Budusaranai miss .samahara ammala lamaita beheth vidinn yaddim panadol sirp eka digena yanava me gana sadahanak danna
@moderntalks3972
@moderntalks3972 2 года назад
Superb 👍 👍 👍 👍
@methuthewshara2641
@methuthewshara2641 2 года назад
Budusaranai medam obata godak watinawa
@asankasanjeewa9393
@asankasanjeewa9393 2 года назад
බුදු සරණයි මිස්.පුළුවන්නම් බබාලා කතා කරන එක ගැන විඩියෝ එකක් කරන්න පුළුවන්ද.මගෙ බබා කතා කරන්න හොරයි.
@madushani5761
@madushani5761 2 года назад
Anee baba ta ahenna Oya gedara kattiya ekka saththu ekka katha karanna babata wadak karana kota e gena katha karanna
@lasensandul932
@lasensandul932 2 года назад
Super mother kenek mt inne me awrudu wissata hodama de dunna
@imayachrishanthi7777
@imayachrishanthi7777 2 года назад
Mata wage ammek kohewat katWat hambela nathuwa athi e ammala 10 denagenma tiyena gathikuna tiyenwa mta gdk sathutui
@yashodhafonseka8025
@yashodhafonseka8025 2 года назад
Godak sthuthi miss
@madushaniharshika6195
@madushaniharshika6195 2 года назад
Thank you ☺️ miss. Godak hoda video akak.miss mage babata 2/10 aya tika dawakata kalin bada ridenawa kiyala beth genawa mang del dipu nisa wage kiyala Dr.kiuwa.ath samaharak welawata buriya gawa allagena bada ridenawa kiyala kiyanawane mkda a miss .
@pathmawathisuduhakuru9855
@pathmawathisuduhakuru9855 2 года назад
Lazy easy mothers lage babala ai panditha wenne mis? Eka pahadili na
@laksirilak8069
@laksirilak8069 2 года назад
thank you mis
@nimaligunasingha7045
@nimaligunasingha7045 2 года назад
Godak watnawa miss kiyapu dewal.
@Razimohoo
@Razimohoo 2 года назад
Thank you so much 😊
@shani8123
@shani8123 2 года назад
Theruwan saranai miss 🙏❤️😊
@thilinidhanushka5557
@thilinidhanushka5557 2 года назад
Thank you mis.hoda video ekak.mamath super amma kenek hebei wereddata daduwam karanawa.
@ayeshaekanayaka9480
@ayeshaekanayaka9480 2 года назад
Thanks miss, mata mama.gana awabodayak laba ganna puluwan una. Mokada pita rataka idagana daruwo 3k hada gana rakiyawath karana ammek mama. Miss me kiyapu dewal ekka mage daruwanta mama hoda ammek kiyana de theruna.
@Rajja_TV
@Rajja_TV 2 года назад
Me sreama ekuna amma kenek miss mamath. Miss therum karapu dewal walin aththatama mata mage adupaadu therum giya aththatama missge wadasatahan apita godak watinawa. Thank u so.... much....🥰🥰🥰🥰
@peshalaprn7123
@peshalaprn7123 2 года назад
Ll
@mangalikarohini6353
@mangalikarohini6353 2 года назад
මිස්ගෙ හිනව දෙක්කාම අපෙ හිත් පිරෙනවා.මමනම් mix වේච්ච අම්මා කෙනෙක්.මම 3 පාරක් බෙලුවා එත් එපා වෙන්නේ නෙහෙ.
@dulanijayaweera291
@dulanijayaweera291 2 года назад
Math ehemai
@diladilani6962
@diladilani6962 2 года назад
Thank you ms
@sachinifernando6317
@sachinifernando6317 2 года назад
Ane mis mage babata dan masa 3i sathiyai eth eyage oluwa thama kelin thiyanna bane e ai
@nalakagunasekara5811
@nalakagunasekara5811 2 года назад
Mage babata adhi poshanaya miss eyata masa 9i mokda karanna one miss
@karunamunifernando4322
@karunamunifernando4322 2 года назад
Godak watina video ekak.Sthuthi miss. Miss ge phone number ekak illa ganna puluwanda?
@madushikagamage3594
@madushikagamage3594 2 года назад
ane mata mis ekka katha karanna puluwanda? mata loku gataluwak thiyenawa mis ekka katha karanna
@korawagesharikasandakelum8697
@korawagesharikasandakelum8697 2 года назад
Adayi dena gattet math super mam kenek. Adambaray 🌷😍
@kanchanasen55
@kanchanasen55 2 года назад
අනේ මිස් මගෙ නංගිගෙ බබාට අවුරුදු 4යි.එයා තාම කතාකරන්නෙ නෑ.වචන එකක් දෙකක් විතර කියනවා.එයාට ඕනෙ දේ ඉල්ලන්න තේරෙන්නෙ නෑ.ඒ පිළිබඳ වීඩියෝවක් හරි කරන්න ඕනෙ දේ මොකක්ද කියලා පහදා දෙන්න පුළුවන් ද.බොහොම ස්තූතියි
@amalipalangasinghe4876
@amalipalangasinghe4876 2 года назад
ඉතාම ඉක්මනින් ලගම රජයේ රෝහල වෙත යන්න. එහි කථන හා භාෂා චිකිත්සක වෙත ඔවුන් දරුවා යොමු කරයි.
@Galappattidilshara
@Galappattidilshara 2 года назад
Ane miss mage babata den aurudu 1marai eya bath kannama ne nudlas mekaroni wage deval thamai kanna a pilibada vediyo ekak karannako miss plz
@nadeedisanayaka5242
@nadeedisanayaka5242 2 года назад
Mamath super mom kenek wenawa. Thank you ape mis
@manujapanchali7122
@manujapanchali7122 2 года назад
Ane miss mage babata Dan masa 3a iwarai. Eya aka parama adanwa gahuwa wage. Meka Hari prashnayak mata. Hama dama wage rata adanwa wadi. Doctor kenekta daruwa pennanda onyda miss. Meka Mata Hari prashnayak. Nida gannwath gdk adui baba baya wela naginw adala
@noyuvlogs6383
@noyuvlogs6383 2 года назад
Mama loving and superb mom kenek sathutui mata
@niroshikaharshani299
@niroshikaharshani299 2 года назад
Mage puthata aurudu 2i.eya hamotama gahanawa.sellam karaddi gahannawa.murandui.math hama ekatama epa kiyanawa eya karannema epa kiyana dewal.math nansikawa godak widawanawa daruwage ne murandukamata
@chathurlakshan
@chathurlakshan 2 года назад
Ane miss mata aurudu 3masa 8 ka twince puthala dennek innawa.e denna wachana kiyanawa.pahadiliwa wakkiya kiyanne naha.(kama kanawa kiyanne naha kaai kiyanne) aurudu 8k duwekuth innawa.pilithurak denna.budusaranai.
@piumishashi1560
@piumishashi1560 2 года назад
Thank you miss🥰
@thanujadulanjali1950
@thanujadulanjali1950 2 года назад
Budu saranai mis
@hiruninikeshala2240
@hiruninikeshala2240 2 года назад
Miss mekata video ekak ho reply comment ekak hari denna.. babalage upan kondaya aniwaren kapanna onada
@nazrinasbeautygallery9213
@nazrinasbeautygallery9213 2 года назад
Oya nam miss godak watina kenek
@pushpakumaraha9198
@pushpakumaraha9198 2 года назад
Thanks amma ❤️
@gayagaya705
@gayagaya705 2 года назад
Ane mis mage loku puthata aurudu thuna hamarak podi puthata auruddai podi putha hamba una davase idan loku putha godak daga una kiyana de ahanne naha podi puthava vada ganna baha loku putha eyava vada ganna kiyanava dennama bala gena vada kara ganna godak amarui e nisa
@chandimalapathiranage1142
@chandimalapathiranage1142 2 года назад
backsounds වැඩි වගේ .
@mangaru2020
@mangaru2020 2 года назад
Thaththala warga genath video ekak karana
@boomiahinsha654
@boomiahinsha654 2 года назад
මගේ දොනි අවුරුදු දෙකක් තමා කෑම කන්නෑ හරියටම
@ik6298
@ik6298 2 года назад
අපෙ ගෙදරත් ඔහොමයි මිස් අපෙ අම්මා එක්ක හරි අමාරුයි කොයිවෙලෙත් එපා එපා මං මොකද්ද කරන්නෙ මිස් මෙකට
@chandimasureni9553
@chandimasureni9553 2 года назад
මිස් මගේ බබා අ.වු.4 යි. එයා සෙවනැලිවලට බය වෙලා.. දැන් සතියක් එයා කවෘත් නැතිව ඉන්නෑ.
@nisansaladinuki360
@nisansaladinuki360 2 года назад
Babata room akadi light dala havanali valin athen aka aka deval karala pennanda. Kurullo . Puusa a vage.. math ahamai kare mage babata. Eeta passe ayava pennanda havanallen athakota tharum gannava ayama.
@silencequeen1616
@silencequeen1616 2 года назад
Mage babytath 4yrs ayath heweneli walata bayai.
@siranijagath6179
@siranijagath6179 2 года назад
Mage puthata aurudu 3i eyath muladi godak baya una man eyata kiyala dunna dawalatath ratath ape hewanalla pennala kiyala dunna sathiyak dekak yaddi eyage baya nathi una
@kaushanierandi767
@kaushanierandi767 2 года назад
Miusic nattan hodai therenna
@kaushanierandi767
@kaushanierandi767 2 года назад
But good programme
@mashifernando2270
@mashifernando2270 2 года назад
miss wa contact karaganna puluwan kohomada ?
@subanijayasoriya948
@subanijayasoriya948 2 года назад
Ane doctorge nu ekk dennako
@karunarathnaherath6449
@karunarathnaherath6449 2 года назад
Tnx miss
@melindadeshapriya498
@melindadeshapriya498 2 года назад
Miss mata poddi gataluwak thiyanawa miss eka gana danagana puluwanda
@imayachrishanthi7777
@imayachrishanthi7777 2 года назад
Man nam hurathal ammmek mang gdk asai mn mge babata yaluwek wenawata
@sameeramadushanka587
@sameeramadushanka587 2 года назад
අනේ මිස්...අපේ බබාට මාස 2යි.මුහුනේ වම් පැත්තේ රතු පාට චූටි බිබිලි දාලා තියනවා..දැනගන්න පුලුවන්ද ඒ ඇයි කියලා..
@nadikanma6822
@nadikanma6822 2 года назад
Ratana Mal gala baba nawanna
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 2 года назад
හැපි නැප් ක්‍රීම් එක ගාන්න
@pathmawathisuduhakuru9855
@pathmawathisuduhakuru9855 2 года назад
Rathu bibili ena eka normal. Hamadama naawanna. Hodata thetha maththu krala thiyanna. Godak rathui lokui nm doctor kenekta pennanna. Ape midwife mis nm cream warga powder gaaanna epa kiwwa.
@liferoom5657
@liferoom5657 2 года назад
hoda ammala godei naraka ammala godei dekema innawa mama.....
Далее
ХУДШИЕ ВЫБОРЫ в США
13:20
Просмотров 530 тыс.
Когда Долго В Рейсе)))
00:16
Просмотров 147 тыс.