Тёмный

ආලෝකේ අතීතයේ -,Aloke Athithaye Cover by Suneth Udayarathna (podi Jothi) 

Hiruwa -හිරුවා
Подписаться 2,1 тыс.
Просмотров 60 тыс.
50% 1

මේ වගේ ගීත දිගටම අහන්න අපිව Subscribe කරන්න ..Share කරන්න ❤
ආදරෙයි හැමෝටම ..🙏🙏

Опубликовано:

 

15 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 75   
@chadimudalige4307
@chadimudalige4307 2 года назад
👌👍🙏❤️❤️‍🔥 1972 ඔක්තෝම්බර් 2 දා තිරගතවූ "මේ දෑස කුමටද "ආදායම් වාර්තාබිඳ දැමූ අතිසාර්තක චිත්‍රපටයෙහි යොදා ගැනුනුමෙම ගීතයේ තනුව : 1970 Ganwaar හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි හා ආශා බෝස්ලේ ගැයූ Humse Toh Achi teri ගැයූ ගීතයෙන් උපුටාගැනුනි.කරුණාරත්න අබේසේකරයන් අතින් ලියැවුනු මේ අපූරු පද මාලාව සංගීත වත්කලේ ටී ෆ් ලතීෆ් මාස්ට .මෙහි ඉතාමත් ආකර්ෂණීය රංගනයක යෙදෙමින් මේ ගීතයට තිරයේ රඟන්නේ ඒ සදා කල් සිංහල සිනමාවේ සිහින කුමරා ආදරණීය විජය කුමාරතුංගයන්‍ ය.මෙහි සෙසු චරිත ලෙස මාලනී ෆොන්සේකා,දොන් සිරිසේන, රෝයි ද සිල්වා හා සුමනා අමරසිංහ අපූරු රංගනයක යෙදේ.අදටත් අතිශයින් ජනප්‍රිය ජෝතිගේ මේ විරහ රසයෙන් පිරුනු සොඳුරු ගීතය සුනෙත් ගේ හඬින් කොතෙක් ඇසුවද මදියැයි සිතෙන තරම්‍ ය. සිංහල ගීතලොවේ එදා මෙදා තුර සක්විති රජු ජෝතිපාලයන් යලි යලිත් සිහි කැඳවමින් මේ අපූරු පුදුම කට හඬ අප නැවත නැවතත් පුදුමයට පත්කරනවා.එය සුනෙත් ලත් අපූරු දිව්‍යමය භාග්‍යයක්මය.දිනෙන් දින මැදී ඔපමට්ටම් වන මේ ගැඹුරු බර ආදරණීය කට හඬ ලෙහෙසියෙන් මිනිසෙකුට ලැබෙන අහඹුවක් නොවේ.මෙය නම් ඔබ සසර කල මහ පිනක ප්‍රතිවිපාකයකි.ඉතින් මම හෝ කවුරුන් හෝ ඔබට ඊර්ෂ්‍යා කිරීමෙන් ඇති පලය කිම 😀. එය නම් කර්ම ශක්තියයි.කරමය පාලනය කල හැකි වන්නේ තාමට ම මිස අන්කිසිවකුට නොවේ .එයයි බුද්ධ වචනය ඔබලත් මේ මහාර්ඝ කර්ම ප්‍රතිපලය මතු භවයේදී තවතවත් වැඩිදියුණු වනු ඒ කාන්තය .මක් නිසාද යත් ,මේ භවයේදී වේදනාවෙන් පීඩනයෙන් තනිකමෙන් පීඩිතවූ සුවහසක් වූ මිනිස් සිත් ගීතයෙන් පිනවා සනහා ඔබ ලබා ගන්නා කුසලය සුලු පටු නොවේ. මහත් පලය මහානිසන්සය. අනිවාර්යයෙන්ම මබ දෙව්ලොව ගාන්දර්ව සභාවේ උපදිනු ඇතැ දිව්‍යකුමාරයකු ලෙස.මට සිතෙන් නේ එසේය. ඔබ නොදත් ඔබගේ වටිනාකම තක්සේරුකල නොහැක මගෙ ආදරණීය සහොදරය . අනිවාර්යයෙන්ම ඔබ ගී ලොව නමක් තබනවාමයි අද මෙන් එදාටත් ඔබ පසු පස රැඳෙමින් හදවතින්ම අත්පුඩි ගසන්නෙමි.......🙏🙏🙏❤️❤️❤️👍👌💓🎼🎶🎤සු❤️👍👌💓🎼🎶🎤
@NathashaMethuli-ly4fx
@NathashaMethuli-ly4fx 10 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
@user-dk3zl4zt3d
@user-dk3zl4zt3d 4 месяца назад
නියමයි සුපිරිම සුපිර් ජෝතිගෙ හඩමයි තෙරුවන් සරණයි ඔබට සුභ අනාගතයක්. 🌹🌹🌹❤️❤️❤️❤️
@manishagunawardhana1974
@manishagunawardhana1974 2 года назад
කළා ..කරුවන් ..ට.ඔබ ..netha..ගැටී ..චිත්‍රපටය ..කට ..ගයන්නට ..වාසනාව ..උදා ..වේවා ..mage..පැතුම් .semada..theruwan.saranai.ජය .වේවා ..😃😃😃😃❤️
@ctsengineering880
@ctsengineering880 2 года назад
හරිම lassani ජෝතිපාල නැවත ඉපදිලා වගේ ඔබට ජය නියතයි 💖💖💖💖🌹🌹🌹💐💐💐💐💐
@KARQ-o3l
@KARQ-o3l 3 месяца назад
Super super super ❤❤❤❤ little jothi 😍 🤩
@aptechlanka3569
@aptechlanka3569 2 года назад
ඇයි මේවා කාටවත් පෙන්නේ නැත්තේ,හරිම ලස්සනයි බුදුසරණයි
@jayaminipalika2455
@jayaminipalika2455 Год назад
මගෙ ආසම ගායකයා..ජෝතිපාල මහත්මයා නැවත ඉපදිලා කියලා මට හිතෙනව🌷🌷 ඔබට පින් ඒ කටහඬට හැඩරුවත් ඒ වගේම.❤❤
@preethisooriyaarachchi9136
@preethisooriyaarachchi9136 2 года назад
ජෝතිපාලයන් වගේම ලස්සනට ගායනා කරනවා පුතා .
@pathimipathimi4167
@pathimipathimi4167 2 года назад
හරිම ලස්සනයි බුදුසරණයි ජයවෙවා ෴,,,,🎶🎶🎶🎶🎵🎵🎵🎵🎵🎶🎶🌹🌹🌹🌹🎶🎶🎶🎵🎵🎵🎶🎶🎶🎶
@roshanmobile9793
@roshanmobile9793 Год назад
එම හඩ එම රූපය ඇත්තටම මේක පුදුම ලෝකයක්.අයියේ ඔයාට සුභ පැතුම්
@dammika1398
@dammika1398 2 года назад
හරිම ලස්සනයි මල්ලී පුංචි jothi තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඉදිරියටම යන්න ජය වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@asangajanaka8373
@asangajanaka8373 Год назад
පොදු හදවත ආදරනී ජොතිපාල මහත්මයා ආදරෙයි ඔබට බුදුසරනයි ජයවේවා
@PahandiPabasara142
@PahandiPabasara142 Год назад
හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි.ඔබට බුදු සරණ්‍යි!!!👍👍👍
@dammirrodrigo9083
@dammirrodrigo9083 Год назад
හරිම ලස්සනයි නැවතත් ජෝති අප අතර ජය ඔබ‍ට බුදුසරණයි!!
@mailangedharmadasa2255
@mailangedharmadasa2255 Год назад
මා ඔබව නම් කර ඇත්තේ පොඩි ජෝති නමිනුයි 🎉 ඒ ඔබ නම් අපේ ජෝති අයියා මයි කියා දීර්ගායු වේවා කියා පතමි පැතුම් මගෙන් 🎉🎉🎉🎉❤m. ධර්මදාස මහතා
@sarojikajayamini227
@sarojikajayamini227 Год назад
හරිම ලස්සනයි ජෝ‍ති මහතා නැවත ඉපදුනා රටෙි සිනමා කර්මාන්තය නංවාලීමේ කර්තව්‍ය වෙනුවෙන් ✍️✍️✍️🙏🙏🙏🙏❤❤❤❤
@thusithanandani2772
@thusithanandani2772 Год назад
ලස්සනයි ඔයා අපේ ජොතිම තමයි මල්ලි ජය වේවා අපිට ඔයා ඔනි දිගටම සිංදු කියන්න ජොතිගේ පරිස්සම්න් ඉන්න තෙරුවන් සරණයි ,🙏❤👍
@sudanapoli6016
@sudanapoli6016 4 месяца назад
Good Good Malli budusaranai ❤❤❤❤
@nishanthakumara9192
@nishanthakumara9192 5 месяцев назад
Budusarani
@user-fk5lp4hv1r
@user-fk5lp4hv1r Год назад
අයියයි මල්ලියි නේද මේ සුනෙත් ඔයාට සුභම සුභ පැතුම් බුදු සරණයි ❤❤❤
@Vidusaravidu
@Vidusaravidu 3 месяца назад
obata adarei,,jothiwa math ik wenawa,,obawa jesu samadana araksha kararthwa,,❤❤❤❤
@inokabanduinokabandu6850
@inokabanduinokabandu6850 Год назад
තෙරුවන් සරනයි අයියේ ඔයාට සුබ අනාගතයක් ඔයාට .🙏❤️
@bandararathnayaka2148
@bandararathnayaka2148 2 года назад
සුපිරි,,👍🏻👍🏻👍🏻👏👏
@MalaniPathirana-iz6zq
@MalaniPathirana-iz6zq Месяц назад
Mama sunettge aasama getaya jotige taruna kale rupamai me nam joti ipadilamai
@roshan-vu1ej
@roshan-vu1ej 6 месяцев назад
❤️🙋
@VimalaratanaHimi
@VimalaratanaHimi 8 месяцев назад
මොනම.විදියක්.නොමෙතිය.මේ.ගායනයේ.නිකන්.ඔහෙකියනව.
@sriyanisriyani1069
@sriyanisriyani1069 8 месяцев назад
👍👍👍
@hasishamalka1858
@hasishamalka1858 3 месяца назад
super
@srianisanju4457
@srianisanju4457 8 месяцев назад
හරිම ලස්සනයි මල්ලි ඒ හඩනමි ඇහෙන කොටත් හරිම දුකයි ඒ වුනත් අපිට නැවත පොඩි ජෝතිපාල කෙනෙක් ඉන්නව කියල සතුටුයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sasinndranstephen7673
@sasinndranstephen7673 Год назад
SUNETH VERY NICE ZUPERB OICEWE ALL WENT TO MOTHIS THOSE DAYSKEEPIT UPCARRYON.GOOD LUCL and Bod less you and your fami,y JayamaVewa God Bles ,RosE, 22, Weeci Mawatha Kandana.😊
@sujathamanamperi463
@sujathamanamperi463 2 года назад
👌👌👌🎤🎧no word s sooo beautiful voice. 😘💖💖💖💖stay blessed 🙏
@GaminGamataSriLanka
@GaminGamataSriLanka 11 месяцев назад
👍👍👍👍👍👍
@ramyavanigasekara7328
@ramyavanigasekara7328 Год назад
ලස්සන යි ජෝ තාම තමයි
@sandarekadewumini6702
@sandarekadewumini6702 2 года назад
Godak godak ලස්සනයි jothi aiye... budusaranai oyata..
@kandytv2534
@kandytv2534 2 года назад
දයාබර සොහොයුරා ඔබට සුබම සුබ අන්තයක් වේවා
@GayanKarunarathna-dv3lb
@GayanKarunarathna-dv3lb 9 месяцев назад
Aththatma lassnai
@madupolgahawela6915
@madupolgahawela6915 Год назад
Ma asama jothi hada ohuga hada sunath mallita pihitiyata godak pin
@gangagamage673
@gangagamage673 2 года назад
තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹🤗🤗🙏🙏
@user-jq6so2kl9d
@user-jq6so2kl9d 10 месяцев назад
Meyanan joti mahattayage putekma tama. Adarei hamadama
@OnlineRRR
@OnlineRRR 4 месяца назад
මෙයානම් ජොතිගේම පුතෙක් වෙන්න ඕනෙ
@user-ly7gq6si5g
@user-ly7gq6si5g Год назад
Supiri gayanayak
@SamsungM-jc3vw
@SamsungM-jc3vw 2 года назад
Aiye oyaa aththatama jaathiye pinata pahala une.
@user-pg5xg2rn8x
@user-pg5xg2rn8x 2 года назад
Oba soba dahama nirmanaya kale lakdiwata joipalayan netiweemen atiwu histena pirawimatai.....rasikayange kannalawwa soba dahama piligat wagai...
@usflash1598
@usflash1598 Год назад
ඇත්තමයි අයියෙ සුපිරි........
@thusharasampath6312
@thusharasampath6312 2 года назад
👌👌👌👌👌👌👍👍👍👍👍👍👍
@lalithakusumsiri4444
@lalithakusumsiri4444 4 месяца назад
ජිවමන.පූතොක්.
@ritaagnassilva9514
@ritaagnassilva9514 2 года назад
Johti satutui apita nawata t obawa mave peenawa❤❤❤❤❤❤❤❤
@fathimazahroon8062
@fathimazahroon8062 Год назад
🎉🎉he looks same like H r Jothipala
@srimathithalagala-cl7rb
@srimathithalagala-cl7rb 11 месяцев назад
Harima lassanai
@anula8491
@anula8491 4 месяца назад
🌹🌹🌹🌹🌹❤❤❤❤🎵🎵🎵
@ajithjayasekera
@ajithjayasekera 9 месяцев назад
එල සුනා
@induamarasingha7630
@induamarasingha7630 6 месяцев назад
එයත් ටිකක් ජෝතී වගෙයි
@ruwanchaminda8117
@ruwanchaminda8117 Год назад
Suneth aiya h r jothiyan 🥀🥀 yali jewamana karanna obata පුළුවන් a hada 🥀🥀🥀🥀🥀🥀🥀❤❤❤❤®️😘
@ruwanchaminda8117
@ruwanchaminda8117 Год назад
Excellent 😘😘🥀®️🌹✈️🇰🇷✈️🇰🇷✈️🇰🇷
@phjasilpha9282
@phjasilpha9282 11 месяцев назад
Lassnaj maga asama gita joti
@SamsungM-jc3vw
@SamsungM-jc3vw 2 года назад
Sangewtheta kadha password gahana yuge sangeethaya godavari machan
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Год назад
1970 දී තිරගත වූ, නෞෂාඩ් සංගීතවත් කල "ගන්වාර්" නම් හින්දි චිත්‍රපටයට රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'හම් සේ තෝ අචී තෙරී' නම් ගීතයේ තනුව මෙම ගීතයට යොදාගෙන ඇත . නෞෂාඩ් සංගීතවත් කල හින්දි චිත්‍රපට රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. මා අවදි කලා, අහසෙ ලියූවත්, දුෂ්මන්ත අහෝ, සෝබන චන්ද්‍රා , කලු දොදොල්, රජින්දේ ඇයි මේ, මා උන්මාද චිත්‍රා, මහවැලි නදියේ, නිල් අහසේ, ඉන් කීපයකි.
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 16 дней назад
ලංකාවේ සිංහල මිනිස්සු karapu dekut na....cristhiyani...islarm මිනිස්සු tamai බුදු දහම ha ජාතිය වෙනුවෙන් sindu liyala music daala tiyenne...සිංහල unta පුලුවන් ekama de ජාති භේද aagam භේද athi karala භීෂණ athi karana eka විතරයි ......samawenna hithe වේදනාවට kiwe ......eth ලංකාවේ සංගීතය wenuwen islarm ....කතෝලික aya tamai lokuma kapa kireem karala tiyenne ...උදාහරණයක් angulimaala film song eka....සිරිපතුල film eka......සිරිපතුල film eke music derector(s wedha) භීෂණ සමයේදී දකුණු සිංහල ජාතිය විසින් s wedha saha බිරිඳ ..කුඩා දරුවා ගිනි තබා ඝාතනය kara atha ..
@හදරැඳිගී
@හදරැඳිගී Год назад
හඬ නිකං හිර වෙලා වගේ... අලංකාර එනවා හොරයි... ජෝති වෙන්නට නොගොස් , ඔබ ඔබේ ම වන්න.... ඔබට හැකියි...තෙරුවන් සරණයි....!!!!! ජෝති ට සමකල හැක්කෙක් නැවත මේ ලංකාවේ උපදින්නේ නැහැමයි . පහළ විය යුතුයි......?????
@anurachandrasiri7977
@anurachandrasiri7977 Год назад
Obey සංගීත හැකියාව දියුණු කරගැනීමට උත්සාහ කරන්න .දළදා සමිඳුන් පිහිටයි
@maheshasubashini5151
@maheshasubashini5151 Год назад
🙏🙏🙏🙏
@user-ko6ik8we5l
@user-ko6ik8we5l 11 месяцев назад
Ane Manda ay mesindu katawat penne nadda one nati Sindhu one taram janppriya wenawa jotipala mattayata hamoma adarey me Sindhu ahedfe apita danenne joti innawa wage
@lanka5164
@lanka5164 2 года назад
Ane.ara.aggra.ganaye.gayaka.jothige.meyawa
@silvasilva4547
@silvasilva4547 Год назад
මේසිංදුවජෝතිකියනවවිජයරගපානවදෙන්නමමටනැතිඋනාමමඅසරනයිමගෙහදවතසනසවනසුනෙත්මහතානෙනිඔබටපින්දෙවිපිහිටයි
@nirmallasantha1811
@nirmallasantha1811 Год назад
Palayau boru nethuwa jothi wenna kaatawath be
@lanka5164
@lanka5164 2 года назад
Ane.ara.watina.jothita.meyawa.samana.karanna.apa.erisiyawata.nowe.. oyalata.kan.nedda
@cylona2217
@cylona2217 4 месяца назад
Jothe .ahapu nathe unata..😂
@rangatharukage2254
@rangatharukage2254 Год назад
Me mallige nama mokakda
@ChandraChandra-kj9do
@ChandraChandra-kj9do Год назад
Neyamaemaliejayawawaoyatajotenawataepadeladdanna
@user-qx2oi9bc5x
@user-qx2oi9bc5x 4 месяца назад
ජෝති ජීවමාන කරන්න දෙයක් නෑ ඕයි...ඒ රත් තරන් යුග පුරුෂයා සුවහසක් හදවත්වල ජීවමාන වෙලා හුඟක් කල්..මගුලක් කතා කරනව
@olgadorin403
@olgadorin403 2 года назад
raddaran.puta.wanam.niyama.jodepalamai.kohanda.oya.katahada.jasupisetai.
@danusandaruwan6473
@danusandaruwan6473 9 месяцев назад
ජෝතිපාලගේ සොට් එකක් වෙන්නත් පුළුවන්
@sjroyal8863
@sjroyal8863 9 месяцев назад
Ai pute oya sindu kiyanne natte mamanam hituwe ai aya ana akak na kiyala me avitne teruwansaranai pute
@DammikaDamayanthi-q8g
@DammikaDamayanthi-q8g 11 месяцев назад
අනේ පකයො පෝතිගෙ මයිලක් වටින්නෙ නැහැ
Далее
Best Of Jothi 01- H R JOTHIPALA
23:58
Просмотров 33 тыс.