Тёмный

ඉතාලි විසා වල අලුත්ම තත්වය italy wathu visa/sponsor visa 2022 

Ciao Ran
Подписаться 26 тыс.
Просмотров 17 тыс.
50% 1

#italy #jobs#visa#sinhala
CIAO RAN FACE BOOK PAGE
/ ciao-ran-104713981267119
MY FACE BOOK LINK.....
/ ranga.angoda
ඉතාලි ජොබ් විසා apply කරපු අයට මොකද වෙන්නේ. අලුත් විස්තර මොනවද?
• ඉතාලි ජොබ් විසා apply ...
ඉතාලියේ අපිට වැඩ කරන්න තියෙන ඉඩම් ටික බලන්න යමු .#italy #job visa #wathu විසා
• ඉතාලියේ අපිට වැඩ කරන්න...
ඉතාලි වතු විසා 2022 අනුමතයි/Italy jobe visa/Hotel & Transport/ Decreto Flussi.
• ඉතාලි වතු විසා 2022 අන...
Italy wathu visa/italy seasonal Job/How to Apply italy job/ඉතාලි ජොබ් විසා 2022
• Italy wathu visa/italy...
ඉතාලියේ තියෙන රැකියා මොනාද? පඩි කියද? Average Salary in Italy
• ඉතාලියේ තියෙන රැකියා ම...
ඉතාලියේ කෘෂි කර්මාන්තයේ රැකියාවක් කරන්න ඔබත් කැමතිද?
ලංකාවෙ වැඩිම දෙනෙක් එන්න හීන මවන රට ඉතාලිය. වැඩිම පිරිසක් එන්න ඇවිල්ල හොර තක්කඩින්ට අහු වෙලා කබලෙන් ලිපට වැටුන හේතුවත් ඉතාලි හීනය. ඒ නිසා,
ඉතාලියට එන්න කලින් දැනගත යුතුම ටිකක් මේ. හැමෝම බැලිය යුතුම වීඩියෝවක්. මේ විස්තර නොදැන විවිධ වංචා වලට හසුව ලක්ශ ගණන් පාඩු කරගෙන ආපසු ලංකාවට ගිය හෝ පිටුවහල් වූ අය ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා.
ඒ නිසා මේක බලල ඔබ දන්න අනිත් හැමෝටමත් යවන්න
ඉතාලිය හීනයක් උනේ කොහොමද ?
ඉතාලියට යන්නේ කෙසේද ?
ඉතාලි යාමට ඇති බාදක මොනවාද ?
ඒවා ජය ගන්නේ කෙසේද ?
අපිට වීසා නොදෙන්නේ ඇයි ?
ඉතාලියට වීසා ගන්නේ කෙසේද ?
ඉතාලි යාම ලංකාවේ බොහෝ දෙනෙකුගේ සිහිනයකි. සංචාරයකට හෝ රැකියාවකින් වැඩි මුදලක් උපයාගෙන ඒමට හෝ පවුල පිටින්ම ඉතාලියේ පදිංචියට හෝ ව්‍යාපාරික අරමුණු මත හෝ ලංකාවෙන් යාමට කැමති පිරිස් බොහෝය.
නමුත් එය හිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ.
මෙම වීඩියෝවෙන් ඔබේ හිතේ ඇති ප්‍රශ්න රැසකට පිලිතු ලැබෙනු ඇත...............................
Keep watching my videos and do help me grow as a Sri Lankan RU-vidr living in Italy by simply showing your love by SUBSCRIBING to my channel and sharing this with your friends and family.,,.........

Хобби

Опубликовано:

 

19 сен 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 305   
@sarathkumara5128
@sarathkumara5128 Год назад
Obage videowata godak sthuthi.
@niromaduwanthi4071
@niromaduwanthi4071 Год назад
Wow valuable speech, really appreciate you.
@praminilanka1980
@praminilanka1980 Год назад
Super video aiya good luck
@ganjlikc9291
@ganjlikc9291 Год назад
Very informative video 💜️ ටිකක් කෙට්ටු වෙලා වගේ 😊😊
@ciaoran
@ciaoran Год назад
Ow ane... Problems tama😊
@tube-hd9hl
@tube-hd9hl Год назад
හොද මනුස්සෙයෙක්
@anishasuvimali4078
@anishasuvimali4078 Год назад
Thanks aiya. Udawwak karann berida aiya mage yaluwek innwa eyater
@udenisujeeewa5155
@udenisujeeewa5155 Год назад
දෙව්යන් වහන්සේ ඔබට ආසිර්‍ර්වාද කරයි 👍
@indikaamarasiri5256
@indikaamarasiri5256 Год назад
Oya vedio ekak dala
@niroshaniwimalasooriya4750
@niroshaniwimalasooriya4750 Год назад
Good luck ayye👊👊👍👍👍
@depikakuwait4616
@depikakuwait4616 Год назад
Good 👍👍
@rohinikodagoda1483
@rohinikodagoda1483 Год назад
Thanks Malli nithara apiwa danuwath karanawata. Malli mage mahaththayath Italy (Vicenza) Enna try karanawa . Awasthawa labunama udaw Karan a Malli. E was gema asai oyage family ek E Aya dakinna .dawasaka penwanna. Budusaranai..
@ciaoran
@ciaoran Год назад
Aniwaren tks
@bawanthabuddhika8692
@bawanthabuddhika8692 Год назад
Aiye video eknm godk wtinwa. Aiye thama sponsor visa denna ptan argena ndda? Puluwnm reply ekak denna. 🙏🙏🙏❤️
@ciaoran
@ciaoran Год назад
2022 tama denawa malli
@kelumperera6828
@kelumperera6828 Год назад
මල්ලි ඔයාගේ වීඩියෝ එක හරිපැහැදිලි කිරිමක් කරනවා රට ගැන හැගිමකින් කතාකරන්නේ මමත් කොලය හරි එන්න ඉන්නේ මල්ලි කියපු ගැටලු තමයි තියෙන්නේ මට උදවි කරන ඥාතියේ ඉන්නවා ෴කොලේ හරි ගිය එ්වා කැන්සල් වෙනවාද ? ෴ ගැටලුවක් තිබුනොත් දැනමි දෙන්නමි හොදේ
@githanipriyanthika6285
@githanipriyanthika6285 Год назад
api oyage vedio hama ekakma baluwa hodata pahadili karanawa thsnks oyata apith visa dala thiyenne ath thsma monawath danaganna nane
@ciaoran
@ciaoran Год назад
Tawa poddak inna
@pathumpeiris3314
@pathumpeiris3314 Год назад
👍👍
@janakakuruppu2870
@janakakuruppu2870 Год назад
thanks ayiya denuwath kirimata mama sponsor visa apply karala thiyenne thawama lebune ne
@Alex-ck7te
@Alex-ck7te Год назад
Denna aiyooooooooo
@nuwanindika1369
@nuwanindika1369 Год назад
Aiye mama factory job akakata passport copy bara dunna auruddak yanawa kiwwa a katawa attakda auruddak gehama Italy anna puluwanda
@ciaoran
@ciaoran Год назад
Nitiyak awama ekata Apply karanna one
@lakshanwenumax672
@lakshanwenumax672 Год назад
Ayiye kohmda job wlt apply krnne arjcnyk harahda
@mihiranimahendrika1421
@mihiranimahendrika1421 Год назад
Elagata ena nithiyata mage mahaththayawath dala denna puluwanda. Loku udauwak. Eya dubai weda karala thiyenawa hotel corse ekak wagema bara wahana licence thiyenawa. Yana wiyadan okkoma api dennam. Lokuma loku udauwak. Budu saranai.
@Musicshorts2002
@Musicshorts2002 Год назад
👍
@pradeephettigoda8932
@pradeephettigoda8932 Год назад
Aiye dan napoli wala sponcer visa walata nulla ostha eka issue karanna aran kiyanne aththakda .
@kusalanushka
@kusalanushka Год назад
❤️
@walimuniudeshika6501
@walimuniudeshika6501 Год назад
Godak watinawa aiyya oyata thank you,aiyya tawama time ekak dunne nadda sponsor eka dena
@ciaoran
@ciaoran Год назад
Na dear
@wajirapriyanthi9981
@wajirapriyanthi9981 Год назад
Oyaa wage hitana aya hari adui math ithli enna asswen inne udau karann puluwsnda
@tharaka5598
@tharaka5598 Год назад
අයියා අලුතෙන්ම ඔහෙට එන්න ඇප්ලයි කරන විදිහ ටිකක් කියලා දෙන්න පුලුවන්ද
@ciaoran
@ciaoran Год назад
Video tawa dala ati ciao ran kiyala gahala balanna
@tdilrukshi5228
@tdilrukshi5228 Год назад
🧡🧡🧡
@charukakumarapeli7587
@charukakumarapeli7587 Год назад
❤️❤️❤️🤩🤩👍👍
@anushikasilva6657
@anushikasilva6657 Год назад
Aiye Apita අවස්ථාවක් ganna puluwanda...
@roshangunathilaka2707
@roshangunathilaka2707 Год назад
👍👍👍👍👍👍
@raveenajayasinghe7956
@raveenajayasinghe7956 Год назад
Aiye man ohe mage nada kenekuta giyapara vathu visa walata apply karanna baluwa eth api e weddi parakku wadi dan me para ay kawadda aiye wathu visa valata apply karanne aiyye oyata bohoma sthuthi viathara kiyanawata aiye
@koshalanirashmin5508
@koshalanirashmin5508 Год назад
Godak sthuti...me widiyata apiwa danuwath karanawata.....Aiye api sponser viza akata apply kala....mage mahaththaya....apita A dapu sponser viza aka dapu welawath akka documents aka dunnna....2022.01.27 ....apply karapu welawa 9.05 ta.....ath man video akakin dakka a bara deepu welawa 9.00.33 ta deepu aya vitharai athul wenne kiyala...a aya kiwwa lowyer kenek margayen gannawa kiyala. A gana podi deyak kiyannako
@ciaoran
@ciaoran Год назад
Tama digena yanawa poddak iwasanna
@faraznmulaffer6021
@faraznmulaffer6021 Год назад
Bro wathu visa extent karanna puluwanda? Pls answer
@ciaoran
@ciaoran Год назад
Ba
@anuradha9037
@anuradha9037 Год назад
MN rumania idla italy evith inne Mata kolayk hada gnn vidiyk nedda
@user-if3xj7fy8u
@user-if3xj7fy8u Год назад
Mahathmaya mama 2022.1.27 sponcer visa aplai kala italy inna kenek haraha time eka 9.00.14 meka tora ganna puluwanda.tama dunne kiyanawa .den dela ewarada karunakara denuwath karanna thanks
@ciaoran
@ciaoran Год назад
Tawama denawa poddak iwasala inna
@rohinidasanayake8611
@rohinidasanayake8611 Год назад
Dan thathwaya gana vedio ekak danna.
@ciaoran
@ciaoran Год назад
Demma
@chandimajayalathappuhamila826
Apita kiyanna puluvanda Sponsor kenek hoya gaththata Ethaliyata Amata Exam pass venna (English ) oneda sir ..please ..Thank U .
@ciaoran
@ciaoran Год назад
Na ehema one na
@sumudumadusankawickramasin5151
Sponsor visa ok unama passport eka embassy eken denne ape athatada?sponsorge athatada?
@ciaoran
@ciaoran Год назад
Oyage athata
@ranilwarakawala4571
@ranilwarakawala4571 Год назад
Army aka edala dan pensan ganna puluwanda sir
@therelaxsubnow
@therelaxsubnow Год назад
Vfs ake seratama wadiya horu kalakanni Minissu pora kanawa polime dawasata 500 withara
@niwanthikamadhushani6756
@niwanthikamadhushani6756 Год назад
Ane aiye aye sponsor visa ekak eyda rka gena denuwath karanna puluwanda, kohomada apply karanne
@ciaoran
@ciaoran Год назад
Nitiyak enna one
@shyamalijayawardhana3687
@shyamalijayawardhana3687 Год назад
👍👍👍👍👍👍👍❤❤
@hansifernando2477
@hansifernando2477 Год назад
Italy student visa dann amarud? University acceptance letter ekak labunath amrud visa gann?
@ciaoran
@ciaoran Год назад
Vfs eken try ksranna
@sdcrochet3859
@sdcrochet3859 Год назад
Aiye 2023 th පෙබරවාරි වල වතු වීසා වලට නීතියක් ඒවිද ???? Plzz answer
@ciaoran
@ciaoran Год назад
Ow.. Awa
@rasikabaddegamage2317
@rasikabaddegamage2317 Год назад
මල්ලි මම අපේ පුතාට 2020 ආපු ඉස්පොන්ස එකට දැම්මේ.. ගිය මාසේ පුර්පුත්තුරා එකෙන් ටැස්කොළ ගෙන් කිව්වා කියලා ඉයියේ අරන් ගියා කිව්වා ඇත්තටමද කියන්න දන්නේ නැ. දැම්මේ ඩ්‍රයිව්න්වලට දැම්මේ. තව දවස් 10 කින් විතර උත්තරයක් ලැබේයි කිව්වා... කොහොමද ඇත්තටම දැනගන්නෙ.🙏මට කියන්න පුළුවනද 🙏
@ciaoran
@ciaoran Год назад
Denganna puluwan eyatama tama.. Dawas 10 aran balannko
@rosisandya6488
@rosisandya6488 Год назад
අපි 2022 ජනවාරි වල Apply කලා වතුවීසා එකක් ගන්න singore කෙනෙක් තමයි එයා ගෙ වතුවලට ජුකලබරියා කියලා ගමක් 700000/=ගෙව්වා???
@shknusakuna4729
@shknusakuna4729 Год назад
Job eka lebunada
@janakapriyadarshana3354
@janakapriyadarshana3354 Год назад
ඔයාට ඒක කරන්න පුළුවන් නම් කරගන්නෙ කොහොමද
@inokawickramasinghe1444
@inokawickramasinghe1444 Год назад
පුලුවන් නම් chance එකක් අරන් දෙනවද...
@tharushasehan7319
@tharushasehan7319 Год назад
මේ ගෲප් එකට අපිවත් දාගන්න පුළුවන්ද මං කැමතියි ඔහේ එන්න අවස්ථාවක් තියෙනව ද අපිට වතු වීසා තියෙනවද
@sldcmusic1961
@sldcmusic1961 Год назад
එන්න ඔනි
@thusithasilva4301
@thusithasilva4301 Год назад
supire kollak
@vishnayod4461
@vishnayod4461 Год назад
Aiya mn dala mata thama awa neha aiya
@luckyworld4
@luckyworld4 Год назад
Kocchara වියදම් වෙයිද වැඩේට
@therelaxsubnow
@therelaxsubnow Год назад
Ilaga masa 3 ridei minissunta godak athakota parakku wadi
@shama4355
@shama4355 Год назад
Keeyak yanawada salli itali yanna Puluwanda kiyanna malli
@bava9574
@bava9574 Год назад
අයියේ ලබන අවුරුද්දේ වතු විසා වලට ගන්න ප්‍රමාණය වැඩි කරලා ද?
@ciaoran
@ciaoran Год назад
Tama nitiyak awe na
@kasunranaweera7689
@kasunranaweera7689 Год назад
Aiye 10 years ithaly inn kenkta sponsor krla gnna widiha pdk kynwda eyta terenne aka
@ciaoran
@ciaoran Год назад
Inna aurudu gana wedagath na wathkam tiyennai one
@sunethradewalagama8423
@sunethradewalagama8423 Год назад
Aiyye dan vfs eka wahane dan ethin me sponsha nulostha baradenne widihak ne
@ciaoran
@ciaoran Год назад
Den open kara dawasata 5 wage ganne
@priyankaraudumullage4819
@priyankaraudumullage4819 Год назад
api apply karala masa 6 vithara wenawa thama visa nee sponcer visa ai danne neda ''
@ciaoran
@ciaoran Год назад
Tawa tika dawasak yai
@yohanmanawalanka2914
@yohanmanawalanka2914 Год назад
Aiya mama hotel welata damma thama nh mage aiya thami damme eya rome thami inne eka balanna kohomada .
@ciaoran
@ciaoran Год назад
Prefettura call karala balanna kiyanna
@surangaherath223
@surangaherath223 Год назад
අයියා වතු visa aply karana vidiha kiyanna..aiye udau karanna plz.
@ciaoran
@ciaoran Год назад
Nitiyak awama sponser kenek hoyaganna onr
@ThisismychannelHandle
@ThisismychannelHandle Год назад
issrahata karan yamu . math set wenwa wedeta ikmanata .
@malithhettiarachchi9477
@malithhettiarachchi9477 Год назад
🙏🙏🙏👌👍
@teranceperera7902
@teranceperera7902 Год назад
රුමෙනියාවේ ඉදලා නිතීයානුකුලව ඉතාලියට එන්න පුළුවන් ද ?
@ciaoran
@ciaoran Год назад
Puluwan
@harithmax7503
@harithmax7503 Год назад
mage kenek ennawa eyata theren nhe karaganna e lokka kemathi sponsar karanna eyata theren nhe
@nimeshapernando7171
@nimeshapernando7171 Год назад
Aiyye please sponser bedanne kawadada nattam deela iwarada please please please please please please
@pathmasiriparanagama2931
@pathmasiriparanagama2931 Год назад
Mahttaya 2022 1 27dapu iaponsaak dan දන්නවාද napoli දැම්මා පොඩ්ඩක් බලන්න පුළුවන් the garkce
@ciaoran
@ciaoran Год назад
Ewa tama denawa
@manuutube4122
@manuutube4122 Год назад
Mama ada ithali embassy ekata katha kala malli. July 29 passe nulla osta bara gannnawa kiwwa. Namuth mage original nulla osta eka July 17. Ewata monawa wewida... Italy sighnore godak try karanawa. Emails danawa embassy ekata. Namuth reply nehe
@ciaoran
@ciaoran Год назад
Nodi inna vidiyak na kata karala balanna
@vibezone3685
@vibezone3685 Год назад
Matath oya prashnema thamay😒
@ArunaAruna-tx5et
@ArunaAruna-tx5et Год назад
Sponser visa kawadda aiye denne ai
@lasanthakumara5988
@lasanthakumara5988 Год назад
Aiye puluwannam udauwak karanna puluwanda apitath
@ishantharaka9062
@ishantharaka9062 Год назад
අය්යේ! ගිය වර 2022 ස්පොන්සර් එකකට ඇප්ලයි කරා.ඒ වීසා දැන් දීලා ඉවරද කියලා හරියටම දැනගන්න පුලුවන්ද . 95%k දීලා කියනව නේද. ඒක ඇත්තද. මෙහෙ vfs එක ඉස්සර පොලිම් වලත් කට්ටිය ඉන්නව කියන්නෙ
@ciaoran
@ciaoran Год назад
Sponsor tama dunne na
@ishantharaka9062
@ishantharaka9062 Год назад
@@ciaoran අය්යෙ facebook messenger බලන්නකො
@susanthaperera4922
@susanthaperera4922 Год назад
Godak Aya kiyanawa esponser visa walata kola hamba una kiyala aka aththada
@ciaoran
@ciaoran Год назад
Tama denna gatte na
@rosinarosi5056
@rosinarosi5056 Год назад
Wathu visa dila ewarada Genova wala ta Mam apply Kara Genova Aleksandra waln Thama na
@ciaoran
@ciaoran Год назад
Tawa denawa
@sumindaeng1490
@sumindaeng1490 Год назад
Chance ekk aran denna malli ,mama guruwarayek epa wela inne malli
@rasikanalin8276
@rasikanalin8276 Год назад
Ane ayye apita thama nahane .spide check karaddi thama na kiyala thama sponsor kiwwe.
@ciaoran
@ciaoran Год назад
Iwasan inna labei
@dilrukshisamarajeewa3866
@dilrukshisamarajeewa3866 Год назад
Apit slli bend sponsar knkt rajayan yawana kthwk kyl ek aththakda rjyen ywnwd ehm
@ciaoran
@ciaoran Год назад
Boru
@kaveeshadissanayaka2712
@kaveeshadissanayaka2712 Год назад
අයියේ මම ජනවාරි 27 ආපු ලෙජ් එකට apply කරා සිසිලියෙන්. තාම ලැබුනේ නෑ. ඒවා ලබෙන්න තව කල් යනවද
@roshendilhara5148
@roshendilhara5148 Год назад
Mamath apply kara oya dapu visa eka mokadda
@roshendilhara5148
@roshendilhara5148 Год назад
mawa contact karanna WhatsApp eken
@ciaoran
@ciaoran Год назад
Lebei poddak inna
@isurupushpamal5440
@isurupushpamal5440 Год назад
@@roshendilhara5148 mamath aplay kara oyage wathsap nambar eka danna
@oshinivihanga9806
@oshinivihanga9806 Год назад
Oyata godk estute ,jasu pehitai
@asankasampath4875
@asankasampath4875 Год назад
Aiye ඇයි මෙි දවස් වල එම්බසි වහලා තියෙන්නේ . ආනේ ඉක්මනින් කියන්නකෝ.
@ciaoran
@ciaoran Год назад
Den vfs open kara
@dammikawaliwaththa3906
@dammikawaliwaththa3906 Год назад
Ayye matath yanna bariweida
@prasadgallage8963
@prasadgallage8963 Год назад
Ayye mage bappi inne parma kiyana city eke.eyata maava ganna monada karanna puluwan
@ciaoran
@ciaoran Год назад
Nitiyak awama apply karanna puluwan
@kamaninirosha797
@kamaninirosha797 Год назад
@@ciaoranඅනෙ කොහොම හරි වතු විසා හදා ගන්න උදව් කරන්න
@thamarakumari4383
@thamarakumari4383 Год назад
Watu visa damme 2022.02.01 dena ude 10.25 ankaya 450 ewa deela iwarada karunakarala kiyanna.lavorna walin damme.
@ciaoran
@ciaoran Год назад
Godak ewa dila iwari bara dunna kenata kata karala balanna
@sunethradewalagama8423
@sunethradewalagama8423 Год назад
Hete edan bareganide eth 5 baregatath godak ennewa polime famigyar ewath thiyanewane
@ciaoran
@ciaoran Год назад
Ow.. Tika tika dai
@erangakasunwijesinghe7838
@erangakasunwijesinghe7838 Год назад
Sponsor visa demma idikirim walata පුහුණු sahathika balanawada
@ciaoran
@ciaoran Год назад
Na
@sadunanukkumara8592
@sadunanukkumara8592 11 месяцев назад
March 27 apu sponsored nithiyata thama null osta nikuth karanavada
@ciaoran
@ciaoran 11 месяцев назад
Ow
@hiruniupeksha7958
@hiruniupeksha7958 Год назад
දැන ගන්න පුළුවන්ද අලුත් ආණ්ඩුවක් ආවොත් ලංකාවට වීසා දෙන එක නතර කරාවිද
@ciaoran
@ciaoran Год назад
Ehema na denawa
@hiruniupeksha7958
@hiruniupeksha7958 Год назад
Godak ස්තුතියි thorathurak labunoth paniwidayak denna puluwanda
@erandaweerasinghe413
@erandaweerasinghe413 Год назад
Machine wlte tame mama aplai kra namut tam mokut labuna nha
@tharushadilshan8330
@tharushadilshan8330 Год назад
A ayye math adai ithali enna eth kohomada enne 😔
@MrAlonee
@MrAlonee Год назад
Ayye Moldivs idala Italy wlata enna puluwanda job visa ehekata
@ciaoran
@ciaoran Год назад
Nitiyata puluwan apply karanna..
@MrAlonee
@MrAlonee Год назад
@@ciaoran mata poddak pehediliwa wistara kiyanna
@maliyastreaming5365
@maliyastreaming5365 Год назад
එතකොට අපි සල්ලි දීලා වැඩේ හරි ගියේ නැත්තම් සල්ලිත් වතුරෙද අයේ ගන්න විදිහක් නැද්ද 🥲🥲🥲
@dilrukshisamarajeewa3866
@dilrukshisamarajeewa3866 Год назад
Apith slli bend
@ciaoran
@ciaoran Год назад
Newatha denawa
@sanjayamadushanka4468
@sanjayamadushanka4468 Год назад
Ayye update ekak nedda 23 visa dena eka
@chathurangasampath9920
@chathurangasampath9920 Год назад
එන්න ආසම රටක් 🥀☘️
@sunilsunilshanthashantha4221
අයියා නවාතැන් වතු visa දෙන්නේ nadda
@ciaoran
@ciaoran Год назад
Nitiyak enna one me 2021 apu nitiya
@yasithasarathchandra2739
@yasithasarathchandra2739 Год назад
Nulostha lebunath s l walin visa labenne Natha 75% lankawen embassy eka indiyawata ragena yamata niyamithai (labenne aranchi anuwa 😢)
@madushikabhasini3252
@madushikabhasini3252 Год назад
Oyage what's app nb eka danna
@ciaoran
@ciaoran Год назад
Kauda kiyanne mehen hari kole labunoth eyala dennama one
@chamidupriyasad5152
@chamidupriyasad5152 Год назад
Mokada une aiye 2022 wathu visa walata
@kalanimunasinghe5144
@kalanimunasinghe5144 Год назад
Aiye kohomada oyalwa contact karaganne Pls
@ArunaAruna-tx5et
@ArunaAruna-tx5et Год назад
Sponser visa kawadda aiye denne aluth jagamati kenek awa kiyala e nitiya nati wenne naha neda
@ciaoran
@ciaoran Год назад
Na.. December walata kalin dai
@ArunaAruna-tx5et
@ArunaAruna-tx5et Год назад
Hari aiye oyage වීඩියෝ walata godak sathutui bs
@padminitennakoon5575
@padminitennakoon5575 Год назад
January 27th Napoli Time 9.01.0075ta sponsor visa thamai apply kale apiwa me sadaha therida?
@ciaoran
@ciaoran Год назад
Luck eka anuwa lebei
@pradeephettigoda8932
@pradeephettigoda8932 Год назад
Akke oyata nulla ostha eka labunada
@padminitennakoon5575
@padminitennakoon5575 Год назад
Kisima aranchiyak na.
@sandamawijesinghe7430
@sandamawijesinghe7430 Год назад
Aiya sponsor visa dela iwaraida. Details tikak keyanna puluwan da.
@ciaoran
@ciaoran Год назад
Den patan gatta
@sandamawijesinghe7430
@sandamawijesinghe7430 Год назад
2022 january 27 apply kla sponsor visada aiya
@nimeshapernando7171
@nimeshapernando7171 Год назад
Aiyye please please sponser visa bolonge Wala badanawada
@ciaoran
@ciaoran Год назад
Mulu italiyema
@jenanalshmri7479
@jenanalshmri7479 Год назад
Aiya job visa akakata kolayak genna ganna bariwaida
@ciaoran
@ciaoran Год назад
Terenne na kiyana eka
@mayurinisansala8391
@mayurinisansala8391 Год назад
Aiye cayagiwa wage job nada.apli karanne kohomda
Далее
WE COOKED A SHRIMP KEBAB  #recipe #barbecue #food
00:21
Просмотров 476 тыс.
ඉතාලි වීසා - italy Visa
18:36
Просмотров 23 тыс.
Genuine Italian visas/Episode 1 @Italibuwa
21:15
Просмотров 15 тыс.