Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
දිනකට විනාඩි 20 ක් සතිමත්බව පුරුදු වෙන්න. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි | ජිවිතාර්ථ | Jeewithartha
59:41
දියවැඩියාවට කන්න හොඳ සහ නරක කෑම Anoma's Podcast with Dr Subash - Good and Bad food for Diabetes
1:06:45
Family♥️👯♀️🔥 How old are you? 🥰
00:20
СОБАКА И ТРИ ТАБАЛАПКИ😱#shorts
00:24
一把传统手工线锯的制作,简单易学,极致性价比 #woodworking
01:01
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
25:01
ඉස්සර කාලේ අම්මාලා රසට කෑම හදපු රහස් ක්‍රමය | The Little Scientists | Motivational Speech - 11
Health Communicator - සුව සන්නිවේදකයා
Подписаться 19 тыс.
Просмотров 62 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
97
@priyankadisanayaka177
6 месяцев назад
වටිනාකම කියා නිම කල නොහැක .අනාගත දරු පරපුර ආරක්ෂා කිරීමට ගන්න උත්සාහය අගය කරමි .සුබ පතමි .
@delaniwarnakulasuriya1777
5 месяцев назад
හරිම වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරනවා අපිටත් ඉගෙනගන්න ගොඩක් දේවල් ලබාදෙන ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. පුංච ඉල්ලිමක් තියෙනවා හැම වැඩසටහනක්ම සම්පුර්න ලබාදෙනමෙන්. 🙏🙏🙏
@Sakunsakun-gl1gi
4 месяца назад
ස්තුතියි ගොඩාක් අපව දැණුවත් කලාට මහත්මයාණෙනි . බුදු සරණයි ඔබට
@roshanbalapatabdi4011
6 месяцев назад
ඉතාම හොඳ වැඩ සටහනක් . සම්පුර්ණ වැඩ සටහන ලබා දෙන්න ...
@YohanChaminda-bx2ok
5 месяцев назад
😊😅😅😊
@YohanChaminda-bx2ok
5 месяцев назад
😊😅😅😊❤
@kanthigamhewa
3 месяца назад
බොහොම ස්තුතියි සර්ට හරිම .වැදගත් වැඩසටහනක් .අහන්න හරිම . ආසයි
@chathrubandara5279
5 месяцев назад
ස්තුතියි .මේ වීඩියෝ එක අසම්පුර්ණයි.
@keshanamahiman6982
5 месяцев назад
ජීවිතේට අසා නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාට ගොඩක් isthuthi ...ආසාවෙන් බලපු වැඩසටහනක් ...
@rabikasanduni509
5 месяцев назад
ඔබතුමාට නිරෝගි සුවයම ලැබේවා ස්තූතියි මේකරන සත්කාරයට
@wasanthakarunapala7987
6 месяцев назад
ඔබතුමන්ට කල හැකි දේ බොහොමයි.ආසයි අහන් ඉන්න. හරිම වැදගත්.ස්තූතියි.
@HealthCommunicator-lk
6 месяцев назад
ස්තූතියි ඔබට
@deepanidilrukshi9442
5 месяцев назад
බොහොම ස්තූතියි සර් මෙච්චර වටින වැදගත් විඩියෝ අනේ සර් සම්පුර්න විඩියෝ එක අපට දෙන්න හරිම වැදගත් වගේම වටින විඩියෝ බොහොම බොහොම ස්තූතියි සර්
@maneldissanayake3551
Месяц назад
නොදන්නා දේ කියාදී නිරෝගීව ජීවත් වෙන්න කරන දැනුවත් කිරීමට ඔබතුමාට දිගාසිරි ලැබේවා. තෙරුවන් සරණයි
@PNKumari-go3nx
Месяц назад
වැදගත් වැඩසටහනක් උනාට හැමදාම භාගයයි අපට දෙන්නෙ.
@buddhiattanayake6488
6 месяцев назад
Thanks. Please kindly add full programs if you can. Keep on posting. Wish you all the best. May the faith you believe be with you.
@nilankasumedha4785
6 месяцев назад
සර්ගෙ වැඩසටහන් වලට මමත් සම්බන්ධ වුන කෙනෙක්.ඇත්තටම ජීවිතයට වටින අපි නොදන්නා දේවල් ඉගෙන ගන්න උපකාර වුනා.ස්තුතියි සර් ❤❤
@ThushariMaddegoda
5 месяцев назад
සර්ට සියලු ශක්තිය ලැබේවා මෙය ඉදිරියට කිරිමට
@nandawathiearachchige7424
11 дней назад
තෙරුවන් සරනයි ආයුබෝවන් doctor බොහොම ස්තූතිය පුල් විඩියෝව දාන්න please 🙏🏻👍❤️
@inokaniranjala6782
11 дней назад
බොහොම ස්තුතියි සර්..🙏🙏💐
@ajanthaweerasekara131
6 месяцев назад
👍👍👍👍👍මට හරිම සතුටුයි
@lepanhar9350
3 месяца назад
නියමයි සර් හොද වැදගත් අදහස් ටිකක් දැන ගත්තා.
@MallikaLanka-l2f
5 месяцев назад
ගොඩක් පිං සර් ඔබතුමාට 🙏
@udayangaliyanage7653
6 месяцев назад
අනේ ඔබතුමාගේ දැනුම ඉක්මනින්ම ලබාදෙන්න.ඉතාම වටිනා වැඩසටහනකි.❤❤❤
@MangalikaR-qg4hx
4 месяца назад
අනේ සර් බොහොමත්ම ස්තුතියි. ඇඟිල්ල කැපුනාම,දැනුන රස,ඇඹුල් රසක් නම් දැනුනෙ නැහැ.නිකන් මලකඩ වාගේ. මල කඩ කෑවෙ නැහැ කවදාවත්ම.එය නිරවුල් කල ,පැහැදිලි කරදෙන්න පුලුවන්ද?ඔබ තුමාට බොහොමත්ම ස්තුතිය.
@dilhanirownie6924
6 месяцев назад
ගොඩක් වටිනා ව්ඩ්යො එක බොහො ඉස්තුති ඔබ තුමාට මෙ ව්ඩ්යොව හැකි තාක් සච් කරන්න කරුනා කර ඉස්තුති ඔබ සැමට
@HealthCommunicator-lk
6 месяцев назад
ස්තූතියි ඔබට
@sujathaguruge4119
4 месяца назад
Sir, පොතක් ලියන්න me සියලු විස්තර සමග . Excellent .explanation . Thank you
@kumarikumari6676
6 месяцев назад
හරිම. හොද. වැඩ සටහනක් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@HealthCommunicator-lk
6 месяцев назад
ස්තූතියි ඔබට
@sakuralanka-r1y
6 месяцев назад
මහත්මයාණනි, කරැනාකර සමිපුර්ණ ම වවිඩියෝව ලබාදෙන්න, thank you
@dharinibasnayaka3595
5 месяцев назад
ඒක හොද යෝජනාවක්.සමිපූර්ණ වීඩියෝව දාන්න.ස්තූතියි.
@lalithabawani3351
4 месяца назад
සර් සම්පූර්ණ වැඩසටහන ලබාදෙන්න ❤❤
@kanthikumari-sd6pw
5 месяцев назад
ස්තුතියි ඔබතුමාට
@RohiniWanigaseara
6 месяцев назад
😂😅 බොහොම ස්තූතියි ඔබ තුමා ට
@tharakatharanga5294
5 месяцев назад
🙏🙏🙏🙏🙏🙏 ගොඩාක් ස්තූතියි ...
@dilhani7540
4 месяца назад
Very very thanks ❤👍💐
@karunasenamunasingha3377
5 месяцев назад
ඔබතුමන්ගේ හඬ මීටවඩා උස් උනානම් ගොඩක් වටිනව.😍
@premawilson4
4 месяца назад
හැමෝම ඉල්ලන්නේ සම්පූර්ණ වැඩ සටහන ලබාදෙන්න කියලා.අවශ්‍යම දේවල් අන්තිමට අත් හරින එක හොද මදි.
@panchayt8606
5 месяцев назад
ස්තුතිය් ඔබට
@geethaniwijetunga8864
3 месяца назад
Bohoma watina danumak labuna, sthuthi obathumata 🙏
@priya-jeevithaaram9045
6 месяцев назад
සමාජ හැඩතල ප්‍රවර්ධනය පිළිබඳ ගුරුවරයෙක් ලෙස ඔබතුමාගේ මේ වැඩසටහන මහත්සේ අගයකොට සලකනවා...බොහෝ දුර බැහැර රටක සිට, මේ කරන්නාවූ විෂිස්ඨ සේවය වෙනුවෙන් ප්‍රණාමය...🙏
@HealthCommunicator-lk
6 месяцев назад
ස්තූතියි ඔබට
@priyanidemel2493
4 месяца назад
Thanks 🙏
@saumya1350
3 месяца назад
Thank u dctr godak deval igenagaththa me vage veasatahan digatama ona ❤
@BandaragodaHome
5 месяцев назад
ඔබතුමාට ගොඩක් පිං❤❤❤❤❤❤❤❤
@lkfashion.creations.yout.77
6 месяцев назад
බොහොම ස්තූතියි 🙏
@HirimuthugodageSriyalath-fu6dh
5 месяцев назад
Obathumage danuwath kirim Apita hamadama labadenawanam godak watinawa.
@mangalikawijesinghe9705
6 месяцев назад
වටිනාම වැඩසටහනක්
@mirinchiarachchigemanelnil7271
6 месяцев назад
ඔබතුමාට පේනව නේද මෑත යුගයේ මිනිස්සු කොච්චර දැනුමෙන් අඩුද කියලා. මෙතන ඉන්න අය කිසිම පාසලකට ගිහින් ,කිසිම විභාගයක් ලියල නැති පිරිසක් වගේ පේන්නෙ ඔබතුමා අහන ප්‍රශ්නවලට දෙන උත්තර ගැන බැලුවම. ඉස්සර කාලෙ මිනිස්සු දැන් තරම් උගත් නැහැ . ඒත් ඒ අයට හොඳ දැනුමක් තිබුනා. මේවගේ අය දරුවන්ට හොඳ නරක කියල දෙන්නෙ කොහොමද . අනේ..මන්ද මෙතන ඉන්නෙ කොලඹ නගරයේ ඉපදුන අයද. මෙයාලට මොලේ දෙන්න බොහොම අමාරුයි මහත්මයා...
@peach9781
6 месяцев назад
Eyalath yamak dannawa athi oya tharam pal karanna epa minissunwa
@funnypal480
6 месяцев назад
Excellent sir. So important.
@thamojasumithraarachchi1021
5 месяцев назад
Great program.
@PrageethPerera-m8q
5 месяцев назад
Thanks
@channaholidays7198
6 месяцев назад
THANK YOU.
@ASugathadasa
5 месяцев назад
නි ය ම යි
@PriyanthiHettiarachchi-l2b
5 месяцев назад
A good lecture........
@tharusomarathna9858
6 месяцев назад
තෙරුවන් සරණයි
@dranuraindika2301
6 месяцев назад
❤
@PematilakaVithanaarchiga
Месяц назад
🎉Niyami
@AriyawathiSenarathna
4 месяца назад
හොඳ ම හොඳ වැඩ සටහනක් මේක අකන්ඩව කරගෙන ගියොත් ලමයි ටික ගොඩ යයි.
@amithakumari5429
6 месяцев назад
❤
@priyangikajayalath7344
6 месяцев назад
Mama Japane pera pasalaka igannuwa doctor kiyanawa wage Mehe hama lamayagema hasirim ratawa saha kriya karakam liyanna one. Lankawe wage akuru uganwana rese ekakater lamainwa yawanne na. Samajeye jiwath wana vidiya saha thamage wada thamanma kara ganna vidiya thamai kiyala denne.
@sandyad.6129
5 месяцев назад
Oba thumata dirgayusha lebewa ❤❤❤❤
@rohiniamiyangoda7657
6 месяцев назад
❤❤❤❤❤❤❤❤
@ChampaNandani-e4m
5 месяцев назад
Wahinawa pasuwa asami sthuthiy
@ramaniperera8988
5 месяцев назад
Doctor how to attend your workshop?
@thamaraseewd5097
5 месяцев назад
උඩින් පල්ලෙන් කියන්න එපා ...පැහැදිලි කරලා කියන්න හැම එකෙන්ම බාගෙ බාගෙ කියන්න එපා
@samurdhi1970
4 месяца назад
මේම්තොරතුරු ඇතුලත් කරලා පොත් කීපයක් ලියන්න අපි ගන්නවා
@BandulaSirimal
5 месяцев назад
👍... 👍... 👍... 👍
@nadeeshani-ew5uo
5 месяцев назад
ඔබතුමා සම්බන්ද කරගන්න විදියක් කියන්නකෝ.
@rachelperera4168
5 месяцев назад
👍🙏
@thanujadilhani7849
5 месяцев назад
Sampurna vdio eka denna
@gangasudarshani2779
6 месяцев назад
👍👍👍
@nimalifonseka2130
5 месяцев назад
❤❤❤❤
@samithanilmininilmini8969
5 месяцев назад
😊😊❤
@KusumRathnayaka64
6 месяцев назад
සම්පූර්ණ වීඩියෝව ගන්නපුලුවන්. .ද.....විදිහට කියන්න..කරුණාකර
@nadee53
5 месяцев назад
බත් උයනකොට කරපිංචා ඉති 2ක් විතර දැම්මම හොඳයි
@SumitraGoluwawathagadara
5 месяцев назад
Godak pin
@madhumal5660
6 месяцев назад
මෙතුමාගේ දුරකතන අංකයක් හොයා ගන්න තියෙනවද
@sljoker6478
4 месяца назад
34:29 ඛප
@monikawickramasooriya
6 месяцев назад
🎉
@priyangikajayalath7344
6 месяцев назад
Tea party ekakater giyama kohomade tea eka bonne kohomade anikater tea eka piliganwanne thamanter kalin party eken samu ganna onenam kohomade Samuganne kiyana dewal Japane pera passo wala kiyala denawa. Lankawe akuru rese ekaka yanawa misak yahapath daruwek nirmanaya karanna uthsaha ganne na.
@weerasooriyaamila4138
4 месяца назад
Mewa hema channel ekakama pennanna ona
@indikafernando-p1l
6 месяцев назад
Nodanna ayagen prashna aha aha innakota kalaya yanawa.nodanna deyak igena ganna thiyena kalaya apathe yanawa.ita wediya honda nedda obathuma danna de kiyala dunnanam.nodanna ayata wedipura deyak denna thibuna neda?
@Indrakumari-jk1jt
5 месяцев назад
Sr..mata puthala. 2k innawa. Lokuputha. Speshal docter. Kenek. Astreliyawe. Podiputha. Lekcara. Kenek. Obathuma. Oya. Kiyana. Silabas. Eka. Mama. Astreliyawen. Genath. Mage. Montisooriye. Igannuwa. Harima. Asawen. David ruwo. Iganagaththa. But. Pradeseya. Sahbahwen. Avth. Mage. Pre school eka. Wahuwa. Owa. Mehe. Uganwanna. Epa. Kiyala. Sr..tath. Theerenawa. Needa. Oya. Teachers. Iage. Danuma. Mama. Hthuwa. Mage. Daruwo. Hoda. Than. Wala. Innawa. Anith. Daruwo. Gana. Mata. Wadak. Naa. Kiyala mama. Nawaththuwa.
@ovinduandsavindu895
5 месяцев назад
😢
@sriyaniruwanpathirana8946
5 месяцев назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️
@yamunasriyani9182
4 месяца назад
ගොටුකල
@DanushkePrabashan
4 месяца назад
❤
@MenikeBanneheka
5 месяцев назад
🙏🙏❤️
@mangalikawijesinghe9705
6 месяцев назад
❤
@BuddikaNiroshaan
6 месяцев назад
❤
@mallawathanthrigeperera7504
6 месяцев назад
❤
@champaratnayake7181
5 месяцев назад
❤❤❤
Далее
59:41
දිනකට විනාඩි 20 ක් සතිමත්බව පුරුදු වෙන්න. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි | ජිවිතාර්ථ | Jeewithartha
Просмотров 283 тыс.
1:06:45
දියවැඩියාවට කන්න හොඳ සහ නරක කෑම Anoma's Podcast with Dr Subash - Good and Bad food for Diabetes
Просмотров 59 тыс.
00:20
Family♥️👯♀️🔥 How old are you? 🥰
Просмотров 5 млн
00:24
СОБАКА И ТРИ ТАБАЛАПКИ😱#shorts
Просмотров 910 тыс.
01:01
一把传统手工线锯的制作,简单易学,极致性价比 #woodworking
Просмотров 1,7 млн
25:01
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
Просмотров 671 тыс.
29:57
7 Steps to Improve your Super Confidence - ආත්ම විශ්වාසය දියුණුවට ක්‍රම 07 ක් - Bhathiya Arthanayake
Просмотров 222 тыс.
23:53
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
Просмотров 497 тыс.
1:57:47
ශ්‍රද්ධාව - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ. (2006 අප්‍රේල් මස)
Просмотров 36 тыс.
59:56
Near - Death Experience (Awakasha Podcast #01)
Просмотров 108 тыс.
1:09:41
අනියම් බිරිඳ සහ ඉටිපන්දම | අමා දිසානායක | Ama Dissanayake
Просмотров 462 тыс.
2:55:41
කර්මය පිරිසිදු කරන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Просмотров 45 тыс.
27:39
කුප්පි ලාම්පුවකින් පාඩම් කර අමුඩයකින් පාසල් යමු | Tissa Jananayake with Life (EP 101)
Просмотров 123 тыс.
3:31:47
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
Просмотров 98 тыс.
3:58:02
නිවන උදෙසා ඇසුරු කළ යුත්තේ කවුරුන්ද?
Просмотров 44 тыс.
1:00:13
'' කටකතා තොරතුරු වෙනුවට ඇත්තම කතාව...''
Просмотров 83 тыс.
00:20
Family♥️👯♀️🔥 How old are you? 🥰
Просмотров 5 млн