Тёмный

එක සැරෙන්ම ක්‍රම දෙකකට meal plan කරමුද? | 2 menus in one go | Sinhala | Meal planning ගැන හැමදෙයක්ම 

Madu's Home and Garden
Подписаться 37 тыс.
Просмотров 42 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 226   
@nuwanchandika6590
@nuwanchandika6590 3 года назад
Amboo kalekin oya ...harima aasawen hitiye video 1k balannna.madu...thank you maduu.....👍🙏❤️
@hansaerandisenarathna5129
@hansaerandisenarathna5129 3 года назад
ඔයා හරිම නිහතමානී .... සන්සුන් ...සුබ පැතුම් ඔයාට ...බුදු සරණයි ....
@sanduvlogs6963
@sanduvlogs6963 3 года назад
හැමදාම ඔයා අපිට වැදගත් දේවල් කියලා දෙනවා.. ගොඩක් ස්තූති අක්කි , පරිස්සමෙන් ඉන්න ඔයත් ඔයාගෙ පවුලේ සියලුම දෙනාත් 🙏 බුදු සරණයි ❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ස්තුතියි නංගී ඔයාලාත් ගොඩක් පරිස්සමෙන් ඉන්න 🙏
@himalijayasinha7998
@himalijayasinha7998 3 года назад
Oyagen veda satahan balanava hal messan balata thakkali danna epa
@dharshivindula2465
@dharshivindula2465 2 года назад
@@madushomeandgarden6478 Nandi ara chicken supe eka gana video ekak කරනවද
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 года назад
කරලා තියෙන්නේ දුව
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 3 года назад
Thanks very much dear ....❤️❤️ Dishwasher ගැන විස්තර කරාට ගොඩක් ස්තූතිය. තවත් ඒ ගැන විස්තර දැන ගන්න කැමතියි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
මොන වගේ දේවල් ද දැන ගන්න කැමති? තව කෙනෙකුත් අහලා තිබුනා
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 3 года назад
@@madushomeandgarden6478 Brand එක, මිල, wash කරන්න පුලුවන් භාජන වර්ග (මැටි, වීදුරු, ප්ලාස්ටික් , nonstick, blender jar වැනි .....), පිරිසිදු කරන ආකාරය පිළිබදව ....
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
"Fisher and Paykel" brand and it was $750 and bought from Good Guys. You can put anything as long as the container says it says it's dishwasher safe. It is mentioned in the bottom of the container. Glass, or porcelain cups go in top rack and everything is mentioned in the booklet. මැටි වලං දාන්නත් පුලුවන්. පොඩි පොඩි දේවල් වෙනස් වෙන්න පුලුවන්..
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 3 года назад
@@madushomeandgarden6478 Thanks very much ...❤️
@nayantharamadubashini8831
@nayantharamadubashini8831 3 года назад
@@madushomeandgarden6478 ඒ සදහා ගතවන කාලය සේදිය හැකි භාජන වර්ග ආදි...දේ හැකි නම් දැනුවත් කරන්න
@samanthifernando2284
@samanthifernando2284 Год назад
මටනන් තාම හිතාගන්න බැ මේවිදියට කන එක ගැන...🤔🤔🤔🤔
@centerlife3355
@centerlife3355 2 года назад
අදයි ඔයාගෙ චැනල් එක දැක්කෙ. ඔන්න අද ඉඳන් අපිත් ඔයා එක්ක එකතුවෙනවා. ගොඩක් හොඳ ලස්සන videos. මම කීපයක්ම බැලුවා. Keep it up. 😍
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 года назад
බොහොමත්ම ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට 😊🙏
@lakshanivinodani3512
@lakshanivinodani3512 3 года назад
ඔයාගෙ කුස්සිය හරිම ලස්සනයි පිරිසිදුයි ❤ඔයාගෙ වීඩියෝ හැම එකක්ම මම බලනව.. හරිම පැහැදිලිව ලස්සනට ඔයා කියල දෙනව
@lakshikaweerasinghe4372
@lakshikaweerasinghe4372 3 года назад
අනේ අක්කේ මේවගේ ව්ඩීයො තව කරන්නකෝ.. ආසාවෙන් බලන්නේ ගොඩාක් කෑම හදන ඒවා 😍😍😍
@asmafaraj3771
@asmafaraj3771 3 года назад
දැන් තමයි බැලුවේ nice vedio අපිත් පරිප්පු වලට හරි ආසයි
@maladesilva9819
@maladesilva9819 3 года назад
මදු නන්ගි , අබ කරියට පොල්කිරි දාන්නෙ නැතිව වතුරෙන් හදන්න හරිම රසයි වගේම ලස්සන පාටට එනවා ..ඔයා කැමතිනම් කියලා දෙන්නම්..ඔයාගෙ වීඩියෝ බලන්න ආසයි ..
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ow akki, poddak withara borayata gannai pol kiri damme, dammata passe hithuna noda hitiyanam hondai kiyala. Thank you akki
@danushkaabeywickrama6092
@danushkaabeywickrama6092 2 года назад
Great video. Thank you so much
@LankansInUK
@LankansInUK 3 года назад
නියමයි අක්කේ. kale මැල්ලුම මන් හදලා නෑ. ඒක හදලා බලන්න ඕනේ 😍❤🙏 හාල්මැස්සෝ එකට තක්කාලි දාන්න හොඳ නෑ අක්කේ
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ඔව් නංගී ඒ උනාට චුට්ටක් දාන්නමයි හිතෙන්නේ 🤭
@LankansInUK
@LankansInUK 3 года назад
@@madushomeandgarden6478 ඔව් අක්කේ මගේ මහත්තයත් ආසම නෑ තක්කාලි දාන්නේ නැතුව කන්න 🤣🤣🤣 තක්කාලි දැම්මේ නැති උනාම රස නෑ තමයි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Comments දැක්කමනම් ආයේ දාන්නේ නෑ කියලා හිතුවා..🤭
@sandamaligunarathne1427
@sandamaligunarathne1427 3 года назад
කොයි තරම් ආස උනත් දාන්න එපා..හරිම නරකයි ඇඟට..
@asithasandumapatuna2794
@asithasandumapatuna2794 3 года назад
Onna Oya nisa math meal planning patan gatta. Math Godak busy kenek nisa eka Loku pahasuwak. Oyata Godak pin. Dawsin dawasa math motivate wenawa Oya nisa. Oya karana vidiyatama thamai math kitchen eka clean karanne hemadama. Oyata Jaya!
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ගොඩක් සතුටුයි මම බෙදා ගන්න දේවල් වලින් තව කෙනෙක් මේ විදියට ප්‍රයොජනයක් ගන්න එකට.. ස්තුතියි ඔයාටත්
@gayaniprasadi8900
@gayaniprasadi8900 3 года назад
එදිනෙදා උයන්න ගන්න විදිහට කරන මීල් ප්ලෑන් වීඩියෝ එකකුත් දාන්න.ස්තුතියි !
@padminikurera5954
@padminikurera5954 3 года назад
ane ow
@ishanijayathilaka2365
@ishanijayathilaka2365 3 года назад
Ou ane .. eka godak watinawa...
@TheresaFernando-f7c
@TheresaFernando-f7c 2 месяца назад
Me anty mara nihathmani vidihta video eka krla tiyenwa.respect ❤❤❤❤❤❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 Месяц назад
ස්තුතියි ඔයාට 💐
@dhammikafernando5662
@dhammikafernando5662 3 года назад
Nicely explained and it's not boring to listen. Very interesting and useful.
@nipunikasandamali7590
@nipunikasandamali7590 3 года назад
වීඩියෝ එකට ගොඩක් ස්තූතියි .. ♥️♥️♥️
@klasanthi7016
@klasanthi7016 3 года назад
Thank you akke. Adath video eka niyamai. Parissamata inna. ❤❤❤❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 года назад
ආයුබෝවන් දුවේ ....දූගේ වීඩියෝ එක දැක්කම හරිම සතුටුයි ...අදත් වෙනදා වගේ අපි හැමෝටම වටිනා වීඩියෝවක් අරගෙන ආවට දූට පුතාට බොහොම ස්තූතියි...තෙරුවන් සරණයි දුවේ පුතේ 🌷🌹🌺🌷🌹🌺🌷🌹🌺
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
බොහොම ස්තුතියි ඇන්ටී 🙏
@anojaperera9088
@anojaperera9088 3 года назад
මම ඔයාගේ vidiyo aka ක් danakm මම මග බලාගෙන හිටියේ නැගිය හරිම වැදගත් vidi යෝ akak මම ඉන්නේ ලංකාවේ න් පිට අපිට හරිම වැදගත් 👍👍👍🌹💕
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
සතුටුයි අක්කි හැමදාම ඔයාගේ දිරිගැන්වීමට 🙏😊
@taniyaperera3896
@taniyaperera3896 3 года назад
අනෝමා කිචන් එකයි.. අනිත් චැනල් එකේ නමත් මෙතනින් කමෙන්ට් කරන්න මදු.. හරි වට්නවා දේවල් ඉගෙන ගන්න.. අපි මැරෙනකල්ම දේවල් ඉගෙන ගන්නවා...❤️❤️❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Culinary corner ඒ channel එකේ වැඩි කතා නෑ, කියන්න තියෙන ටික විතරයි කියන්නේ. ඒ නිසා මම හරිම කැමතියි ඒකට 😊
@taniyaperera3896
@taniyaperera3896 3 года назад
@@madushomeandgarden6478 thank you madu ❤️❤️❤️❤️
@taniyaperera3896
@taniyaperera3896 3 года назад
අම්මෝ මදු කීයාපු මාරම චැනල් එකක්.. වැඩ් කියව්ලි නෑ.. හදන ව්දිහ පමනමයි.. ඒකයි වට්න්නේ.. එහෙම උනහම බලන්න ආසයි... මම ඔයාගේ ව්ඩ් යෝ බලලා අදහසක් අරන් food processor එකක් ගත්තා... ස්තුතියි මදු ...! අපි කරන්ට් බඩුවකට ආයෝජනය කිරිම අපේ කාලය ඉතුරු කර ගෑනිමක්.. කදිම ආයෝජකයක් ❤❤️🙏🙏
@thilinisewwandi2823
@thilinisewwandi2823 3 года назад
කොරෝනා පොසිටිව් වෙලා....ඉන්න ගමන් බලන මං😪 කමක් නෑ රස දැනෙන දවසක හදන් කනවා.....anomas kitchen best අක්කාගේ විඩියොත් හරිම ලස්සනයි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
පරිස්සමෙන් ඉන්න. ඔයාට ඉක්මනටම සනීප වේවි.. තෙරුවන් සරනයි
@laliku100
@laliku100 3 года назад
Thank you so much madu ada video ekath harima shook aasawen baluwa. Budusaranai parissamin inna.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ඔයාලත් පරිස්සමෙන් ඉන්න ලලී අක්කා
@thakshijayawardane6465
@thakshijayawardane6465 3 года назад
Thank you very much Madu. Oyage video ekak balanna hari asawen inne. Dishwasher eka gana kiyala dunnata godak sthuthi.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
සතුටුයි ගොඩක්
@himashirangika9948
@himashirangika9948 3 года назад
Dis වොෂ් එක ගැන ඔක්කොම තොරතුරු ගැන වීඩියෝ එකක් කරන්න...පිරිසිදු කරන විදිහ, price, ලංකාවේ ගන්නේ කොහෙන්ද... ආදිය
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
lankawe ganna places, prices nam mama hariyatama danne na, Singer, Lg, samsung showrooms walata giyoth wisthara dana ganna puluwan wei
@himashirangika9948
@himashirangika9948 3 года назад
Ok...thank you... ඕක පාවිච්චි කරන විදිහ, ආරක්ෂා කරන විදිහ full vidio එකක් කර කරන්න පුලුවන්ද...
@pubudunianushka4120
@pubudunianushka4120 3 года назад
Thanks akke. Oyage vidios walin godak dewal igrna gannaes. Akkage soup ekahadana hati genna. Thanks. Budusaranai.
@priyankakothalawala490
@priyankakothalawala490 6 месяцев назад
Happy to see you Madu. I am Priyanka
@priyankakothalawala490
@priyankakothalawala490 6 месяцев назад
I just found your channel. Good luck 😅❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 6 месяцев назад
Hi Priyanka, thank you for the lovely comment..☺️💐
@sachitramarini1390
@sachitramarini1390 3 года назад
Thank You Madu!
@udeniramachandran9838
@udeniramachandran9838 3 года назад
Very useful video. Wow u are very neat and very organized. Hari piliveli. Thanks 👍👍👍
@hemamalipriyadarshani3469
@hemamalipriyadarshani3469 3 года назад
Harima watinawa oyage ideas.. Mama godak deval igena gatta.. Me dawaswala mama Corona hadila bed rest karana කෙනෙක් hema dema oyage balanawa.. Halmassonta.. තක්කාලි දාලා උයන්න එපා hoda nehe kiyanawa neda
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ow ayeth dannne na. godak aya kiwwa.. ikmanin hoda wenna labewa kiyala prarthana karanawa. parissamen inna
@janithapriyadarshani1916
@janithapriyadarshani1916 3 года назад
Lassanai akki video eka.digatama me wage wadagath karanna.
@kkgchandana3372
@kkgchandana3372 3 года назад
ගොඩක් Watinawa .akkita thenks budusaranai .pa inna 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@champikadilrukshi9059
@champikadilrukshi9059 3 года назад
අදයි බැලුවේ .... හරිම වැදගත් නංගී ..... Thank ..
@kanthialgoda8107
@kanthialgoda8107 3 года назад
ඔයාට ලංකාවට oya badu aragana ewanna puluwanda kussuyata awasya දේවල්
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
මට ටිකක් ඒකට වෙලාව හොයාගන්න අමාරුයි මේ දවස් වල, අනිත් එක අපි lockdown එකක ඉන්න නිසා කඩ වලට යන්න දෙන්නේ නෑනේ 😥
@dilrukshi9780
@dilrukshi9780 3 года назад
Hi Madu it was a great video , even I do the same at home, just for my information for how long do you keep the dal and kale in the fridge? Thanks in advance 🙏🏼 .
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Kale I ate until yesterday (friday) and usually Thursday I temper the dhal so it will add a difference to the meal (good old "පරිප්පු තෙම්පරාදු ") 😊
@dilrukshi9780
@dilrukshi9780 3 года назад
Thanks Madu for getting back , awaiting impatiently for for more meal plans😍
@sdwkk1
@sdwkk1 3 года назад
Hi Madu,this meal prep video is amazing.Hope you will do more in future. What was that ice cube you put for chicken deval?
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
That was frozen chicken stock Wathsala. when you have liquid chicken stock, you can freeze it and keep for nearly 3 months. I talked about in my fridge organization video too. I don't use stock cubes anymore as they have so many artificial ingredients. so I buy real stock water or just make quick stock with boiled chicken water and add some veggies to it and freeze. much healthier
@sdwkk1
@sdwkk1 3 года назад
@@madushomeandgarden6478 great idea! Thanks darl
@nuvaramanike
@nuvaramanike 3 года назад
හොද වීඩියෝ එකක් .👍
@harshanifernando747
@harshanifernando747 3 года назад
Edineda kama එදිනෙදා hadaganna eka thama godak hoda.godak aya කෙටි krama හොයාගන්නව mama hithanne ehema kraddi leda illan hadagannawa kiyala.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
අකමැති කෙනෙක්ට නොකර ඉන්න පුලුවන් නේද?
@dilrukshi9780
@dilrukshi9780 3 года назад
Madu can you please share some more meal plans which you have made, for your family so that I too will have a idea, I just love the way you have put together the curries for the week. what about Saturday and Sunday ?
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Saturday and sundays are just for unplanned meals 🤭 Some quick snacks or take away sometimes Sunday breakfast is always "kiribath" and we rarely eat rice. Mostly pizza, pasta, lasagna, home made burgers, pastries, veggie roti (which I shared in a previous video ) Yes I will share some more ideas in coming videos 😊
@ranginadeesha6823
@ranginadeesha6823 3 года назад
A good video.Very helpful.what's the coconut milk u use for curries? And what coconut type u use for mallum?desiccated or grated?can u let me know with brands as Im new to 🇦🇺
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
I uaw maggie coconut powder from the Sri lankan shop. I uses desiccated coconut for all my cooking 😊
@ranginadeesha6823
@ranginadeesha6823 3 года назад
@@madushomeandgarden6478 Thank u for the info... 😀
@dewmitharindi9337
@dewmitharindi9337 3 года назад
අරිවැදගත් ව්ඩ් යො එකක් බුදුසරණයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️
@poorniraj2288
@poorniraj2288 3 года назад
අක්ක හැම week end එකටම meal prep කරනවද??
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
පුලුවන් වෙලාවට කරනවා නංගී හැම සතියෙම කරන්නේ නෑ
@anjalisandunika9834
@anjalisandunika9834 3 года назад
Ane akke .man oyage video akak ahamben tama dakke .athtatama mata oyagen egana ganna godak dewal tiyanawa .
@punyachandani5508
@punyachandani5508 3 года назад
මධු ඔයාගෙ වැඩ නම් හරිම පිළිවෙළයි. ඒ වගේම කුස්සියත් හරිම ලස්සනයි. මධූ මට creamy chicken soup එක හදන හැටි වීඩියෝ එකක් කරන්නකෝ. මමත් Airfair එකක් ගත්ත. මට Dish washer එකේ මිල කීයක් වෙනවද කියලා කියන්න පුළුවන්ද ? ලංකාවේ මිල. පරිසරමින් ඉන්න .බුදු සරණයි.🙂🙂🙂
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ලංකාවේ මිල ගනන් නම්මම හරියටම දන්නේ නැහැනේ. Singer, LG වගේ shops වල online බලන්න පුලුවන් ඇති කියලා හිතනවා. ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට
@nuwanchandika6590
@nuwanchandika6590 3 года назад
Creamy chicken soup hadala pennannako
@prathibalakmali5484
@prathibalakmali5484 3 года назад
Akka oyage hema vidio akakma mn balala mge jivithetath proyejanayata gannawa.thanks🥰🥰🥰
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
සතුටුයි නංගී
@nilanginadeesha1829
@nilanginadeesha1829 3 года назад
Nice vedio...plese share creame soup vedio and also more meal plans.
@renukaperera8515
@renukaperera8515 3 года назад
Bohomath sthuthei, dish washer ekak hariyata dakke ada .attatama eeka hari pahasuwak tamai.
@gamagekularathna6568
@gamagekularathna6568 3 года назад
අනේ මධු අක්කා මට නම් කෙලත් ගිලුනා අර චිකන් ඩෙවල් එකට 😁😍 හැබැයි හාල්මැස්සන් ට තක්කාලි දාපු එක නම් නරකයි .අපි අදුරන සර් කෙනෙක් කියපු විදියට හාල්මැස්සන් එක්ක තක්කාලි ප්‍රතික්‍රියා කරනවා කියනවා ඉස්සර අපිත් කැවා දැන් නම් නැ පුලුවන් නම් ⁣නොදා උයන්න
@renukaperera8515
@renukaperera8515 3 года назад
Ow eeka atta
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ඒකනම් ඇත්ත.. චුට්ටක් දාන්නමයි හිතෙන්නේ..ඊලඟ පාර නොදා ඉන්නම්
@disanayakadisanayaka9236
@disanayakadisanayaka9236 3 года назад
ගොඩක් ස්තූතියි අක්කේ ඔයා ට
@achalapriyadarshani923
@achalapriyadarshani923 3 года назад
Lassanata thiyenawa...rasath ethi kiyala hithenawa...
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
කොහොමද අචලා ඔයාගේ අම්මාට, දැන් හොඳයි කියලා හිතනවා..🙏
@achalapriyadarshani923
@achalapriyadarshani923 3 года назад
@@madushomeandgarden6478 ammata hodatama hoda ne thaama..eeye rapid kalaa gedara ayata.mage loku putha positiv
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
අය්යෝ ඇත්තද, චුට්ටන්ට නම් ගොඩක් අමාරු වෙන්නේ නෑ කියනවා ඒත් පරිස්සම් වෙන්න. තෙරුවන් සරනයි පවුලේ හැමෝටම
@achalapriyadarshani923
@achalapriyadarshani923 3 года назад
@@madushomeandgarden6478 ow eyaalata amaaru ne
@achalapriyadarshani923
@achalapriyadarshani923 3 года назад
@@madushomeandgarden6478 luku ayata thamai tikak amaaru
@pinsarapiyushani9916
@pinsarapiyushani9916 Год назад
Ane akki dish washer eka gana video ekak karanna puluwnnda
@preshadgalappatthi2914
@preshadgalappatthi2914 3 года назад
Dish washer එක පිලිබදව තවත් වැඩි විස්තර දැන ගන්න කැමති
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
මොන වගේ දේවල් ද දැනගන්න ඕනේ?
@preshadgalappatthi2914
@preshadgalappatthi2914 3 года назад
ඒක පාවිච්චි කිරීම සම්බන්දව තවත් වැඩි විස්තර
@hansiw1372
@hansiw1372 3 года назад
another great video with great ideas! Thank you Madu! ❤️❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Thank you so much Hansi.. appreciate your lovely response dear..😍
@shashiudayangawithfamily1949
@shashiudayangawithfamily1949 3 года назад
රසයට හානි නැති ව එලවලු ප්ලතුරු ගොඩක් ෆ්‍රිජ් එකෙ තියෙන විදිහ කියලා දෙන්න අක්කෙ
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙන්නේ නංගී
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 года назад
Good job Madhu. Can I add something? It's better not to heat up "mallum" multiple times as vitamins like "C" destroys very easily. It's better to make green salads then and there. I know it saves time. Just a thought... ❤🤗
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
I know akki. I usually add my mallum to my plate at last 15 seconds in the microwave 😊
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 года назад
@@madushomeandgarden6478 that's a good idea... 👍
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 года назад
@@madushomeandgarden6478 Today my kella made Sushi. She didn't want me to film.. Ha.. Ha.. 😄. I could have done a video without her face... 😄
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Should have done it akki
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 года назад
@@madushomeandgarden6478 She thought it wasn't good enough. But it was.. 👍She went to the shops and bought all the ingredients and watched a video how to make them. She did a good job. So we had Sushi for lunch today.. 🤗
@dulansasayumdi8332
@dulansasayumdi8332 3 года назад
1st
@dulansasayumdi8332
@dulansasayumdi8332 3 года назад
Hamdama wage wadagath.
@skysandikk3945
@skysandikk3945 3 года назад
Mth
@coolkdrama6691
@coolkdrama6691 3 года назад
Hi Can you pls give us more meal prep ideas, recipies for a whole week.( Breakfast , Lunch, Dinner ).thank you 🤗🤗
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Sure thing, I will do more videos in the future
@coolkdrama6691
@coolkdrama6691 3 года назад
@@madushomeandgarden6478 thank You😊
@niroshahapuarachchi4791
@niroshahapuarachchi4791 3 года назад
Harema Apurue Akka. Sup aka hadana hathi danna.Budusaranai
@roshanikapugedara8631
@roshanikapugedara8631 3 года назад
Great akki
@kokilajayasundera2965
@kokilajayasundera2965 3 года назад
creamy chicken soup hadana hati genna
@damayanthiedirisinghe5957
@damayanthiedirisinghe5957 3 года назад
Godak watinawa tnx
@joyfulcottage5656
@joyfulcottage5656 3 года назад
හරිම අපූරුයි අක්කේ❤❤❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ස්තුතියි නංගී , මම ලඟදි ඔයාගේ channel එක subscribe කරේ. හරිම ආසාවෙන් බලනවා..all the very best 👍😊
@joyfulcottage5656
@joyfulcottage5656 3 года назад
@@madushomeandgarden6478 Thank you so much akke❤❤❤
@cdk5363
@cdk5363 3 года назад
very nice. Are you using Kani's Kitchen chilli paste
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Yes 😊
@cdk5363
@cdk5363 3 года назад
Would you like it. My husband is the one who make it
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Wow.. good to hear that..for few months we are only buying that one. Taste great. You can see it in my kitchen videos and cooking videos.. good job..we love it 👍👍👍
@cdk5363
@cdk5363 3 года назад
Sweet
@sachethanamadubhashini9267
@sachethanamadubhashini9267 3 года назад
කවදාවත් හොද්දෙන් හැන්ද තියන්නෙත් නැ..එතකොට හොද්දේ රහ යනවලු
@manojajayasuriya8741
@manojajayasuriya8741 3 года назад
Great video
@kumariabeysekara1217
@kumariabeysekara1217 3 года назад
Oyata godak ADARAI ❤❤❤❤❤
@nipunibhagya8678
@nipunibhagya8678 3 года назад
Thanks akka .ada vidiyo akatath
@niranjanpunsiri9824
@niranjanpunsiri9824 3 года назад
Creamy chicken soup eka hadanna kiyala denna akki...
@maheshikapeiris3911
@maheshikapeiris3911 3 года назад
Frozen කරපු කෑම උයද්දී ඒවයේ අයිස් යන්න තියන්න එපා අක්කා.එතකොට වතුර උනලා දිය රසක් එනවා.අඹ එක කෙලින්ම තෙම්පරාදුවට දාලා හින්දර අඩු කරලා වහලා තියන්න එතකොට හරි.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ආ ඒකත් හොඳ අදහසක් තමයි.. බොහොම ස්තුතියි නංගී ඔයාට 😊
@manjulasenanayake3693
@manjulasenanayake3693 3 года назад
Nangi, halmassanta tomato danna epa. Calcium destroy wenawa. Tawa hoyala balanna. Babalatath dena nisa.🎇
@manjulasenanayake3693
@manjulasenanayake3693 3 года назад
aluminum bajanawala takkali hadanna kohomath hoda naha nangi. Oya karana deta mama kamathi nisai kiyanne hode. Budu saranai. Parissamin inna.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ඔව් අක්කි කීප දෙනෙක්ම කිව්වා..ඉස්සරහට නොකර ඉන්නම්. පුතා ඒවා කන්නේ නෑ කොහොමත් 😊
@kumududharmarathna5842
@kumududharmarathna5842 3 года назад
Please do Creamy chicken soup video also.
@poornimaabeykoon9919
@poornimaabeykoon9919 3 года назад
Dishwasher aken bajana hedila ana vidihath danna puluvn nm godak hodai. Hoda viedio akak👍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
පොඩි වීඩියෝ එකක් කරන්නම්
@maduryamethsarani5433
@maduryamethsarani5433 3 года назад
halmassan saha thakkali ekata uynna hodana kiyala man ahala thiyanawa
@thilinisewwandi8807
@thilinisewwandi8807 3 года назад
Good video
@nirmalaperera6307
@nirmalaperera6307 3 года назад
Tx Madu... Can u please explain me to buy kitchen gadgets from ikea ...no idea about it.so please help.and also waiting for chicken creamy soup.how can i get batu moju recipe .may god bless u..dear.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Are you in Melbourne? What type of kitchen tools you are interested in ?
@nirmalaperera6307
@nirmalaperera6307 3 года назад
Im in 🇱🇰
@nirmalaperera6307
@nirmalaperera6307 3 года назад
Love these set of boxes and many more.i don't have good appliances ...Madu.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Yes they are cheap but in an excellent quality. I don't know whether you can access to ikea products from SL though 🤔
@nirmalaperera6307
@nirmalaperera6307 3 года назад
Can we by online shopping ...Madu??? If so may i knw the related links..please Where is IKEA ..located..what is brand of your dishwasher ..
@sameeramadusanka1753
@sameeramadusanka1753 3 года назад
Bohoma sthutiii oyge gdk vedio hrima piliwelai Ada tamai dishwashing dkke theruwansaranai devipihitai
@lizemma1430
@lizemma1430 3 года назад
Nice video.ada thamai mulinma baluwe. Australia enakota genna ona dewal ganath video ekak karannako akki
@menikmunasinghe4054
@menikmunasinghe4054 3 года назад
Creamy soup recipe please .thanks
@chamikachathuranga9994
@chamikachathuranga9994 3 года назад
Nande halmasso walata thakkali danna hodane. A deka akkahu unata passe wisa amlayak hadenawa. Aken thamai kalayak giyata passe bade gal hadenne. A hinda apahu halmasso hadaddi thakkali danna apa.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ඔව් දූ ගොඩක් අය කිව්වා. ආයෙත් නොදා ඉන්නම්
@sandamaligunarathne1427
@sandamaligunarathne1427 3 года назад
Air fryer එකෙන් fry කරනකොට තෙල් චුට්ටක්වත් දාන්න ඕනෙ නැද්ද නංගි...
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Chicken breasts dekatama thel mesa handi 1 damme (1 Tablespoon)
@sandamaligunarathne1427
@sandamaligunarathne1427 3 года назад
Thank you
@skysandikk3945
@skysandikk3945 3 года назад
👍👍
@skysandikk3945
@skysandikk3945 3 года назад
Mn 1st unamy
@padminikurera5954
@padminikurera5954 3 года назад
chicken sup eka hadana hati kiyanna madam
@maheshimarambe5370
@maheshimarambe5370 3 года назад
Shopping video ekak karanna puluwanda
@danushikaabeysinghe2235
@danushikaabeysinghe2235 3 года назад
Dish washer gana video akk karanna madu
@kumariajith5374
@kumariajith5374 3 года назад
Thanks ❤❤❤❤
@waksanjayapeiris
@waksanjayapeiris 3 года назад
Frige eke nomal kotase curry warga dawas kiyak thiyaganna puluwan da
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
Irida hawasa haduwoth Sikurada dawal wenakan kanna puluwan
@asafernando6290
@asafernando6290 3 года назад
තක්කාලි දාලා හාල්මැස්සෝ උයන එක අහිතකරයි නේද
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ඔව් ගොඩක් අය කිව්වා, තක්කාලි දාන එක නැවැත්තුවා 😊
@prathibalakmali5484
@prathibalakmali5484 3 года назад
Oyage chikan sup aka Danna akke...API balan ennawa.🧡🧡
@wasanachathurangi9939
@wasanachathurangi9939 3 года назад
සුප් එකේ රෙසපි එක දාන්න. හරිම පිලිවෙලට වීඩියෝ එක තියෙනවා .
@cocktailstraveler3434
@cocktailstraveler3434 3 года назад
Sri Lankan kichen ✌✌
@ranjanfernando7236
@ranjanfernando7236 3 года назад
Hal massannta takkali danna apa pl.
@diresharajapaksha5998
@diresharajapaksha5998 3 года назад
Thanks akke
@damithishantha6912
@damithishantha6912 3 года назад
Akki thawa organize video krnnako
@asankaiddamalgoda4571
@asankaiddamalgoda4571 3 года назад
Akka ada tikk kettu well wage 🤗🤗🤗 adath video 1 lassanai ⚘⚘⚘⚘⚘⚘
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
අනේ නෑ නංගී කලින් තරමම තමයි 😅
@dilupadezoysa5892
@dilupadezoysa5892 3 года назад
Dishwash matching ekata godak current bil yanawa da
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
හොඳ energy ratings තියෙන එකකට අඩුවෙන් යන්නේ
@dilupadezoysa5892
@dilupadezoysa5892 3 года назад
@@madushomeandgarden6478 Dishwash eka gena vd karanna pl
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ඊලඟ සතියේ ලොක්ඩවුන් ඉවර උනොත් කඩේට ගිහින්ම පොඩි වීඩියෝ එකක් කරන්න උත්සහ කරන්නම්.. නැත්නම් ගෙදර එකෙන් හරි චූටි වීඩියෝ එකක් කරන්නම්කෝ
@dilupadezoysa5892
@dilupadezoysa5892 3 года назад
@@madushomeandgarden6478 gedara matching eken පෙන්නන්න මදු
@indikairoshanee2946
@indikairoshanee2946 3 года назад
👍
@naidahewanayanathushari2962
@naidahewanayanathushari2962 3 года назад
Thank u Madu... fridge eke ida thama naththe.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
හතර දෙනාම බත් කන ගෙදරකටනම් මෙහෙම plan කරන්න අමාරුයි ලකී අක්කි. ඒකට හොඳ එලවලු කපලා තියලා එදිනෙදා උයන එක තමයි මම හිතන්නේ
@naidahewanayanathushari2962
@naidahewanayanathushari2962 3 года назад
@@madushomeandgarden6478 ඔව්. එහෙම කරල බලන්නම් නංගී .පලා වර්ගත් එහෙම පුලුවන් ද? Plastic containers කමක් නැද්ද
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
පුලුවන් අක්කි, ප්ලාස්ටික් container එකේ යට අඩියේ බලන්න BPA Free කියලා ගහලා තියෙනවද කියලා. එහෙම නම් food safe..😊
@himeshamendis8241
@himeshamendis8241 3 года назад
Good job Maduti. 👏 Soup eka gana kiyanna puluwanda 😊
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
අනිවාර්යයෙන්ම අරන් එන්නම් හිමේ 😍
@Haheshika
@Haheshika 3 года назад
අක්කෙ මෙහෙම කරලා office බත් එකට බදින්නෙ රත් කරලද කූල් පිටින්ද
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ඔයාට ඔෆිස් එකේ microwave එකක් තියෙනවා නම් සීතල පිටින්ම බෙදාගෙන යන්න පුලුවන්. රත් කරලා ඉවර වෙලා බෙදාගෙන යන එක ගැන නම් කියන්න අමාරුයි නංගී මොකද ලන්කාවෙ ගොඩක් රස්නේ නිසා නරක් වෙන්න පුලුවන් නිසා
@Haheshika
@Haheshika 3 года назад
@@madushomeandgarden6478 ස්තුති අක්කෙ 😊
@priyaran5944
@priyaran5944 3 года назад
Onama alawaluwak kapala container wala dala fridg ake thiyanna puluwan da nangi
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
wathura gathiya thiyema elawalu godak dawas thiya ganna amarui akki (pathola, wambatu, cucumber wage ewa) anek dewal puluwan.
@priyaran5944
@priyaran5944 3 года назад
@@madushomeandgarden6478 Oya harima hodai nangiyo.. Godak hitha hoda kenek.. 💖 Akane chabi bole wage lassanata enne.. 😊😊 Jesu pihitai..
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
හා හා අය්යෝ අක්කී 🤭🤭🤭😂😂😂
@priyaran5944
@priyaran5944 3 года назад
@@madushomeandgarden6478 😄😄😘
@kasunsusantha4630
@kasunsusantha4630 3 года назад
Mn jivithe nodanna godak de egena gaththa akki pin oyata mn piliwalai ath eta wada piliwalata wada karanna egena gaththa oyagen budu saranai akkiyo
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 года назад
ගොඩාක් සතුටුයි මට ඔයා ගැන 😊
Далее
无意间发现了老公的小金库 #一键入戏
00:20
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47