Тёмный

කරදරයක් නැතුව උයා ගන්න Meal Plan එකක් හදන විදිහ!සතියෙම කෑම ටික එක දවසින් Meal Plan Sinhala (Part 1) 

Doni Ammai - දෝණියි අම්මයි
Подписаться 99 тыс.
Просмотров 39 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 124   
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
අද වීඩියෝ එකෙන් කියන්නෙ ඔයාලට මම කොහොමද සතියට මීල් ප්ලෑන් එකට අවශ්‍ය කල් තියාගන්න කෑම වර්ග ටික හදා ගන්නෙ සහා සතියට අවශ්‍ය බඩු ලිස්ට් එක හදාගන්න විදිහ... මේ තමයි මේ සම්බන්ධව කරන වීඩියො පෙළේ පළවෙනි වීඩියෝ එක තව වීඩියෝ දෙකකින් ඉදිරියේදී සම්පූර්ණ මීල් ප්ලෑන් එක හදාගෙන සතියෙම කෑම වේල් ගළප ගෙන මම හදාගත්ත මෙනු ටික එක්ක ඔයාලට 2,3 කොටස් වලින් දානවා.... මම සතියට අවශ්‍ය බඩු ලිස්ට් එක හදාගන්න විදිහට වීඩියෝ එකෙන් පහැදිලි කල වගේ ඒවගේම සතිය ගානෙ ගන්න දේවල්, සති දෙකකට සැරයක් ගන්න දේවල් , සහා මාසෙටම එක පාර ගන්න දේවල් මම වෙනම ලියල තියාගෙන ඉන්නවා. බඩු ලිස්ට් එක හදනකොට ඒක මට තවත් පහසුවක්. අනිත් දේ මීල් ප්ලෑන් එකක් හදනකොට කවදාවත් තව කෙනෙකුගෙ එකක් බලල ඒ විදිහටම හදන්න එපා... ඔයා එකෙන් අදහසක් අරන් ඔයාගෙ ගෙදර අයගෙ කැමැත්ත අනුව රස අනුව පොඩ්ඩන්ගෙ කැමැත්ත අනුව ඔයා සතියට ගන්න බඩු මොනවද බලලා ඔයාටම හරියන විදිහට හදාගන්න...... සතියක් දෙකක් කරගෙන යනකොට ඉබේම මේ වැඩෙට පුරුදු වෙනවා.... කෑම අහක යන එක අඩු වෙනවා... එළවළු විසි කරන්න වෙන්නෙනෑ....හදිසියේ කෙනෙක් ගෙදරට කෑමට ආවත් කලබලයක් නැතුව කැම වේලක් දෙන්නත් ඔයාට පුළුවන් කල් තියාගන්න පුළුවන් කෑම වර්ග කීපයක් හදාගත්තම හැම සතියෙම මුල .... ඉතින් මේ ගැන කතා කරන්නම් ගොඩක් දේවල් තියෙනවා ඊලග කොටසින් කතා කරමු තව ටිකක්... බලන්න අලුතින් එකතු වෙලා ඉන්න ඔයාලා මේ ලින්ක් එකෙන් තවත් මේ වගේ වීඩියෝ තියෙනවා ..❤️ ru-vid.com/group/PLG5ng2SJ27pgwxqSw7o6Z8TuBtcCRaQQR .
@maduthilakarathna4268
@maduthilakarathna4268 3 года назад
ගොඩක් වැදගත් විඩියෝ එකක් අක්කි මම මේ වගේ එකන් හොය හොයා හිටියේ.මම වැඩ කරන්නේ නැ ගෙදරමයි ඉන්නේ.ඒත් මම ආසයි හැමදේම පිලිවෙලට කරන්න බබාගේ වැඩ හස්බන්ඩ් ගේ වැඩ.. අක්කිගේ මේ විඩියෝ එක ඒකට ගොඩක් උදව් වුනා මට.ගොඩක් ස්තුතිය අක්කි..😍😍😍
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
ගෙදර ඉන්න අපිටත් ඇත්තටම ලේසී නංගි මෙහෙම ...බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️
@srimalimadavi3401
@srimalimadavi3401 3 года назад
මේ දවස්වල හොය හොය ඉන්න මාතෘකාවක් meal plan..ගොඩක් ස්තුතියි..
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
❤️❤️❤️🙏
@hobbieswithnipu
@hobbieswithnipu 3 года назад
අහම්බෙන් හම්බුන ගොඩාක් වටින chanel එකක්.ඔයාගේ සෞඛ්‍ය සම්පන්න,ලේසි කෑම වට්ටෝරු නම් ගොඩාක් වටිනවා.නියමයි.කල් තබා ගන්න විදි ගොඩක් වටිනවා ඉගෙනගන්න දේවල් ගොඩාක් තියනවා ඔයාගෙන්.ගොඩක් ස්තූතියි ඔයාට.බුදු සරණයි.
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
බොහොම ස්තූතියි බුදුසරණයි ඔයාලටත් 🙏
@hansimaambuwangala-ju7lw
@hansimaambuwangala-ju7lw 11 месяцев назад
Akkage wada harima piliwelai.balan inna asai. Godak dewal mn gannawa oyagen . Godak isthuthi
@denalyanurada4497
@denalyanurada4497 3 года назад
Akke. Nirmansha ayata galapena food waraga gana videyo ekak krnna. Oyage videos godak watinawa. Thanks
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
නංගි මේ සතියෙම දවසේ කෑම වෙල් හැදෙන් විදිහ මම තව් වීඩියෝ එකකින් ගේනවා ඒකේ ඔක්කොම වෙජිටේරියන් මෙනු තියෙන්නෙ ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි ඒකෙන්
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 3 года назад
Tnx akke..oya man illuwa aka e widiyatama dunna...oyata godak pin...
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
ඉතිරි කොටස් දෙකත් දාන්නම්නංගි අදහසක් ගන්න පුළුවන් ඔයාට .. ❤️❤️❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 3 года назад
@@doniammai-pavithra tnx akke....apita puluwan kiyanna kauruth n.,deyak hadanne kohomada ahuwath kauruth kiyanna
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 3 года назад
Bohoma sthuthi akke..😍mage asama wade thamai kama hadana ekai kama hadanawa balana ekai.ithin asawen baluwa.godak watinawa.ilaga video eka enakan balan innawa..parissamin inna akke budusaranai kattiyatama...🙏😘😘❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
ස්තූතියි නංගි... ඒ වීඩියෝ දෙකත් ඉක්මනින් දාන්නම් තවම හදන ගමන් ❤️❤️
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 3 года назад
@@doniammai-pavithra hari akkeee..😘😘❤️❤️❤️❤️❤️
@taniyaperera3896
@taniyaperera3896 3 года назад
අනේ කඩල ක්‍රිම් එකේ ලින්ක් එක දාන්නකෝ... හොය ගන්න බැරියෝ😥😥❤️❤️❤️❤️
@nadeeshanishadani980
@nadeeshanishadani980 6 месяцев назад
Akki, me polos uyapu bajane aluminiumda.. eke polos iuwata kamak nedda. Embul dana nisa
@sathiniskitchen1571
@sathiniskitchen1571 3 года назад
Onna aunty man nam pol gediyakma විනාඩි pahen gala iwara karanawa..mata nam dan hurui..ammi hamadama enisa mata thama pol ganna kiyanne
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
ශෝක් නේ මටත් ලොකු දුවෙක් හිටියනම් ගාලා දෙයිනේ 😋 ඔයා උයන්නත් දක්ශයිනේ පුතේ ❤️❤️
@ApeMSKitchen
@ApeMSKitchen 3 года назад
Delicious! I want to try this out. Thank you for the step by step instructions.
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
Ok ! thank you ❤️
@gayaninandasena6992
@gayaninandasena6992 3 года назад
Super
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
❤️❤️❤️
@sweethome7551
@sweethome7551 3 года назад
අැත්තටම පොඩි කාලේ ඉගෙන ගත්තා වගේ අාහාර පිරිමිඩ් එකක් අනුව සකසා ගන්නවා වගේ වැඩක් නේද අක්කේ... Meal plan කියන්නේ..අැත්තටම මන් මේ සම්බන්ධව බලපු පලමු විඩියොව...🤗 තැන්ක්ස් අක්කේ...👌😋👍 ඔයාගේ පිළිවෙලයි වේගවත් බවයි ...අාහාර සැලසුම් කිරිම යන අැත්තටම ගෘහණියකට තිබිය යුතු ගුණාංග කියලා මන් දකිනවා..
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
බොහොම ස්තූතියි නංගි 🙏
@sweethome7551
@sweethome7551 3 года назад
@@doniammai-pavithra 😊😊😊🤗
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 года назад
Mama aluthin me chaneleka balanna gaththe, watina videowak Oya vegetarian awa dakkama thawath sathutui, apith vegetarian pawulak Math loonu, wambatu, kariwila, bandakka badinne airfryereke, Good luck oyalata Budusaranai
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
බොහොම ස්තූතියි අපිත් එක්ක එකතු උණාට 🙏🙏🙏❤️❤️
@diliniamarasingha2845
@diliniamarasingha2845 3 года назад
නියමයි 💜️💜️💜️
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
❤️❤️
@arunalideepasika7838
@arunalideepasika7838 3 года назад
Oyata thenks akki. Oyage video mt godak help 1k.oyge family 1tma budu saranai. Beautiful family.
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
බුදුසරණයි නංගි 🙏
@mashudafonseka4955
@mashudafonseka4955 3 года назад
අක්කා උයන එකට අමතරව බාබාලත් එක්ක මොනවාද කරන්නෙ කියලා video කරන්න පුලුවන්නම්
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
බලමු නංගි ඉදිරියේදී හොදේ ❤️
@rositasriyani4848
@rositasriyani4848 3 года назад
Thanks 👍
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
❤️❤️
@sathiniskitchen1571
@sathiniskitchen1571 3 года назад
Wow aunty niyamai ...onna adath man video ekak damma balala comment karanna ..lIKE kranna
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
ඔන්න බැලුව කමෙන්ට් කලා නංගි ආසයි එහෙම මමත් හදලා දෙන්නම් හොදේ ❤️
@sathiniskitchen1571
@sathiniskitchen1571 3 года назад
@@doniammai-pavithra ha...thanks aunty ..
@pushpajanet2093
@pushpajanet2093 3 года назад
Harima lassanai oyage weda nangi budu saranai
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
ස්තූතියි අක්කෙ බුදුසරණයි 🙏🙏
@risithachamal2832
@risithachamal2832 3 года назад
Niyamai akke harima piliwelai pirisidui biscuit eka lipe hadaganna bari weida akke
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
නංගි පුළුවන් වෙයි හිතෙනවා අඩුම ගින්දරේ පියනකින් පහලම හදන්න ❤️
@thamariwijesekara9285
@thamariwijesekara9285 3 года назад
Asawen baluwa akki daily routine vidoo ekak karannako
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
පොඩ්ඩො දෙන්න ලබන සතියෙ ඉදන් ඉස්කෝලෙ නංගි එතකොට වෙලාවක් ලැබුනොත් කරන්නම් හොදේ ❤️
@thamariwijesekara9285
@thamariwijesekara9285 3 года назад
@@doniammai-pavithra emada akki oyata palu tiye neda ape puthata tama pre school yanna bari uma akki patan ganna ennakotama aye covid wadi unane
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
මේවා කවදා කොහොම ඉවරයක් වෙයිද මන්ද නංගි.. අපේ පුතත් අවුරුද්දක් අඩුවෙන් යන්නෙ මේ..
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 3 года назад
ගොඩාක් ස්තූතියි
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
❤️❤️🙏🙏
@damayanthikaidrajapaksha194
@damayanthikaidrajapaksha194 3 года назад
Akke Kadala krim aka Hadaganne kohomada? ?
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
නංගි සතියෙම උදේ කෑම වේල් කල වීඩියෝ එකේ මගෙ පළවෙනි කමෙන්ට් එකේ තියෙනව රෙසිපි ලියලා ❤️
@roshanthiindika9514
@roshanthiindika9514 3 года назад
Nangi api mewa kamata nawatha ganne kohomada rath karanne mona krametada isteem karanawada rathkaralada ganne godak aya kiyanawa ශීත karane dala rathkarala kama kanna hoda nakiyala meke aththak tiyenawada
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
අක්කෙ මම උයන්න කලින් කෑම එලියෙන් අරන් තියනවා... එතකොට කන වෙලාවට ගානට සීතල ගිහින්.... බත් එහෙම උනුවෙන් නිසා ආය රත් කරන්න අවශ්‍ය නෑ....රත් කරන්න අවශ්‍ය දෙයක්නම් කෑම වෙන් කරනකොට ෆිජ් එකට දාන්න එක වේලකට අවශ්‍ය තරමට වෙන් කරගන්නෙ... ලිපේ රත් කරන්නෙ මම ...ආය රත් කරලා කාල ඉතුරුවා ෆ්‍රිජ් එකට දාලා නැවත රත් කර කර කන්න හොද නෑ කියන්නෙ..
@piuminisansala7819
@piuminisansala7819 3 года назад
Ammo pol gana eka gana nam kata karanna epa akke..man nam ganna..mahattayata kiyala ga ganne..babala labunata passe mata pol ganna amarui..mata tama tiyenne bima idagena gana hiramanayak...mage wedding ekedi mage lee badu serama hadala dunne mage tatta..konde amaruwa wadi hinda pihiya maru karata hiramanet maru karanna hita denna...tatta laga natat eya mata deepu dewal hari lagama tiyaganna onene..ekai
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
අනෙ ඒ බිම ඉදන් ගාන හිරමන හොදම නංගි ...මමත් ආසයි ගෙනාගන්න බෑනෙ මෙහෙට මට එකක් නැත්නම් ගේනවා ... අපෙ ගෙදරත් තවම තියෙනවා .. මම ඒකෙන්නම් පොල් ගාන්න කැමති 😋මේකෙ හිටන් ඉන්න ඕනිනේ 😀😀
@shanaka605
@shanaka605 3 года назад
Aththatama akki mehema plan eka athuwa weda karanna thiyanawa nam kalaya godak ithirii neda.mn ude patan gaththane re wenakan edara wedama thama.mehema plan ekak hadaganna asa hithuna... thank you Akka.....❤️❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
ඔව් නංගි පොඩ්ඩො එක්ක ඉන්නකොට ඇත්තටම ලේසී නැත්නම් උයන්න වලං පිගන් හෝදන්නම කාලේ යනවානේ... ❤️
@travelwithcnsha4313
@travelwithcnsha4313 3 года назад
Thambun hodda hadapu bajane mkakda dr
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
ඒක් මෙහෙ තියෙන මැටි වලං වර්ගයක්
@ireshaanuruddika1899
@ireshaanuruddika1899 3 года назад
Shok akka harima asai
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
ස්තූතියි නංගි
@tharangaidunil3856
@tharangaidunil3856 3 года назад
Bottle karala polos eka frij ekeda thiyanne?meal plan ekak math Hoya Hoya thamai hitiye
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
ඔව් නංගි මමනම් ෆ්‍රිජ් එකේ තියන්නෙ
@udeshikasrimali8886
@udeshikasrimali8886 3 года назад
Akke e kal thiyanna kema eliyeda thiyanne..frij ekeda
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
නැහැ නංගි මමනම් ෆ්‍රිජ් එකේ තියනවා අපිට ටිකක් රස්නේ වැඩීනේ මේ කාලේ...සිතල තියෙනකොටනම් අන්නසි මාළුව , බැදුම් , මෝජු වගේ එලියේ තියනවා
@dulpikanayanga1637
@dulpikanayanga1637 3 года назад
Pol gannanam math kemathi ne onna.😁 akke me video ekanam godak watinawa.issarahata seetha kalene enneth godak watinawa..😍
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
මම වගේ තව එක්කෙනෙක් 😀😋 බඩගිනි වැඩි කාලේ නේද 😋
@dulpikanayanga1637
@dulpikanayanga1637 3 года назад
@@doniammai-pavithra ape amma mata drnne ne pol ganna.eyalage wachanen kiyanne ..........gahanawa kiyala.😃 akka histhena purawa ganna.ammo ow akke badagini kammeli kale ne.😊
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
😀😀 නංගි පොල් ගෙඩි දෙක තුනක් බිදලා තියාගෙන කෑම කන්න ..කාපු ගමන් වැඩක් කරන එක ඇග අඩුවෙන්නත් හොදයිනේ හිතල පොල් ගාන්න ගන්න 😀 ඕක තමයි හිත රවට්ට ගන්න මම කරන්නෙ😋
@dulpikanayanga1637
@dulpikanayanga1637 3 года назад
@@doniammai-pavithra ane akke oyanam hari shok.😁😍😍math aya ehema karanawa.🤗🤗☺️
@nilumunasinha7705
@nilumunasinha7705 Год назад
Math o book eka kiyawanawa... සැබෑ බිරිඳ
@doniammai-pavithra
@doniammai-pavithra Год назад
❤️❤️
@sudarma8148
@sudarma8148 3 года назад
කඩල ක්‍රිම් හදන්නෙ කොහොමද?එවාගේ ප්‍රයෝජනය ගැනත් කියන්න
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
හදන විදිහ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනව . පාන් ,රොටි වගෙ ඒව එක්ක කන්න පුළුවන්.. කඩල තම්බල කන්න ආස නැති බබාලගෙ කෑම වලට ක්‍රීම් එක එකතු කරන්න පුළුවන්
@pansilupansilu1303
@pansilupansilu1303 3 года назад
මමත් පොල් ගාන්න නම් කම්මැලි 😁😁
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
මම වගේ කෙනෙක් 😀
@pansilupansilu1303
@pansilupansilu1303 3 года назад
😀😀
@pansilupansilu1303
@pansilupansilu1303 3 года назад
උයන දේවල් හැමදේම කල හැකි පොල් ගාන එක තමා 😀
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
මම හොයා ගත්ත විසදුම ඊලග වීඩියෝ එකෙන් ගේන්නම්කො 😋
@pansilupansilu1303
@pansilupansilu1303 3 года назад
අනේ ඒක හොදයි 😘
@shiranialuvihare2073
@shiranialuvihare2073 3 года назад
💕
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
❤️❤️❤️
@sumudukumari1205
@sumudukumari1205 3 года назад
Polpiti eka danna akke hode
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
හා නංගිබ්
@anuperera8594
@anuperera8594 3 года назад
Niyami
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
ස්තූතියි ❤️
@niroshanisilwa6862
@niroshanisilwa6862 3 года назад
Hoda video akak akka oyaga aka athak picchilada akka pallamak vaga thiyanna b.s
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
බොහොම ස්තූතියි නංගි මේ පිච්චිලා නෙමෙයි නංගි මගෙ බර්ත් මාර්ක් එක 🤗
@samudikapradeep7194
@samudikapradeep7194 3 года назад
Akke pol wathura sathiya vithara kal thiya ganne kohomada.oya kiuwa neda akke polos masa 6k vithara kal thiya ganna puluwan කියලා e gana poddak kiyannako akke.akkage ripkai eka බලාපොරොත්තුවෙන් bala sitinawa..b.s.akke
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
පොල්.වතුර මම ෆ්‍රීසර් කරලා තිය ගන්නෙ නංගි .. පොලොස් ගැන වීඩියො එකක් තියෙන්වා විස්තර ඇතුව දාන්නම් හොදේ
@samudikapradeep7194
@samudikapradeep7194 3 года назад
Thanx akke.ඔයාගෙ වටිනා කළෙන් podi welaeak aran mgs ekata riplai karata.oyage vidiyo harima hodai.ewa asawen balala e vidihata kama godak hadana kenek mama.math uyanna asai.
@samudikapradeep7194
@samudikapradeep7194 3 года назад
Ha akke polos gana ikkmanin puluwannam vidiyo ekak danna.kal thitaganna vidiha gana thama danaganna one godakma.dan lankawe polos kale.kal thiyaganna vidiha danagaththama akke me kaleta polos aran e vidihata thiya ganna puluwanne.nathi kaleta ganna.ok akke b.s.oyala hamotama
@sumudukumari1205
@sumudukumari1205 3 года назад
Oya සැබැ බිරිද පොත කියෙව්වද...මන් ගාවත් ඒ පොත තියෙනවා
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
කාලෙකට කලින් කියෙව්වෙ දැන් දුව බලනවා
@shakilachapa7715
@shakilachapa7715 3 года назад
@@doniammai-pavithra akke mokakda e potha..book shop eke thiyeda
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
නංගි ඒක මම ගත්තේ මහමෙව්නා අසපුවෙන් මීට අවුරුදු පහකට විතර කලින්. කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේ ලිව්ව පොතක්
@shakilachapa7715
@shakilachapa7715 3 года назад
@@doniammai-pavithra e pothe mokak genada kiyawenne akke..ketiyen kiyenna..
@sumudukumari1205
@sumudukumari1205 3 года назад
@@shakilachapa7715 barindawaru gana..
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 года назад
Batu mojuwe link eka denawada
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Y8kp68Hy8dM.html
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 3 года назад
@@doniammai-pavithra thank you
@himawijesiri2325
@himawijesiri2325 3 года назад
ඔයා ඉන්නේ ලංකාවේ ද?
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
නැහැ
@himawijesiri2325
@himawijesiri2325 3 года назад
❤️ ❤️
@sajeewaberagamaarachchi1294
@sajeewaberagamaarachchi1294 3 года назад
Mamath pol ganna tamai akamethima akke.😅😅😅
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
මමවගේ එහෙනම් නේද 😋
@chenubabyart5453
@chenubabyart5453 3 года назад
💕💕😘
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
❤️❤️❤️
@hashnimaduchka4374
@hashnimaduchka4374 3 года назад
👍👍👍
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
❤️❤️
@shashinitharushika7918
@shashinitharushika7918 3 года назад
Kisima therumak na 😠😠😠
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
බොහොම ස්තූතියි පරිස්සමින් ඉන්න 🙏🙏
@anuradasubashhini4277
@anuradasubashhini4277 3 года назад
👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
🙏🙏
@rasichandima1317
@rasichandima1317 3 года назад
Thank you 💐
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
❤️❤️❤️
@thilinitiuti5472
@thilinitiuti5472 3 года назад
❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 3 года назад
❤️❤️
Далее