Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
මෙහෙමත් ප්‍රශ්න අහනවද?Bitter & Spicy With Sangeeth & Dini-Sangeeth Dini Vlogs #Q&A #couplegoals
40:23
අපි වෙන ගෙදරකට ගියා | ගෙදරින් ගිය දවස් දෙක | Life in Japan 🇯🇵
14:26
Арестович: Судьба Украины зависит от результатов выборов. @holovanov
1:10:30
БРАВЛ ТОЛК ПЕРЕВОД! АНГЕЛЫ ПРОТИВ ДЕМОНОВ! НОВЫЕ БОКСЫ и СТАРДРОПЫ! 2 НОВЫХ БРАВЛЕРА и многое другое
15:56
Невероятный НОКАУТ В ИСПОЛНЕНИИ ПИРАТА #мма
00:29
一把传统手工线锯的制作,简单易学,极致性价比 #woodworking
01:01
එයා මොට්ටු තියපු හැටි|On The Way To Trincomalee-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe
Sangeeth Dini Vlogs
Подписаться 672 тыс.
Просмотров 517 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
734
@ජේ.ඒ.ගෙවත්ත
2 года назад
සංගීත් මල්ලි ඔයාගේ හිනාව හරිම පින් පාටයි. ඔයා වගේ දරුවෙක් ලබන්න ඔයාගේ දෙමව්පියන් ගොඩාක් පින් කරලා තියෙනවා. අනාගතයේ ඔයාගේ නෝනටයි දරුවන්ටයි ඔයා හොද සැමියෙක් වගේම හොද පියෙක් වෙයි. ඔය හැමෝටම ජේසූ පිහිටයි !
@damithanurudda195
2 года назад
❤❤❤❤❤
@ishu9590
2 года назад
පාඩම් කරලා කරලා ඇදට එන්නේ අක්කලා අයියලගේ වැඩ බලන්න මාර ආසයි.. ❤ ආදරෙයි ඔයාලට දිනී අක්කිගෙ History knowledge එක අගය කරනවා.. දැනුම බුද්ධිය මනුස්සකම හැමදේම තියෙන ලස්සන චරිතයක් දිනී අක්කී ❤
@dilminayanathara5585
2 года назад
දැන් නම් පුතේ පිස්සුවක් වෙලා..සංගීත් vlogs 😁♥️
@shiromipriyadarshani2681
2 года назад
Ou ane
@Anuwa242
2 года назад
Sirawata wara aiya innakota thawath athal denawa ❤️❤️❤️
@btsarmygirl565
2 года назад
Ane ow appa dan nm video ekak upload karanakan balan inne 😊😊😊
@ayeshakumari2825
2 года назад
Math...
@dilinipriyadarshani1114
2 года назад
Aniwaren meka beluwe ne kiynne kewenwage.vedio ekak danakal bln enne
@kamneag9404
2 года назад
දිනිති ඔයා මරු දුවෙ පිනට දහමට හරි ඒකතුයි සංගිත් පුතා බුදු සරනයි සතුටින් ඉන්න ජයවේවා ආදරේයි දෙන්නටම
@ashmisamarasingha93
2 года назад
ඒ දෙන්නා ශෝක් අනේ මැචින් 😍 දිනී ශෝක් කියුට් 🥺 සංගීත් අයියට මැච් වෙන හොදම කෙනා 😍
@tharinduferndo8974
2 года назад
Traveling කරන video නම් ගොඩක් ආසාවෙන් බලනවා ...අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ වරා අයියා වගෙ ආතල් දෙන චරිතයක් ඉන්නම ඕනෙ❤
@saumyamaduwanthi4976
2 года назад
ඔයාලා එක්ක අපිත් ට්‍රිප් එක ගියා වගේ දැනුනා .දිනී අක්කිගේ ඇත්ත ප්‍රතිරූපෙ අපි වගේමයි.සමහර කුහක මිනිස්සු නිසා එයාගේ කැරියර් එක විනාස කරා.ඒකයි උනේ.ඒත් එයාට තියෙන්නේ ලස්සනම ලස්සන හොදම හොද හදවතක්.ඒ කාලේ ඉදන්ම මගේ ආසම නිළියක්
@Anoud
2 года назад
අන්න ඒ නිසා තමයි දිනීට සංගීත් පුතා , වරා පුතා වගේ හොද අය එක්ක ඉන්න ලැබුනේ. සංගීත් පුතා දිනීව ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න.
@gagulimalsadi5955
2 года назад
මන් කවදාවත් ගිහින් නැති දැකලාත් නැති තැන් පෙන්නන කොට ගොඩක් පින් අයියේ මෙ දෙවාල් වලට අය්යේ හැමදාම දවසින් දවස මොනවහරි විඩියෝ එකක් ගෙන්න අද දවසෙම හිටියේ මුඩ්ඩෙක අවුලෙන් 😖 එත් මෙ විඩියෝ එක බැලුවා ම මර සතුටක් අවා වරා අයියා ඉන්න හින්දා හිනා වෙවි බලන්න පුලුවන් 👀 ❤️🥰🥰
@thiya1979
2 года назад
අයියා දැන් නම් ඔයාගෙ vlogs මරු අනේ...😍 travel with wife පරාදයි නෙ යකො මේවට 😂❤ ආ අයීයා අනේ අම්ම එක්ක කෑමක් හදන එකකුත් ඉක්මනට ඕනෙ 😒
@nuwanthijayarathna8049
2 года назад
වරා අයියනං පිස්සුවක් අප්පාහ්...😍😍😍 වරා අයිය ඉන්නවා කියන්නෙ මරු අනේ.
@sitharamadhuwanthi5333
2 года назад
වරා අයියා තමයි අප්පා මරු 😂❤️
@anyaperera2867
2 года назад
Dinithi අක්කා ලස්සනට වැදගත් විදියට අදිනවා..
@gihangarandeepani3735
2 года назад
ලස්සනයි ලස්සනයි පරිස්සමින් යන්න බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම ඔයාලා.............🥰
@itsme-os6tu
2 года назад
Dini akki is alot of knowledge. She's such an adorable character❤ luv u all cuties✨♥️
@chanu2176
2 года назад
ඔයාලානම් පුදුම පින්වන්තයි හැමදාම ජොලියේ රට වටෙ ඇවිදිනවා 💕🥲🥺 අපිටත් එහෙම පුලුවන් උනානම් 🥺හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
@danushikahasangani6347
2 года назад
කවුද අනේ ඒ වරා අයියා එයා නම් සුපිරි චරිතේ දැක්කත් හිනා යනවා.ශෝක් ඔයාල ..😍😍
@hansiahinsa9301
2 года назад
කවදාවත් ගිහින් නැති තැන් , කවදාවත් යන්නත් බැරි වෙයි කියලා හිතෙන තැන් වලට ඔයාලා යද්දි ආසාවෙන් බලන් ඉන්නවා.අපිත් ගියා වගේ දැනෙන තරමට අව්‍යාජයි.කට්ටියම සතුටින් ඉන්න පරිස්සමෙන් ❤️❤️❤️
@ruvinisenanayaka770
2 года назад
මවාගත්ත ලොකුකම් නැතුව මිනිස්සු එක්කත් හොදට කතා කරනවා , හිතට ඇල්ලුවා ❤
@chithraadikariadikari359
2 года назад
ඔයාගෙ ඉස්සර වීඩියෝ වගෙ නොවෙ දැන් වීඩියෝ එකක් දාන කම් බලන් ඉන්නෙ හිණා වෙන්න ම. සියලුම දෙනාට ආදරෙයි ජේසු පිහිටයි ❤️
@chamodipoornima432
2 года назад
දිනිති අක්කිට මාර දැනුමක් තියෙන්නේ හැමදේම ගැන වටිනවා ඒක පවුලකට ළමයිට හරි කියන්න
@navindudeemantha4096
2 года назад
Dini Akki And Sangeeth Aiya God bless you all wara Aiyat niyami ❤️❤️😘
@dulanidilrukshi3449
2 года назад
හරිම ආදරනීය කෙනෙක් සංගීත්. දිනී හරිම ශෝක්.උගත්, පොලොවෙ පය ගහල ඉන්න ...කෙනෙක්. වරා...හශිනි...දේව්...අදරෙයි ඔයලා හෙමෝටම..මන් ඩුබායි සිට ඔයාගෙ වීඩියෝ එකක් දානකම් ඉන්දල බලන්නවා.love you guys ❤❤❤❤❤ take care all
@nimminathasha6983
Год назад
සන්ගීත් aiyh ,දිනී akka sweet couple ❤
@madushanisamanthika6905
2 года назад
හරි ලස්සනයි ඔයාලට බුදුසරණයි දිනි හරිම හොද කෙනෙක් ඔයාට හොදටම ගැලපෙනවා තෙරුවන් සරණයි ඔයාලා සැවොටම ❤
@shanujashehani5953
2 года назад
ලංකාවේ ගොඩක් සුන්දරත්වය පිරිනු ස්ථාන බලන්න ගොඩක් අය ආසයි .ඒත් ගොඩක් අයට දන් ඒ දේවල් හිනයක් වෙලා .ඒත් අයියා ව්ලොග්ස් හරහා ඔයා ඒ දේවල් බෙදා ගන්න නිසා ගොඩක් දෙනෙක් දකිනවා .සංගීත් ව්ලොග්ස් වලට ගොඩක් ස්තුතියි .🙏🙏ඒ වගේම තමා වරා අයියාගෙ කතා ,දීනි අක්කිගෙ ව්ස්තර කිරිම්,හශිගෙ සිගින් අපි නම් හරිම ආදරෙයි ඔයාලට .අපේ මුහුණට හිනාවක් ගෙනවා මේ ව්ලොග්ස් වලින් .සතුට්න් ඉන්න .තෙරුවන් සරනයි .💖✨️💜️✨️💛✨️😘✨️😘✨️😘✨️👊
@charuniwijethunga3065
2 года назад
හෂිනි හොඩක් ලස්සන වෙලා.❤️❤️😊 හැමදාම සතුටින් ඉන්න හැමෝම
@subashani868
2 года назад
දිනී ගොඩක් දේ අනික් අයටත් කියල දෙනව . අපිට දැනෙන්නෙ අපිත් ට්‍රිප් එක ගියා වගේ. බුදුසරනයි හැමෝටම
@ranaswanu9449
2 года назад
සංගීත් අයියා බයික් එකෙන් ගිහින් vlog ekak ඕනි😍😍😍
@lakmaligunawardana3713
2 года назад
අද තමයි sangeeth vlogs කියන්නෙ නැතිව පටන් ගත්ත එකම දවස😃
@kumudusadamali9546
2 года назад
දාපු ගමන්ම බැලුවා 🤩
@shanuka2954
2 года назад
ස්කිප්ද කරෙ 😁
@priyanypriyany2377
2 года назад
අනේ අපි ලංකාවේ උනත් කවදාවත් දැකල නැති ලස්සන තැන් දැක්ක . ඔයාලගේ වීඩියෝ මම හරිම ආසාවෙන් බලනවා දුරු රටක වැඩ කරන අපට සතුටක් තියෙන්නේ ඔයාලගේ වීඩියෝ බලලා . ගොඩක් පින් මල්ලි නංගියෝ ඔයාලා දෙන්නට . හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලට
@mishelromeshika5961
2 года назад
Dini akki ඇත්තටම වටිනා දේවල් කියල දුන්නේ.. ඇත්තටම වටිනවා.. love you& God bless you ❤️
@nipslofficial
2 года назад
දැන් කාලෙකට කලින් 2018 විතර ඉස්කොලෙන් එක්ක අවා හරි ආසවෙන් ඉන්නේ ආයෙත් යන්න මේ වීඩියෝ දැක්කාම පට්ටම ආසයි.කෝනෙශ්වරම් කෝවිලෙ අර පඩි පේලයෙන් බැහැලා පහලට යන ටිකෙන් ගියාම මුහුද පේන්නේ ඒ ටික්ට ගියාම එන්න හිතෙන්න්‍ර් නෑ ඒ තරම් ආසයි.දිනිති අක්කාට ඉතිහාසේ ඒ දේවල් එහෙමම මතකයි හරියටම කිව්වා.ආදරෙයි හැමෝටම ♥️🙈😘😘🥰
@sltharuwa9578
2 года назад
මේක නම් පිස්සුවක් බන් .හැදිල්ලා කැස්සක් බන්,මට තාමත් දැනෙනවා මේක සංගීත් vlogs බන්😍😍🤩
@dorinbanes8167
2 года назад
Anee Sangeeth oyalata godaak thxx ,ae batticaloa pennuwata .trinco koneswaram nam dakela tiynawa.arabike jurnior ekanam aadarehitenawa. Lassanai dennama.❤❤❤❤👍👍
@chathurukma2700
2 года назад
Dini akki so cute.... I really love that scooter journey 👀💜
@cutebby4681
2 года назад
රිලවාට දෙන ආතල් වරා අයියා අම්මෝ 😂😍😍😍❤️
@Perera.123
2 года назад
වරා අයියා වගේ ආතල් දෙන කෙනක් ඉන්න එක වටිනවා නේ අයියේ මරු අනේ ඔයාලා පරිස්සමට යන්න ඕනේ හොදෙ හැම තැනම❤😍🇱🇰
@saumya1350
2 года назад
ඔයාල නම් හරිම වාසනාවන්තයි ඒ වාසනාව 2 ගුන, තෙගුණ වෙන්ඩ ඕනෙ අපිට මේවා පෙන්වනවට thank u. දැන් නම් මේකට ඇබ්බැහි වෙලා.දිනි හරිම ලස්සනයි බෝලෙ වගේ
@AH-dr1zt
2 года назад
Oyalage hadawatha lassanai.ape minissunta salli tikak hambawena widiyata enjoy karana eka loku deyak.god bless you.
@madu6130
2 года назад
දැන් නම් සංගිත් අයියාගේ videyo බලන එක පිස්සුවක් වෙලා.... දිනි. අක්කට තියෙන්නේ ලස්සන හදවතක් .....❤️ දෙව්නක & හශිනි ආදරෙයි ❤❤️❤ වරා අයියා මරැ 😍
@laayolaveeniya8010
2 года назад
Dini akkita tiyenne ලස්සනම ලස්සන හොදම හොද හදවතක්.!!! budusaranai akki manika!!!
@thiliniwijesinghe9394
2 года назад
අපි ට්‍රිප් යන විදියත් මතක් වෙනවා.. ෆුල් ජොලියේ යන්නේ හැමෝම .. දිනිතිට ආදරෙයි ...❤️ ඒ වගේම අපේ රටේ හතර කොනේ ඉන්න සුන්දර මිනිස්සුන්ටත් උත්තමාචාරය ..🙏
@amilaranasingha3820
2 года назад
හැමදාම බලනවා....💚දිනි අක්කා හමිබුවෙන්න ආසයි
@nayanitheekshani1963
2 года назад
වරා අයියා ඉන්න තැන ආතල් ගොඩයි...මේ series එක ගොඩක් ආසාවෙන් බලන්නේ ...ආදරෙයි ඔයාලා ඔක්කොටම ....❤️❤️😍
@tharushadananjani5785
2 года назад
අනේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි 💖
@slgossip5954
2 года назад
වීඩියෝ එකක් දාලද කියල දවස දෙතුන් පාරක් ඇවිත් බලනවා..🥰
@suwarnasuwarna6524
2 года назад
අපිත් බලනවා ඔයාලගේ video .ලස්සනයි ..තෙරුවන්සරණයි සියලු දෙනාටම
@selaam9574
2 года назад
ඔයාලගේ වීඩියෝ නම් හරිම වැදගත්. මොකද ඔයාලා කරන දේවල් යන එන ගමන් කන බොන දේ ඒ හැමදේම ලංකාවේ සුන්දර තැන්. ඒ හැමදේකින්ම අපිත් රස විදිනවා හරිම අගෙයි හරිම සතුටුයි. ඔයාලට සුබ ගමන් පරිස්සමින් ගිහින් එන්න බුදු සරණයි දෙවිපිහිටයි ආදරෙයි ඔයාලා සියලු දෙනාටම ජයවේවා,,🙏🌹🙏🌹🌸🌺🌷💕💕💕🙏🙏🙏🙏💕💕💕💕🙏
@inushashena5386
2 года назад
niyamai ලස්සනයි ආදරෙයි .wara harima සුන්දර මනුස්සයෙක් .budu saranai හැමෝටම
@maduishara2511
2 года назад
Vlog එක ගොඩාක් ලස්සනයි .සංගීත් අයියා දිනී අක්කී ඔය දෙන්න හරිම නිහතමානී දෙන්නෙක් හැමෝටම උදව් උපකාර කරනව අපේ හිත් වලටත් සතුටක් ලබා දෙනව හැමදාමත් මේවගේ සතුටින් අාදරෙන් ඉන්න ලැබෙන්න ඔිනෙ ඔයාල හැමදෙනාටම ගොඩක් අාදරෙයි❤❤❤❤❤
@srdillini7570
2 года назад
ඇත්තටම මම කලින් ඔයාලගෙ වීඩියෝ බලන්නකැමති නැහැ .ඒත් දැන් බලාගෙනම ඉන්නෙ වීඩියෝ එකක් එනකන්.තව දෙයක් කියන්න ඕන දිනී ඔයා අවන්කව කියන්න තියෙන දේ කෙලින්ම කියන.හිත හොද කෙනෙක්
@dinukakavinda4238
2 года назад
වරා අයියා පට්ට ආතල් ඔක්කොටම ආදරෙයි හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි හැමෝටම ❤️
@ireshamadhushani1439
2 года назад
ඔයාලාට ගොඩක් පින් 🙏🙏🙏 අපි නොදන්න දේවල් කියල දෙනවට.මේ වීඩීයෝ එකෙන් ඉගෙන ගන්න දේවල් තිබ්බා.එ වගෙම ගොඩාක් සතුටුයිත් එක්ක.ඔයාලා එක්ක මාත් ගියා වගෙ දැනුනා.හැමදාමත් සතුටින් ඉන්න ඕනී. අපිවත් සතුටු කරනවට ගොඩාක් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏
@Hirushiii
2 года назад
අනේ නියමයි අයියේ ඔයාලා.ඉස්සරහටත් මේ වගේ Vlog කරන්න .පට්ට ආ😍අපිත් Trip එකක් ගියා වගේ😍 දෙව්නක අයියා නම් ආඩම්බරයි වගේ🥲දිනි අක්කා නම් soi appa
@nishadinawodya6902
2 года назад
අනේ මරු අනේ වරා මාමා නම් මරු.දිනි අක්කට නම් මං මාර ආසයි ඔක්කොම මරු.
@sarahsirlank2339
2 года назад
ලස්සනයි ගොඩාරියක්. ඔයා ල පස්.දෙනා හොදේ.විහිළු. අයියේ. ඔයා නම් ෂෝක් අනේ. ඔයාලගේ පිහිටෙන් අපි ත්.ලස්සන තැන් බලනවා. බුදුසරනයී ආදරේ යි හැමදාමත් උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා උම්මා
@nilaandkavi4165
2 года назад
සන්ග අයියා දැන්නම් හරිම සතුටින් ඉන්නෙ ..දිනී අක්කී ඔයාලට ඇස්වහක්නම් වදින්න එපා.ඔයාලට බුදුසරණයි ..ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා.ආදරේ කියන්නෙ මොකක්ද කියලා ඔය දෙන්නගෙන් ඉගන ගත්තා ..වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ.ඔයාලට ජය වේවා ආදරෙයි හැමදාම
@sammanigeekiyanagevlogs5329
2 года назад
සංගීත් ව්ලොග්ස්.. කෙහස්නා දෝණිගෙ ආසම චැනල් එක
@dulakshidilhara8628
2 года назад
අපිට යන්න බැරි තැන්වල අයියලා ගිහිං අපිට vlogs දෙන නිසා මාරම සතුටෙන් ඉන්නෙ.මොන ප්‍රශ්නෙ තිබ්බත් අමතක වෙනවා අනේ.🙂❤️
@Dil-tv8ju
2 года назад
Devnakage gf harima lassanani ❤️😘
@nilaandkavi4165
2 года назад
වරා අයියානම් පට්ට ආදරෙයි ඔයාලා ඔක්කොටම..
@navodachanchala6105
2 года назад
මං ඉගෙන ගන්නෙත් ත්‍රීකුණාමල මණ්ඩපයේ... මේ ළගදිත් කැම්පස් එකේ යාළුවො එක්ක කෝනේෂ්වරම් ආවා. ඔයාල එන දවසෙම සෙට් වෙන්න තිබුන නම් වටිනව. Any way පරිස්සමට .තෙරුවන් සරණයි !!!❤️
@TVlogs12347
2 года назад
අද නං හිනා යනවා අයියගේ කතා ටික අහලා වඳුරා ඉන්න තැන කියපු ඒවා
@chathurakaushalya688
2 года назад
දැන්නම් පිස්සුවක් වෙලා තියෙන්නේ සංගීත් vlogs බලන එක ❤️
@rasikakumari9511
2 года назад
Lassanai wara ayyage wessa darunu surathal gathiyak thyenawa neda..Deunaka sathutin inna Dini sangeeth adarei hemaotama suba gaman..
@lataagreg9562
2 года назад
Harima.lassanai.oyala.denna.wagema.yaluwo.tikath.budu.saranai.parissamen.gihin.anna
@hirumathangadheera
2 года назад
wadipurama mn blnne sangeeth vlogs... Dinithi akka ekk videos dann gattu dws wala idl hama video ekkm blenw hamadama... Nindaynneth na video ekk baladdi... ❤️❤️ love you both...wara aiya superr... Jokes nm eya.. 😃hamadama hamoma sathutin inna...
@රජිතාධාරණී
2 года назад
ඔයාල දාන හැම වීඩියෝ එකක් ම බලනව.ඒව හරිම ලස්සනයි .❤❤❤❤❤❤❤❤👍
@dinithisasanga8725
2 года назад
දැන්නම් සන්ගීත් අයියගේ වීඩියෝ බලන එක පිස්සුවක් වෙලා 😍
@ishanmadushanka9438
2 года назад
Aththamai aiye .adarei oyala dennata.akkitai aiyatai suba pathanawa oyalage anagatheta.❤️
@danuhashi1255
2 года назад
අනේ දැන්නම් සංගීත් වොල්ග්ස් පිස්සුවක් ❤ හැමදාම විඩියො එකක් දානකන් බලාන් ඉන්නෝ 😉
@Rantvරන්ටීවි
2 года назад
Sangeeth dini vlogs ❤️ ඒක මරු 🍾👍
@amychannel689
2 года назад
Dini is an inteligent n generous..actress! She is 👸 "Queen" in this vedio. stay..blessed 🙌all of u 4ever!
@krishanimanjula4974
2 года назад
ගොඩක් ලස්සනයි.තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම.❤
@shashini6731
2 года назад
ලස්සනයි අයියෙ විඩියො හැමදාම බලනො ආදරෙන් සතුටින් ඉන්න
@Music-cd8ym
2 года назад
වරා අයියා ඔයා නම් සුපිරී ❤️ ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️
@ماماتيمه
2 года назад
Harima lassanai puthala oyalata goodak pin budusaranai parisaman🙏🙏👍❤️❤️❤️❤️❤️💕💕💕💕💕🇸🇦
@piuminisansala3066
2 года назад
Jeewithaya widina minissu. Dakinnath aasai. ❤
@kumudu1183
2 года назад
Harima lassani wara ayya සුපිරි 💕💕💕
@dilaniniroshika4264
2 года назад
ආදරෙයි ඔයාලට godaaaak parissamin yanna අපිත් ආසයි mewa balanna api දැකපු nethi දේවල් godak oyala apita pennuwata godak pin ආදරෙයි budu saranai
@RMadhu-lt4bs
2 года назад
දිනි අක්ක ආවම සංගීත් ව්ලොග්ස් තව ලස්සන වෙලා අනේ❤️❤️❤️❤️
@ExploreWithAsiri
2 года назад
ගොඩාක් ස්තුතියි සංගීත් අයියේ අපිවත් මේ ලස්සන ගමනට එකතු කරගත්තට 🙏❤️ අපේ රටේ ගොඩක් ලස්සන මීට කලින් නොදැකපු තැන් දැක ගන්න පුලුවන් වුණා... තව දෙයක් අපේ සුරං මාමත් පරාදයි වරා මාමගෙ joks වලට 😅... ආදරෙයි හැමෝටම... ජය වේවා... ❤️❤️❤️
@madhushikachandramali3240
2 года назад
මාත් ගිහින් තියනවා කෝණේෂ්වරම් කෝවිලට.උඩටම ගිහාම මාරම ලස්සනක් තියෙන්නේ
@Hirumini_Maheshika
2 года назад
1 st comment... 🥰🥰🥰.. sangeeth vlogs kiyanne adare sathuta pirunu thenak. hemadama hadawathinma subapathanawa adren hemotama inna lebenna kiyala
@patrickfamily1049
2 года назад
අෙප් තාත්තාෙග ගම මඩකලපුව යුද්ෙද කාෙල කල්ලඩි පාලම , මඩකලපු ගියා හරිම ලස්සනයි thanks
@sayuriweerasinghe7479
2 года назад
ඔයාලත් එක්කම අපිත් ට්‍රිප් එකක් ගියා වගේ. හරිම ජොලි. මං ළඟදි ඉඳන් තමයි ඔයාලගේ වීඩියෝස් බලන්න පටන්ගත්තේ. පරණ ඒවත් බලන ගමන් අලුත් ඒවත් බලනවා. සුපැතුම් ඔයාලට හැමදාම සතුටින් ඔය යාළුකම් තියාගන්න ලැබේවා...!! ආදරෙයි ඔයාලා හැමෝටම ❤️
@bhagyadulanjale822
2 года назад
හැමෝටම උදවු කරගෙන යන මෙි ගමන සාර්ථක වෙිවා
@vishumadhubashini530
2 года назад
Den nm sangeeth vlogs එක්ක ඉන්නවා කියන්නෙ අපිත් එයාල එක්ක ට්‍රිප් ගියා වගේ තමා❤දිනිති අක්කි සංගීත් අයියා,වරා අයියා,හශි අක්කි දෙව්නක අයියා මරු ඔයාලා....අනේ❤
@gihanprabod6156
2 года назад
අක්කා පට්ට ග්‍රේට් ප්‍රසන්ට කෙනෙක්!
@hiranyadesilva2724
2 года назад
Ko ada "welcome to sangeeth vlogs" Dini akkita kiyanna thibune ❤️❤️
@harshanidissanayake6089
2 года назад
හැමෝම ගොඩක් හොද අය.හැමදාම ඔය විදියට සතුටින් පරිස්සමෙන් ඉන්න.❤
@UoVTIM
2 года назад
absolutely superb vlog collection sangeeth ayya and friends!!!!.. the combination of sangeeth & Dini so beautiful.. keep it up and please do more vlogs...all the best
@ckchannel4236
2 года назад
කට්ටියම ලස්සනයි පරිස්සමට ඉන්න බුදු සරනයි🙏🙏
@renukasandamali5287
2 года назад
Hari lassanai...hamadama balanawa.wara aiya nam maru...labor room aran yannada ahuwa ara wadura..hinawe ba...niyamai ane.apita nm heanayak ohama awidina eka...oyala harima lucky .ane eka dawasaka ennako oyala kuragala pansath balanna...බළන්ගොඩ.mehe godak famous eka
@roshanmexmex2396
2 года назад
දිනි නංගි හරි ලස්සනයි මන් එයාට හරි කැමතියි. 🥰මන් දීපශිකා 🌹ඩුබායි
@sududoi4835
2 года назад
හොද සදකඩ පහන තියන්නේ පොලොන්නරැවෙි වටදාගෙයේ උතුරැ දොරටුව අසල එනත විතරයි ගව රැපය තියන්නේ ඉතින් ඉස්තා වලින් ගව රැපය නෑහැ ....ලස්සයි වැදගත් දෙවල් කිය දෙනවාට 😊💜❤
@shanimadhu4027
2 года назад
අනේ වරා අයියා නම් ශෝයී අනේ🤗😊.සංගීත් අයියේ ඔයාගේ හැම video ekakatama වරා aiyawath join කරගන්න හරිම ආදරනීයයී හැමෝම ..ආදරෙයි ගොඩාක් ..god bless all 🙏💕💕💕💕💕💕
@chamarimangala9048
2 года назад
වාරා අයියා පටිට ට්‍රිප් යන්න
@bhagyadulanjale822
2 года назад
මොනව වුනත් සෙටි එක කන්ට නමි දන්නව හැමෝටම ගොඩක් ආදරෙයි love you
@chandanapriyadarshana95
2 года назад
මම ඔක්කොම vlogs බලනවා.දිනි අක්කා දැන් ගොඩක් හොඳයි.බුදු සරනයි ඔයලාට.🌺🌺🌺🌺🌺
Далее
40:23
මෙහෙමත් ප්‍රශ්න අහනවද?Bitter & Spicy With Sangeeth & Dini-Sangeeth Dini Vlogs #Q&A #couplegoals
Просмотров 249 тыс.
14:26
අපි වෙන ගෙදරකට ගියා | ගෙදරින් ගිය දවස් දෙක | Life in Japan 🇯🇵
Просмотров 56 тыс.
1:10:30
Арестович: Судьба Украины зависит от результатов выборов. @holovanov
Просмотров 470 тыс.
15:56
БРАВЛ ТОЛК ПЕРЕВОД! АНГЕЛЫ ПРОТИВ ДЕМОНОВ! НОВЫЕ БОКСЫ и СТАРДРОПЫ! 2 НОВЫХ БРАВЛЕРА и многое другое
Просмотров 608 тыс.
00:29
Невероятный НОКАУТ В ИСПОЛНЕНИИ ПИРАТА #мма
Просмотров 917 тыс.
01:01
一把传统手工线锯的制作,简单易学,极致性价比 #woodworking
Просмотров 1,5 млн
54:20
මෙයාලා සෙට් උනොත් මෙහෙම්මමයි 😅😆😂-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe
Просмотров 449 тыс.
1:11:20
හැමෝම ආදරේ පවනි පෙරේරා | ජපානේ ඉදන් vlogger කෙනෙක් උනේ කොහොමද? | පිටරටක ජීවිතේ | Chatterpod | Ep 25
Просмотров 433 тыс.
5:56
ඉක්මනින් හදාගන්න පුළුවන් රසම රස පැණි බුන්දි 😋
Просмотров 4,6 тыс.
41:41
එයා එක්ක මූදු ගිය හැටි-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe
Просмотров 386 тыс.
3:45
අපේ පළවෙනි මෝඩ වැඩේ 🙄😂 #viralvideo #foryou #funny #funnymoments
Просмотров 20
40:29
සංගීත් දිනී අම්මිට දුන්න උපන්දින තැග්ග|Birthday Treat-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe
Просмотров 1 млн
17:45
සෙල්ලම් ලෙල්ලම් 🤾♀️ | Dev & Hash on Youtube | Hashini Wedanda | Devnaka Porage
Просмотров 70 тыс.
26:24
එයා කැබිලිත්තෙ ගියා. ජීවිතේ ට එක වතාවක් හරි යන්න | kebiliththa wandana | nimanthi porage
Просмотров 661 тыс.
57:57
සාදය මාරයි කාලා හමාරයි 🤦🏻♀️🤪🤷🏻♀️🍖🍻Sangeeth Dini Vlogs| BBQ day|Sangeeth & Dini
Просмотров 355 тыс.
23:20
එයා ගිය දුකට සෙට් වෙන්න ගිහින් උන දේ-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage
Просмотров 935 тыс.
1:10:30
Арестович: Судьба Украины зависит от результатов выборов. @holovanov
Просмотров 470 тыс.