Тёмный

ඔබගේ වැඩ විනය (DISCIPLINE) රකින යතුරු තුන - CREATE DISCIPLINE - BY Mentor Coach Bhathiya Arthanayake 

Motivation.lk
Подписаться 264 тыс.
Просмотров 25 тыс.
50% 1

මුදල් ඉතුරු කරන්න ඕනේ - ඒත් එක දිගට කරන්න බෑ. පාඩම් වැඩ කරන්න ඕනේ - එක දිගට කරන්න බෑ. ව්‍යාපාරය කරන්න ඕනේ - ඒත් එකම ජවයකින් පවත්වා ගෙන යන්න බෑ. මේ වගේ කතා අපිට නිතර අහන්න ලැබෙනවා. මේකට හේතුව DISCIPLINE එක ඔබ සතුව නැති එක ද? නෑ. මෙතන තියෙන ප්‍රශ්නය ඔබ DISCIPLINE එක ගොඩනගන්න භාවිත කරන වැරදි ප්‍රවේශය.
අපි මේ විඩියෝවේ කතා කරන්නේ නිවැරදි ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා ඔබ විසින් ගත යුතු ක්‍රියාමාර්ග 03 ක් ගැන. බලන්න කොහොමද මේ පියවර ඔස්සේ ඔබ නිවැරදි DISCIPLINE එකක් ගොඩනගන්නේ කොහොමද කියලා. මේක නිශ්චිත වශයෙන් ම ඔබට උදව්වක් බවට පත්වේවි. ඔබ විඩියෝව බැලුවට පස්සේ ඔබට පුළුවන් පහත දැක්වෙන ලින්ක් එකෙන් විශේෂ Document එකක් download කරගන්න. ඒක ප්‍රින්ට් කරලා අතට අරගන්න. විඩියෝව බලලා ගත්ත දැනුම ඔස්සේ ඔයාගේ Discipline එක ප්ලෑන් කරන්න.
drive.google.com/file/d/1vHYl...
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස්දහසකට ආසන්න යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
මේ තියෙන්නේ ලබන ජූනි මාසයේ සිසුන් උදෙසා ම කොළඹදී සහ මහනුවරදී පැවැත්වෙන THE ALPHA CAMP එක්දින සිසු වැඩමුළුව ගැන විස්තරයක්.
යොවුන් දරුවන් ඔවුන්ගේ ස්වයං මෙහෙයවීමෙන් වැඩ කරන්නේ නැති බව දැන් වැඩිහිටි පරපුරේ ගොඩක් දෙනෙකුගේ චෝදනාවක්.
ඒ නිසා ම, වැඩිහිටියන්ගේ මෙහෙයවීම නිසා නොවෙයි, තමන් තුල ම හටගන්නා උනන්දුව නිසා ඉලක්ක වෙනුවෙන් වැඩකරන යොවුන් පරපුරක් නිර්මාණය කිරීම උදෙසා Phoenixspire හා Motivation.lk එක් ව අපි විශේෂ වැඩමුළුවක් සැලසුම් කලා. මෙම එක්දින වැඩමුළුවේ දී යොවුන් දරුවන්ව මාතෘකා රැසක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කෙරෙනවා. හැබැයි මේ සඳහා අපි සහභාගී කර ගන්නේ වයස අවුරුදු 12 සිට 21දක්වා වයස් කාණ්ඩයේ දරුවන් පමණයි.
🔷 ජයග්‍රහණ උදෙසා තමන්ගේ වගවීම.
🔷 තමන් තුල සිටින නායකයා හදුනාගැනීම.
🔷 ජයග්‍රහණ සදහා ආකල්ප සමුත්තේජනය
🔷 ඉලක්ක සහ සැලසුම් සැකසීමේ ක්‍රමෝපාය.
🔷 ආත්ම විශ්වාසය ගොඩනැංවීමේ විධික්‍රම.
🔷 විභාග සඳහා පමණක් නොව ජීවන කුසලතා උදෙසා ඉගෙනීම.
ඇතුළු බොහෝ දේ මෙම සැසියේ දී න්‍යායික ව මෙන් ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ දැනුවත් කිරීමට නියමිතයි.
සැසිය මෙහෙයවන්නේ සම්මානලාභී අභිප්‍රේරක, ලේඛක, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු භාතිය අර්ථනායක විසින්. තවත් පළපුරුදු පුහුණුකරුවන් කිහිප දෙනෙකු මෙම සැසියේ දී ඔහුට සහය වනවා.
ස්ථාන දෙකකදී මෙම වැඩමුළු පැවැත්වෙනවා.
2024 ජූනි මස පළමුවැනිදා මහනුවර ගැටඹේ OAK RAY හෝටලයේ දී උදාසන 09 සිට පස්වරු 4 දක්වා.
2024 ජූනි මස 08 වැනිදා මාළඹේ REGENT COUNTRY CLUB හෝටලයේදී උදාසන 09 සිට පස්වරු 4 දක්වා.
🔶 ආයෝජනය - රුපියල් 12500/=
(වැඩමුළුවට අදාල Toolkit එක, T Shirt එක, දහවල් ප්‍රධාන ආහාරය - [Lunch buffet] උදාසන සහ සවස් කාලයේ තේ පැන් සංග්‍රහය ඇතුළු සියලු ගාස්තු ඇතුලත්ව ඉහත ගාස්තුව සකසා ඇත.)
සහභාගීත්වය සපුරාලීම සඳහා,
01.පලමුව මෙහි දැක්වෙන ලින්ක් එක ක්ලික් කර ඊට අදාල GOOGLE FORM එක පුරවන්න.
forms.gle/xjv2S9MkRXoSEawe8
දෙවනුව අදාල ගාස්තුව මතු දැක්වෙන බැංකු ගිණුම වෙත සිදු කර Slip පතෙහි Photo එකක්, වැඩමුළුවට සහභාගී වන්නාගේ නම, වයස, සහ වැඩමුළු ස්ථානය සඳහන් කර සම්බන්ධ කරගත හැකි Whatsapp අංකයක් සමගින් 071 432 18 35 යන දුරකතන අංකය වෙත Whatsapp කරන්න.
මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් -
▶️ ගිණුමේ නම - PHEONIXSPIRE (PVT) LTD.
Sampath Bank - Borella. Ac.num - 021810005251
වැඩිදුර තොරතුරු සඳහා 📲 071 432 18 35 අංකයෙන් මා අමතන්න. Whatsapp පණිවුඩයක් යොමු කරන්න.
- THARUSHI LIYANAGE
Coordinator to Coach Bhathiya Arthanayake
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya

Опубликовано:

 

4 май 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 212   
@Rukmald
@Rukmald Месяц назад
වයිරල් වෙන්න ඕනේ වීඩියෝ මේවා. 💯 💥
@ruwanidevika6254
@ruwanidevika6254 Месяц назад
Aththatama...👍
@troubleman4633
@troubleman4633 Месяц назад
Ow
@kasunpradeep1707
@kasunpradeep1707 Месяц назад
ආදරෙයි සර් මොකක්ද මම මේ කරන්නේ කියලා හිත හිත ඉද්දි ඕනම උපදෙස් ටික සර්....❤️❤️❤️❤️
@sandeepwijenanda9923
@sandeepwijenanda9923 Месяц назад
9.00 min වලින් පස්සෙ දෙවල් ටික වටිනවා 😊❤
@shanikafernando1693
@shanikafernando1693 Месяц назад
මේක තමයි මගෙ ප්‍රශ්ණෙත්.. Consistency නැහැ.. ඔබ තුමාට ගොඩක් ස්තූතියි. මම හිතනවා මේ වීඩියෝ එක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙයි කියලා. ❤
@veega-xff8203
@veega-xff8203 Месяц назад
Godak watina video ekak❤
@mlssbio
@mlssbio Месяц назад
ගොඩක් ස්තූතිය
@arunachamara4403
@arunachamara4403 Месяц назад
Thanks you.its very valuable
@shaleekau4877
@shaleekau4877 Месяц назад
Valuable video ❤
@user-jk7gy3em8t
@user-jk7gy3em8t Месяц назад
❤❤❤ජය වෙවා🎉🎉🎉🎉
@jeewankumara4691
@jeewankumara4691 Месяц назад
Thank you sir. Good lesson
@lanarolmanohari5126
@lanarolmanohari5126 Месяц назад
ස්තූතියි සර් 🙏🙏🙏🙏
@pubglovers2382
@pubglovers2382 Месяц назад
බොහොම ස්තූතී සර්.❤💸
@user-nn5qs5md4z
@user-nn5qs5md4z Месяц назад
Best explain ❤️
@tharindushantha1526
@tharindushantha1526 Месяц назад
ස්තුතියි
@erukafernando7038
@erukafernando7038 Месяц назад
very important idea thank you sir ♥🙏
@nimeshikaweerananda9881
@nimeshikaweerananda9881 Месяц назад
Your the ever best teacher
@Shakaboom33
@Shakaboom33 Месяц назад
ජයවේවා ....!
@sarangakatubulla4400
@sarangakatubulla4400 Месяц назад
බොහෝම ස්තුති සර්❤❤
@thanujamihipali2316
@thanujamihipali2316 Месяц назад
Thank u sir for sharing priceless words
@anjaleenarmada1838
@anjaleenarmada1838 Месяц назад
Thank you very much. More valuable guidance.❤
@praneethlakmal0904
@praneethlakmal0904 2 дня назад
Good video... thank you ❤❤❤
@malithdissanayake7422
@malithdissanayake7422 Месяц назад
Thanks for the valuable insights
@MrRishad40
@MrRishad40 Месяц назад
Thank you so much for your Golden words,
@Dreamfashion78
@Dreamfashion78 Месяц назад
Highly reccomended this channel.
@KisalGokula
@KisalGokula Месяц назад
ඇත්තටම. වටිනා video akak❤
@shyamaliperera5632
@shyamaliperera5632 Месяц назад
ගොඩාක් ස්තුතිය් පුතා 🙏
@Threads_of_Wisdom.
@Threads_of_Wisdom. Месяц назад
Thawa deep mee gena katha karana new video ekk one.Thanks for this 💕
@user-yb7hl5ru3r
@user-yb7hl5ru3r 10 дней назад
Its very important advice ❤
@user-yh6rf5wi5o
@user-yh6rf5wi5o Месяц назад
ගොඩාක් ස්තූතියි සර්.. 🙏
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 Месяц назад
බොහොම වටනා දෙයක් .❤
@ruvinisamarathunge5926
@ruvinisamarathunge5926 Месяц назад
Thank you very much 👍
@HezraDissanayake-hj2xw
@HezraDissanayake-hj2xw Месяц назад
Thank you sir!🎉 itz very valuable ❤
@kasunshihansa3585
@kasunshihansa3585 Месяц назад
වටිනා අදහස් ටිකක් සර් ❤
@wasanthakumundini4086
@wasanthakumundini4086 Месяц назад
Thank you❤hithata.harema ශක්තියක් anawa..
@nimashimalshika81
@nimashimalshika81 Месяц назад
ගොඩක් ස්තූතියි සර් . ගොඩක් වටින වීඩියෝ එකක් ✨️
@UpulWeerakoonmtfe
@UpulWeerakoonmtfe Месяц назад
You are best man
@sandhyauduwela1156
@sandhyauduwela1156 Месяц назад
❤❤❤❤ගොඩක් වටිනා වීඩියෝ එකක් .
@thushanperera888
@thushanperera888 Месяц назад
Thank you Sir..such valuable and practical insights..
@VihangaManujeewa
@VihangaManujeewa Месяц назад
This must be trending.thank you sir ❤🙏
@asithakumara4575
@asithakumara4575 Месяц назад
Good 👍 job sir 🎉😊
@lankaranaweera7538
@lankaranaweera7538 Месяц назад
Thanks sir very good
@shiranthasenanayake9125
@shiranthasenanayake9125 Месяц назад
Excellent lessons from you.
@anuradelgahapitiya7017
@anuradelgahapitiya7017 Месяц назад
venry nice presentation
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 Месяц назад
Very useful❤❤❤
@thilinibhagya7602
@thilinibhagya7602 Месяц назад
Thank you so much sir . This is valuable video for improving ourselves.♥️
@buddhiattanayake6488
@buddhiattanayake6488 Месяц назад
Thanks. Keep on posting videos frequently. Wish you all the best May the faith you believe be with you.
@asithakumara4575
@asithakumara4575 Месяц назад
Excellent speech 🎉
@susithsanjeewa2944
@susithsanjeewa2944 Месяц назад
සඳුදා උදේම්ම ❤❤❤❤❤❤
@manikedisanayaka389
@manikedisanayaka389 Месяц назад
බුදු සරණයි සර් සුබ දවසක් වේවා
@hiruninimansala2656
@hiruninimansala2656 Месяц назад
⁣හැමදාම වගේ ජීවිතේට ගොඩක් වටිනා වචන ටිකක් 💞 💞
@ThushariRathnayake-xf5gj
@ThushariRathnayake-xf5gj 9 дней назад
ස්තුතියි සර්! Motivation එකක් තිබුණට යමක් සාර්තක වෙන්නේ නැත්තේ ඇයි කියලා පැහැදිලි උනා.
@user-tq7ve3so9g
@user-tq7ve3so9g Месяц назад
Thank you sir.❤❤
@AsangaSamaranayake
@AsangaSamaranayake Месяц назад
ඉතා වැදගත් වීඩියෝවක්.. බොහොම ස්තුතියි භාතිය සර්....
@ishabashini408
@ishabashini408 Месяц назад
Thank you soo much sir 🙏🙏🙏
@nilupullife
@nilupullife Месяц назад
සර්ගේ වීඩියෝ හැමදාම ජීවිතයට පාඩමක් කියාදෙනවා❤️👍
@tharindupiumal5489
@tharindupiumal5489 Месяц назад
Godak sthuthi Sir 🙏
@ayeshashamalee9217
@ayeshashamalee9217 Месяц назад
බොහොම වටිනා වීඩියෝවක්.. ස්තුතියි භාතිය 🙏
@sisiradeshapriya2348
@sisiradeshapriya2348 Месяц назад
හැමදාම සර් අපිව ගොඩදානව... ❤
@akilasachintha3900
@akilasachintha3900 Месяц назад
Bohoma watina upades tikk sir❤😊
@NETHMADEVINDI789
@NETHMADEVINDI789 Месяц назад
Thank u coach ♥️
@akilamadusanka8924
@akilamadusanka8924 Месяц назад
Ithamath wadagath desanayak....
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Месяц назад
Thanks you very much, wishing you good Health and Long life 🙏🙏
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 Месяц назад
මිල කල නොහැකි උපදෙස් ටිකක් ❤
@DamithRangegama-im4eb
@DamithRangegama-im4eb Месяц назад
ගොඩක් වටින වීඩියෝ එකක්.. යහපතක්ම වේවා සර්
@gayanirathnasinghe2750
@gayanirathnasinghe2750 Месяц назад
Every monday ... my motivation pill..❤
@deshabimani8248
@deshabimani8248 Месяц назад
වටිනා තෑග්ගක් .. තමයි මේ වීඩියෝ එක .ත්.... ස්තූතියි ඔබට..
@BetterThings-jt3co
@BetterThings-jt3co Месяц назад
පාඩම් කරන්න ඕනි දැන් ඉදන්❤
@chanukaprasad4077
@chanukaprasad4077 Месяц назад
සර් ඇත්ත ජිවිතේට වැදගත් සර් අදරේයි❤
@Akila9819
@Akila9819 Месяц назад
Thank you coach❤️
@menakasandaruwan6730
@menakasandaruwan6730 Месяц назад
බොහොම ස්තූතියි ඔබ තුමාට මේ දිරි ගන්නමින් කරන සේවාවට.....
@senehasa1795
@senehasa1795 Месяц назад
You are very good person in my country.Hat off sir.we want you in this parliament..you have energy over up my country.
@umaliweerasuriya489
@umaliweerasuriya489 Месяц назад
Thank you sir 🙏😃
@ashikakavishan6792
@ashikakavishan6792 Месяц назад
Thank you so much ❤
@dilrukshilperera6877
@dilrukshilperera6877 Месяц назад
ඉතා ම වටිනා video එක්ක මම හොයපුම එක්ක ස්තුතියි 🙏 🙏 🙏 🙏
@bandara0718859
@bandara0718859 Месяц назад
SUPER.
@yasaslakshan5097
@yasaslakshan5097 Месяц назад
Mata thibba prashnayakkta uthara hammbawna thankyou sir❤
@PrasannaKumara-my8jf
@PrasannaKumara-my8jf Месяц назад
බොහොම වැදගත් උපදෙස් දෙන්නෙ ඔබ නිතරම ජයවේවා ඔබට🙏
@chathurikaumesha101
@chathurikaumesha101 Месяц назад
මේ වෙලාවේ මට ඕනම වෙලා තිබුන වීඩියෝ එක .ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏🙏❤️
@ChannaPerera-fn7zm
@ChannaPerera-fn7zm Месяц назад
මම ගොඩක් වටිනා දෙයක් ගත්තා මේකෙන් thank you sir ❤️🙏
@user-hi7sc9jh3o
@user-hi7sc9jh3o Месяц назад
ගොඩාක් වට්නවා සර් මේ උපදෙස් වලට...සර් බලාපොරොත්තුවෙන සියලු දේ සාර්ථක වේවා ....ස්තුති 🙏🙏🙏🙏🙏🙏
@smarteducationtamil
@smarteducationtamil Месяц назад
best thank you ❤❤❤❤
@prabathattanayake8750
@prabathattanayake8750 Месяц назад
Exellent👍
@kawshalyaperera1658
@kawshalyaperera1658 Месяц назад
Superb 👍
@janiththilakasiri8796
@janiththilakasiri8796 Месяц назад
Thankyou ...
@sarathkrishantha3535
@sarathkrishantha3535 Месяц назад
බොහොම ස්තුතියි සර් හොද වටිනා අදහස් ටිකක් හොද දැනුමක් ලබා ගත්තා Thanks for you Sir
@npsweet2455
@npsweet2455 Месяц назад
excellent,,,,,,,,,,,,,,,
@INSIGHTIN.V.S
@INSIGHTIN.V.S Месяц назад
Great and valuable message at morning thank you motivational. lk
@user-zj1hw5tj2f
@user-zj1hw5tj2f Месяц назад
ඔබ ප්‍රකාශ කරන හැම වචනයකම මහා ලොකු වටිනාකමක් තියෙනවා.ස්තුතියි ඔබට
@clodiasnano500
@clodiasnano500 Месяц назад
Thank you so much sir ❤
@user-xv2kr2ep3s
@user-xv2kr2ep3s Месяц назад
Good morning sir thank you so much for your advice and support 🙏🏻 😊
@manjuladubai3351
@manjuladubai3351 Месяц назад
ඉතා ව්ට්නා වීඩියෝවක් ගොඩක් කරුනු දැනුවත් වුනා, බොහොම ස්තුති සර්
@kumudunimalkanthi8272
@kumudunimalkanthi8272 Месяц назад
Kiyana vidiya man asai...mara gammakin kiyanna ahan inna asai❤
@user-il7kg9xo3t
@user-il7kg9xo3t Месяц назад
ස්තුතියි සර් ඔබතුමාට අපිට අවශ්‍ය ශක්තිය ලබාදුන්නාට. තෙරුවන් සරණයි
@pradeepperera8148
@pradeepperera8148 Месяц назад
Watching a lot of motivational content but energy will not continue thank you sir for showing off what happen to me. Will try as instructed Sir. Great content as always. Wish you all the very best for your future creations..🎉💯👍🏼
@chaminirajashilpa5576
@chaminirajashilpa5576 Месяц назад
Thank you sir as i am a child.this is very important to me.❤
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju Месяц назад
හැමදාමත් ඔබතුමාගේ දේශන මම බලනවා. ඒ තුළින්ම ශක්තිමත් වෙනවා. ස්තුතියි ඔබතුමාට
@user-yw4xe4kg4v
@user-yw4xe4kg4v Месяц назад
Thanks sir
@YeshikaRanasinghe
@YeshikaRanasinghe Месяц назад
thank you so much sir,,,,
@akilashanuka185
@akilashanuka185 Месяц назад
ගොඩක් වටින, ප්‍රායෝගික මගපෙන්වීමක් ඔබතුමන් ලබා දුන්නේ.. බොහෝමත්ම ස්තූතියි.❤🔥
@nadeekasamaranayaka4717
@nadeekasamaranayaka4717 Месяц назад
Thanks sir ..❤.සර්ගේ හැම වීඩියෝ එකකින්ම ගොඩක් ප්‍රතිඵල ගත්ත කෙනෙක් මම.තව කෙනෙක්ට දියුණු වෙන්න මේ කරන මෙහෙයට ගොඩාක් පිං සර්
Далее