Тёмный

ඔබ තුළ වූ ලෝකය දකින්නට... | අජ්ඣත්තසුත්තං | Dr. Gayani Ranasinghe 

Dhamsak
Подписаться 16 тыс.
Просмотров 13 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 72   
@sumithradeer6277
@sumithradeer6277 6 месяцев назад
අරිය උත්තමාවිය ඔබතුමියගේ දේශනා ප්‍රාතිහාර්ය අපූර්වයි.ඔබතුමිය ට වහ වහා සියලුම මගඵල පූර්ණ වේවායි අදිටිඨාන කරමි. සුවපත් වේවා.
@SudammachariniPelenwatthe
@SudammachariniPelenwatthe 6 месяцев назад
සාධු සාධු සාධු
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 6 месяцев назад
සාදු 🌺 සාදු 🌺 සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@chathuraniperera6497
@chathuraniperera6497 6 месяцев назад
​🙏
@sirilee139
@sirilee139 6 месяцев назад
ගෞරවණීය අරිය උත්තමාවිය ට ඉතාම ඉක්මනින්ම ඉතුරැව ඇති මග පල පුර්ණය වේවා . මෙම සද්ධර්ම දේශනාව අපිට Live ඇසීමට සැලැස් වු වජිර මහත්මයා ඇතුලු සියලුම දෙනාට ම බොහොම ස්තුතිය. මෙම සතිය තුල පවත්වන වෑඩ සටහන් මාලාව තුලදීම මග පල පුර්ණය වේවා . සුවපත් වේවා .
@mihirangarukshan4692
@mihirangarukshan4692 6 месяцев назад
ඹබතූමියට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි.සාදු සාදු සාදු !!!
@ruvinimanawadu909
@ruvinimanawadu909 6 месяцев назад
අරියඋත්තමවියනි ඔබට තව තවත් දෙශනා කිරීමට අවශ්‍ය ශක්තිය දෛර්යය ලැබේවායි අධිශ්ඨාන කරමි 🙏🙏🙏🙏
@vinethasriyalatha2714
@vinethasriyalatha2714 6 месяцев назад
අරිය උත්තමාවිය,දේශණා පුාතිහාර්යය ,කෙසේ නම් පවසන්නද,පැය දෙකක කාලය ගෙවඅනා දැනනේද නැත, එකදු විනාඩියක් අවධාවය වෙනතක නොයා ධර්මය ශුවණය කෙ ලෙමි, ඔබ තුමිය උතුම් අරිහත්ඵලයෙන්ම ගමන නිමා කරන්නට ලැබේවා!
@ksw2700
@ksw2700 6 месяцев назад
මේ ධර්මානුසාසනාව සියලු දෙනාටම, තම තමන් තුලින්ම හේතුඵල දහම දැන දැක ගැනීමට හේතු වාසනා වේවා.
@shanthivithanage2038
@shanthivithanage2038 6 месяцев назад
අරිය උත්තමාවියනි ඔබතුමියට කායික නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අදිස්ටාන කරමි !!!!
@Kumudu-h3r
@Kumudu-h3r 6 месяцев назад
ඔබ තුමියට දිර්ඝායුස ලැබෙවා.පුදුම පැහැදිලි විග්‍රහයක්.🙏🙏🙏
@iduvaranethsara2821
@iduvaranethsara2821 4 месяца назад
සුවපත් වෙවා අරිය උත්තමාවිය..
@krishanthipattividana2500
@krishanthipattividana2500 6 месяцев назад
ඔබතුමියටත් මේ සිරි සද්ධර්මය අප රට තුළ දිගින් දිගටම ඇසීමට සලස්වන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!නිදුක් නිරෝගී සුවම අදිට්ඨාන කරමි.සියලු ලෝක සියලු සත්ත්වයින්ට මේ සිරි සද්ධර්මය දැන දැක ගත හැකි වේවා.සියලු සත්වයෝ සුවපත් වේවා.!🙏
@sureshkumara4989
@sureshkumara4989 5 месяцев назад
අරිය උත්තමාවියනි,සුවපත් වේවා!!!
@kumaridissanayake4095
@kumaridissanayake4095 6 месяцев назад
සුවපත් වේවා උත්තමාවියනි .....
@deepawijesuriya7488
@deepawijesuriya7488 6 месяцев назад
තමන් තුලින් ධර්මය දැක ගැනීමට මෙම දේශනාව අපුර්ව රැකුලක් විය.අරිය උත්තමාවිය නිදුක් නීරෝගි වේවා සුවපත්වේවා.
@nilmini-tx1vg
@nilmini-tx1vg 6 месяцев назад
අරිය උත්තමාව්යට නිදුක් නීරොගි සුවපත්බාවය අදිටන් කරන්නෙමු .මම මේ දහමට යොමු වුනෙ ඔබතුම්යගෙ දහම් දේශනාවකින් .රිය ගමන අරිය කරගන්නට මට දැක්වු කරුනාවට ඔබතුම්යට මේ ජාතියෙම නිවනම අත්වෙත්වා ........🙏🙏🙏
@ManjuladarshaniManjula
@ManjuladarshaniManjula 4 месяца назад
අරිය උත්තමාවියනි ඔබ තුමියකරන්නාඌ දෙශනාවන්ගෙ උපකාරයෙන් සියලු ලොක සියලු සත්වයො නිවන් සුවයෙන් සුවපත් වෙවා.
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 6 месяцев назад
අරිය උත්තමාවිය ඔබ තුමියට කායික නිදුක් නීරෝගී සුවයම අධිට්ඨානය කරමි ඔබ අප සැමට මේ නිර්මල පිරිසිදු සිරි සද්ධර්මය ඉතාමත් සරලව දේශනා කිරීමට ඔබ තුමියට ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏🙏🙏🙏
@ThennakoonAbesinghe
@ThennakoonAbesinghe 6 месяцев назад
සියළු ලෝක සියළු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදූ සාදූ .....
@PriyaniKarunarathna-y8k
@PriyaniKarunarathna-y8k 6 месяцев назад
අරිය උත්තමාවියට දීර්ඝායුෂ අධිට්ථාන කරමි 🙏🙏🙏
@sheltonelvitigala8368
@sheltonelvitigala8368 5 месяцев назад
අපගේ වන්දනීය සවාමීන් වහන්සේලා ඔබ තුමිය මෙන් ධර්මය කියා දෙන්නේ නමි ..............
@karunawasala
@karunawasala 6 месяцев назад
අරිය උත්තමාවිය සුකී සුවපත් බාවයට පත් වේවා !!!! අරිහත් පලයට පත්වේව!!! අජ්ජත්ත බහිද්ධ සියලුලෝක සියලුසත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුවපත් වේවා !!! . 🙏🙏🙏
@pjsamarasekara8580
@pjsamarasekara8580 6 месяцев назад
අරිය උත්තමාවිය,ඔබ තුමියගේ පැහැදිලි කිරීම් ඉතාමත් නිවැරදි බව මම මා තුලින්ම දැක ගතිමි. ඔබ තුමියට ගරහන අපහාස කරන අය අපහාස කරනනේ සිරි සද්ධම්මයට මයි.ඒ අනුව ඒ අය දෙයාකාරයකින් අරියෝපවාද කරගන්නා බවයි මා දකින්නේ .ඔබතුමිය සුවපත් වේවා .
@renufernando9185
@renufernando9185 6 месяцев назад
නිවන් දකින්න පිං පිරු මිනිසුන්ගේ පිනට පහල වුනා වූ උතුම් වූ අරිය දියනියක්..
@sujathakalugala3444
@sujathakalugala3444 6 месяцев назад
ඔබ තුමිය නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා
@udulavithanage4314
@udulavithanage4314 6 месяцев назад
අජ්ජත්තයතුල සැකසෙන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය දැකීමට ම සියලු දෙනාට හේතු වාසනා වේවා !
@punyaamarage7373
@punyaamarage7373 6 месяцев назад
🙏🙏🙏Ariyautthamawiyata කායික මානසික නිදුක් නිරෝගී සුව ලැබේවා .🙏🙏🙏
@LovelyBirdBath-jc6ot
@LovelyBirdBath-jc6ot 6 месяцев назад
ඔබ තුම් යට ලොක සත්වයාටනිවරදි ත්‍රිපිටක දර්මය දෙසනාකරන පින කුසලයක් වි නිවනම සක්සාත් වෙවා සුවපත් වෙවා !!!
@geethakithulgoda667
@geethakithulgoda667 6 месяцев назад
Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa !!!
@pubudupriyankara8946
@pubudupriyankara8946 6 месяцев назад
Suwapath wewa...
@kanthirajapaksha8255
@kanthirajapaksha8255 6 месяцев назад
Sadu sadu sadu suwa path weve
@DptDissanayaka-tm2lx
@DptDissanayaka-tm2lx 6 месяцев назад
සුවපත් වෙත්වා
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 6 месяцев назад
❤❤❤🙏🙏🙏 මම ද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .🌹🌹🌹
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 6 месяцев назад
Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi. Sadu Sadu Sadu!!! Oba thumiya niduk nirogi suwayen suwapath wewa!!! Deergausha wewa!!!
@damayanthiranasinghe5205
@damayanthiranasinghe5205 6 месяцев назад
ගව්රවනීය අරිය උත්තමාවිය ට මේ භවයේදීම උත්තරීතර අරහත් ඵල පූර්ණ වේවා යි අදිශ්ඨාන කරමි .🙏🙏🙏
@manjusathya5745
@manjusathya5745 6 месяцев назад
Ariya uththamaviya Suwapathweva!
@WimalaweeraDolewaththa
@WimalaweeraDolewaththa 6 месяцев назад
සුව පත්වෙවා
@banduladias6954
@banduladias6954 6 месяцев назад
මේ දේසනව ගැබුරින් දකින්නට පුළුවන් වෙන්නේ උතුම් මිනිසෙකු ට පමණයි ,,පයාගල නන්ද වැනි හිස් මිනිහෙකුට මේවා ඇසීමෙන් පලක් නැත ,,,උත්තමාවිය ට දීර්ගායු ස ලබත්වා ,,
@SumanaVithanage-bq8tz
@SumanaVithanage-bq8tz 6 месяцев назад
අරිය උත්තමාවිය නිදුක් නීරෝගී භාවය ලැබේවා
@sarathariyawansa5196
@sarathariyawansa5196 6 месяцев назад
Suwapath wewa
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 6 месяцев назад
ariya utamawiyata digau wewa!. sadu sadu sadu!!!.🙏🙏🙏
@DaisyWanigasekara
@DaisyWanigasekara 6 месяцев назад
සුවපත්. වේවා🙏🙏🙏
@suwinithagunwardana197
@suwinithagunwardana197 6 месяцев назад
Sadu sadu sadu suwapath wewa
@dineshjayalath3615
@dineshjayalath3615 6 месяцев назад
අජ්ජත්ත සුත්තය, විශේෂයෙන් 1:12 සිට දහම තමන් තුලින්ම අද්දුටුව ප්‍රත්‍යක්ෂ සත්‍යක්‌ සේ එක තැන එක මිටට දකින්නට අවැසි සියලු දේම නොඅඩුව තියනවා කියා සිතෙනවා. මේ තමා ශ්‍රවණය වෙනලෙස දහමට පණපෙවීම.
@SLK-wt3wo
@SLK-wt3wo 6 месяцев назад
🙏🙏🙏
@SLK-wt3wo
@SLK-wt3wo 6 месяцев назад
🌹🌹🌹
@hemamaliranawake8663
@hemamaliranawake8663 6 месяцев назад
AriyaUthamaviyani Niduk Nairogi deergayu weva, mevani deshan wal lowa pura pathirana, Me DAHAMA mata therune me dahama nisa🙏🙏
@DinanJanidu
@DinanJanidu 6 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏
@juneperera4878
@juneperera4878 6 месяцев назад
🙏🙏🙏🙌
@kusumvidyarathne2322
@kusumvidyarathne2322 6 месяцев назад
❤❤❤❤❤❤
@c.p.61
@c.p.61 6 месяцев назад
🌼🌼🌼💐🙏🙏🙏
@dattanayake6453
@dattanayake6453 6 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geomatrix2683
@geomatrix2683 6 месяцев назад
Ari uththawavi ya dadi unusume peedawa windimin bawana wadasatahane siti mata oba thumiyage deshana sawan dun mohothe sita siyalu dahayan nivee giya .eda rathreya pura mage ninda mata ahimi una .sithata danunu preethiya mulu sathiya purama pawathuna.oba thumiyata bohomathma pinapata dakwana meth karunawataobathumiyata me bawayema arahath palaya labewai adittana karami
@nilmini-tx1vg
@nilmini-tx1vg 6 месяцев назад
🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidyarathne2322
@kusumvidyarathne2322 6 месяцев назад
🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
@ChandraRajakaruna-pw3qq
@ChandraRajakaruna-pw3qq 6 месяцев назад
🌤️🌤️🌤️🌻🌻🌻
@kusumasenadheera6440
@kusumasenadheera6440 6 месяцев назад
🙏🙏🙏
@Lilly76485
@Lilly76485 6 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
@SLK-wt3wo
@SLK-wt3wo 6 месяцев назад
❤❤❤
@pushpananayakkara1081
@pushpananayakkara1081 6 месяцев назад
🙏🙏🙏
@sithuminasithu2202
@sithuminasithu2202 6 месяцев назад
🙏🙏🙏
@TV-wz8cb
@TV-wz8cb 5 месяцев назад
🙏🙏🙏🙏
@priyanthabulathsinghala9643
@priyanthabulathsinghala9643 3 месяца назад
🙏🙏🙏
@adheepauchitha
@adheepauchitha 6 месяцев назад
🙏🏻🙏🏻
@SupernikaKonarakamudiyan-pi8gv
@SupernikaKonarakamudiyan-pi8gv 6 месяцев назад
🙏🙏🙏
@nandasiriweerasinghe2893
@nandasiriweerasinghe2893 6 месяцев назад
🙏🙏🙏
@gunarathnamenike8551
@gunarathnamenike8551 6 месяцев назад
🙏🙏🙏🙏🙏🙏
Далее