Тёмный

භාවනාව යනු ඔබ තුළ වූ පටිච්ච සං උත්පාද දහම දැකීමයි | ආචාර්ය ගයනි රණසිංහ 

Dhamsak
Подписаться 16 тыс.
Просмотров 2,8 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 20   
@thilaka1255
@thilaka1255 2 дня назад
උත්තමාවිය ඒ ප්‍රශ්ණෙට ඇත්තටම හිනාවුනා ට ඒක හරි වටින ප්‍රශ්නය හරි වටිනවා ඔය බොහෝ අයගෙ මුල්බැසගත් ඒ වගේම ගති තියනව ඔබ තුමිය එක විග්‍රහ කරලදුන්නු ආකාරය හරි වටිනවා ඔබතුමියට උතුම් අරිහත්පලයම අධිෂ්ඨාන කරමි.
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 дня назад
අරිහතුමියනේ ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමිමම විදේශයක ඉන්නේ දැන් තමයි මේ වැඩසටහන් බලන්න මම හුරු වෙලා තියෙන්නේසසර නිබ්බානේම සුවපත් වේවා
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 2 дня назад
ගැඹුරු ගාම්භීර දහම අපිට පහසුවෙන් සරල ලෙස ප්‍රායෝගිකව අනුගමනය කර නිවන අද්දැක අත්විඳ ගැනීමට හැකි ලෙස දේශනා කරන අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏
@deepaperera4595
@deepaperera4595 19 часов назад
කෙනෙකුට දහම් මගට පැමිණෙන්නට.... දහම් මගේ තව තවත් ඉදිරියට යන්නට.. ඇවැසි විදියට ගැඹුරු දහම් කරුණු කාරණා ප්‍රායෝගික විදියට..සරල ලෙස සාකච්ඡා කර විශ්වයට මුදා හරින ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏 සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏🙏🙏
@kalanikrishanthi-tc3qy
@kalanikrishanthi-tc3qy День назад
නිබ්බාන සුවයෙන් සුවපත් වේවා. 🙏🙏🙏
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 2 дня назад
Ariya uththamaviyani oba thumiyage dhaham sakachchawa ithamathma pahadiliyi. Oba thumiya kayika suwayen suwapath wewa!!! Deergayu wewa!!!
@PriyanthiPriyanthi-x8f
@PriyanthiPriyanthi-x8f 2 дня назад
සුවපත් වෙවා.
@AnjuKapurubandara-fc4pc
@AnjuKapurubandara-fc4pc 2 дня назад
සුවපත් වෙවා
@GangaKumari-xg3bd
@GangaKumari-xg3bd 2 дня назад
Oba thumiyata kaika manasika niduk nirogi suwayama adittana karami siyalu loka siyalu sathwayosuwapath wethwa
@kanthirajapaksha8255
@kanthirajapaksha8255 2 дня назад
Sadu sadu sadu ariya uthamaviya suwa path weve
@HemaniJayasinghe-wg1eu
@HemaniJayasinghe-wg1eu 2 дня назад
Suwapath wewa!!!
@dilaniherath1387
@dilaniherath1387 2 дня назад
🙏🙏🙏💐
@chandranigomis9957
@chandranigomis9957 2 дня назад
🙏🙏🙏
@raarranasinghe7133
@raarranasinghe7133 2 дня назад
🎉
@SriyaniBatuwita
@SriyaniBatuwita День назад
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@romlesedirisooriya98
@romlesedirisooriya98 13 часов назад
ගයනිගෙ සං වික්ටර්ගෙ ස දෙකම ගැමිමෙන් යනවා.😃
@sgunethilake780
@sgunethilake780 31 минуту назад
මං මුලා එකියක ගෙන් පාර අහන්න එපා බං
@SudarshaniPerera-o4j
@SudarshaniPerera-o4j День назад
🙏🙏🙏🙏
@vinolideepika1375
@vinolideepika1375 2 дня назад
🙏🙏🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 День назад
🙏🙏🙏
Далее