Тёмный

කකුසඳ බුදුන් සමයේ රූපානන්ද තෙරණිය පූජා කළ ලෙන සොයා යෑම. 

Urumayen Bidak
Подписаться 2,3 тыс.
Просмотров 10 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 99   
@DisnaNalini-d1i
@DisnaNalini-d1i 2 месяца назад
ජයරත්න මහතා පුරා විද්‍යා කොමසාරිස් තනතුර ලැබේ වා
@MalindaG
@MalindaG 2 месяца назад
කෙබඳු ආණ්ඩුවක හෝ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වශයෙන් ජයරත්න පතිරාරච්චි මහතා පත්වී, හෙළබිමේ සැබෑ ඉතිහාසය අපහට පෙන්වා දෙනු ලැබේවායි ඉත සිතින්ම ප්‍රාර්ථනා කරමි 🙏❤️☸️
@sulochanamadu798
@sulochanamadu798 2 месяца назад
🙏🙏🙏
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 2 месяца назад
සියළුම හෙළ බුදුවරුන් බිහිකළේ හෙළ පියවරුන්, සහ හෙළ මව් වරුන් මය, පරම සත්‍ය එය වේ!!
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 2 месяца назад
ඇයි අපේ මිනිස්සු ඇත්ත තේරුම් ගන්නේ නැත්තේ ඒකත් පවක් නේද
@mal5109
@mal5109 2 месяца назад
මේ තරම් සාධක තිබේනම් ඇයි ඉන්දියාවට ආවඩන්නේ
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 2 месяца назад
අප ගොතම සමන බුදුන් ඉපදි බුදුවි පිරිනිවී ගිය සිරි දේශය සදා නමදිමි ස්තුතියි ඔබට❤
@A.M.ThennakoonAbesinge
@A.M.ThennakoonAbesinge 2 месяца назад
අප උපන් මේ හෙළබිම සියළු බුදුවරු බුදුවන ලෝකෙන් උතුම් මධ්‍ය මංඩලයයි.....
@KaushalyaPiris
@KaushalyaPiris 2 месяца назад
ජයරත්න පතිරආරච්චි මහත්මයා තමයි මේ සෙල්ලිපිය හොයාගත්තෙ. එතුමාට දීර්ගායූ වේවා !!!
@SamikalsharaBlog
@SamikalsharaBlog Месяц назад
Budusaranay ayye ❤❤❤❤❤❤
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 месяца назад
නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් wahnseta මේ මහත්මයට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏
@KaushalyaPiris
@KaushalyaPiris 2 месяца назад
ඔබතුමට ස්තුති පතිරආරච්චි මහත්මයගෙ නාමය වත් මතක් කලාට❤❤
@shanteshante5495
@shanteshante5495 Месяц назад
Sadu sadu sadu
@MA-fi9oq
@MA-fi9oq День назад
Boho isthuthi 🙏❤️💪👍
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 2 месяца назад
හාමුදුරුවන්ට ඔබට තෙරුවන් සරණයි
@somathilaka9726
@somathilaka9726 2 месяца назад
මුං බුදුන් වහන්සේ හෙලයේ උපන් බව පිලිගනියි කියල මඩ පාරක් හැහුව බුදුදහම විනාශ කිරීමට කටයුතු කරන බව ඒත් ඒ ප්‍රයත්නය අසාර්ථකයි
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 2 месяца назад
හෙල ඉතිහාසය නිවැරදි කිරීමට ගන්නා උත්සාහයට ස්තුතියි.
@lalithwadumulla9144
@lalithwadumulla9144 2 месяца назад
ජයරත්න පතිරාරච්චි මගපෙන්වීම යටතේ තවදුරටත් මෙවැනි වීඩියෝ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
@Kolabasanni
@Kolabasanni 2 месяца назад
සියලු බුදු වරු ජන්මය ලබන දිපයයි සක්විති රජවරු රජ වෙන දෙශයයි අප උපන් මේ දිවයිනයි🙏
@ChandraChandra-tj5vk
@ChandraChandra-tj5vk 2 месяца назад
මමත් දැක බලා ගන්න ගියා මහරැ බෝධිය තියනවා ලරෑප නන්දා..තෙරණිය විසින් රෝපණය කරන ලදී. කියල සෙල් ලිපි වල සදහන් වෙනවා කීයල. දැනගත්තා මේවා. අපි රැක ගත යුතුයි.
@SamanthaKMS
@SamanthaKMS Месяц назад
දැනටත් inne sakvithi රජවරු තමයි 😅😅
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 2 месяца назад
බුදු පියාණන් වහන්සේ හෙළයෙක්.ඉන්දියානුවෙක් නෙවෙයි ඇයි අපේ මිනිස්සු ඒවා තේරුම් ගන්නේ නැත්තේ
@senawirathna6147
@senawirathna6147 Месяц назад
මෝඩකම නෙවෙයි..ගොන්කම..ද... පරගැතිකමද...නොතේරෙයි...😮
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 2 месяца назад
බුදුවරු උපන් හෙළ දීපය
@Lavender12_13
@Lavender12_13 2 месяца назад
🙏🙏🙏
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 месяца назад
යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ❤✊
@champika1232
@champika1232 2 месяца назад
❤❤🎉🎉
@kamaniperera6718
@kamaniperera6718 2 месяца назад
මේ යන විදිහට ඔය වගේ තැන් පෙන්වන එකත් භයානකයි. ඒ තරමට පෞරාණික ස්ථාන විනාශ කරනවා. හරි නායකත්වයක් පැමිණි දිනක මේ දේවල් ආරක්ෂා වෙයි. එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න. ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 месяца назад
ඔන්න දැක්කද??!!සත්‍ය සඟවන අය කොපමණ ඉන්නවද??!!අපේ ඇතැම් ස්වාමින් වහන්සේලාත් සත්‍ය සඟවනවා ලොකු හාමුඳුරුවන්ට බයේ මේ බුදුවරු පහළවන එකම රට සිරිලංකාවමයි ආයේ කතා දෙකක් නැහැ දැන් තිබෙන්නේ බෞද්ධයෝ ඔක්කොම එකතුවී මේවට විසඳුම් ලබාගතයුතුයි බෞද්ධ එකමුතුව ඉක්මනින් අවශ්‍යයි නැතිනම් අපිට කෙළේ කෙළවෙනවා 👍✌✋💪💪💪💪💪💪💪🌹❤️🌹🙏🙏🙏🙏බෞද්ධයෝඕඕඕඕඕඕඕඕ ඉක්මන් කරපියවු හොර තක්කඩි බමුනෝ හොර කහකඩයෝ සල්ලි කෑදරයෝ මේ දේවල් නැතිකරනවෝඕඕඕඕඕඕඕඕ මේවා රැක ගනියෝඕඕඕඕඕඕඕඕඕ ඉක්මන් කරපියෝඕඕඕඕඕඕඕඕඕඕඕ අඩේඒඒඒඒඒඒඒඒ වරෙවූ එකමුතුවෙයවු අඩේඒඒඒඒඒඒඒඒඒඒඒ ඇස් කන් පියාන ඉන්ට එපා අඩේඒඒඒඒඒඒඒඒඒ වරෙවූ වරෙවූඌඌඌඌඌ 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪✋✌👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💎💎💎💎💎💎💎💎💎💎❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💎💎💎💎💎💎💎💎💎💎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AsankaaThinli
@AsankaaThinli 2 месяца назад
@SamanthaKMS
@SamanthaKMS 2 месяца назад
බෞද්ධයන් කියන්නේ thopi wage modayo newai ලංකාවේ budu unu budukenek නොමැත. Thopi pisso .
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 месяца назад
@@SamanthaKMS උඹ හොයලා බැලුවද මෝඬයා උඹේ පවුලේ කවුරුහරි ඉන්නවාද??!!ඉන්ඳියාවේ ගඩොල්වන්ඳනාවේ ගෙනිහින් රටේ ජාතික ධනය ඉන්ඳියාවට දීලා එන කපටි සුත්තර කාරයෙක් 😂😂😂එහෙම වෙන්නැති නැතිනම් උඹට සිතීමේ ශක්තිය නැති ළිං ගෙම්බෙක් පට්ටමොඬයා පරන පූජාවලිය වන්නිරාජාවලිය කියවා ගණින් දැන් ඔය උඹලගේ කපටි බමුනෝ අලුතින් හොරට අච්චු ගහන හොර පූජාවලිය පොත නොවෙයි හරිද??!!නැතිනම් කියපං ඒ පොත එවන්න උඹේ වට්ස් ඇප්නම්බර් එකත් එක්ක හොයපල්ලා එකතැන පල්නොවී උඹවගේ තමයි මාත් මුලින් උන්නේ නමුත් මං ළිංකටින් එලියට ඇවිත් ලෝකය දුටුවා බලමු උඹලා තව කොච්චර කාලයක් රඟයිද කියලා??!!😂😂😂😂😂😂😂👍✌✋💪💪💪💪💪💪💪🙏🙏🙏
@asikanilmini8619
@asikanilmini8619 2 месяца назад
මට pdf එවන්න පුළුවන් ද ඔය පොත් දෙකෙ.දැන් තියෙන ඒවා බලන්න එපා පුළුවන් පරන පොත් හොයාගෙන බලන්න කිව්වා .ඒවා යෙ ඇත්ත තොරතුරු තියෙනවා කිව්වා
@senawirathna6147
@senawirathna6147 Месяц назад
​@@SamanthaKMSඅප්ප ඉන්දියන්ද.ජාතකෙ වැරද්දක්....
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 2 месяца назад
අතීත බුදු වරුන් මේ හෙළ බිමේ උපන් බව පිලිගන්නව නම් ,ගෝතම සිදත බුදුන් උපන් නේ මේ හෙළ දීපයේ බව පිලිනොගන්නේ ඇයි ද කියා පුදුමාකාර කනගාටු වක් හා සැකයක් උපදී. පුරාවිද්‍යා බලාදාරීන් විසින් මේවා හිතා මතාම විකුර්ති කර සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු නොවේනා තැනට කූට උපක්‍රම යොදන බැවින් ඔවුන්ගේ හත් මුතු පරම්පරාවන් වලටම ශාපවේවා ශාපවේවා !!!!!!
@amkbathapaththu3653
@amkbathapaththu3653 2 месяца назад
සියලු බුදුවරුන් උපදින පුන්‍යවන්ත භූමිය
@priyangakumari3338
@priyangakumari3338 2 месяца назад
සුවපත් වේවා !!!
@malkanthidesilva1490
@malkanthidesilva1490 2 месяца назад
සියලු බුදුවරු උපදින්නෙ මෙහෙලයෙයි
@MadhuraJayamangala-t5r
@MadhuraJayamangala-t5r 2 месяца назад
siyalu budu warun buduwu pin bima ape me hela bimai......theruwan saranai devi pihitai obathumata.....mahaththayoo agni shakthi weda mahatha video ekk karala thiyanawa dakune guruthwaya adu thanakgana...maha sammatha manu raju gana sadahan wenwa....pathira arachchi mahathma sambanda karagena a gana niwaradi pahadili kireemak karanna...plzzzz....
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 2 месяца назад
🌹🌹🌹 ජය වේවා දිර්ඝායු 🙏🙏🙏
@lushoo13599
@lushoo13599 2 месяца назад
🙏🙏🧡🧡
@madushankaweerasinghe280
@madushankaweerasinghe280 2 месяца назад
Jaya weva.
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 2 месяца назад
Godak pin adai me then dekke
@ruwanpiyathilake
@ruwanpiyathilake 2 месяца назад
❤🙏
@binulamethdinu9760
@binulamethdinu9760 2 месяца назад
🎉🎉🎉🎉🎉🎉
@SepalikaJayalath-ny4zq
@SepalikaJayalath-ny4zq 2 месяца назад
Sadu sadu sadu 🎉🎉🎉
@shyamaliepa3154
@shyamaliepa3154 2 месяца назад
ලස්සනම තැනක් කොහේද ගම රට මේය පිහිට ස්තානය
@urumayenbidak7076
@urumayenbidak7076 2 месяца назад
මෙම පන්සල පිහිටා තිබෙන්නෙ වරකාපොල දනොවිට හන්දියෙන් හැරිලා මඩ බාවිට ගමෙ (කොලබ නුවර පාරෙ )
@urumayenbidak7076
@urumayenbidak7076 2 месяца назад
දන්නොවිටා
@senawirathna6147
@senawirathna6147 2 месяца назад
​@@urumayenbidak7076ආරක්සාවක් නොමැතිනම් හෙලිකර නොදෙනවනම් හොඳයි..ඉස්තානය තිබෙන ඉසව්ව..😮
@chamaraambawatte852
@chamaraambawatte852 2 месяца назад
🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏
@shriyalathws4792
@shriyalathws4792 2 месяца назад
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@lakshmidapana1569
@lakshmidapana1569 2 месяца назад
Safu..Sadu..Sadu..🍁🍁🍁
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 2 месяца назад
If the cave was offered to Kakusanda Buddha, the Buddha should have been born and lived in this country. All Buddhas’ land is our heladeepa. This would be revealed to the whole world by a future dharmic leader of this country after 2028/2031. Only punyawantha people would survive to see such revelations.
@SamanthaKMS
@SamanthaKMS Месяц назад
At the time srilanka will become a muslim country. Almighty Allah bless u then.
@DisnaNalini-d1i
@DisnaNalini-d1i 2 месяца назад
මෙ පන්සල කොහෙද තියෙන්නෙ කවදා හරි යන්න දන්න කෙනෙක් පාර දමන්න
@SarathWejenayaka
@SarathWejenayaka 2 месяца назад
Ithihasaya soya apata penwima Gena obalata teruwan saranai
@Layanal-y5d
@Layanal-y5d 2 месяца назад
පැදුරත්.දාල.බිමට.බැහැල.වාඩිවෙලා. සාකච්ඡා.කරන්න. තරමට.නිහතමානී.වෙන්න. වැඩසටහන්.බලන අපටත්.ලජ්ජයි. හාමුදුරුවන්ට.ගරු කරන්න.
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 месяца назад
සාමාන්‍යයෙන් ඔය පොඩි පුටුව දෙනවා කවුරැ හරි ලැගුම් ගෙට ගියහම?එහෙම අද ඉන්න අයට බිම වාඩිවෙන්න පුලුවන් කමක් නැ?සමහරක් අයට වගේ කකුල් නවන්න බැ?
@priyangakumari3338
@priyangakumari3338 2 месяца назад
තමන්ගෙ හිත තමයි. ගිහි ඇදුමෙන් හිටියත් එතුමත් කල්‍යාණ මිත්‍රයෙක්ද කියලා භාහිරෙන් දකින අයට අවබෝධයක් ගන්න බැ චේතනාහම්භික්කවෙකම්මන්වදාමි.චක්කුංචපටිච්චරෑපේචඋප්පජ්ජතිචක්කුවඤ්ඤානං සුවපත් වේවා !!! ගැටීමට නොව අවබෝධ ය පිනිසම අනුකම්පාවෙන් ලිව්වෙමි.
@SamanthaKMS
@SamanthaKMS 2 месяца назад
බෞද්ධ wesadhareen misa බෞද්ධයන් නොවේ .
@nimalsomarathna3306
@nimalsomarathna3306 2 месяца назад
Manasika behet ganiyauuu
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 2 месяца назад
Issella thamun gatthot hodayi 😅😅
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 2 месяца назад
මේ පිං බිම මංකොල්ල කාපු ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසීන් මේ රටට නැවත වැද්ද ගන්න එපා උංගෙන් ජාතක අවජාතකයන් කලු සුද්දන් නැවත මේ පිං බිම මංකොල්ල කාලා උතුරු නැගෙනහිර පමනක් පුරාණ වෙහෙර විහාර 64 ඩොසර් කලා 2015බූරු පුතා සග එවකට හිටිය පුරාවිද්‍යා කොමසාරිස් කියන අලුගොඉසුවා
@ceylonaliens7451
@ceylonaliens7451 25 дней назад
mun balen gihin hamuduruwarungen thorathuru ganne p#4yo
@lakshithaperera7782
@lakshithaperera7782 2 месяца назад
මේ චිත්‍ර නුවරයුගයේ නේ
@nimeshadithya8536
@nimeshadithya8536 2 месяца назад
මචං සියළු දේවදත්ත වරුන් ලංකාවේ ද
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 2 месяца назад
Buduwarun okkoma lankawe nam , Dewadatta lath okkoma lankawene ban😅😅 Ubath E ekkenek da danne ne😅😅😅. Nathi thank ne😅😅😅😅
@senawirathna6147
@senawirathna6147 Месяц назад
අහෝ දෙව්දත් අහපු ප්‍රස්නය..😅😂😢😮
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 Месяц назад
බොලය්, ගෙදර 🐂
@susimafernando4584
@susimafernando4584 2 месяца назад
මගේ රට ගැන මට ඇති වන කනගාටු ව.??????
@sahamohomad2256
@sahamohomad2256 2 месяца назад
මුලු ලංකාවේම ලොරිය හිහින් තියෙනව
@senawirathna6147
@senawirathna6147 Месяц назад
හිස් ලොරියක් නෙවෙයි මොලපටවපු ලොරියක්...
@Wikramawikrama
@Wikramawikrama 2 месяца назад
බුදුවරු..පහලවෙන්නෙ...ලන්කාවෙ.නෙවෙය්..
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 Месяц назад
🐂කියපන් කොහේදැකියලා,. මහ, බාෂාන් තුමා, ඉන්දියාවේ, කියන්නේ එහෙ බුදුවරු ඉපදුනේ නැති බවයි.... 👹
@mglaruna284
@mglaruna284 2 месяца назад
මිත්‍යාව වපුරන පිසෙක් 😅
@urumayenbidak7076
@urumayenbidak7076 2 месяца назад
රට වෙනුවෙන් කැපවෙන ම්නිස්සු ඔක්කොම පිස්සො ඔබ් හරි
@senawirathna6147
@senawirathna6147 Месяц назад
අඩ පිස්සන්ට අකුරු කොටන්න අමාරු යි අඩකුරු..😢😂
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 месяца назад
ඇය් සිකි බුදුන් වහන්සේ සිකි කකු සඳ කෝණගම කස්සාප ගෝතම මය්ත්‍රී බුදුන් තවම බුදු උනේ නැ නේ මහත්මයෝ
@urumayenbidak7076
@urumayenbidak7076 2 месяца назад
මම කියලා නැනෙ මෙත්‍රි බුදුන් බුදු උනා කියලා
@senawirathna6147
@senawirathna6147 2 месяца назад
දවල් නින්දගියාද. ...😮😂
@NalindaManimeandra
@NalindaManimeandra 2 месяца назад
Gotama budu n tami budun wahanse .
@hashilasudaraka9115
@hashilasudaraka9115 2 месяца назад
පන්න දක
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 Месяц назад
User පිස්සියක් 👹
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s 2 месяца назад
මේ පල් හොරු. මුන් මීපනවලානෙ මිත්‍යාදෘෂ්ටික කල්ලියේ පල් හොරු
@senawirathna6147
@senawirathna6147 Месяц назад
මිත්‍යාදුස්ටිකයෙක් කතාකරයි....උබලගෙ කාලෙ ඉවරයි හොරනඩ ඉවරයි..
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s Месяц назад
@@senawirathna6147 මීපනවලානෙ මිත්‍යාදෘෂ්ටික පල් හොරු
@sumudubhashini2806
@sumudubhashini2806 2 месяца назад
🙏🙏🙏🙏🙏
@enokaperera1232
@enokaperera1232 2 месяца назад
🙏🙏🙏🌼🌼
@sulochanamadu798
@sulochanamadu798 2 месяца назад
🙏🙏🙏🙏
Далее
Только ЕМУ это удалось
01:00
Просмотров 2,9 млн
Nightmare | Update 0.31.0 Trailer | Standoff 2
01:14
Просмотров 660 тыс.
ලෙනගල රජමහා විහාරය
28:43