Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
ව්ද්‍යුතය, සන්නායක හා පරිවාරක සරලව සිංහලෙන් (Electricity, conductors and insulators in Sinhala)
12:54
විද්යුත් ධාරාවට හැඳින්වීමක් සරලව සිංහලෙන් (Introduction to electric current in Sinhala)
13:10
Арестович: Судьба Украины зависит от результатов выборов. @holovanov
1:10:30
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
00:39
ЭКСКУРСИЯ в ЗООПАРК (смешное видео, приколы, юмор, поржать)
00:59
Купил КЛОУНА на DEEP WEB !
35:51
කොහොමද විද්‍යුතය ගලන්නේ: විද්‍යුත් විභවය (What Makes Electricity Flow: Electric Potential)
Science With Ruchira
Подписаться 536 тыс.
Просмотров 11 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
68
@virullohiru5052
3 года назад
අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔 මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏
@darshanaedirisinghe1274
10 месяцев назад
සියයට අනූ නමයක් මම බලන්නේ මේ ෆීල්ඩ් එකේ..දිනපතාම.. විශාල දැනුම් සම්භාරයක් මම එකතු කරගන්නවා..ඔබ තුමන්ලාට පින්.🙏🙏🙏🙏🌹🌹🌹🌹🩷🩷🩷🩷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@minisunwenuwen2838
3 года назад
සර් ලංකාවෙ උසස් අධ්‍යාපනයට(Engineering) සිංහලෙන් වීඩීයොස් කිසිම දෙයක් නෑ RU-vid එකේ.හින්දි ඒවා එන්නෙ.ඒ පාඩම් සිංහලෙන් උගන්නන්න පුලුවන්නම් ගොඩක් වටිනවා සර්. ස්‍තූතියි.බුදුසරණයි සර්.
@ScienceWithRuchira
3 года назад
ස්තුත්යි ඔබේ අදහසට
@darbuka5570
2 года назад
ස්තුතියි ගරු මැතිතුමනි
@deepthagayanwelagedara912
3 года назад
වෙනදට පිස්සු හැදිල වගේ addict වෙලා බලන්නේ ටෙලි නාට්‍ය හරි සින්දු හරි... 🙏🔥👌♥️🇱🇰🤩💐💐👍😎
@lahirudilshan3087
3 года назад
සර් විභව අන්තරය, ධාරාව, ප්‍රතිරෝදය මේවා සම්බඳවෙන් විදිහ ගැන වීඩියෝ එකක් දාන්න
@shashika407
3 года назад
ස්තූතිය ..ආදරෙයී ආදරෙයී අහස වගේ .❤❤❤
@shehanchanuka4477
3 года назад
ගොඩාක් ස්තූතියි සර්.
@ScienceWithRuchira
3 года назад
Godak sthutyi dirimath kireemata
@sameeranuwan667
3 года назад
Keep it up...!
@ScienceWithRuchira
3 года назад
thank you
@SG-vn7rv
3 года назад
ගොඩක් ස්තුතියි sir
@ScienceWithRuchira
3 года назад
ස්තුත්යි ඔබට
@chamithapabodhachandrakeer6508
3 года назад
Me wage watina videos digtm dnna..niyamai
@ScienceWithRuchira
3 года назад
Godak sthuthi, me dirimath kireemata
@vimukthifonseka4702
3 года назад
Perfect sir, keep it up
@vimukthifonseka4702
3 года назад
Sir electronic engineering gena puluwannam video ekak karanna 🙏
@ScienceWithRuchira
3 года назад
Thanks a lot
@ScienceWithRuchira
3 года назад
ඉදිරියේදී කරමු අපි. ට්‍රාන්න්සිස්තරයෙන් පටන් අරන්
@vimukthifonseka4702
3 года назад
Ok sir , thanks.
@darshanaedirisinghe1274
10 месяцев назад
Pl...sir🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🩷👍👍👍👍🙏
@kapilapriyankarajayawardan2537
Год назад
Thank you for this video
@b_moveclab4806
Год назад
Thank you so much. well explained ❤️
@kanishkanawarathne7154
3 года назад
ස්තූතී සර්..😍
@gnccreations277
3 года назад
5:10 මෙතන නම් සර් පොඩ්ඩක් අවුල් වුනා මම හිතන්නේ, සර් ඒක එච්චර හිතුවේ නැති උනාට, අලුතෙන් හරි, අමාරුවෙන් තේරුම් ගන්න යන කාට හරි ඒකෙන් කන්ෆියුස් වෙනවා සර්, ඔතන බැටරිය ගත්ත නිසාද එහෙම කලේ කියල මට හිතා ගන්න බෑ, ඕක ඇත්තටම රසායනික අයන හුවමාරුවේදී සිද්ද වෙන කතාවනේ ඔය, ඒක බැට්රිය තුල අපි රසායනිකව කලින්ම ඇතිකරල තියෙන (හදල) තියෙන විදිහ, ඇත්තටම + ආරෝපන ගලා යාමක් සිද්ද වෙන්නේ නෑනේ, සන්නායකයක් හරහා ගලාගෙන යන්නේ මුක්ත රින ආරෝන විතරයිනේ, අයනික වශයෙන් ධන+ අග්ගයේ ඉලෙක්ටෝන රින ඌන තාවය නිසා, බැටරියේ අග්ගයේ රින සිට වැඩි පීඩිත රින ඉලෙක්ටෝන ගලාගෙන යනවා + අග්ගයට කියල කියුවනම් ඔතන ඔයිට වඩා පැහැදිලි වෙයි කියල මට හිතෙන්නේ, ඒක වෙනම කියුවනම් හරි කියල මම හිතන්නේ, මමත් ඔය හුට පටේ තනියම විසද ගත්තේ හෙන අමාරුවෙන් ඒ කාලේ, (අබේධීර සර් වගේ කෙනෙක් physics වලට අහුඋනයින් තමයි ඒකත් කරගත්තේ)
@ScienceWithRuchira
3 года назад
honda adahasak, mama idiriyata utsaha karannam, kihipa ayurakinma hithala balala kiyanna me wage dewal.
@GeekYakaa
3 года назад
හොදටම තේරෙනව සර්
@chathurikaruwanari1475
2 года назад
Thank you very much sciencetist
@hemanthadalugama5047
3 года назад
මෙම පැහැදිලි කිරීම අළුතින් ඉගෙනගන්නා කෙනෙකු නොමග යවන සුළුයි. මේ සබන්ධයෙන් පුද්ගලිකව අදහස් දැක්වීමට හැකිනම් රටට යහපතක් විය හැක.ඔබට තෙරුවන් සරණයි.
@lghemantha4601
Год назад
හම්මට 😮 ඩලුගම මහාචාර්‍යතුමා ...ඔබතුම එහෙනම්.. ෆැරඩේටත් වඩා දන්නවා අතිනේ..ඔබතුමා , හරිමග යවන සුලු වීඩියෝ එකක් කරන්නකෝ..අපි බලන්නම්..🙂
@moon-xs5jn
3 года назад
සුපිරි 🖤🖤🖤
@LakshaniSewmini-ku3ot
Месяц назад
සර් LASER සම්බන්ධ වීඩියෝවක් ගේන්නකෝ
@manulowa
3 года назад
Thank you
@ScienceWithRuchira
3 года назад
You're welcome
@rohanwijayawickrema7817
3 года назад
Thank you.
@ScienceWithRuchira
3 года назад
You're welcome!
@swaara8436
2 года назад
Thank you sir...😊👍
@umayangasrimadubashana8253
3 года назад
Niyamai,mata theruna haondata
@mindmath6601
3 года назад
Sir vibawa antharyt amthrw aaropana sansthiya sapurlnn oni ndd sir daarawak galanna🤔
@grade1251
3 года назад
👍👍👍
@lahirusadakelum3019
3 года назад
❤❤❤
@ScienceWithRuchira
3 года назад
sthuthi obata
@virajrupasingha664
3 года назад
❤️
@ScienceWithRuchira
3 года назад
godak sthuthi
@kosalakumari7302
5 месяцев назад
Thank u sir..
@shanakamaduhansa7464
2 года назад
Your Chanel is One of my favorite channel Thank for Sharing your Knowledge with us … But ada gaththa Example eke podi awlak thiyenawa neda ? Baloon eka adu eken wedi ekata neda hulan yanne.. ??
@kavindusamarasinghe9615
3 года назад
Thank u sir
@sajithmadusanka8594
2 года назад
Sir mata deyak dana Ganna oni .(free emergency ) kiyala deyak looke thiyeda
@sumithkumara1226
2 года назад
Adino genath kiyala dennako sir
@wushulovers4025
3 года назад
Thank you sir
@eduentertainlk
3 года назад
පරිවාරක ද්‍රව්‍යක සිහින් කෙන්දක් ගෙන එයට එක් පසකින් විශාල ඉලෙක්ට්‍රෝන පීඩනයක් සැපයුව හොත් කෙන්දේ අනික් පසින් ඉලෙක්ට්‍රෝන පිටවිය යුතුයි නේද?එනම් එය සන්නායකයක් ලෙස ක්‍රියා කරයිද?
@gnccreations277
3 года назад
ඒක දිගින් දිගටම වෙන්නේ නෑ නේද? ඔය කියන්න හදන්නේ Brake down voltage ගැන හිතේ තියාගෙන නේද? ඒක විශේෂ අවස්තාවක් නේද? ඕකමනේ වාතය හරහාත් වෙන්නෙ අකුණු ගහනකොටයි, හයිවොල්ට්ටේජ් තියෙන ඕනිම තැනකදි එයාර් ගැප් එක අදාල දුරට අදාල වෝල්ටීය තාවය ලැබුනනම් ස්පාක් කරන්න ගන්නවා, එතකොට වාතය සන්නායකයක්ද කියල අහනවා ඔවු ඒ වෝල්ටීය තාවයට ඔවු කියල කියන්න පුලුවන්, 230V උනත් මිලි මීටරයෙන් 1/8 දුරකදී Air ගැප් එක පනිනවා, 3වෝල්ට් උනත් සිලිකන් ඔක්සයිඩ් පරමානු 6ක වගේ දුරකදී ඒ සිලිකන් ඔක්සයිඩ් පරිවාරකය හරිහා කන්ඩක්ට් කරන්න ගන්නවා. පොඩි කාලේ ආරම්භයට සන්නායක, අර්ධ සන්නායක, පරිවාරක කියල වෙන්කරගත්තට, ඒකම ලයින් ඇදල හරියට හැම,තැනකදීම ආදේශ කරගන්න බෑ.
@gayanwijerahna6600
3 года назад
👌❤👍
@malindawelikumbura7616
3 года назад
💓💓👌
@virajnilantha1043
3 года назад
කෝෂයක අග්‍ර දෙකෙහි ධන සහ රින ලෙස ආරෝපණ වර්ග දෙකක් නැහැ නේද . 🔹 ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය - වෙයි. 🔹 කෝශයක - අග්‍ර යේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන පවතී. 🔹ඊට සාපේක්ෂව + අග්‍රයේ ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රනය අඩුය. 🔹මේ ආකාරයට කෝෂයේ දෙපස පවතින ආරෝපණ වෙනස්කම නිසා නේද ධන සහ රින ලෙස අග්‍ර දෙකක් හඳුන්වන්නේ. .... මේක වැරදි ද ?..
@physics-with-vishwa
3 года назад
කෝෂයේ ඍණ අග්‍රයේ වැඩිපුර ඉලෙක්ට්‍රොන පවතිනවා නම් කෝෂයේ ඍණ අග්‍රය ඍණ ආරෝපිත වනවා. එතකොටම නැහැ කියන දෙය සහ වනවා කියන දෙකම එකක්. පැහැදිලි කිරීම සඳහා ඔය කොහොම කියුවත් වරදක් නැහැ
@gnccreations277
3 года назад
ඒක වැරදී, තියෙනවා, තියෙන්නෙත් සමානව මිසක් වැඩිය නෙවී, ඒක තමයි සර් කියන්නේ, එතන පොඩ් පැහැදිලි කිරීමේ අවුලක් තියෙනවා තමයි, ඒත් වැදී නෑ, සර් කියන එක, ඕක අයනික දුවන යක් කියන්නේ මොකක්ද කියල ඉස්සෙල්ලා ටිකක් වෙනම ඉගෙන ගන්න, ඊට පස්සේ බැටරියක රසායන යොදල ඒක හදල තියෙන විදිහ ටිකක් හොයල බලන්න, ඔයා කියන්න හදන එකත් මට පැහැදිලි, එහෙම තමයි ගොඩක් වෙලාවට පාසල් වල උගන් වන්නේ සාමන්ය පෙළ ගුරීවරුන් අතින් කියවෙන්නේ එහෙම තමයි, ඒත් ඒක වැරදී ඇත්තටම, එතන හොදට හිතල තේරුම් ගන්න, සරලව මෙච්චරයි දන රින කොහොමත් එකට එකතු වෙලා උදාසීන වෙන්නයි බලන්නේ කියල ඔලුවට දාගන්න මුලින්ම, අකුනක් ගහනකොට මොකද වෙන්නේ? කොහොමද රින ආරෝපිත අංශු වලාකුලුවල ඇතිවෙන්නේ, වලාකුලේ ඉදල පොළවට ගහන අකුනු විතරක් නෙවී, විදුලේ එලි කියල කියන වලාකුල් වලාකුල් අතර උනත් ඒ විදිහට ආරෝපන හුවමාරුවක් සිද්ධ වෙනවා, ඇත්තටම පොලවට ගහන අකුනකදී අයන දෙසපටම ගමන් කරනවා අපිට තනි අකීනක් විදිහට පෙනුනට එකවර අකුනු දෙකක් ඇතිවෙනවා කියල කියන්නේ,ඒනිසා තමයි ගිනි වතුර කියල දෙයක් හැදෙන්නේ අකුනකින්, ඒත් බැටරියකින් සන්නායක යක්හරහා එහෙම අයන දෙකම ගලන්න විදිහක් නෑ කියල සන්නායකයේ සැලැස්ම තුලින් තේරුම් යනවා නේද, ඇත්තටම රින අංශු නම් ඉලෙක්ටෝන, සන්නායක තුල, ඒත් මොනාද මේ දන ආරෝපිත අංශු කියන්නේ එහෙනම්, කොහොමද සන්නායකයක මුක්ත ඉලෙක්ටෝන පවතින්නේ, ඇයි හේතුව? එහෙම ඉලෙක් ටෝන වෙනම ගොඩ ගැහිල තියෙනවද? තියෙන්න පුලුවන්ද වෙනමම ඔය කියනවා වගේ, මොකක්ද පරමානුව කියන්නේ? ඔන්න ඔය ටිකට උත්තර හරියටම හොයා ගත්තොත් ඔක හරිම පහසුයි තේරුම් ගන්න.
@gnccreations277
3 года назад
මෙහෙම හිතන්න විද්යුත් වශයෙන් උදා සීන පරමානුවක් තියෙනවා, බැට්රිය තුල, අපි මොනම හරි විදිහකට ඒකෙන් ඉලෙක් ටෝනයක් ගලවලා බැට්රියේ රින පැත්තට ලංකරල තියාගෙන ඉන්නවා එතකොට පරමානුවේ ඉතිරි ටික විද්යුතමය වශයෙන් දන ආරෝපිතයි නේද? දැන් මේක මෙහෙම ඉන්න පුලුවන්ද ? ඉන්නේ නෑ ඒක තමයි ස්වභාවය, එයා නිතරම බලන්නේ විද්යුතමය වශයෙන් උදාසීන වීමට, ඇත්තටම නම් අපිට එහෙම හිතු හිතු මතේ පරමානු වලින් ඉලෙක්සටෝන අපිට ඕනි ඕනි තැන් වලනි ගලව ඕනි ඕනි තැන්වල තියා ගෙන ඉන්න බෑනේ, ඒත් බැට්රිය කියල කියන්නේ එහෙම කලින් හදපු දේකටම තමයි, එයාට එයාගෙ තුලින්ම උදාසීන වෙන්නේ දෙන්නේ නැති විදිහට අපි ඒක කරල තියාගෙන ඉන්නවා, භාහිරින් සන්නායකයක් සම්බන්ද කලවිට ඒක එයා කරගන්න එකයි ඔතන කෝෂයකදි වෙන්නේ, ඒකනේ බැටරියක් බහිනවා කියල දෙයකුත් සිද්ද වෙන්නේ, රීයම් ඇකුයුමිලේටර් ( ලෙඩ් බැටරි වගේ ) ඒවට අපිට පුලුවන් බාහිරින් ප්‍රතිවිරුදධ ගාමක බලයක් දීලා ආයි ආයි ආරෝපනය කරවන්න, ඒකනේ එතනදී රසායනිකව තහඩු වෙනස් වෙන්නේ, එක සහඩුවක් රතුපාට ලෙඩ් ඔක්සයිඩ කොහේද බවට පත් වෙනවා (හැදෙන රසායනිකය මට හරියටම මතක නෑ) ඒක හරියට හොයා ගන්න, කීහොම හරි බාහිර වැඩි බලයක් දීල අපි රසායනිකව රසායනික වශයෙන්, නැතිනම් සරායනය තුල අයනිකව ආරෝපන වෙනසක් බලහත් කාරයෙන් ඇතිකරල තියාගෙන ඉදල ආයි ඕනි වෙලාවට වැඩට ගන්න එක කරන්නේ, නිකන් කාබන් තුත්තනාගම් " Zn" බැටරිවල බැහැපු බැටරි වල දැකල ඇති ඒ සින්ක් තහඩුව දියවෙලා හිලේවෙලා වගේ ගිහින් තියෙනවා, අලුත් එකක ඒක හොදට තියෙනවා,
@nishanthaindrajith9664
3 года назад
සම්මත ධාරාව කියන්නේ මොකද්ද
@physics-with-vishwa
3 года назад
සම්මත ධාරාව කියන්නේ ධන ආරෝපණ ගමන් කිරීමට. සම්මත ධාරාවේ දිශාවට විරුද්ධ දිශාවට තමයි ඉලෙක්ට්‍රොන ගමන් කරන්නේ
@mohankavith2218
2 года назад
Sir level 2ka water tank 2k ekama out line ekakata joint karala thiyeddi tank 2ke water level adu wenne koi widiyatada?
@manojmadushankaA
Год назад
🤍💜️
@sajithmadusanka8594
2 года назад
Sirge whatshap no1 denna barida
@lakshanyasassrilal8047
3 года назад
ගොඩක් ස්තුතියි sir
@chathurarathnayake9550
6 месяцев назад
❤❤❤
@thamaliathukorala5220
9 месяцев назад
❤❤❤
Далее
12:54
ව්ද්‍යුතය, සන්නායක හා පරිවාරක සරලව සිංහලෙන් (Electricity, conductors and insulators in Sinhala)
Просмотров 9 тыс.
13:10
විද්යුත් ධාරාවට හැඳින්වීමක් සරලව සිංහලෙන් (Introduction to electric current in Sinhala)
Просмотров 24 тыс.
1:10:30
Арестович: Судьба Украины зависит от результатов выборов. @holovanov
Просмотров 421 тыс.
00:39
#JasonDeruloTV // Dress 👗 #GotPermissionToPost From @lirika.vesa #MakeMeHappy
Просмотров 3 млн
00:59
ЭКСКУРСИЯ в ЗООПАРК (смешное видео, приколы, юмор, поржать)
Просмотров 2 млн
35:51
Купил КЛОУНА на DEEP WEB !
Просмотров 3,2 млн
33:43
ඉක්මනින්ම ඉංග්‍රීසි කතා කිරීමට ලෝකයේ දැනට තියන හොඳම ක්‍රමය: The Comprehensible Input Method
Просмотров 726 тыс.
14:24
ඇයි දේදුන්නක් දුන්නක හැඩය ගන්නේ? (Why rainbows are curved?)
Просмотров 16 тыс.
14:13
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සරලව විනාඩි 12න් (Quantum Mechanics in Sinhala)
Просмотров 159 тыс.
17:12
[010] Current, Voltage and Ohm's law in Sinhala - ධාරාව, විභව අන්තරය, ප්‍රතිරෝධය හා ඕම්ස් නියමය
Просмотров 17 тыс.
27:49
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
Просмотров 223 тыс.
21:17
නැනෝතාක්ෂනය: නැනෝ පරිමාණය සුවිශේෂී ඇයි? (Why Nanoscale is Unique?)
Просмотров 33 тыс.
30:30
මානසිකව කඩාගෙන වැටිලා නම් ආයෙත් නැගිටින්න මෙහෙම කරන්න : With Free CBT Journal to Download
Просмотров 257 тыс.
14:39
නිවැරදිව Journaling 📚 කරන්නේ කෙසේද? How to do journaling correctly
Просмотров 58 тыс.
19:38
නිකොලා ටෙස්ලාගේ ජීවිත කතාව |Nicola Tesla's life story Sinhala | Seemawa
Просмотров 10 тыс.
41:39
විශ්මිත පරමාණුවේ කතාව! - The Amazing Story Of The Atom
Просмотров 67 тыс.
1:10:30
Арестович: Судьба Украины зависит от результатов выборов. @holovanov
Просмотров 421 тыс.