Тёмный

[010] Current, Voltage and Ohm's law in Sinhala - ධාරාව, විභව අන්තරය, ප්‍රතිරෝධය හා ඕම්ස් නියමය 

Want to be an Engineer (in Sinhala)
Подписаться 20 тыс.
Просмотров 18 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 32   
@rawindulakshan5002
@rawindulakshan5002 2 года назад
විදුලිය ජලයට සමානකරපු ටික නම් සුපිරි අදහසක්.👍🔥
@pps5702
@pps5702 3 года назад
හොදින් පැහැදිලි කරා ඇනිමෙිශන් නිසා තවත් හොදින් පැහැදිලි වුනා
@4DCat
@4DCat 3 года назад
ස්තූතියි
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Год назад
උසස් පෙළ භෞතික විද්‍යාවේ උගන්වන සංකල්ප මේ presentation එකෙන් හොඳින් තේරුම් ගන්න පුලුවන්.ඔබතුමාට ගොඩාක් ස්තූතියි.
@kushankaumal5887
@kushankaumal5887 2 года назад
හොදට පැහැදිලි උනා.. 🙏🙏🙏 දිගටම වීඩියෝ දාන්න..
@kumararajapaksha4015
@kumararajapaksha4015 Год назад
ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුති සර් .හරිම පැහැදිලි .
@sachithdilshan8188
@sachithdilshan8188 2 года назад
අනේ කරුණා කරල දිගටම videos දාන්න.. ❤️🌹
@rvmobile1595
@rvmobile1595 Год назад
උදාහරණ සහිතව පැහැදිලි කිරිම අනර්ඝයි ❤️
@R_Ekanayake
@R_Ekanayake Год назад
Thank you from Ragama.
@HDV911
@HDV911 Год назад
👍👍👍
@keerthisw
@keerthisw 2 года назад
වර්න led බල්බ් වල i (ඇම්පියර් )අගය සොයා ගන්නේ කෙසේද?
@rajeevakash5328
@rajeevakash5328 Год назад
Supiri aah.... Kiyanna wachana naa...🤓🤓
@anuraweerasinghe8595
@anuraweerasinghe8595 2 года назад
Thank you..! 👍
@rawindulakshan5002
@rawindulakshan5002 2 года назад
පුලුවං නම් පෙට්‍රල්,ඩීසල් වගේ ඉන්ධන දහනයෙන් ශක්තිය ලැබෙන්නෙ කොහොමද කියලත් කියල දෙන්නකෝ
@prasanganuwan5878
@prasanganuwan5878 Год назад
හොඳින් පැහැදිලි කළා. මෙහි සඳහන් වන්නේ DC විදුලිය සම්බන්ධව. එහෙත් AC විදුලිය සම්බන්ධයෙන් මෙම කරුණු කරු. පැහැදිලි කරන්න.
@4DCat
@4DCat Год назад
ඉදිරියේදී එවැනි video එකක් කරන්නම්...
@georgetaguig5446
@georgetaguig5446 2 года назад
v wenas karana wita a wenas weema pennana e cirkit eke nama mokkda
@scienceforminds92
@scienceforminds92 2 года назад
Super
@chandanajayathilaka971
@chandanajayathilaka971 5 месяцев назад
❤❤
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 2 года назад
Thank you
@The_Phoenix716
@The_Phoenix716 Год назад
මට පොඩි ප්‍රශ්න වගයක් තියනව 1) ධාරාව කියන්නෙ පරිපථ ප්‍රතිරෝධය හා විභව අන්තරය මත වෙනස් වෙන රාශියක්නෙ එතකොට එතකොට බැටරියක විභව අන්තරය කියන්නෙ නියතයක්ද? 2) V=E-Ir සමීකරණයට අනුව බැටරියක පර්‍යන්ත විභව අන්තරය තීරනයවෙන්න බැටරියෙ අභ්‍යන්තර ප්‍රතිරෝධය හා එවෙලෙ ගලන ධාරාව බලපානවනේද? 3)ප්‍රත්‍යාවර්ත ධාරා වලට V=IR සමීකරණය දාන්න බැරිද?
@4DCat
@4DCat Год назад
1,2) ඔයාගෙ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙවැනි ප්‍රශ්නෙ තියනවා. බැටරිය ක විභව අන්තරය නියතය ක් නෙමෙයි. එය ගලන ධාරාව අනුව වෙනස් වෙනවා. දෙවැනි ප්‍රශ්නෙ සමීකරණ යෙන් අපිට විභව අන්තරය ගණනය කරන්න පුළුවන්. නමුත් බැටරිය ක විද්යුත් ගාමක බලය (E) නියතය ක්. 3) ඔව් මේ සමීක්ෂණය ප්‍රත්‍යවර්තය ධාරාවක් සඳහාත් නිවැරැදි යි.
@The_Phoenix716
@The_Phoenix716 Год назад
@@4DCat කාර්‍යක්ෂමතාව 100% වෙන Transformer එකක ප්‍රාථමික දගරය හා ද්විතීක දගරය අතර ක්ෂමතාවය සමාන හින්දා Vp × Ip = Vs × Is කියන සම්බන්ධතාව ගොඩනගන්න පුලුවන්නෙ එතකොට ඔය සමීකරණයට අනුව විභවය හා ධාරාව අතර ප්‍රතිලෝම සම්බන්ධයක් නෙ තියෙන්නෙ එතකොට ඔතෙන්ට කොහොමද ඕම් නියමය වලංගු වෙන්නෙ ??
@4DCat
@4DCat Год назад
@@The_Phoenix716 Transformer එකට ඔය සමීකරණ දෙකම වලංගු වෙනවා. Vp × Ip = Vs × Is කියන්නේ දඟර දෙකේ ධාරාව හා විභව අන්තරය අතර සම්භාන්දතාවය. ඕම් නියමයෙන් කියන්නේ ප්‍රතිරෝධය හා ගලන ධාරාව අතර සම්භන්දතාවය. අපි උදාහරණයක් ගත්තොත් Transformer එකට load එකක් සම්භන්ද කරලා නැති අවස්ථාවේ ඕම් නියමය අනුව ප්‍රතිරෝධය අනන්ත නිසා ගලන ධාරාව බින්දුවයි. එතකොට ඒ කියන්නේ Is = 0. එතකොට Vs × Is = 0. Vp × Ip = 0.ඒක නිසා Ip = 0. ඒ කියන්නේ ප්‍රාථමික දඟරය හරහා ගලන ධාරාව බින්දුවයි. අපි තව උදාහරණක් ගත්තොත් අපි හිතමු Transformer එක 230V - 12V එකක් කියල. එතකොට අපි හිතමු ඒකට 12Ω ප්‍රතිරෝධයක් සම්භන්ද කළා කියල. එතකොට ඕම් නියමය අනුව ගලන ධාරාව 1A. එතකොට Vs × Is = 12 X 1 = 12. එතකොට Vp × Ip = Vs × Is නිසා Vp × Ip = 12. එතකොට Vp = 230V නිසා Ip = 52mA වෙනවා.
@masterchief6483
@masterchief6483 2 года назад
J =? R= ? Mewa monada
@prasaddilshanth1016
@prasaddilshanth1016 Год назад
බැටරි වල (-)අග්‍රයේ ඉලෙක්ට්‍රෝන ගියාට ගෙවල්වල විදුලියේ (-) අග්‍රයේ කුමක් යන්නේද?
@4DCat
@4DCat Год назад
ගෙවල් වලට ලැබෙන්නේ, බැටරි වල වගේ සරල ධාරාවක් නෙමෙයි ප්‍රත්‍යාවර්ථ ධාරාවක්. ඒ කියන්නේ ගලන ධාරාවේ පැත්ත නිතරම මාරු වෙනවා. එක තත්පරයට 50 වාරයක් වෙනවා. මේ video එකේ වැඩි විස්තර තියනවා. ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-WTVejutqVG0.html
@prasaddilshanth1016
@prasaddilshanth1016 Год назад
@@4DCat එ උනාට (-) එන්නේ මොනවද කියලා නැ මොකද එකට්ටියට (-) එකක් හදගන්න පුලුවන් මම ඔක විදුලි බල මන්ඩලයෙන් හදන අයගෙන් ඇහුවා මුකුත් එන්නැ කියලා තමයි කිව්වේ හරි පිලිතුර ක් ලැබුන්නැ
@The_Phoenix716
@The_Phoenix716 Год назад
​@@prasaddilshanth1016 11 wasara 13 weni padame oka gana kiyadenw
@sllatapataollvideo6839
@sllatapataollvideo6839 2 года назад
සමන්තරගත ක්‍රමය කියන එක ශෙනිගතක්‍රමය කියන එක
@lghemantha4601
@lghemantha4601 3 года назад
ඔයා කොහේද වැඩ කරන්නේ...🤔
@4DCat
@4DCat 3 года назад
මම ලංකාවේ නෙමෙයි ඉන්නේ
Далее
What are Resistance Reactance Impedance
12:26
Просмотров 1,1 млн
Ohm's law  Explanation Electrical in sinhala
19:34
Просмотров 11 тыс.