Тёмный

''තම තමන්ගේ ලිස්ට් හදලා මිනිස්සු රට යවලා'' විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කට අරී | SLBFE 

Newsfirst Sri Lanka
Подписаться 2,7 млн
Просмотров 28 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 232   
@V1234gam
@V1234gam 10 часов назад
සිලින්ඩර ,ටෙලිෆෝන්, පොහොට්ටු කුක්කො මේවට මීක් නෑ 🤬
@pubududhananjaya9994
@pubududhananjaya9994 3 часа назад
ඒකනම් සිරා බයියෝ ටොයියෝ කෝ😂😂😂
@thealiexpress60secs
@thealiexpress60secs Час назад
ඔව්ව් පොන්න හැත්ත තාම කඩේ යනව😅
@IronMan-u2m
@IronMan-u2m Час назад
😂ඊස්‍රායලයෙන් කොහොමත් රස්සා ඉස්සරහට හම්බෙන් නෑ. ලංකාව ඊස්‍රායලයට විරුද්දව UN එකෙ ජන්දෙ දුන්න නිසා😂තව JVP කියන්නෙ ඊස්‍රායලයට ඒ කාලෙ ඉදන්ම විරුද්ද පක්සයක්😂.හමාස් ජෙප්පො
@RajithaChandrarathna
@RajithaChandrarathna 47 секунд назад
අනිවාර්යයෙන්ම
@nuwansrilankanilas
@nuwansrilankanilas 10 часов назад
ඔන්න මනුශලගේ wada
@maxliya466
@maxliya466 8 часов назад
ගාල්ල පැත්තෙ ඕන එකෙක් දන්නවා මනුෂයා සල්ලි අරන් තමයි මිනිස්සුව රට ඇරියෙ. ඌ සල්ලි අරගෙනත් යැව්වෙ ඌගෙම උන්.
@himaliahangama4311
@himaliahangama4311 4 часа назад
අනිවාර්යයෙන්
@shehanchathura21
@shehanchathura21 2 часа назад
100%
@SmilingCheetah-qx7ke
@SmilingCheetah-qx7ke 51 минуту назад
Ane athtamai oba kiyana kathawa unge passe aun yeuwe salli lk12 aran
@SmilingCheetah-qx7ke
@SmilingCheetah-qx7ke 50 минут назад
Obata wadinna ona malli kathawa athta bro
@kalanagamage2829
@kalanagamage2829 19 минут назад
ලක්ශ ගනන් දීල කට්ටිය ඊශ්‍රායල් ගියේ කොල්ලෝ පව් බන්
@NuwanChamara-yz8qj
@NuwanChamara-yz8qj 9 часов назад
මනූශ පරබල්ල්ගෙ වැඩ
@petrolshed5419
@petrolshed5419 7 часов назад
හිරු සහ දෙරණෙ නෙයන නිව්ස්
@LalanthaPerera77
@LalanthaPerera77 6 часов назад
ඇත්තටම
@dilanHewage
@dilanHewage 3 часа назад
යන්නෙ කොහොමද ,,, කැරියන් ඇමැති කම් කරාම,,,npp ජය වෙවා
@SmilingCheetah-qx7ke
@SmilingCheetah-qx7ke 49 минут назад
Mewata katha karanna kauruth na malli ape ge laga api galle atha kata
@SampathWeerasekaraa
@SampathWeerasekaraa 5 часов назад
මනුෂට එරෙහිව නඩු පැවරිය යුතුයි
@මලිත්මාධව
@මලිත්මාධව 5 часов назад
Anidda අනිවාර්යයෙන්
@dilanHewage
@dilanHewage 2 часа назад
Npp ජය වෙවා
@AnalysisPerera-ez1cn
@AnalysisPerera-ez1cn 10 часов назад
මේකෙත් හොරැ ඉන්නෙ. සුද්දකල යුතු ආයතනයක්
@RasikaShamali-w5q
@RasikaShamali-w5q 3 часа назад
ඕක තමයි මෙච්චර කල් උනෙ දැන් තමයි වෙනස් වෙන්නේ සතුටුයි අපෙ චන්දය අනුරට දිපු ඒක ගැන ❤❤❤❤
@dilanHewage
@dilanHewage 2 часа назад
අනිත් මිනිස්සු උනන්දු කරවන්න
@tharakagunarathne4172
@tharakagunarathne4172 6 часов назад
අර මනූශ කියන එකාගෙ දේශපාලු සුනකයෝ ටික පොදි පිටින් යැවුව. උංට ඒ ජොබ් එක කරගන්න බැරි නිසා තමයි ඒ ජොබ් වලට කෙලවුනේ. අපි ඕක මුල ඉඳංම කිවුව.
@R-cx5tw
@R-cx5tw 57 минут назад
Meheta nam genna epa ohema maka e wiyaden
@NKarunasinghe
@NKarunasinghe 8 часов назад
අපේ රටේ නම ඉවරයි මේ වගේ උන් ජොබ් වලට ගියාම, මුන් වගේ උන් තමා රට ගිහින් සුපර්මාකට් වල හොරම් කරන්නෙත්
@PriyanthaKumara-qv9ty
@PriyanthaKumara-qv9ty 7 часов назад
බියුරෝ එක කියන්නෙත් හොර ගුහාවක්
@Thilak-l9w
@Thilak-l9w 6 часов назад
Manushaya
@oshadajeewamith9811
@oshadajeewamith9811 6 часов назад
කාලනන්නි රට කාපු හැටි. තවත් එනවා නෙ. ඕකුන් අතුගාලාම දාන්න ඕනි. වැරදි කරපු උන්ට අනිවා නීතියෙන් දඩුවම් දෙන්න ඕනි .♦️🔨
@dilanHewage
@dilanHewage 2 часа назад
Npp ජය වෙව
@Unlimited_Hopes
@Unlimited_Hopes 6 часов назад
මේකෙ කියන ඊශ්‍රායල් රැකියා කතාව ඇත්ත. දේශපාලන මාර්ගයෙන් ඊශ්‍රායල් යවපු අය ඉන්නවා. මනූෂගෙ වැඩක් කියලා තමා කිව්වෙ.
@kalanagamage2829
@kalanagamage2829 17 минут назад
ඊශ්‍රායල් යන්න ඇප්ලිකේශන් එක ගන්නනන් එක්කෝ උන්ට කඩේ ගිය එකෙක් වෙන්න ඕනේ නැතිනම් ලක්ශ ගනන් සල්ලි දෙන්න ඕනේ එහෙමයි තිබ්බේ හැබැයි උන් රට ගිහින් ගෙදර මිනිස්සු වැඩිහරියකට කියුව මනූශයට ජන්දේ දෙන්න එපා කියල
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 28 минут назад
අදම නඩු දාන්න ජනතාව හුරතල් කරන්න කියවන් නැතුව.නඩුවෙන් ඇප අරං එලියට නොඑන්න නඩු දාමු.
@SujithWeerasinghe-c6u
@SujithWeerasinghe-c6u 18 часов назад
Akb and npp 🧭✅🧭🧭🧭🧭🙏🚩🚩
@pasindukanishka7504
@pasindukanishka7504 8 часов назад
ඇයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නියමිත පුහුනුව දීලා රට නොයවන්නේ?
@diniththaraka1992
@diniththaraka1992 7 часов назад
ඇයි එහෙම වෙන්න උබලගේ තාත්තද රට පාලනය කරේ අනේ ගොන් ප්‍රශ්න අහන්න එපා බන්😂😂😂
@SumiJayasekara
@SumiJayasekara 6 часов назад
ඇත්තම ඇත්ත කතාව
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 5 часов назад
කෝ දැන් අර වොෂින් මැෂින් ටික..මෙහෙට එන්න පන..මේවට උත්තර දෙන්නකො..ආසයි අහං ඉන්න😂😂😂😂😂😂
@dilanHewage
@dilanHewage 2 часа назад
Npp ජය වෙවා
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 2 часа назад
මේවා දැක්කම පණ ගිහින් ඈති 😂😂
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Час назад
@ashanchamikakarunarathna4856 🤭🤭🤭🤣🤣🤣
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Час назад
@dilanHewage 👍👍👍👍
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 4 часа назад
මනුසයා කරපු වැඩ මුට ඉක්මනටම නිතිය කි්‍රයාතිමක කරන්න 😊😊
@naveenperera7118
@naveenperera7118 2 часа назад
ඒක තමයි කියන්නේ මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු කියලා.
@AmNilani-b9z
@AmNilani-b9z 3 часа назад
යවපු උන් ආයෙ ගෙන්නල හරි ක්‍රමවේදයකට යැව්ව නාම් හරි😅 වියදම් කරපු සල්ලි මනූෂගෙන් ඉල්ලගන්න කියන්න ඕනෙ
@renukaattanayake6440
@renukaattanayake6440 4 часа назад
හැම තැනම පසුගිය රජයේ හොර වැඩ මේ දෙය තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්නවා නෙ
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 5 часов назад
ඔන්න.මනුෂගේ.වැඩ
@codsusa2025
@codsusa2025 5 часов назад
මෙහෙ ආපු අය විෂාල ප්‍රමාණයක් කිසිම භෂාවක් බැහැ වැඩ බැහැ
@amilpradeepkumararathnayak3041
ඇත්ත එළියට ආවා. මාලිමාවට ආදරෙයි. ඔන්න බලපන් දැන් හැමදේම හරි අතට. මාලිමාවට ❤
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e Час назад
කිසිම සුදුසුකමක් නැති එවුන් මෙහේ එවලා අන්න උන් ආයතන වලින් පැනලා..
@sujeewafernando6580
@sujeewafernando6580 5 часов назад
මනූශයට ඇහෙනවද දන්නෙ na මේවා.
@Nalinnaliya
@Nalinnaliya 6 часов назад
මේ වගේ කුපාඩි වැඩ වලට තමයි තමන් දන්න අපේක්ෂකයන්ට චන්දෙ දෙන්න කියන්නෙ. අපේ රටේ දේසපාලුවොයි මහ ජනතාවයි ඔක්කොම එකයි. ඒකයි අපේ රට හැදුනෙ නැත්තෙ. මින් පසුව මනාප ඉවත් කර පක්ෂයට නියෝජිතයන් පත් කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. එතකොට පන්දමෝ බිහිවිම වලකිනව.
@Hi-cm3re
@Hi-cm3re Час назад
මුං එකතු වෙලා ගේම් එක ගැහුවෙ.මුං ගහලා එලවන්න ඕනෙ
@chamaramahagamage8487
@chamaramahagamage8487 3 часа назад
තෝරගත්තේ මනෝෂක ලිස්ට් එක
@sahan6996
@sahan6996 18 часов назад
Umandawa + Manusha
@Userrrrrrr7535
@Userrrrrrr7535 2 часа назад
මම ඊයේ නිදෙස් සේවා කට ගියා වැඩකට.සර් කෙනෙක් හම්බ වුණා..සේ ගැන කිව්වා...⁣අපේ රටට ලැබෙන අවස්තා නැත වෙන වැඩක් මේක...කාලකන්න දේශපාළුවෝ මිනිස්සුන්ට ලැබෙන අවස්තා අහුරනවා...මේ ගැන මිනිස්සු දැනුවත් කරලා ඒ වැඩ කරපු උන්ට ප්‍රසිද්ධියේ දඩුවම් දෙන දවසක් ඕන...
@RasikaShamali-w5q
@RasikaShamali-w5q 3 часа назад
සල්ලි අරන් තමයි රට යවන්නේ මුන් වගෙ කාලකන්නි දේශපාලුවෝ පාර්ලිමේන්තුවට යවන්න එපා දුෂිත දේශපාලනයක් අපෙ රටෙ මෙච්චර කල් තිබුණේ දැන් වත් රටෙ ජනතාවට වැඩ කරන පිරිසිදු පිරිසක් යන්න 🙏🙏🙏🙏🙏
@namalgunathilaka-t5l
@namalgunathilaka-t5l 2 часа назад
හරි මනුෂයාට ටෝපිය සේට්
@Athula12165
@Athula12165 3 часа назад
කොච්චර ප්‍රශ්න තිබුනත්.. රට යන්න කලින් හොඳට සොයලා බලල යන්න ඕනා.. අන්තිමට සේරම ආණ්ඩුවට විසඳන්න බැහැ..
@ushanindikajayalath140
@ushanindikajayalath140 4 часа назад
විදේශ සේවා එකේ ඉන්න කට්ටිය ලෑස්තිවෙලා ඉන්න නම් ගම් ඇතුව විස්තර තියෙනවා ඔක්කොම එලියට දාන්න පුළුවන්
@SarthDias
@SarthDias 7 часов назад
දැන් ඔයබයිලවැඩක්කොහෙත්ම අදාල.නැහැ කරපූවැරදිවලට ඉක්මනින්ම.දඩූවම් දෙන්න ඔනෙඅපෙබලාපොරොත්තුව මොකදසන්දර්සනවැඩක්නැහැ
@LalanthaPerera77
@LalanthaPerera77 6 часов назад
මනුශයගෙ පවුලටම හෙන ....
@fukuoka9695
@fukuoka9695 8 часов назад
👍👍
@biyankabiyanka6961
@biyankabiyanka6961 6 часов назад
තව තව එලියට එයි ඉස්සර හට..
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 18 часов назад
පේනව නේද
@rohithagunapala2355
@rohithagunapala2355 2 часа назад
Mama 15 yrs meson කෙනෙක් .but මම construction test 1n (isrsrl)faile kiyala msg ava.මම fail une na fail kala.මම වෙනුවට කෞරු හරි එක්කෙනෙක් pasa karanna athi .dan mata kavadavath test 1k karanna balu.ko mevata sadaranayak
@dineshshanaka7380
@dineshshanaka7380 Час назад
මෙවට රට යවන්න ක්‍රමවේදයක් ඕනා... ඔක්කොම යන්නේ හොරු...
@wasanakumari4363
@wasanakumari4363 2 часа назад
මිනිස්සු මොන බලු දුක වින්දත් කම් නහැ හොරු සතුටින් මොකද ගානාට vidas විනිමය ලබනවා 🤣🤣🤣🤣😮😮
@ChinthakaMunaweera
@ChinthakaMunaweera 6 часов назад
එක ඇත්ත කරෙ උගෙ අසනෙ උන් යැවුවෙ උන්ට වැඩ කරන්න බැ පුලුවන් අයට දුන්නැ ඔකා
@chinthaka6736
@chinthaka6736 3 часа назад
මනූශගෙ කාලෙ වැඩියෙන්ම රට ගිහින් තියෙන්නෙ මොන පලාතෙ අයද කියල හොයා බලන්න ඕනෙ.මොකද එයා ලන්කාවෙ විදේශ ඇමතිනෙ.පලාතක ඇමති නොවන නිසා
@DhanuAbeynayaka
@DhanuAbeynayaka 4 часа назад
මේ රජයෙනුත් රට යවන්නම් කියලා තමයි මීඩියා අයගෙන් වැඩ ගත්තේ. මුලින්ම යන්නේ මේ පාරත් රජයට උදව් කරපු අය. ගිය පාර වගේමයි. වහල් වැඩ කරානම් අපිත් අද ගොඩ
@sujeevikakumuduni9737
@sujeevikakumuduni9737 3 часа назад
බොරු කියන්න එපා.
@viduminigamage6414
@viduminigamage6414 37 минут назад
Danna reddak kiywpn
@PriyanthaSilva-qf8gh
@PriyanthaSilva-qf8gh 2 часа назад
මෙහේ ෆෝන් ඔබඔබ හිටපු උන් රට යව්වම ඔහොම තමයි.
@dineshmadushanka6133
@dineshmadushanka6133 Час назад
ඕකම තමයි අපි කියන්නේ මනුෂ උන්ගේ පාක්ෂිකයින් ගෙන් පවා සල්ලි ගත්තා.ලිස්ට් එකේ නම උඩට ගන්න ලක්ෂ 5ක් ඉල්ලුවා මගේ යාලුවෙක් ගෙනුත්
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 6 часов назад
කථාව සහතික...
@LahiruSampath-si6ix
@LahiruSampath-si6ix 3 часа назад
අපි නම් ඒක ඒ දවස් වල ඉදන්ම දන්නවා
@Madhawa6247
@Madhawa6247 4 часа назад
මනූශ,,,,,,,,,අමුඩෙ තදකරගනිං ,චන්දෙන් පස්සෙ,,,,,,,,???!!!!!!######
@lakisurusachith3468
@lakisurusachith3468 4 часа назад
මනූෂයාගේ ගේම්
@RajithaChandrarathna
@RajithaChandrarathna Минуту назад
එකනෙ අපි මාලිමාවට කතිරෙ ගැහුවේ
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 5 часов назад
ඔන්න රනිල් සීයා ගේ ගෝලයන්ගෙ වැඩ 🤮😡🤣
@sasi1191
@sasi1191 18 часов назад
Namal uge eun tika dagaththe
@amandamadhushani2128
@amandamadhushani2128 3 часа назад
Sirasa respect❤ hamadama aththa thorathuru samajagatha karanwata…
@isuruperera676
@isuruperera676 6 часов назад
තක්කඩි මනූශය
@warunadissanayake
@warunadissanayake 3 часа назад
මනුෂගෙ වැඩ,
@haflalali
@haflalali Час назад
කොරියාවට යන්න මම දෙසැරයක් විභාග ලිව්වා මා සමග විභාග ලියපු මට වඩා අඩු ලකුණු ගත් අය ගියා නමුත් මට යන්න ලැබුණෙ නැහැ
@GALiyanage
@GALiyanage 3 часа назад
We will have to build very strong foreign service with high carrier diplomats 💐
@NithDivo
@NithDivo 2 часа назад
මනුෂ්‍ය සල්ලි අරන් ඔක්කොම යැවුවෙ. මු කොට් ගනන් සල්ලි ගත්තා.. මු ගැන පරික්ෂණ ක් කරන්න . නවසහාපතිතුමනි
@athuladissanayake2262
@athuladissanayake2262 6 часов назад
මනුස්සයෙක් නෙමේ කඩේ යන ප්‍රතිපත්තියක් නැති තමන්ගේ බඩ රැකගෙන ජීවත් වෙන අමුනුස්සයෙක් හිට්යේ😂😂
@nilanmayura3558
@nilanmayura3558 5 часов назад
මනූශයා කෑවේ
@roselanka9004
@roselanka9004 Час назад
ඔන්න මනුෂලගෙ වැඩ 😂
@gemunu8731
@gemunu8731 32 минуты назад
මෙච්චර කල් කටේ පිට්ටු හිර වෙලාද හිටියේ
@Tharindulakshan-gu4kz
@Tharindulakshan-gu4kz 4 часа назад
Sahathika aththa
@thilinakariyawasam793
@thilinakariyawasam793 2 часа назад
Siyalla wenas wemin pawathi. ❤
@nalakapushpakumara17
@nalakapushpakumara17 Час назад
ආතල් ගන්නද පුටුවෙ හිටියෙ, ඉල්ලල අස් වෙන්න තිබුනානෙ, වෙන උන් ඇවිත් තමන්ගෙ ජොබ් එක ඇමතිගෙ ගොට්ටො කරනකොට
@prabathwijekoon
@prabathwijekoon 6 часов назад
V8 බලපත්‍ර.කොරියානු රැකියා
@AmNilani-b9z
@AmNilani-b9z 3 часа назад
ඇයි සභාපතිට කොන්දක් තිබුනෙ නැද්ද ඒ වෙලේ
@rohithravichandra8114
@rohithravichandra8114 Час назад
Hoda velavata parakku vela Hari Anurata dunne ❤
@DeepaniDeepa-xb2fn
@DeepaniDeepa-xb2fn 2 часа назад
මනුෂට නිවන්සුව ලැබේවා 😂😂😂 තෝ මැරියන්
@NuwanJayasekara-l6s
@NuwanJayasekara-l6s 56 минут назад
මනූෂගෙ වැඩක්
@desikadissanayake2710
@desikadissanayake2710 20 минут назад
Thawa dipalla ubalage ranilata .
@polkichchacrafts5213
@polkichchacrafts5213 Час назад
මනූෂ නානායක්කාර ඔක තමයි ඉන්නකම් කලේ අපි දන්නවා
@RavindraPal-rq7zg
@RavindraPal-rq7zg 6 часов назад
Chethana liyanage ❤❤❤❤❤❤
@WickramaDissan
@WickramaDissan Час назад
කොහොම හරි රට යනවානෙ බං සල්ලි එන්නෙ ලංකාවටනෙ
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 18 часов назад
👍👍👍🧭🧭
@TV-jv6to
@TV-jv6to 9 часов назад
අපිලගේ හාමුදුරුවෝ කතා කරනවා කියලා මට දැනුනේ...
@bandararanathunga9012
@bandararanathunga9012 7 часов назад
😂
@nipunasankalpa4770
@nipunasankalpa4770 2 часа назад
මනුෂ කියන පට්ට හොරාට නීතිය ක්‍රියාත්මක කරන්න.....
@jagathpushpa5340
@jagathpushpa5340 13 минут назад
මනූශ 😡
@kapilasilva8135
@kapilasilva8135 5 часов назад
පොඩ්ඩ පොඩ්ඩ එළියට එන හොරු
@nilwalaa994
@nilwalaa994 Час назад
ඉතින් සභාපති තුමා , අවුරුදු 1 හමාර ක ඉඳලා ඇයි nissabdawa හිටියේ . කලින් නොකී වෙ ..bayatada . ?
@diniduemilhimaranga3106
@diniduemilhimaranga3106 3 часа назад
කෝ අර මාලිමාවෙ ආන්ඩුව ආපු දවසෙ ඉදන් බනින බයි ටොබයියො ටික තොපිට මේවට කියන්න මුකුත් නැද්ද...🤬🤬
@dilanHewage
@dilanHewage 2 часа назад
උන් රාජපක්ෂ වගෙ කැරියන්,,,
@Mokobalanne-q3p
@Mokobalanne-q3p 41 минуту назад
මං දැක්ක සජිත්ගෙ සෙට් එක දාගෙන Town hall එකේ posters බෙදනව. සජ්ජට රෙවිල ඉන්නෙ. 😂😂
@hemanthavithanage7927
@hemanthavithanage7927 41 минуту назад
Manusha most be kept behind the bars.
@mahindasamaraweera8388
@mahindasamaraweera8388 6 часов назад
මේ ලෝකෙන් පුරන් වෙනකන් මිනිසුන්ගේ වේදනාව තුනී වෙන්නේ නෑ
@isuruperera676
@isuruperera676 6 часов назад
කුඹුරක්ද පුරන් වෙන්න
@geethanthirimanna6107
@geethanthirimanna6107 4 часа назад
හොර ගුහාවක්.....
@obaidrahim7059
@obaidrahim7059 5 часов назад
Yes he take one person 20 or 25 lak
@AnuraThennakoon-r4y
@AnuraThennakoon-r4y 7 часов назад
MANSA NANAGE JAYA GAMU SRI LANKA RANILAGE BILI PUJAWA DAN ADANAWA
@WeerasinghaSomadewa
@WeerasinghaSomadewa 10 часов назад
ඔය ආයතනය කවදාවත් නම්බුකාර විදිහට වැඩකරල නෑ. මම හිතන්නෙ තවම කෙරෙන්නෙත් නෑ. අවුරුදු තිස් අටක් විදේශ රැකියාවක නිරත වෙලා ලංකාවට ඇවිත් ඉන්න මම වගේ විශාල පිරිසක් දන්නව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නෙ මොනවගේ හොර ගුහාවක්ද කියල. නොවැම්බර් 14ට පසුව කියල දෙන්නම් මේකෙ කෙරුණ කෙරුවාවල් ටික. 1:49
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 6 часов назад
Minissu ge mona dewal walata udaw kale තානාපති කාර්යාලය nam පට්ට පල් බොරුවක්
@gayansameera9485
@gayansameera9485 Час назад
ඔන්න කාපල්ල මනූශයගෙ පස්සෙන් යන උන් ගූ
@MINDtheGAP737
@MINDtheGAP737 6 часов назад
Manusha Nanayakkara !
@erandiudayangani7434
@erandiudayangani7434 4 часа назад
Manusha laksha ganan gatta
@MABio-oe1ee
@MABio-oe1ee 6 часов назад
Bambalapitiye overseas visa issuing center doesn't have any facilities people special woman and children waiting long time in the road so many people waiting morning to evening out side the road no facilities inside the building if SERASA MEDIA can go there and informed the concerned authorities to arrange that place and give good service/facilities for those who going overseas for job. Very painful to see people are waiting in the sun outside some time in the rain outside the road. Hope SERASA will do something for this Tks
@SurprisedJapaneseMaples-lm4tt
@SurprisedJapaneseMaples-lm4tt 3 часа назад
Munwa thiyagena hititiyouth oyatath abasaranai a k.d..hodama horek..munge wathkam hoyanna..people disapointed.
@RajBokshi-rx7sd
@RajBokshi-rx7sd 10 часов назад
තාමත්. මගඩ්. ගැහිල්ල. නතරවෙලානැ
@gayanichandima1958
@gayanichandima1958 8 часов назад
දැන් ඒව නෙමෙයි මේ කියන්නෙ. මනූෂයා විදේශ ඇමති වෙලා හිටපු කාලෙ වෙච්ච දේවල්. අනේ මන්දා ඔයාලත් ඉතිං .
@Davidissan
@Davidissan 3 часа назад
I would like to express my strong disagreement with your department’s entire process, particularly regarding the fees imposed on citizens seeking employment overseas. Why are these charges necessary? What services are being provided to those working abroad that justify this cost? As someone who has lived overseas for decades, I feel the services offered to us are minimal, and this feels more like a revenue-generating business than genuine support. I hope the new government will address this issue seriously and eliminate these fees. Overseas workers are significant contributors to the country’s economy, bringing in valuable foreign currency. Instead of charging them, the government should consider providing allowances or benefits to recognize their contributions. It’s disappointing that the current perspective seems to imply that overseas workers have an easy income, but it’s far from the reality.
@kasunarthadeva9630
@kasunarthadeva9630 6 часов назад
Korean special exam karala web eke inna ayata agreement dennethida
Далее
Встреча в Лифте 😂
00:43
Просмотров 211 тыс.
අපිට ඕන තව 5%යි!
26:38
Просмотров 3 тыс.