Тёмный

🔴LIVE PRESS | පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව 

Ada Derana
Подписаться 3 млн
Просмотров 26 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 26   
@hasithadesilva5992
@hasithadesilva5992 Час назад
පිං සිද්ධ වෙයි පක්කලියකු නොවන්නකුට වගකීම් භාරගැනීමට හැකිවන ලෙස ඉල්ලා අස්වෙන්න
@sameerasameera3149
@sameerasameera3149 Час назад
මු අයින් කරන්න ඕනේ
@zarookmohamed8109
@zarookmohamed8109 Час назад
සැක කාරයෙකුට අමාත්‍ය තුමා කියල කියන්නෙ කොහොමද. හිටපු අමාත්‍ය හෝ නම කියන්න කට හුරුනැද්ද. අනික මේ වහනය තිබුණේ භාර්යාවගේ ගෙදර නම් එයාගෙත් කට උත්තර යක් ගන්න ඕන නේද?
@yamunashyamali8311
@yamunashyamali8311 51 минуту назад
මෙයා එකම දේ දික් කර කර කියනවා. හරි පිලිතුර කෙටියෙන් පැහැදිලි කරනවා නම් හොඳයි.
@udenaranasinghe1707
@udenaranasinghe1707 58 минут назад
පොලිසිය කොයිතරම් අමාරු වේ න් අල්ලාගෙන එන දරුනු අපරාධකරුවන් ට ඇප ලැබෙනවා ඊලගට නඩුව අවුරුදු ගානක් අහනවා ,නීතිඥ යින් හම්බකර ගන්න වා
@wilhelmoswalddekker7166
@wilhelmoswalddekker7166 47 минут назад
Pin makka
@janithchathuranga2621
@janithchathuranga2621 9 минут назад
ඉස්සර යුක්තිය කියල මොන මගුලක්වත් කරල නැහෙනෙ බලද්දි.
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Час назад
අපෝ බොරු කියන මේයා අයින් කරන්න ඒක කටත් හොදයි
@sitharalakmal
@sitharalakmal 14 минут назад
මේ යාපනයේ මිනීමැරුම් සැකකරු කලින් අපරාධයට අදාලව රක්ෂිත බන්ධාගාරයෙන් නිදහස් කලේ ඇයි?
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 44 минуты назад
දැං තමා මිටර් උනේ.🤔 පහුගිය ටිකෙත් අදත් ලංකාව වටේම තැන තැන වෙඩි තැබිම් සිද්ද උනා නේද? ඔය ආයුද නැවත බාරදිම වැලැක්විම සදහා කවුරුන් හෝ හිතාමතා කරන දෙයක් වෙන්න ඕනා. කලබල කරපුවම මිනිස්සු ආයුද බාරදෙන්න බැහැ කියයි කියලා වෙන්න ඇති. ශුවර්! ඔය අවි ආයුද තමයි පාතාලෙ භාවිතා කරන්නෙ.😢
@kumaraprintingdptkumara6305
මහජන ආරක්ෂාව බින්දුවයි රටේ
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 56 минут назад
රටේ කොයි හරියෙද?🤔
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 18 минут назад
දැන් මිනිසුන් මරන්නේ හුස්ම හිර කරලා 😂😀😂.
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 54 минуты назад
සැක කරුවෙක්ලෙස අත්අඩංගුවට ගත්තම පුජ්‍ය පක්ෂයෙ කෙනෙක් නෙමෙයිනං නිකං නම විතරක් කියන්න . ලෝකෙ අනිත් රටවල එහෙම තමා කියන්නෙ. රජයෙ සේවකයන් අනිත් රටවල තමන්ගේ රාජකාරිය කරන්නේ කොහොමද කියලත් සුලු හෝ අවබෝදයක් තිබිය යුතුයි!
@one636
@one636 Час назад
ගිය ආණ්ඩුවෙි පෙත්තප්පු
@sitharalakmal
@sitharalakmal 7 минут назад
මෙම රත්වත්තේ සම්බන්ධ වාහනය රජයේ වාහනයක් චැසි අංකය වෙනස් කරල වෙන්න බැරිද? අදාළ සමාගමින් මෙම වාහනයේ අනෙක් අමතර කොටස් වලට අදාල serial නොම්මර පරීක්ෂා කරල original චැසි අංකය හොයාගන්න පුළුවන් නේද?
@subatheja7574
@subatheja7574 Час назад
මාතර වෙඩිතැබීමට stf එකේ අයකු සම්බන්ධ බව ඇත්ත ද,,,😮😮
@upr2318
@upr2318 59 минут назад
දැන් තමයි කඩිනම්. NPP වෙනස.
@PunchiRathnayaka
@PunchiRathnayaka Час назад
කලිං කෙනාහොඳයිවගෙ.
@SagaraFdo-w1g
@SagaraFdo-w1g Час назад
❤🧭
@thanua223
@thanua223 Час назад
Yako. Meya. Mokuth dannee
@MonjoMunjo-j9n
@MonjoMunjo-j9n 33 минуты назад
Mu hondai deshapalakayakuge kussiye wedata
@ViskiBro-nl6ts
@ViskiBro-nl6ts Час назад
Police un karapu aparada yata gahano oi mage vitharaka paminila 8000k vithara thiyano
@Ushaniperera123
@Ushaniperera123 Час назад
🫡🫡🫡
Далее
ලොහාන්ට මොකද උනේ
1:03:56
Просмотров 10 тыс.
Always Help the Needy
00:28
Просмотров 18 млн
Always Help the Needy
00:28
Просмотров 18 млн