Тёмный

තාත්තාව කාලෙකින් දැක්කම අම්මව අමතක ළමයි😏 | Father's love❤  

Maheshi Madushanka official❤️
Подписаться 88 тыс.
Просмотров 749 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 307   
@priyanthigamage265
@priyanthigamage265 2 года назад
ඇස්වහක් කටවහක් වදින්න එපා මුළු ජීවිත කාලෙම සතුටින් සමාදානෙන් ආදරයෙන් ඉන්න ලැබේවා 🙏ඔයාලා හතර දෙනාට ❤️
@saviorofmyfamily6796
@saviorofmyfamily6796 2 года назад
Matath kiyannako ehema
@suramiruwanpatirana7898
@suramiruwanpatirana7898 2 года назад
සත්තකින්ම ❤️🙏
@suramiruwanpatirana7898
@suramiruwanpatirana7898 2 года назад
ලෝකේ හැම දරුවෙකුටම මෙවැනි සතුටක් ලැබේවා 🙏❤️
@damayanthirenuka8427
@damayanthirenuka8427 2 года назад
තාත්තල එහෙම යි..👍👍👍👍👍..ඒත් අනේ දෙන්නම ✋ දෙකට වඩා ගත්තා නම් තමා හොද..මොකද එයාටනේ තේරෙන දරුවා ...මහේශි ඔය වාගෙ සැමියෙක් ලබන්න මාරම පිනක් කරල තියෙන්නේ
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 года назад
Mole nadda ..mahasi kiyala ...aadare lne tharam e pauwla vidinawa penawane..
@nishanimadurangani6971
@nishanimadurangani6971 2 года назад
මහේෂි හරිම වාසනාවන්තයි...හරිම ලස්සනයි ඵයාලගේ ජීවිතේ....බුදු සරණයි ඔයාලට.....
@rohanakithsiri6503
@rohanakithsiri6503 2 года назад
Godak hoda family akk man godak kamati maheshige ragapam walata .deve pitaei
@Ushankbudd
@Ushankbudd 2 года назад
දෝණියැන්දෑ නම්.තාත්තගෙ කපාපු පළුව..❤❤❤
@nadeekaperera5155
@nadeekaperera5155 2 года назад
හරිම ආදරණීය සැමියෙක් වගේම ලෝකයේ ඉන්න තවත් හොඳම තාත්තා කෙනෙක්....ආදරෙයි හැමෝටම ❤️♡
@menakajayasinghe4595
@menakajayasinghe4595 2 года назад
That is how fathers. He loves children without boundaries. He is such a humble gentleman. He loves both of his kids and their mom. Good husband as well. Be happy forever with your family
@gayangayan7549
@gayangayan7549 2 года назад
අනේ හොඳ තාත්තෙක් බලන්න තියෙන ආදරේ මට දුක හිතුනා තාත්තා වගේමයි දුව ආදරනිය පවුලක් බුදු සරණයි
@sriyanioman2845
@sriyanioman2845 2 года назад
හැමදාම ආදරෙන් ඉන්න දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 4 දෙනාටම 🙏🙏🙏🌹🌹
@maheshimadushankaofficial4357
@maheshimadushankaofficial4357 2 года назад
බොහොම ස්තුතියි ආදරයට ❤❤❤❤
@priyanthipriyanthi5228
@priyanthipriyanthi5228 2 года назад
ආදරෙයි අක්කියෝ
@dulanjalilakmali8881
@dulanjalilakmali8881 2 года назад
Sathutin enna lebewaaa
@dulanjalilakmali8881
@dulanjalilakmali8881 2 года назад
Raha athi neda e choko
@tharangaanuska6169
@tharangaanuska6169 2 года назад
දරුවන්ගේ aadare thatha tamai mahamerak wage ආදරෙයි ❤️ 😘
@nirmasandamali2829
@nirmasandamali2829 2 года назад
ගොඩක් ආදරේ හිතුනා හැමදාම ඔය වගේ සතුටින් ඉන්න පැටියෝ දෙන්නටම ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤බුදුසරණයි
@dinushapriyangani7769
@dinushapriyangani7769 2 года назад
දුව තාත්තා වගේමයි..❤️...ආදරණීය තාත්තෙක්..❤️❤️❤️
@madhuraranathunga7651
@madhuraranathunga7651 2 года назад
Thaththala. ..ehema. thama
@imeshamadushani2765
@imeshamadushani2765 2 года назад
21rewe w3
@mangalithennakoon3704
@mangalithennakoon3704 2 года назад
@@madhuraranathunga7651 p000ooooiiiuuuoiikiiiiii
@swanaswana2985
@swanaswana2985 2 года назад
හරිමලස්සනයි😘😘😘
@malajayasinghe7372
@malajayasinghe7372 2 года назад
රත්තරන් පැටවිගේ ලෝකය අමිමා තාත්තා පුංචි දුව ගේ ආදරය හරීම අපුරූයි
@ශානිමිල්ලවත්ත
නංගා චන්ඩියා,අයියා පව් අහිංසකයි.. ❤️
@misarikumari9944
@misarikumari9944 2 года назад
සියලුදෙව ආරක්ෂාව ලැබොවා බුදු සරනයි සර්ට.දරැ දෙදෙනාටත් නිදුක් නිරොගි සුවය ලැබේවා
@අම්මාසදකි-ච3ළ
අයියා තාත්තා ගාවට යනවට නංගී කැමති නැහැ වගෙ 😃 ඔයාලට තුනුරුවන්ගේ සරණයි ,🌹❤️🥰
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 2 года назад
පොඩිදුවගේ සිනාවැලයි,. පොඩි පුතුගේ කතා පෙළයි..ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි..මගේ නිවන මගේ නිවහනයි......👌🙏🙏🙏😍😂👍
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 года назад
හරිම ලස්සනයි ඔයාගේ විඩියෝ එක .දරුවන්ට දෙමාපියන්ගේ සෙනේහේ තරම් රැකවරණයක් තවත් කොයින්ද ???
@chithranikavikulathilake6001
@chithranikavikulathilake6001 2 года назад
ශා දෝණි ශෝක් ... හැම වෙලාවෙම හැම අටමගලකටම පෝන් එක අල්ලන් රෙකෝඩ් කරනකල් පාඩුවෙ ඉන්න හස්බන්ඩ් කෙනෙක් ලබන්න වෙනම පිනක් තියෙන්න ඕන.. ඇයි අප්පා.. කිසි " well come" එකක් නෑනෙ හස්බන්ඩ් එනකොට...
@maheshimadushankaofficial4357
@maheshimadushankaofficial4357 2 года назад
ඒක ඇත්ත 🤣🤣🤣
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 года назад
Eka minissu balana eka balala ddnnama ..sathutuwenawa athi
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ 2 года назад
පව් දෙවියන්ගේ බුදු සරණායි දුව අප්පව්විට ආදරේ
@gangayapa2645
@gangayapa2645 2 года назад
තාත්තා දරු දෙන්නටම එක වගේ ආදරෙයි
@ElephantSoul
@ElephantSoul 2 года назад
ඇත්තටම ලස්සනයි මොකද දරු සෙනෙහස හංගලා දෙන්න හොඳ දෙයක් නෙවෙයි
@sa-rs9hq
@sa-rs9hq 2 года назад
😍😍.අනේ ශෝක් දුව නම් .බුදුසරණයි ❤
@kumarikumari8346
@kumarikumari8346 2 года назад
ඔබලාට හැමෝමට බුදුසරණයි දෙවියන්ගේ පිහිටි 🇱🇰🇱🇰🇦🇪🇦🇪♥️
@salonstylo2271
@salonstylo2271 2 года назад
තමන්ගෙ දරැවො විතරක් නෙමෙි දරැවෝ .....රටෙිම දරැවො ගැනත් හිතනවා කියලා අපි හිතමු....
@lillyd3016
@lillyd3016 2 года назад
මහේෂිට කරැනාවන්ත husband කෙනෙක් ලැබිලා තියෙනවා කියලා පේනවා ඇත්තටම සතුටුයි මේවා දකිනකොට
@production4989
@production4989 2 года назад
How nice this lovable dad....Dad ,mom and their loving kids ....This is a nest...Yes, This is their world ...
@asiniie
@asiniie 2 года назад
තාත්තා ට තමයි ලමයි ආදරේ 💕
@dhettiarachchige2326
@dhettiarachchige2326 2 года назад
තෙරුවන් සරණයි 🙏 ඔයාලා හතර දෙන්නටම ❤️ ඔයා හරිම ආදරනීය කෙනෙක් මහේෂි❤️❤️💐
@abcd19898
@abcd19898 2 года назад
අනේ ඒ තාත්තා හරි ආදරේ 😭❤❤චොකොත් ගෙනල්ලා...දුවට ටිකක් වැඩිපුර ආදරේ නේද...තාත්තා ලා එහෙම තමයි😍
@hansikeshara677
@hansikeshara677 2 года назад
පුතා ඒ තාත්තගෙම නෙමේනෙ😥
@abcd19898
@abcd19898 2 года назад
@@hansikeshara677 ඔව් නේද.....පව්😢....ඒත් ඒ තාත්තා චොකෝ දෙකක් දුන්නා...මැනිකේ කියලා කතා කරේ...මන් හරි ආසයි එහෙම ලමයිට ආදරේ වෙන්න ඕනේ මේ ලෝකේ හැමෝම❤ ලමයිගේ හිත් අහින්සකයිනේ..
@thakshi2823
@thakshi2823 2 года назад
තාත්තා දුවයි පුතා බුදුසරණයි ලස්සනයි 🙊🙊🙊🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️🌻🌻🌻🥰🥰🥰👨‍👩‍👧‍👦 මේ පැමිණි එකට ගොඩක් ආදරෙයි අක්කා මහේෂි
@devaradhya2362
@devaradhya2362 2 года назад
මහේශී ගොඩක් වාසනාවන්තයි. හොද මහත්තයෙක් ආදරනීය දරුවන් ලස්සන පවුලක්... 😍🤗🤗
@niroshanithanuja5656
@niroshanithanuja5656 2 года назад
Lovely family..... Hamadamath sathutin parissamen inna.....❤️❤️❤️❤️
@san-wg6iu
@san-wg6iu 2 года назад
නංගි චන්ඩියාද? අයියා බබා හරි අහින්සක පාටයි ❤️❤️
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 года назад
සෙනෙහසින් පිරුණු ආදරණීය කැදැල්ලක් එවැනි සුන්දර දර්ශනක් පවා දකින්නත් පින් කරලා තියෙන්නඕනා ඇස් වහක් කටවහක් නෑ ඔබගේ පවුල දෙවියන් රැක දේවා හැමදාමත් ආදරයෙන් ඉන්න.
@sadunisaduni2539
@sadunisaduni2539 2 года назад
තුනුරුවන් සරනයි අක්කි ඔයාලාට 🥰🙏
@dulnethranmira9900
@dulnethranmira9900 2 года назад
අම්ම හදිසි නොවි ඉන්න තාත්ත ඇදුම් මාරැ කර ගනියි😀 සුභ අනාගතයක් !බු.ස. දෙ.පි
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h 2 года назад
හරිම ආදරණීයයි හැමෝවම තෙරුවන් සරණයි
@priyankaradilshan1897
@priyankaradilshan1897 2 года назад
Woow තාත්තායි දුවයි ඒ ආදරේ ❤️❤️ nice family god bless you
@induamarasingha7630
@induamarasingha7630 2 года назад
කෙල්ලො තාත්තට විතර ආදරේ නැහැ මෙි ලෝකෙ.කාටවත් තාත්තටත් බඩ පිස්සෙ.කියන්නෙ....මිල කරන්න බැරි මැනිකක් ❤️
@sriyanirathnayaka5387
@sriyanirathnayaka5387 2 года назад
beautiful family God bless💐♥️
@imalkasewwandiwickramasing4457
@imalkasewwandiwickramasing4457 2 года назад
කළා lowe දැකපු නිළියන් අතරේ maheshi අහිංසක චරිත atharin කරලියට awa.dakapu adaraniya පියෙකි සම්පත්
@avrrathana2285
@avrrathana2285 Год назад
සතුටුයි මෙහෙම පවුලක් දකින එක. තෙරුවන් සරණයි.
@purnimajayasooriya1000
@purnimajayasooriya1000 2 года назад
Ane shok akke..loku puthath mulin atha dik karanawa wada ganna kyl... eyawath passe wadan inna ithn😊😘 lovely family akke hamadama sathutin inna labewa
@liah9598
@liah9598 2 года назад
අනේ....ආදරණීය තාත්තා කෙනෙක් ...හැමෝටම තෙරුවන් සරණයි...
@kuwaitnone4360
@kuwaitnone4360 2 года назад
Harima Nihatamani Lassana Pawulak Nangi Oyaga Adaraniya Pawula ..Taruwan Saranai..
@malakab3290
@malakab3290 2 года назад
So sweet!!! ♥️ great father!!
@දිල්රැක්සිරත්නයක
ලස්සනයි ගොඩක් බුදුසරණයි පුතේ ඔයාලට 🌹🌹🌹🌹🌹❤❤❤
@lovelyranga4352
@lovelyranga4352 2 года назад
Hemadama lassanata..satitin enna nanga ..teruwan saranai...!!!
@mayomilasanthika4350
@mayomilasanthika4350 2 года назад
හැමදාම සතුටින් ඉන්න ..රගපෑවෙ නැතත් කමක් නැ..ඔය තමයී ජීවිතේ
@bajibaji8330
@bajibaji8330 2 года назад
හැම ගෙදරම අම්මාට ඔය ට්ක තමා.තෙරුවන් සරණයි.
@naninalika3911
@naninalika3911 2 года назад
Hoda family akak hemadama sathutin enna budusaranai devi pihitai jesu pihitai
@harshnikelum2497
@harshnikelum2497 2 года назад
අනේ❤️❤️❤️❤️සමන් දෙවි පිහිටයි හැමෝට ම.හරිම ආදරණීය පවුලක්.ඇස්වහක් කටවහක් නම් වදින්න එපා.හැමදාමත් සතුට සැනසුම රැදේවා🙏🙏🙏🙏🙏
@elenawickrama2281
@elenawickrama2281 2 года назад
ආදරණීය සුන්දර පවුලක් ..adarei හැමදාම mahesi oyalata .හැමෝම හොඳින් පරිස්සමෙන් satutin enna බුදු saranai ..😘😘😍😍💕💕🙏🙏🙏🌹🌹🌹🌹😘
@manishaweerasinghe9124
@manishaweerasinghe9124 2 года назад
Don't give soooo too much chocolates to your kids if you really love them. Specially the youngest. Bless you ❤
@devikasenevirathna2988
@devikasenevirathna2988 2 года назад
Lovely family. Budu saranai... hemotama..❤️❤️
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 2 года назад
Thathtbala duwatai...duwala thaththalatai..eka sammathayak...onna anith ththalatath Honda adarshayak me piya....issellama Toblerone eka Dunne wadimalata...godak demawpiyanta nowatahena deyak thamai wadimal daruwa manasin kon wenawa...eyage loke inne ammai thaththai witharai.. deweniya awama eyata share karanna huru wenna aadaren huru karawanna one..Madduma Bandarage rata nisa wanna athi kohomatath pawule deweniya hari smart..demawpiyan highlight karanna kamathith eyalawa ...Maheshi my dear hope you didn't get me wrong on this..It is not abt this clip..As an extremely caring mom I know you wl understand this is a general fact which applies to any family..I hv so many students who are the eldest in the family who behaves as they are lost in the middle of no where.
@Hkz-t2h
@Hkz-t2h 2 года назад
අක්කේ දිග video එකක් ඕනේ....😊🤗🤗ආසයි බලන් ඉන්ඩ ගොඩක් වෙලා..
@nimsadeepunsara7211
@nimsadeepunsara7211 2 года назад
බබා හරිම ලස්සනයි
@sandhyashiwanthi4511
@sandhyashiwanthi4511 2 года назад
හැමදාම සතුටින් ,ආදරෙන් ඉන්න ලැබේවා .තෙරුවන් සරණයි
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 года назад
ලන්කාවෙ ප්‍රසිද්ධ ලස්සනම කාන්තාවො කීප දෙනා අතරම ඉන්න කෙනෙක් මහේෂි ඒ වගේම නිහතමනී සමාජශීලි උගත් බුද්ධිමත් කෙනෙක් හොද පව්ල් ජීවිතයක් ගත කරන හොදම හස්බන් ලැබුන කෙනෙක් ඉතින් මහේෂි ඇතුළු සිය පව්ලටම සුභ පතනව නිදුක් නිරෝගී වාසනාවන්ත දිගු ගමනකට.
@maduadikari6825
@maduadikari6825 2 года назад
Very good dad.he is bring something to mom also
@catryperera5133
@catryperera5133 2 года назад
Mashesi adarei oyala natara denatama , hamadama satutin inna lassana ta inna aswahanam wadinna epa,😘Aiya harima siriya wanthai hina weddi harima lassanai
@pemawathiperera1220
@pemawathiperera1220 2 года назад
මම ආදරේම තරුවක්තමයි මහේසි ආදරෙයි famili එකටම බුදුසරනයි 🙏👍❤️🎁ඉතාලය
@gayanchandrasiri1015
@gayanchandrasiri1015 2 года назад
,අපිට අපේ ආදරනීයන් හැරෙන්න වෙන මොනවද ,මගෙ ජීවිතේ මගෙ දුවයි
@senakedharmasena7949
@senakedharmasena7949 Год назад
පුංචි ළමයි බලාපොරොත්තු වෙන්නේ කන්න/ බොන්න/ රැකවරනය මිස, එය ආදරයම නොව..! කන්න/ බොන්න හොයාගන්න පුළුවන් මිනිස්සු ආදරය බලාපොරොත්තු වේවි..!! ලෝකය/ සොබා දහමය කිසිවෙකුට පක්ෂපාති නොවන්නේය.!
@himane9590
@himane9590 2 года назад
Ekata adare hithunu parata, Chanel ekath subscribe kara! 😁❤️ Anyways I like you sis Maheshi! My likeness for you increased actually after the Protest! 💖
@dulakshinidharmarathne586
@dulakshinidharmarathne586 2 года назад
අනේ හරිම ආදරණීයයි ❤️❤️
@sugathbandara6680
@sugathbandara6680 2 года назад
Budu saranay devi pihitay 🙏 Ow ow tatha dakkama Amma amatakay . Ane paw deyyane Adarey api Adarey chuti patawta
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 2 года назад
Family akata harima Adarei...mama ..hamadamath..Maheshi.....mageth..daruwo..3denama ohomai...podi...kaledi...thathi gedara anakota ..dan atala lokui..ath....thathi anakan..balan enne me widiyatamai.... budusaranai 🙏 Dalada Samiduge pihitai 🙏 oyalata ... 😀
@kavindraabeyrathna8832
@kavindraabeyrathna8832 2 года назад
Ane harima hoda nihatamani adaraniya tatta kenek.budusaranai family ekatama.
@deepthikapranando1781
@deepthikapranando1781 2 года назад
Maheshi mama asama charithayak adarei duwa hamadama hamadama sayhutin Inna okkoma god bles
@dermasaudi9393
@dermasaudi9393 2 года назад
Chayaa telidrama balana vita nam mahashita puduma adarayak dukak dananavaa tharuvan saranai oyalata prawesamin enna adarai
@sandmalijayasinghe6257
@sandmalijayasinghe6257 2 года назад
හරිම ආදරනීයයි.. අක්කී..❤️❤️..
@prasadanilakshika7481
@prasadanilakshika7481 2 года назад
Duwala adare thathalata thamai.budusaranai හැමෝටම
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 года назад
dennama thanikerama thaththa.asai ane.siyapaulatama budusaranai.
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 2 года назад
Very gentle loving father
@suranjideepika1973
@suranjideepika1973 2 года назад
Godak adare hithuna oyalata maheshi nangi.sathutin inna hamadama🥰
@samaperera895
@samaperera895 2 года назад
God Bless your Family ❤❤❤❤
@spokingjapan8273
@spokingjapan8273 2 года назад
attatama niyama habiyek oyata labila inne harima hoda kenek
@anushajayanayaka9526
@anushajayanayaka9526 2 года назад
හරිම ලස්සන යි සතුටූයි
@dilstorm8568
@dilstorm8568 2 года назад
හැමදේටම කැමරාව ඉස්සර කරගන්නෙපා ඔයාලා ඒ සතුට විදින්න පුගලිකව... දැන් කාලෙ රෙන්න ගියත් හැම එකාම මේකෙ දාන්නෙ... 😜🤭🤨
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 года назад
Eka eyalage sathuta..panditha kama nathiwa inna
@methsadani5227
@methsadani5227 2 года назад
අනේ බබාලා දෙන්නා ශෝයි
@m.s.kithsiri945
@m.s.kithsiri945 2 года назад
Harima lassana family ekak hamadamath sathutin enne b.s hamadamath godak adarei
@lakshikagamage751
@lakshikagamage751 2 года назад
Ane......apith ohomai .terena kaleth api thaththa enakal balan inna heti matak wela kadulakuth awa akke.gid bless to your family.love you all
@chithradewage70gmail.comchithr
ෙදා්ණි තාත්තා ව ෙග්මයි ❤️ ෙතරැවන් සරණයි🙏
@nironiro4731
@nironiro4731 2 года назад
ආසම පවුල මන් ආදා⁣රෙයි❤️දෙනිටයි පුතාටයි❤️
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 года назад
Its awesome to see he treats both kids the same ❤️🤘
@chitrakonari6522
@chitrakonari6522 2 года назад
තෙරැවන් සරණයි නිහතමානි මිනිසා
@padmawijesekara9164
@padmawijesekara9164 2 года назад
God bless all family budusarani
@nethminethmi4641
@nethminethmi4641 Год назад
හැමදාම සතුටින් පරිස්සමෙන් නිදුක් නීරෝගීව හිනාවෙලා ඉන්න හැමෝම❤... තෙරුවන් සරණයි !!!
@lifewithlatha710
@lifewithlatha710 2 года назад
අනේ සෝයි තෙරුවන් සරනයි සැමදෙනාටම
@areyoulife
@areyoulife 2 года назад
Wenasak na.ape daruwoth ohomai. Thamanta wadi pura adare ganna try karanawa gahala hari.
@danadana1281
@danadana1281 2 года назад
Jasupityi hamotama hadawathinma suba pathanawa sathutin inna labawa jiwitha hamadama
@anomagamage4992
@anomagamage4992 2 года назад
හැමදාම ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි !❤❤❤❤❤
@nirowaduge6319
@nirowaduge6319 2 года назад
බොරු ශෝ නැති එකට තමයි මං කැමතිම ❤️
@anushkafernando7680
@anushkafernando7680 Год назад
සතුටින් ඉන්න හැමදාමත් ...❤️❤️❤️❤️
@wasanawasana2412
@wasanawasana2412 2 года назад
තෙරැවන් සරණයි හැමෝටම .❤️
@Seeki_guirl
@Seeki_guirl 2 года назад
මට අවුරුදු 22ක් වෙලත් තාමත් තාත්ති එනකොට ගෙදර හිටියොත් දුවගෙන ගිහින් බෑග් එක අරන් එනව.එහෙම තමයි තාත්තිලගෙ දූලගෙ ආදරේ..මටත් ඒක එහෙම වෙනව කියල හිතුනෙ මේ වීඩියෝ එක දකිනකොට.නැත්නම් ඒ හිතල කරන දෙයක් නෙවෙයි ඉබේම වෙන දෙයක්
@netmisansala4821
@netmisansala4821 2 года назад
ගොඩාක් සතුටින් ජීවත් වෙන ෆැමිලි එකක් ❤❤❤❤
@sriyanidimungu9141
@sriyanidimungu9141 2 года назад
Ser oba bhoma nhiata mani piyek budu saranai devi phitai seratama 🙏🏻🙏🏻
@aselaaththanayaka189
@aselaaththanayaka189 2 года назад
Harima Lassana video ekak
Далее
Rate our flexibility 1-10🔥👯‍♀️😈💖
00:12