Тёмный

දුම්රියෙන් වර්ජනයක් - දේශපාලන අරමුණක් නෑ | Rupavahini News 

Rupavahini News
Подписаться 271 тыс.
Просмотров 4,5 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 58   
@basanje8737
@basanje8737 17 часов назад
දියුණු තාක්ෂණය සමග යන මේ ලෝකයේ දුම්රිය ස්ථානවල ස්ථානධිපතීවරැ නෑ , අද ලෝකයේ රෙද්ද උස්සලා පහත්කරලා දුම්රිය දුවන කාලය ඉවරයි මේ රක්ෂාතවම තිබිම ගැන මුන් සන්තෝෂ වෙන්න ඕන ,
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 18 часов назад
මුන්ව.අයින්කරලා.අලුතෙන්පත්කරන්න.ඕනා
@sceneryofsrilanka2870
@sceneryofsrilanka2870 20 часов назад
QR Code එකෙන් සහ online tickets 🎟මිලදී ගන්න පුළුවන්.
@ChanakaDilshan-gz3fh
@ChanakaDilshan-gz3fh 15 часов назад
මේ අයට ඡන්දයක් තියල හරියට ඇමැති කෙනෙක් පත්වෙන කම් ඉන්න තිබුණ ඒ තරම් වත් මොළයක් නැති වෘත්තිය සමිති නායකයන්
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 13 часов назад
එන පාලකයෝ මුන්ට බයයි එකයි මෙහෙම වැඩවර්ජනය කරන්නේ
@shanthasilva9587
@shanthasilva9587 7 часов назад
පොඩ්ඩක් ඉන්න ඔවා අනිවාර්යයෙන්ම හදනවා ඒ හැදිල්ල කඩාකප්පල් කරන්න රනිල්ගෙ රාජපක්ෂගේ හෙංචයියලා කීප දෙනෙකු ඉන්නවා
@DivinerSL
@DivinerSL 6 часов назад
දේශපාලනික වර්ජන තිබුනෙ කලින් නෙ😌 නියම කැප්ශන් එක ❤😂
@gihandilshan4958
@gihandilshan4958 17 часов назад
මුන්ට ගහන්න ඕනි…
@pradeeparuna3711
@pradeeparuna3711 19 часов назад
අනිවාර්යයෙන් මුන්ට නම් මොනා හරි බෙහෙතක් දිය යුතුයි .
@simplehacks223
@simplehacks223 11 часов назад
මේ කොට උඩ දුවන දෙපාර්තමේන්තුව වහාම පුද්ගලීකරණය කරන්න
@ExpertMass
@ExpertMass 20 часов назад
නැත්තන් වෙන මොකද්ද බං. වෙනම කණ්ඩායමකට කෝච්චි Training එකක් දීල තියන්න මේ වෙලාවට ටක් ගාලා දාන්න.
@chandrikapatabendi5275
@chandrikapatabendi5275 7 часов назад
ඇයි පාර්ලිමේන්තුවක් පත්කරගන්නාතුරැ ඉවසන්න බැරි .
@jagathsiriwarnakulage5769
@jagathsiriwarnakulage5769 19 часов назад
රට දියුණු කිරීමට සියලු වෘත්තීය සමිති තහනම් කල යුතුයි . සිංගප්පූරුව දියුණු කලේ එහෙමයි .
@ex-plo-re
@ex-plo-re 19 часов назад
ඉතින් සියලු වෘත්තීය සමිති වර්තමාන රජයට අනුබද්ධිතයි නේහ්? නැද්ද හා?? 😜
@V1234gam
@V1234gam 17 часов назад
​@@ex-plo-reනෑ...ප්‍රධාන ධාරාවේ තියෙන හැම දේශපාලන පක්ශෙකටම සම්බන්ධ වෘත්තීය සමිති තියෙනවා...🤷
@nalin8182
@nalin8182 13 часов назад
😂😂😂 Denda ehema hithenne
@Widath-e3x
@Widath-e3x 11 часов назад
​​@@kavirathnazxz5153මෙච්වර කල් කොමා වෙලාද හිටියෙ
@NalakaWeerakoonn
@NalakaWeerakoonn 18 часов назад
හොදම දෙ තමයි පුද්ගලික කරනය කිරිම උසස් ව්ම් තමයි ඔනෙ වෙලාවට ට්‍ර්න් යන්නෙ නැ අපිරිසිදුයි ජනතාව බලන්න වෙනවා මෙයාලා ගැන
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 12 часов назад
දේශපාලන අරමුණක් නැති බව පෙනෙනවා 😂😂😂.
@sameerakiri
@sameerakiri 9 часов назад
ඔව් ඉතින් දේශපාලන අරමුනක් තියෙන්න විදියක් නැනේ දැන්
@disnaw992
@disnaw992 5 часов назад
මේක කළේ ආණ්‌ඩුව පරාදයි.කියන්නනේ ඒක අපි දන්නවා මාලිමාවට ජය වේවා!!!
@honeybear5222
@honeybear5222 6 часов назад
කොළඹ කොටුව ස්තානාධිපතියි අනිත් නිලධාරීන් ගැනයි සාමාන්‍ය මගීන් විදිහට ඔයාලගෙ අදහස මොකක්ද.
@Hasunaldimel
@Hasunaldimel 11 часов назад
Digital කරාම ඔය වැඩ කරන්න බැනේ red Line වදිනවානේ
@mohamedshakir520
@mohamedshakir520 19 часов назад
Already CGR is running with lost, but the station masters getting salaries at time, ....
@nalinbandara8644
@nalinbandara8644 6 часов назад
මුන්නිකන්ඉදන්පඩියරැලක්ෂ02පැනලාගන්නවාඅනිත්අයවෙහෙසිතමයිවැටුපගන්නේ මෙවාදෙශපාලනපතවිමිවලටගත්අයචන්දකඩන්නරනිල්ගේබලපැමටතමයි වැඩවර්ජනයකරන්නේචන්දයඅවසන්වුපසුතිරනයගන්නවනයවා
@RuwanChamara-f5i
@RuwanChamara-f5i 12 часов назад
මෙිවුන්ව අයින් කරන්න ඓන අයව පත්කරන්න ජනාධිපති තුමනි
@panoramablue9191
@panoramablue9191 12 часов назад
ෙමි අයටත් NPP දුමිරිය (පාඩුලබන) පාලනය කරන්න බැරි නමි ඉතින් අ ෙන් මන්ද ෙමි රට එන්න එන්න පිටුපස්සට යනව බලන්න ෙමි 2024 දුමිරිය වල තත්වය ෙනාදියුනු අපිුකාෙව (රැවන්ඩා/ බුරැන්ඩි /මලාවි/ෙසා්මාලියා තත්වයටත් වඩා පහත් එමරට වල දුමිරිය සියලුම මැදිරි A/C ෙදාරවල් වැ ෙහනව යන්න කලින් ලංකාෙව මට ෙත්ෙරන් ෙන නැ 1වන පන්තිය අ ැරැනහම අනිකුත් පන්ති මැදිරි අපායවල් දාඩිය වැක් ෙකරනව ෙකාෙහාම වි ෙද්ශික ෙයා ෙමිව ෙය යනවද මන්ද ඹය ෙදපාර්ත ෙමිතුෙව ඉන්න නාකි ටික ෙගදර යවල දක්ශ උගත් තරැන තරැණියන්ව බදවා ගන්න
@MaduwanthaIshan
@MaduwanthaIshan 12 часов назад
මුන්ට පඩි දෙනව නම් ඇයි මුන් වැඩ වර්ජනේ කරන්නෙ .රජේ ඒවගෙ තමයි මේ හැම ජෝගියක්ම නීතියක් හදන්න ඕන මේකටනම්
@WeMol
@WeMol 19 часов назад
Mun aye patan gathada aiyo deiyane 😢
@blackmoonelectronics1405
@blackmoonelectronics1405 10 часов назад
rupawahini eka ada derana news danne aye mike ekak niwedakayo nedda
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 4 часа назад
Day 30 goings cash not pay
@ex-plo-re
@ex-plo-re 19 часов назад
අයියෝ... තමුන්ගෙ ආන්ඩුවක් ආවත් තාමත් ස්ට්‍රයික් ද?? 😂
@ruchirafernando1019
@ruchirafernando1019 19 часов назад
දැන් බලමුකෝ මොකද වෙන්නෙ කියලා. මෙච්චර කල් වර්ජනය කරපල්ලා කියපු එවුන් ඒවට උඩගෙඩි දීපු එවුන් මොකද කරන්නෙ කියලා බලන්න පුළුවන්
@thilinadhananjaya4755
@thilinadhananjaya4755 18 часов назад
Monawada balanne
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 15 часов назад
See This Another Political Stupid
@wikkramaarchchi930
@wikkramaarchchi930 13 часов назад
නෑ නෑ ඔයා ප්‍රෙෂර් වැඩි කර ගන්න එපා...ඒවට විසදුම් ලැබෙයි.මැජික් කාරයෙක් නෙවෙයි ජනාධිපති මාසෙන් මඩ ගොහොරුවක් වෙච්ච රටක් හදන්න.තප්පුලන්න එපා ඔයා අනුවනකම පේනවා
@upaliindrarathna5355
@upaliindrarathna5355 8 часов назад
ඉහ මොල වලට හෙනගැහිලද සිහලුන්නේ..
@chandimasenanayake7686
@chandimasenanayake7686 19 часов назад
kurunegala station ek ratagalen sumeda oya kiyak gannawa...............................
@SaveSriLanka-q5n
@SaveSriLanka-q5n 13 часов назад
පෝලිම් යුගය අවසන් කරනවා යයි පුරසාරම් දෙඩූ AKD ආණ්ඩුවෙන් ජනතාවට ලැබෙන සුපිරි විසඳුම්........ 1. අත්‍යාවශ්‍යම අය පමණක් පාස්පෝර්ට් ගන්න එන්න​. 2. අත්‍යාවශ්‍යම අය පමණක් පොල් ගන්න එන්න​. 3. අත්‍යාවශ්‍යම අය පමණක් සහල් ගන්න එන්න​. 4. පෝලිමේ ඉන්න අයට හට් ටිකක් ගහලා පුටු ටිකක් දාලා දෙන්න​. කලපුරුද්දක් නැති මුන්ට ඇත්තේ දැකපුරුද්ද පමණයි කියා, අපි කිව්වා. වහලුනේ දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා!!!!!
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 12 часов назад
පොඩ්ඩක් ඉවසපන් පුතා . උඹලා අවුරුදු 76 ක් ඔහොම ගුටි කකා හිටියනේ. එක රැයෙන් ඵලදාව ගන්න බෑ.
@simplehacks223
@simplehacks223 11 часов назад
ගැටලුව යෝජනා කලාට මදි. විකල්පය මොකද්ද?
@SaveSriLanka-q5n
@SaveSriLanka-q5n 11 часов назад
@simplehacks223 ජනතාවට ඇත්ත ඇති සැටියෙන් පැවසීම​.
@irajeranga4721
@irajeranga4721 2 часа назад
Ranil kiwa ekka me ballo karanne thupahi
@isuruhettiarachchi764
@isuruhettiarachchi764 9 часов назад
Thopita padi wadi karaganna withari oya okkoma,hena gahalada thopita bari kath karala minissunata welawata trains tika yawaganna widihak hadanna
@jaliyaweerasinghe3656
@jaliyaweerasinghe3656 12 часов назад
Welawata yrain eka yawanda ba munta usaweem .pai tamai oni
@nalin8182
@nalin8182 13 часов назад
Ea kiyanne min pera varjana karuwe deshapalana varjana bawai
@thusharilanka8081
@thusharilanka8081 20 часов назад
Ammo me dumriya,sthanadhi pathila.hemadha beluwe unge usaswimai wetupaima thamai.munta wrdiya koitharam dushkara jeewitha gewaaayaiawadha.me rajayenwath amathara driverla puhunu karala thiyanna ona.mun parata bahina gane magiyo amaruwe wetenawa.
@chanakaniroshan7380
@chanakaniroshan7380 7 часов назад
oonn jeppo strike krnawa
Далее
Ледник 1:0 Мужик
00:53
Просмотров 1,7 млн
g-toilet fights juggernaut (skibidi toilet 77)
00:59
Просмотров 1,6 млн