Тёмный

ධනවත් වෙන මිනිසුන් මඟහරින වැරදි 03 - Avoid 3 bad habits - By Mentor | Coach Bhathiya Arthanayake 

Motivation.lk
Подписаться 271 тыс.
Просмотров 27 тыс.
50% 1

මිල මුදල් ප්‍රමාණවත් ලෙසින් උපයන්නට නම්, ඔබ සැබෑ ලෙසින් ම කල යුතු දේ කුමක් ද? අද වනවිට බොහෝ මිනිසුන්ට පීඩාවක් බවට පත් වන්නේ තමන්ගේ එදිනෙදා මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා අවශ්‍ය මුදල් උපයාගැනීමට ඇති නොහැකියාව. මේකෙන් මිදෙන්න විතරක් නෙවෙයි, වත්කම්වලින් ඉහල තැනකට යන්න මේ විඩියෝවේ කියන මඟ හළ යුතු කරුණු ටික ඔබට උදව් කරාවි.
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ හැට නවදහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
මේ කියන්න යන්නේ අපි පටන් ගන්න යන අලුත් ම MONEY EQ Master Class ඒක ගැන. මේක සැබවින් ම ලෝකයේ වත්කම් රැස් කරන මිනිසුන්ගේ MONEY EQ ඒක වැඩ කරන්නේ කොහොමද කියන ඒක අධ්‍යයනය කරමින් නිර්මාණය කරන ලද්දක්. මේක පැවැත්වෙන්නේ Physical Class ඒකක් සහ Zoom Class තුනක් විදියට. සම්පූර්ණ ආවරණ කාලය පැය 10 කට වැඩි ප්‍රමාණයක් අපි මේ පාඨමාලාව ඇතුලේ ඉගෙන ගන්නවා. නිසැකව ම මෙය ඔබගේ වත්කම් වෙනස් කරන්නට, මුදල් පිළිබඳ ඔබගේ මානසිකත්වය වෙනස් කරන්නට සමත් වේවි. මේක ඉතාමත් ම වැදගත් මානසික අභ්‍යාස රැසක් ඒක්ක යන වැඩක් නිසා ඔබට ප්‍රායෝගිකව ම මේ වෙනස අත්පත් කරගන්නට අවස්ථාව ලැබේවි.
පැමිණ හමුවන සැසිය තිබෙන්නේ සැප්තැම්බර් මාසයේ 14 වැනි සෙනසුරාදා උදාසන 9 සිට පස්වරු 3 දක්වා මාළඹේ REGENT COUNTRY CLUB එකේදී. තේ පැන් සංග්‍රහය දිවා ආහාරය මේ දිනයේ දී ඔබ වෙනුවෙන් ලබා දෙනවා.
ඊළග ඔන්ලයින් ක්ලාස් තුන පැවැත්වෙන්නේ,
සැප්තැම්බර් 22 වැනි ඉරිදා රාත්‍රී 8-10 දක්වා Zoom ඔස්සේ.
සැප්තැම්බර් 28 වැනි සෙනසුරාදා රාත්‍රී 8-10 දක්වා Zoom ඔස්සේ.
ඔක්තොබර් 05 වැනි සෙනසුරාදා රාත්‍රී 8-10 දක්වා Zoom ඔස්සේ.
කොහොමද සම්බන්ධ වෙන්නේ?
පලමුව මේ පහත තිබෙන Google form ඒක පුරවන්න.
forms.gle/PxiL...
මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
Coach භාතිය හමුවී පෞද්ගලික coaching සැසියක් ලබාගැනීමට, ඔහුගේ පුහුණු වැඩසටහන් පිළිබඳ දැනගැනීමට 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya
#CoachBhathiya #BhathiyaArthanayake #TransformativeCoach #LifeCoaching #MindsetTransformation #PersonalDevelopment #LeadershipCoaching #SuccessCoach #PersonalGrowth #TransformationJourney#GoalSetting #PositiveChange #CoachingLife #SelfImprovement #EmpowermentCoach #TransformationalChange #CoachingTips #AchieveYourGoals #MindsetShift #TransformYourLife

Опубликовано:

 

16 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 140   
@akshithahewage7691
@akshithahewage7691 14 дней назад
සර්ගෙ video බලන්න පටන් ගත්තෙ මම කොවිඩ් කාලෙ..මම ඒකාලෙ වැඩකරේ airport එකේ .ඒකාලෙ passengers එනකන් ලොකු වේටින් එකකඉන්න උනා..ඒ කාලේ සර්ගෙ වීඩියෝ බැලුවා.සර් නිසා මට බැරිවෙලා තිබ්බ ,සල්ලි ඉතුරු කිරීම මට පුලුවන් උනා.දැන් ඒක ඉස්සරහට වඩා හොදට මම දැන් කරනවා.ඒකට අදාල පුරුදු හදාගෙන යනවා.❤Thank you sir..❤❤
@user-qu9cq6nv5p
@user-qu9cq6nv5p 11 дней назад
අනිවාර්යයෙන් සර් මට ඉ ඉතිරි වුනේ මගේ ඇදුම් ට්ක ව්තයි.......මම පා පිස්සටම වැටිලා හිටියේ සර් .....සර්ගේ video මම දිගටම බලන්න පුරුදු වුනා ඉටපස්සෙ මම කුවේට් එකට ආවා.... මම දැන් හොද පඩියක් අරන් ඒ ගන්න සල්ලි වලින් මාසෙකට...සැරයක් හෝ දෙකකට සැරයක් නැති බැරි අයට මම කන්න බොන්න..........සල්ලි දෙනවා සර් ලංකාවේ සල්ලි වලින් ව්සිදාහක් හෝ ඊට වැඩියෙන් .... සර්ගේ video මම නිතරම බලන කෙනෙක් සර්ට පිං......මම මගේ ජිව්තය යට ගොඩක් ම ආදර්ශයක් ගත්තෙ සර් කියපු කාතා වක් ජැක් මා....ගේ කාතා ව.....හා හොන්ඩා ගේ කාතා ව.....මට ත් පුළුවන් කියලා මම එදා ඉදලා අලු ගසාදාලා නැගිට්ටා සර්.......මම කුවේට් එකට එන දිනය දක්වා මගේ අරමුණ මම අත හැරියේ නැහැ සර්........මම හිතින් රට යනවා වගේ නිතරම හැසුරුනේ .......මට ගරහපු අය මම ගනන් ගන්නෙ නැති ව මම මගේ අරමුණ වේනුවේන්ම සටන් කරා සර්....ජිවත් වේන්න සල්ලි ඕනේ සර් නැති නම් හිගන්නු ගානට දාන්නෙ...... පවුලේ අය පවා මට ගොඩක් අත්දැකිම් තියෙනවා සර්.....දැන් මම නැතිබැරි අයට මාසේකට ඩිනාර් 10 හෝ 20 දෙනවා සර් ඒ දේ මට ලැබුනේ සර් නිසා හා මගේ උත්සාහය නිසා සර් ....සර්ට බුදු සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@susithsanjeewa2944
@susithsanjeewa2944 14 дней назад
ඔබ තුමාට ජේසුපිහිටයි ❤❤❤
@sarathkrishantha3535
@sarathkrishantha3535 13 дней назад
ඇත්තටම සර් සර්ගෙ විඩියෝ බැළුවහම මාර ගැම්මක් එන්නෙ බැළුවහම ඇයි අපි පහු උනේ කියල හිතෙනව කරන්න දෙයක් නැ දැන් කරගෙන යනවා සර් ගැන ලොකු විශ්වාසයක් තියෙන්නෙ හැම විඩියෝ එකක්ම බලනවා සියළු දැනුම එකතු කර ගන්නවා සර්ට බොහොම පිං ස්තුතියි thanks for you
@futuremind9013
@futuremind9013 14 дней назад
මම 2014 උපයපු ප්‍රමාණෙ වගේ දහ ගුණයක් දැනට උපයනවා.
@user-yh6rf5wi5o
@user-yh6rf5wi5o 14 дней назад
ස්තූතියි සර් .. ⁣⁣දැනුම ලබා දුන්නට . වැදගත් දේවල් ඉගෙන ගන්නවා ඔබතුමාගෙන්. ස්තූතියි ..🙏🙏🙏
@charuweerasooriya5215
@charuweerasooriya5215 13 дней назад
මගෙත් මුදල් නාස්තිය හරියට තිබුනා සර් ..ඒත් දැන් මම මොනවා දැක්කත් ආසාවක් ඇති උනත් මට එක පාරටම මතක්වෙනවා ඔබතුමා කියපු උපදෙස් ..ඒ නිසා මම මාව පාලනය කරලා වගේම මගේ අනවශ්‍යය මිලදි ගෑනීම් ගොඩාක් අඩු කරා වගේම අඩුවීගෙන යන්නේ .. ඔබතූමාට බෙහෙවින්ම ස්තුතියි මෙවැනි වටිනා උපදෙස් සහා ධානාත්මක සිතුවිලිවලින් අපේ මනස හදනවට ..🙏🙏🙏 මේ වීඩීයෝ එකත් මට ගොඩාක් වැදගත් ..🙏🙏
@likarose5361
@likarose5361 14 дней назад
Thank you sir හැමදාම වගෙ අද සදුදත් sir video එකක් දානකල් බලාපොරොත්තුව හිටියෙ , එත් දැන් තමයි video එක බැලුවෙ මොකද පාන්දර 5 ට ගෙදරින් වැඩට යන්නෙ shift එක off 2 ට සියලු වැඩ ඉවරකරලා පුදුම සතුටකින් sir ගෙ video එක ඇහුවෙ , හැමදාම වගෙ අදත් sir කියන දෙ මගෙ ජිවිතෙ ටික ටික ගොඩ නගා ගන්න ශක්තියක් වෙනවා, මම පොඩි මුදලක් ඉතුරු කරගෙන ඉදලා ඊයේ පමුණුව ගිහින් රෙදි ගෙනත් ගාමන්ට් එකට අරන් ගියා.සතුටුයි. මට මුදලක් හොයාගන්න පුලුවන් උනා සර් , Thank you sir ,මම දැකපු දෙයක් තමයි sir ඇදුමක් ඇන්දත් මොනවා හරි අර්ථ වත් වාක්‍යක් තමයි තියෙන්නෙ හිතන්න..අද t shirt එකෙත් අර්ථ වත් වක්‍යක් තම තියෙන්නෙ.. ❤❤
@oritmaapparel
@oritmaapparel 14 дней назад
බොහෝමත්ම ස්තූතියි ඔබතුමාට ❤❤❤
@lasanthasanjeeva3955
@lasanthasanjeeva3955 14 дней назад
ස්තූති බාතිය සර් මේ කරන සමාජයට කරන උපකාරයට
@isharakodikara5505
@isharakodikara5505 14 дней назад
Thanks sir. ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@UdeshSaman
@UdeshSaman 15 дней назад
සර් මගෙ වැටුපට වඩා මන් ගෙවිය යුතු ණය තියනවා මානසික වදයක් වෙලා තියෙන්නෙ...රැකියාව කරන්නෙත් බොඩිමක ඉදලා..මට මගෙ දෙයක් කරන්නවත් මුදල් ඉතුරු වෙන්නෙ නෑ..මට මෙකෙන් ගැලවෙන්න ඔනේ හරි මාර්ගයක් හොයාගන්න ඔනේ...උදවු කරන්න සර්...ලොකු පිනක් සර්...🙏🙏🙏❤️
@ThusithaChathuranga-bo2on
@ThusithaChathuranga-bo2on 14 дней назад
@@UdeshSaman මටත්
@Rukmanipradeep
@Rukmanipradeep 14 дней назад
සුබ වාදිව හිතන්න ඔයා උත්සහ කරන්ඩ පුලුවන් සහෝදරයා වියදම් අඩු කරල බලන්ඩ මේ විශ්වය උදව් කරය් ව්
@nilminiherath4478
@nilminiherath4478 14 дней назад
Thenks ❤
@kumuduthushara3725
@kumuduthushara3725 14 дней назад
Job eka karna gaman podi bisnes ekak karanna
@yyy-ye3ln
@yyy-ye3ln 13 дней назад
කොලයක් අරන් ඔයාගෙ මාසික අතවශ්‍ය වියදම් ලියන්න. අත්‍යවශ්‍යම ටික විතරයි.කලින් නාස්ති වුණ, අනවශ්‍ය කියන ඒවා මොකුත් ආයෙ මතක් කරන්න එපා. එතනම ඔයාට අයට සරිලන වැයක් පෙනෙයි. ඉන්පස්සෙ ගෙවිය යුතු ණය මුදල්වල ප්‍රමුඛතා ලැයිස්තුවක් හදන්න.බැංකු ණය වැනි දෑ වල කාලය දීර්ඝ කරගන්න. හානිකර ප්‍රතිපල එන ණය ඉක්මනින් ගෙවන්න ක්‍රම හොයාගන්න.ණය ගෙවන්න ආපහු ණය වෙන්න එපා. Comfort zone ඉඳලා නිදහස් වෙන්න බෑ.ඒ නිසා සාධාරණ අමතර ආදායම් මාර්ග හොයාගන්න.මහන්සි වෙලා වැඩ කරන්න. ණය හැදෙන්නෙ මූල්‍ය කළමනාකරණය දන්නෙ නැති නිසා.ඒක ඉගෙනගන්න අවස්ථාව දුන්නාට විශ්වයට ස්තූති කරන්න. ලැබෙන හැමදෙයටම සොබාදහමට ස්තූති කරන්න. හිත තමයි හරියට මෙහෙයවන්න ඕන.
@user-hi4vi3xq9x
@user-hi4vi3xq9x 7 дней назад
Godaak pin sir...mm bimatama vat il a hitapu kenek...mm hamadatt video balanawa...budusaranai
@mangalikasajatha7901
@mangalikasajatha7901 14 дней назад
❤❤❤ 🙏🙏🙏🙏🙏🙏 thank you sir ape waradi niwaradi kara gana yanna me rata jatiya wenuwen oba karana kapavima ta ❤ budusaranai devipihitai sir
@AnuraNamal-o5v
@AnuraNamal-o5v 8 дней назад
වටිනාම උපදෙස් .👍🙏
@Peiris37
@Peiris37 15 дней назад
උදේම බැලුවා..ගොඩාක් වටින විඩියෝ එකක්❤❤
@user-cy1mb9so1t
@user-cy1mb9so1t 14 дней назад
ගොඩක් වටිනා අදහස් . Thank you sir .❤❤❤❤
@user-og1hi4du2h
@user-og1hi4du2h 14 дней назад
ඔබතුමා ට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🎉ස්තුතියි
@staystronglk
@staystronglk 15 дней назад
අදත් උදේම බැලුවා..14 වෙනකම් බලාගන ඉන්නවා❤
@pradeepperera8148
@pradeepperera8148 13 дней назад
Good one, recommend, all the best for the next creation 👍🏼👍🏼
@LuckyWASI
@LuckyWASI 15 дней назад
ස්තූතියි ඔබතුමාට මං දැන් ගණන් කරන්නේ මගේ මාසික ආදායමේ බිංදු ගණන ❤
@nadeeshapriyadarshanee8877
@nadeeshapriyadarshanee8877 14 дней назад
Wow
@ChinthakaSandaruwan-li9bv
@ChinthakaSandaruwan-li9bv 11 дней назад
Really very good video.
@SmilingBamboo-pg7xd
@SmilingBamboo-pg7xd 4 дня назад
Sir මම ඇදුම් මහනවා.ලමයී දෙන්නගෙ වැඩ කරගන්නෙ ඒ ලැබෙන මුදල් වලින්.ඒත් ලගදි ඉදලා වැඩ කරන්න හිත කියන්නෙම නෑ.එපාවෙලා වගේ.ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා.මට විසදුමක් දෙන්න සර්ට පින්🙏
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 14 дней назад
Good and very informative.For describe it's better to use white board insted paper.Just suggestion.Thank you Sir.❤
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 14 дней назад
ස්තූතිය ❤❤❤
@ChampikaKottage
@ChampikaKottage 4 дня назад
ස්තූතියි සර්!
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 15 дней назад
Thanks, wishing You Great health and Long life.🙏🙏
@kavindagunasekara1384
@kavindagunasekara1384 10 дней назад
Great 👍
@akilasachintha3900
@akilasachintha3900 7 дней назад
Good video 😊
@lakshangcc7897
@lakshangcc7897 14 дней назад
සර්බුදුසරණයි. සර්ගේ. දියුණුවේමන්ත්‍රපොතමටගේන්නගන්නපුලුවන්ද. 👍👍👍
@arunapradeep3852
@arunapradeep3852 15 дней назад
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමන්හට මේ දැනුම බෙදා දෙනවාට.....!!!
@himanthajayathilake2776
@himanthajayathilake2776 15 дней назад
Thank you Coach Bhathiya.Super.
@thrilakshiranasinghe9827
@thrilakshiranasinghe9827 14 дней назад
Hamadama wage adath sir watina karunu rusak kiyala dunna .financial freedom eka hadaganna gaman inne me motivation eka godak watinawa sir thank you
@vlogs563
@vlogs563 15 дней назад
ලබාදුන් දැනුමට ස්තුතියි සර්
@sameeraserasinghe9591
@sameeraserasinghe9591 14 дней назад
Thanks for the video very valuable video ❤❤❤
@ayoniariyasinghe3014
@ayoniariyasinghe3014 14 дней назад
ස්තුතිය ඔබතුමා ට❤❤❤
@chamaleesenarath
@chamaleesenarath 15 дней назад
ජයම වේවා !🧡💚💛
@krishnaariyawansha-gv2bx
@krishnaariyawansha-gv2bx 13 дней назад
Thank You sir for this golden ideas 💖👍
@sandeepwithanage5361
@sandeepwithanage5361 8 дней назад
good video 😍😍
@ranmalchristopher5274
@ranmalchristopher5274 12 дней назад
Have you heard about Sheetal Devi - armless Paralympic archer. You could use her story for inspirational talks
@sadunakalanka6922
@sadunakalanka6922 3 дня назад
thank you
@sugathsuriya
@sugathsuriya 13 дней назад
කතාව හරි පාලකයෝ හොරු නොවෙන රටවලට...
@dananjayavithanage2850
@dananjayavithanage2850 15 дней назад
මට තියෙන ලොකුම ගැටළුව සිගරට් බීම මේක මොන විදිහටවත් අතහරින්න බෑ. ඒ සඳහා විශාල මුදලක් මට වියදම් වෙනවා. මේ සඳහා මඟ පෙන්වීමක් කරන්න මම ආර්ථික අතිනුත් හොඳටම වැටිලා ඉන්න කෙනෙක්
@Fafam4t
@Fafam4t 15 дней назад
එකපාරටම එක දවසින් නවත්වන්න බැහැ නම් දවස ගානේ ඒ බොන ගනන අඩු කරන්න අද ඔයා සිකරට් දහයක් බොනවනම් හෙට අටක් බොන්න උත්සහා කරන්න එකක් බීලා අනිත් එක බොන කාලය වැඩිකරන්න ඒ කාලය අතර තුර පුංචි දේවල් කන්න නට්ස් වගේ වතුර බොන්න
@Crashsignallive
@Crashsignallive 15 дней назад
සහෝ නතර කර ගන්න පුලුවන් ටික ටික නතර කරන වැඩෙ හරියන්නැ තද තීරනයක් අරගෙන නතරම කරලා දාන්න එකපාරින් මන් කරේ එහෙම, මාත් දවසට සිගරට් 7,8 වගේ බිව්වා.
@Asanthabl
@Asanthabl 14 дней назад
ඉස්සෙල්ලාම කැටයක් අරගෙන බොන සිගරට් එකට දඬුවමක් විදියට 500 ගානේ දාන්න. එතකොට ඔයාගේ මුදල් ඉවරයි ඊට පස්සේ බොන්න විදිහක් නැති වෙනවා. කැටේ කඩල මුදල් ගන්න උත්සාහ කරන්න එපා.
@wimalsooriyaarachchi4773
@wimalsooriyaarachchi4773 14 дней назад
Consult a psychiatist, and tell your problem of addicting to a bad habit. Surely, you can get a permanent solution.
@Hasindu324
@Hasindu324 14 дней назад
බෙහෙත් ඇත ​@@wimalsooriyaarachchi4773
@OurEnglishCircle
@OurEnglishCircle 13 дней назад
ස්තූතියි මහත්මයා ❤
@surangapiy1
@surangapiy1 14 дней назад
බොහොම ස්තුතියි ❤❤
@RuwanshanKanchana-pc1sz
@RuwanshanKanchana-pc1sz 14 дней назад
Good learning technic ❤
@user-er5yj3no8q
@user-er5yj3no8q 8 дней назад
Thank you sir
@tharudharsh1970
@tharudharsh1970 14 дней назад
Thank you ❤❤
@niwanthabro4542
@niwanthabro4542 14 дней назад
සැබෑ මිනිසෙකු වන්නේ කෙසේද ජීවිතයට අලුත් ජවයක් ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එකතු කරන්න කතා කරන ඔබට ජයෙන් ජය මහත්මයා🎉❤❤
@roshanirodrigo4310
@roshanirodrigo4310 14 дней назад
බොහොම ස්තුතියි සර් ❤
@surangapushpakumara5122
@surangapushpakumara5122 7 дней назад
niyamayi
@gayomikaushalya220
@gayomikaushalya220 9 дней назад
Thank you sir 🙏❤️
@KapilaRajapaksha-kk1kb
@KapilaRajapaksha-kk1kb 15 дней назад
Mee gamana yanna oba mata labaa dunnu sahayogayata thanks ❤❤❤
@roamwithpubbaya8216
@roamwithpubbaya8216 11 дней назад
😍👍👍👍
@tilaniranasinghe5475
@tilaniranasinghe5475 14 дней назад
How can I get a personal coaching session with you sir? Please let me know..
@nsstanj4645
@nsstanj4645 14 дней назад
Thank u so much sir harima wadagath❤
@desivaudaya2641
@desivaudaya2641 2 дня назад
Tanks ❤❤❤
@priyanpriyashad4345
@priyanpriyashad4345 11 дней назад
Sarmatath කියලා denna puluwanda කළමනාකරණය kara ganna vidiyak වියදම් විතරයි ithuruwak na ..ane
@ThilinaMalshan-ck7lc
@ThilinaMalshan-ck7lc 14 дней назад
I will meet you sir soon it is my first goal I will do that soon
@Chinthuofficial
@Chinthuofficial 15 дней назад
ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
@teranceweerawardana7995
@teranceweerawardana7995 14 дней назад
Great video
@akilamadusanka8924
@akilamadusanka8924 12 дней назад
Sir, Mokakhari me video eke audio eke aulak thiyenawa wage....
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 14 дней назад
Thank you sir !!!
@wasanthavp7787
@wasanthavp7787 5 дней назад
මාරවටින වා සර්
@upendrakumara7634
@upendrakumara7634 14 дней назад
Good vidio
@user-cb8le1qb4e
@user-cb8le1qb4e 14 дней назад
Sthuthyi oba thumata ❤❤❤
@tharanidasantha2949
@tharanidasantha2949 15 дней назад
💝
@ASANKASAMPATHWJESOOREYA
@ASANKASAMPATHWJESOOREYA 12 дней назад
Good vedio, I'm 46 old, can i join your new class
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 14 дней назад
Godak dewal tikak egena gaththa
@bluenaturesl7684
@bluenaturesl7684 7 дней назад
nice i want meet you but still couldn't
@Worldexplorer1991
@Worldexplorer1991 13 дней назад
Sir,mata unanduwa thibunata,eka patan ganna welawe witharai thiyenne,wade karagena yanakota unanduwa adu wenawa.eka gana video ekak karanna puluwan da?
@anuyoutube2805
@anuyoutube2805 12 дней назад
How can I meet you sir please help me
@sunokasewwandi
@sunokasewwandi 14 дней назад
Loku poth ekkama kuda ath poth liyanna .
@user-ep3pg2xo7m
@user-ep3pg2xo7m 14 дней назад
Mn job ekak krana gaman business ekak kla.passe hitapu job eken ain vela full time business eka krnna gaththa.eth hithapu matta enna bari una godak padu una mn laga thibauna sallith okkoma nathi una job eken ithuru krpu salli siyalla viyadam una.gedarin hodatama baninawa job eken ain una kiyl 2023 job eken ain une job eken earn krpu hamadema nathi una mage living cost ekata ayama job hoyanwa dn.sir mage life eka lokuwata dream krpu kenek mn eth dn hodatama manasikawa watila inne.mata advise ekak denna🙏
@user-nz4sl1gw8z
@user-nz4sl1gw8z 14 дней назад
great lectuse
@DilshanUdayakumara-f2s
@DilshanUdayakumara-f2s 14 дней назад
❤❤❤❤❤❤❤❤
@slroshart9697
@slroshart9697 8 дней назад
😊💚
@madhuprasadi9264
@madhuprasadi9264 12 дней назад
Sir rupiyalakwath ithiri karala nathi kenek kohomada ithiri kirimak patan ganne.
@madhuprasadi9264
@madhuprasadi9264 12 дней назад
Kohomada sir ihiri kirimakata mudalak malaga ithuru kara ganne.
@madhuprasadi9264
@madhuprasadi9264 12 дней назад
Rata yanna gihin horekuta ahu wela salli laksha ganak nathi werchcha mama wage kenek aye nagitinne kohomada
@medicalpackage6730
@medicalpackage6730 15 дней назад
Superb sir, mama sir ge vedio balanawa.. Mama Sri Lanka insurance insurance advisor kenek. Mata surge coaching ona. Information gannet kohomada.
@Motivationlk
@Motivationlk 15 дней назад
@@medicalpackage6730 0714321835 අංකයෙන් තරුෂි අමතන්න ☺️
@upendrakumara7634
@upendrakumara7634 14 дней назад
මට දැනගන්න ඕනී අපිට පුළුවන් ආයෝජනය කරන්න ස්ථාවර තැන්පතු,ගෙයක් කුලියට දෙන්න,කොටස් වෙළද පොලේ ආයෝජනය කරන්න ඒ වගේ.එතකොට වැවිලි සමාගම් වල ආයෝජනය සාර්ථකද කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න?
@vinukahewapathirana
@vinukahewapathirana 13 дней назад
Risky wadi
@ranilfernando9853
@ranilfernando9853 14 дней назад
🙏
@PradeepBasnayaka-cy3dt
@PradeepBasnayaka-cy3dt 15 дней назад
මට සර්ගේ programme එකකට සමිබන්ධ වෙන්න ඔනේ.ලගදිම පුලුවන් ද?..
@Motivationlk
@Motivationlk 15 дней назад
@@PradeepBasnayaka-cy3dt 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.
@Fafam4t
@Fafam4t 15 дней назад
ස්තුතියි ❤
@UlsanKorea-g6e
@UlsanKorea-g6e 15 дней назад
👍👍👍
@sunokasewwandi
@sunokasewwandi 14 дней назад
Economic philosophy afater 2024 election
@nipunkavinda4343
@nipunkavinda4343 15 дней назад
💜
@ThusithaChathuranga-bo2on
@ThusithaChathuranga-bo2on 14 дней назад
සර් මගේ ගන්න පඩිය මදි ණය වෙිලින් ගැල වෙින්න,1xbet ගහලා දැන් එකෙන් ගැලෙවේන්න බැහැ 😢😢
@vinukahewapathirana
@vinukahewapathirana 13 дней назад
Eken hoyanna puluwan da? 🙄
@LRNcreate8168
@LRNcreate8168 14 дней назад
❤❤❤️❤️
@NiluMannga
@NiluMannga 14 дней назад
👃👃👃
@kavithsapsara4599
@kavithsapsara4599 14 дней назад
මාත් ආසයි ඉතුරු කරන්න ඒත් මට වියදම් පාලනය කරගන්න හරි අමාරුයි
@erandasrimal-w2t
@erandasrimal-w2t 13 дней назад
Viyadam liynna hema masema
@kavindagunasekara1384
@kavindagunasekara1384 10 дней назад
Salli labuna gaman podi ganak hari wena account ekakata danda.
@UlsanKorea-g6e
@UlsanKorea-g6e 15 дней назад
Man rata inne online ekata join wenne puluwan da... Fee eka kiyada
@Motivationlk
@Motivationlk 15 дней назад
0714321835 අංකයෙන් whatsapp ඔස්සේ තරුෂි අමතන්න
@top10life10
@top10life10 15 дней назад
⛺️⛺️🔥⛺️⛺️
@inokakrishanthi3127
@inokakrishanthi3127 14 дней назад
thank you sir
@dilanbandara3463
@dilanbandara3463 14 дней назад
Thank you sir❤
@SARUWATH
@SARUWATH 13 дней назад
Thank you ❤
@සිලීපපීරිස්
@සිලීපපීරිස් 14 дней назад
Thanks
@upendrakumara7634
@upendrakumara7634 14 дней назад
Good vidio
@dilininilmini7637
@dilininilmini7637 14 дней назад
🙏🙏🙏
@sulakshanapurni2210
@sulakshanapurni2210 14 дней назад
❤❤❤
@EcoplantEnergy
@EcoplantEnergy 15 дней назад
Thank you dear sir.
@bhagyabaddawala7178
@bhagyabaddawala7178 14 дней назад
Thank you sir ❤
Далее
Батя всех бургеров на 7000 ккал!
00:55