Тёмный

ධර්මාශෝක රජ ලංකාවේ | The Myth of Ashoka 

Prasad Kumara
Подписаться 17 тыс.
Просмотров 19 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 499   
@indrasamaranayake894
@indrasamaranayake894 7 месяцев назад
Mr. I am really proud of you. You are doing very good project. As a woman who didnot learned history, i cannot do this type work. But i have been following our history. I really bless your project.. We have to do this behalf of our country. Thank you so much. You are doing it well.
@priyanthaabeysingha8402
@priyanthaabeysingha8402 6 месяцев назад
යකෝ උඹට අමු කැවිලද ... මුළු ලෝකෙම පිළිගන්නේ බුදුන් ඉන්දියාවේ කෙනෙක් කියල ... දැන් ඕවා වෙනස් කරන්ඩ බෑ බන් ... ඔය තියෙන දෙයක් කාල බීල හිටහන් බන් පිස්සු කියවන් නැතුව ... 2000න් පස්සේ එවුන් තව හොදයි
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 4 месяца назад
2000න් පස්සේ එවු⁣න් දැන් මෙව ගැන හොයනව අපෙ රට විකුනපු ඉතිහාසය වෙනස් කල පර නාකියො සෙට් එක මුක්කුද කියල උන්ගෙ පදෙට නටන හාල්පාරුවො මුක්කුද කියල සල්ලි වලට පු#ක දිල ගෑනිවත් විකුනන පොන්නයො මුක්කුද කියල. සමහර විට අපෙ ආච්චිලා සියල දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන්න ඉන්න ඇති එකනි මෙහෙම කෙලවෙලා තියෙන්නේ නෙද මහත්තයෝ
@DinethGunarathne
@DinethGunarathne 7 месяцев назад
ඉතාම පැහැදිලියි...ඔබතුමා මේ කරන පැහැදිලි කිරීම අනාගත පරපුරට ඉතාමත් වටිනව.ඔබ තුමාට ජය වේවා.❤❤❤
@dreamz99999
@dreamz99999 6 месяцев назад
ඔබ තුමාට බොහෝම ස්තුතියි.මම මහාවන්ශය පොත හොයමින් හිටියෙ.මම pdf 3ම බාගත්තා..ඔබතුමාට පින් ලැබේවා. අපේ සත්‍ය ඉතිහාසය මතු කරන මේ කර්තව්‍යය හොදින් කරගැනීමට අවශ්‍ය සියලුම ශක්තිය ධයිර්ය ලැබේවා...🎉
@edmunddek6214
@edmunddek6214 7 месяцев назад
ඔබතුමා අන්තගාමීවී යම් මතවලට ඇලෙනවා වෙනුවට මධ්‍යස්ථව සැබෑ අතීතියම නිරාවරණය කර ගැනීමට ගන්නා අති මහත් වෙහෙස සැබෑලෙසින්ම ස්ථිර තහවුරු කීරීමට අවස්ථාව ලැබෙනතුරු මෙම කටයුත්ත සාර්ථකව සියල්ලන්ට ප්‍රක්ෂේප කිරීමට නොහැකි තත්ත්වය දක්වා ගවේශනය නිමාකරගැනීමට සියළු ආශිර්වාද ලැබේවා.ඔබ ජාතියක් වෙනුවෙන් කරන අති මහත් උත්සාහයට පින් !
@jagathkuruppu9556
@jagathkuruppu9556 5 месяцев назад
ඔබතුමා විශාල පරිශ්‍රමයක් දරලා ඉතාමත් සූක්ෂම විදිහට සියලු කරුණු එක් රැස් කරලා බෞද්ධයන් වන අපට බුදු දහම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට කරන මේ මහඟු ව්‍යායාම වෙනුවෙන් අපේ ගෞරව පූර්වක ස්තූතිය මෙයින් පුද කරනවා .ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
@rathnasinghaarachchigepiya8228
@rathnasinghaarachchigepiya8228 4 месяца назад
ඔබ තුමා සත්‍ය හෙළි කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ ඉතාමත් ප්‍රසංසනීයයි. ඔබ තුමාට ස්තුති කරන්න වචන නෑ මගේ ශබ්දකෝෂයේ. විශාල කැප කිරීමක් කරන බව වැටහෙනවා. මේ සඳහා ඔබට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා. තෙරුවන් සරණයි. අපි ඔබ සමගයි.
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 7 месяцев назад
ප්‍රසාද් මහත්මයා ඔබ තුමාට බොහොම පින් මේ කරන සත් ක්‍රියාවට, මොකද අපේ සමහරු තාමත් මේ සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නෑ ගිහි පැවිදි දෙපැත්තෙන්ම, තෙරුවන් සරණයි
@kanthigodage5348
@kanthigodage5348 7 месяцев назад
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමත් සහ පාඩම් මාලාවක් බෙහෙවින්ම ස්තුති
@ridcrathnamalala1642
@ridcrathnamalala1642 4 месяца назад
පිට දේස වල ජාන තියෙන අයට මෙවා තේරුම් ගැනීමට ටික කාලයක් ගතවෙනවා.හෙලයන්ට මේවා තේරුම් ගැනීමට ඒතරම් අපහසු නැත.ඔබේ මහන්සියට ගොඩක් පිං.
@karunadasahaputantri5674
@karunadasahaputantri5674 7 месяцев назад
විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. දිගටමකරන්න. අප ඔබ සමගයි.
@chandrikabandara2142
@chandrikabandara2142 6 месяцев назад
Excellent
@SunethraMalkanthi-b3v
@SunethraMalkanthi-b3v 7 месяцев назад
ඇත්තටම ඔඛ තුමාගේ මෙ පැහැදිලි කිරීම ඉතාම වැදගත් කරුණු කාරණා ඇතුළත් ඔබ තුමාට.බොහොම පින් දැනුවත් කිරීම පිළිබඳ ව
@wineetharanwala1116
@wineetharanwala1116 7 месяцев назад
ඔබතුමා ගන්නා මෙම උත්සාහයට බොහෝ ස්තුතියි 🙏
@manjuarampola
@manjuarampola 7 месяцев назад
ඔබගේ වීර්්‍ය උත්සාහය දිනවීමට ලංකාවේ බෞද්ධ , සිංහල කම දීර්ඝායුෂ වේවා
@fhdnf1810
@fhdnf1810 7 месяцев назад
මේ සත්‍ය ලොවට අවබෝධ වේවා 🙏🏻 ස්තුතියි ඔබතුමාට
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 7 месяцев назад
ඔබට තව තවත් ශක්තිය ,බුද්ධිය ,ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@sanjeerlankeshwara4668
@sanjeerlankeshwara4668 7 месяцев назад
ඉතාම විශිෂ්ට උත්සාහයක් 🙏මම පෞද්ගලිකවම අගය කරනවා...කුමාර මහත්මයා
@nandaaluthge
@nandaaluthge 7 месяцев назад
ස්තුතියි ප්‍රසාද මහත්තයා,,,,,බොහොම තර්කානුකූලව පැහැදිලිව ඉදිරිපත් කරනවා,,,සමාජගත වීම තමයි අවශ්‍ය,,,මම කියන්නේ මේකට බුද්ධකෝලාහලය කියලා ,,,,,ඒක කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන ඉතිහාසය යටපත් වුණහම මිනිස්සු හම්බෙන සාධකත් එක්ක නිතර නිතර ඒ ගැන කතා කරලා එය ස්ථාපිත වෙනවාලුමම එහෙම අහලා තියෙනවා
@ashokaranathunga6109
@ashokaranathunga6109 7 месяцев назад
පුසාත් මහත්තය ඔබතුමා මහකලු සිංහලයෙක් මෙිහෙලබිමෙි පිනටපහලවුන වුතුමෙක් ඔබතුමාට දිර්ගායුවෙිවා❤❤❤
@Susila-je1fs
@Susila-je1fs 7 месяцев назад
අපේ සැදහැති බෞද්ධයන් විශාල පිරිසක් මෙි වනවිට ඉන්දියාව වැදපුදා අවසන්ය .ඒඅයට මෙය පිළිගැනීම මදි පුංචි කමක් ලෙස හැ⁣ගේ.යයි මට සිතේ.අපේ අය ටිකක් උඩගුයි නේ .ඔබතුමාට මෙි කාර්ය කර⁣⁣ගෙන යාමට ශක්තිය ⁣ ලැබෙිවා.......
@k.a.rbandula7501
@k.a.rbandula7501 7 месяцев назад
බොහොම වටිනා ඉදිරිපත් කිරීමක් අපේ මිනිස්සුන්ට මේ ඇත්තත් සුද්දෙක් කිව්වනම් තමයි පිළිගන්නේ ඔබට තෙරුවන් සරණයි
@AnnoyedBirdwingButterfly-mv6kn
@AnnoyedBirdwingButterfly-mv6kn 7 месяцев назад
ඔබතුමාගෙ වැඩසටහන් හරි වටිනව.ඔබතුමානම් නියම හෙලයෙක් .සුවපත් වේවා !
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 7 месяцев назад
හෙළයෙක් නෙවෙයි බැලයෙක් ..
@acecoach623
@acecoach623 7 месяцев назад
🐂🐂🐂🐂@@sandhyrathnayake1617
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 месяцев назад
මීවනයගෙ පක තමයි හෙලයේ මතුවුනේ
@mahindagamage3644
@mahindagamage3644 7 месяцев назад
ඔයාද
@noymanoj
@noymanoj 7 месяцев назад
@@k.a.gunawathi4839 ahla blapan niyama bana ewa
@pa8805
@pa8805 7 месяцев назад
ඇත්තටම අගය කරනවා ඔබත්‍ය්මාගේ මහන්සිය මේදේවල් සොයාගැනීමට කරන.❤
@mr_dintharu
@mr_dintharu 7 месяцев назад
සුභාෂිණි මිස් ගෙන් පස්සේ දැකපු සත්‍යයම video එකයි.ඔබත් මමත් වසර ගනනාවක් පාරමී පුරමින් මේ සත්‍ය අවබෝධයට පැමිණ ඇත
@susanthashan6443
@susanthashan6443 7 месяцев назад
මහාසම්මත, මනු, බළි, ඊරණි, කසුබු, තාරක, මහාසෙන්, රාවණ පෙළපත, බ්රහ්මදත්ත පෙළපත, ධෘතරාෂ්ට්ර පෙළපත, වෙසමුණි පෙළපත, සක් රජ පෙළපත, කණ්හ පෙළපත, මණිඅක්ඛික පෙළපත, බිම්සර පෙළපත.. ආදී සියල්ල සුද්දන්ගේ පා පහරට හසුවී ඉන්දියාවට විසිවී වැටුණි.. ඉතිහාසයක් නැතිව සිටි හිඟන ඉන්දියානුවෝ ඒවා ඇහිඳ ගත්තාහ. බුද්ධ පෙළපතටද එයම සිදු කලාහ.. සාතන් අදහපු ඕල්කට් සුද්දා ධර්මපාල තුමාව ඉන්දියාවට හැරෙව්වේ ඇයිදැයි කියල දැන්වත් ඔලුවෙන් හිතා බලන්න. අවසානයේ ධර්මපාල තුමා එය වටහාගත්තේ ඉන්දියාවේදී අවසන් හුස්ම හෙලන කාලයේදීය. "අපට වැරදී ඇත, සිංහලයන් වහ වහා ඉතිහාසය සෙවිය යුතුය" කියා එතුමා බෙලහීන හඬින් මුමුනා කීවේය.. අද අපේ සමහර උන් සුද්දව අනුකරණය කරමින් බැරිගාතේ අපේ මීමුත්තන්ට පයින් ගසමින් සිටිති. මේ රටට යහපතක් වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි… මේ රටේ ඉතිහාසය යලි නිවැරදි වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි… මේ රටේ අනාගත පරපුර රටට ආදරය කරන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි… මේ රට නැවත බුදුන්ගේ දේශය වන්නේ ඒ මහා වීර පරපුරට නැවත උන්හිටි තැන් ලබාදුනහොත් පමණයි…
@dyanidyani4550
@dyanidyani4550 7 месяцев назад
එකගයි ,එකගයි එකගයි ,, අප ආදි හෙළ මුතුන්මිත්තන්ට නිසි ගෞරවය පුද කරමින්, ඒ ක්‍රමය අනුගමනය කළ යුතුමයි ,,,
@nimeshadithya8536
@nimeshadithya8536 7 месяцев назад
මචං සුද්දො විසි කල පසු ඉන්දියාව අහුලාගත් නම් අද ඉන්දියාවේ බුද්ධ ධර්මය තියෙනවා ද?
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 4 месяца назад
තරුණ පරම්පරාව ව⁣ශයෙන් අපෙ වගකීමක් සෑම රටකම ජාතියක පැවැත්ම තිරණය වන්නෙ එරට ඉතිහාසය මගින්
@samanalisupipa
@samanalisupipa Месяц назад
ඔව් ඒක ඇත්ත අවසාන කාලයේ දර්මපාල තුමාට වැටහිලා තියෙනවා සුද්ද එතුමව පාවිච්චි කරපු බව,ඒ ගැන එතුමා ලියපු ලේඛන වල සදහන් වෙලා තියෙනවාලු
@ranuranu1234
@ranuranu1234 7 месяцев назад
රචිත අඛන්ඩ රජ පරපුරක් නැති ඉන්දියාවට අශෝක් මුල් කරගත් ඉතිහාසයක් සකස් කර දීම නිසා අද ඔවුන්ගේ කලා නිර්මාණ අභිමානවත් භාරතයක් උලුප්පා දැක්වීම උපකාරී උනත් නිවැරදි සත්‍යය ඉතිහාසය ප්‍රඤ්ඤඔවනයඉන් හට අවබෝධ වීම වැළැක්වීම නොහැකි ❤❤
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 2 месяца назад
ඔබේ අරමුණ ශ්‍රේෂ්ඨයි. සත්‍යය තහවුරු කිරීම උදෙසා.
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 7 месяцев назад
ඇග ලේ රත්වෙන කතාවක් මෙයයි අපේ ඉතිහාසය... ඇයි මෙය තේරුම් නොගන්නෙ..... බුදුසරණයි 🙏🏻💐
@PradeepDiwakara
@PradeepDiwakara 4 месяца назад
හැමෝටම ලේ රත්වෙන්නේ නැහැ. දැන් පරජාන වැඩියි...
@ChandrawathieMenike
@ChandrawathieMenike 2 месяца назад
ඉතාම වටින වැඩසටහන කී
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 7 месяцев назад
තව මොන පැහැදිලි කිරීම්ද? 🙏🏻💐. බුදුසරණයි
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 7 месяцев назад
අපගේ ප්‍රණාමය ! ඔබතුමාට.
@dasadesin5349
@dasadesin5349 7 месяцев назад
ඔබගේ කැපවීම ඉතාම අගය කොට සලකමි. දීර්ඝායුෂ ලැබේවා.
@arunanishanthajayalath6889
@arunanishanthajayalath6889 5 месяцев назад
ඉතා වටිනා පැහැදිලි කිරිමක්. තෙරුවන් සරනයි ...
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 7 месяцев назад
ඔබතුමා කියන එක සත්‍යක්මයි........❤❤❤❤❤...... ඔබතුමාට පුළුවන්නම් අපේ බුදුහාමුදුරැවන්ගේ කාලයේදී ඉන්දියාවේ පාලන ක්‍රම සහ එයාලාගේ සංස්කෘතිය ගැන වීඩියෝ එකක් කරන්න...කොහොමත් ඉන්දියාව පුන්‍ය භූමියක් නොවේ...
@priyanthaabeysingha8402
@priyanthaabeysingha8402 6 месяцев назад
යකෝ උඹට අමු කැවිලද ... මුළු ලෝකෙම පිළිගන්නේ බුදුන් ඉන්දියාවේ කෙනෙක් කියල ... දැන් ඕවා වෙනස් කරන්ඩ බෑ බන් ... ඔය තියෙන දෙයක් කාල බීල හිටහන් බන් පිස්සු කියවන් නැතුව ... 2000න් පස්සේ එවුන් තව හොදයි
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 7 месяцев назад
ඉතාම හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤✊
@මැණික්මැණික්
@මැණික්මැණික් 6 месяцев назад
නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමාට තුනුරුවනේ සරණයි 🌹🌹🌹
@MaheshDasanayake
@MaheshDasanayake 7 месяцев назад
අනිවාර්යයෙන්ම ඔබතුමා නිවරදියි
@benaimaamai6283
@benaimaamai6283 7 месяцев назад
හොද විස්තර යක්...👍 ජය වේවා..ප්‍රසාද් අපිට අපි ප්‍රසාද් ට
@nowtube.244
@nowtube.244 7 месяцев назад
ප්‍රසාද් මහත්තයා මට කියන්න තියෙන්නෙ ඔබගේ ප්‍රඥාව තව තවත් දියුණු වේවා!.,තියුණු වේවා!,කියන එක පමණයි. සත්‍යයට ඉඩක් හැදීමට ශක්තිය ධෛර්ය ලැබේවා !.👌🙏❤️
@priyanthaabeysingha8402
@priyanthaabeysingha8402 6 месяцев назад
යකෝ උඹට අමු කැවිලද ... මුළු ලෝකෙම පිළිගන්නේ බුදුන් ඉන්දියාවේ කෙනෙක් කියල ... දැන් ඕවා වෙනස් කරන්ඩ බෑ බන් ... ඔය තියෙන දෙයක් කාල බීල හිටහන් බන් පිස්සු කියවන් නැතුව ... 2000න් පස්සේ එවුන් තව හොදයි
@priyanthajagoda2835
@priyanthajagoda2835 7 месяцев назад
ප්‍රසාද් මහතාණෙනි ඔබගේ පැහැදිලි කිරීම ඉතා අගය කරමි, සුවපත් වේවා.
@sumithragomes-gr8qs
@sumithragomes-gr8qs 7 месяцев назад
මේ සත්‍ය පිලිබඳ තොරතුරු ඉදිරිපත් කරන ආකාරය ගැන සතුටුයි.❤🎉
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 7 месяцев назад
දැං පේනවනෙ මහාචාර්ය වරුන්ගේ කතාව...... මොනව කරන්නද ඒ අය ප්‍රමෝශන් බැම්මට වැහිල....... අපේ ප්‍රසාද් මහාතා නීරෝගීව බොහෝ කල් වැජබේවා බුදුසරණයි 🙏🏻💐
@lionelranasinghe4945
@lionelranasinghe4945 7 месяцев назад
ප්‍රසාද් මහතා දරණ උත්සාහය සාර්ථක වේවා තෙරුවන් සරණයි
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 месяцев назад
​@@lionelranasinghe4945මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක මතුවුනේ
@susanthashan6443
@susanthashan6443 7 месяцев назад
මේ හෙළ බිමටම ලංකාව කියා අද හැඳින්වූවත් අතීතයේ ලංකාදීප කියා හැඳින්වූයේ එක් කොටසකට පමණයි. දීපය යනුවෙන් හඳුන්වන්නේ සමාන්යයෙන් ජලයෙන් වටවූ භූමිය වුවත් අතීත ව්යවහාරයේදී ලංකාවෙහි පිහිටි රාජධාණිද දිවයින් හෙවත් දීප ලෙසින් හඳුන්වා තිබුණි.. උතුරුකුරු දිවයින, ජම්බුද්වීපය, ලංකා දීපය, සිංහළදීපය යනුවෙන් හඳුන්වන සියල්ලම ලංකාවෙහි පරිපළන කොටස් මිස මුලු හෙළබිමම නොවෙයි. ඉතින් මේ පිළිබඳ අවබෝධයක් නැති අය ඉතිහාසය තුල අතරමං වෙති.. අතීත වීර හෙළයන්ට ඇතමෙක් පරිභව කිරීමට හෝ හැඳින්වීමට හෝ අන්ජාතීන්ගෙන් වෙන්කොට දැක්වීමට විවිධ ගෝත්රික නාම ඈඳූහ.. යක්ෂ, නාග, රාක්ෂස, මනුස්ස, අසුර, දේව, සුර, කුම්භාන්ඩ, ගාන්ධර්ව ආදී කුමන නමකින් කවර චේතනාවකින් හැඳින්වූවත් ඒ සියල්ලෝ අතීතයේ පොදු හෙළයෝමය.. එක් තැනක යක්ෂයා තවත් තැනෙක නාගයා නමින්ම හඳුන්වා ඇත. ඔවුහුම තවත් තැනෙක රකුසා නමින්ද පවසා ඇති අතර මෙවැනි උදාහරණ එමටය. අද වත්මනෙහි සිංහල බෞද්ධයා යනු ඒ අතීත හෙළයන්ගෙන් පැවතෙන්නන්ම මිස ඉන්දියානු සම්භවයක් ඇත්තන් නොවේ.. වැරදියට සැකසූ පාසැල් විෂය මාළාවෙන් හෝ සමහර කාළකණ්නි චිත්රපට, ටෙලි සිනමා නිර්මාණ වලින් අපව හෝ අපේ ශිෂ්ට බව භාරතයට ඈඳන්නට අනවබෝධයෙන් කටයුතු කරයි. එසේ වුවත් අපට පෙර කවදාවත් ඉන්දියානු සම්භවයක් හෝ උපකාරයක් ලැබී නම් නැත. ඉන්දියානුවන් කර ඇත්තේ අපේ දේ සොරකම් කිරීමත් අපේ පාළකයන් හා සම්මත උගත් පිරිස ඇන්ඳවීමත් පමණි. කාළයාගේ ඇවෑමෙන් ඉන්දියානු ආන්ද්ර මලයාලි මලබාර් සම්භව ඇත්තන් ලංකාවට පැමිණ තමන් පැරණි හෙළ ගෝත්රවලින් පැමිණෙන්නන් යැයි කියමින් අපේ ජාතියට වින කටින්නට වූහ. අදත් ඇතමෙක් සිංහලයන්ව නොමග යවති... ඉන්දියානුවන්ගේ ආන්ද්ර පෙළපත වසන් කිරීමත්, සිංහළ ජාතිය බිහිකළ බුදුන්වහන්සේ ලංකාවේ නොසිටි බව කීමටත් ඇතැම් අය වෙර දරයි. එසේම සිංහල අප ශිෂ්ට වුනේ ඉන්දියාවෙන් බව පැවසීමටත් වෙර දරයි.. ඉන්දියානු සභ්යත්වයක් ඇත්තන්ට අප එන්නේ ඉන්දියාවෙන් සහ බුදුන්ද ධර්මයද ඉන්දියාවෙන් ආ බව පැවසීම තරම් තවත් සැපක් නම් නොමැත.. ඒ සැප මායාවක් වන්නේ සත්ය ඉතිහාසය තුල විමසීමෙනි. ඒ මනස්කල්පිත දිව්ය ලෝකය කැඩී විසිරී යන්නේ සත්ය හෙලිවූ දවසටය. ඉන් ගැලවීමට ඉඩ නොදී තම සිතම හරස්වී ඇති බව ඔවුන් නොදන්නේමය..
@champasirimanne6253
@champasirimanne6253 7 месяцев назад
බුදුහිමියන් ආ ගිය තැන් ලියල තියෙන්නෙත් හෙලබිමේ ජීවත් වූ අය. ඒ කරුණත් ඇති බුදුහිමි හෙලබිමේ කියන්න. අද වුණත් වෙනත් රටක කුමන ආකාරයේ වටිනා පුද්ගලයෙක් ගැන වුවත් ආගිය තැන් අලලා විස්තර අපි ලියන්නෙ නෑනෙ . ලියන්න අපි ඒ ගම් නගර ගැන දන්නෙත් නෑනෙ. අපි වෙනත් රටක කෙනෙක් ගැන දැනගන්නෙ, ඒ රටේම පුද්ගලයකු ලියපු විස්තරයකින්. නැතිනම් මේ රටේ කෙනෙක් ලියපු එහි පරිවර්තනයකින් . උදාහරණ ලෙස සායි බාබා තුමන් , ලෙනින් , අපි ඒ අය හිටිය හෝ ආගිය තැන් සුළුවෙන් වත් දන්නවාද?
@shyamaliepa3154
@shyamaliepa3154 7 месяцев назад
මේ ඔබලා අප හේල දහම මහත් කැපවීමේන් ගවේශනය කර අප හේයන් දැනුවත් කීරීම මොන තරමි පින් කේතක්ද මේ සමිබන්දව කරන සැම චැනලයක්ම මා ඉතා අාදරේන් තමා බලන්නේ පුලුවන්නමි දිනපතා මේවැනි වැඩසටහන් පල කරන්න කයිල කාරුනික වමී
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 7 месяцев назад
ඔබ කරන්නේ ඉතාමත් මහඟු කාර්යයක්.රටේ මිණි පහන් වන්නේ ඔබ වැනි මිනිස්සු.දවසක් එනවා ඔබේ සේවය අමරණීය වෙන.එදාට මමත් නෑ.ඔබත් නෑ.ජය වේවා.
@JayalathBandara-tr3zl
@JayalathBandara-tr3zl 7 месяцев назад
ඔබතුමගේ පැහැදිලි කිරිම ඉතාම වටිනව මටනම්🙏🏻🙏🏻🙏🏻
@samithrodrigo124
@samithrodrigo124 7 месяцев назад
ඔබතුමාගේ ඉදිරිපත් කිරිම ඉතාම නිවරැදියි...මාත් අශෝක රජු මෙන්ම මිහිදු හිම් යනු චරිතයද මවපුවා මිස අැත්ත චරිත නෙමෙයි විශ්වාස කරනවා..එයට ඇති ප්‍රබලම සාක්කිය මහාවංසයමයි..නමුත් ඔබතුමාටත් එය මගහැරැනේ කෙසේද සිතාගන්න බැ..බොරැව එතරමිම ප්‍රබලව මනස වසා අැත....මෙි දැක්කේ කිවිවෙි එකම අයෙකු පමණි...මෙි තරමි ඇත්තක් නොදකින්න හේතුව තාමා හිතාගන්න බැ...ඒ කිවිවෙි ජයරත්න පතිරආරචිචි මහතායි...මිහිදු හිම් බොරැ වන්නේ එකම හේතුවක් නිසායි..ඒ බුදුන්වහන්සේ 🙏🙏🙏🙏 බුදුවිමට ප්‍රථම බුදුදහම ලංකාවට ගෙන ඒම තුලයි..මෙය තේරැණාද...ඉන්දියාවේ අශෝක රජු කල දේවානමිපියතිස්ස රජු කල වන විට බුදුන්වහන්සේ 🙏🙏🙏🙏 බුදු වි නොමැත..එය මහාවංසයේම 89වෙනි ගතාව මගින් සනාත වෙනවා..දුටුගැමුණු රජු යනු බුදුන්වහන්සේ 🙏🙏🙏🙏 සියසින්ම දැක්ක ඒ ගොතමබුදුරජුන් 🙏 ගෙන්ම තම නාමය තබාගත්ත පිංවන්ත කුමරෙකි..මහාවංසයේ ඉන්න ගොතම ස්ථිවිරයන් 🙏🙏🙏🙏 වහන්සේ යනු බුදුන්වහන්සේ 🙏🙏🙏🙏 බව බුද්ධ ඝෝෂා හිමි පවා පිලිගෙන තියෙනවා..අටුවාචාරින් වන බෝධිමාතුමහාතිස්ස හිමි විසින් වැරදියට පරිවර්තන කල නිසා බුදුන්වහන්සේ 🙏🙏🙏🙏 ලෙස නොව ගොතම ස්ථිවිරයන් ලෙස නම යෙදා ඇත..ඔබ සොයා බලන්න ඒ ගොතම ස්ථිවිරයන් වහන්සෙ 🙏🙏🙏 කවුද කියලා..ඒ බුදුන්වහන්සේ 🙏🙏🙏🙏 වන්නේ මහාවංසයේ 89 වෙනි ගතාව නිසාමයි..සහෝ..එසේම ලංකාවට දහම ගෙන්නේ පුණ්ණ මහරතන්වහනේසේ යි..දක්ෂිණ බෝධින්වහන්සේ 🙏 ගෙන්නේ සංඝා මහරහත්තෙරණියයි..ඇය බුදුරදුන්🙏🙏🙏🙏 බලාසිටියදිම දකුණේ මහමෙිවුනා උයනේදි එය රෝපණය කරනවා..ඒ බෝධින්වහන්සේ 🙏 අදටත් තියෙනවා සහෝ..ඉතිහාසය වැරැද්දුනේ අපේම නිවට උගතුන් හා යමක් කියවා අවබෝධ කරගන්න බැරි අපේම මිනිසුන්මයි..වැරදි තැන් ගොඩක් පෙන්වන්න පුළුවන් ඔබට.මෙහි ලිවිය නොහැක..දවසක් ඒයි එයට..එළාර රජු යනු පටිටපල් බොරැවක් බවද ...දුටුගැමුණු රජු යනු මෙතේබුදුන්වහන්සේ 🙏🙏 විමට ගොතම බුදුන්වහන්සේ 🙏🙏🙏🙏 ගෙන් නියතවිවරණ ලද බවද මහාවංසය ලියා ඇත..එසේනමි මිහිදු හිම් යනු පටිටපල් බොරැ චරිතයක් බවට තට අටුවා ටිකා අවශ්‍ය ද...දැනුවත් කිරිමට යහපතක්ම වේවා ..දවසක ඇත්ත කතා කිරිමට හමුවෙමු ....යහපතක්ම වේවා
@siri9775
@siri9775 7 месяцев назад
ඔබ තුමාට තෙරුවන් සරණයි
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 месяцев назад
පතිරාජ ආරච්චි ..😂😂😂කව්ද අර මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කාපු එකා නේද 😂😂
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 месяцев назад
මිහිඳු හිමි බුදු දහම ගෙනාවෙ නැත්නම් ලංකාව කියන හාල් ඇටේක බුද්ධාගමක් කොහෙද ගොන් හුත්තො ??
@aravinm7039
@aravinm7039 7 месяцев назад
අශෝක වගේ වෙන්නැති දුටුගැමණුත්. කවුද දැක්කෙ. බුදුන් උපන්නෙ එංගලන්තෙ. සුද්දො ඒක ඉන්දියාවට බාරකලා. මීමනය ඒකට පස්ස විකාගන්න දඟලනව.
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 7 месяцев назад
මහත්මයා නොදන්නා නිසයි අහන්නේ ඉන්දියාවේ අශෝක රජුගේ කුළුණු (ස්ථාම්බ )විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ බුදුදහම ප්‍රචලිත කල හැම ගමකම. එහෙම රජ කෙනෙක් සිටියේම නැද්ද
@Yoraj2
@Yoraj2 7 месяцев назад
බ්‍රිතාන්‍ය යටත්විජිතවාදියා අශෝක යන නම, ඔහුගේ පවුලේ අයගේ නමි, ගම්, බුද්ධාගම පිළිබඳ ඔහු කළ සේවය etc. අපගේ ඉතිහාස වාර්තාවනු අපේ රජෙක් ගන විස්තර අපේ මහාවංශයෙන් ගෙන එය ඉන්දියානු ඉතිහාසයට plug කරා.! What a tragedy for Lanka!😢
@kosthapmp-kj6td
@kosthapmp-kj6td 7 месяцев назад
කිසිම කෙනෙක් මොනවා නොකළත් ධර්ම තාවයෙන් සුදුසු කලට නිවැරදි ඉතිහාසය මතු වෙයි. ඔබ තුමාට පිං
@ranjanvitharana8426
@ranjanvitharana8426 7 месяцев назад
මම ඒ එක්කම යෝජනාවක් කරනව...මේ සියලු පැහැදිලි කිරීම් ඉංග්‍රීසියෙන් ඩබ් කරන්න...මේ තොරතුරු සියලු ම සකල ලෝකවාසී මිනිසුන් දැනගත යුතුයි...මොකද බුදුන් දෙසූ ධර්මය මේ සියළු ලෝ වැස්සන්ටය.... දැන් මේ දියුණු පරිගනක මෘදුකාංග සමග මය ඉතා පහසු කටයුත්තකි.
@rohanfernando679
@rohanfernando679 7 месяцев назад
හරියටම හරි මුළු ලෝකෙටම දෙන්න ඕන
@nimeshadithya8536
@nimeshadithya8536 7 месяцев назад
ලෝක ය ඉදිරියේ නෝන්ඩි වෙන්න එපා...මේ video එක කිසිම තැනක අශෝක ඉන්දියාවේ නෙමේ කියලා කියන්නේ නැහැ.. කියන්නේ අශෝක ගැන මූලාශ්‍ර රාශියක් ඇති බව ලංකා මහා වංශය හැර.. තව අශෝක කී දෙනෙක් හිටියා කියනවා...
@hmdhananjaya4298
@hmdhananjaya4298 7 месяцев назад
Definitely it is a must and urgent ❤❤❤❤
@numberone-nz2uq
@numberone-nz2uq 6 месяцев назад
Mongalda ban ubala vage gon harak me agak mulak nethi katha piligaththata loke minissu piliganne ne.😂😂😂😂😂
@chandrikabandara2142
@chandrikabandara2142 6 месяцев назад
Umbata mongal thamayi waradi Jana walin ipadila apita ape ratata ape ithihasayata garahanawa
@samaragunawardana105
@samaragunawardana105 6 месяцев назад
පිළි ගන්න නොගන්නා එක මිනිස්සුන්ගේ වැඩක්.. ඔබේ කරුණු ටික ඉදිරිපත් කරා nam හරි.....
@rmchandralatha5856
@rmchandralatha5856 4 месяца назад
පිංවත් මහත්මයානෙනි ඔබතුමාවගේම අපේ ඉතිහාසගුරැවරැ අපේ ඉතිහාසය බුදුදහම ගැන පැහැදිලිව තේරැමි ගත්තානමි... අද අප කොතරමි නිරවුල්ද
@MahindhaAbeyakoon
@MahindhaAbeyakoon 7 месяцев назад
ප්‍රශාද් මහතයෝ ඔබට වහ වහා නිවන පිනිසම මෙය හේතු වාසනා වේවා ,මෙන්න මෙවැනි නිවැරැදි කිරීම් තුලින් තමයි සත්‍ය දහම එලියට එන්නේ..
@aravindapriyankarage9485
@aravindapriyankarage9485 7 месяцев назад
හොඳට අධ්‍යයනය කරපු විග්‍රහයක් බොහොම ස්තුතියි මහත්තයා ගොඩක් පින්🙏
@unkinked1897
@unkinked1897 5 месяцев назад
දේවල්, සිද්දි, කරුණු විමසලා විචාරලා කරන විශ්ලේෂණය කදිමයි තව දුරටත් එමගේම යන්න විවේකය ඉස්පාසුව වැඩි වැඩිය ලැබේවා!!!!
@IndraEkanayaka-pc6jw
@IndraEkanayaka-pc6jw 7 месяцев назад
ගවෙිෂණ හෙළිදරව් කිරීමි විශිෂ්ඨ යි .කා⁣ෙළා්චිතයි ..⁣ප්රණාමය 💐
@mycare1646
@mycare1646 7 месяцев назад
කතාව සම්පූර්ණ ඇත්ත
@susilagh907
@susilagh907 7 месяцев назад
ඉතිහාසය සමාජයට කියාදෙන ඇත්තන් මේ පොත් පත් පරිශීලනය නොකරම සමාජයට බොරු කියා දෙන එක වැරදියි ප්‍රසාද් මහතාණෙනි ඔබට බොහොම පින් අපේ රටේ අච්චාරු කරලා තිබෙන මේ ඉතිහාසය ලිහාගෙන අවබෝධයක් ගතහැකි සැමටම අවබෝධය ලබා ගත හැකියි.
@Yoraj2
@Yoraj2 7 месяцев назад
Thank you Prasad for relentlessly bringing our ancient history into focus.. we owe it to our past kings and ancestors (not the current lot.. some our current lot actually deserve to have less than desirable leaders.) There is a quote from a Famous president “Ask not what your country can do for you - ask what you can do for your country” You Prasad are doing your best despite the ungrateful Lankan people out there making undesirable words and comments certainly shows there ingratitude towards our own ancient kings and great work they did. They surely must be turning in their graves and cursing the current lot.
@ranjanidesilva8576
@ranjanidesilva8576 2 месяца назад
සත්‍ය මග ඉක්මනින්ම ලැබේවා.
@d.a.gaminikarunarathne953
@d.a.gaminikarunarathne953 7 месяцев назад
Excellent documentary
@rupasiriperera8085
@rupasiriperera8085 7 месяцев назад
මේ සත්‍යය මතුවෙන කාලය යි! ඔබට බොහෝම ස්තුතියි, පින්! සුවපත් වේවා!!
@asirisilva9726
@asirisilva9726 6 месяцев назад
හොඳ පැහැදිලි කිරීමක්.....❤
@epleblomst91
@epleblomst91 7 месяцев назад
මගේ අදහස ඔබ හැමදෙනාම මේ දරන උත්සාය අගය කරන අතර අද දින විට ලෙකු ජයග්‍රහනයක් ලබා ඇති 🙏🏻 ක්ලෙප්පේ අරියමග්ග හිමි සමග ආරියකම්මට්ඨාන සංවිධානයට රටේ සියලුම දෙනාගේ සහයොගය ලබා දෙමු 🙏🏻🙏🏻
@nimeshadithya8536
@nimeshadithya8536 7 месяцев назад
Yeah..BBC...Reuters හැම channel එකම කතා වෙන්නේ K. අරිය මාර්ගය පිළිබඳ...සමහරු කියනවා උන්නාන්සේ ගෙ channel විතරයි උන්නාන්සේ ගැන කතා කරන්නේ කියලා
@epleblomst91
@epleblomst91 7 месяцев назад
@@nimeshadithya8536 ඔව් ලංකාවේ මිනිස්සු අද තමුන්ගේ චැනල් එක ට එකඅතු කරගන්න පමනයි හිතන්නේ අපි කල යුත්තේ මේ හැම චැනල් එකකට ම ඉල්ලිමක් කරමු රට වෙනුවෙන් කරන මේ උදාර වැඩපිළිවලට සහයෝගය දෙන්න කියලා 🙏🏻
@santhushdarmakeerthi9495
@santhushdarmakeerthi9495 7 месяцев назад
Brilliantly explained. This is very logically driven. Great materials for everyone to read and digest. Wholeheartedly thank you so much for your efforts sir
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 7 месяцев назад
බොහොම ස්තුතියි ඔබතුමාට.
@GaminiBasnayaka-v1n
@GaminiBasnayaka-v1n 3 месяца назад
දිගටම යමු ඹබතුමා ප්‍ර්‍රඥා වන්තයි
@kalumgunarathna5879
@kalumgunarathna5879 7 месяцев назад
Excellent explanation. Appreciate your hard work
@pushamaze3248
@pushamaze3248 7 месяцев назад
Great explanation ❤❤❤
@sunilstephan7522
@sunilstephan7522 7 месяцев назад
බුදුහාමුදුරුවො ඉන්දියාවෙ නෙවෙයි කියල බොහොදෙනා පිලිඅරගෙන තියෙන්නෙ,ඒත් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මේ අදහස ගෙනියන්න පුලුවන්නම් වැඩිහිටි අයට මේක තෙරුම්ගන්න පුලුවන් වෙනවා,බුදුන් ඉන්දියාවෙ කියන අයගේ අදහස ප්‍රසිද්ද මධ්‍යවලින් ගහනව වැඩියි
@coolbravo5557
@coolbravo5557 7 месяцев назад
ප්‍රසිද්ද මාධ්‍ය දැන් බලන්නේ අච්චිලා සීයලා. ඒගොල්ලෝ වැඩිම උනොත් 10යි ඉන්නේ. සමාජ මාධ්‍ය තමයි අනාගතය. තව ටික කාලෙකින් ඔය ප්‍රසිද්ද මාධ්‍ය වැහෙන්න ගන්නවා. අපි ගමන හෙමීට යමු
@nimalkankanilokuge452
@nimalkankanilokuge452 7 месяцев назад
අවුරුදු 2600ක් පහුවෙලා තියෙන්නෙ දැං තමයි මේ අමුතුම ආකාරයේ මිනිසුන් බිහි කරලා තියෙන්නේ. ඇත්තටම අපි හොයන්න ඕනෑ බුදුන් වහන්සේගේ සද්ධර්ම පණිවිඩ වද. නැති නම් උපන් දින තැන තැන කාපුව. බත් කෑවද පාන් ද කෑවේ ඒව අපිට වැඩක් නෑ. ධර්මය අධර්මය මොකක්ද කියලා නොදන්න අය තමයි මේවගේ දේවල් සමාජ ගතකරන්නෙ
@sameerachanaka5504
@sameerachanaka5504 7 месяцев назад
Thawa sathiyak iwasanna
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 месяцев назад
ඉන්දියාවේ බුදු හාමුදුරුවෝ ඉන්දීය බුදුන් මිසක් ලංකාව කියන හාල් ඇටේක කිසිදාක බුදු වරැන් පහළ නොවේ
@helapura-3833
@helapura-3833 7 месяцев назад
@@k.a.gunawathi4839ඉන්දියාවේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කිව්වට ඒ බුදු හාමුදුරුවෝ නමින් පූජා කරපු සෙල්ලිපි තියෙන්නේ ලංකාවේ නෙ​
@jayasenaur977
@jayasenaur977 7 месяцев назад
Great ...දැනුවත් කළාට ස්තුතිය . සුවපත් වේවා !
@s.m.2905
@s.m.2905 6 месяцев назад
නියම හෙල ජාන තියෙන උන්ට මේවා තේරෙනවා. කලවම් ජාන තියෙන උන්ට තේරෙන්න ගොඩක් කල් යයි.
@asuramunikarunasena4884
@asuramunikarunasena4884 7 месяцев назад
Very grateful to your valuable presentation. Should be an eye opener to the archaeological department. Really appreciated. Suwapath wewa. 🙏🙏🙏
@HppriyanthiKumari
@HppriyanthiKumari 7 месяцев назад
වැඩේ හරි ❤😢❤😢🙏💪🙏💪🙏💪💪💪💪🙏🙏🙏🙏🙏වැහිලා තිබුණු සැබෑ සත්‍ය හෙළි වුනා ! දැන් අපිට බලාගන්න පුළුවන් මාර්ගඵල ලාභීන් ස්ථීරවම බිහිවන හැටි 😮😮😮😮😮😮😮😮😮😮ඒක සත්‍යයි ! අද ලක්ශ ගාණක් පිටරටවල ඉදල එනව 😢❤😢❤ හිමීට අපි එ තැනට යනවා කාටවත් වෛර කරන්න එපා !!! ස්ව්භාවධර්මය විසදයි හැමදේම
@nimeshadithya8536
@nimeshadithya8536 7 месяцев назад
හරි.. මේ video එකම කියනවා අරිහත් කෙනෙකු සාමාන්‍ය කෙනෙකුට මරන්නට බැහැ කියලා..
@sajeedh2822
@sajeedh2822 7 месяцев назад
මෑතක ගොඩක් අය කලබලවෙල කියලා පේනවා... බුදුන් ලන්කාවෙ කියන දේ සමාජගත්වෙලා වැඩී... දඹදිව සන්චාරය වලට ලොකු පාඩුවක් වෙලා ඇති....
@Yoraj2
@Yoraj2 7 месяцев назад
ඉන්දින් ඡනතාව කොහමවුනත් Nepal ලුම්බිනි බුද්දගෙ උපත කියලා පිලිගන්නෙ නැ
@mycare1646
@mycare1646 7 месяцев назад
Yes
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 месяцев назад
​@@Yoraj2..ලංකාව කියන දෙකයි පනහෙ හාල් ඇටේක බුදුන් හිටිය කියන්නෙ කව්ද ගොන් හුත්තො ??
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 месяцев назад
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක මතුවුනේ ??
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 месяцев назад
ඉන්දියාවේ බුදුන් ඉන්දියාවේ බුදුන් මිසක් ලංකාව කියන දෙකයි පනහෙ හාල් ඇටේක බුදුන් තියා සිංහල ජාතිය වත් පහළ වුනේ නෑ කිසිදාක
@krishanthagetamanna5171
@krishanthagetamanna5171 7 месяцев назад
බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන 🌹🌹
@sandalankadistributors3042
@sandalankadistributors3042 7 месяцев назад
Your presentation is high standard appreciate you sir we are looking for your program always
@universalenergy5387
@universalenergy5387 7 месяцев назад
බොහොම හොද පෙලගැස්මක්.❤🙏.
@richrat17
@richrat17 7 месяцев назад
අපිට ලස්සන ධර්මයක් ලැබී ඇත. අපි එනිසා වාසනා වෙමු. කෙසේ හෝ මේ ශ්‍රේෂ්ට ධර්මය අපි හරියට දැන ගනිමු. පසුව අවබෝධ කරගමු. ඔබ අවබෝධයට පත්වුන විටක ඔබට භෞතිකය වැඩක් නැත. ඔබගේ අවිද්‍යාව දුරුවුන විට මෙවැනි මොඩ vedios වලින් ඵලක් නැත. එනිසා අවිද්‍යාව දුරු කරන්න උදෙසා ධර්මය හොඳින් අවබෝධ කරගන්න.
@arunagunarathne5875
@arunagunarathne5875 7 месяцев назад
Unbelievable story with decent scientific evidence and congratulations 👏👏👏
@kgskaushalya4898
@kgskaushalya4898 7 месяцев назад
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට.
@NandaniAbeyratne
@NandaniAbeyratne 7 месяцев назад
ඉතා වටිනා පෙහදිලි කිරිමතක්.
@buddhikasanath
@buddhikasanath 7 месяцев назад
හරිම වටිනවා...
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 7 месяцев назад
බොහොම පින්
@Yoraj2
@Yoraj2 7 месяцев назад
All comes back to British Colonists. And they distorted Asia’s ancient history big time. Great work Prasad from Australia ❤
@Yoraj2
@Yoraj2 6 месяцев назад
හොඳයි දැන් අපි දන්නවා “රත්නපාල” පුද්ගලයා හරියටම කවුද සහ ඔහු පැමිණියේ කොහෙන්ද සහ ජේම්ස් ප්‍රින්සෙප්ට උදව් කිරීමට ඔහුගේ විය හැකි චේතනාව.
@SunilJayarathna-r9l
@SunilJayarathna-r9l 2 месяца назад
පරනවිතාන මහතාගේ සිලාලිපි පලමු වෙලුමේ පිටපතක් පිඩිඑප් පයිල් එකක් වසයෙන් පහතින් කරැනාකර පලකරන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 7 месяцев назад
මහත්මයා, මේ පොත් download කරගන්න පුලුවන් link දාල video එකක් කරන්න බැරිද? ගොඩක් වටිනව එහෙම පුළුවන්නම්. Alois Anton Fihrer ට විරුද්ධව කරල තියෙන පරීක්ෂණ වාර්ථාත් ඉදිරිපත් කරන්න.. තෙරුවන් සරණයි!
@bodhuhela752
@bodhuhela752 7 месяцев назад
දෙන්න පුලුවන් පොත් ඩිස්ක්රිදප්ශන් එකේ දීලා තියනවා, අනිත්වා පුස්තකාලවල බලන්න.
@IndraEkanayaka-pc6jw
@IndraEkanayaka-pc6jw 7 месяцев назад
jain population in india යනුවෙන් කනින්හැමිගෙ ඉන්දියානු වාර්තා තියෙනවා .එකල ඉන්දියාවෙ සිටි සුද්දන් විසින් ලියපු පොත් තියෙනවා . සොයා ගෙන කියවන්න . Rare book ssociety of india .
@virajvaas1620
@virajvaas1620 7 месяцев назад
ධර්මාශෝක කියල රජ කෙනෙක් හිටියෙ නැතිව විතරක් නෙමෙයි පුතා.ඉන්දියාව කියල රටකුත් ලෝකෙ නැහැ .පෘතිවිය නෙමෙයි මේ මුලු විශ්වය කියන්නෙත් සිරි ලංකාවට ඔන්න ඕකයි ඇත්ත
@SumithWellala
@SumithWellala 4 месяца назад
කේ බලන්න මූන
@janithkumara5637
@janithkumara5637 4 месяца назад
ඉංදියාවක් තිබුනා, ඒ තමයි දැන් රතු ඉංදියානුවන් වාසය කරන භුමිය. දැන් ඉංදියාව කියන්නේ භාරතයට.
@nimeshadithya8536
@nimeshadithya8536 4 месяца назад
මචං ලෝකේ පැරණිම ලෝක සිතියම වල ඉන්දියාව කියලා රටක් නැද්ද ටොලමි සිතියමේ සිට සියළු ලෝක සිතියම වල ඉන්දියාව තියෙනවා Hecataeus of Miletus ගෙ ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ ලෝකයේ සිතියම් ඉන්දියාව පෙන්වා දෙයි Erathosthenes ක්‍රිස්තු පූර්ව 276 ලෝක සිතියමේ ඉන්දියාව සහ ඉන්දියාවේ ගංගා නම් නදිය පෙන්වනවා ඉට යටින් taprobane පෙන්වනවා
@PattiPatti-di3jo
@PattiPatti-di3jo 4 месяца назад
😂 සුද්දො රට පාලනය කරද්දී අශෝක ස්තම්බ හම්බෙන සෙල්ලිපි වලං කෑලි අරන් ගිහින් ඉතිහාසය වෙනස් කරන්න බැරිද නිකන් ඔලුවට එන දෙවල් කියවන්නැතුව ඉඳහන්
@sagarikahewage8780
@sagarikahewage8780 7 месяцев назад
I read all these books and tried to do the same thing as you did and ended up more confused than before...thanks so much for this interpretation interpretation
@wenukachinthana245
@wenukachinthana245 7 месяцев назад
ලංකාවේ බුදුන් උපන්නා කියන සංකල්පය සාර්ථකවම ඉදිරිපත් කරන්නේ ඔබතුමා කියන එකයි මගේ අදහස... ඔබ තුමා ඉදිරිපත් කරන අදහස් වලට සාර්ථකව ප්‍රති තර්ක ඉදිරිපත් නොකර මම හිතන්නෙ නෑ කාටවත් පුළුවන් කියලා ප්‍රතික්ෂේප කරන්න ... ඒත් ප්‍රසාද් මහත්මයා... බුදු දහමේ එන සංකල්පයන් වලට කිසි තාර්කික බවකින් තොර අර්ථකථන ඉදිරිපත් කිරීමක් මම මේ වීඩියෝව තුල දැක්කා ... ඒ තමයි ... අර ආනන්තරීය පාපකර්මය කියන එක විග්‍රහ කල ආකාරය ... ඒ සම්බන්ධව ත්‍රිපිටකයට සහ අටුවාවට අනුව පවතින අර්ථ දැක්වීම ඔබ ඉතා සැහැල්ලුවෙන් කිසිදු තාර්කික බවක් නැතුව බරපතල අර්ථ වෙනස්කිරීමක් කරා කියලයි මම දකින්නේ... හරිම විහිලු සහගත විදිහට වටිනා පාලි වචන තම තමන්ට අවශ්‍ය විදිහට අර්ථ දක්වන පුද්ගල කුලක විශාල ප්‍රමානයක් මෑත කාලයේ බිහි උනා නේ ... ඔය මීවන පලානේ කියන හාමුදුරුවොත් ඒ ගොඩේම ඉන්නවා. බුද්ධිමත් කෙනෙක් විදිහට ඔබතුමා ගේ මේ වටිනා වටිනා ගවේශනය මෙතෙක් කල් සිදු කලා සේම බුද්ධ ඉතිහාසයට පමනක් සීමා වීම මම හිතන්නේ , දහම පිළිබඳ යම් දැනුමක් සහ ගෞරවයක් තියෙන අපි වගේ අයට උනත් මධ්‍යස්තව නරබන්න හේතුවක් වේවි... 🎉
@Mahaadewa
@Mahaadewa 7 месяцев назад
ඔබ තුමාල මේක අල්ලන් ඉන්න 2031..2...3...4...5..දවස් වෙන කොට අපේ එවුන් මුළු ලෝකෙම අක් මුල් විහිදුවා අවසන්.අපේ රටේ හැම තැනකම ඒ දරුවො මෙහෙට ඇවිත් ඉන්නෙ.උන් තවම දන්නෙ නැහැ උන්ගෙ කාර්‍ය බාරය.උන් බිම බලාගෙන අහින්සකව තැන් තැන් වල ඉන්නව.අපි මේ හදන්නෙ ඒකට පරිසරය.අදාල දිනේ විස්වයෙන් එයාලට දේවි.එදාට එකෙක්ටවත් උන්ව මෙල්ල කරන්න බැහැ.අපි සාක්‍ය වන්සෙ ,සූර්‍ය වන්සෙ,රාවනා වන්සෙ බොලවු.මහා දේව...
@wadayanandaperera3123
@wadayanandaperera3123 7 месяцев назад
මේ කතාව අහන්න ඉස්සර මගෙ හිතේ පිදුම ගැටුමක් තිබුනේ බුදුන්වහන්සේ ගේ කතාව..මම වැඩ කලේ ඉන්දියන් කාරයෝඑක්ක.උන් එකෙක්වත් දන්නේ නෑ මේ මොකුත්ම. මම මේ හැම තනකම ගියා..මට හින්දි පුලුවන් ..මේකෙ ඉන්න උන්න මේ මොකුත් ඕන නැ.කන්න විතරයි ඕනේ නිකන්
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 месяцев назад
ලංකාව කියන හාල් ඇටේක බුදුන් තියා සිංහල ජාතිය වත් පහළ වුනාද මී ගොන් වස්සෝ ??
@dananjayakalinga6881
@dananjayakalinga6881 7 месяцев назад
​@@k.a.gunawathi4839යකෝ අවුරුදු තිස් දාහක් පරන සොහොන් ගෙවල් තියෙන්නෙ ඉබ්බන්කට්ටුවෙ ඒවත් ඉන්දියාවෙන් ආපු උංගෙද බූරුපුතේ අඩුම තරමේ තමන්ග්‍ර් රටේ ඉතිහාසයටවත් ගරු කරපන් බූරුවෝ
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 7 месяцев назад
මෝඩ තර්කයක් එහෙම බැලුවොත් ජේසු ඉපදුනේ ඊශ්‍රායල් (ජෙරුසෙලමේ ) වෙන්නත් බෑ මොකද යුදෙව්වෝ ජේසුස් ව පිලිගන්නෙ ත් නෑ අදහන්නෙත් නෑ උන්ට අදාලත් නෑ පුලුවන් නම් පිලිගත හැකි ලිඛිත හා පුරාවිද්‍යාත්මක සාක්ශි ඉදිරිපත් කරන්න ළමා තර්ක් ඉදිරිපත් නොකර
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 7 месяцев назад
ඉන්දියාවේ ගිය අය බුදුන්ගේ සිද්ධස්ථාන කොපමණ ද කියලා කියන්න පුලුවන්ද
@nalakasamarathunga6303
@nalakasamarathunga6303 7 месяцев назад
මේ සේවය දිගටම කරමු ප්‍රසාද් මහත්මයා....ඕනෑම දෙයකින් සහය වීමට අප සිටිනවා...මේක වර්තමාන ජාතික අවශ්‍යතාවයක්.....
@batapolatv3988
@batapolatv3988 6 месяцев назад
❤❤❤❤❤❤
@Yoraj2
@Yoraj2 7 месяцев назад
විශිෂ්ටයි Prasad 🤲
@billymona416
@billymona416 7 месяцев назад
Excellent your work Mr .Prasad🙏🏽☸️🙏🏽
@inokasenewiratna3425
@inokasenewiratna3425 7 месяцев назад
Excellent, please have subtitles in English so that the whole world will know the truth❤
@Yoraj2
@Yoraj2 7 месяцев назад
If someone could assist Prasad that would be good.👍🏼
@channelonephilosophy
@channelonephilosophy 7 месяцев назад
ලංකා රජයේ නියම ඉතිහාසය බු ව 953 ලංකාවට ආව බුද්ධ ගෝෂ අටුවාචාරීන් අපේ නිර්මල බුදු දහම පාලියට ලියල විනාස කළා ... අප රටේ පිරිසිදු නිර්මල හෙළ දහම සිංහල භාෂාවෙන් ලියල තිබුනේ .. බුගොෂක අපේ ඒ හෙළ දහම මහා විහාරයේදී තල තිස් උසට තබා ගිනි තබා ඇත .. ඉතින් දැන් තියන දහම පාලි විකුර්ති දහමක් .. මෙහි ඇත්ත අනාගතේ දැනගන්න හැකි උතුමෙක් පහල වෙනවා .. ඉතින් මේ විකුර්ති කරපු කාලේ සටහන් තමා දැන් තියෙන්නේ .. ඉතින් දැන් අපි අනුමාන කරපු හැම දෙයක්ම පර සුද්දන් විනාස කල අප ඉතිහාසය වෙනස් කරලා තියෙන්නේ .. මහා වන්සයත් දැන් නියම එක නොවෙය් .. එයත් බුද්ධ ගෝෂ විසින් වෙනස් කරලා තියන්නේ .. මෙවන් බලවත් ඉතිහාසයක් එලි කරන්න නම් අනාගතේ පහල වෙන උතුමා විසින් ලොවට නියම මර්ගය එදාට දෙනවා .. නමුත් දැන් මොන දේ කරන්න ගියත් එයට විරුද්ද වෙන පිරිසක් ඉන්නවා. ඒ අමනුස්ස කොට්ටාසයක් කියල අමතක කරන්න එපා... මේ නපුරු බලවේග ඉවත් කරන්න නම් මහා රාවණයන් පැමිණීමට නියමිතය් .. අවැසි වෙලාවට එවී ...
@dananjayakalinga6881
@dananjayakalinga6881 7 месяцев назад
උඩ කියපු සේරම හරි යටට එද්දි කෝ ඒ බුද්ධිය මැරිච්ච අයට පන එන්නෙ නෑ
@dyanidyani4550
@dyanidyani4550 7 месяцев назад
මැරුනට ඒ ශක්තිය වෙනස්වෙන්නෙ නැහැ , ඔබ දවසක හදුනා ගනීවි, 2032 වසරින් පස්සෙ ,,,,
@THEELITERAMPER1.0
@THEELITERAMPER1.0 7 месяцев назад
මේ වගේ කියන්න කරුනු හොයා ගන්න අපට බැරිවුනාට මටත් ඒක හිතුනා
Далее