Тёмный

නාඩි වාක්‍ය සත්‍යද? Nadi wakya (Nadi astrology review - Sinhala) 

in SOLITUDE - හුදකලාව
Подписаться 316
Просмотров 15 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 49   
@medhas5903
@medhas5903 Год назад
අපේ කිරි අම්මාගේ කිරි අත්තාගේ නම් මං එතන කියනකන් දැනන් හිටියේ නෑ. අම්මා කිව්වා ඒ විස්තර නිවැරැදි බව. අම්මාගේ නාඩි වාක්‍ය බැලුවට පස්සේ. ඒක පුදුමයට කරුණක්. මගේ නාඩි පරිච්ඡේද සමහර ඒවා ගොඩක් නිවැරැදියි. නමුත් සමහර සිදුවීම් නම් වුනේ නෑ. හොඳ නරක බොහෝ කරුණු කෙටියෙන් කියැවෙනවා. එයාලා මුදල් පසුපස යන අය නෙවේ. සමහර අයගේ නෑ කියලා ආපහු යවනවා. මං දන්න සමහර අයට එහෙම වෙලා තියෙනවා. ඉතිං මට නම් ඒක අපූරු අත්දැකීමක්. ඒකට වහල් වෙන්න ඕනි නෑ තීරණ ගනිද්දී නමුත් යම් මග පෙන්වීමක් ලෞකික ජීවිතය තුල ලබා ගන්න පුලුවන්.
@anuruddhasamankumara6022
@anuruddhasamankumara6022 Год назад
Keeyak gannawada me service ekata?
@medhas5903
@medhas5903 Год назад
@@anuruddhasamankumara6022 කාලෙන් කාලෙට වෙනස් වෙනවා. පරිච්ඡේදයකට දැන් නම් 2000 ක් වගේ ගන්නවා ඇති.
@Rasi97Tv
@Rasi97Tv 10 месяцев назад
​@@anuruddhasamankumara6022 2000
@rangasanjeewa4942
@rangasanjeewa4942 4 месяца назад
Koheda me tana tiyenne.no ekak tiyanawada
@Rasi97Tv
@Rasi97Tv 10 месяцев назад
බොහෝම ස්තුති ❤
@SasiniPavithraGunawardhana
@SasiniPavithraGunawardhana 2 месяца назад
Bambalapitiye koheda thiyenne
@insolitude-3618
@insolitude-3618 3 года назад
පොතෙහි කතෘගේ නම මෛත්‍රී රත්නායක ලෙස නිවැරදි කරමි
@sinhalagethanuja5893
@sinhalagethanuja5893 Год назад
obathumiya naadi vakya beluve kohenda.a thena pilibadava denuvath karanna
@sajiniwasana7869
@sajiniwasana7869 Год назад
Google map eke gahala balanna Bambalapitiya Sri Kaushiga Agasthiya Nadi kyl
@SasiniPavithraGunawardhana
@SasiniPavithraGunawardhana 2 месяца назад
Kohomada on line balaganne
@gaweeshakalokaya8631
@gaweeshakalokaya8631 2 года назад
Mita wada සුපිරි riveiwe ekak kara madujitha sagara
@tharindugamage7427
@tharindugamage7427 7 месяцев назад
💜️
@udaramadushan8838
@udaramadushan8838 3 года назад
ජේසුස් වහන්සේ ගැන කතාව නම් ඇත්ත වගේ
@ccsiri
@ccsiri 9 месяцев назад
ඒක ඇත්ත. මොකද ජේසුස් වහන්සේ ට නොයෙක් දෙවල් මැවීමේ හැකියාව ලෙඩ රෝග සුව කිරීමේ හැකියාව තිබුනාලු. හැබැයි ජේසුස් වහන්සේ ඉපදෙන්න කලින් මේ වගේ දේවල් මැද පෙරදිග මිනිස්සු අහලා තිබුනා කියලාවත් පොත් වල නැ. අදටත් නෑ. හැබැයි ඉන්දියාවේ එහෙම නෑ. සිද්ඨාර්ත කුමාරයා ඉපදෙන්නත් කලින් ඒ වගේ හැකියාවන් තිබුන අය ඉන්දියාවේ හිටියා. ආලාර කාලාම වගේ අය. අදටත් ඉන්නවා. ඉතින් මැද පෙරදිග ඒවැනි දේවල් අහලවත් නැති කාලේක ජේසුස් වහන්සේ අධ්මානසික හැකියාවන් ලබාග්ත්තේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. බුදු කෙනෙක් නම් නිවන අවබෝධ කරන්නේ කිසි කෙනෙකුගේ උදව්වක් නැතිව. හැබැයි සිද්ධාර්ථ කුමාරයා ඉපදෙන්න කලින් ඉන්දියාවේ අයට සෝවහන් වීම නිවන් දැකීම වගේ දේවල් ගැන අදහසක් තිබුනා. ඇත්තටම කිව්වෝත් අසිත තවුසා සෝවහන් වෙලා හිටපු කෙනෙක්. නමුත් ජේසුස් වහන්සේ මේ හැකියාවන් මැද පෙරදිග ඉදගෙනම ලබා ගත්තා නම් ඒ මිනිස්සු ඒ වගේ හැකියාවන් ගැන අඩුම තරමේ අහලවත් තියෙන්න ඕන ජේසුස් වහන්සේ ඉපදෙන්න කලින්. නැත්නම් ඊට පස්සේ හරි ඒ සමාජය තුල පවතින්න ඕන. නමුත් ඉන්දියාවේ අදටත් නොයෙක් අධ්මානසික හැකියාවන් තියෙන යෝගීන් ඉන්න්වා
@Rsj-nw9vp
@Rsj-nw9vp 2 года назад
Nambar aka denna puluwanada??
@Rasi97Tv
@Rasi97Tv 10 месяцев назад
Google blna.❤
@nalakachannelc3489
@nalakachannelc3489 2 года назад
Saund made
@hitamituru9692
@hitamituru9692 2 года назад
බම්බලපිටියේ නාඩිවාක්‍ය කරුවන්නම් පට්ට බොරු කාරයො ටිකක්.. රැවටෙන්නම් එපා..
@hashifdeo9399
@hashifdeo9399 Год назад
Uba giyda mchn ethanata
@sajeewanimendis2181
@sajeewanimendis2181 Год назад
​@@hashifdeo9399මම ගියා මට සහ පවුලේ සියළු දෙනාට කියපු ගොඩක් දේ ඇත්ත උනා
@asangamendis6105
@asangamendis6105 10 месяцев назад
​​@@hashifdeo9399නාඩි වාක්‍ය එක තැනයි ලංකාවේ තියෙන්නේ බම්බලපිටියේ ස්ථානයම තමයි දැන් ඔවුන් වෙනත් තැනක, ?
@laknarajapakshe8522
@laknarajapakshe8522 3 года назад
naadi wakya boruwak. athdakimen kiyami😊
@hemali222
@hemali222 3 года назад
Samahara ayata kiyawenne na. Habayi boruwak nemei
@laknarajapakshe8522
@laknarajapakshe8522 3 года назад
@@hemali222 mata kiwwa ewa boru una.
@prasannawickramaarachchi904
@prasannawickramaarachchi904 3 года назад
For me.. the readings are accurate to a greater degree.,
@mesadichamathka3911
@mesadichamathka3911 2 года назад
Nadi wakya hriytm hri
@hemali222
@hemali222 2 года назад
මමත් බැලුවා. හරියට කියවුනේ නෑ.
@eshanthaperera1594
@eshanthaperera1594 2 года назад
බමිබලපිට්යේ නාඩ් කරුවන් නම් ගම් කියන එක ඇත්ත වුණාට අනාගතය ගැන කියන එක පට්ට පල් බොරු. රැවටෙන්න එපා. මට කියපු සේරම බොරු.
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 2 года назад
මමත් ගියා බම්බලපිටියේ තැනට කියපු දේවල් එකක් වත් හරිගියේ නෑ පවුලේ විස්තර නම් හරියට කීවා අපරාදේ සල්ලි
@ashuyash564
@ashuyash564 2 года назад
@@jayaweeramedagoda6544 ane matath danaganna oni me de aththakda kiyala???
@nadeeshasenarathne2148
@nadeeshasenarathne2148 2 года назад
@@jayaweeramedagoda6544 කීයක් මුදලින් ගන්නවද කියවීමට?
@ireshakarunarathne3430
@ireshakarunarathne3430 Год назад
@@jayaweeramedagoda6544 බම්බලපිටිය කොතලාවල අව්නිව්ද? මටත් මේක ඇත්තක් ද දැන ගන්න ඕනි.
@damitharajapakse6625
@damitharajapakse6625 Год назад
බම්බලපිටියෙ අනාගතය ගැන කියන ඒව වැරදියි.නමුත් 1999 අවුරුද්දෙ කියුව පියාගෙ මරණය 2013 සිදු වනව කියල.ඒක හරියටම ඒ අවුරුද්දෙ සිදු උනා.
@SasiniPavithraGunawardhana
@SasiniPavithraGunawardhana 2 месяца назад
Kohomada on line balaganne
Далее
ХУДШИЕ ВЫБОРЫ в США
13:20
Просмотров 505 тыс.