Тёмный

නිවිතිය කෑවොත් මොකද වෙන්නෙ? Spinach & Health By Nutritionist Hiroshan Jayaranga 

NuTri InFo
Подписаться 567 тыс.
Просмотров 100 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 198   
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 года назад
ගෙදර වවල නිවිති කන්නෙ.. ස්තූතියි ඔබතුමාගෙ දැනුවත් කිරීමට.
@chandanidilrukshi4419
@chandanidilrukshi4419 2 года назад
ගොඩක් ස්තුතියි. හැමදාම අපිට ගොඩක් වැදගත් දේවල් ඉදිරිපත් කරනවට.
@samarasubasinghe3271
@samarasubasinghe3271 Год назад
ඔබ තුමාට ගොඩක් ස්තූතියි.dr. Kidney රෝගයට සුදුසු,නුසුදුසු ආහාර ගැන පැහැදිලි කිරීමක් කරන්න ඉතාමත් වටිනවා අපට. ඔබ තුමාට නිදුක් , නීරෝගී දිවියක්!තෙරුවන් සරනයි !!! 🙏🙏🙏
@ruwanirajapaksha6838
@ruwanirajapaksha6838 2 года назад
බොහොම ඉස්තුති ඔබ තුමාට නිදුක් නිරොගි ජිවිතයක් පාර්තනා කරනවා
@ramaniperera3556
@ramaniperera3556 2 года назад
ස්තුතියි ඔබතුමන්ට වෛද්‍යතුමනි මේ පැහැදිලි කිරීම් වෙනුවෙන්. මීට අදාල නැති වූවත් මට තියනවා ඔබතුමන්ට ප්‍රශ්නයක් යොමුකරන්න. බඩටයි පපුවටයි අතර ප්‍රදේශය ටිකක් තදින් රිදෙන්නේ ඇයි කියා කරුණාකර මට පැහැදිලි කරදෙන්න.
@rexieperera7844
@rexieperera7844 2 года назад
ලිවර් එක ,චෙක් කර ගන්න. ලිවර් ප්‍රොෆෛල් එකක් කරගෙන ,ඩොක්ට කෙනෙකුට පෙන්නන්න .
@Damayanthi-s7y
@Damayanthi-s7y 2 года назад
රටින් පිට හිටියත් නිවිති වවා ගෙන කනවා....අමුවෙන් කන්නත් හිතෙනවා..ඇත්තෙන්ම දැනුවත් කිරීම ගොඩාක් වටිනවා ..ඔබතුමාටත් සුවැති දිවියක්..තෙරුවන් සරණයි 🙏🙏🙏
@gamunujayasinghe3829
@gamunujayasinghe3829 2 года назад
වෛද්‍ය තුමණි , බොහොමත්ම ස්තුතියි ඔබතුමාණන්හට . ඉදිරියට තවත් මෙවැනි ම වීඩියෝවකින් වැල්පෙනෙල පිළිබඳව විවරණයක් ලබා දෙන්න .
@MSMA1982
@MSMA1982 2 года назад
වෛද්‍ය තුමනී තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අප දැන් සිටින වයස වකවානුව අනුව කෑම ගැනීම ගැන අවදානමෙන් සිටිම වැදගත් මේ දැනුවත් කිරීම අපට ගොඩක් වැදගත් සියලූම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී.
@manjulp9428
@manjulp9428 2 года назад
ස්තුති වෛද්‍ය තුමනි ඔබටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏
@anomapriyadarshani3244
@anomapriyadarshani3244 2 года назад
660
@anomapriyadarshani3244
@anomapriyadarshani3244 2 года назад
1
@rosi416
@rosi416 2 года назад
@@anomapriyadarshani3244 I
@shiamwickram3424
@shiamwickram3424 2 года назад
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි පැහැදිලි කිරිම ඉතාම වැදගත් තෙරැවන් සරනයි ඔබට🎉🎉
@pprasangani2251
@pprasangani2251 2 года назад
බොහොම ස්තුතියි ඔබ තුමාට. අපව දැනුවත් කළාට
@chandanifernando7456
@chandanifernando7456 2 года назад
ස්තුතියි ඔබතුමාට දැනුවත් කිරීමට, දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏👍👍👍👍❤️
@Seela-t4z
@Seela-t4z 8 месяцев назад
ඉතාමහොදවැඩසටහනක්නිවිතියකන්නහොදනැහැකියලයකඩතියනවකියලදැනූවත්කරනවටබොහොම,ඉස්තූති
@Viewsonviews360
@Viewsonviews360 Год назад
කෝපි පානය පිලිබද හොඳ නරක ගැන හා පානයට සුදුසු කෝපි වර්ගයක් පිලිබද ..වැඩසටහනක් කරන්න පුලුවන් නම් ඔබ තුමාට ස්තුති 🙏🙏🙏 ...පින් .. වැඩසටහන් සියල්ල ගොඩක් හොඳයි ..මනාව පැහැදිලි කරනවා පොඩි දරැවෙකුට වුවත් නිවැරැදි අවබොදයක් ලබාගත හැකි....🙏🙏🙏🙏
@gdhisanayaka8492
@gdhisanayaka8492 2 года назад
වටිනා.කරැනු රැසක්ම දැනගත්තා ඔබතුමාට බොහෝම ස්තුතියි
@lewangamamalki5687
@lewangamamalki5687 2 года назад
නිවිති කෑවට මේතරම් ගුනයි කියලත් වකුගඩු වල අසනීප වලට සුදුසු නෑ කියලත් දැනගෙන උන්නේ නෑනේ.වයිද්‍යතුමනි දැනුවත් කලාට බොහොමත් ස්තුතියි තෙරුවන් සරනයි ඔබතුමාට.
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 2 года назад
බොහෝ වැදගත් කරුණු ඉදිරිපත් කිරීම නිසා බොහෝ ලෙඩරෝග පිළිබදව දැනුවත් වෙනව වගේ ම ඉන් ආරක්ෂා වීම සදහා ඉතාමත් වටිනා කරුණු බොහොමයකි.ඔබතුමාට බොහෝ පිං වගේ ම සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.
@lathapiyaseeli4476
@lathapiyaseeli4476 2 года назад
බොහොම ස්තුතියි ඔබ තුමාට.තෙරුවණ් සරණයි ! 🙏
@sandyakumari3231
@sandyakumari3231 2 года назад
මෙම දැනුවත් කිරීම බොහොම වටිනවා ඔබගේ කරුණාවන්ත බව ට ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා හොඳ ේදේවල් තව තවත් කරන්න ලැබේවා.🌹🌻🌹🌻🌹🌻🌹🌻🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻
@nilanthivimala6714
@nilanthivimala6714 2 года назад
♥️
@dammikamadumali997
@dammikamadumali997 2 года назад
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි 🙏❤
@HollywoodHappyLife
@HollywoodHappyLife 2 года назад
අම්මෝ ඇස් වලට හරිම පීඩනයක් මේ ලෝගෝ එක වීඩියෝ එක අතරතුරදී එක පාර යවන එක😢😢😢 අනේ පුලුවන් නම් එය නතර කරන්න. වීඩියෝ වලින් කරන දැනුවත් කිරීම් වලට බොහොම ස්තූතියි ❤️
@priyandanirajanayake
@priyandanirajanayake 2 года назад
ඇත්ත
@jayanathaponso9603
@jayanathaponso9603 2 года назад
විශේෂයෙන් Logo එකේ ශබිදය හරිම කටුකයි.
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 2 года назад
වටිනා අදහස් ප්‍රකාශ කරන අතර,මෝඩ ක්‍රියාවක් සිදු කරනව. ස්තූතියි වෛද්‍ය තුමනි .
@swarnasuraweera283
@swarnasuraweera283 2 года назад
👍🏾👌🏾
@jeewannalinda2676
@jeewannalinda2676 Год назад
අනේ මාත් කියන්නෙ ඒක හරිම කරදරයක් තමා
@jayajayasinghe7155
@jayajayasinghe7155 4 дня назад
I recently came across your RU-vid channel and started following it on a regular basis. Thank you very much for the excellent service you provide through this channel to our Sri Lankan audience. I think the spinach described in this video (based on the illustration at 2:33) is not the same as what is widely known as spinach (niwithiya) in Sri Lanka. I believe the variety grown in Sri Lanka and other tropical countries is known as Malabar Spinach, which is different. Would you like to clarify this please?
@chandimabandara2138
@chandimabandara2138 2 года назад
🙏ස්තුතියි තව තවත් මෙවැනි විඩියො කරන්න . ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
@nadeeradharshani6297
@nadeeradharshani6297 2 года назад
Doctor, බණ්ඩක්කා, මෑ ,බතල,නිවිති වගෙ දෙවල් සීතලයි කියලා කියනවා...ඇත්තටම ඒවා කෑවම ඉක්මනට සෙම ගතියක් එනවා..ඒක පැහැදිලි කරන්නකො doctor..
@janajana7879
@janajana7879 Год назад
Hodata පැහැදිලි ව කියලා දෙනවා ඔබ‍ට ගොඩක් පින් බුදුසරණයි 🙏🏾ඩොක්ට ඔබ‍ට
@janatj3030
@janatj3030 2 года назад
දැනුවත් කලාට ඹබතූමාට බොහොම ස්තූතියි🙋🙋🙋🌺🌺🌺
@sherinehowson3035
@sherinehowson3035 2 года назад
Thank you doctor
@u.g....9819
@u.g....9819 2 года назад
ගොඩක් 🙏 🙏 🙏 .අපේ ඩෝක්ටර් වැදගත්.දේ.කියා.දෙනවට
@saraththennakoon2821
@saraththennakoon2821 Год назад
Your explanation wonderful i am following your program its worth for us
@smithmalani6193
@smithmalani6193 Год назад
Doctor please explain to me what's the mening of vidand powder by sinhala.
@ranjanifernandez2917
@ranjanifernandez2917 Год назад
Thank you Doctor for your advice and explaining.
@shirleydezilva5223
@shirleydezilva5223 2 года назад
Thank you Doctor.. Well explained 👏
@sawaniwilbaratchi122
@sawaniwilbaratchi122 2 года назад
Thank you so much Doctor Great Advice 🙏❤🙏
@alasmawiz
@alasmawiz Год назад
දැනුවත් කළාට ස්තූතියි
@wema4141
@wema4141 2 года назад
වෙේ‍්‍ය.තුමනි.ඹබ.තුමාටත්.නිදුක්.නිරෝගි.සුව.ලැබෙිවා.ස්තුතියි
@dhammikagw2858
@dhammikagw2858 2 года назад
ගොඩක් ස්තූතියි doctor ❤❤❤❤❤ඔබතුමාට බුදු සරණයි
@liyangeleena2354
@liyangeleena2354 11 месяцев назад
behavinma Sthuthi doctor ..Apawa danuwath kireema gana...theruwen Saranai...
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 года назад
Tharuwan saranai Doctor. It’s good advice thank you so much 🙏🏻👍❤️💐
@battibattigkragka689
@battibattigkragka689 2 года назад
වෛද්‍ය තුමනි ඔබ තුමාට බුදු සරණයි
@kandegamaranjani6962
@kandegamaranjani6962 2 года назад
තෙරුවන් සරණයි ඔබ තුමාට
@SanjeewaniJayamini
@SanjeewaniJayamini 2 месяца назад
ස්තුතියි ඔබතුමාට
@rahwransinha9740
@rahwransinha9740 2 месяца назад
නිවිති කන්න නුසුදුසුයි කීවෙ මොන බෙහෙත් බොන විටද ?ලේ තුනී වන බෙහෙත්ද පැහැදිලි වුනේ නැහැ මම කොලොස්ටරෝල් වලට බෙහෙත් ගන්නවා නිතාරම නිවිති කනවා
@inokajayalath9464
@inokajayalath9464 2 года назад
ස්තුතියි වෛද්‍ය තුමනි. බුදු සරණයි
@nadinidinu3839
@nadinidinu3839 Год назад
Doctor plz explained purslane plant
@marieperera1709
@marieperera1709 Год назад
තෙරුවන් සරණයි වෛද්‍ය තුමාට
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 2 года назад
හොද පහැදිලි කිරිමක් .
@igcas
@igcas 2 года назад
නිවිති සතියට 4 පාරක් විතර අනිවා කනවා.
@kanthikumari471
@kanthikumari471 2 года назад
ස්තුති ගොඩක් ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා ❤❤❤
@buddikainoshan4723
@buddikainoshan4723 2 года назад
Oba thumata godak pin mewa kiyala denawata. Niwethi hamadama kamata gaththata kamak nadda.
@manelwijethunge83
@manelwijethunge83 2 года назад
thanks toctor God bless you and your family
@somanihettiarachchi8806
@somanihettiarachchi8806 2 года назад
නොදත් දෙයක් දැන ගත්තා බොහොම ස්තුතියි.
@sunithadasanayaka9879
@sunithadasanayaka9879 Год назад
Thyroid tablets labaganna ayata spinach ganema sudusu novannada..
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 3 месяца назад
දැනුවත් කිරීම හොදයි.වැදගත් වීඩියෝවක්.
@rathnamjayawickrema5370
@rathnamjayawickrema5370 2 года назад
Yes.doctor your instruction s are very clear. Thank u very much for your instruction. God bless u
@maryagatha1957
@maryagatha1957 2 года назад
බොහොම ස්තුතියි ඩොක්ටර්
@kamilahousmand2077
@kamilahousmand2077 2 года назад
Thanks for your valuable information
@somalatha9979
@somalatha9979 2 года назад
Oba lhumata bohoma slhulhi danuwalh kirima lharuwan saranai api nodanna dawal lhawa kopamana alhida api Katar 👍❤️🤭 rate sita
@anomawaduge9128
@anomawaduge9128 2 года назад
Thanks so much for the explanation
@nimthrninim2118
@nimthrninim2118 2 года назад
Apita tiyana kama kawanam kisima ledk na.. dn tiyana jarawa nisa thma okoma leda
@dulaniidunil297
@dulaniidunil297 11 месяцев назад
Bohoma sthuthi oba thumanta godak pin
@sajeevith5655
@sajeevith5655 Год назад
thanks
@dcthirimanne7657
@dcthirimanne7657 2 года назад
Thanks for the good news doctor
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 года назад
ගොඩක් ස්තුති ඩොක්ට 🙏
@malanigomez4938
@malanigomez4938 2 года назад
Thank you so much Doctor very useful
@Isd474
@Isd474 2 года назад
Thyroid thiyena kenek niwithi kewata kamak nedda doctor
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 года назад
Thankyou so much doctor 🙏 good job 👍
@Karunarathna-ob3ho
@Karunarathna-ob3ho 2 года назад
වෛද්‍යතුමණි,මුත්රා සමග ALBUMIN පිටවීමගැන දැනුවත්කරන්නේනම් මැනවි.
@airanganiyapa8293
@airanganiyapa8293 Год назад
Thank you doctor god bless
@padmalathawickramaarachchi
@padmalathawickramaarachchi 2 года назад
බොහොමත්ම ස්තුතියි.
@Mar-mf8oo
@Mar-mf8oo 6 месяцев назад
Thank you doctor god bless you ❤❤
@luxmanariyadasa
@luxmanariyadasa 2 года назад
Music is so bad 😔
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck 12 дней назад
ඩොක්ට මට කියන්නකෝ උදේට කිරි වෙනුවට බොන්ට දෙයක් දේශීය කිරි පැලවත්ත කිරි use කරන්නේ. ඒවත් හොඳ නැහැ කියනවනේ
@straight4423
@straight4423 2 года назад
Thanks Dr very useful video again
@thushariliyanaarachchi5049
@thushariliyanaarachchi5049 2 года назад
Thanks doctor me wage dewal pahadili kara denawata theruwan saranai oba thumata❤️❤️❤️❤️
@montridinesh1083
@montridinesh1083 2 года назад
කැස්ස,හෙම්බිරිස්සාව තියෙන කොට නිවිති හොඳ නෑ සීතලයි කියලා කියනවා.ඒක ඇත්තක්ද ඩොක්ටර්🙏
@jayanichathurika222
@jayanichathurika222 2 месяца назад
Thank you sir.
@nbudusaranaeapaseyaludwnat5307
@nbudusaranaeapaseyaludwnat5307 2 года назад
waedya tumani obatumata godak pinsedda wenwa
@rimdeen5416
@rimdeen5416 2 года назад
ගොඩක් ස්තුතියි
@chandragodage4464
@chandragodage4464 2 года назад
Good morning doctor Have a Lovely Day Bless you 💞💞💞💞💞 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@දැහැමිමෙත්සරා
Parippuwalata daala kanawa wage wena kramayak dannawada kawruth
@chamalkagunathilaka4275
@chamalkagunathilaka4275 20 дней назад
Nivithi kola sambola hadanna..gotukola samabola hadana vidiyatama..harima rasai..dehi tikk wedipura danna
@virajranathunga8609
@virajranathunga8609 2 года назад
ස්තූතියි 🙏
@sanjayaruwan1103
@sanjayaruwan1103 2 года назад
Mamanam sateyata dawas 3.4 kanawa.mata monawa waida
@achalakumari2746
@achalakumari2746 2 года назад
Doctor my little daughter is 17 months old.when she was 2 months old ,she had an inguinal hernia .she had to face a surgery and the surgery was done by LRH.the problem is,her weight isn't gaining properly .
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 Год назад
බොහොම ස්තූතියි ඩොක්ටර් .ඇත්ත වශයෙන් ම අසා අපි සතුටු වෙනවා ඔබ තුමාලා වැනි වෛද්‍යවරුන් අපේ රටේ ඉන්න එකටත් .හරිම වටිනා දේශන ඔබතුමා පත් වන්නේ .වෛද්‍ය තුමනි ඔබට තෙරුවන් සරණයි
@nayanaperera360
@nayanaperera360 2 года назад
Mama nitharama Kanata gannawa eth danahis amaruwen pelenawa
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 9 месяцев назад
Thank you.
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 года назад
Nirogi suwaya wewa
@Techlahiru100K
@Techlahiru100K 2 года назад
Thanks sir budu saranai dirgausa labewa.
@diluka287
@diluka287 2 года назад
thanks danuwath kalata obathumata 🙏🙏
@mrmrsweerasekera7297
@mrmrsweerasekera7297 2 года назад
ස්තුති. ඩොක්ටෙර්
@noblesview3439
@noblesview3439 2 года назад
Body heat ekata reason kumakkda?
@chandrikadonald9170
@chandrikadonald9170 2 года назад
Great. Thanks..
@tereseemmanuel1675
@tereseemmanuel1675 2 года назад
Highly appriciates
@osheeashiliya4179
@osheeashiliya4179 2 года назад
Thankz.dr
@sriyanimallikawalawedurage6917
@sriyanimallikawalawedurage6917 2 года назад
Godak wedagat wedasatahanak obata godak pin b.s
@kanchanajayawardanano8543
@kanchanajayawardanano8543 2 года назад
Thairoid thiyana ayata nivithi hodaida
@jayanthisamakumari7510
@jayanthisamakumari7510 2 года назад
Budu sarani doctor
@sanduusandya8555
@sanduusandya8555 2 года назад
TThankyou doctor..🙏
@dammedamme4716
@dammedamme4716 2 года назад
Obatuma marama piliwelai pahadili obata niduk neerogi suwathi diwiyak pathnawa bohoma pin
@s.s.3584
@s.s.3584 2 года назад
හැමසතියේම නිවිති කනවා.
@sheelaalfred5267
@sheelaalfred5267 2 года назад
ඩොක්ට මට සීනි නෑ 98 වගේ තියෙන්නේ ඒ උනාට නිතරම පැනි රස කෑම කන්න හිතෙනවා ඒ ඇයි ? කරුනාකර පලිතුරක් දෙන්න
@disnadayangani295
@disnadayangani295 2 года назад
බෙහෙත් නෑ ඒකට, මනස දියුණු කරගන්ඩ
@igcas
@igcas 2 года назад
පෙරේතකමනේ 😁😂
@thebest-hy8td
@thebest-hy8td 2 года назад
*පුනර්භවය පිලිබඳව ප්‍රශ්නයක්.ගිය ආත්මෙ කූඹියෙක්*
@thamaradamayanthi5727
@thamaradamayanthi5727 19 дней назад
😂😂​@@thebest-hy8td
@thamaradamayanthi5727
@thamaradamayanthi5727 19 дней назад
👍​@@disnadayangani295
@nilusharehani4942
@nilusharehani4942 Год назад
Thanks 👍💞💞💞💞
Далее