Тёмный

නීරස සහල් කුඩු රොටියක් පූජාකළ දාසියට බුදුරදුන් දුන් උපදෙස | The poor maid who offered a dull roti. 

Supasan TV
Подписаться 31 тыс.
Просмотров 21 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 46   
@vineethaekanayaka
@vineethaekanayaka Год назад
තෙරුවන් සරණයි සුපසන් ඔබට හැකි නම් ස්වාමීන් වහන්සේගෙ නොම්මරයක් ලබා දෙන්න ධර්ම දේශනාවකට ආරාධනා කිරීමට අවශ්‍යයි 🙏🙏
@DilshanMalith-v1c
@DilshanMalith-v1c 4 месяца назад
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷
@jandrajandra1067
@jandrajandra1067 Год назад
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@ayomalvipulasingha8516
@ayomalvipulasingha8516 Год назад
බොහොම පිං ස්වාමීන්වහන්ස ඇතුලු ඔබ සැමට අපිව දහමින් පෝශනය කරනවාට 🙏🙏🙏🤗🌼
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 Год назад
😮😮😮😮😮😮😅😊😮😅😮😮😮😮😮😮😮😊😮
@anuradisanayaka1316
@anuradisanayaka1316 Год назад
ඔබ වහන්සේට නිර්වානය අවබෝධ වේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
කුඩු රොටිය වල්දල ඉවර වෙලා අහනවා බාග්‍යා වතුන් වහන්ස මං හිතුවේ ස්වාමින් වහන්සේ ලට කරදරයක්‌ කරන්න මං හිතුවේ නැහැ ස්වාමින් වහන්ස දානය වැලදුව බොහොම සතුටු වුණා පුන්න මාර්ග ඵල ලැබුව එහෙම තීන්දු වෙලානම් මෙහෙම ඉන්න බැහැ මෙලහකටත් ඒ ඒ තැන්වලට ගිහින් මනුලොවට එන්නේ නැතුව කියල මට‍ හිතෙනවා අපේ ස්වාමින් වහන්ස මෙහෙදී ඒ කිසි දෙයක් කරන්න මට‍ වුනේ නැහැ ගොඩක් දේශනා ශ්‍රවනය කරනකොට මට‍ මගේ වැරද්දක් හොයා ගන්න මං බොහොම ඔනෑකමින් සංසන්දනය කරලා බලනවා නමුත් මගේ අතින් වෙච්ච පවක් නැහැ අකුසලයක් නැහැ ඒ නිසා මට‍ සතුටුයි ස්වාමින් වහන්ස අති ගෞරවනීය පුජනිය වන්දනීය උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය නොඅඩුව ලැබී කායික මානසික සියලුම දුක් කරදර වලින් මිදී ලෝක සත්වයාට පිහිට වෙමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව * උතුමාණන් වහන්සේට මතු පැතුම සාර්ථක කර ගැනීමට උතුමාණෙනි ඔබ වහන්සේට හේතු වාසනා වේවා සාධු ♦️සාධු සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@TomRooster-t6z
@TomRooster-t6z Год назад
Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ නමස්කාර ඔබ සැමට නිර්වානය අවබෝධ වේවා
@neroshadaawood2798
@neroshadaawood2798 Год назад
නමෝ බුද්දාය සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@AnushaKumudini-y1c
@AnushaKumudini-y1c 2 месяца назад
yoma budu nets apakere vadinu mama budu samidune🎉
@priyanganiamilakuwait8715
@priyanganiamilakuwait8715 Год назад
උතුම් ධර්මය අවබෝධ වේවා .පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා .🙏🙏🙏
@l9650
@l9650 Год назад
සාදු සාදු සාදු .!!!
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123 Год назад
Sadu sadu sadu Gaurawaneeya swameen wahanseta mage namas karaya wewa. ape swameen wahanset niduk nirogi chira jeewanaya lebewa. lebewa lebewa. Theruwan saranai. 🙏😇
@nilukapriyangani2855
@nilukapriyangani2855 Год назад
Sadu sadu 🙏🙏🙏 oba wahansata tharuwan saranai
@neethasa1429
@neethasa1429 Год назад
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa sadu 🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷Cyprus......
@krishmalidissanayake9416
@krishmalidissanayake9416 Год назад
සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 අපමණ පිං සිදුවේවා පිංවත් ස්වාමීන් වහන්සේට, සුවසේම පාරමී දම් පුරා ඉතා ඉක්මන් භවයක සුවසේ ප්‍රාර්ථනීය උතුම් බෝධියෙන් උතුම් ලොව්තුරු සුවයෙන් නිවී සැනසීමට මේ උතුම් පිං පාරමිතාවන්ම වේවා..... 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏 උතුම් දහම් සිසිළෙන් සැම සිත් නිවී පහන් වේවා.... 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@malanimalani4433
@malanimalani4433 Год назад
garu suwa mein wahansa oba wahan sata godak pein sedu wanawa apeta ma entar jalaya hara ha ma budu peiya nam wahansa dasana kara pu daham bedak dasana karala apeiwa kureru pau kara papa lokan muda wanna darana vireiya ta man maga oluwa nama oba wahansa ga dapa tull daka laga tiya namas kara karana wa budu sara nay sadu🌷 sadu🌷 sadu🌷
@geethageetha6188
@geethageetha6188 Год назад
අලුත් දහම් කරුණු ඉගෙන ගන්නා. ඔබ වහන්සේද දායක වූ සියලු දෙනාද නිවනින් සැනසේවා. සාදූ සාදූ සාදූ
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Год назад
Sadu sadu sadu 🌸🙏🌸🙏🌸🙏🌸🌸🌸
@thissapurasumiththananda6527
Sadu saduuuu
@mashijayarathna-5939
@mashijayarathna-5939 Год назад
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@kusumalathakusumalatha7530
@kusumalathakusumalatha7530 11 месяцев назад
Theruwan saranayi ape hamudhurywanee
@Soma-r4h
@Soma-r4h Год назад
Sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺 pin walh swamin wahansata maga namas karaya hitata
@user-DWShort
@user-DWShort 9 месяцев назад
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@minolibasnayake6885
@minolibasnayake6885 Год назад
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@chandrasirisiriwardhana-xb3le
Sadu Sadu saadu. NamoBuddhaya
@secondheart8710
@secondheart8710 Год назад
🙏🙏🙏
@harshaninadeesha4182
@harshaninadeesha4182 Год назад
Sadu Sadu Sadu 🙏🙏🙏
@k.mmeepage3321
@k.mmeepage3321 Год назад
🙏🙏🙏🙏🙏🙏
@danushkasanjewa2632
@danushkasanjewa2632 Год назад
❤😊🎉
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
අනේ මට‍ එය කිසිම බාදාවක් නැහැ මං නිතරම මාගේ හිතේ තියෙන්නේ තුනුරුවන් සරණ තමයි අපේ ස්වාමින් වහන්ස ඒ නිසා තමයි මට‍ ඉරු පවා මට‍ ඕන වෙලාවට කියන දේ අහනවා සිල් තියේනම් අපි බිය විය යුතු නැහැ අපේ පින්වත් උතුමාණෙනි
@sanojhasuranka4410
@sanojhasuranka4410 Год назад
☀️🙏🙏🙏☀️
@HMNLHerath
@HMNLHerath Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayomalvipulasingha8516
@ayomalvipulasingha8516 Год назад
ස්වාමීන්වහන්ස අනේ සුභාසිත සූත්‍රය පුලුල් ලෙස හෝ කෙටියෙන් හෝ අවශ්‍යමයි ස්වාමීන්වහන්ස , මේ සූත්‍රය නැතිනම් ජීවත් වෙලා වැඩකුත් නැහැ, මේ දහම් පරියාය අහන්න නොලැබෙන ජීවතයක් කුමටද? 😢
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
මට‍ වැරදිලා අපේ ස්වාමින් වහන්ස පුන්න මාර්ග ඵල ලැබුව කියලා ටයිප් වෙලා සමාවෙන්න ස්වාමින් වහන්ස
@zarayazaraya8930
@zarayazaraya8930 Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🌻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
කුටිවල පහන් දාල්වෙනවා පේනවා දැන් බණ අහලා ඉවරයි එය දැක කල්පනා කරනවා මන් වැඩ කරන නිසා අවදියෙන් ඉන්නෙ භික්ෂුන් වහන්සේලා මොකද මේ අවදියෙන් ඉන්නෙ ඇයට කුස ගින්දර නිවා ගන්න මේ රොටියවත් අනුභව කරල බඩ ගින්න නිවා ගන්න ගියේ වෙනද වගේ නෙවෙයි රසගුණ නැති වුනත් අර කුඩු රොටිය පාත්‍ර යෙන් තිවුවා බාග්‍යා වතුන් වහන්සේ මගේන් බාර ගත්තත් වලදන එකක් නැහැ නමුත් ආනන්දයන් වහන්සේ යම් තැනක පනවපු ආසනය මත වැඩ සිටිය නමුත් අපේ කාරුනිකයානෝ ඉතාමත් පුන්නට කරුණාව විහිදුවමින් පුන්න බලා සිටිද්දීම වැලදුව හ‍රි ශ්‍රේෂ්ට උතුම් මහෝත්තමයන් වහන්සේ වැනි උතුමන් වහන්සේ මට‍ ඒ මාර්ගයේ යන්න ලැබීම ඒ ධර්මය අදහන්න ලැබීම ලොකු පිනක් කරන්න ඇතී පෙර භවයේ මගේ ශ්‍රාවකයන්ට නිග්‍රහ කලේ ඇයි අනේ ස්වාමීනි මන් එහෙම දෙයක් කලේ නැහැ හැම කාලයකම නින්ද කරන කෙනා හැම කල්හිම නිදන්නා වූ නොනිදන්නෝ වෙත් නම් කෙලෙස් නිවීමට වෙර ගන්න අය නොනිදයි නමුත් කෙලෙස් වර්ධනය කර ගන්න අය ජීවිතය වදබව බාග්‍යා වතුන් වහන්සේ දේශනා කරයි සින්හසේයියාවෙන් සැතපෙන්න දකුණු ඇලයට හැරී නිදාගන්න කියල තමයි දේශනා කර තියෙන්නේ අතිශය අහබුව කවදා නැති වෙයිද දන්නේ නැහැ මේ ජීවිතය නමුත් හොදට කුසල් වැඩි කර ගැනීමයි අපි කර යුත්තේ ඔවුන් එන්නේ මෙහාට මෙහෙන් යන්නේ දිව්‍ය ලෝකයට රාග ද්වේශ මෝහ සහ දුරුකර සිල සමාධි පඤඤා වර්ධනය කර ගනිමින් ධර්මයේම හැසිරුනොත් මොකද අපටත් බැරි ශිල සමාධි පඤඤා වර්ධනය කර ගනිමින් ධර්මයේම හැසිරි පංච සීලය රැක ගනිමින් යහපත් දේ පමණක් කර ගනිමින් ජිවිතේ ගෙවූවොත් පංච ශිලය ආරක්ෂා කර ගනිමින් ජිවිතේ ගෙවන්න පුළුවන් වුනොත් යහපත් දේ කරමින් සුතියට හිනාවෙවී යන්න පුළුවන් අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්ස රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සුවෙන් සැපෙන් සතුටින් ලෝක සත්වයාට පිහිට වෙමින් වැඩ සිටින්න සක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ශ්‍රවනය කර ලබා ගත්තා වූ සියලුම කුසල් අඩු නැතිව කොරලයගම සරණ තිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් පාරමිතාවක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@yasodhasethunga2521
@yasodhasethunga2521 Год назад
සවනක් රැසින් දස දෙස කර ආලෝක තිලොවට තිලෝගුරු හිමි වඩිනා සේක හින කුඩු රොටිය සැදැහෙන් ලත් අබිසේක පුණ්ණා පිදූ හිමි වලදාවිද ඒක
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw Год назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💜💜💜💜💜
@ruwanthiranathunga9887
@ruwanthiranathunga9887 Год назад
🙏🙏🙏
@charu9146
@charu9146 Год назад
🙏🙏🙏
@pathminiahangama1624
@pathminiahangama1624 8 месяцев назад
🙏🙏🙏
@chandarathanathero8577
@chandarathanathero8577 Год назад
🙏🙏🙏
@singithiwithanage9080
@singithiwithanage9080 Год назад
🙏🙏🙏
Далее