Тёмный

නොනැමෙන ශරීරැති වැඩිහිටියන්ට මෘදු යෝගා සූර්ය නමස්කාරය | Breathe With Anoja | Ep 42 | HD 

Breathe with Anoja
Подписаться 138 тыс.
Просмотров 9 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 59   
@mallikaperera1959
@mallikaperera1959 3 года назад
අපේ රටේ වැඩිහිටියො කියන්නෙ අත්හැරදැමුව කොටසක්. ඔබ ඒ අය ගැන හිතන එකට බොහොම පින්!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
අනේ ඒක ඇත්ත. ඒත් අනිත් අය ඒවා share කරලා උදව් කරන්න එපැයි නේද.
@dayachandrapala7591
@dayachandrapala7591 3 года назад
හොද අභ්‍යාසයක් ස්තූතියි නෝනා මහත්මිය
@ddss6688
@ddss6688 3 года назад
මේ රටේ සෑම වැඩිහිටියෙක්ම ජය පරාජයෙන් ලද පන්නරය තුලින් සැදුනු ඔබ වැනි පිරුනු, නිවුනු , කරුණාවන්ත වටිනා අය නම් මේ රට මීට වඩා බොහෝ සුන්දර විය හැක ආදරණීය මැතිණියනි .... මට නම් ඔබේ හඬ පවා සැනසීමකි .... ආදරෙයි .... ❤️ දීර්ඝායු පතමි හදවතින්ම .... 🙏♥️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 года назад
😘🤗
@ashasomawansa
@ashasomawansa 3 года назад
මෙය මට හරිම වැදගත්. ඔබතුමියට නිදුක් නිරොගිවූ දිර්ඝායු වේවා. ගොඩක් පින්.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
හොදට පුහුනු වෙන්න . පුලුවන් තරම් share කරන්න . 🙏🙏🙏🤗😘
@ari1950-z1v
@ari1950-z1v 7 месяцев назад
So grateful for you dear Anoja! May you be happy, well and healthy always!
@naldiss87
@naldiss87 3 года назад
Thank you Aunty....You are a wonderful inspirational lady...Feels like my own mother...Watching this miles apart from Sydney......What Sri Lankans need is high vibrational energy with such exercises and positive wealth conciousness from a welfare mindset....Would love to meet you oneday.May good vibes and happiness be with you..🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Год назад
🤗😍❤
@dragon_BREATHER66
@dragon_BREATHER66 3 года назад
Thank you very much Madam
@mallikayaparathne7025
@mallikayaparathne7025 3 года назад
ඔබට වඩවඩාත් යහපත් නීරෝගි ප්‍රීතිමත් දීර්ඝායුෂ හිමි වූ ජීවනයක්ම ලැබේවා ❤️‍🩹🙏🏼❤️‍🩹🙏🏼
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏 share කරන්න please .
@mallikayaparathne7025
@mallikayaparathne7025 3 года назад
@@anojaweerasinghe5764 yes 👍🏼 Sure madam ❤️‍🩹🙏🏼❤️‍🩹
@jayanthadhamayanthi
@jayanthadhamayanthi 5 месяцев назад
Obatumiyaga yoga nisa mama suvapat vamin innava madamta taruvan saranai
@djrupasinghe2591
@djrupasinghe2591 3 года назад
I did this exercise very mindfuly and slowly. I could do only two rounds. Is it ok.
@nishagayani8263
@nishagayani8263 3 года назад
Madam,,,,,, how nice video, thank you for sharing stay safe God bless you 🙏🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏 please share .
@ruwaniarachchige4887
@ruwaniarachchige4887 3 года назад
Thank you so much Dear Ms Anoja Weerasinghe 🙏 Please ADD SUBTITLES in English because few of my friends who are not Sri Lankan like your Yoga and following you just doing by watching your videos or do ENGLISH ONES too from the beginning PLEASE 🙏💪😊❤️😘 This is great for sick but not so young people like me too. Going to do it now Madam❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Yes dear need to do a lot. But so difficult due to this terrible situation. Pl share. Also request others to support our channel by sharing and subscribing. 🙏
@nimalihettiarachchi5707
@nimalihettiarachchi5707 3 года назад
Thank you so much for sharing dearest madam ...🌹🙏❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Pl practise nimali untill you join classes. There are so many usefull vedios for you to practise. Also please share my Dear .
@nimalihettiarachchi5707
@nimalihettiarachchi5707 3 года назад
🌹🙏❤️ yes I will .. thank you so much for your everything ... අනන්ත වූ බුදු ගුන බලයෙන් සියලු කටයුතු සාර්තක වී ආරක්ශා වේවා ...🙏🌹❤️ with lots of love 🌹🙏🌹🙏 Nimali ☺️
@djrupasinghe2591
@djrupasinghe2591 3 года назад
ඔබට බොහොම පින්.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏 පුහුනු වෙන්න . යාළුවන්ට share කරන්න .
@nilanthifernando8771
@nilanthifernando8771 3 года назад
Thank you akke. This exercise is very important.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏 please practise and share
@chanchalakalyani3169
@chanchalakalyani3169 Год назад
ආදරෙයි ආන්ටි ❤❤️❤❤🌹🌹🌹🌹 ඇත්තටම මං ඔයාට ගොඩාක් ආදරෙයි ....
@nawangaalawathurage8154
@nawangaalawathurage8154 3 года назад
දීර්ඝායුෂ ලැබේවා madam 🙏♥️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏🤗😘
@romanydesouza7255
@romanydesouza7255 3 года назад
බොහෝ ම ස්තූතියි මැඩම්❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 года назад
Pl share. Need more subscribers to suport our channel. 🙏🙏🙏
@MaheshiJayarathne
@MaheshiJayarathne 3 года назад
මැඩම් සාමාන්‍ය කෙනෙක්ට දිනපතා කළ හැකි මුලු ශරීරයටම බලපාන ආකාරයේ yoga routine එකක් කියල දෙන්න පුලුවන්ද?
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
අපි දෙන්න බලපොරොත්තු වෙනවා . ඊට පෙර ආසන කියලා දෙන්න ඕනි . 🙏🙏🙏
@MaheshiJayarathne
@MaheshiJayarathne 3 года назад
@@anojaweerasinghe5764 බොහොම ස්තූතියි මැඩම් ❤️🤍❤️
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 3 года назад
මැතකදි ඔබ තුමියගෙ වැඩසටහන් දැකලා බලන්න ගත්තෙ.මම පිළිකා රෝගයට ප්‍රතිකාර ලබනවා මාස තුනක සිට .කීමෝ තෙරපි රේඩියෝ තෙරපි නවත්වා මාස දෙක හමාරයි.ශරීරයේ වෙිදනාවන් තියෙනවා .කකුල් කැක්කුම ,උරහිස කොන්ද වරින් වර වෙිදනාව දැනෙනවා නිතරම.මගෙ ඇඟට දැනෙනවා ඇදීමට ලක් වෙන්න අවශ්‍ය ස්වභාවයක්.වයස 47.මම මෙි දේවල් අනුගමනය කරන්න කැමතියි.මම දරු දෙදෙනෙකු ගේ මවක්.⁣ඔබ තුමියගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා.⁣බොහොමත්ම ස්තුතියි මෙි කරන සේවයට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
ඔබගේ රෝගී තත්වය හරි හැටි නොදැන උපදෙස් දෙන්න අපහසුයි. පිලිකා හැදුනු බොහෝ අය වෛද්‍ය උපදෙස් අරන් පුහුණු වෙලා තියෙනවා . කරුනාකර වෛද්‍ය වරයගෙන් අහන්න. යොග මාන්ශපේශී වේදනාව ගොඩාක් අඩු කරනවා. අහලා බලන්න.
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 3 года назад
ස්තුතියි ඔබ තුමියට මම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඔබ තුමිය සමඟ එකතු වෙන්නම් .තෙරුවන් සරණයි 🙏🙏🙏
@sadahamsewana7605
@sadahamsewana7605 3 года назад
Oyat Godak pin, Budusaranai, ☘️☘️☘️☘️☘️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
බුදු සරණයි .🙏🙏🙏
@jayanthadhamayanthi
@jayanthadhamayanthi 5 месяцев назад
Supat vava
@manelmala782
@manelmala782 3 года назад
Yoga egana ganna asi anurada pura yata lag koheda theyanne mis
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 3 года назад
ගොඩක් හොඳ දෙයක් .ඔබතුමියට පිං
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏 share කරන්න please .
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 3 года назад
Yes Mam sure you take care ❤️😘
@maheshawijerathna740
@maheshawijerathna740 7 месяцев назад
❤❤❤
@dananjaya8986
@dananjaya8986 3 года назад
🙏❤️💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
So much love Dear puthe. 🤗😘
@ranigunaratne1367
@ranigunaratne1367 3 года назад
Bohoma pin akke
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏 Practise karanna share karanna
@Warunialphonso1165
@Warunialphonso1165 3 года назад
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nilanthifernando8771
@nilanthifernando8771 3 года назад
මුලින්ම සූරිය නමස්කාරය කරලාද, යෝග breathing exercises කරන්නේ. අනේ මිස් එ ගැන පොඩ්ඩක් කියලා දෙන්න please.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
නැහැ. පලමුව ශ්වසන අභ්‍යාස කරලා සූර්ය නමස්කාරය කරන්න. කරුනාකරලා යාලුවන්ට මේවා යවන්න
@kumudinisilva902
@kumudinisilva902 3 года назад
U r very sweet; my love
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🤗😘🤩please share .
@roseperera2669
@roseperera2669 3 года назад
දනහිසේ ආතරයිටිස් නම් කරන්ඩ අමාරුයී.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
දෙවෙනි එක පුලුවන් නේ.
@roseperera2669
@roseperera2669 3 года назад
@@anojaweerasinghe5764 දෙවෙන් එක කරනව.ඒක කරන්ඩ ගත්තට පස්සෙ උරහිස් වේදනාව අඩුයි.ස්තුතියි අනෝජා.මට ඉස්කෝලෙ ලමයි ඒ දවස්වල කිවුවෙ අනෝජා වගේ ඉන්න මිස් කියල.මම ඔයා තරම් ලස්සණ නෑ.කෙල්ලො ඉතං ආදරේ කරන මිස්ලට ඔහොම කථා කියනව.මගේ තාත්තත් මොනරාගල හම්බෙගමුව(ඒ කාලෙ කැලේ)ඉස්කෝලෙ දේශපාලන දඩුවමකට දාල ඉගැන්නුව.මම ඔයා රගපෑව චිත්රපටි සේරම වගෙ බලල තියනව.මේ කරන සේවයට ස්තුතියි.God bless you!
@DayDreamUSA
@DayDreamUSA Год назад
Далее
Nightmare | Update 0.31.0 Trailer | Standoff 2
01:14
Просмотров 686 тыс.