Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
ලෝකයේ ප්‍රයෝජනවත්ම ගැටය ගහන්න දන්නවාද?: ජීවිතයට ගැට හතරක් (තුන් වන කොටස)
16:30
ලෝකයේ සරලම ගැටයේ විශ්මිත භාවිත 5ක් : ජීවිතයට ගැට හතරක් : (පළමු කොටස)
20:14
Lp. Сердце Вселенной #36 ВРЕМЯ ПЕРВЫХ [Как всё началось?] • Майнкрафт
38:18
Brawl Stars expliquez ça
00:11
Какой поступок учителя заставил вас его зауважать? #апвоут #реддит #апвоутистории
00:59
Incredibox Sprunki - Help Wenda Phase 1 escape from Black Phase 2
00:17
පිරිමි ගැටය සහ එහි භාවිත 4ක් : ජීවිතයට ගැට හතරක් (දෙවැනි කොටස)
Science With Ruchira
Подписаться 536 тыс.
Просмотров 21 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
119
@Diniduamarasinghe
Год назад
සර් රටට බිහිවුන ලොකුම සම්පතක්. තව තවත් ලංකාවේ මිනිස්සුන්ගේ සිතුවිලි සහ මනෝභාවය වෙනස් කිරීමට හැකියාව ධෛර්යය ලැබේවා. මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් නොකර රටක් වෙනස් කරන්න බෑ. ඒක නිසා ඔබතුමා කරන නිහඬ සේවයට අපි ඔබතුමාට සදා ණයගැතියි. තෙරුවන්සරණයි.
@lalanijayasekara2917
4 месяца назад
තරුණ දරුවන් වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැප කරමින් මේ කරන සේවයට අපගේ ප්‍රණාමය ඔබ ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණින් නිරෝගි බව ලැබේවා
@Devil_99....
Год назад
sir අපි කෙනෙක්ගෙන් මොකක් හරි ඉල්ලගද්දි හරි කෙනෙක් එක්ක කතාකරද්දි අපිට වාසියක් වෙන විදියට ඒ අයව හසුරුවන විදිය ගැන video එකක් ඕන ☘️
@sameeradinesh8074
Год назад
ලංකාව ලස්සන වෙන්න හේතු වෙලා තියෙන මිනිස්සු ❤
@GAMINGRANDU1113
Год назад
සුභ උදෑසනක් වීඩියෝ එක මුලින්ම බැලුවේ මම ඔබ සහබාගී වූ වැඩසටහනක් මම ඉතාමත් උනන්දුවෙන් නැරඹුවා ඔබතුමාට ගරු කරන තවත් බොහෝ දෙනෙක් එතනදිත් මුන ගැසුනා ස්තූතියි ඔබතුමාගෙ වීඩියෝ මාලාව ගෙන ඒමට වටින මාතෘකාවක් ❤
@ScienceWithRuchira
Год назад
Sthuthi obata
@GAMINGRANDU1113
Год назад
@@ScienceWithRuchira ❤
@rashidmathloub2429
9 месяцев назад
ඇත්තටම ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් ජීවිතයට හොඳ දැනුමක් ලබා ගත්ත ඔබතුමාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට තවත් මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා❤
@shanthagamage2915
Год назад
සර් රටට රටට සම්පතක්, ගැහැනු ගැට ගැන දැනගෙන සිටියත් අද කියාදුන් ගැටයේ නම් ගැහැනු ගැටයම තමා පිරිමි අපිත් ගහලා තිබෙන්නේ,දැහැමි දෝනි ඇතුළු පව්ලේ සියළු දෙනාටම තුන් රුවනේ සරණයි.
@theekshananuwan7308
Год назад
ගැටගහපුව ලිහාගන්න බැරැව ලණු කපලත් තියේ😢 දැන්නම් එහෙම වෙන් නෑ😊 ගොඩක් ස්තූති සර්❤
@chanakabandara2358
Год назад
සර් ඇත්තටම මේක මට ලොකු උදව්වක් උනා ගැට වර්ග ඉගෙනගන්න. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@outzone8008
Год назад
ඔබගේ වීඩියෝ ජීවිතය ජීවත් කරවන්න වැදගත් .වල් පල් වීඩියෝ වලට වඩා.මන් කැමතියි ඔබව ආශ්‍රිය කරන්න.ජය
@ChinthakaDeshapriya-u7u
Год назад
ගැහැනු ගැටේට හසුවී ගැලවුන අයගේ ප්‍රතිශතය සියයට 40 ටත් වඩා අඩුය
@indikajayawicktrama5684
Год назад
මාත් ත් අහුවුනානෙ
@hasangajanathika3353
Год назад
පිරිමි ගැටෙන් ගැලවුනු අයගේ සම්භාවිතාව 1%ක් වගේ🙂
@amarasinghesandeepa9221
Год назад
@@hasangajanathika3353පිරිමි ගැටෙන් ඉක්මනින් ලෙහිලා එතහැකි . ගැහැනු ගැටෙන් ලෙහෙන්න හරි අමරුයි . දැක්කෙ නැද්ද ?
@Andarayaya
11 месяцев назад
😁😁🤓🤓👌
@Indikabandra-fu7ui
Год назад
ගුරැතුමනි මම හරිතාගාර වගාවන් කරන කේනේක්. ශාකවල පොෂන උණතා අදුනා ගන්නා අකාරය ගැන video එකක් කරන්නකො. සර් අපේ අය ගොඩක් පාඩු ලබනවා අනවෂ්ය විදිහට පොහොර පාවිචි කරල . සැහෙන්න වටිනා සේවයක් වෙියි. ඡයවෙිවා.🙏🙏🙏
@chamindapeiris-i4m
Год назад
නොදැන හිටපු බොහෝ දේවල් දැන ගත්තා. ඔබතුමාට බොහොම ස්තූතියි. තවත් මෙවන් වීඩියෝ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! 🙏
@snchannel8204
Год назад
සර්ගෙ vedio ගොඩක් වැදගත් සර් ඊස්‍රයල් හමාස් යුද්දය ගැනයි එහි අයන් ඩෝම් එක ගැනයි vedio එකක් දාන්ඩ ගොඩක් ස්තූතියි ❤️❤️
@kusumaranaweera8079
Год назад
නිහතමානී උදාර චරිතයක්, ජයවේවා!
@rio_zia
Год назад
මේක ශෝක් වීඩියෝ සීරිස් එකක්. ගැට හතරෙන් නවතින්න එපා සරි දිගටම මේ වීඩියෝ සීරිස් එක කරන්න
@sljanajoy5556
Год назад
නාවික ජීවිතයට ගැට කියන්නේ ඉතා වැදගත්. සාමාන්‍ය එදිනෙදා කටයුතු වලදි ත් කොයි තරම් වැදගත්ද .ස්තුති🙏
@nihalmaheepala-gk6tc
Год назад
නියමයි...tnz sar...ජයම වේවා සර් ඔබට. ..තෙරුවන් සරණයි
@shashen_tharindu
Год назад
ගොඩක් වටිනවා සර් මේ ගැන පැහැදිලි කරන එක ❤
@jagathkumara6815
Год назад
Sir..godak wadagath video akkak 🙏..... THANKS
@jeewansamankumara6040
Год назад
බොහෝම ස්තූතියි,Sir.
@CyrilFernando-cf7fz
Год назад
මම.දැනුවත්කරෙ.ඔයපිරිමිගැටෙතමයි.දැනුවත්කිරිමට.ඉස්තුතියි
@pavithraprasadanee3316
Год назад
සර් රික්තකයක් තුල ක්‍රියාකාරිත්වය ගැන විස්තර සහිතව කියලා දෙන්න පුළුවන් නම් .... මගේ පුතා ඒ ගැන ප්‍රශ්න කරනවා .. රික්තකයක් ඇතුලේ ගලක් තිබ්බොත් මොනාද වෙන්නේ .. වගේ දේවල් අහනවා.. මට කියලා දෙන්න තේරෙන්නේ නෑ..😊
@LasanthaNonis
Год назад
Israel,, අයන් බීම් අවිය ගැන විස්තරයක් ඕනෙ..😮
@RathnasiriNakandala
Год назад
ඉතාම වැදගත් වීඩියෝවක් ඔබ තුමාට බොහොම ස්තුතිය
@sandunwijerathna1371
Год назад
සර් පුංචි ඉල්ලීමක් , turbines නිර්මාණය පිළිබඳ විඩියෝවක් කරන්න
@powerlife4014
Год назад
sir , Law of attraction kiyana concept eka gena video ekak karanna, e pilibada pehedili kirimak ekka
@sisirakumara6787
Год назад
අද තමයි පිරිමි ගැටය දැනගත්තෙ.දැනගත්ත ගමන් කැඩුන නයිලොන් ලොකු කඹයකට ට්‍රයි කලෙ.ඒකටනම් ඒ ගැටෙ හරියන්නැ.බුරුල්කල ගමන් ලෙහෙනව.ලෙහෙනවට තව ගැටයක් දාන්නත් බැ ලොකු කඹයක.ගැටයෙ අවසානෙට ඉතිරිවෙන කොටස කඹයට තියල ටියුබ් පටියකින් දෙපැත්තම බැදගත්තොත්නම් හරියාවි.
@ScienceWithRuchira
Год назад
ලොකු කඹ සඳහා අපි භාවිතා කරන්නේ bowline , එක අපි ඊළඟට කතා කරනවා.
@gihanpasindu7124
Год назад
සර් පුලුවංනම් ඩිජිටල් විදුලි මීටරේ අපි පාවිච්චි කරන ඒකක ගාන හොයන විදිය කියල දෙන්නකො සර් please 🙏🙏
@LahiruRoXx411
Год назад
වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක්..😊👍
@darbuka5570
Год назад
ස්තුතියි ඔබ තුමා ට
@LasanthaNonis
Год назад
Israel අයන් බීම් ගැන විස්තරයක් ඕනෙ..
@Nilankadissanayake
Год назад
Frenzy of exultation paint ගැන video එකක් කරන්න පුලුවන්ද ??
@nuwangamacharige6600
Год назад
බ්‍රිතාන්‍යයන් නිදහස ලැබූ දා සිට මේ දක්වා රට බන්කොලොත් කල දේශපාලන ගැට ගැනත් පැහැදිලි කලොත් හොඳයි.
@padmaalahakoon
Год назад
TThanks thanks thanks .very nice
@masternikeshvfc5020
Год назад
Can you make video series about the nuclear physics .
@nishanthakumara4901
Год назад
ගොඩක් වටිනවා.....
@dilru2461
8 месяцев назад
ස්තුතියි සර්❤
@uptvlanka6237
Год назад
මමයි පළවෙනියට බැලුවේ.❤️
@lakshithwithana5775
Год назад
උනන්දුව 💯
@uptvlanka6237
Год назад
අනිවාර්යයෙන් .👍
@ddralwis
11 месяцев назад
ස්තුතියි
@chanakalakmal629
Год назад
Sir dowsing rod kiyana machine eka aththada. Eaken jems hoyanna puluwanda.
@ddralwis
Год назад
ඉතාම වැදගත් ඔබතුමාට ස්තුතියි.
@lakshanliyanagoda29
Год назад
ස්තුති සර්
@kavindumalshan6428
Год назад
සර් .... සර් දර්ශන වාදය සම්බන්ධ වීඩියෝ වකදී මිලින්ද ප්‍රශ්නය සහ නාගසේන මහරහතන් වහන්සේ ගැන දැක්වූවා... නාගසේන මහරහතන් වහන්සේගේ හස්ත මුද්‍රාවෙන් පිලිබිඹු කරන්නේ කුමක්ද❤
@indikarajakaruna1973
Год назад
Sir , පිරිමි ගෙටයේ එකම strap එකෙ දෙපෙත්තෙන් ඇද්දමත් ගැලවෙනව නේද ?
@thilinadaminda6088
Год назад
ඔව්, බුරුල් කරන්න ගන්න පුළුවන් ලේසිම විදිය එක තමයි.
@kokilaSL
Год назад
සර් ඔබතුමාගේ සේවය අමිලයි. ඔබතුමා contact කරගන්න ක්‍රමයක් කියනවද. නව නිපැයුමක් සම්බන්ධව උපදෙසක් ගන්න.
@imeshumayanga7967
Год назад
Thank you! Waiting for more videos like this.
@MahanamaBandara-i6m
25 дней назад
❤ 20:57 21:01
@mallikapeduruge4683
Год назад
සර් මේ ගැට වුවමනා වෙලාවට ගැහුවාට මෙච්චර ගැබුරට හිතුවේ.ස්තුතියි
@ShehanN-v3n
Месяц назад
Gata introduce karana widiya maru
@yohanK.J
Год назад
සර් සූර්යයග්‍රහණයකිදි ඇයි ඇස්වලට හානිකර වන්නේ ඇයි Phones වලින් ඒවෑ Photos ගන්න හොද නැත්තේ ඇයි කියලා කියලා දෙන්නකෝ
@rajithanilanga3085
Год назад
Sir, ගස් අදින්න ගන්න කම්බි දෙකක් joint කරන ගැටෙ මෝකක්ද?අනික තමා මාළු දැල් ගැටේ
@jeromefernando6884
Год назад
මම ඕක මතක තියා ගන්නේ left over the right, right over the left කියලා.
@AgriexpertSB
Год назад
ගොඩක් වටිනවා සර්❤
@dhanushkasudarshana3955
Год назад
Thank you sir! 😊
@kavindumalshan6428
Год назад
සර් දර්ශන වාදය සම්බන්ධ වීඩියෝ එකක් ඕනෙ 😊❤
@ScienceWithRuchira
Год назад
Idiriyedi aragena ennam
@kavindumalshan6428
Год назад
@@ScienceWithRuchira ගොඩක් ස්තූතියි සර්.... 😘
@hasalisinali6095
Год назад
ගුරැතුමනි , ජීවවායු පද්ධතියක් නිර්මානය කරන ආකාරය කියල දෙන්න . කාලෝචිත උපකාරයකි ! ස්තුතියි
@anuradhagunarathna326
Год назад
Great sir
@combinedmathsdhanushka
Год назад
🎉❤ ගොඩක් වටිනවා සර්
@samanthasinghabahu524
Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Digaayu..weewaaa..obathumanta
@HAKPerera
Год назад
සර් පුතෙක් ඕනා එයාමෝටර් කාර්මික විද්‍යාඥයෙක් කරන්න
@lionproductions4622
Год назад
balu kuduwa gatagahanna puluwan gate mokkda
@VijayaScoutCamp
Год назад
Happy scouting
@hashan9498
Год назад
සර් කෙක්කකට මන්නයක් ගැට ගහ ගන්න හොඳ ගැටයක් පෙන්නන්නකො❤❤
@nuwanjayarathna2175
Год назад
Respect sir❤
@tharushadineth6611
Год назад
❤❤❤❤❤❤❤
@pancha_7
Год назад
Thank you sir 😍
@Lehan_Kawshila
Год назад
THANK YOU SIR
@thusharaweerathunga6166
Год назад
මට හරිවටිනවා
@SLSHALLOWS
Год назад
❤ Supiri Ayya ❤
@sigmacraft29
Год назад
ගැඩවිලො හදන් නැද්ද
@randikadayan2112
Год назад
🙏💛
@se7304
Год назад
සර් ගැටය තියෙන තැන cross sectional area එක වැඩි උනහම එතැන දුර්වල වෙන විදිය තේරුම් ගන්න අමාරුයි. මම හිතන් හිටියෙ එතැනදි stress එක අඩු වෙනව කියල.
@ScienceWithRuchira
Год назад
නැහැ, බලන්න, නැමීම වැඩි වෙනකොට අභ්‍යන්තර තන්තු සහ බාහිර තන්තු විශාල වශයෙන් වෙනස් extension වල ඉන්නේ. ඒ නිසා වෙන්නේ stress concentration එක වැඩි වීම, මේ නිසා fail වෙන්න පහසුයි. අතින් කඩන්න බැරි තන්තුවකට විශාල විශාල ගැට යොදලා ඇදලා බලන්න
@se7304
Год назад
Thank you Sir
@nalindakasun1085
Год назад
Oba thuma sambanda karaganna puluwan tp no ekak denn puluwwanda
@akashaabeysundara8454
Год назад
I've heard that there is even a branch in mathematics to study about knots.
@rameshsilva8212
Год назад
👍
@nalinsadaruwan8873
Год назад
❤
@swsl1747
Год назад
Ruchira sr ❤❤
@dilshandili5574
Год назад
Maru
@Andarayaya
11 месяцев назад
👌👍👍👍🙏
@lakshikasankalpani2614
Год назад
❤️
@santhajayakody4505
Год назад
❤❤👍👍👍🌹
@Tryandreams
Год назад
❤🙏🙏🙏🙏
@epitawlahansamali-oo1cv
Год назад
ඒකට සින්හලෙන් රුවල්ගැටය කියලා කියන්නෙ
@DinuNadirangani
Год назад
❤❤❤❤👌
@kmbandara1093
Год назад
පළවෙනි පාරට මේක දැනගත්ත අය මේකට 👍කරන්න
@chamindaperera6330
Год назад
ඊශ්‍රායල් සහ පලස්තීන යුද්ධය ගැන ඔබගේ කියවිම කෙසේද . මෙ ගැන විඩියො එකක් කරන්න පුළුවන්නම් හොදයි
@USK566
Год назад
ගැහැනු සහ පිරිමි වශයෙන් ගැට නම්කරන්නෙ ඇයි?
@hatharasinghedinish6905
Год назад
ගැහැණු ගැට ගලවන්න අමාරුයි 😄😄😆😆
@Pronet-sl
Год назад
ලනුවක් අරගෙන මේ ගැට ගහන ගමන් vedio බලන මම වගේ තවත් අය සිටීද?
@voicekatha6835
Год назад
Lase geta ony
@wn4838
Год назад
ඔය ගැට වලින් වැඩක් නෑ ලොක්කා වේදනාවක් නැතුව බෙල්ල හිර කරගන්න ලේසි ගැටයක් කියලා දෙන්න .😢
@USK566
Год назад
මෙම ගැට පාඩම ""ජටා සූත්‍රය"" දක්වා ගමන්කරනවද?
@ScienceWithRuchira
Год назад
:-) එහෙම සුත්‍රයක් ගැන අහලා නැහැ
@USK566
Год назад
මන් හිතුව ජිවිතේට සම්බන්ද ගැටහතරක් කිව්ව නිසා "ජටා සූත්‍රය" දක්වායන පාඩමක්ය කියල.
@nalindakasun1085
Год назад
@@ScienceWithRuchira5:26
@childchild7023
Год назад
බූතයෝ පෙරේතයෝ අමුනුස්සයෝ කියල ජාතියක් ඉන්නවද,එහෙම අයගෙන් අපේ දියුනුවට බාදා එනවද ඒගැන වීඩියෝ එකක් දාන්නකො ගොඩක් දෙනා කියනවා දේවාල වල යන්න අරව කරන්න මේවකරන්න කියලා විද්‍යාත්මකව ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
@pramithkumara9799
Год назад
quick reasle reef knot 1 shoe lease walta use krla tiynwa dna wath nha
@shehanhettiarachchi7503
Год назад
❤thank you sir
@akilaudara2756
Год назад
❤❤❤
@salindakumarasighe5056
Год назад
Thank you sir...❤
@ananmanan.....
Год назад
❤❤❤❤❤❤
@tharindulakpriya661
Год назад
❤❤❤
@KUSIallinone
Год назад
❤❤❤
Далее
16:30
ලෝකයේ ප්‍රයෝජනවත්ම ගැටය ගහන්න දන්නවාද?: ජීවිතයට ගැට හතරක් (තුන් වන කොටස)
Просмотров 18 тыс.
20:14
ලෝකයේ සරලම ගැටයේ විශ්මිත භාවිත 5ක් : ජීවිතයට ගැට හතරක් : (පළමු කොටස)
Просмотров 55 тыс.
38:18
Lp. Сердце Вселенной #36 ВРЕМЯ ПЕРВЫХ [Как всё началось?] • Майнкрафт
Просмотров 981 тыс.
00:11
Brawl Stars expliquez ça
Просмотров 7 млн
00:59
Какой поступок учителя заставил вас его зауважать? #апвоут #реддит #апвоутистории
Просмотров 230 тыс.
00:17
Incredibox Sprunki - Help Wenda Phase 1 escape from Black Phase 2
Просмотров 2 млн
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 30 - 10 - 2024 | Siyatha TV
Просмотров 3,4 тыс.
🔴LIVE | "Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.10.30 - TV Derana"
Просмотров 2 тыс.
16:56
ගැට ලොවේ රැජින : ඇල්පයින් සමනල ගැටය (ජීවිතයට ගැට හතරක් : 5 වන කොටස)
Просмотров 10 тыс.
13:16
මේක භාවනාවක්. ලක්ෂ ගණන් වටිනා bonsai පැලයක් අපිම හදමු
Просмотров 319 тыс.
17:11
ව්‍යාපාරයක් විදිහට කැන්ද කොල පිඟාන් හදලා මුදල් හොයන්න බැරිද? : Science With Ruchira
Просмотров 131 тыс.
7:51
Barrel Sling 4 Legged How to Tie Four Legged Barrel Sling Barrel Sling (4 Legged) Bear Barrel Sling
Просмотров 660 тыс.
15:04
✔ ගෑස් නැද්ද? මෙන්න විසඳුම. දර, දුම නැතුව උයන්න ලිපක් හදමු Dara nathi lipa ராக்கெட் அடுப்பு Apé Amma
Просмотров 1,2 млн
15:22
කොස්පට්ටා ගැටය සහ සීහුම් ගැටය (Clove Hitch & Taut Line Hitch) - ජීවිතයට ගැට හතරක් (හතර වන කොටස)
Просмотров 10 тыс.
20:22
ඇයි මෑණිට බිත්තරය බිඳගන්න බැරි ? (ව්‍යුහ ඉංජිනේරු විද්‍යා පාඩම): Structural Engineering Demonsration
Просмотров 116 тыс.
26:24
විවිධ උපාධි කරපු අය කී දෙනෙක් ගෙදර ඉන්නවද? (දත්ත සහිතව)
Просмотров 88 тыс.
38:18
Lp. Сердце Вселенной #36 ВРЕМЯ ПЕРВЫХ [Как всё началось?] • Майнкрафт
Просмотров 981 тыс.