Тёмный

පිළිකාවක් කලින්ම හඳුනාගන්න කල යුතු පරීක්ෂණ |Dr.DR 

Cyber Clinic
Подписаться 1,1 млн
Просмотров 83 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 303   
@انولاانولا
@انولاانولا Год назад
අනේ කිසිම කෙනෙකුට පිලිකානමි හැදෙන්න එපා හැදනු හැමොටම සුවවෙන්න පර්ථනා කරනවා දිර්ගායුශ ලැබෙිවා
@muthukudhaanuradha5438
@muthukudhaanuradha5438 Год назад
පිලිකා රොගයෙන් පෙලෙන සියලුම දෙනා හට නිරෝගී සුවයත් දිර්ගායුෂත් ලැබේවා , කිසිම කෙනකුන් හට පිලිකාව වැලදෙන්න එපා , සියලුම දෙනා හට නිරෝගී සුවය ලැබෙවා බුදු සරණයි 🙏🙏🙏
@nayanajithisuru7106
@nayanajithisuru7106 9 месяцев назад
පිලිකා රෝගයෙන් පෙලෙන හැමෝම සුවපත් වේවා 🙏🙏
@id4474
@id4474 3 года назад
බයත් හිතෙනවා මොනවා වුනත් අපි හිතන්න ඔනා මේ ගැන ... ඔබ තුමියට ගොඩක් ස්තුතියි ...ජේසු පිහිටයි
@ruwaniruwani5050
@ruwaniruwani5050 6 месяцев назад
පිලිකා රෝගයෙන් පෙලෙන හැමොම සුව වේවා..🙏🙏🙏
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 года назад
මේ ටිකත් දැන ගත්තේ Dr. නිසයි .... ඔබ තුමියට සිවලු දෙවි පිහිටයි
@manelmallika7204
@manelmallika7204 3 года назад
ඔබතුමියට ගොඩාක් පින් සිද්ධ වෙනවා අපිව මේ විදිහට දැනුවත් කරනවට ඔබතුමියට දෙවි පිහිටයි 🌷.
@everythingforgirls6624
@everythingforgirls6624 3 года назад
ජිවිතයට ගොඩක් ප්‍රොයෝජනවත්....ස්තුතියි🙏🙏
@isuruindunil9823
@isuruindunil9823 11 месяцев назад
කාටවත් හැදෙන්න එපා....❤හැමෝම සුවපත් වේවා....
@shereenfernando2736
@shereenfernando2736 3 года назад
නිර්ලොබිව දැනුවත් කරාට ස්තුතියි..♥♥
@dreamytravelsbaththalangun3250
@dreamytravelsbaththalangun3250 3 года назад
සියල්ලෝම නිදුක් නීරෝගී වෙත්වා !!!!!
@SewwandiHemamali
@SewwandiHemamali 7 месяцев назад
සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා❤
@shanthipathirana2005
@shanthipathirana2005 7 месяцев назад
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි හැම වීඩියෝ එකක් ම බලනවා .ගොඩාක් පින් ❤❤❤❤
@vajirakumara3866
@vajirakumara3866 3 года назад
මිස් මිස් කතාකරන ව්දිය...තෙරුම් කරන ව්දිය හරි පැහැදිලි ....මිස් ට ලැබිලා තියෙන රූපය මිස් කරලා තියෙන ලොකු පිනක්...❤️මිස් ගේ videos බලනකොට මිස් දිහා බලන් ඉන්න පුලුවන් ...රූපයක් සහ ඒ කටහඩට අපි ගොඩාක් මිස්ට ආදරෙයි❤️ අපිට හිතාගන්න පුලුවන් මිස්ගේ රෝගීන්ට කොච්චර ආදරයක් මිස් දක්වනවද කියලා...බොහොම ස්තුතියි.❤️
@mythilybas8840
@mythilybas8840 3 года назад
ජිවිතයට හුගාක් වටිනා දෙයක් පැහැදිලි කලේ . ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේ‍වා යැයි ප්‍රාර්ථනා කරමි
@pathumdeneth301
@pathumdeneth301 11 месяцев назад
සියලුම රෝගීන් සුවපත් වේවා,❤
@dmpperera3342
@dmpperera3342 2 года назад
ස්තුතියි වෛද්‍යය තුමියනි..මේ දැනුවත් කිරීම ඉතා වටිනව.
@pushpakalyani2922
@pushpakalyani2922 3 года назад
ඔබතුමියට ගොඩක් ස්තුතියි ඩොක්ට...ඒ ත් ඒ වා ඇග පුරාම ව්‍යාප්ත වුණා ට පස්සේ නෙ හොයා ගන්නේ පිලිකාවක් කියලා. මුලදි අදුර ගන්න බැහැ කියනවනෙ ඒ ක ඇත්ත ද ඩොක්ට... මෙවැනි රෝග යක් කිසිම කෙනෙකුට නොවේ වා... සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@VishmilaKannangara
@VishmilaKannangara 6 месяцев назад
අනේ doctor , CEA test eke result එක 4.81 ක් කියන්නේ පිළිකා අවධානමක් තියෙනවාද ? ඒකෙ තියෙන්නෙ non- smokers ලට 3 ට අඩු වෙන්න ඕනා කියලනෙ.
@raniheen281
@raniheen281 3 года назад
මමත් ඒ පරික්ෂණ කරා දෙවියන්ගේ පිහිටයි සියලුම දේ හොදයි
@ප්රබෝදගමගේ
@ප්රබෝදගමගේ 3 года назад
මිස් කරන හැම වීඩියෝ එකම ගොඩක් වටිනව. මිස්ට බොහොම ස්තූතියි
@udinidinethya4671
@udinidinethya4671 3 года назад
මමත් කවදහරි ඔබතුමිය වගේ වෛද්‍යවරියක් වෙනවා මගේ බලා පොරොත්තුව ...❤️😇 ඔබතුමිය මේ ලබා දෙන උපදෙස්වලට ගොඩක් ස්තුතියී.... 🙏🙏❤️
@CyberClinic
@CyberClinic 3 года назад
🙏
@udinidinethya4671
@udinidinethya4671 3 года назад
@@CyberClinic 🙏❤️
@tcfdesilva1761
@tcfdesilva1761 3 года назад
මෙම පැහැදිලි කිරීම් ගැන බොහොම ස්තුතියි 👍💐
@tmrodrigo5038
@tmrodrigo5038 3 года назад
ඔබ‍ට ජේසු පිහිටයි බුදුසරණයි ❤
@edirisinghewasantha1865
@edirisinghewasantha1865 3 года назад
බොහොම ස්තූතියි ඔබතුමියට. ගොඩක් වටිනවා .....🙂🙂🙂🙂
@chandimalliyanage9359
@chandimalliyanage9359 3 года назад
මැනිකේ මගේ හිතේ නුඹනම් සදක් වැනී
@myrugpsl1244
@myrugpsl1244 3 года назад
හරි ලස්සනට වචන ට්ක හසුරන වා... ජීවිතයට වැදගත් දේ ගෙන එන වා.... පිපුණු මලක් වාගේ ඔබ දිදුළන වා... මා ඉල්ලූ වැඩසටහන දෙන වා දෝ....?
@tesasai9123
@tesasai9123 3 года назад
මමත් ලෙ මුත්‍රා බැලුවා අනේ මිස් රට ඉන්නේ හරක් දොස්තරලා මට ගොඩක් අමාරුයි දැන් මම වැඩ කරන්නේ ගොඩක් අමාරුවෙන් ගොඩක් ස්තුතියි මිස් ඇත්තටම මිස් ගොඩක් ලස්සනයි බතික් සාරියට බුදු සරණයි
@Aruna-ho1ys
@Aruna-ho1ys 3 года назад
Jivitheta godak wahinawa doctor. Hemadama docterge video balanawa. Nodanna dewal godak dena gaththa. Oba thumiyata godak pin.....
@amilsrilal660
@amilsrilal660 3 года назад
බුදුසරණයි බොහොමත්ම. ස්තුතිය doctor
@majiechamila2563
@majiechamila2563 3 года назад
Thank doctor . ගොඩාක් ස්තුතියි .ඔයාට ගොඩාක් පින්....
@sriyanidammika7379
@sriyanidammika7379 3 года назад
මේවා කියල දෙනවට ඩොක්ට ඔයාට පිං... ❤🙏
@ajanthakumari9809
@ajanthakumari9809 3 года назад
හරිම වැදගත් ඩොක්ට ඔබට පිං
@indukahemachandra5255
@indukahemachandra5255 3 года назад
අගය කරමි සැමවිට ,නිරෝගිමත් දැනුවත් පුරැවැසියන් සිටින රටක් උදේසා , වෛද්‍යමය උපදෙස් නෙතට ප්‍රිය දසුනින් , සවනට ප්‍රිය තෙපුලින් ජන මනස පෝෂණය කරනු වස් ගන්නාවු උත්සාහයට ..බෙහෙවින් ස්තුතිය වෛද්‍යතුමියණි ...!
@CyberClinic
@CyberClinic 3 года назад
🙏
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 года назад
Important Informations. Thanks 👍 Doctor 😷
@imranmana985
@imranmana985 3 года назад
බොහොම ස්තුතියි ඔබ තුමියට ❤️
@Kochchi26
@Kochchi26 3 года назад
වෛද්‍ය තුමියගෙන් මට දැනගත යුතුයි දෙමාපියන්ට පිළිකාවක් නිසා ඒක දරුවන්ටත් බලපානවද...? එයට මොනව හරි පරීක්ෂණ තියෙනවද කරගන්න..? මෙන්න මේ සම්බන්ධව ....? 1/ මගේ තාත්තා නැති වුණේ ආමාශ පිළිකාවක් නිසා..😥 2/ අවුරුදු පහලොවක් තිස්සේ පියයුරු වල පිලිකාවක් නිසා මගේ අම්මා දැනටත් බෙහෙත් ගන්නවා ...🙏 (කේමිය තෙරපිය කරනවා )
@chethanavirajini9129
@chethanavirajini9129 3 года назад
😥😥
@SparktripbySuwa
@SparktripbySuwa 5 месяцев назад
😮
@NS-qq4vk
@NS-qq4vk 3 года назад
ගොඩාක් ස්තුතියි ඩොක්ටර් ...💚🙏
@shaniperera1877
@shaniperera1877 3 года назад
අනේ මන්දා doctor කලින් හඳුනා ගන්න කියලා කිව්වාට ඇඟට ඇතුළු වුණාට පස්සේ නේද හැමදේම හොයන්න පුළුවන් වෙන්නේ ,, මගේ තාත්තා නැති උනේ පිළිකාවෙන් ,, ඒක ගැන කියන්න මට වචන නැහැ ,කරන්න ඕනෑ හැමදේම කෙරුවට හොයා ගන්න බැරිව ගියා ,, thanks doctor පැහැදිලි කෙරුවාට ,🙏🙏
@dammikatishera3335
@dammikatishera3335 3 года назад
Eka aththa,hugak ayata canser eka haduna ganna labenne anthima mohothe
@HelloPabasara
@HelloPabasara 3 года назад
කෙන්ඩෙ යනවා‌‌‌ කියන්නෙ ඇත්තද
@ශිවශක්තිසුවඅරන
Mage tattat giya satiye nati una pilikawe godak dukai
@glenshilperera1705
@glenshilperera1705 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Zf_k2SXyxS4.html
@shaniperera1877
@shaniperera1877 3 года назад
ඇත්තටම මම මතකයට ගන්න අකමැතිම රෝගයක් මේක ,, ජීවිතයේ ගොඩක් දුකක් විඳ ගත්තා තාත්තා දිහා බලාගෙන ඉන්න කොට ,,, කිසිම කෙනෙකුට මෙහෙම දෙයක් වෙන්න එපා කියලා හැමදාම හිතන්න උත්සාහ කරනවා මම ,, ජීවිතය කියන්නේ මොකක්ද කියලා හොඳටම තේරුම් ගන්න පුළුවන් මෙහෙම දෙයකට මූණ දෙන පවුල් වල අයට ,,, 🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි බුදු සරණයි හැමෝටම
@s.kr.d2101
@s.kr.d2101 3 года назад
අස්ථි පිළිකා ගැන වැඩසටහනක් කරන්න වෛද්‍යතුමියනි ,🙏
@CyberClinic
@CyberClinic 3 года назад
ඔබට දැනගැනීමට ඇති දේ මගෙ cyber clinic face book page එකට යොමුකරන්න.මා තොරතුරැ දෙන්නම්
@balasooriya4045
@balasooriya4045 3 года назад
Doctor..polycystic ගැන දැනගන්න ඕනි..
@kalpaninadeesha4406
@kalpaninadeesha4406 2 года назад
Budu saranai godak watinawa doctor me කරුණු
@uerandi6472
@uerandi6472 3 года назад
මිස් මගෙ නියපොතුවල කලු පාට ඉරි හැදිලා තීනවා, මං dermatologist කෙනෙක්ට පෙන්නුවා. ඒත් ඩොක්ටර් කිව්වා බයවෙන්න එපා කියලා. දැන් ඒක වැඩියි. මට බයයි ඒක canser එකක් කියලා. මෙලනෝමා canser ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මිස්🙏
@madumadu3967
@madumadu3967 3 года назад
බුදු සරණයි ඔබ තුමියට.🙏🙏🙏🙏🙏
@2nytnt698
@2nytnt698 3 года назад
තෙරුවන් සරණයි ඩොක්ට ගොඩාක් වටිනවා බුදු සරණයි
@ruchirabandara
@ruchirabandara 3 года назад
හොඳ video එකක්.fatty liver පිළිබඳවත් video එකක් ඕන.ලංකාවේ මිනිසුන්ගේ බහුතරයක් fatty liver තත්ත්වය තියෙනවා.නමුත් ඔවුන්ට කිසිදු දැනුමක් නැ.
@ruchirabandara
@ruchirabandara 3 года назад
ලන්කාවේ කාන්තාවන් දෙස බලන්න ඔවුන් තේක්ක , කොස් ගස් වගේ පිරිමි දෙස බලන්න අධික තරබාරුකම හා බොනොවන ලෙස රැසකට ගොදුරු වෙලා.ලංකාවේ ආහාර රටාව අධික කාබෝහයිඩ්‍රේට් හා සීනි සහිත එකක්.මෙය වෙනස් කරන්නේ කොහොමද ?
@chaamiladilrukshi4742
@chaamiladilrukshi4742 3 года назад
ඔබ තුමියට බොහෝම ස්තූතියි .
@TheRavinwcs
@TheRavinwcs 3 года назад
Doctor , biopsy report එකේ multiple myloma suggest කරල තියෙන රෝගියෙක්ගෙ ලේ පරීක්ෂා කිරීමෙන් පිලිකා තත්වයක් හොයා ගන්න පුලුවන්ද ?? එහෙම පුලුවන් නම් අදාල ලේ පරීක්ෂණය මොකක්ද ???
@sdranaweera1802
@sdranaweera1802 3 года назад
Thnks doctor .. gdk wadagath video ekk.. ❤️❤️❤️
@Chunlani._4246
@Chunlani._4246 3 года назад
My Favorite Dr.Dr.D.R....💋❤🌹🙏
@sunethragodakubura7601
@sunethragodakubura7601 5 месяцев назад
Hama රෝගීන් සුවපත් වේවා
@ashasewwandi8301
@ashasewwandi8301 3 года назад
Plz ඩොක්ටර් මේකට අනිවාරෙන් උත්තරයක් දෙන්න,මම තාම ඉගෙන ගන්න කෙනෙක්, මගේ කොන්ඩේ ගිය අවුරුද්දේ මුල ඉදන් හිතා ගන්න බැරි විදිහට යනවා, වෙනදට මගේ කොන්ඩේ යන්නේ බොහොම් සුලු ප්‍රමාණයක් ,මේක මගේ හිතට හරියට වද දෙන ප්‍රශ්නයක්
@peshaniperera7808
@peshaniperera7808 3 года назад
Tsh hormone eka wadi unhmath konde ynwa. Stress eka wadi unhma godak konde ynwa. Wisheshyen igenagnna lamayge meka wadi.
@ashasewwandi8301
@ashasewwandi8301 3 года назад
@@peshaniperera7808 doctor kenekt pennuwnm hri, tnq ❤🔥
@dilshansameera7374
@dilshansameera7374 3 года назад
ආදරෙයි හැමදාම ❤❤❤👍
@jayathiprishmika8569
@jayathiprishmika8569 10 месяцев назад
අනේ doctor මගේ කටේ දැන් මාස 07කට වඩා තුවාල තියනවා සනීප නොවී. මම කීහිප වතාවක් බෙහෙත් ගත්තා ඒත් අඩු උනේ නැහැ. බෙහෙත් ගන්න ගියාම තැන් තැන් වල doctors ලා උශ්නය නිසා,හක්කේ දත් දෙක නිසා,විසක් නිසා වගේ එක එක දේවල් කියලා බෙහෙත් දුන්නා මම මාස 7ක් තිස්සෙ බෙහෙත් බොනවා ඒත් සනීප නැහැ.
@vindyachithrangani7640
@vindyachithrangani7640 3 года назад
Thank u for ur great advices 💐💐💝
@sithu_123
@sithu_123 3 года назад
ගොඩක් වටිනව ❤
@indiararandeny8999
@indiararandeny8999 3 года назад
Darling doc you are avery valuable person. The way you talk,dress very attractive. All the best and good luck
@CyberClinic
@CyberClinic 3 года назад
🙏
@amandahetath2757
@amandahetath2757 3 года назад
Mama balaporothtuwen hitiye me wadasatahana...godak pin doctor 🙏🙏🙏🙏
@sandamalipremathilaka8328
@sandamalipremathilaka8328 2 года назад
ගොඩක් පිං ඩොක්ටර්...
@sujeewafernando6580
@sujeewafernando6580 3 года назад
බොහොම ස්තුති .docter .❤️❤️❤️
@suba4459
@suba4459 3 года назад
Mata hythenne vaccine ekai heartattck ekai athare mokak hri sambandayak tynva. Naththm mehema ahana ahana kena akalaye mareida
@rashmijeewan1923
@rashmijeewan1923 3 года назад
ගර්භනී සමයේ ගතයුතු ආහාර ගැන වීඩියෝ 1ක් කරන්න ඩොක්ටර්
@Hotkitchen1
@Hotkitchen1 Год назад
Doctor FBC එකක සුදු රුදිරයානු ප්‍රමාණය 17500 ක් දක්වා ඉහල යන්නෙ පිලිකා තත්වයක් නිසාමද?
@sujathadanthanarayana2226
@sujathadanthanarayana2226 Год назад
Doctor histology test කියන්නේ මොකක්ද ?
@dondesilva2486
@dondesilva2486 3 года назад
Your advice is great 👍Dr.
@hettiarachchigeajithrohith5460
Oba thumiyaya බොහොම pin me පරීක්ෂණ පිළිබඳව දැනුවත් කළාට
@kasundeshapprya9345
@kasundeshapprya9345 2 года назад
mansas hadunama masayak wetara tiyanawa badala aurudu tunak wanawa apita monawada karanna oni kiyala kiyanna puluwanda dokta
@shsh6174
@shsh6174 10 месяцев назад
Doctor Ultra soud scan එකකින් lymp node වල cancer cell තිද කියලා හදුනා ගන්න පුලුවන් ද ?
@asnarasly5385
@asnarasly5385 3 года назад
Mama hoya hoya hitapu vedio ekak. Thank you doctor 👍👍
@chandanichandani7518
@chandanichandani7518 Год назад
Watenama dasnayak taruwan saranee oba tumeyata ❤️
@danushkaperera7660
@danushkaperera7660 3 года назад
Thank you doctor for accepting request.
@kalanimahesha5491
@kalanimahesha5491 3 года назад
docter mata aurudu 25i. mata hemadama hawasata kalantha gathiyak wage nidimathak enawa. peya 2k nidagaththath madi a welawata. reta peya 8k nidagannawa aniwaren eth udeta negitinna amarui ehema nidaganna eka adu unoth kakul idimenawa. meka roga nimiththakda
@anjanasubodhni731
@anjanasubodhni731 3 года назад
Thankyou Docta apiwa denuwath karanawata obata bhomath pin hariyata watinawa jeewthayta...
@suba4459
@suba4459 3 года назад
Dr mekta aniwarenma reply ekak denna nathm me gana video ekak krnna pls dr. Mn danuwathma.mn danna adurana goooodak denek dan heartattack valin maruna. Me vaccine eka ghasata passe minissu godak marenvada? Ahana ahana hama kenama heartatack kyla.kynva.
@ruchirabandara
@ruchirabandara 3 года назад
Intermittent fasting වලින් පිළිකා අවදානම ගොඩක් අඩු කරන්න පුළුවන් කියන්නේ ඇත්ත ද?
@Suarnalhatasuarnalhata
@Suarnalhatasuarnalhata Месяц назад
අනෙ මිස් මටත් බයක් දැනේවා .නිතර නිතර ඔලුව කැක්කම බඩ කැක්කුම යටි බඩේ ,ඇග තැනින් තැන දැවිල්ලක් දැනෙනවා .මම ඉන්නේ රට එන්න තව මාස 5 ක් තියෙනවා .මට බයක් දැනේනවා මිස්😭😭
@NilminiNilmini-xl7ep
@NilminiNilmini-xl7ep Год назад
Oba thumiyata budu saranai
@KalpaniKalpani-o5z
@KalpaniKalpani-o5z Год назад
ඩොක්ටර් මට දැන් මාස දෙක්ක විතර ඉදලා උගුර බැරැන්ඩි වෙලා හොද වෙන්නෙම නෑනේ , තවම බෙහෙත් නම් ගත්තෙ නෑ , මට උත්තරයක් දෙන්න 🙏 ගොඩක් පින්
@Madusanka..
@Madusanka.. Год назад
උගුරෙ සෙම බැදිල වගේ තියෙනවාද ඔයාගෙ
@Madusanka..
@Madusanka.. Год назад
වතුර බිව්වට පස්සෙ උගුරෙ මොනා හරි තියෙනව වගෙ දැනෙනවද
@KalpaniKalpani-o5z
@KalpaniKalpani-o5z Год назад
@@Madusanka.. ඔව්
@KalpaniKalpani-o5z
@KalpaniKalpani-o5z Год назад
@@Madusanka.. එහෙම නම් නෑ , බෙහෙත් ගත්තා මන් තවම හොද නෑ
@Madusanka..
@Madusanka.. Год назад
@@KalpaniKalpani-o5z උගුර බැරැන්ඩිය තාමත් තියෙනවාද සෙම බැදිල වගෙ උගුරෙ
@uvinipabasara1189
@uvinipabasara1189 Год назад
Doctor godak ස්තූතියි. CA 125 test eken mulu body ekema cnser check wenneadda? man eka kala.eke 5k wediyen thiyenne. date dws walata loku wedanawak enawa. VOG hmbenna giyama marry karala nthi nisa balanna ba kiyanawa. man mokada karanne doctor. rp ekak one
@Madusanka..
@Madusanka.. Год назад
Test එකට කීයක් ගත්තද
@seriatysr7593
@seriatysr7593 3 года назад
Apitat godak watina video .thank you so much for you doctor medam. Adareai hemadamat. Deaviyangea pihitai!!!!💕💕❣❣❣❣💕💕🌺🌺🌺🌷🌷🌷😁😁👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.
@SriLankaHousemaid
@SriLankaHousemaid 10 месяцев назад
ඩොක්ටර් මට කියන්න මුක පිළිකාවක් දැන ගන්න ඕන පරික්ෂණ මොනවද කියන්න
@nalanyhawile117
@nalanyhawile117 3 года назад
Bohoma isthuthii oba thumiyata
@chamindhuravin
@chamindhuravin Год назад
බඩ වැලේ හැදෙන පිලිකාත් ලේ චෙක් කරලා අදුර ගන්න පුලුවන්ද😔
@dinithisadara2990
@dinithisadara2990 3 года назад
බුදුසරණයි ❤️❤️
@oshiniishara6629
@oshiniishara6629 3 года назад
මිස් මට අවුරුදු 18 අද කොරෝනා මර්ධන එන්නත ( ෆයිසර් එන්නත ) ගත්තා. මට අද හිසරදේ තියෙනවා මං වෙනදට පුරුදු විදිහට ගන්න බෙහෙත් පෙත්ත ගන්නද? ( Migraniya )(Zolan ) බෙහෙත් පෙත්ත ගන්නද
@glenshilperera1705
@glenshilperera1705 3 года назад
Good job congratulations doctor
@irushadesilva8185
@irushadesilva8185 3 года назад
Godak watina thorathu tikak labadunnata thanks doctor 👍👍
@princesahiru8531
@princesahiru8531 3 года назад
Dakka gaman baluwe thanks doctor ❤️❤️❤️
@taktiktuk5160
@taktiktuk5160 2 года назад
කරුණු කීපයක් ගැන දැනගන්න ඔබතුමියම සම්බන්ධ කරගන්න පුළුවන් ද?
@gayathrikajayasekara5346
@gayathrikajayasekara5346 20 дней назад
පිළිකා කලින් හඳුනා ගැනීමට පරීක්ෂා කරන මධ්‍යස්ථානය ක් කොළඹ තියනවා නේද. දන්න කෙනෙක් මට එකේ ලිපිනය හා විස්තර කියනවද.ලොකු පිනක්
@arunashantha5135
@arunashantha5135 2 года назад
තෛරොක් ලොබින් එකක සාමන්‍ය අගය වැඩි උනාම දෙන RAI ප්‍රතිකාරය ගැන විස්තරයක් කියන්න පුලුවන්ද ඩොක්ටර්
@sugathkumara332
@sugathkumara332 11 месяцев назад
Doctor mage CA125test eka 2012 aurudde kala. Ethakota 28.75k thibuna, eka palopion tube 1k ain kala, den apahu a test eka karanna weida, e thibuna count kal yaddi wedi wenawada
@kukw4706
@kukw4706 3 года назад
Anee doktar oya roogaya hedunaama kiyanawane dena ganna puluwan wenne kiyala anee manda karuma leda sthuuthi denuwath karata ❤❤❤❤
@sadunikawshalya2736
@sadunikawshalya2736 2 года назад
Bone marrow test එක කලාම අතුරුආබද නැද්ද doctor
@isharamadushanikularathna2164
@isharamadushanikularathna2164 3 года назад
Can you do a programme about tonsil stones with powerfull home remedies?
@ranjithmadawela9377
@ranjithmadawela9377 3 года назад
Thank u madam. U R great.
@crazyln48
@crazyln48 3 года назад
මේක නම් ගොඩක් වටිනවා 💛💛💛💚💚❤️
@seandruid8780
@seandruid8780 3 года назад
Please tell us about Glutathione, Dr
@ravindraherath1429
@ravindraherath1429 Год назад
නරක් වූ දතක් දීර්ඝ කාලයක් තිබීම අවදානම්ද
@KumaraKumara-iw7ul
@KumaraKumara-iw7ul 7 месяцев назад
Auwa welawakata pupurala le yanawa
@thilakathilaka9027
@thilakathilaka9027 3 года назад
Obatu, miyava sambanda karaganna. No danna. Budusarani
@sumidasumida9317
@sumidasumida9317 Год назад
වෛද්‍ය තුමිය මට තියෙන ගැටලුව තමයි මගේ මුලු ඇගේම ඉදි කටු අනිනවා වගේ වෙිදනාවක් දැනෙනවා මට බය හිතෙනවා පිලිකාවක්ද කියලා මෙිකට ඔබතුමියගෙන පිලිතුර ක්බලාපොරොත්තුවෙමි
@SeniyaNilupul-ff7lu
@SeniyaNilupul-ff7lu 6 месяцев назад
මටත් එහෙමයි
Далее
СОБАКА И ТРИ ТАБАЛАПКИ😱#shorts
00:24
Ледник 1:0 Мужик
00:53
Просмотров 1,5 млн