Тёмный

පෙනුනේ ඇසට නොවන බව | දෙදෙනෙක් කිසිදින එකට හමු නොවූ බව | අවිද්‍යාවේ ආරම්භය | Ven Bandarawela Wangeesa 

අකාලිකෝ Akaliko - Short Talks
Подписаться 11 тыс.
Просмотров 8 тыс.
50% 1

පෙනෙන්නේ ඇසට නොවන බව
ඇසත් රූපයක් දෙකක් නොව එකක් බව.
ජීවිත කාලයටම නොදැන සිටි දෙයක් දැනගමු.
අවිද්‍යාවේ ආරම්භය වටහාගනිමු.
අපි ඇත්තටම දකින්නේ අපේ සිතමය, මට මාවම හමුවීම පමණි.
දෙදෙනෙක් කිසිදින එකට හමු නොවූ බව තේරුම් ගැනීම.

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 46   
@ajithsiri2781
@ajithsiri2781 Год назад
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@rohanasunnath5986
@rohanasunnath5986 6 месяцев назад
මෙන්න නියම ධර්මය 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තමන් ta හමු වෙන්නේ තමන් mai
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 4 дня назад
තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා දේශනා ඉතා සරලයි සරල වැඩි නිසා ගැඹුරුයි
@shulaninishanthi5927
@shulaninishanthi5927 4 месяца назад
මට මම අතහෙරෙන දෙශනය.ලෝකය නිරුද්දවෙන ගාම්බීර දෙශනයක් ඔබ වහන්සේට දීර්ගයු වේවා! 🙏🙏🙏
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul Год назад
Sadu Sadu Sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
@charlottebandara9672
@charlottebandara9672 Год назад
Sadu sadu onawahan seta නමස්කාර වේවා මට harie yata තේරුම් ගත්තා .sadu sadu .දීර්ඝ ausha වේවා .
@pushparuchirani8350
@pushparuchirani8350 Год назад
ආර්‍යන් වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායුෂ අදිෂ්ටාන කරමි .🙏🙏🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ නිවනෙන්ම නිවෙත්වා ....🙏🙏🙏🙏🙏
@indraniherath3266
@indraniherath3266 11 дней назад
Sadu sadu sadu 🙏 ♥
@dliyanage1575
@dliyanage1575 Год назад
🙏🙏🙏 කීප සැරයක් අහන විට පැහදිව තේරෙනවා....!!!🌻🌻🌻
@layanalharischandra9332
@layanalharischandra9332 Год назад
Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa
@janakisuranjani9592
@janakisuranjani9592 Год назад
සාදු සාදු සාදු. පිංසිදුවේවා ස්වාමින්වහන්ස
@janijpa1606
@janijpa1606 Год назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
@indiesmusic4311
@indiesmusic4311 Год назад
තෙරුවන් සරණයි ❤
@sudarshanipathinayake3379
@sudarshanipathinayake3379 Год назад
Sadu sadu sadu
@badrakahahengoda3660
@badrakahahengoda3660 Год назад
ඉතාමත් සරලයි සහ ගැබුරු. 🙏🙏🙏
@chrisdissanayake6979
@chrisdissanayake6979 Год назад
මේ දහම හරියටම හරි කියලා අවබෝධ වෙනවා, ප්‍රත්‍යක්ශ වෙනවා. මෙච්චර කල් මේ පරම සත්‍යය සම්පූර්නයෙන් පත්තියන් වෙන විදිහට තේරුම් ගන්න බාධක වුනේ, නොයෙක් මිත්‍යා දෘශ්ටි වල හා නොපුරුදු පාලි භාෂාවේ වචන වලින් විස්තර කරපු කන්දරාවක පටලැවුනු, සිත් පහල වුන නිසා. (බුදුන්ගේ) මේ පිරිසිඳු පණිවිඩය සරලව දැනගන්න ලැබීම නිසා සතුටක්, සැනසීමක් හා නිවනක් ඇති සිතක්, ඉපදෙමින් මැරෙමින්, දිගටම ඇති වෙනවා. මව් කුසෙන් එලියට ආ දා පටන්, වැරදියට තේරුම් ගන්න හා වැරදියට සිතන්න පුරුදු කල සියල්ලම, මේ අවබෝධය තුලින් ශුද්ධ කලහම, මේ සත්‍යය මාර්ගයේ දිගටම පිහිටයි. පරම සත්‍යය උගන්වලා; මේ ශරීර යන්ත්‍රය කඩා වැටිලා, මේ ක්‍රියාවලිය සදහටම අවසන් වන තුරු, නිවී සැනසිල්ලේ පැවතීමට ඉඩ සැලසීම ගැන කෘතඥතාවයක් ඇති සිතක් පහල වෙනවා. ඒත් ඇත්ත වශයෙන්ම පවතින “කෙනෙක් පුද්ගලයෙක්” නැති විට, කෘතඥතාවය කාට දක්වන්නද? කවුරු දක්වන්නද? මේ යන්ත්‍රයේ තිබෙන ආයතන හය වැඩ කරන තුරු කෙලෙස් හා චිත්තාවේග (emotions) ඇති වෙයි. නමුත්, මේ සත්‍යය අවබෝධය තුලින්, ඒවාට පෙර සේ වටිනාකම් දීම කෙමෙන් අඩු වෙලා, නැති වෙලාම යයි. මේ යන්ත්‍රය කඩා වැටී, මැරී වැටෙන තුරු, ගස් කොලන් වගේ, ශුන්‍යතාවයේ පවතියි. එච්චරයි.
@yasisameer4441
@yasisameer4441 Год назад
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
@kwpmangalika4978
@kwpmangalika4978 Год назад
Namaskarawewa budu piyanani
@badrakahahengoda3660
@badrakahahengoda3660 Год назад
ගොඩක් පිං ඔබවහන්සේ ට. පැහැදිලි කිරීම සාර්ථකයි. 🙏🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 7 месяцев назад
🙏🏻🙏🏻🙏🏻💚💚💚
@sadunishara7587
@sadunishara7587 Год назад
සාදු සාදු සාදු !!!
@lloyedindikagunawardhana7057
🙏🙏🙏
@thilinamadhushanTMW
@thilinamadhushanTMW Год назад
🙏🙏🙏🙏🙏
@chandra7291
@chandra7291 Год назад
Harima pahadele sawameni
@janakarajapaksha9307
@janakarajapaksha9307 Год назад
Sadu sadu sadu swaming whansata namaskarawava
@chathuninimaha.4658
@chathuninimaha.4658 Год назад
සාධු...සාධු...
@sriyanandabambarawana6119
@sriyanandabambarawana6119 Год назад
ඇත්තමයි ස්වාමින්වහන්ස කාලයක් තිස්සේ ඇදගෙන ආවේ මේකට නේද, හැම කෙනාගේම සිත අකුරු කරලා, නිවීම තමා තුළින් හරම අපූරුයි, හැබැයි සියල්ල තේරුණා කියන්න බෑනේ තමා තුළින් දකින කම්, සාදු සාදු සාදු නස්කාර වේවා.
@anuththarasriwishwakeerthi9300
Kaleka idhala obawahanseta sawandemi..bohode iganagaththa...aneka warayak pinsidu wenawa.
@yakdehiarachchigeravindra9421
🙏
@piyalweerawarne6335
@piyalweerawarne6335 Год назад
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
@dilshanperera9784
@dilshanperera9784 Месяц назад
Ane sadu@ Budu Rajanan Vahanse koheda hetiye? Dakina kena ohumada Budu Rajanan Wahanse,,,Nath nam kawda?Budu kenek nadda,,🙏🙏🙏???
@anuththarasriwishwakeerthi9300
Awasaraie hamuduruwane..obawahanseta pin siduwenawa...hamuduruwane..mathakaye kisiwak nathi minisakuta wareka minisekda..thawath awashthawaka aliyek da penwuwa hoth..mathakayak nathi minisata awashtha dekedi..eya wenas lesa peneda.
@akaliko22
@akaliko22 Год назад
ඔබ මින් පෙර දැක, අසා හෝ දැනී නැති, සම්පූර්ණ ආගන්තුක කුමන හෝ දේවල් දෙකක් ඔබ හමුවට ගෙනාවොත් ඔබට ඒවා පෙනෙන විදියටම තමයි ඔය අවස්ථාවේ මිනිසා සහ අලියා පේන්නෙත්.
@sarathperera1499
@sarathperera1499 Год назад
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 Год назад
🙏🙏🙏 තේරෙනව ස්වාමීන් වහන්ස මමත්වය නැතිකරගන්න ?
@bandularanjith3622
@bandularanjith3622 3 месяца назад
රූපය ක්ශනයක් පාසා වෙනස්වේනම් මේ මොහොතේ දකින්නේ අලුත් රූපයක් නේදැයි මට හැගේ
@udarawithanage9574
@udarawithanage9574 Год назад
පණ තියෙන ශාසනේ
@krishanthakarunarathna
@krishanthakarunarathna Год назад
❤❤❤❤❤😢🙏🙏🙏🥢🥂
@tharangakumara2392
@tharangakumara2392 Год назад
MN KOPAMANA WASANAWANTHADA ME DESHANAWA AHANNA. ANE SWAMINWAHANSE, SAADU,SAADU,SAADU
@layanalharischandra9332
@layanalharischandra9332 Год назад
Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa
@asokasriyani9641
@asokasriyani9641 Год назад
🙏🙏🙏
@priyankaratissera469
@priyankaratissera469 Год назад
🙏🙏🙏
@ajsanjana6166
@ajsanjana6166 Год назад
🙏🙏🙏
@maheshperera8968
@maheshperera8968 Год назад
🙏🙏🙏
@melaniindumali9667
@melaniindumali9667 Год назад
🙏🙏🙏
@dayanherath7732
@dayanherath7732 Год назад
🙏🙏🙏
Далее
සංඛාර -1  පින නොවන කුශලය
1:17:37