Тёмный

මම අම්මව දැකලා තියෙන්නේ එයාගෙ මගුල් පින්තූරෙන් විතරයි 🥺💔 | රත්න ශ්‍රී විජේසිංහ | Sirasa TV 

Sirasa TV
Подписаться 3,1 млн
Просмотров 26 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 52   
@priyadarshanikumari2641
@priyadarshanikumari2641 Год назад
තලෙළු වර්න හිමිි සංහල රත්නශිු,,, කවිය ජනිත කල අදර රත්නශිු ,,,මිහිමව සැරසුවා පන්හිද රත්නශිු, කවියම දිවිය කරවුු ඔබ රත්නශිු ,,,,,දිිර්ඝායුෂ පතනවා දයාබර කවියානනි❤❤❤❤❤
@harshaviraj23
@harshaviraj23 Год назад
උතුම් නිර්මල දහම මඟ යමින් අටලෝ දහමට කම්පා නොවී ඉන්ද්‍රකීලයක් සේ සැබෑ ජීවිත අවබෝධයෙන් ඔබතුමන්ගේ කවීත්වය ටත් වඩා මටනම් වටින්නේ ඔබතුමාගේ ජීවිත අවබෝධය යි ඔබතුමන් කිසිම දෙයකින් කම්පනයට පත් කළ නොහැකි ගුණය ඔබතුමන් සතුව ඇති බව පෙනේ බුදු සරණයි .....
@gethmigunawardana
@gethmigunawardana Год назад
ඔබතුමා ඉන්න හැම වැඩසටහනක්ම හැමදාම වගේ අදත් හරිම ආසාවෙන් බැලුවා.දීර්ඝායු වේවා!🌻❤️🍃
@w.a.c.k6660
@w.a.c.k6660 Год назад
ඔබතුමාටත් දරුවන් දෙදෙනාටත් උතුම් තුනුරුවනේ පිහිට ආශිර්වාදයම වේවා 🙏❤️🙏
@nilukashyamali9077
@nilukashyamali9077 2 месяца назад
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා... ඔබතුමන් වගේම දියණියත් නිහතමානී අහන් ඉන්න මිහිරි විදියට කතා කරන බුද්ධිමත් දුවක්. ආදරෙයි ඔබ දෙපලට ❤🙏
@shanthiwickramasinghe8575
@shanthiwickramasinghe8575 Год назад
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! නිදුක් නීරෝගී සුවපත් ජීවිතයක්ම හිමිවේවායි ප්‍රාර්ථනා කරනවා!
@ajithperera255
@ajithperera255 10 месяцев назад
ලංකාවේ බිහිවුණු සුන්දර හදවත් තියන මිනිස්සු....ඔබ තුමාට නීරෝගී ජීවිතයක් ගත කරන්න සුබ පතනවා
@SujaniBandaraMenike
@SujaniBandaraMenike 4 месяца назад
රස බර ගී පද ගොතන්න ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා!!!! ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා !!!!
@kumaridasanayake523
@kumaridasanayake523 Год назад
වෙලාව ගතවෙනවා දැනෙන්නෙ නැහැ මෙවන් කවියකු ගේය පදඩරචකයෙකු හා ගතකරන කාලය සමඟ.ඉතා නිහතමානි මේ සාහිත්‍යධරයාට නිදුක් නිරෝගි ජිවිතයකට ආසිරි පතමි.
@subolakmali9309
@subolakmali9309 Год назад
දීර්ඝායුෂ වේවා ඔබතුමන්ට
@sritubetv
@sritubetv 8 месяцев назад
ඔබතුමන් ගේ වස්සානය පද්‍ය පන්තිය අධ්‍යයනය කරන ගමන් ඉද්දී මේ වැඩසටහන බලන්නේ. සා/පෙ පාඩමක් වශයෙන් ඔබගේ එම නිර්මාණය අධ්‍යයනය කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි❤❤❤
@lihiniupamali2319
@lihiniupamali2319 Год назад
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏තෙරුවන් සරණයි ❤❤
@renukasamaraweera7357
@renukasamaraweera7357 4 месяца назад
දීර්ඝ ආයු නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට
@Darshanauswatta
@Darshanauswatta Год назад
හරිම අපුරුයි ❤
@malvisoriya1309
@malvisoriya1309 Год назад
ඔබතුමන් හට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
@palithadisanayaka8238
@palithadisanayaka8238 Год назад
ඔබ තුමාට බුදු සරණයි..
@R.m.jKumra
@R.m.jKumra 3 месяца назад
ඔබතුමා රටට දෙවිකෙනෙක්
@dilanrandika9893
@dilanrandika9893 8 месяцев назад
සාමාන්‍ය මිනිස්සුන්ට ඇඩෙන තැන්වලත් ඔහු නොහඩා ඉන්නවා ඇත්තටම පුදුමයි .පුදුමාකාර හිත හය්ය මනුස්සයෙක්. දුක ඇතත් ඒවා උපේක්ෂාවෙන් දරාගෙන ඉන්නවා කියන්නෙ ඒක හරි අමාරු කාර්‍යක් ඔබ ඒක කොහොම කරනවද දන්නෑ ඒත් මම බලපු කිසි වැඩසටහනක ඔබගෙ නෙතු අගින්වත් කදුලක් ආවෙ නෑ .දීර්ගායු ලැබේවා තව බොහෝ කාලයක් සතුටින් සිටීමට🙏🙏🙏
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 2 месяца назад
කලා කරුවන්ගේ ආදරණි හදවත ඔබෙන් විද්‍යමාන⁣ වේ.සාහිත්‍ය සංහිඳයට මිණි පහනක් වු රත්න ශ්‍රිි මැතිඳුනි, දයාබර දියණියනි දළදා සමිඳගෙ පිහිටයි. !
@renukaramanathan1616
@renukaramanathan1616 Год назад
May ur light shine forever and ever🙏 great mind. Excellent work
@gangaabeywickrama6339
@gangaabeywickrama6339 4 месяца назад
ඔබතුමාට දීර්ගායුශ !!!!!!
@srimthidecostaherathmudiya3501
@srimthidecostaherathmudiya3501 5 месяцев назад
දිර්ඝායු සමිපත්තියලැබෙිවා❤
@ajithpriyantha7078
@ajithpriyantha7078 4 месяца назад
ඇහේ කදුලුපුරවන් බලපු එකම වැඩ සටහනක්. චිරන්ජයතු කවියානෙනි..🙏
@hawatalk07
@hawatalk07 2 месяца назад
රටක් වටින මනුස්සයෙක් ❤
@manochchamara7712
@manochchamara7712 4 месяца назад
තෙරුවන් සරණයි මහා කවියානනි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
@MudithaDilanka-c6v
@MudithaDilanka-c6v 4 месяца назад
කඳුළු එනවා බලන් ඉද්දි... එච්චරට සෙන්සර් වලට ගහන්න පුළුවන් පෑන් තුඩක් ❤
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Месяц назад
ඔබ නිරොගි වෙවා !
@chamarajayashantha3255
@chamarajayashantha3255 Год назад
චිරං ජයතු ඔබතූමාට...!
@ramanigunasekara9514
@ramanigunasekara9514 4 месяца назад
Please tell us how you are telling all these things without tears. We can't. May you live longer!!!!!!
@rohinimadagedara9470
@rohinimadagedara9470 Год назад
Budusaranai ❤ubathumata
@kanthijayakody6736
@kanthijayakody6736 Год назад
බුදුසරනයි
@sriyanimadugodage6699
@sriyanimadugodage6699 4 месяца назад
චිරං ජයතු මැතිදුනි ❤❤
@lakshmiemendisgunasekera4555
Harime Sundara hoorawak, mamathe harime asawen balan hitiya.harime ardaraneeya duwek.
@wksdkumari
@wksdkumari Год назад
@magedaragamage9824
@magedaragamage9824 3 месяца назад
දකුනෙ තමයි ඉතිං .
@ishanmadushanka4343
@ishanmadushanka4343 Год назад
Bs❤❤❤
@inokagamage2163
@inokagamage2163 Год назад
Respect
@ChapaKothalawala
@ChapaKothalawala 4 месяца назад
harima sundara horawak. oba thumata nirogi jewithayak ..wadi ayusha labewa...thawath boho kal jewath wena..❤
@magedaragamage9824
@magedaragamage9824 3 месяца назад
පද රචනයේ කෙල පැමිනි යුගපුරුශයෙක්..
@SlMobile-z5s
@SlMobile-z5s 7 месяцев назад
Obama nirmana kala e lassana geetha oba thawamath noselwe rasa widina hati,dethole sihin sinawak nagena hati,asdeka deepthiyen babalena hati...mage denethata manaskantha sathutak gena awa... chiran jayathu kawiyanani ❤❤❤❤❤❤❤❤❤
@lihiniweerasekera366
@lihiniweerasekera366 Год назад
❤️🙏🏾
@KusumNanayakkara-z9s
@KusumNanayakkara-z9s 4 месяца назад
Ithamath sundarai ithama sundara, miniseku oba mage thaththa kempas giye 65 wasare mama ipaduneth 65 obathumata chiran jayathu
@rygt4171
@rygt4171 4 месяца назад
❤❤❤❤❤❤❤
@manjaripeiris9908
@manjaripeiris9908 Год назад
May you live long!
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 4 месяца назад
🙏🌹🙏🌹🙏🌹🙏🌹
@PethminRathnayaka
@PethminRathnayaka Год назад
මෙතුමා මොනරාගල ඇවිල්ල වැඩ කරලා තියෙන්නෙ මගේ පාසලේ.මොනරාගල රාජකීය ජාතික පාසල.ඒ දවස් වල නම හුලංදාව කනිටු විද්‍යාලය. අපේ පාසල් ගීය ලියලා තියෙන්නෙත් මෙතුමා .ගංගාවේ සංගීතය රචනා කලේ එහෙ ලබබු අත්දැකීමක් පාදක කරගෙන ලු.
@kaushalyalakshitha9682
@kaushalyalakshitha9682 10 месяцев назад
වස්සානය
@SubashiniLokuge-qb2zd
@SubashiniLokuge-qb2zd Год назад
❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nish7396
@nish7396 Год назад
Achchara nirmana godak bihi karapu methumage niwasa wikunanna una kiyanne ape rata kothanada thiyenne wena ratawal wala me wage minissunta dena thena dekkama puduma kalakirimak athi wenne😢nethi unata passe boruwata uda thiyagena guna wayai😞225 wage ratata kisi deyak nokarapu un kochchara raja sepa widinawada ape salli walin💔
@sachinirangika5896
@sachinirangika5896 Год назад
@magedaragamage9824
@magedaragamage9824 3 месяца назад
පද රචනයේ කෙල පැමිනි යුගපුරුශයෙක්..
@ChapaKothalawala
@ChapaKothalawala 4 месяца назад
Далее
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 392 тыс.
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 392 тыс.