Тёмный

මහානුභාවසම්පන්න සාංඝික දාන හත සහ ආනිසංස ලබන ආකාරය | Koralayagama Saranathissa Thero | Dharma Shalawa 

Dharma Shalawa
Подписаться 26 тыс.
Просмотров 25 тыс.
50% 1

මහානුභාවසම්පන්න සාංඝික දාන හත සහ ආනිසංස ලබන ආකාරය | Koralayagama Saranathissa Thero | Dharma Shalawa
සාංඝික දාන හත
1. එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍ර‍මුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ.
2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන සාංඝික දානය ය.
3. භික්ෂු සංඝයාට පමණක් දෙන දානය තෙවන සාංඝික දානය ය.
4. භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය සිවු වැනි සාංඝික දානය ය.
5. මාගේ දානයට භික්ෂු සංඝයාගෙන් මෙ පමණ භික්ෂූන් වහන්සේලා ද භික්ෂුණී සංඝයාගෙන් මෙ පමණ භික්ෂුණීහු ද පැමිණෙන සේක්වායි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍ර‍ණය කොට පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය පස්වන සාංඝික දානය ය
6. එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානය සවන සාංඝික දානය ය.
7. එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දානය සත්වන සාංඝික දානය ය.
Koralayagama Saranathissa Thero, Koralayagama Saranathissa Thero 2020, Koralayagama Saranathissa Thero 2021,Koralayagama Saranathissa Thero temple 2021 new,
Koralayagama Saranathissa Thero bana, Koralayagama Saranathissa Thero ruwanweli saya, Koralayagama Saranathissa Thero temple 2020 new, Koralayagama Saranathissa himi, Koralayagama Saranathissa himi bana, Koralayagama Saranatissa, Koralayagama Saranathissa mp4, Koralayagama Saranatissa Thero, Koralayagama Saranathissa Thero contact number, Koralayagama Saranathissa Thero Bana 2019, Koralayagama Saranathissa Thero 2019, Koralayagama Saranathissa Thero pansil maluwa, Koralayagama Saranathissa Thero Bana 2020, Koralayagama, Saranatissa Thero, Thero, himi, Bana, ruwanweli saya, Dharma Shalawa,
My Social media;-
Facebook Page;-
/ ධර්ම-ශාලාව-10955424429...
#Koralayagamasaranathissathero #Koralayagamasaranathissathero2021
#Koralayagamasaranathissatherobana2020 #Koralayagamasaranathissatherobana #Dharmashalawa
If you like my channel
Like
Comment
Subscribe
Share
my channel

Опубликовано:

 

18 мар 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 110   
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන අතරතුරේදීම මාගේ පන්චනිවරණ යටපත් වේවා සත්තබෝජ්ජඟ ධර්මය ඉස්මතු වි මට මාර්ගයක් ඵලයක් අවබෝද වේවා වේවා වේවා එය එසේම වේවා සාධු.... සාධු...... සාධු....
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 года назад
මෙවැනි දේශනා දේශනා කර අපේ සත්පුරුෂ කාරුණික බුද්ධපුත්‍රයන් වහන්සේ නිදුක් වේවා.... නිරෝගී වේවා..... සුවපත් වේවා.... ආයුෂයෙන් වැඩේවා... වර්ණයෙන් වැඩේවා... සැපයෙන් වැඩේවා... බලයෙන් වැඩේවා... පඥාවෙන් වැඩේවා... ආරෝග්‍ය සමාපත්තියෙන් වැඩි තව බොහෝ කල් වැඩ සිටිත්වා මාගේ නමස්කාරය වේවා..... වේවා...... වේවා..... සාධු.... සාධු...... සාධු....
@user-oh3py8md6u
@user-oh3py8md6u 2 года назад
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ..සාදු ..සාදු ...සාදු ...🙏🙏🙏
@wasalarajakaruna7996
@wasalarajakaruna7996 3 года назад
Sadu sadu sadu 🙏🙏🙏 Oba wahanseey athulu samatama Budusaranai nivan dakithwa
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Год назад
අති පුජනිය වන්දනීය...... ගෞරවනිය....... බෝදිසත්ව....... ගුණෝපේත බුද්ධපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ දෙපා මා ඉතා සැදැහැ සිතින් ළග වැද වැටී නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා...... වේවා..... වේවා.... සාධු....... සාධු....... සාධු....
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 года назад
අද දේශනාව අපි නොදන්නා කාරණා ගොඩක් දැනගත්තා කවදාවත් අහල නැති කරුණු ටිකක්.....
@indraniindrani3305
@indraniindrani3305 3 года назад
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@sashenzoysa8137
@sashenzoysa8137 3 года назад
සාදු .......සාදු......සාදු.... තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ පතන්නා බොධියකින් නිවී සැනසෙවා හිමියනි මා හටත් මෙ ස්‍රවනය කරන්නාවූ ධර්ම දේශනාව ඒකාන්ත පාරමිතාවක් වෙවා මෙ ජීවිතයේදී ධර්ම අවබෝධ වීමට හේතු වාසනා වේවා.......
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@sumithradalugodage2244
@sumithradalugodage2244 3 года назад
සාධු සාධු සාධු නමෝබුද්ධාය 🙏🙏🙏තෙරුවන් සරනයි සුවම්න්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@kumarikumari3459
@kumarikumari3459 3 года назад
Sadu sadu sadu sadu🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@sanjayasammanajayakodi4938
@sanjayasammanajayakodi4938 3 года назад
ගොඩක් පින් අපෙ හාමුදුරුවනෙ ..... සාදු ...සාදු ...සාදු !!!!
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@gaminigamage696
@gaminigamage696 3 года назад
sadhu sadu sadu budusaranai 🙏🙏🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@iroshanidilhani1452
@iroshanidilhani1452 3 года назад
Sadhu sadhu sadhu
@user-ng3bh2ts7i
@user-ng3bh2ts7i 3 года назад
MAHA SANGHA RATHENAYATA NAMASKARAWEWA...... 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 года назад
සාධු... සාධු... සාධු...
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 года назад
සාදු සාදු සාදු. !!!🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 3 года назад
සාදු සාදු සාදු ..පින්වත් ඔබ වහන්සේට ද..උතුම් වු රහත් බවම ලැබේවා ..
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@kumudunikumarasingha8626
@kumudunikumarasingha8626 3 года назад
Sadu sadu sadu නිදුක් නිරෝගි වේවා ලොව පුරා ධර්මය pracharaya kieimata ශක්තිය ලැබේවා oba වහන්සේට budusaranai sadu sadu sadu
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@malanerathnayaka8770
@malanerathnayaka8770 3 года назад
Sadu.sadu.sadu.....
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@niroshadilanthi8628
@niroshadilanthi8628 3 года назад
Saud sadu sadu godak dewal awaboda una oba wahanse pin uthum chathuraraya sathya awaboda wewa ape suwamin wahanseta budu saranai
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@anjalikakanchanamarasingha4249
@anjalikakanchanamarasingha4249 3 года назад
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයා වසාං බුද්ධ පුත්තන් නමාමහං සාදු සාදු සාදු
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@user-ke7sb8fq5u
@user-ke7sb8fq5u 3 года назад
ඒ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කලා වූ ඒ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරන්නාවූ ඒ මහා සඝරුවන උදෙසා ජල පහසුකම් ලබාදීමට ඔබත් දායක වන්න. ඇත්තටම අපි එකතු විය යුතුම මොහොතක්. මෙය සිදුකලහොත් ඔබට මට මෙලොව සැප පිනිසත් පරලොව සැප පිනිසත් මේ දෙව් මිනිස් සැප කෙලවර ඒ අමා මහ නිවනින් නිවී සැනසෙන්නටම මේ කුසලය හේතු වාසනා වෙනවා නොඅනුමානයි.. වැඩිදුර විස්තර සදහා පින් කැමති ඔබ අමතන්න :- 0766702015 ( කවිශ්ක චිරන්ජය )
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 3 года назад
සාදූ සාදූ සාදූ සාදූ උතුම් ධර්ම දානය ලබා දුන් පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ හදවතට අප්‍රමාන සතුටක් අප්‍රමාන ශ්‍රාධාවක් ඇති වුණා උතුම් දහම් දේශනාව ඇසු මොහෝතේ 🙏🙏🙏🙏🙏🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@malagomis2059
@malagomis2059 3 года назад
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@nuradahettiarachchige4807
@nuradahettiarachchige4807 3 года назад
🙏🙏🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@nilentir9599
@nilentir9599 3 года назад
Sadu.sadu.sadu
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@warunaedirisinghe280
@warunaedirisinghe280 3 года назад
Tearana sinhalan dasana kirima oba wansata pin sidu wawa sadu sadu sadu
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@paytmansaeed410
@paytmansaeed410 3 года назад
nodanna kuru kiya dun oba wahansata niduk nirogi cherajiwana labawa saadhu saadhu saadhu k A pathmawathe dubai 2021 .4.1 🌻🙏🌻🙏🌻🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@nadeekajayaweera126
@nadeekajayaweera126 3 года назад
තෙරුවන් සරණයි. ඔබ වහන්සේ ටත් සියලු දෙනාටත්
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@sarathweragoda8640
@sarathweragoda8640 3 года назад
සාදු සාදු සාදු... 🙏🙏🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@diltharakaa1307
@diltharakaa1307 3 года назад
🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️
@rathnakahandawala9450
@rathnakahandawala9450 3 года назад
Sadu sadu saadu! Ithaam uthum daham desanaa karana gawrawaneeya swaameen wahanseta theruwan sarane anantha aaseerwaadeyen niduk nirooge deergaausa labee uthum niwanin sanasemata me kusal paaramee wewa ! Paaramee sakthiyak wewa ! Paaramee dam pirewa !
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 3 года назад
Sadu sadu sadu pinwath swaminwahanseta newan MAGA boho dura nowewa
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@niroshnlkmali3064
@niroshnlkmali3064 3 года назад
🙏🙏🙏🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@ranjithmahadura7058
@ranjithmahadura7058 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@chandimalakmali8899
@chandimalakmali8899 3 года назад
Theruwan saranai ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@harshanisandamali3584
@harshanisandamali3584 3 года назад
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@manelhenake9522
@manelhenake9522 3 года назад
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@ranidu5940
@ranidu5940 3 года назад
Sadu sadu sadu 🌷🙏🍁🙏💐🙏🌺🌻
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 3 года назад
Swamin wahansetath darma deshana kala pina uthum wu niwana pinisama hethu wewa!🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@neethasa1429
@neethasa1429 3 года назад
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷 🌷tarwan saranai suwaming wahanseta 🌷niduk neroge suwaya lebiwa 🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷sadu 🌷sadu 🌷🌷🌷🌷🌷sadu 🌷🌷🙏🙏🙏🌷Cyprus
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@jayatilakeswarana9944
@jayatilakeswarana9944 3 года назад
නිස්සරණ වනය
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@ranyrany7001
@ranyrany7001 3 года назад
sadu sadu sadu
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@sumithraperera2896
@sumithraperera2896 3 года назад
Sadu...sadu...sadu...🙏🙏🙏🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@shyamaleeinokashyamalee5863
@shyamaleeinokashyamalee5863 3 года назад
තෙරැවන් සරණයි ඔබ වහාන්සේට🙏🙏🙏
@manoharidesilva8775
@manoharidesilva8775 3 года назад
p0pp0p00000000000000000000000000000000àaàaaaaàaqàÀAA
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@thisuriupeksha8232
@thisuriupeksha8232 3 года назад
Pp
@thisuriupeksha8232
@thisuriupeksha8232 3 года назад
K y y
@thisuriupeksha8232
@thisuriupeksha8232 3 года назад
0 yeT g l0p g
@chandieta8043
@chandieta8043 3 года назад
සාදු🌷🌷🌷 සාදු🌷🌷 🌷🌷සාදු 🌷🌷
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@inokaliyanaage7867
@inokaliyanaage7867 3 года назад
🙏🙏🙏🙏🌻
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@sandyakulasinha7582
@sandyakulasinha7582 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@mallikamudalige9748
@mallikamudalige9748 3 года назад
Garuthara swaminwahansa, mata danagathayuthu wisesha deyak thiyanawa. Ada wanawita "bhiksuni sanghaya" wahanselata danaya deemata nohakiyai kiwwe ay? Obawahanseta bohomathma pin. Theruwan saranai!🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 3 года назад
Swaminwahansa.desana.karana.utthum.desanawa.seyalu.losathunge.deawama.yahapatha.pinesama.wewa.pinwath.ape.swaminwahanseta.newan.pinesama.wewa.👏👏👏👏👏👏🇺🇸
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@upulkumara2531
@upulkumara2531 3 года назад
ඔඹ වහන්සේ ට බෝහෝ පිං
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@jagathkrishantha6756
@jagathkrishantha6756 3 года назад
Obawahanseta Bohopin! Dahamata Apata karanasewaya Agayamu! Ai Seameenwahansa Bhikshuneen Ada na kiyanne? Sasungatha Theraninwahansela innawane. Diyunu kaloth?
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@sahananssd1619
@sahananssd1619 2 года назад
සබ්බ දානං ධම්ම දානං ජිනාති oyalt pin swmin whnsetth bohom pin
@gaminigamage696
@gaminigamage696 3 года назад
sadhu is
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@user-ng3bh2ts7i
@user-ng3bh2ts7i 3 года назад
DUSH SILAYO DISLIKE KARALA
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@SanjuSanju-rq7od
@SanjuSanju-rq7od 3 года назад
🙏🙏🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
@chandanabamunusinghe5684
@chandanabamunusinghe5684 3 года назад
🙏🙏🙏
@dharmashalawa
@dharmashalawa 3 года назад
තෙරුවන් සරණයි
Далее
Zlatan embarrasses Speed 😂 #ishowspeed
00:32
Просмотров 18 млн