Тёмный

යසෝදරාවත| Yashodarawatha| ගායනය| අමීෂ මිනෝල් 

Amisha Minol
Подписаться 128 тыс.
Просмотров 146 тыс.
50% 1

෴යසෝදරාවත෴
යසෝදරා 'වතැ' යි කීවද මෙය හුදෙක් යසෝදරාවගේ චරිත වර්ණනයක් නො වේ.
මහබිනික්මන් කළ සිදුහතුන් අමතා යසෝදරාගේ මුවින් ඉමහත් පති භක්තියකින් යුතුව ගැයෙන මතක-ආවර්ජනාමය ගායනාවකි.
මෙම පද්‍යාවලියෙහි කර්තෘ අඥාත ය. නමුත් තම හැඟුම් පළ කැරුමට සුනිසි,අවනත,ශක්තිමත් වදන් මාලාවක් සතුව සිටි නිසග කවියෙකුගේ ප්‍රතිභාව මෙම පද්‍යයක් පද්‍යයක් පාසා ඉස්මතුව පෙනේ..
මෙම සංගීත නිර්මාණයේ සියලුම හිමිකම් නිර්මාණකරු සතු වෙයි. මෙය ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම තම නාලිකාවල ප්‍රවර්ධනය වෙනුවෙන් වෙනත් RU-vid නාලිකාවල නැවත ප්‍රචාරය කිරීම සපුරා තහනම් වේ. එය නිර්මාණ අයිතීන් උල්ලංගනය කිරීමකි.
යසෝදරාවත
මෙම සුගායනය ශ්‍රවණය කිරීමෙන් සිතට දැනෙන නිරාමිස ප්‍රීතිය අතිමහත් වේ.
ගිටාර් | කටහඬ | වීඩියෝකරණය | - අමීෂ මිනෝල්
සංගීත භාණ්ඩ වාදක (බෙර වාදක) - නිලුපුල් මල්ෂාන්
සංගීත සංයුතිය | මිශ්‍ර කිරීම සහ ප්‍රගුණ කිරීම - අමීෂ මිනෝල්
පිටපත | ග්‍රැෆික් නිර්මාණකරණය - 💙
විශේෂ ස්තුතිය | තිසර නෙත්මිණ (ජිංකා), දර්ශණ කොස්පැලවත්ත
පද්‍ය
සඳ ලප ලෙසට කැටුවම ආවා නොවෙ ද
අද මා හැර යන්ට කීවේ කවුරුන් ද
සඳ මහනුවර ඉන්නට කීවා නොවෙ ද
එදා අඬ අඬා පස්සෙන් ගියාව ද
පිරිය ලෙසට සැතපුණු අප මල් යහ නා
බැරිය ඉතින් දැකලා මගෙ පපුව ද නා
වීරිය බුදු බවට බාදා නොව වඩි නා
සූරිය මඩල මෙනි ඔබ සැතපුණු යහ නා
වෙසතුරු වෙලා වැඩිදා ඔබ සිහි ඇත් ද
රසතුරු හිමේ සොයමින් රැක්කා නොවෙ ද
කරදර සිතක් සිතුවේ නැතුවා නොවෙ ද
පරතෙර නැතිව රැක්කාවද මහිමි ස ඳ
තෙමා වැටේ මගෙ සළුපිළි නෙත් පුර වා
අමා රසක් වැනි හිමි සඳ සිහිවෙන වා
දමා කුමරු වැඩියා ම⁣ට සිහි වෙන වා
මෙමා හැර ලියෝ ලෙව් තුල ඇත්ද ත වා
කාරණාව බුදු වෙනවා ලකුණු දැ නේ
නෑර කැටුව ආවා මම සරණ ගෙ නේ
බාවනාව තොර නොකරමි ඉතින් අ නේ
මාලිඟාව අද අදුරුයි ස්වාමි නේ
කැලේ තිබෙන කොයි දේවත් රස වේ වා
මලේ බමරු ලෙස පිරිවර ඇති වේ වා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේ වා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේ වා
රහසක් ම⁣ගේ කවදාවත් නැත මෙතු රා
වෙහෙසක් වෙන්නට ඇරියේ නැත මමද සො රා
යහපත් මම හැඬිමි නිම නැත නුබම ක රා
දහසක් ගුණැති මමවද සොඳ යසෝද රා
Yashodarawatha
Guitar | Vocal | Videography | - Amisha Minol
Music instrument player (percussionist) - Nilupul Malshan
Music composition | Mixing & Mastering - Amisha Minol
Script | Graphic Designing - 💙
Special Thanks | Thisara Nethmina (Jinka) | Darshana Kospelawaththa
Yashodarawatha audio track by Amisha Minol©
unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law.
Follow me on,
Facebook Page: web. profile.php?...
TikTok : / amisha_minol
Instagram: / amisha_minol
Twitter: / amishaminol
Make sure to thumbs up to this video and share this with your friends.
Thanks for watching....
#Amishaminol, #යසෝදරාවත, #yasodarawatha, #coversong

Видеоклипы

Опубликовано:

 

14 янв 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 823   
@AmishaMinol
@AmishaMinol 2 года назад
ප්‍රේමණීය හදවත් ප්‍රේමයෙන් මුසපත් කළ, රාගී හදවත් පවා උත්තරීතර ප්‍රේමයෙන් සුවපත් කළ, පවිත්‍ර ප්‍රේමයේ උත්තරීතර විරාගී පතිනිය ඇයයි "යසෝදරා" මල්ෂාන් අයිය එක්ක කරපු යසෝදරාවත Facebook එකට 2020 තමයි දැම්මේ ඉතින් ඒ Cover එක තවත් රසවත් කරල අද Amisha Minol💙🖤 RU-vid නාලිකාවෙන්.. රස විදින්න, අදහස් දක්වන්න 🙏 Amisha Minol🖤💙
@shanikamaduwanthi8636
@shanikamaduwanthi8636 2 года назад
ප්‍රේමය කියන වචනෙට ලෝකේ තියන හොදම නිදසුන..... උත්තරිතර ප්‍රේමයේ උත්තරිතර පතිනිය යශෝදරා.......
@dilshanwelideniya6619
@dilshanwelideniya6619 2 года назад
උඹයි මායි අතර මොන තරම් ප්‍රශ්ණ උනත් උඹේ ඔය වොයිස් එකට මාත් මාරම විදිහට කැමතී බන්..උඹ මියුසික් වල ෆට්ටම වැඩ්ඩෙක් මන් දැකපු❤
@samovaneigal.9022
@samovaneigal.9022 2 года назад
නියමයි මිනෝල් අයියෙ.මල්ශාන් අයියත් අමතක නෑ...🖤දෙන්නම නියමෙට දුන්න
@pathupathum8087
@pathupathum8087 2 года назад
ගොඩක් ගොඩක් ලස්සනයි
@prabhashskt3460
@prabhashskt3460 2 года назад
Please do this again with clear sounds quality... Please do this again..😊😊
@s.h.munasingha2590
@s.h.munasingha2590 Год назад
තුන් ලෝකයේම එවන් කාන්තා රත්නයක් නැති තරම්. බෝධිසත්වයන් අතින් පවා වැරදි සිදුවෙද්දිත් තම ස්වාමියා අත් නොහැර ඉවසීමෙන් හා පතිභක්තියෙන් පතිවත ආරක්ෂා කරගත් උතුම් කාන්තාව යසෝදරා දේවියයි. තම ස්වාමියාගේ එකම බලාපොරොත්තුව බුද්ධත්වයට පත්වීමට හැම වේදනාවක්ම ගැහැටක්ම දරාගනිමින් උදව් කළ දිරියවන්තම කාන්තා රත්නය ඇයයි. ඒ ගුණ ගයන්නට ලැබීමත් පිනකැයි සිතේ.ඒ ගායනය හදවතෙහි කියාගන්නට බැරි හැඟීමකින් කොනිත්තනවා වාගෙයි.යසෝදරාවන්ගේ වේදනාවේ ස්වරූපය මේ වාතලයට පමණක් නොවේ තුන්ලෝක තලයම ඉසුළුවේ කෙසේදැයි ප්‍රශ්නයක් මේ දෙපළගේ වාදනය සහ හඬ තුළින් දෝංකාර දෙනවා යැයි හැඟෙයි.
@samovaneigal.9022
@samovaneigal.9022 2 года назад
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ 🤐🥺💓 මීට කලින් සංගීතයට ඇහුම් කන් දීලා තිබුණට මුලු ඇඟම කිලි පොලා යවන්න තරම් මෙතන මාර ප්‍රභල රහක් තියනවා.
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@maliya766
@maliya766 2 года назад
හන්ස විලාසෙට ඇවිදින ගමනෙ විලාසය song cover එකෙන් පස්සෙ අයියව හොයාගෙන ආපු අය මේ කොනට😌
@upekshawijerathne7133
@upekshawijerathne7133 2 года назад
man....☺
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@chandrakumara7142
@chandrakumara7142 Год назад
Godak lassanaii..
@ashananimsara5503
@ashananimsara5503 7 месяцев назад
@charunijay9524
@charunijay9524 2 года назад
දැස් වලට කදුළක් එනවා කියන්නේ මල්ලී.... වචන නෑ අප්පා.... ඇග ඇතුලේ මොකාක්දෝ වෙනවා වගේ.... ඒ වගේ හැගීමක් ආව අය ඉන්නවා ද.... බුදුසරණයී!!!
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@anurajayamaha3195
@anurajayamaha3195 2 года назад
හරිම අපූරු ගායනයක් . කිසිම හරයක් නැති , දනින් වැටී කෙල්ලන් ලඟ අඳෝනා කියමින් හඬා වැටෙන හොටු සූරන , කුනුහරප කියන සිංදු වලට වඩා සිය දහස් ගුණයක් වටිනව පුතා . කරපු නිර්මාණයට ගොඩක් ස්තුතියි , මේ වගේ දේවල් තවත් කරන්න ඔබලාට ශක්තිය ධයිර්‍ය්ය ලැබේවා !!!!!
@kalyana__0
@kalyana__0 2 года назад
අම්මෝ ඒ ගැටබෙර ගැහිල්ල...🥺❤️🤗 ජයවේවා...! දෙන්නටම...🥺🤗❤️
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@asankapradeep4250
@asankapradeep4250 2 года назад
මේවා නිතර දෙවේලේ ඇහෙන්න ඕනි..උබට ජය අයියේ❤️🙏
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@shashinitharushika7925
@shashinitharushika7925 2 года назад
මන් මේ කටහඩ හොය හොයා යන තරමටම පිස්සු වැටිලා....ඒ තරම් ලස්සනයි බුදුසරණයි....❤
@slchandare3942
@slchandare3942 2 года назад
Math
@susanthaanilkumara2820
@susanthaanilkumara2820 2 года назад
Ekanam aththa....
@rasanjandineth25
@rasanjandineth25 2 года назад
Math
@harshikakumari9774
@harshikakumari9774 Год назад
Math ehemai
@vishwaniroshan2964
@vishwaniroshan2964 Год назад
අප මහා බොසතනන් බුදු බව පතනකම්ම පෙම්කර යශොදරාව ඇයයි❤️🙏
@vihangaheshan3915
@vihangaheshan3915 2 года назад
දවසට හතර පාරක් විතර අහනවා.අහන හැම පාරකම ඇහැට කදුලු එනවා.🥺තෙරුවන් සරනයි අයියේ 🥺🙏මහන වෙන්න තවත් හිත නැවෙනවා මගේ 🥺
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@abfheart5381
@abfheart5381 2 года назад
🥰🥰🥰🥰🥰🥰 ආදරයට අරුත් එක්කල විරහවත් සදාකාලික නිවනින් අවසන් කල ඇය නමට අදටත් ගී ගැයෙන අපූරුව🥰🥰🥰🥰 හරිම ලස්සනයි අයියගෙ කටහඩ තවටිකක් සද්දෙට ඇහුනනම් මරු 🥰
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@nelumsara7207
@nelumsara7207 Год назад
කියන්න වචන නෑ අයියේ .. ඇග කිළිපොලා ගෙන යනවා එ කටහඬ ඇහෙද්දී... ගොඩක් ස්තූති ඔය දෙන්නට .. කවදාවත් මේ වගේ එකක් අහලා තිබ්බෙ නෑ .. යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@rashmi1338
@rashmi1338 Год назад
කියන්න වචන නෑ අයියේ,ඒ තරමටම හදවතට දැනෙනව, යශෝදරාව කියන්නෙ වන්දනා කළ යුතු අති උතුම් චරිතයක්🙏 බුදු සරණයි ඔයාලට🙏🌟
@Information.seeker-t7b
@Information.seeker-t7b 2 года назад
අයියේ ලස්සනයි කටහඬ අර අයියත් සුපිරියි බෙරෙ ගහනවා ලස්සනට කොහෙද ඔයාලා ඉන්නේ🙏🙏👍👍👍👍
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතියි🙏😻
@thanujafernando378
@thanujafernando378 2 года назад
මල්ලි සෑදි රන් ආභරනින් කියමුකො 🙏🙏🙏❤️❤️
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@ronmasaka9225
@ronmasaka9225 2 года назад
මාරයි ටික්ටොක් එකෙන් අහම්බෙන් හම්බුන මන් බලපු ලස්සනම කටහඩක් තියෙන ලස්සනම පට්ට ලස්සන සුපිරිම එකක්...... ආස හිතෙන භාවනාවක් මේකනම්... 👊👊👊👊👊
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@chandrakoumari8581
@chandrakoumari8581 2 года назад
ආත්ම ගානක් එකටම පැමිණ බුදු කෙනෙකුන්ට උපකාර කල ඒ උත්තමාවිය බිම්බා දේවී.යෂෝදරා මහරහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 .පුදුම තරන් ලස්සනයි .බුදු සරනයි ඔයාලට පුතේ .
@DILSHAN_2005
@DILSHAN_2005 2 года назад
HIRU STAR තරගයෙන් ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ ❤️
@PiyuuSenevirathne
@PiyuuSenevirathne 2 года назад
හිතේ අග්ගිස්සටම දැනෙනවා ඒක මල්ලියා ❤️😍
@pasinduperera5728
@pasinduperera5728 2 года назад
බුදු සරණයි අයියෙ 😊භාවනාවක් වගේ කට හඩක් රුපයක් වාදනයක්🙏ආදරෙයි හැමදාමත් 😍❤️
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@peramunagamethigedushantha864
@peramunagamethigedushantha864 2 года назад
මල්ලිට තෙරුවන් සරණයි!මට පෙරුම් පුරාගෙන ආ සංසාරේ ගීතය අහන්න ඕන ඔයාගෙ කට හඬින්
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 Год назад
පිනට පහලව වුණු කටහඩක් මල්ලියෝ ඔයාට තියෙන්නේ 😍🔥 ඒ මිහිරි හඩ පරෙස්සම් කර ගන්න මැණික 😍❤️ ඔයාට තෙරුවන් සරණයි මල්ලියෝ ❤️😍 බෙර වාදක මල්ලියා ට ත් තෙරුවන් සරණයි 🙏
@sachilakshan9660
@sachilakshan9660 Год назад
බෙලෙක්කටා කියපු හැමෝටම මේ පින් උතුරන කටහඩ ගොඩක් වටිනවා නේද හිතෙනවා ඇති හැමෝටම මෙහෙම බැ අයියේ ගොඩක් ලස්සනයි ගොඩක් හැගුම් බරයි පිම්බර බිම්බා දෙවියනේ ඔබගේ පිහිට මේ දෙන්නට ලැබේවා...!!!🙏🙏
@nanduninimesha5170
@nanduninimesha5170 Год назад
ඇත්තටම මේකන්ම්ම් මාරම ලස්සනයි.පුලුවන් හැමවෙලේම අහනව... හිත නිවෙනවා❤️
@NOOBGAMING-mp1kf
@NOOBGAMING-mp1kf 2 года назад
භාවනාවක්❤️🙏 පිං සහොදරයා ... මෙක් බලන වෙලේ මන් ඉදියෙ ලොකූ ප්‍රශ්නෙක😔✋එක නැති කරාට 💔
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@buddhimenuwara9299
@buddhimenuwara9299 2 года назад
හිරු ස්ටාර් වලින් පස්සේ ඔයාගේ ගීත හොයා ගෙන හොයාගෙන යන ගමන් යූ ටියුබ් චැනල් එක හම්බුනේ.... මේ හඩ භාවනාවක් වගේ❤️ සුභ පැතුම් අය්යේ
@chamikalokupitiya8080
@chamikalokupitiya8080 2 года назад
Ane harima lassaayi good luck denntama . Hitha niwana bawanawak aieye oyage voice eka . Hithata wadinwa supiriytama
@user-os9uz5hn9z
@user-os9uz5hn9z Год назад
පූතේ ඔයාලා දෙදෙනාට ම දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🤍🤍
@vishwaniroshan2964
@vishwaniroshan2964 Год назад
යශොදරා රහත් තෙරනියට මාගෙ නමස් කාරය වෙවා❤️🙏
@numerakavisan8786
@numerakavisan8786 2 года назад
Mata තියෙන එකම ආශාව මැරෙන්න kalen උඹ gawa ඉඳන් උඹ kiyana sinduwak අහන්න ane ammapa
@viharikalhari3309
@viharikalhari3309 2 года назад
Hart ekk hari ewnna aiye etarm oya katahdata adreii ...hoyan gihin oya katahda sajiwiwa ahnna hitenawa etharm kiynna deyk ne budusarani aiyta 🙏🙏❤️❤️
@srilankadrak5964
@srilankadrak5964 Год назад
ගැටබෙරේ ගහන්නේ කවුද කියලා බැලුවේ..හොඳට දැකලා පුරුදු බලනකොට නිලුපුල් අයියානේ❤
@Lakmalyoutube
@Lakmalyoutube Год назад
අමීෂ ඔයා නියමයි කොල්ලෝ.
@abhiyt8754
@abhiyt8754 2 года назад
අමීශ.. ඒක සුපිරි.. පහරක්.. කියන්න වචන නෑ. ඒක බාවනාවක්.. ජිවිතේ වින්ද විදවපු අයට ලොකු අර්තයක්.. සුපිරියක්
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@randikajayakody1683
@randikajayakody1683 2 года назад
භාවනවක් වගේ
@nethmiamanda3583
@nethmiamanda3583 2 года назад
අය්යේ හංස විලාසෙට ඇවිදින ගමෙන අපූරුව full song එකම කරන්නකෝ🥺❤️
@lasindunimeshaka
@lasindunimeshaka 2 года назад
Ada dunna ne wadee supiriyata patta aiye ♥️😘😘😘
@charuniwijethunga3065
@charuniwijethunga3065 2 года назад
ඔයා නම් පිස්සුවක්..හොයලා හොයලා කොහොමහරි නමත් හොයාගත්තා.tik tok විඩියෝ එකක් whatsapp stus වල දැකලා ඊටපස්සේ හොය හොය බැලුවේ ඔයාගේ විඩියෝස්.මාරම ලස්සන unic කටහඩක් තියෙනවා.ඇබ්බැහි වෙන සුලුයි.❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘😘😍
@nimasaranimsara7351
@nimasaranimsara7351 2 года назад
Godak lassanai.bawanawak wage aththatama hitha niwenawa.budu saranai
@nimanthadarshana25
@nimanthadarshana25 2 года назад
"මෙවැනි අර්තවත් නිර්මාණයන් ඉදිරියටත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා " තෙරුවණ් සරණයි !
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@lasunprashanna1014
@lasunprashanna1014 2 года назад
මාරම ලස්සනයි.පිනට පිහිටපු වොයිස් එකක් ❤ තව තවත් ඔපය වැඩිවේවා.ඇස්වහක් කටවක්නම් නොවදීවා❤
@swasthiprabashwara3382
@swasthiprabashwara3382 9 месяцев назад
හරිම අපූරුයි පුතෙ මෙහෙම දෙයක් හිතුනු එකත් පුදුමයක්. අපූරු සන්කලනයක් දෙදෙනාම සාර්ථකව කල බවනම් ස්තීරයි පුතෙ ජයම වේවා .
@Rsekara
@Rsekara 2 года назад
✌️මාර ලස්සනයි❤🎶✌️ මෙච්චර ගොඩක් පාඩම් කරගත්තෙ කොහොමද විනාඩි 10ක්🙄✌️
@smsenadhirathne8300
@smsenadhirathne8300 Год назад
ආදරණීය හඩක් ..♥️♥️♥️♥️
@pamudinithashmi2446
@pamudinithashmi2446 7 месяцев назад
අනේ මොනාද කියන්නේ කියන්න වචන නෑ අයියේ මාරම විදියට හිත නිවෙනවා ❤
@YOU_TUBE_THAKSALAWA
@YOU_TUBE_THAKSALAWA 2 года назад
Hiru star බලන්න ගිහින් ඒක බලල හොයන් ආවේ🤩🤩🤩 සුපිරී මේ සින්දු වලින්ම ගොඩ යන්න ඔබට ජය 🇱🇰
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@shantishama4394
@shantishama4394 Год назад
Mama patan gatta dawase edala kiuwe Amisha tama hiru kiyala adarei patiyo Lebanon sita ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@gsameera720
@gsameera720 2 года назад
හරිම සංවේදී ගායනයක්. අමීෂ මල්ලිගෙ හැකියාව හැම පැත්තකින්ම තියෙනවා. හරිම සතුටුයි ❤️👌
@KidsWorld-lq6rw1
@KidsWorld-lq6rw1 2 года назад
ඔය දෙන්න කරාපු මේ Cover එක කලින් බැලුවා.දෙකම ලස්සනයි 🔥😘
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@madaralakmali8347
@madaralakmali8347 2 года назад
අමීෂ මල්ලි ඇත්තටම ඔයා ගොඩාක් දක්ශයි.හිත නිවෙන,ආදරනීය කටහඬක් ඔයාට තියෙන්නෙ.හිරු ස්ටාර් එකේ ඔයා තරඟ කරනව කියල දැක්කම හරිම සතුටු හිතුන.ඔයාට හදවතින්ම සුභ පතනවා වගේම අපේ support එකත් දෙනව.ඉස්සරහටම යන්න මල්ලි.බුදු සරණයි!
@rn263
@rn263 2 года назад
ගොඩක් ලස්සනයි අයියේ...මොනව කියන්නද කියලා හිතාගන්න බෑ...අහන හැම වාරෙකම කදුලු පිරෙන හැගීම් අව්ස්සන කටහඬක්...සුබ පැතුම්...හැම බලාපොරොත්තුවක්ම ප්‍රාර්ථනාවක්ම ඒ විදියටම ඉශ්ට වෙන්න ඕනේ ❤ඔයාලා දෙන්නටම බුදු සරණයි...
@HeshiniSehansa5982
@HeshiniSehansa5982 Год назад
මගේ ප්‍රියතම කටහඩක්‌ 💙🤍
@thablalife5367
@thablalife5367 2 года назад
සන්ගීතය කියන්නෙම හැගීම්.. ඇත්තටම ,රිද්මයයේ තාලයේ අවදි බව තවත් පුද්ගලයකු ගේ ආත්මයක් හැඩගැස්වීමට උපකාර කරනවානම් අන්න එතනයි music . මෙන්න උදාහරන.. ජයවේවා බුදු සරනයි ..🙏❤️
@kavindyasasi2241
@kavindyasasi2241 2 года назад
ඔයාගෙ කටහඩ ♥️♥️♥️සින්දුව කියන විදිහ♥️♥️♥️ඒක නම් සුපිරි යක් 👌♥️🔥
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@chathuminagaveen1140
@chathuminagaveen1140 2 года назад
Mata aiyawa supiriyatama mathakaiiii aiya ape school ake mokadda tharagayak dinala awith udugoda sir aiyawa udeee rasweemeidi issarahata aran song akak kiyanna kiuwa neeeeda .... s.m.c. kolle sathutuiii gammak brother.....❤🥰🤘
@harshimadubashinimadubashi5806
අනේ හරිම අනුවේදනීයයි. හරිම ලස්සනයි කවි ටික ආසාවෙන් අහන් හිටියා
@anuhashasaranga
@anuhashasaranga Год назад
අදත් ඇහුවා😇
@sunethrathsara252
@sunethrathsara252 2 года назад
ඒක මරු❤️Sounds පොඩ්ඩක් හදාගත්තා නම් නියමයි
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@theislandofceylon5516
@theislandofceylon5516 Год назад
මම බණ්ඩාරවෙල සාරද හිමි මේ වගේ මම ලියපු ලස්සන ගීත,අරුත් බර lyrics බෝහොමයක් තියෙනවා ... 2017 මම මනේජ් සංජය වෙනුවෙන් ගීතයක් ලියා ඇත.එයද ජනප්‍රිය වී තිබේ.......එදා සිට මේ දක්වා මා කිසිම නිර්මාණයක් එලි දක්වා නැත.........හේතුව මගේ වචන වෙනස් ගැලපෙන කිසිවකු නොවීමයි...... අමිශ මිනෝල් ගායකයාගේ මේ සුගායනයට ගැලපෙන යැයි හැගෙන ලස්සන දුක්බර සිදුවීමකට ලියවුනු පදරචනයක් ඇත....... අවශ්‍ය නම් අමතන්න 076-4081629 (වට්ස් ඇප්) 075-5632075 සාරද හිමි
@chamodinawodya2703
@chamodinawodya2703 2 года назад
ටික් ටොක් එකෙන් අහම්බෙන් දැක්කෙ අයියෙ ඔයා.අැඟම හිරි වැටුනා මේක අහලා.දවසින් දවස දියුනු වෙලා ඉස්සරහටම යන්න අයියේ.දෙන්නම නියමයි😍❤
@user-ly7bg1th1s
@user-ly7bg1th1s 18 дней назад
Budusaranaiy rathtaran mallilaaaa...🙏🌷
@sahantharakarajapaksha8154
@sahantharakarajapaksha8154 Год назад
අහන්න අහන්න ආසා හිතෙනවා ❤️😍
@kavishkafernando1014
@kavishkafernando1014 2 года назад
ඒක මාර විදිටය දැනෙනවා මචං. තව නිර්මාණාත්මක අදහස් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 💖
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Год назад
Oba.tumata.bohoma.pen.bera.wadanaya.karana.atumatath.bohoma.pen.gayanaya.harima.lassanai
@ukkumenika7307
@ukkumenika7307 2 года назад
Budu saranai puthe oba hiru star viya uthumai 👍👍👍🌺🌺🌺🌺🌺🌺❤❤❤💯💯🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟
@rajithmalshan3715
@rajithmalshan3715 Год назад
දෙන්නටම දළදා සමිදු පිහිටයි 🥺❤️🙏
@Di_Sewmini
@Di_Sewmini 2 года назад
*යසෝදරාවත* is one of my favourites. First, thank you for done this.🙏I have nothing to describe how felt it to our hearts. I admire both of your talent. Your vocal with background music is really touching our hearts so deeply. Well done🥺❤💫
@penny025
@penny025 2 года назад
මාරම වොයිස් එකක් අයියේ 🥺❤️😭😢 හදවතට ගොඩාක් දැනුනා 😔😔😔😔
@sachilakshan9660
@sachilakshan9660 Год назад
සාදු...!!! සාදු...!!! සාදු...!!!
@samnlathad237
@samnlathad237 2 года назад
ආදරනීය කටහඩක් අමීස..හැගීම්බර කට හඩක්..සෙනසුරාදා ඉදන් ඔයා ගැන හොයනවා..අහම්බෙන් අපෙ යාලුවෙක් group ekata මේ ගායනය දාලා තිබුනා..ඔයාගේ ඉදිරිය පැහැදිලියි..සුබ ගමන් පුතේ...තෙරුවන් සරනයි
@Sachini-Yasitha7140
@Sachini-Yasitha7140 2 года назад
දෙන්නටම ආයූබොහෝවේවා..!!!! 🙏.තවත් මේ වගේ ලස්සන දේවල් හැමෝටම අහන්න දකින්න කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏...
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@shanakamaduwantha5988
@shanakamaduwantha5988 2 года назад
අහන වාරයක් පාසා ඇස්වලට කඳුලු පිරෙනවා!🥺 කවිපද තව ටිකක් ඉස්මතු වුණානම් තවත් සංවේදි වෙනවා....සම්මා සම්බුදු සරණයි! රාහුලමාතා යශෝධරා මහරහත් තෙරණි තේජසින් අයියට යහපතක්ම වේවා !!!🌻
@luxmijayasekara9620
@luxmijayasekara9620 2 года назад
දුක හිතුනා 😥😭😭😩😩😩😥😥
@thushanthikoralage7809
@thushanthikoralage7809 2 года назад
ගැටබෙර නාදය.....ගීයට දෙවෙනි නැති හැටි...සුපිරි දෙන්නම
@djalok6165
@djalok6165 Год назад
Marama lassanai aiye....athi uthum charithayak shodara dewiya wena kanthawak Lan kerannawath beee eee tharam uththaritharai yashodara dewiyaaa❤❤❤❤
@user-iw4oq3gs1o
@user-iw4oq3gs1o 2 года назад
දෙවියන් ලන්කාවට දුන්නු තැග්ගක්.මෙයාගෙ සින්දු අහන්නත් පින් කරලා තියන ඔනෙ.එ ෆිලින් එක මාරයි.මෙ කමෙන්ට් එක නිකන් මදි වගෙ අගයන්න🥺❤️
@user-fz4xh7zr7h
@user-fz4xh7zr7h Год назад
lassanai aiya🙏🙏🙏🙏🙏
@lihansavlogs1146
@lihansavlogs1146 2 года назад
Chuty kale mathk una malli....💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍good luck......
@kemaludara1614
@kemaludara1614 Месяц назад
A kolla . Niyamai
@kitulgolledammasarathero2511
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.
@savinduldisanayaka7285
@savinduldisanayaka7285 2 года назад
ලස්සනයි අයියේ.❤️😍
@shiny8253
@shiny8253 2 года назад
Malshan ayya🙏
@dinithirandula4811
@dinithirandula4811 2 года назад
ජය🥺💜️
@kavidukavidu1946
@kavidukavidu1946 2 года назад
❤❤❤ ගැම්මක් තමයි ..👌
@dananjayanikawalage
@dananjayanikawalage Год назад
Niyamai aiye 🥺👍
@lasithamax2635
@lasithamax2635 2 года назад
කියන්න වචන නැති තරම් කටහඬ සංවේදී.❤️👌✌️🥺
@AmishaMinol
@AmishaMinol 2 года назад
බොහොම ස්තුතීයී😇😇🙏
@tharindu8996
@tharindu8996 2 года назад
නියමයි සහෝදරයා♥️
@user-ou6cc6nj7j
@user-ou6cc6nj7j 2 года назад
නියමයි සහෝදරයා ♥️👌
@malinduudara9810
@malinduudara9810 2 года назад
ජය වේවා..අයියන්ඩි ❤
@slshortvideo2071
@slshortvideo2071 2 года назад
මාරම ලස්සනයි අයියේ
@deepthagunarathna2271
@deepthagunarathna2271 2 года назад
ඒක නම් සුපිරියක්👌
@Madushanka364
@Madushanka364 2 года назад
අම්මො එක සුපිරියක්
@d.p.edirisingha3913
@d.p.edirisingha3913 2 года назад
ඒක මාරයි...❤️...👊
@king12850
@king12850 2 года назад
අමිශ අයියෙ කියන්න වචනත් නෑ . ඒ තරමට ලස්සනයි අයියෙ. ඔයා වගෙ අය තමයි miusic වලින් මේ මුලු ලෝකෙටම ඔනෙ හදවතින්ම කියන්නෙ. ඔයා මේ මුලු ජාත්‍යන්තරයම ජයගන්න ඔනි කෙනෙක් කවදහරි ඔයට බුදු සරණයි ❤️🙏🙏 පරිස්සමින් ඉන්න දිගටම සිංදු කරන්න අපි හැමදාම ඔයත් එක්ක ඉන්නව අයියෙ ❤️🙏🙏
@kaushalyahirushani6808
@kaushalyahirushani6808 2 года назад
බුදුසරණයි අයියේ 💙🙏
@gimhanilakshika9765
@gimhanilakshika9765 2 года назад
අනේ එක 💖😍
@Anonymous-uu1bj
@Anonymous-uu1bj 2 года назад
සුපිරි සුපිරි සුපිරි ❤️
@kanchanamadhushani7435
@kanchanamadhushani7435 2 года назад
නියමයි මල්ලි 😍❤
@kavindujayakody2406
@kavindujayakody2406 2 года назад
❤️❤️👌
Далее
Мой инстаграм: v1.ann
00:13
Просмотров 100 тыс.
Молодой Платон - МОЯ ДЕВОЧКА
2:29
OBLADAET, YASMI - YSM PC
2:19
Просмотров 152 тыс.