Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
තාත්තා පුදුම කරන්න ඩුබායි ගියා #viral #dubai #husbandwife @maheshimadushankaofficial4357
13:51
මහේෂි මදුශංකා රට හැර යයි - මහේෂි ගෙදරට කොටු කරන එක මං කරන ලොකු අපරාදයක් - සම්පත් | Rangana De Silva
55:50
skibidi army returns (skibidi toilet 77)
00:49
Sabri ko'p dadam Sarvinoz Ruziyeva 99-985-9989 Tel 91-134-8989
00:59
ХУДШИЕ ВЫБОРЫ в США
13:20
Про дтп, огородных бандитов, пикник у переселенца и другие житейские дела.
41:12
ලක්ෂ 25 වැඩි
Maheshi Madushanka official❤️
Подписаться 88 тыс.
Просмотров 183 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
224
@dinushapriyangani7769
Год назад
කාගෙවත් වාසනාවක් දැකලා ඊර්ෂ්‍යා කරන්න නරකයි..එහෙම ජීවිතයක් හම්බ වෙන්නේ පෙර පින් නිසා..ඔයා ගොඩක් පින් කරන්න ඇති සසරේ..❤️🌷
@gsyfkd693
8 месяцев назад
❤❤❤❤
@anuradhasewwandi2341
Год назад
අනේ ඔයා හරි වාසනාවන්තයි අක්කේ.. කලින් ආත්මවල කරපු පිං තමයි..බුදු සරණයි ඔයාලට ❤️❤️
@sandunicharuni2268
Год назад
සසරේ පිං කරපු නිසා වාසනාවන්ත සැමියෙක් ලැබිල තියෙනව වගේම තව තවත් හිතන පතන දේවල් ලැබිල සතුට ලැබෙන්න ඕනි.❤
@gmeye6503
Год назад
ලොකේ කවුරු හෝ කෙනෙක් අනිත් අයට කරදරක් නැතිව සතුටින් ඉන්නවා නම් එික දැකලා සතුටු වෙන්න පුලුවන් තරම් හිත දියුණු කරගන්න ඕන😍😍😍💫
@sunethrakumari1868
Год назад
ඔයාගෙ කතාව සහතික ඇත්ත ඒ සතුට අපිටත් තියෙන්නම ඕනි කියලා නෑනේ මේක තමා අපේ ලැබීම
@manishsundararaj2010
Год назад
❤❤👍
@wayunirasanthi677
Год назад
Eka aththa
@kamalajewa
Год назад
ඇත්තෙන්ම ඇය සුන්දර බිරිඳක් ආදරණීය මවක්.. බොරු සෝබන නෑ ටික් ටොක් නටන සමහර හෙලුවැලි නිලීයනට වගේ..සුබ පතනවා ඇයගේ .. ලස්සන පවුලට
@nayanakumari1756
Год назад
අනේ හරිම ආදරේයි ,,සතුටින් ඉන්න ,,බබාලා දෙන්නා හරිම වාසනා වන්තයි ඔයාලා දෙන්න වගේ දෙමවු පියන් ලබන්න,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,👍👍👍👍
@sampathchaminda9422
Год назад
ගොඩක් සතුටු හිතුනා අක්කි දැක්කම විනු අක්කිවත් මතක් උනා වීඩියෝ එක බලද්දි ඔයාලා ගොඩක් පින් කරපු අය අපට මේ ආත්මෙ ඔය වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න බැරි වෙයි ඒත් තව කවුරුහරි මේ විදියට සතුටින් ඉන්නවා දැක්කම ඇත්තටම අපට සතුටුයි අපටත් මෙහෙම ඉන්න තිබුනනම් කියලා හිතෙන් නැතුව නෙමෙයි ඒත් ඊර්ෂ්‍යාව ක් හිතෙන්නෙ නෑ ඔය හතර දෙනාම ගොඩක් වාසනාවන්තයි අක්කි පින් දහම් කරනවා අක්කිත් සතුටින් ඉන්නවා ඉතින් මේ අත්මෙ වගෙම ලබන හැම ආත්මෙකම මේ වගෙ ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා
@saduthilakarathna
Год назад
හැමදාම සතුටින් ඉන්න.. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මෙච්චර අමාරු කාලේ මේ වගේ ලැබෙන්නේ ඔයා සසරේ කල පිං නිසා... ඒකට කව්රුත් ඉරිසියා කරලා වැඩක් නෑ... ❤️
@yashodhasenavirathna2866
Год назад
කවුරුත් බනින්න ඕන නෑ,මහේශිට රටේ ප්‍රශ්න විසදන්න බෑ,එයාලා හම්බ කරන දෙයින් සමාජයට දෙයක් කරලා එයාලා කාලා බීලා සතුටින් ඉන්නවා,ඒක එයා ලබපු ජීවිතේ...සතුටින් ඉන්න,සතුටින් ජිවිතේ විදින්න..
@maheshimadushankaofficial4357
Год назад
ස්තුතියි 😘
@anrathnagamage5666
Год назад
Satutin inna hamadama b s..
@pabasaradinesh8088
Год назад
හරි. ඒත් ඇයි ඉතිං මේව ලෝකෙටම ප්‍රසිද්ධ කරන්නෙ ? හස්බන්ඩ්ගෙ වයිෆ්ගෙ ආදරේ , එකිනෙකාට ආදරේ කරන විදිහ , කරන කියන දේවල් , හැමෝටම ප්‍රදර්ශනය කරන්න ඕනැද ? ඒ දේවල් තමන්ගෙ පෞද්ගලික දේවල් නෙවෙයිද? ගත්ත බඩුවල මිලත් කියනව. මෙතන තියෙන්නෙ තරඟයක්. ලංකාවෙ ගොඩක් නිලියො කරන දෙයක්. ඒ ලෙඩේ දැන් ලංකාවෙ අනිත් නෝනලටත් බෝවෙලා. තමන්ගෙ පෞද්ගලිකත්වය සහමුලින්ම සමාජගතකරල සල්ලි හම්බකරන එක.
@pabasaradinesh8088
Год назад
@shani ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-RJveHWpLOyM.html මෙන්න වෙන රටවල ගෑණු දාන video. කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් නැති කුකුලෙ නිපොත්තෙ ඉඳල උඩටම විස්තර විළිලැජ්ජාවක් නැතිව පෙන්නවට වඩා මේවගේ ප්‍රයොජනයක් ඇති දේවල් පෙන්නල සල්ලි හම්බකලත් මොකද. වෙන රටවල්වලත් ඇති මේවගේ මරගාත. ඒත් බොහොම සුළු පිරිසක්. ලංකාවෙ නෝනල මේ වැඩේට කප් ගහල ඉන්නෙ 😂. Shani කියන්නෙ මහේෂිගෙ යාළුවෙක්ද ? එහෙම නැත්නම් මහේෂිම වෙන්න ඕනැ.
@pabasaradinesh8088
Год назад
@shani 😂 මමත් ඉන්නෙ පිටරටක. RU-vid එකේ ගොඩක් ප්‍රයෝජනවත් දේවල් බලනව. ඒ අතරෙ මෙහෙම දේවලුත් දකිනව. පිටරට නෝනලට මෙහෙම පිස්සුවක් නෑ. මේවගේ විකාරනම් මම දැකල නෑ. හිටියත් 1000කට එකක්වත් නැතුව ඇති
@hirunibhagya6314
Год назад
අම්මාගේ සතුට අනේ.....ඔයා හරීම වසනාවන්තයි මහේශි...හැමදාමත් සතුටෙන් ඉන්න...🌹🌹🌹🌹❤
@mis.darshi1236
Год назад
අම්මගෙ සතුට ඔයා හරිම වාසනාවන්තයි ඒව බලන් ඉන්න බැරි කොටසකුත් ඉන්නව නන්ගි ආදරෙයි ගොඩාක් ඔයාලට 😍😍😍😍❤️❤️❤️❤️👍👍👍😋
@malaabeywardena5886
Год назад
අනේ ජීවත්ව ඉන්න කාලේ සතුටින් ඉන්න ඕනෑ කවුරු මොනා කිව්වත් තමන් ගේ සල්ලි වලින් නෙ කරන්නේ අනුන් කියන දේවල් ගනන් ගන්න එපා. ඔයා ල දුක් මහන්සියෙන් හම්බ කරන්නේ ඉතින් ජීවිතෙ විදින්න . ඔයාලට ජය වේවා .මම නම් හරිම අසාවෙන් බලනවා තවත් අයගේ සතුට .
@priyanthigamage265
Год назад
ඔයාලා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ආදරණීයව ජීවත් වෙන්න. කෙනෙක්ගෙ සතුට වාසනාව දැකලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඔයාගේ වාසනාව සතුට හා ආදරණීය පවුල් ජීවිතය ගැන කෙනෙක් ඉරිසියාවෙන් වෛරයෙන් බලන්නේ නැතිව ආදරණීයම බලන්න. මොකද ඔයාලා නැති බැරි අයටත් ගොඩක් උදව් කරනවා මම දැකලා තියනවා.
@sawanimj
Год назад
අක්කා ඔයා කියන කතා කරන හැම වචනයක්ම ඇත්ත අපි හොද දේවල් කලොත් තමයි අපිට ලැබෙන්නෙ මට දුක හිතුනා අක්කි අම්මාට gift එක දීලා එක අම්මා හරි ලස්සන හිනාවකින් අහිංසක හිනාව සතුටු කලා ඔයා ගැන මට මාර කියන්න වචන එන්නෙත් නැහැ.ඔයා අම්මාව අමතක කලේ නැහැ මට නම් ඒ මොහොත දකිද්දි හරිම සංවේදී උනා♥️♥️👍 අක්කා හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි!! අක්කේ අම්මාට සලකන දරුවන්ටත් කවදාවත් වරදින් නැහැ අක්කේ♥️♥️
@samadinanyakkara6482
Год назад
අනේ ඇත්තටම සතුටුයි නංගි ඔයාලා දෙන්නගෙ අාදරය දැක්කහම.අපි හැමදාම තව කෙනෙක්ගෙ සතුට දැකලා සතුටු වෙන්න ඕන.ඇයි බනින්නෙ මිනිස්සු.එයා මහන්සියෙන් හම්බ කරන දේවල් බිරිඳට ලමයින්ට තමයි වියදම් කරන්නෙ.මම ප්‍රාර්ථනා කරනවා තව තවත් ඔයාලට සතුටින් ඉන්න ලැබෙිවා.අපිටත් එය දැකලා සතුටු වෙන්න ලැබෙිවා කියලා
@hashinimasha1917
Год назад
ලස්සනට ඉන්න ආස අයට විතරයි ලස්සන දේවල් ලබෙන්නේ.එකටත් පින් තියෙන්න ඔනේ.මට නම් තව කෙනෙක් ලස්සන්ට ඉන්නවා දැක්කම මට ලැබුනා වගේ happy .♥️♥️♥️
@chamiladilrukshi8164
Год назад
Congratulations මැනික හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 ඔයා ගොඩක් වසනාවත්තයි ඔය වගේ මහත්තේයෙක් ලබන්න සම්පත් මල්ලිට තවතවත් සල්ලි ලැබේවා🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanjeewaPriyantha-mo2qq
Год назад
චම්පා නංගි කොහොමද ඔයාට ඔයාට අපි අමතකයි ඒ උනාට අපිට ඔයා අමතක නැ මොකද අපි එක්ක දවසක් හරි කතාකරුවන්නෙ තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
@malijayaraj7130
Год назад
ඔයා මම ආසම චරිතයක්...ඔයාගේ මහත්තය කෝටි ගානක තැගි දුන්නත් මම නම් හරිම සතුටයි...ඒ ඔයාගේ ලැබිම වාසනාව....ඒව බලල අපි සතුටුවෙනවා ඊර්ෂ්‍යාව කරන්න හිතන්වත් හොද නෑ....ඒ ඔයාගේ වාසනාව.ඒවට මම හරිම සතුටුයි...ඇත්තටම තමන්ගේ බිරිද කොච්චර කැපවීම් කරනවද... අනිවාර්යෙන් බිරිදගේ හිත සත්ටු කරන එක මහතයගේ වගකීමක්...තියන විදියට දෙනවා....හැමදාම සතුටින් ඉන්න❤❤❤❤
@dilanirangika1478
Год назад
අනුන්ට උදව් කරන්න කලින් තමන් සතුටින් ඉන්න ඕන.මාත් එහෙමයි මායි මගේ බේබියි ආස දේවල් කාලා බීලා දේවල් අරගෙන සතුටින් ඉන්නවා.අපි සතුටින් ඉදලා ඕන අනිත් අය සතුටු කරන්න.මොකද හැමෝන හම්බ කරන්නේ මහන්සි වෙලා දුක් වෙලානේ.කාටවත් උඩින් සල්ලි පාත් වෙන්නේ නෑ නේ.ආදරෙයි අක්කී ♥️ සතුටින් ඉන්න හැමදාම
@hirunathilina5282
Год назад
වාසනාවන්ත ජීවිත පින්වත් පින්කාර මිනිස්සු ❤️❤️❤️❤️
@RasikaKarunarathna-zj3kx
Год назад
මහේෂි ඔයා හරි වාසනාවන්ත කෙනෙක් සුභ පැතුම්..... 🌹🌹🌹🌹
@sinharathushari3610
Год назад
මහේෂි වැදගත් විදිහට පිලිවෙලට ඇදුම් අදිනවා. මම එදා ඉදලම ආසම නිලිය, ආදරෙයි😍😍
@tanuja5634
Год назад
අම්මාට සලකන දරැවන්ට කවදාවත් වරදිනෙ නැහැ අම්මාගෙ සතුට දැක්ක ද
@nileeka6147
Год назад
ඔයාට මේක ලැබුණට හරිම සතුටුයි.දැන් රත්තරන් බඩු දාන්න පුළුවන් කාලයක් නෙමෙයි.හරියට හොරු ඉන්නවා.ඒක නිසා හරිම පරිස්සමෙන්.
@asankakumara2527
Год назад
මහේෂි ඔයා ගොඩක් හොද කෙනෙක්,ඉතින් ඔයාට ජීවිතේ ගෙනියන්න ලැබිල ඉන්න සහකාරයත් ඒ හා සමානවම හොද කෙනෙක්,හොද අයට හොද දේවල් දෙවියො දෙනව,සතුටින් ඉන්න,
@HollywoodHappyLife
Год назад
මට නම් හරිම සතුටුයි ඔයාට ලැබුන වටිනා තෑගි දැකලා. ලංකාවේ ඉන්න කුහක ඉරිසියාකාර මිනිසුනි, මේ වගේ දේවල් දැකලා අනේ ඕවට වියදම් කරපු සල්ලි අසරණ කෙනෙක්ට උදව්වට දෙන්න තිබුණා ටිකක් කියලා කියන්න එපා, මේ සියල්ල සිදු වන්නේ කර්මය අනුව. අසරණ අය අසරණ වී දිවි ගෙවන්නත් මෙවැනි මිනිසුන් සැපවත්ව දිවි ගෙවන්නත් හේතුව ඒ ඒ කෙනා කල පව් සහ පින්. ඉතින් මේ වගෙ වටිනා තෑගි එයාල ගන්නෙ එයාලගෙ මුදලින් මිසක් කුහක කමට ඇදකුද කියන අයගෙ මුදලින් නෙවෙයි. ඉතින් මෙහෙම දෙයක් දැකලා ඉරිසියා නොකර සතුටු වෙන්න පුරුදු වෙන්න ඒකෙන් තමන්ට යහපතක් වෙයි. ලස්සනයි මහේෂි අක්කි ඔයා තාමත්. ....💕💕💕ආදරෙයි ඔයාලට❤️🌸 තෙරුවන් සරණයි 🌸🌸🌸
@maheshimadushankaofficial4357
Год назад
පිං ❤
@pabasaradinesh8088
Год назад
😂
@shiromipiyanganiweladagedo6535
Год назад
ආදරේ මහේෂි ❤️❤️❤️❤️ජිවිතේ විදීන කෙනෙක් ඔයා 🥰🥰🥰🥰සුභ පැතුම් නංගි 👍👍
@kumarimanel9379
Год назад
ඇත්තටම මහේශි ඔයා හරිම වාසනාවන්තයි නම් හරිම ආදරේයි ඔයාලාගේ family ekata වාසනාවන්ත සැමියෙක් ඔයාට ,ලැබුණු සම්පතක්
@disas640
Год назад
රත්තරන් kiyanne,, amuthu manasikathwayak suduu😘😘 aththamai.. kellone😘😘
@SanjulaEkanayaka
Год назад
ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් හැමදාමත් සතුට්න් ඉන්න ❤️❤️❤️
@Acgtyj
Год назад
ගොඩාක් ලස්සනයි චායා❤️✨️...හරිම සතුටුයි 😚
@lakshanivinodani3512
Год назад
මටත් ඉන්නෙ ඔයාට වගේ හොද husband කෙනෙක්, ඔයා වගෙම මමත් හරි වාසනාවන්තයි අක්කෙ,,, පෙර පිනකට ලැබුනෙ කියලයි මම හිතන්නෙ,,, සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ බුදුසරණයි🙏 ❤️
@indikaroshan785
Год назад
Habai me husband nandammege wahaneta acid gahala thibuna pariisam wenna
@sriyanioman2845
Год назад
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලගේ පැමිලි එකට 🙏🙏🙏
@dilbil7844
Год назад
මෙයගේ පෙර පිනට දේවල් ලැබෙනවා ඒවට ඉරිසියා කරලා තව පව් පුරවගන්නේ නැතිව එයාට ලැබුනූ දේ ගැන සතුටු වෙන්න පුලුවන්නම් ඒ සතුට ලක්ශ 25කට වැඩි
@darshanishiromala4096
Год назад
අැත්තටම අපිත් ඔයාලට අාදරෙයි..
@kumarijayarathna3552
Год назад
ගොඩක් හොඳ husband කෙනෙක් ඔයාට inne asswahak katawahak nam wadenda epa budusaranai ගොඩක් ආදරෙයි oya හරිම ලස්සනයි hamadema labenda ගොඩක් pin කරන්ඩ ඕනෑ oya satutin inna budusaranai
@sujeewamalkanthi1810
Год назад
ඔයාගෙ අදහස් හරියට හරි නංගී මේ සතුට හැමදාම ලැබෙවා 🙏🙏🙏🙏
@Dilanka_Udaya_Kumara
Год назад
හැමදාම ජිවිතේ දුක් වෙවී විදවන අපිට ඔයාලා ජිවිතේ විද විද සතුටු වෙන හැටි දැකලා හිත හදා ගන්නවා
@NISHISHANIKAREAL555
Год назад
අනේ වාසනාවන් ..මමත් ආසයි මේ වගේ විඩියෝ බලන්න ☝😌😌😌😌😌වාසනාවන්තයි... මට දුක හිතුනා ..ඔයාටත් දරුවෝ නොහද කැපකිරීම් නොකර රගපාන්න තිබ්බ කියන එකට..ඇත්තටම අම්මා කෙනෙක් වෙන එක ලොකු වාසනාවක් තමයි කියල හිතුනා..ඔයා එ අතින් කොච්චර හොදද😌😌❤..එ හිත හොදකමට ඔයාට හොද මහත්තයෙක් ලැබෙන් ඇති..ගොඩක් පින් කරන් ඕන ලස්සන ගෙදරක ලස්සන වාහනේක ඉන්න යන්න එ වගේම රුපය ලස්සන ට ලැබෙන්න..එ හැමදේම ❤❤❤❤❤❤
@sapnasapna-iu3vo
Год назад
පැහැසරා ඒකට නම් මන් මාරම ආසයි ..You Are Favorite akki ❤🥀
@tanuja5634
Год назад
සුබ පැතුම් ආදරේයි හැමදාමත් දළදා සම්දුගෙ පිහිටයි
@nikeshalasadarenu8854
Год назад
Woww bangle eka sooo beautiful akki 😍😍
@maheshimadushankaofficial4357
Год назад
Thank you❤😘
@vindyaattanayake9701
Год назад
මන් නම් එක hate comment එකක්වත් දැක්කේ නම් නෑ.. අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඔයා ගොඩක් වාසනාවන්තයි 🥰🥰🤩🤩 ඒත් මේ වගේ කාලෙකදී ඔයවගේ වටිනා දේවල් ගොඩක් පරෙස්සම් කරගන්න වෙයි අක්කි..ඒ ඇයි කියලා කියන්න ඕනේ නෑනේ.. Social media දැන්මම ඉතිං නොදකින කෙනෙකුත් නෑනේ.. (Just an idear Ok)
@pabasaradinesh8088
Год назад
Hate comments deleted 😂
@nirmala23nirmala54
5 месяцев назад
පිං කල ඇත්තෝ සැප විදින්නෝ* ඉතං ඒක තමයි සත්‍ය එයා කරපු පිං වල ප්‍රති පලය තමයි ඒ තව තවත් සතුටින් සැපෙන් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට 👍❤️ තෙරැවන් සරණයි🖐️
@dineshikalakmali4442
Год назад
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න උතුම් තුරැනුවන් සරණයි සියලුම දෙනාට🙏🙏🙏
@chaminikumari5261
Год назад
Happy Anniversary. 🎉️මගෙත් පෙබරවාරි 14 Birthday එක. 😍
@chinthasenadira3220
Год назад
Ow ithin ජුවෙලරි kiyanne anagatheta hoda ආයෝජනයක් , එයා බුද්දිමත් සැමියෙක්
@mihiritharaka2881
Год назад
True ✌
@champikageethani560
Год назад
Mn maheshi akkata hari asay oya hari wasanwanthay oya ayya wa labannna hoda manusseyk eya nm mara ahinsaky ❤️😘oya hari nihthamani akke
@dammikamanel9147
Год назад
හරිම ලස්සනයි ...සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...
@wahsalamadushani4455
Год назад
සතුටුයි අක්කා❤️.... මගේ මහත්තයාත් මේ වගේ මට තෑගි දෙනවා...🥰
@AmaliAmali-vc5dw
8 месяцев назад
අනේ ඔයා හරිම වාසනාවන්තයා මහේෂි නංගි ගිය අාත්මවල කරපු පිං තමයි මෙි අාත්මයෙ ගුණ ධමි දන්නා හොද, Hasban , කෙනෙක් ලැබුනේ🙏🙏 ඛුදුසරණයි❤❤❤❤
@sahandananjaya6999
Год назад
Akki man isuri adarei oyakage adareta.oya us karana face cream and body lotion kiyandako pizzz
@kasuniudeshika417
Год назад
ane apeth annivasary eka tibune frebruary 14 wenidamae.yalu wela edata aurudu 7k wenawa akkiyo.adarei hemadama
@sunethekanayaka7894
2 месяца назад
බුදු සරණයි දිර්ඝායු වේවා නංගි ආදරෙයි කොහේ හිටියත් ඔය ආදරයට ❤❤❤❤❤❤❤❤❤❤❤
@naturellife6458
Год назад
හරිම ලස්සනයි අක්කා.. සුභ පැතුම්..
@shavi4103
Год назад
Maheshi Akki... Harima Sathutui... Oyalage Aluth Gedara Vdos Wala Indala Puluwan Hama Welawema Akki Dana Hama Vdo 1k ma Wage Baluwa. Sasare Wasanawata Kenekta Deyak Labena Eka Katawath Walakwanna Baa. Sampath Aiyath Godak Honda Kenek Kiyala Penawa Dakkama. Aiya And Akki Hamadama Me Wage Adaren Inna Kiyala Prarthana Karanawa.💐💐💐 Theruwan Saranai Pawlatama...
@ravindrakumara1535
Год назад
Aththatama oya wasanawanthai pinwanthai.theruwansaranin hamadama oya wage sathutin adaren inna labenna one
@samanthakumari1942
Год назад
Ane itin duppath manussayanta kohenda owa ganna
@dilinimadushika2884
Год назад
Oya godaaak wasanawanthai akkiyoooo....hemadama oyla sathutin inna ....budusaranai oyla hemotama .❤❤❤❤❤
@renuka243
Год назад
ගොඩක් ආදරණිය ඇයට ඔහුට අපිත් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න 🎁🎁🎁🎁🌹🌹🌹🌹🌹
@dilapsara4688
Год назад
Oya thama danata lankawe lassanama niliya..😍 oya habahin dakinna godak asai..oya tan colourda godak fairda..?
@sewwa8446
Год назад
*Woow very Beautiful maheshi akkiyoo* _😘😘 😍😍_ *Adarei maheshi akki* _🤩🤩 ❤️❤️_
@kG-vj7tl
Год назад
කාටවත් බැනලා ඊර්‍ෂියා කරලා වැඩක් නැහැ. හැම දේම වෙන්නේ කර්මය අනුව. ඒ කියන්නේ අපි කල පව් පින් අනුව. ඔයා ලස්සන වෙලා ඉපදුනේ පෙර පින් නිසා. තෑගි පැත්තක තිබ්බත් ඔයාට ලැබිලා ඉන්නේ හොඳ ගතිගුණ තියෙන ඔයාට ගොඩක් ආදරය කරන මහත්තයෙක්. ඒ ඔයාගේ පින. ගැහැනියකට ලැබිය හැකි හොඳම තෑග්ග හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබීම. ඔයත් ලස්සනට පවුල් ජීවිතයක් ගෙනියන හොඳ බිරිඳක් හොඳ අම්මා කෙනෙක්. ඒ අතින් ඔයාගේ හස්බනුත් වාසනාවන්තයි. සල්ලි තිබුනත් මොනවා දුන්නත් සමහර ගෑනු අය කරන ඒවා දැක්කම.
@watvijayanthi5522
Год назад
Oya hari..dun de suwadai nodun de gadai..hamadama sathutin inna.
@minoiroshana5179
Год назад
A mental upsey 1 lokuwatama tynwa..matath..mage jewellery tka next week thamai husband gift krnw kiwe..a shop 1 chuttak late..
@chamaraprasad6742
Год назад
Lassanai thamai. Vasanavanthai.
@dahamisewwandi1468
10 месяцев назад
ou ane oya harima lucky. man issra idanma asa akama niliya meya witharai. kisima lokukamak na. mata sathutui oyage oyata hoda hubby kenek innawa hamadama sathutin inna. oyata thawa thawa hariynna ona. ❤️❤️❤️ awagema dr puluwan tharam asarana ayatath udau krnna.pera athmeth ahema pin krpu nisai oyata ada hamadema labila tynne man dannawa dan dena aka sansara puruddak. akane oya me athmeth asarana ayata udau krnne. 🙏🙏🙏🙏
@prabodhamadhushi7517
Год назад
Oya godak wasanawanthai.....congratulations akke...adarei
@ayomawanninayake5837
Год назад
Nitharama videos genna akki.api balan innawa.Happy valentines akki and ayya.😘😘😘😘😘
@nilukadamayanthi82
Год назад
mn asama niliyak oya.hamadama sathutin inna labewa.apith godak adarei
@iroshanilmini7776
Год назад
Sathutui akki .hoda minissu hemadama sathutin innawa innath one . Theruwan saranai oyalata 😙
@nirma812
Год назад
නිළියන් අතර වැදගත් විදියට inna නිහතමානී නිලියක්.
@chamilafernando5941
Год назад
වාසනාවන්!!! හැමදාම සතුටින්ම ඉන්න 👍💕🌹
@mahisha1151
Год назад
මහේශි වාසනාවන්තියක් , සතුටුයි ❤️❤️
@mdoman6937
Год назад
Adarei maheshi oyatath oyage pule hamotama saha oyata hoda husband kenek labila thiyenne.... he was really good man .....budu saranai
@nilminiperera1120
Год назад
Budusaranai oyalata samadama sathutin inna 😘😘💖💖💖👍👍👍🙏🙏🙏
@MaLiShA209
Год назад
Akki sathutin Inna hamadama .oyalata budu saranai
@thamaaramadumali9070
Год назад
Harima lassani akke subapathanawa akkiyo sathitin inna
@indrikachandrakanthi4940
Год назад
Hoda theerana jeewithe gaththa hoda duwek.sathuten inna duwe.budusaranai.
@achchinitharanga6727
Год назад
Apinammm maheshi akkita godaaak adarei,...💗💗💗 Oyaa hamadama sathutin Inna suduuu....😊😊😊 Aiya harima hoda hasbnd kenek...oyath ehemaii..😘😘😘👩❤️💋👩👩❤️💋👩
@dinushikafernando9628
Год назад
Maheshi akka godak lucky ayya vage husband kenek labenna ❤️.Hamadamath sathutin inna.
@vinyaprasadi3645
Год назад
😍 how much was the necklace?
@chamiichamii7181
Год назад
Atta tamai oya kiyanna ❤ hamadamath satutn inna adaraee❤❤❤❤
@deepikand5722
Год назад
Taman sansare karapu kusala darmayan hetuwen eyalage jeevita koitaram amaru kalawaladith satutin jeevite widinna puluwan eyalage wasanawa e satuta adraya hamadama radenwa teruwan saranai
@dimuthurangana8780
Год назад
Hodai ammath sathutu kalata .🥰🥰
@BTS-ki1ww
Год назад
සතුටින් ඉන්න හැමදාමත් ,තෙරුවන් සරණයි ඔබලාට❤️❤️🌹🌹
@sudeshtharanga2763
Год назад
Hemadama sathutin nirogiwa Inna lebewa oyalata B's dp♥️♥️♥️♥️
@niroshiwijemanna4700
Год назад
Wish you all the best....God bless you and all your family....
@kanchanasewwandi7386
Год назад
හැමදාම සතුටින් ඉන්න ලැබෙවා තෙරුවන් සරනයි
@kaveeshadenuwan7107
Год назад
සුබ අනාගතයක් නංගී තෙරුවන් සරණයි
@chichitara1939
Год назад
ඔයාලා සතුටින් ජීවත් වෙන්ඩ ඔයාලට ජයෙන් ජය
@lasanthikakumari3147
Год назад
Oyanam mara wasana wanthai akke.apita magul mudu dekai malei gannawa salli nathuwa inne
@shanthigangathilaka1178
Год назад
Satutui...parissamin inna budusaranai oyalata! Happy valentines day both of you nang!
@sandunikaranaweera-sw1kh
Год назад
Harima lassanata jivath vena dennek😍adarei dennatama😍😍😍😍
@t.m.c.kmenike893
Год назад
Oya mahesh godak hoda kenek anika wena niliyo wena sambanda kam athi karagena babala dala yanawa oya hoda kenek bs parissamin enna
@UdayanganiDasanayake
Год назад
Matath ඉන්නවා මහත්තුරු dennek.ඉල්ලන ona deyak aran dena yanna one kiyana hema thenama ekka yana.hemootama nethi kalathurakin lebena deyak.mahathuru dennekuge adare lebenawa kiyana eka.
@wayunirasanthi677
Год назад
Gm akke. Mn oyage youtube videos balanawa Oya godak asarana ayata udau karanawa kiyala mn dekka eken . Mata auruddai masa 3ka duwek ennawa mage mahaththaya damro eke weda karanne aurudu 15k edan mage mahaththaya hamba karapu hema sathema wiyadam karala dambhadeniye geyak heduwa . Adatath e ge hadanna gaththa naya beranawa eth mahaththayak thaththa e gei edamai kudammata liyala den apita e kudamma enna denne ne e gedara api enne minuwangoda mage ammalage gedara . Me dawas wala padi madi nisa jiwath wenne godak amaruwen duwath ekka . Apita punchi pelakwath hada ganna be salli ne lone ekakwath denne ne bank walin oyalatath me kale godak asiru athi jiwath wenna vishwa kodikara aiyath godak asarana ayata udau karanawa kiyala ahala thiyanawa e nisa eyagenuth punchi udauwak elluwa ayemath oyala asarana ayata udau karanawa unoth apitath punchi geyak hadaganna punchi udauwak karanna akke mage duwawa mata duk windanna be akke eyata enna thenak hada punchiwata hari hada gannai mata one e nisai mn oyalatath mage duka kiuwe .oyalata godak pin aiye .
@maheshimadushankaofficial4357
Год назад
Number 1 danna nangi
@madumadu7624
Год назад
Ane maheshi akke video eka depaththe penena handa video eka poddak balala hadala dannako
@dulikadamayanthi4582
Год назад
ලස්සනයි හැමදාමත් හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි තුන්දෙනාටම ❤❤❤❤
@chandrani.renukagamage6137
Год назад
Congratulations ..manika. adaeri oyalata. ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@kumudinirathnayake2023
5 месяцев назад
ඔය දෙන්නගෙ ජීවිත හරිම වාසනාවන්තයි ..හැමදාම දරුවොත් එක්ක සතුටින් ඉන්න ..ඔයාලට තෙරුවන් සරණයි 🙏❤
Далее
13:51
තාත්තා පුදුම කරන්න ඩුබායි ගියා #viral #dubai #husbandwife @maheshimadushankaofficial4357
Просмотров 191 тыс.
55:50
මහේෂි මදුශංකා රට හැර යයි - මහේෂි ගෙදරට කොටු කරන එක මං කරන ලොකු අපරාදයක් - සම්පත් | Rangana De Silva
Просмотров 389 тыс.
00:49
skibidi army returns (skibidi toilet 77)
Просмотров 1,1 млн
00:59
Sabri ko'p dadam Sarvinoz Ruziyeva 99-985-9989 Tel 91-134-8989
Просмотров 876 тыс.
13:20
ХУДШИЕ ВЫБОРЫ в США
Просмотров 311 тыс.
41:12
Про дтп, огородных бандитов, пикник у переселенца и другие житейские дела.
Просмотров 160 тыс.
21:15
Maldives ගත්ත අපේ අලුත් ගෙදර #viral #happy #maldives #family @maheshimadushankaofficial4357
Просмотров 392 тыс.
5:23
කිරි අම්මාවරුන් වු සුන්දර නිලියන් - Maheshi Madushanka - Warna TV
Просмотров 333 тыс.
17:52
Birthday Shopping 🛍️ | කාලෙකින් ශොපින් කලා | diamond jewelry | ridma Pilapitiya
Просмотров 167 тыс.
31:31
CHITchat with Wang Ising
Просмотров 138 тыс.
14:26
අපි වෙන ගෙදරකට ගියා | ගෙදරින් ගිය දවස් දෙක | Life in Japan 🇯🇵
Просмотров 131 тыс.
10:51
අපේ පිස්සු හැදෙන අවුරුදු ගමන. 🤪 #gayanwickramathilake #foryou #family #cute #cutestfamily
Просмотров 134 тыс.
18:27
ලාබෙට කර්ට්න් මහරගම පමුණුවෙන් | Curtain Shop | Pamunuwa Shopping
Просмотров 140 тыс.
1:03:56
THE RR SHOW || EPISODE 06 WITH MAHESHI MADUSHANKA AND SACHINI AYENDRA || 16th December 2023
Просмотров 31 тыс.
10:48
Amma’s birthday surprise #bithday #suprise @maheshimadushankaofficial4357
Просмотров 83 тыс.
13:16
එයා එක්ක ගිය අනිතිම Trip එක #japan #husbandwife #viral #2023
Просмотров 91 тыс.
00:49
skibidi army returns (skibidi toilet 77)
Просмотров 1,1 млн