Тёмный

ලාෆින් බුද්ධවත්, ඉන්දියාවේ ගෞතම් ස්වාමිවත් නෙමෙයි නිර්මල බුදුදහම දෙසා වදාළේ අපේ ගොතම නම් හෙළ බුදුන් 

YATHARTHA
Подписаться 92 тыс.
Просмотров 19 тыс.
50% 1

Опубликовано:

 

16 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 215   
@rathwije1579
@rathwije1579 Год назад
සරලයි සියල්ලම හරි පැහැදිලිය.. තෙරුවන් සරණයි!.🙏🙏🙏🙏🙏.🙏🙏🙏🙏🙏සත්‍ය කිසිදා වසන්කල නොහැක මේ පින්බිම සියලුම බුදුපියාණන් වහන්සේ ලා ගේ ජන්ම බූමිය සාදු සාදු...🙏🙏🙏🙏🙏...🙏🙏🙏🙏🙏
@Avismash_Fit
@Avismash_Fit 3 года назад
ගැටලු නෑ...නිරවුල්...පැහැදිලි... සත්‍ය කොහොමත් පැහැදිලී... වැඩේ තියෙන්නේ අපේ සමහරක් පොඩි කාලේ ඉදන් ඉගෙනගත්තු.. උගන්නපු දේ ප්‍රතික්ශේප කරන්න අකමැති... ඒත් වෙන රටකින් මෙහ් දේ ගැන කිව්වානම් ඉහ මුදුනෙන් පිලිගන්නවා... ඒ උනාට දැන් ගොඩක් මිනිස්සු ඇත්ත හොයනවා...🙏🙏🙏🇱🇰🇱🇰💪💪
@gunarathnakurupanawela8315
@gunarathnakurupanawela8315 3 года назад
මෙවා දකින කොට අහනකොට රටේ උගතුන් මොක්කුද කියලා හිතෙනවා .ඔබලාට ස්තුතියි .
@siridesayearutha
@siridesayearutha 3 года назад
උතුම් බුද්ධ දෙශනාව යනු හේතුපල දහමයි ,,,!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ මේ රාග දේශ මොහ නම්වු හේතු 3 (තේසං) දැනදැකගෙන චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන තේසං වර්තමාන මොහොතක් පාසාම ඛයකර මතු පලවලට නොබැදීම නම්වු උතුම් නිබ්බාන වීමට අපවත් වීමට දේශනා කල හේතුපල දහම විපරිණාමය දර්මතාවය තේරුම් විකුර්ති වී භක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා මගින් නිවන ඉල්ලූ හුදු ආගමක් බවට පත්වු ත්‍රිවිධ සාසනයට වසර1800 කට පසුව නැවත පනපිහිටවු මේයුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ ගේ මේ අනුබුදු හිමිගේ දේශනා ප්‍රාතිහාර්ය පිලිනොගැනීමට තරම් මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ උපන් දිවාරෑ නිවන්මග හොයනා බුද්ධ ශ්‍රාවක ස්වාමින්වහන්සේලා ඇතුලු සම්මත සමාජයේ උතුරුසලු පොරවාගත් උපාසක උපාසිකා වෙස්ගත් මිනිසුන්ට බුදු පහස නොලැබීමට තරම් අවාසනාවක් උදාවි ඇත්තේව් ඔහුන්ගේම මානයෙන් මෝහයෙන් ඉදමීම පිම්බීම තරම් බලවත් අකුසලයක හේතුපලයක කරුමයන් විනා තවත් අර්තයක් තිබේද,,,? එදා පරසුද්දෝ කුහකලෙස විකුර්ති කල ඉතිහාසය හැරෙන්නට , සත්‍ය මය නොවේදැයි තුනුරුවන් සමාකරගෙන කම්මාවර්නයෙන් මිදී අරිය උපවාදයෙනද මිදී මේ ,, පරම සත්‍යක් නොවේදැයි නුවනින් විමසා බලන්න ,, මේ හෙලබිමේ කිරිවෙහේරේ තැම්පත්කර වන්දනාමානකරන සිදුහත් බෝසත්තුමා ගේ ගිහිකල මගුල් කඩුවෙ පටන් , බුදුවී තපස්සුබල්ලුකලාටදුන්,කෙස්ටික , වාරයක් වාරයක් පාසාකැපූ නියටික, කලනියේදි දුුන් නානකඩේ , බදපටිය, බබරගල සලුමිනි සෑයේ උතුම් බුද්ධ චීවරේ, දංවැලදු පාත්තරේත්, සතට දලදා,වහන්සේලා , අකුදාතු ලලාට දාතු , ද්‍රොන 8 ක සිරිසර්වඥ ධාතුන් වහන්සේලාද , සියලුම අග්ග්‍රාශ්‍රාවක සහ මහ අරහතුන්වහන්සේලගේ සියලුම උතුම් දාතු නිදන්කර සෑදු මහසෑයවල් ,ඇතුලු කෝටියක් බුද්ධ ආරාම ඇතලු , බුදුුවීමට පිටදුන් බෝදිය ඇතුලු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ස්තාන ඇතුලු සාරීරික උද්දේශික පාටිබෝගික ත්‍රිවිද චෛත්‍යයන් සියල්ලත් , අද ජීමවාන ව බැබලෙන හෙලදීපයේ නිර්‍යානික සිරිසද්දර්මයත්, මේ තුම් පිම්බිම, ජයබිම බුද්ධ බීමට ගරහා පරදේශයක ආකෘති අනුරුවවල් කරපින්නා ගැනීමම වැදුම් පිදුම් යැදුම් පැතුම් කිරීමත් ඔහුන්ගේ නිවන්මග වැසීමේ හේතුපල උරුමකර ගැනීම විනා වෙනත් කරුමයක් ඔහුන්ට නොමැතිබව පරම සත්ත්‍යකි මෙය බුදුහිමියන්ගේ සිරි නාමයෙන් පරමසත්‍යක් බව කාරුනිකව පෙන්වාදෙමි. කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් ත්‍රිවිද සාසනයට නැවත පනපිහිටවා නිවන්මග විවරණය කිරීම තුලින් කරපින්නාගෙන සිල්වතට කොටුවු අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ගේ සංකල්ප විනාශවී දහම මතුවීම බව පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
@supuntharaka96
@supuntharaka96 3 года назад
මිහිඳු හාමුදුරුවෝ එතකොට වැඩියේ කොහේ ඉදන්ද..ධර්මාශෝක රජ තුමා එතකොට ලංකාවේ කෙනෙක්ද මහාවංසයේ ඒ කොටස නෑන😂...අඨ්ට කතාවල තියෙන පරිසරය ඉන්දියාවේ පරිසරයට සමාන වෙන්නේ ඇයි අටුවාචාරීන් අපිව මුලා කරලද 🤔... ❤️❤️අනගාරික ධර්මපාලතුමා බුදුවේවා !❤️❤️
@janindukethmika4081
@janindukethmika4081 3 года назад
ඔයා කියන්නේ සහතික ඇත්ත 🇮🇳🇮🇳🇮🇳❤️❤️❤️කරනවනම්
@devikawijayabandara7941
@devikawijayabandara7941 3 года назад
මහත්තයො ,රටේ පාලකයාගෙ සිට හිගන්නා දක්වා රාගයෙන් රත්වෙලා, මෝහයෙන් මත්වෙලා, ද්වේශය කූපිතවෙලා. ඉස්සර කාලෙ හිගන්නා කීවේ බොහෝම සරල සැහැල්ලු කෙනෙකුට අද ඒකත් ජාවාරමක් කර ගෙන , අද කලේ ගත්විට ලෝකෙ අසභ්‍ය වැඩ වලට පලමුවන තැනට එන්නෙ අපේ රට ඒකට මොකද ලෝකයෙම බුද්ධිමතුන් ඉන්න රට්ත් ලන්කාව ,මේ මිනිස්සුන්ට හරි දැක්මක් පෙන්නූවානම් මෙහෙම වෙයිද ? අපිට වැරදිලා කියලා දැන්වත් තේරුම් ගමු. අපේ තතාගත අමා මෑණී බුදු පියාණන් වහන්සෙ දේශණා කල සත්ධර්මය පිලිපදින්නේ නම් අප් රටේ ස්වමීන්වහන්සේලා රැකියා කරමින් ,නිලතල හොබවවමින් ධනය දේපල රැස් කරමින් ඒවා හිරි ඔත්තප්පයෙන් තොරව නඩත්තු කරමින් සසර සාරයි කියලා ,සසර ගමන දිගු කර ගනීව්ද?ශිෂ්‍ය ස්වමීන්වහන්සේලා අපේ ගිහි සිසුන් තරම්වත් හැදියාවක් නැතිවෙලා තිබෙන්නේ ඇයි?උන්වහන්සේලාගේ මග පෙන්වන උදවිය උගන්වන්නේත් ආදර්ශ දෙන්නේත් රැස් කරන්න මිස අස්කරන්න නොව .
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 3 года назад
සත්‍ය කිසිදා වසන්කල නොහැක මේ පින්බිම සියලුම බුදුපියාණන් වහන්සේ ලා ගේ ජන්ම බූමිය සාදු සාදු සාදු
@sankasandew9067
@sankasandew9067 3 года назад
Aogodio beheth tikak gaththoth narakada?😠
@nishshankapkumara8659
@nishshankapkumara8659 3 года назад
තෙරුවන් සරණයි සත්‍ය හෙළි කරන්න තව තව ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏🙏
@sirilee139
@sirilee139 3 года назад
සිසිිර මහත්මයා; ඉතාම හොද පැහැදිලි කිරීමක්. අනේ වගකිවයුත්තන්ගේත්; නායක ස්වාමීන් වහන්සේලාගේත්; අවදානය යොමු වෙවා. සමිබන්ද වුන සියලු දෙනාටම ස්තුතියි. තෙරැවන් සරනයි.
@sarathe.gunarathna5115
@sarathe.gunarathna5115 3 года назад
අපෙ සත්‍යය ඉතිහාසය මතුවෙවා
@Avismash_Fit
@Avismash_Fit 3 года назад
මතු වෙලා ඉවරයි....🙏🙏🙏🙏
@xtreme_lk
@xtreme_lk 3 года назад
@@Avismash_Fit මතුවෙලා ඉවරනම් නාලාගිරි දමනය සිදු උනේ කොහේද? කියන්න පුළුවන්ද?
@premrathne5468
@premrathne5468 Год назад
විවේචන ඉදිරිපත් කරන විට කිසියම් පූද්ගලයන් හෝ වෙනත් ජාතීන්, ආගමි ගැන සඳහන් කරන විට මනා සංයමයකින් කතා කරන වා නම් ගොඩක්ම හොදයි.මොකද සමහර දේවල් ද්වෙශය ඉස්මතු වෙන ආකාරයට ක්ෂූශමව වීඩියෝ වෙනස් කරන අය ඉන්න නිසා.ඒවගේම සමස්ත ලෝක වාසීන්ගේ සහයෝගය ද ලබා ගැනීම සඳහා උපක්‍රමශීලී වීම වැදගත් .ජය
@sanjeewanisenarath2967
@sanjeewanisenarath2967 Год назад
ජයවේවා ඔබට තෙරුවණ් සරණයි
@chandimabasnayaka132
@chandimabasnayaka132 3 года назад
සරලයි සියල්ලම හරි පැහැදිලිය.. තෙරුවන් සරණයි!
@nimalfrenando8406
@nimalfrenando8406 3 года назад
සත්තිය ස්මතු වෙවා බුදු සරනයි මගේ රටට
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 3 года назад
සහතික ඇත්ත.
@thanuja9730
@thanuja9730 3 года назад
සිසිර මහත්තය හරිම ලස්සනට නිරවුල්ව පැහැදිලි කරනව.. ගොඩක් පිං..
@indimallika4777
@indimallika4777 3 года назад
එහෙමයි එහෙමයි.භාරතයේ ඇත්තේ වාරනාසි නොහොත් කාෂි නගර්.එහිද ඍෂි වරැන් සිටින්නට විය.එහෙත් බරනැස ඉසිපතනාරාමය මේ සිරිදේසයේ මය. එය තමා තුළින් උත්තම ආශිර්වාදයක් ලෙසම වේ.එහෙත් දූරේක්ෂයකින් පෙන්වන්නට නොහැකි මය. සිසිර තුමනි ,මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම ඔබසැමට ඒකාන්තයෙන්ම වෙත්වා 🙏 . අමාශාන්ති 🙏
@alakawitharanagamage9777
@alakawitharanagamage9777 3 года назад
Thanks for truth information , please continue this program 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sujithnisantha491
@sujithnisantha491 2 года назад
Great ..... May bless you Budda.
@chamichaminda35
@chamichaminda35 3 года назад
ජයවේවා.. අපි ඔබ සමග
@jinendareeseram3807
@jinendareeseram3807 3 года назад
Niyamai obathumata mewa apita pehedili kara denawa ta godak pin budusaranai 👏👏👏
@bodhuhela752
@bodhuhela752 3 года назад
මෙන්න තවත් බුදුවරයෙක්. 1980 ගනන්වල මම රැකියාව කලේ සවුදියේ දමාම් වලය. එක් දිනක් මම ඉංදියන් මිතුරකගේ නිවසට ගිය අවස්ථාවේ ඔවුන්ගේ සාලයේ තබා තිබුනු බුදු පිළිමයක් දුටුවා. මම සෑහෙන වෙලාවක් ඒ දෙස බලාසිට ගෙදර අයකුගෙන් විමසුවා ඒ කවුද කියා. ඔවුන් පැවසුවේ ඒ සාන්ත ගනේෂ්වර කියාය. සවුදියට පිළිම ගෙනයෑමට ඉඩනොදේ. ගෙනගියත් ඔවුන් ඒවා තබාගන්නේ සඟවා ගෙනය. ඉන් පසු දවසක තවත් නිවසකදීද එවැනිම පිළිමයක් දුටුවා. පිළිමයක් කීවාට ඒවායේ උස අඟල් 6 හෝ 8 පමන විය.මේ කාරනය මගේ සිතේ තදින් රැඳී තිබුනා. මම ලංකාවට පැමිණි විටදී දුටුවා ලංකාවේ බොදු නිවෙස් කීපයකද එම පිළිමයම තිබෙනවා.ඉන් පසුව මම තීරනය කලා එය අඩු මුදලකට ඉංදියාවේ නිශ්පාදනයකල පිලිමයක් වියහැකි බවත්, එහේදී සාන්ත ගනේෂ්වර කියා විකුනන අතරේ අපේ රටට එයම බුදුපිළිම කියා විකුනනු ලබන්නට ඇති බවයි.ගාන්ධාර කලාව හැදෑරූ මහාචාර්ය වරයකුටනම් මීටවඩා යමක් කිවහැකි වෙතයි සිතමි. අද දෙසැම්බර් 25 යි. දින දෙකකට ඉහතදී අම්පාරේ දීඝවාපියේ කරනලද කැනීම් වලින් නිධානයක් සොයාගත් බවද ඒවායේ අඩංගු දේවල්ද ප්‍රසිද්ධකල. එසේම ඊටත්වඩා අමාරුම කාරනයත් එදාම ප්‍රසිද්ධ කලා. එනම් ඒවා පස්වෙනි ශත වර්ශයට අයිති බවය. එම නිගමනයට හේතුවනම් සඳහන් කලේ නැත. තහනම් වචනය ආසන්නය නොගිය නිසා කොමසාරිස් වරුන්ට දැන් සතුටු ඇති
@පීනාගොඩවිතාන
මෙහේ බුධ රිටිගල වැසියෙක් ඉන්දියාවේ බුධ ගෞතම බුදුන් 😀😀😀😀😀😀😀😀😀😀😀😀
@nihalrathnasiri2323
@nihalrathnasiri2323 4 месяца назад
තෙරුවන් සරණයි
@madumadu6590
@madumadu6590 3 года назад
Harima kamaththen asawan me wadasatahan balanne.oba thumata theruwan saranai
@manoritrieschmann1073
@manoritrieschmann1073 3 года назад
Mechchra pahadili karaddith meka boru kiyala kiyawana un inne oya borui kiyana ayo Ära indiyawen apu sthiridusakayage paramparawe un ekai thamath indiyawata okkoma pawaranne niyama Hela le thiyena ayata meka ahuwama sathuta daraganna ba🙏👍👍
@dammikasenavirathna324
@dammikasenavirathna324 6 месяцев назад
Teruvan saranai 🙏
@nirmaladeed9223
@nirmaladeed9223 3 года назад
අපේ වැඩි පිරිසක් සින්හලයින්ට අපේ දේ අගේ නොවේ කොටින්ම කිව්වොත් අපේ දේ ගොඩේ........ගොඩයින්ට . පිටින් ගේන දේ කලුසුද්දෝන්ට (සින්ගිලිස්ලාට ) බුදුන්වහන්සේත් හෙළයෙක් කිව්වාම අගේ නොවේ...........පිටරටකින් කිව්වොත් තමයි අගේ ඇති අදහන්ට වටිනා කෙනෙක් වෙන්නේ..........හෙළයින් ගොබ්බගොඩයෝ කියා හිතන් ඉන්නාතුරු ඒ කියන්නේ හීනමානයෙන් ඉන්නා අපේ වැඩිපිරිසක් බව්ද්ධයෝ සත්‍ය පිලිනොගනී.😫 ඉස්තුතියි ඉතාම අගෙයි පැහැදිලි කිරීම...👍 සුවපත්වේවා 🙏🏻
@ven.kurunegalakalyanakassa5852
@ven.kurunegalakalyanakassa5852 3 года назад
Dahama awabodhaya kese wethath Budu Rajunge Aashcharya adbhuutha damma tika igena ganna labewa..
@gunarathnakurupanawela8315
@gunarathnakurupanawela8315 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dees5249
@dees5249 3 года назад
🙏🙏🙏
@tharusha561
@tharusha561 3 года назад
භාමියන් කියන්නේ බුදු පිළිම වහන්සේ ට කියන නම...භාමියන් කියලා බුදු කෙනෙක් නෑ...අවුකන පිළිම වහන්සේ කියන්නේ ඒ හදපු පිළිම වහන්සේ ට...අවුකන කියලා බුදු කෙනෙක් නෑ..ඒ වගේ තමා...මෝඩ මීහරකෙක්....🤣🤣🤣🤣
@chamindahewagamage5688
@chamindahewagamage5688 2 года назад
මිනිස්සුන්ට ගරහන්න එපා .
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 3 месяца назад
ඒක හඳුන්වන්න එහෙම නොකිය කොහොමද කියන්නේ.😂😂අනේ ඔයත්
@tharusha561
@tharusha561 2 месяца назад
@@ayeshasilva-lg9zh අවුකන නම හැදුනේ කොහොමද කියල දනානව ඇතිනේ නේද එහෙම නම තියන ඇත්ත බුදු කෙනෑක් නෑ
@breathmaan7784
@breathmaan7784 3 года назад
You re true .Buddha born srilanka i sow in england musiom one book .
@bodhuhela752
@bodhuhela752 3 года назад
පොතේ නමත් පිටුනත් ඒ වාක්‍යයත් සඳහන් කරනවානම් බොහෝ පින්.
@amalgunasekara2692
@amalgunasekara2692 3 года назад
සත්‍ය සදාකල් වැසිය නොහැක. සුවපත් වේවා... 🙏🙏🙏
@iswaragekusum9996
@iswaragekusum9996 3 года назад
Sadu obathuma t siyalu devi rkavarani jaya veva
@kavimx3698
@kavimx3698 3 года назад
🙏🙏🙏🙏🙏❤️
@cybernuwana2773
@cybernuwana2773 3 года назад
IELTS speaking ගොඩදාන්න ලින්ක් එක ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-6yytbNBfrjU.html
@sunethchaminda9580
@sunethchaminda9580 3 года назад
Hari a aadambari sir b. S
@ukkubandarakandekumbura7022
@ukkubandarakandekumbura7022 3 года назад
Oba tumanlata samma sambudu saranai. Tawatawat apata danuma labadetwa.
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 Год назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@indrakulasuriya2036
@indrakulasuriya2036 3 года назад
Sathye hadata jaya wewa theruwan saranai
@muthudilhani4530
@muthudilhani4530 3 года назад
🌼🙏
@hgtruwan8999
@hgtruwan8999 2 года назад
Sadu sadu sadu
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 3 года назад
සත්‍යය දකිමු!
@lotuspondvillagesafari3841
@lotuspondvillagesafari3841 3 года назад
සිසිරගෙ ටොං පච අහලා එපාවෙලා මෙයා එතිහාසය කනවා
@warunirasika5340
@warunirasika5340 3 года назад
බුදුදහම විනාශවෙන කාලයට එක් එක්කෙනා මතවාද හදාගෙන වාද කර ගන්නවා . ,එකම රටක,එකම දහමක්,එකම ඉතිහාසයක් එක් එක් නාලිකා හදාගෙන ඔවුන්ට ඔන ඔන විදියට එකම කරුණ නාලිකා දහයක් ගත්තොත් දහ විදියක්. නොබෝ දිනකින්ම මේ යන විදියට පැහැදිලි ඉතිහාසයක් නැති, දහමක් නැති රටක් ,ජාතියක් බවට පත්වෙනවා.
@bodhuhela752
@bodhuhela752 3 года назад
පැහැදිලි ඉතිහාසය නැති වෙන්නේ සිංහයා ඇඟඋඩ නැග්ගේ නෑ කිව්වමද.
@nihalattygalle-ph.d.8422
@nihalattygalle-ph.d.8422 3 года назад
සුවපත් වේවා !!!
@isharatewankabandara5499
@isharatewankabandara5499 3 года назад
බුදු රජාණන් වහන්සේ කොහෙ ඉපදුනත් අපිට වැදගත් වන්නෙ උන්වහන්සේ දේශනාකළ නිර්මල නිර්වාණයට පිළිපන් දහම.....අද කට්ටියක් කියනවා බුදු හිමි පහලවුනේ ඉන්දියාවෙ කියලා....කට්ටියක් කියනවා ලංකාවෙ කියලා...මෙයින් වෙන්නෙ දහම පරිහාණියට යනවා මිස වෙන දෙයක් නෑ..........හරිම දුකයි......වෙන අාගම්වල අය කියන්නෑනෙ ලංකාවෙ හරි වෙන රටවල තම අාගමික නායකයන් පහල වුනා කියලා.....එ් තැන්වලට එයාල ගරු කරනවා.....මේව හොයනවට වඩා කට්ටියම එකතු වෙලා නිවක කුමක්ද.....සංසාරය කෙටිකර ගැනීම........ගැන හෙව්වානම් මොකද.....
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 3 года назад
සත්‍ය අනිවාර්යයෙන්ම හෙළිදරව් වෙනවා...ඹබට බෙහෙවින්ම ස්තුතියි ...සුවපත්වේවා.. facebook.com/groups/lordbuddhaborninsirilanka/?ref=share
@DeAlwis
@DeAlwis 3 года назад
Many thanks for your efforts in opening the eyes of many seehelayas. Siyalu sathvoyo Suwapathwewa
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chanakasandakelum4957
@chanakasandakelum4957 3 года назад
බුදුන් කොහේ ඉපදුනත් බුදු දහම දේශනා කෙරුවෙ අපට පමණක් නොවේ සියළු ලෝක වාසීන්ට.. ඉපදුන දිහා අදාල නෑ උන්වහන්සේ දේශනා කළ ධර්මය පිළිපදින්න..
@xtreme_lk
@xtreme_lk 3 года назад
ඕවා පරණ කතා, ඉතිහාසය හොයන මිනිස්සුන්ට ඕවා අදාළ නෑ මචං.
@chanakasandakelum4957
@chanakasandakelum4957 3 года назад
@@xtreme_lk 🤣🤣
@xtreme_lk
@xtreme_lk 3 года назад
@@chanakasandakelum4957 😂😂😂😂😂😂
@rathwije1579
@rathwije1579 Год назад
THOSE WHO BELIEVE THESE COULD BE ABLE TO ATTAIN BLISS OF NIBBANA DEFINETELY BY THE BRAIN OF YONISO MANASHIKARAYA 🙏🙏🙏🙏🙏.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.🙏🙏🙏🙏🙏
@amiladesilva3653
@amiladesilva3653 3 года назад
Samahara yathartha video play karanna bari Ai??
@surayaskitchen6987
@surayaskitchen6987 3 года назад
මේ වගේ සුරංගනා කතා කිව්ව ගමන් විස්වාස කරන උනුත් ඉන්නව.. ..
@ajithagalboka6695
@ajithagalboka6695 3 года назад
ඔබ තුමාට තුනුරුවන් ගෙ ආශිර්වාද ලැබේවා,සත්‍ය කවදාවත් වැසිය නොහැක,
@sankasandew9067
@sankasandew9067 3 года назад
👎👎👎👎👎
@ajithroshan3552
@ajithroshan3552 2 года назад
sathya kavada hari heli venava
@coolbravo5557
@coolbravo5557 3 года назад
Me sell lipi deka tiyana tana kiwwoth script karala publish kala hakii.
@roshanfernando5909
@roshanfernando5909 3 года назад
ඔබ තුමන්ලා පවසන සියලුම දේ සත්‍යයි.ඡය නියතයි❤️❤️
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම 3 года назад
Bohoma isthuthi
@hiruniayeshafernando4509
@hiruniayeshafernando4509 3 года назад
Bhamiyan buddha kiyanne ae budu pilima pihitala thibune bhamiyan valley ake nisai. nathuwa ae bhamiyan kiyala budu kenek nemei. Me minihage boru walata rawatenne gon modayoma thamai...
@Pacificlife87
@Pacificlife87 3 года назад
මේ රටේ වෛද්‍යවරුන් ,ඉංජිනේරුවන් ඇතුළු බොහෝ දෙනා විමර්ශනාත්මකයි...මේ සත්‍ය හෙලිවීම කාට්වත් නැවැත්වීමට නොහැක...
@kamanisilva145
@kamanisilva145 3 года назад
Yes we are keen in the deshanaas of Gothama Buddha born in Hela Deepa.
@pasandezoysa1943
@pasandezoysa1943 2 года назад
අපේ රටේ බුදුදහම ආමිස පූජාවට විතරයි ප්‍රතිපත්ති වශයෙන් බුදු දහමක් නෑ ලංකාවෙ
@rayankh9041
@rayankh9041 3 года назад
budun indiyawa ipa dunanm ai un budu dhama agayanna natta hama budu kanakma ipadila tiyanna lankawa indiyawa bisnasa walata hadagana inna awata lankawa aya ghin wadinawa apa lankawa dawala tiyaddi tiripati kovil yanna ai un apiwa malla kara gana inna gurukam karala ada ko kapuwat mala korona hadila apa ratata karapu aparada pala dila
@-damsewana
@-damsewana 2 года назад
බුදු රජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඉන්දියාවේ පමණයි. අනික මහා භද්‍ර කල්පයේ 4 වැනි බුදු හිමිගේ නම ගෝතම නෙවෙයි ගෞතම පොඩ් පොඩ් කරුණු ටිකක් අල්ලගෙන මිත්‍යාව පතුරන්න එපා. බුද්ධ කාලේ හිටිය රජවරු ( ධර්මාශෝක, අජාසත්) ලංකාවේ වෙනවා මේ කාතවට අනුව,මේ කතාව කියලා දෙන්නේ පොඩ් ළමයින්ටද?
@tharusha561
@tharusha561 3 года назад
මිත්‍යාවෙන් එහා අධී මිත්‍යාවට 🤣🤣🤣🤣🤣🤣🤣 මෝඩ මූසලයෙක්.....
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 3 года назад
ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏
@tharusha561
@tharusha561 3 года назад
ඔව් නේ..මහවැලි ගග වෙන්න ඇති නේරංජනා නදිය...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 3 месяца назад
මහවැලි ගඟේ නම ගංගා විදේශ වාර්තා වල තියෙන්නේ river of gangese කියලා
@tharushajeewantha9231
@tharushajeewantha9231 2 года назад
බුදු හාමුදුරූවෝ පැහැදිලිව කියලා තියනවා බුදුවරු ලොව පහල වෙන්නේත්, බුද්ධත්වයට පත් වන්නේත් , ධම්මචක්ක පවත්වන්නේත් , පිරිණිවනින් නිවී සැනයෙන්නේත් මධ්‍ය දේශයේ නොහොත් ඉන්දියාවේ පමණයි. කියලා යමක් කියන්න කළින් ඒක අධ්‍යනය කරලා හරිද ? වැරදිද? කියලා බලලා ඉන්න .බොරු තොරතුරු ප්‍රචාරය කරන්න එපා.ඉස්සෙල්ලාම ත්‍රිපිටකයවත් කියවලා ඉන්න
@mihrikarnakulasurya7725
@mihrikarnakulasurya7725 3 года назад
Hari dee tiyenne apee ratee
@පීනාගොඩවිතාන
ලාෆින් බුද්ධ ජපානේ
@bodhuhela752
@bodhuhela752 3 года назад
මේ ජයිනජාන උපාසකලාට මා ලියූ පිලිතුරු කීපයක්. මම කතාකලේ පරසමය දේශය ගැනත් සුද්දෝ ඉන්දියාව බෙදපු හැටි ගැනත්ය. එකම පොතේ පරස්පරතා තියෙනවා කියලා මම කිව්වෙත් නෑ. වටිනා පොතක් විසිකරන්න කියලා මම කිව්වෙත් නෑ. පාලි වැරදියට අර්තකථනය කරන්න මම ගියේ නෑ.777 කියෙව්වෙත් නෑ. 107 ලියලා තිබුනුදේ තමයි පෙන්නුවේ. නාගර්ජුන කොන්ඩයේ සෙල්ලිපිය මහදැන මුත්තා කියලා දුන් විදිය වැරදිනම් ඔබ නිවරදි කියවලා අපිට ලියන්න. රන්මාලී කුමරිය ද/ය දලදාව හොරෙන් සඟවාගෙන වෙස්වලා ගෙන අවුරුදු තුනක ගොඩ හා මුහුදු ගමනකින් ලංකාවට ගෙනාවාලු. රන්මාලි කුමරියගේ නංගී ද/උ දලදාව සෝමාවතියටත්, ව/ය දලදාව යටාල තිස්සටත්,ඌර්ණ රෝම ධාතුව මිහින්තලාවටත්, බුදු මුක්තාව නිකවැරටියටත් ගේන්න ඇති. “අහිංසකයන් පිරිසක් ඒකටත් එකතු වෙලා අමාරුවේ වැටෙයි” අමාරුවේ වැටෙනඑක වලක්වන්න නම් කකාවේ සඳහන් කල කරුණු වැරදිඒවා එකින් එක වැරදිබව ඔප්පුකරන්න. “කකුසඳ බුදු රජාණන් වහන්සේ සිටියේ මිනිසුන්ගෙ ආයුෂ 40 000k තියෙද්දි” 40000 x1000 ආයුෂ මිනිස්සුන්ට තිබුනනම් අහිංසක මිනිස්සු හිතාවි ගලේ කෙටුව දේත් එහෙමම තිබෙනවා ඇති කියලා.
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 года назад
sattya jaya gani kawadaka ho oba tumata bohoma pen Nodanna dewal kiyala denawata
@prasannahidellarachchi8086
@prasannahidellarachchi8086 3 года назад
The most un Buddhist talk i have seen on any form. As he is man delivering a talk like a politician, full of anger and trying to cement his arguments by shouting like a politician. Buddhism is all about mind and controling it to use to its its fullest potential, buddhism does not promote visting certain places to become good Buddhist. As such practices are to be seen in religions that based on Gods or daites.
@kgskaushalya4898
@kgskaushalya4898 3 года назад
❤️❤️❤️
@saronipeiris712
@saronipeiris712 3 года назад
Sisira mahattaya, tikak sara aduwen kiyanna. Amarui ahanna.obe danuwath kireemata godaak pin. Namuth owa heli nokara inna taramata awa araksha wenawa neda?...obe keema mole ati ona kenekuta terenawa.namuth ,obatath danenna ati me helabime a tanwalata giyama hitata danena hageema.mata hitenne ape anagata parapurata api ape wagakeema itu kala utui.atta de puskola potaka liya tabiya utui.apita tama nidahasa labila na,sudda ape hamadema vinasa karala,ape minisunta watinakamak natte akai.ape jana walatath Visa kawala.daruwanta itihasaya kiya diya utui.ape ateeta mutun mittanta una dewal ahuwama hadawata kakiyanawa.ape jatiye urumaya apita rakaganna wela tiyenne me ratema minissungen veemath harima dukai.hageemak daneemak nati minisunta watahadenna yanna apa.mokada a vijayage daruwo.oba siyalu denata teruwan saranai.
@janawarakandegedara6927
@janawarakandegedara6927 3 года назад
මෙයාට කොහෙන් හරි කීයක් හරි ගානක් ලැබෙනව ඇති . ඒවට බුදුදහම විනාශ කරන්න උත්සාහ කරන කොටසක් ඉන්නවනෙ. පේනවනේ සිහිය විකුර්ති කරගෙන පිස්සවගෙ හැසිරෙන හැටි. මෙරටට නූගත් මිනිසුන් ගෙ මනස අතරමං කරන්න දරන උත්සාහය . මේ අය බෞද්ධයන් නම් යම් දිනක අවබෝධ කරගනියි විශාල පාපකර්ම යක් කරගත් බව. ලoකාව තුළ මෙහෙම අදහස් පළකරන්න හැකි උනත් දැන් ලෝකෙ දන්නව ශත්‍ය කුමක්ද කියා . ටික කලකට මේ මිත්‍යා අරන් යයි. එතෙක් සල්ලි වලට කෑගහයි. ඒවා කල්පවත්නා දේ නොවෙයි .
@Around-v1f
@Around-v1f 3 года назад
Ai indiyawe bodhi darman buddha eyat budhu kenek kiyalane indiyawe un kiyanne
@tharindudhananjana3112
@tharindudhananjana3112 3 года назад
අම්මො මීවනයගේ ලණු කන එවුන් තවමත් ඉන්නව දැක්කමනම් දුකයි..
@danukasri5774
@danukasri5774 3 года назад
2024 ඔයත් මුහුදට
@paliperera5329
@paliperera5329 3 года назад
Why you do not declare your self buddha
@arunawijesuriya7722
@arunawijesuriya7722 3 года назад
බුදුන් වහන්සේ මක්කමට වැඩීම පිළිබඳව වීඩියෝවක් කරන්නකෝ,යතාර්ථ.
@xtreme_lk
@xtreme_lk 3 года назад
මක්කම සහ Mecca යනු එකක් නොව දෙකක්.
@oshansanchithasiriwardana3500
@oshansanchithasiriwardana3500 4 месяца назад
මිනිස්සුන්ව රවට්ටන්න එපා …
@rasith1982
@rasith1982 Год назад
සවුනඩ් නෑ........
@gayansampath9478
@gayansampath9478 3 года назад
අන්ලයික් කරාපු උන් සේරම තිරිසං සිංහයකෙකුගෙන් පැවත එන පරම්පරාව
@4univers148
@4univers148 3 года назад
Pathirupa desaya kiyanne mkdda
@bodhuhela752
@bodhuhela752 3 года назад
බුදු කෙනෙක් හෝ චක්ක්‍රවර්ති රජ කෙනෙක් උපදින දේශය.
@4univers148
@4univers148 3 года назад
@@bodhuhela752 bohoma sthuthi
@roshannakandala2887
@roshannakandala2887 3 года назад
Mahaththayo budu dahama koheda lankaa deeepayata aawe. mihidu maha rahathan wahanse koheda wadiye
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 3 года назад
awurudu 45k desana nokala deyak anthima winadi 5 di kiwwalu....ayyo
@Matara-Ruwan
@Matara-Ruwan 3 года назад
මේවාට rewatenna eppa a සූත්තරය තියෙනවාද aස්ථාන තියෙන්නේ ලංකාවේ kiyala
@xtreme_lk
@xtreme_lk 3 года назад
ඔව්.
@Matara-Ruwan
@Matara-Ruwan 3 года назад
නිකාය mokadda සූත්තරය nama mokadda හොඳට සූත්තරය කියවන්න
@xtreme_lk
@xtreme_lk 3 года назад
@@Matara-Ruwan හොඳට සූත්‍රය කියෙව්වොත් ඉන්දියා/India/ සින්දු/Sindo/භාරත්/Bharath කියලා සූත්‍රයේ තියෙනවා බලාගන්න පුළුවන් වේවිද?
@Matara-Ruwan
@Matara-Ruwan 3 года назад
@@xtreme_lk hema සූත්තරය ma thibba rata සඳහන් කරන්නේ ne සියලුම බුදුවරුන් ලොවට පහළ වන්නේ දඹදිව පමණයි thripitakaya කියෙව්woth eke උදාහරණ ona තරම් තියෙනවා ලංකාවට පසුව බුදුදහම ගේන්නේ මිහිඳු හාමුදුරුවෝ in පසුව ලංකාවේ දහම පැතිරෙන්නේ me දහම අවබෝධ karanna ussaha ganna විවාද පස්සට dala තෙරුවන් සරණයි
@xtreme_lk
@xtreme_lk 3 года назад
@@Matara-Ruwan මිහිඳු හිමි බුදුදහම හෙලදීපයට ගෙනාවා කියලා තියෙන සූත්‍රය කුමක්ද?
@mihrikarnakulasurya7725
@mihrikarnakulasurya7725 3 года назад
Etta tamai indiave minissu buddahagama adahannenet nee dannet nee
@udarasampath3854
@udarasampath3854 Год назад
Mano wikara munge
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 3 года назад
Yanne mona apayatada
@combindemaths-dr.paranagam9588
@combindemaths-dr.paranagam9588 3 года назад
බුදුන්ගේ උපන් දේශය ලංකාද්වීපය බව මහා වංශයේ පැහදිලිවම සදහන්වේ. එය පැහදිලි කරන්න..
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 года назад
me minissunta pissu dabal. api mongal minissu newei oya akakwath piliganna. oyala kiyana, lankawe upan budun genawath, laapinbuddhawath, baamiyan b..wath api pilinoganna bawa mathaka thiyaganna. api piliganne, indiyawe lumbiniye upan ape gauthama budunwahanse witharai api piliganne.
@sujithhulugalla3451
@sujithhulugalla3451 3 года назад
Buduhamuduruwo ipadune koheda, lankaweda, indiyaweda, mona deepankarekada kiyana eka wadagath na yakunee..! Nirmala dahame kiyawenne owa hoyanna newei. Sasarin ethara wenna margaya wadapiyaw.. bambuwak hoyannathuwa
@kanchanabandara7171
@kanchanabandara7171 2 месяца назад
හොර චක්‍ර වර්තිලා
@krishokkv1907
@krishokkv1907 3 года назад
සිංහයට ජාතක වුන උන් තමයි මෙ ච්චර සාක්කි තිබිලත් බුදුන් උපන්නෙ ඉදියාවෙ කියල කුයන්නෙ සිංහට ජාතක වුන එවුන්?
@janindukethmika4081
@janindukethmika4081 3 года назад
මොංගල් ද
@paliperera5329
@paliperera5329 3 года назад
The sinhalese who claim ownership of others achievements
@whatupbiatch6755
@whatupbiatch6755 3 года назад
who are others
Далее
Eminem НА РУССКОМ💔
00:30
Просмотров 276 тыс.
ITZY "GOLD" M/V
03:20
Просмотров 7 млн
අටුවා අපබ්‍රංසෙ
20:23
Просмотров 22 тыс.
Eminem НА РУССКОМ💔
00:30
Просмотров 276 тыс.