Тёмный

ලෙබනනය බෙදී විනාශ වීමට පාර කැපුණ හැටි - සිවිල් යුද්ධයේ පසුබිම 

Chamara Sumanapala
Подписаться 24 тыс.
Просмотров 3,9 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 42   
@wmapbw8444
@wmapbw8444 20 часов назад
බොහෝ ප්‍රශණ වලට මුල පලස්තිනුවන්ට ඔවුන්ගෙ රට අහිමි කිරිම තමයි. යථාර්ථය තේරුම්ගෙන ලෝක නායකයින් එකතු වි පක්ෂ පාට නොබලා පලස්තිනුවන්ට සාදාරණය ඉටු කිරිමට කටයුතු කළ යුතයි කයන අදහස තමයි මම ඉදිරිපත් කරන්නෙ.
@දේශපාලනතක්ෂිලාව
බොහෝ ප්‍රශ්නවලට ඇත්තටම මුල එයාලගේ ආගම්.
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 18 часов назад
It true​@@දේශපාලනතක්ෂිලාව
@NEWONETV12
@NEWONETV12 18 часов назад
ඊශ්‍රායලය තමා ඔය බිමේ මුල් හිමිකරුවන්.
@Rm-wk8wz
@Rm-wk8wz 18 часов назад
Kamathi agamak adahan a minissunta nidahasa thiyenw ban,isis al kaida wge ewa hduww americawane,ekta agama adaala ne
@Sl_zumi
@Sl_zumi 17 часов назад
ඔබ කියන විදිහට මන් මෙහෙම කිව්වොත් ඔටෝමන් තුර්කි මුස්ලිම් ආක්‍රමණය නිසා යුදෙව්වන්ට isrel ඒ මිනිස්සුන්ට නැති වෙනවා ඒ නිසා ඔහුන්ට සාධාරණයක් ඉටු වෙන්න ඕන. ඔබ මොකද කියන්නේ එතකොට. තණ්හාව ජායතී සෝකෝ. Un එකෙන් රටවල් දෙකට බෙදලා දුන්න වෙලාවෙ ඒ වෙලාවෙ එක පිලිගත්තනම් isrel වගේම පලස්තීන කියලත් රටක් තියෙනවා. අධික තණ්හාව නිසා ඔක්කොම භූමිය ඕනී උනා එකෙන් දාන් තියන තත්ත්වය ඇති උනේ. ඊළග නබි තුමාවත් කුරන් එකේ මේ දෙක ලිව්වොත් ඔයා යුද්ද නවතී 😅 1 තණ්හාව ජායතී සෝකෝ 2 වෛරයෙන් වෛරය නොසංසිදේ අවෛරයෙන් වෛරය සංසිදේ කියලා ලිව්වොත්
@Dilshan764
@Dilshan764 20 часов назад
හුගක් ම ඉරානයත් එක හේතුවක් මම හිතන්නේ .හුගක් ඔය රටවල් වලට ඔහොම වෙන්නේ . ත්‍රස්තවාදීන් පෝෂණය කරනවා එයාලගේ රටේ පැවැත්මට . නැත් නම් ඔය මොනවා උනත් අද හොදට පෝසත් රටවල් ඔය ❤😢
@MilanthaPathirana
@MilanthaPathirana 19 часов назад
පලස්තීනෙට රටක් තිබුනනම් සේරම හරි
@Intro-r7j
@Intro-r7j 8 часов назад
ඇමරිකාවත් ත්‍රස්තවාදීන් පෝෂණය කරනවා බං පැවැත්මට බලහං කවුද මුජහිදීන් පෝෂණය කරේ කියලා පස්සේ උං අල්කයිඩා වෙනකන් ආවා හොදට තිබ්බ ඉරාකේ විනාස කරා ඉස්සර ඉරාකේ මොන ප්‍රශ්න තිබ්බත් ත්‍රස්තවාදී පැටවු ගහන බිමක් උනේ නෑ ඇමරිකාව හෑවා දැන් ඒකේ ත්‍රස්තවාදී සංවිධාන පැටවු ගහනවා. ඉරානෙත් උන්ගේ පැවැත්මට ඒකම කරනවා. එංගලන්තේ ඇමරිකාව හාපු දේවල් තමා ඔක්කොටම මුල
@slbeats_PG
@slbeats_PG 20 часов назад
ලෝකේ ගැන දැනගන්න නම් ඔයා තමයි❤
@altair_1983
@altair_1983 12 часов назад
මරු❤
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 5 часов назад
❤❤❤
@ShineLanka
@ShineLanka 14 часов назад
හොද කතාවක් නොදන්න ඉතිහාසයක් දැන ගත්තා
@PasanRathnayakee
@PasanRathnayakee 15 часов назад
Nice මේ වගේ videos ටිකක් ගෙන්න
@vectorlabs5367
@vectorlabs5367 20 часов назад
ලෙබනනය යනු රසියාව තරම්. සුපිරි.රටක්. නොවේ
@roceanali2965
@roceanali2965 19 часов назад
🇮🇱🇮🇱🇮🇱😘
@buddikapathirana8395
@buddikapathirana8395 20 часов назад
සුමනෙ අයිය කළින් වැඩසටහන් කරනකොට ඩ්‍රෝන,ගුවන් හමුදා එහෙම ගියා😮කොයි මොහොතක හරි ගොඩබිම් ප්‍රහාරයක් එල්ල වුණොත් ඉතිං කස්ටිය විස්තර දැන ගන්නෙ කොහොමද🤷‍♂,,,
@lakshmidapana1569
@lakshmidapana1569 7 часов назад
Theruwan..Saranai..israel..♦️💕🇮🇱🇮🇱🇮🇱🇺🇲🇺🇲🇺🇲🇱🇰🍁🍁🍁
@wmapbw8444
@wmapbw8444 20 часов назад
තමුන්ගෙ ජාතයිගැන ජාතියේ අබිවාද්ධිය ගැන කටයුතු කිරිම නම් ජාතිවාදය නොවෙයි. ජාති වදය කියන්නෙ තමසුන්ගෙ ජාතිය උසස් තමුන්ගෙ ජාතිය ප්‍රමුඛයි කියල අන්ජාතින්ට වෙනස්කොට සැලකීමයි.
@boxoffice3671
@boxoffice3671 17 часов назад
Thawa video 3i 1000 ta adama 1000 kramu😂
@මාලනීපෙරෙරා
@මාලනීපෙරෙරා 18 часов назад
එළිදරව් 12;7- ස්වර්ගයේ යුද්ධයක් ඇති වුණා. මිකායෙල් සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළා. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්, 8 එයාලා ජය ගත්තේ නැහැ. ඒකෙන් පස්සේ එයාලට ස්වර්ගයේ ඉන්න කොහොමටවත් ඉඩ දුන්නේ නැහැ. 9 ඒ විදිහට ඒ මහත් මකරාව පහතට හෙළුවා. ඒ මකරා තමයි යක්ෂයා කියලත් සාතන් කියලත් හඳුන්වන පොළොවේ ඉන්න හැමෝවම නොමඟ යවන මුල් සර්පයා. ඌව පොළොවට හෙළුවා. උගේ දූතයොත් ඌත් එක්කම පහතට හෙළුවා. 10 ඊටපස්සේ ස්වර්ගයෙන් ආපු හඬක් ශබ්ද නඟලා මෙහෙම කියනවා මට ඇහුණා. 1914 පලමුවෙනි ලෝක සංග්‍රාමය පටන් ගන්නත් මේ වෙන විට මෙතරම් ලෝකය විනාශ කරන යුද්ධ කරන්නත් මූලික හේතු ව මේ සිද්ධියයි www jw org website එකින් විස්තර සොයන්න
@Bhd-d1r
@Bhd-d1r 18 часов назад
සිරියානු සිවිල් යුද්ධය ගැනත් කියන්නකෝ
@ChamaraSumanapala
@ChamaraSumanapala 17 часов назад
ඒක නම් දිග මාතෘකාවක්. බලමු
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp 4 часа назад
80 ගණන් වෙල ඔය කියන ජාතින් අතර ලොකු කෝලාහලයක් වෙලා තියෙනවා ලෙබනන් රට ඇතුලේ සුන්නී ශිහා ක්‍රිස්තියානි අතුලු
@mahesh3662
@mahesh3662 20 часов назад
..
@Desitha2985
@Desitha2985 20 часов назад
America election eke Jews aya kamala ta wda trump ta kamathi seen ekak ne thiyenne mko hethuwa ekata
@chalana11
@chalana11 18 часов назад
ඉරාකය යුද්ධය ගැනඔනි
@ChamaraSumanapala
@ChamaraSumanapala 17 часов назад
ට්‍රයි එකක් දෙමු
@ThuwanSiras-t7z
@ThuwanSiras-t7z 19 часов назад
Aisea piru suduwa enawa poddak pereatayeak wagea
@udayachathuranga7302
@udayachathuranga7302 19 часов назад
මේ වෙනෙකොට යුක්රේනයේ කොච්චර km ගානක් අල්ලගෙනද රුසියාව?
@Rpp21
@Rpp21 17 часов назад
Google කරලා බලපන්
@Desitha2985
@Desitha2985 20 часов назад
America election ekata Jews chanda Kochchra balapnwda
@PraveenZV
@PraveenZV 20 часов назад
කෝ ඇමරිකාවේ සිවිල් යුද්ධය 😢
@mahindawijeweera8607
@mahindawijeweera8607 19 часов назад
Time travel karala gihin balannako 1861 ta ethakota සියැසින්ma dekaganna පුළුවන් usa sivil war eka
@PraveenZV
@PraveenZV 19 часов назад
@mahindawijeweera8607 එහෙම පුලුවන් නම් මුලින්ම කරන්නේ 1930s වල ජර්මනියට යන එක🫡
Далее
ලොහාන්ට මොකද උනේ
1:03:56
Просмотров 44 тыс.
kagama Siri Nanda himi
6:06
Просмотров 15 тыс.