Тёмный

ලොහාන්ට මොකද උනේ 

SL VLOG
Подписаться 312 тыс.
Просмотров 21 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 347   
@bestone6975
@bestone6975 2 часа назад
අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරපුහාම like වැටෙනවා තුන් පාරක් touch කෙරුවාම reply section එක open වෙනවා කියලා 😊😊
@nuwanasanka2007
@nuwanasanka2007 2 часа назад
@akawesttigga2660
@akawesttigga2660 2 часа назад
Just figured out.. Thanks 🎉
@dunith305
@dunith305 2 часа назад
අම්මප 😂
@theluckyone5003
@theluckyone5003 Час назад
Double touch like ekk dmma 😅
@slmicro3857
@slmicro3857 Час назад
වාව් ☺☺☺☺☺
@SandunZ99
@SandunZ99 Час назад
0:00 - ආයුබෝවන් 🙏 3:28 - වැඩ බලන පොලිස්පතිගෙන් විශේෂ චක්‍රලේඛයක් 11:29 - අභිෂේකාට චෝදනා 14:19 - පාස්පෝට් පෝලිම තවදුරටත් 19:38 - පොල් නිශ්පාදනය අඩුවීම අප්‍රේල් දක්වා 28:39 - තාම බිත්තර දාන්නේ රනිල්ගෙ කිකිලියෝ 38:53 - පාර්ලිමේන්තුවේ දකින්න කැමති අය ( බෲනෝ , ගුරා , අභි ) 46:30 - ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට 47:37 - Campaign Finance List 49:35 - මිග් යානා නඩුව නැවත කැදවයි 52:09 - කුණුලොරි එලවන ජනපති 53:35 - මහ ඡන්දය පිලිබදව වාර්තාවක් නීතිපතිවරයාට 54:41 - විදේශ සේවයන්ට පත්වූ අයගේ වාර්තාවක් ලගදීම 55:16 - රජය සල්ලි අච්චු ගැහුවද? ( SLVLOG POD TALKS ) නාලිකාවෙන් නරබන්න 1:02:03 - ජය වේවා!
@roshanindunil9097
@roshanindunil9097 2 часа назад
පාස්පෝට් එකේ ප්‍රශ්නේ දිනකට දෙන පාස්පෝට් ගනන සීමා කරලා තියෙන නිසා. එලි වෙනකම් හරි දීලා ඉවර කරන්න තිබ්බා උතුරන්න පාස්පෝට් තිබ්බා නම්. පාස්පෝට් අදාල ප්‍රින්ට් කරන සමාගම විසින් සපයන්නේ කොටසින් කොටස. ඉතින් දැනට ලැබිලා තියෙන කොටස ඊලග තොගය ලැබෙන දවස දක්වා ඇදගෙන යන්න ඕනේ නිසා පෙර පැවති උපරිම ධාරිතාවයෙන්වත් පාස්පෝට් නිකුත් වෙන්නෙ නෑ. දවසකට 1200 වගේ දෙනවා කිවුවේ. පෙර පැවති උපරිම ධාරිතාවය 3000ක් පමන. කට්ටිය පෝලිමේ ඉන්නෙ ඊලග දවසේ 1200ට හරි සෙට් වෙන්න බලාගෙන. ආන්ඩුව කියන්නේ මෙහෙම පාස්පෝට් හිග වෙනකම් බලන් හිටපු පරන රජය වගකිවයුතුයි කියලා. ඒ කතාවේ වැරැද්දකුත් නෑ. කොහොම උනත් ලැබෙන්නෙ කොටසින් කොටස නම් දැනට කරන්න පුළුවන් දේ අත්‍යාවශ්‍යම අය පමනක් පැමිනෙන්න කියන එක තමා. අනෙක් අතට පෝලිමේ ඉන්න අයට පහසුව සලකන එක.අවශ්‍ය පමනට තොග ලැබෙන්නම ඕනෙ ප්‍රශ්නේ විසදන්න නම්
@merabanchiya3994
@merabanchiya3994 2 часа назад
@sujatharatnayake9900
@sujatharatnayake9900 2 часа назад
ඔව්, මෙයාල මේක ගැන කතා කරන්න ඉස්සෙල්ල ඒ හැම දෙයක් ගැනම දැනගෙන හිටියනම් හොඳයි. හිතුමතේ කතාකරන්නෙ නැතුව.
@sugaranime
@sugaranime 2 часа назад
හරියට ඔන්ලයින් system එක හැදුවානම් ඔය ප්‍රශ්නේ විසදෙනවා හැබැයි අත්‍යවශ්‍ය අය විතරක් එන්නයි අරකයි මේකයී කියලා වෙන්නැති දේවල් කියනවට වඩා.පාස්පෝට් හම්බෙන පිලිවලට මිනිස්සුන්ට දෙන්න තිබ්බා
@heshanbandara1375
@heshanbandara1375 Час назад
aniwaryen , meyala hitan inne cannon hari hp printer ekakin pos system ekaka,natthan work file ekakin,photoshop ekakin wage prin karala a ganna kiyala dewawa wage wedak kiyala... :D
@sanatheapa5566
@sanatheapa5566 Час назад
විජිත කිව්වා 45000 ගිය සතියෙ ලැබෙනවා කියල. එහෙමනම් ප්‍රශ්නක් වෙන්න බෑ. පාස්පෝට් තියෙනවා නම් නිකුත් කරන්න එක එච්චර අමාරැ වෙන්න බෑ.
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Час назад
ගිය අවුරුද්දේ පොල් ගස්වලට ලෙඩක් හැදුනා. පොල් අතු කහ වෙලා වේලිලා වැටුනා. ගස් බාල වුනා. මයිටා ප්‍රශ්නෙත් ඒ එක්කම ආවා. අපේ වත්තෙ පොල් ගස් 42න් දැන් ගෙඩි කැඩෙන්නෙ 18ක විතරයි
@Sah-h1w
@Sah-h1w 3 часа назад
අභිෂේකා ඔයාගෙ ඇරියස් ගතිය පේනවා ඒකයි අවුල....හසාට කවුරුත් බනින්නැත්තෙ ඇයි....අනිත් අය bias නිසාම නෙවෙයි....ඔයාගෙ වරදත් පොඩ්ඩක් පිළිගන්න....
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran 3 часа назад
ඔය ගෑනි පිලිගන්නෙ නෑ මචං ඔහොම නොවේ කොහොම කිවුවත්. දැනුත් ඔය නොකියා කිව්වේ මම උඹලට වඩා දන්නවා, උඹලට මම තරං ලොකු වෙන්න තව කල් යයි. යැයි යැයි කියලා නෙ. Situation තෙරුම් ගන්න බැරි උන් එකක් discussion ඕන නෑ මචං. ඔතන ඉනන අනෙක් අය ඔයිට වඩා open minded. මම නං ඇත්තටම අභිගෙ කතා skip කරලා ඕන ටික බලලා නිකං ඉන්නවා. හදන්න බැරි දෙ හදන්න බෑ මචං. අපි අපෙ වැඩක් කරගන්න එක තමා හොදම.😊
@harrydinesh5510
@harrydinesh5510 3 часа назад
​@@Sapumal_Ebrahim_Balakumaranhoda wade ganu gen banum annawa lajannda ban ellenn... 😂
@harrydinesh5510
@harrydinesh5510 3 часа назад
Abi❤
@miyurudilshan4817
@miyurudilshan4817 3 часа назад
ගෑනුනේ
@AnonymousFan-j5t
@AnonymousFan-j5t 3 часа назад
හසා කියනවා වගේ නැටුවට පස්ස එලියේ එයාට පේන්නේ නෑ බලන් ඉන්න මනුස්සයන්ට පේනවා😂
@chamimusic1011
@chamimusic1011 52 минуты назад
කටුස්සෝ වගේ ඒක ඒක දවසට ඒක ඒක ජවනිකා රගපාන එක නම් හරිම අවුල්. මංජු නිසා ඔහොම හැසිරෙන්න ගියොත් ඔයාලට මේ ආදරේ කරන මිනිස්සු ටිකත් නැති වෙලාම යයි 😊
@vajira1971
@vajira1971 2 часа назад
බයවෙන්න එපා මංජු කොහොමහරි අබිසේකව බල්බ් එකෙන් ප්‍රාදේශීය සභාවකට හරි දායි😊😊
@nalinijebamalar2904
@nalinijebamalar2904 2 часа назад
😅😂
@shanthadarmasena8962
@shanthadarmasena8962 Час назад
54 2:21 2:22
@RupikaSenarathne
@RupikaSenarathne 3 часа назад
යකො...ඇමතිලා 3කගෙන් තමා මේක කරන්නෙ..පොඩ්ඩක් ඉවසලා හිටහන් කිරිපුතේ...දැන් තරමක් දුරට විසදලනෙ තියෙන්නෙ ...ගිහින් බලන්කො එතන සිද්දි ටික...
@chathura-m9n
@chathura-m9n 30 минут назад
බෲනො කෙනෙක්ගෙ පක්ෂකට කඩේ යනව කියල අන්තිම පොඩ්කාස්ට් ටික බැලුවම පේනව මන්ජුගෙ හොදට බැලුවම ඕනෙ මෝඩෙක්ට ඒක නම් තේරෙනව😂
@mataraarachchigepemasiri2543
@mataraarachchigepemasiri2543 3 часа назад
පොල් හිගය ගැන කියවුනු කරුණු අතර වැදගත්ම කරුණක් සදහන් වුනේ නැහැ. පසුගිය අවු 2-3 තුලම පොහොර නොතිබීම වැඩියෙන්ම බල පෑවේ මේ වසරෙදියි. මේ වසරෙත් පොහොර තිබුනත් මිල අධික වීම නිසා පොහොර යෙදීම කරන්න අමාරුයි.
@thehunger164
@thehunger164 Час назад
Passport එක ගැන කියපු කතාව, මාත් හිතන්නෙ bruno කියපු කතාව සම්පුර්ණයෙන් ඇත්ත. 24 hr හෝ කරවන එක තමයි හොදම වැඩේ.ඒවගේම ඉන්න staff එකත් මාස 2ක්‌ විතර කලින්ට වඩා 1.5 වලින් වැඩිපුර ටිකක් වැඩ කරන්න ගත්තනම් තවත් ටිකක් හොදින් කරගන්න පුළුවන් කියලා මං හිතනවා
@bandulagamage5522
@bandulagamage5522 3 часа назад
රටේ ජනතාව එකතු වෙලා ජනාධිපති පත්කර ගත්ත විතරයි .ඉවසන්න ,14 වෙනිදාට පසුව අලුත් ආණ්ඩුක් පිහිටුවනකම්. මාසයකින් සියල්ල වෙනස් කරන්න පුලුවන් කියල ඔයාලා හිතුවට පසුගිය මැතිවරණයේදී ලක්ෂ 22 ක් 2048 රට හදනකම් බලන් ඉන්නත් කැමැත්තෙන් හිටිය බව අමතක කරන්න එපා .
@merabanchiya3994
@merabanchiya3994 2 часа назад
@niwanthinayagara5608
@niwanthinayagara5608 4 часа назад
ශතීශ් අන්නට Happy Diwali....🎉🎉🎉🎉🎉❤
@thavishinisansala2717
@thavishinisansala2717 3 часа назад
@madhawathambavita2465
@madhawathambavita2465 2 часа назад
vlog මචංලා... විපක්ෂ භූමිකාව කරපල්ලා අනුරට හරියට ආණ්ඩුවක් පිහිටුවාගන්න දීලා. නොවැම්බර් 14න් පස්සෙ අපිත් එකතුවෙනවා ආණ්ඩුව සාධනීය ලෙස විවේචනය කරන්න. එතකල් පොඩ්ඩක් ඉවසපල්ලා 114ක් ගන්න ගන්නකල්. එහෙම නැති උනොත් මාලිමාවෙ උන්ට excuse එකක් තියෙනවා අපිට බහුතර බලය තියෙන ආණ්ඩුවක් නෑනෙ. ඒක නිසා දූෂිතයො හවුල් කරගන්න උනානෙ කියලා
@anumin5697
@anumin5697 3 минуты назад
මෙයාලටත් ඔනේ 114 ගන්න එක නවත්වන්න. එකනෙ පොල් ගෙඩියක් අල්ලගෙන ඔච්චර කියවන්නෙ
@slshaanaa7
@slshaanaa7 26 минут назад
බෲනො හෙන කලබලේක ඉන්නෙ! මොකක්දෝ මංද බයකිං ඉන්නෙ! තාම ආංඩුවක් ආව විතරයි! පොඩ්ඩක් ඉවසන්න ඕන! බොරුවට කලබල වෙන්න එපා කරං යන වැඩේ පාඩුවෙ කරගෙන යමං 😂
@siraseen3096
@siraseen3096 2 часа назад
මං ඉතිං මේ වැඩ සටහන බලන අහන ගමන් කල්පනා කරේ තව අවුරුදු 10 වගේ යනකොට අපේ අබීගේ මූණේ රැලි වැටිලා ඔය විදියටම හිනාවෙලා ඉඳියි නේද ❤
@kumaridisanayaka409
@kumaridisanayaka409 2 часа назад
කාලෙකින් ගුරා 👍.හොඳ ඉදරිපත් කරන්නෙක්, තිවංක වගේ.අගය කරනවා අද වැඩ සටහන 👍❤️.
@annoymousesl5686
@annoymousesl5686 2 часа назад
NPP approved 😂
@isurusampath4339
@isurusampath4339 2 часа назад
යකු මිනිස්සු වැඩි පුර දම්මලා පාස්පොර්ට් දේන්න පාස්පොර්ට් තියෙන්නත් එපැයි..පාස්පොර්ට් ප්‍රින්ට් කරන කම්පැනි එකෙන් පාස්පොර්ට් එවන්නේ ටිකෙන් ටික කියලා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කිව්වා..කලින් ආණ්ඩුවෙන් හරියට ඇනවුම් කරානම් මෙ ප්‍රශ්නෙ මෙච්චර දුර ඇදෙන්නේ නෑ..අවම තොග ඇණවුම් මට්ටම (EOQ) කියලා එකක් වචනෙට තිබ්බට මදි එක ප්‍රයෝගිකව සිදුකරන්න ඔනා..
@sugandisanjeewani9895
@sugandisanjeewani9895 2 часа назад
මේකට පැහැදිලි උත්තර දීල තියෙන්නෙ.එතන වෙන මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා වගෙ පේනව
@frestvision5622
@frestvision5622 3 часа назад
පොල් වලට ලොකුම ප්‍රෂ්නෙ රිලවු, වදුරෝ, දඩු ලේන්නු, රතු කුරුමිනි , කලු අං කුරුමිනි , මයිටාවො , සුදුමැස්සා
@chinthakasamarasinghe8842
@chinthakasamarasinghe8842 2 часа назад
ඔව් බොහෝ ප්‍රදේශවල කොළපාටට තිබුණු පොල් අතු කහපාට තිත් සහ ඇතැම් ගස්වල අතු අග වේලි මැරී යමින් පවතිනවා.. රිලව් සහ දඬුලේ නන්ගේ ප්‍රශ්නයත් පැතිර යමින් තියෙනවා.
@pakaya8007
@pakaya8007 2 часа назад
ඇයි ටෙලිපෝන් කබ්බෝ 😂
@ashand.thalakotunna1141
@ashand.thalakotunna1141 4 часа назад
Cabinet press එකේදි කිවුවේ.. Overnight කරලාවත් දෙන්න තරම් stock print කරන company එකෙන් එවන්නේ නෑ කියලා.. ලක්ශයක් එන්නේ november මැද කියල නේද තියෙනේ..
@asithachathu2974
@asithachathu2974 Час назад
ගෙඩි කඩන පොල් ගස් 20ක් තියෙන් මට කඩෙන් පොල් කන්න වෙලා තියෙන්නෙ රිලව් නිසා.. රජය වග කිව හුතු නෑ ඒත් ඒක පාලනය කරන්න ක්‍රමයක් හොයන්නම ඕනේ..
@sf9714
@sf9714 Час назад
පොල් මද ගෙන්වීමේ අවදානමක් තියනවා. අමතක කරන්න එපා ඌරු මස් ආනයනය කිරීමේදි මේරටට පැමිණි වයිරස් මගින් ඌරුමස් කර්මාන්තය මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ කරල ඉවරයි.
@janiththilakasiri8796
@janiththilakasiri8796 33 минуты назад
16:50 bruno.good point. භාණ්ඩාගාරය හොදට තිබුන නම් මේ ආණ්ඩුව බලයට එන්නෙ නෑ.කවුරු බලයට ආවත් අන්න ඒ දේ ඔලුවෙ තියන් වැඩ කරනව නම් අදාල කාලසීමාව තුල තමන්ගෙ accountability එක සෑහෙන්න වැඩි වෙනව
@asankasenarath2391
@asankasenarath2391 2 часа назад
පාස්පෝට් නම් කමක් නෑ, 2006 න් පස්සෙ අයට තාම අයිඩින්ඩි කාඩ් එක නෑ, අර පත කොලේ තියෙන්නෙ . මේකත් පසුගිය ආන්ඩුවෙ පුඩියක් තමා
@praweenkatukithule
@praweenkatukithule 3 часа назад
37:08 මෙන්න මේ වෙලාවෙ යන ඇඩ් එකෙ සද්දෙ වැඩී..කන් දෙක මොකද්ද වෙලා ගියා...බස් එකේ හිටගෙන ෆෝන් එක සාක්කුවෙ දාන් අහන ගමන් හිටියේ 🙂
@ivyeggfarm
@ivyeggfarm 2 часа назад
ඇත්තමයි ...මම හිතුවේ මට විතරයි කියලා ...බයික් එකේ යන ගමන් earbuds ගහගෙන ගියේ...උඩ ගිය පාර බයික් එකෙන් වැටිලා මැරෙනවා
@chamishkadilshan2953
@chamishkadilshan2953 Час назад
Passport procurement process එකට මාස 7ක් යනවා ඇණවුම ලංකාවට එන්න. ආය පාස්පෝට් එන්නේ නොවැම්බර් 24 වෙනිදා. පාස්පෝට් 100,000 එන්නේ එ ඇණවුමෙත්.
@RupikaSenarathne
@RupikaSenarathne 3 часа назад
කියන්න ලේසියි පුතා ..පොඩ්ඩක් හිතන්න ඇමති ලා 225කගෙ වගකීම් කිසි ලොකු ප්‍රශ්නය ක් නැතුව මෙහෙම යන එක මදිද..
@chathurangachamararajapaks8816
මුන් 3 නා මේක කරනවා වගෙ ලෙසී නැහැ බන් 3 දෙනෙක්ගෙන් රටක් දුවන්න. පොල් රිලව් කනවා මුන් ඔළු කනවා 😅
@RemoJames-tj5qb
@RemoJames-tj5qb 3 часа назад
passport matter is 200% true, I am a hardcore NPP supporter , despite several request to give high attention to this matter no one seems to give importance for that... Hope Vijitha Sahodaraya will do something
@morajdevasurendra1733
@morajdevasurendra1733 2 часа назад
I believe NPP very easily provide shelter and drinking water to the public cueing up. Then they could easily setup few computers with web forms for public to feed in their bio data in a secure manner. They could also seek assistance from other countries like UK through the foreign missions on how to implement a online system successfully.
@chamindajayarathna-s8h
@chamindajayarathna-s8h Час назад
ඔයාලත් පව් කියල හිතෙන්නෙ bruu... මේ ගැන ආන්ඩුව දෙපාර පැහැදිලි කරා ඔයාලගෙ අව්ල තමය් ගෙදර වැඩ් කරල එන්නෙ නෑ. මම ඔයාලවගෙ කෙනෙක් නෙමෙය්. උදේ නැගිටල ගෙදර කරන්න තියෙන වැඩවලින් ගොඩක් කරල වෙලද සහයකු ලෙසට වැඩට යන කෙනෙක්. අන්තිමට ඔයාල පව්. හොදටම ගෙදර වැඩ කරල එන්නකො අප්පා.
@annoymousesl5686
@annoymousesl5686 3 часа назад
පාස්පොර්ට් මිනිස්සු ගන්න ඉන්නේ.අද හෙට රට යන්න නෙවෙයි.දැන් හදගෙන තියාගන්න යන්න chance ආපු ගමන් යන්න.මොකද එහෙම චාන්ස් ආපු ගමන් යන්න පාස්පොර්ට් තිබ්බේ නැති වුණොත් miss වෙනවා ඒ අවස්ථාව. හොදට බලන්න ඔය පාස්පොර්ට් ගත්ත අයයි ඇත්තටම ගිය rate එකයි. රට ඇතුළේ ඉන්න ඕන ජාතික හැදුනුම්පත් පෝළිමට වඩා පාස්පොර්ට් පෝළිම දිග එකයි
@ගායකයෙකුනොවනමා
ලොහන් ගේ දාමරික ක්‍රියාකාරකම් වලට නිතිය ක්‍රියාත්මක වියයුතුමයි අනිවාර්යයෙන් .
@fenixxi2459
@fenixxi2459 2 часа назад
තිවංක නැති DD පරිප්පු නැති හෝටලේ වගේ
@susanthawimalarathna8883
@susanthawimalarathna8883 3 часа назад
මට හිතෙන්නේ පාස්පෝට් එක ඉක්මනින් පලාත්වලට විමද්‍යගත කෙරුවනම් හරි නේද කියල.
@channamadawela2397
@channamadawela2397 Час назад
NLDB coconuts any way come in to the market. Whether it is retail or manufacture. Hence there will be no increase in the overall availiability.
@gimhaniramanayake2695
@gimhaniramanayake2695 52 минуты назад
Brono passport issue එක ගැන cabinet decisions press conference එකකදි කිව්වා. Minister Vijitha mentioned that a stock of around 40,000 passports has been received, with the next stock expected to arrive in mid-November. Until then, passports will be issued at a rate of about 2,000 per day. However, it’s uncertain whether the current stock can be distributed all at once, which could again lead to a shortage until the next shipment arrives.
@niharkamil4949
@niharkamil4949 Час назад
Ow aththa Anura hungak than valata priority deelaa. President house weka vate security lihil kireema, Araliyagaha vate thaappa kadeema yana aadiya. Passport eka eeeta vadiya hadissi ne ?
@shashilaherath7136
@shashilaherath7136 48 минут назад
Passport issue timeline in Australia: Normal timeline- 6 weeks ( from the date of submission of application) Faster processing- 2 days: only applicable for Compassionate and compelling reasons', are exceptional circumstances, such as the death or serious illness of an immediate family member, requiring urgent travel. Maybe we are underdeveloped compared to SL 😂
@munirathnejayatilake5284
@munirathnejayatilake5284 Час назад
Pass Port Office එකේ පෝලිං හැදෙනවා වෙනුවට, අවශ්‍ය Application, Documentations & Photographs සමග සම්පූර්න කර Post Office එකට භාරදී Registered Post කර Passport Office එකට යැවීමට ක්‍රමවේදයක් සකසා ගන්නේ නම් සති දෙකක් ඇතුලත Passport එක ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් නේද ? මෙය ඉතා පහසුම ක්‍රමයයැයි මගේ හැගීමයි.
@milroyprakash5610
@milroyprakash5610 Час назад
Hey guys I am wondering why u are not Talking about vehicle imports , and how the vehicle sale owners spreding rumours saying imports won't happen till 2025, and trying to liquidate the vehicles in their sale , and it's a good talking point for the opposition since government is not talking about it , is the vehicle mafia so strong no one wants to mess with them
@harsha77777
@harsha77777 Час назад
පාස්පෝට් ප්‍රශ්ණය නම් විසඳීමට පහසු නැහැ. දැන් තියෙන්නෙ අවශ්‍ය ප්‍රමණයට පාස්පෝට් රටට එන්නෙ නැති වීම. කලින් ආණ්ඩුව දැන් එන පාස්පෝට් ඇනවුම් කරල තියෙන්නෙ කොටස් වශයෙන් එන විදිහට. මේක negotiate කරගන්න try කරන එක තමයි තියෙන හොඳම option එක. ප්‍රින්ට් කිරීම සම්බන්ධවත් ඇති උන ගැටලුත් විසඳල තමයි මෙහෙම හරි පාස්පෝට් නිකුත් කරන්නෙ. කලින් ආණ්ඩුවෙ සමහර අතපසුවීම් හරි ගස්සන්න කෙටිකාලීන විසන්දුම් නැහැ. මේ වෙලාවෙ prioritize කරල පාස්පොර්ට් නිකුත් කරනව ඇරෙන්න වෙන මොනාද කරන්න පුලුවන්? ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පිට ගිහින් හදිසියේ ඇනවුම් කරල වැඩි මිලකට මේක කරන්න පුලුවන්ද එසේ නම් ඒකට එකඟද? ඒකත් කොපමන ඉක්මනින් කරන්න පුලුවන්ද? විවේචනයන් කරද්දි කරුණු හරියට සොයා බලා කරනව නම් හොඳයි.
@jithmal1
@jithmal1 3 часа назад
ඔය කයිය ගහන ටිකෙ පොල් පැල ටිකක් හිටවපල්ලකො.. 😂✌️.. පොල් ලොරියෙ වික්කමද අවුල්😂✌️
@chinthakasamarasinghe8842
@chinthakasamarasinghe8842 2 часа назад
වන සතුන්ගෙන් වෙන හානිය නිසා, තමන්ගේ පාවිච්චියට වගේම, වාණිජ වශයෙන් නැවත පොල් වගා කරන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා... පොල් සම්බන්ධව රජයේ තියෙන ආයතනයට පොල් අතු ආශ්‍රිතව ඇතිවී ඇති පත්‍ර කහ පාට වීමේ රෝගය ගැන විසඳුමක් නෑ.
@sugaranime
@sugaranime Час назад
විසදුමක් හොයන් නැතුව පාස්පෝට් හදාගන්න එන මිනිස්සුන්ව බොරුවට රස්තියාදු කර කර පෝලිමේ තියද්දිත් අවුල් හැබැයි ✋
@Hemanthi-xc8hj
@Hemanthi-xc8hj 30 минут назад
ස්තුතිය අභි comment එක බලලා එකට reply එකක් දුන්නට. ඔයා හරි ඔයා දැන් ඔයාගේ වයර් ගලවලා උඩ තැනක ඉදන් බලනවා කීවනේ. මං කියන්නේ අභ්‍යාවකාශ ගත වෙන් නැතුව මැද ඉදන් බලන්න. මං බැන්නෙ නැ මට පේන දේ කීවේ.හසා,තිවංක.බෲ සමහර අවස්තා වල පොඩි පොඩි ඩාම් ඩූම් උනාට ඒවා සීමිතයි. ඔයාගේ ඒ වෙනස වැඩියෙන් පේන නිසයි ඔයා වැඩියෙන් highlights වෙන්නේ. අරගලෙන් පස්සේ ඔයාලගේ හැම program එකක්ම අහන කෙනෙක් මොකක් හරි කීවම අහන්න දරුවෝ😂
@padminijayaweera5437
@padminijayaweera5437 2 часа назад
තවම ජනාධපති විිතරයි පත්වුනේ මහා මැතිවරණය අවසන්වෙලා කැබිනට් එක පත් කරගන්නකන් ඉවසන්න බැරිද
@manjula856
@manjula856 Час назад
Mr. Bold to give the proper solution wait till parliament establish.
@SunilWithanachchi
@SunilWithanachchi 8 минут назад
Bruno well said on Passport issue it is necessary to work 4 shift until silver the problem & external work force must be assigned.
@dimitrikaru
@dimitrikaru 3 часа назад
නිකමට හිතෙන්නේ. වැඩසටහන මුල පාර්ලිමේන්තු තියෙන්නේ නීති සම්පාදනය කරන්න,.පරන නීති හොයලා නවීකරන්න, monorail හදන්වාට වඩා ඒවා හදන්න පුලුවන් වන නීති සම්පාදනය කරන්න කයලා.. මැද තම තමන් පාර්ලිමේන්තුවේ ඉන්න කැමති අය ගැන කියනකොට ඒ මුලින් කියපු කතා ටිකක් අමතක වෙලා වග්ෆ හිතෙනවා... මොකද අමු අමුවේ බලය තියනකොට නීතිය කඩපු අයත් ඒ ලිස්ට් වල ඉන්නවා... අපි හැමෝම human නේ...
@ChaminKasundaka
@ChaminKasundaka 32 минуты назад
There should be a monthly charge until first visa granted to each passport. Then it will be automatically prioritized.
@ajithtissera770
@ajithtissera770 3 часа назад
දන්නවාද ඇමරිකාවේ බොඩි කැම් තියෙනවා පොලිසියට
@slmicro3857
@slmicro3857 36 минут назад
ස්තූත්‍යි හැමෝටම🥰
@InoshaNuwanthi
@InoshaNuwanthi 2 часа назад
බෲනෝ passport කතාවෙදි කිව්වා වගේ අලුත් ආණ්ඩුවත් කලින් ආණ්ඩුවෙ වැරදි කිය කිය නිදහසට කාරණා කියනවා නම් ඒක වැරදියි.මොකද එයාලා හොඳ නැති නිසානෙ මෙයාලා ගේන්නෙ.හැබැයි බෲනෝට අමතක වුණා මං හිතන්නෙ තවම අලුත් ආණ්ඩුවක් පිහිටුවලා නෑ කියලත් අන්තර්වාර පාලනයක් ගෙනියන්නෙ කියලත්.මේ කාලය ඇතුළත සමහර වැඩ සම්පූර්ණ කරන්න ප්‍රමාණවත් කාලයක් වගේ කියලා හිතුණට passport ප්‍රශ්නෙ වගේ එකකදි සාර්ථක විසඳුමක් ගේන්න තරම් ප්‍රමාණවත් කාලයක් නෙවෙයි මං හිතන්නෙ. එතන තියන issue එක තව ටිකක් හොයලම කතා කළා නම් හොඳයි. Anyway, passport ගන්න interview එකක් කරලා තියනවා නම් ඒක නම් අමු ගොන් වැඩක්. ප.ලි. පොල් ලොරිවලින් බෙදන්න ආණ්ඩුව මැදිහත් වෙන්න එපා කියන්න අභිෂේකා ගෙනාපු හේතුව නම් හරි ම ප්‍රාථමිකයි හැබැයි.ඒක නිකන් ඉස්සර පොඩිකාලෙ අපි තරහ වුණාම "ඔයා දැන් කිව්වෙ මාත් එක්ක තරහයි කියලා ඇයි ඉතින් ඔයා මගේ ඒවා හොයන්නෙ" කියලා පොඩිවුන් කියන ජාතියෙ කතාවක් වගේ.
@ivyeggfarm
@ivyeggfarm 2 часа назад
හායි ගිරී ❤️
@gaminisubasinghe6618
@gaminisubasinghe6618 2 часа назад
කපටි Bruno සහ අවස්ථාවාදී අබලිසේක
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 2 часа назад
😂😂🙊🙈😀😀
@udaniliyanage1993
@udaniliyanage1993 2 часа назад
ගුරා අයියගේ අප අතර ඌ බැලුවා, Superb ❤
@vajirabandara1731
@vajirabandara1731 2 часа назад
මාස හයක් ඉවසලා ඉදහල්ලා ඇයි මෙි කලබලේ
@sugaranime
@sugaranime 53 минуты назад
ඔයාට අමතක උනාට ආණ්ඩුව ආවේ නම් ගොඩක් ප්‍රශ්න පැය 24 යන්න කලින් විසදනවා කියලා 🤧🥱
@rasikarajapakshe8727
@rasikarajapakshe8727 2 часа назад
11:39 මෙතන කොටසක් missing වගේ හිතෙනවා 🤔🤔🤔
@evildemon5429
@evildemon5429 2 часа назад
අපි නම් රටින් පිට හිටියත් ලංකාවේ වෙන දේවල් ගැන හොඳට බලාගෙන ඉන්නේ පසුගියදා තිබුණු කැබිනට් තීන්දුවේදී කිව්වා නේද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒකත් බලලා ඔය ගැන කතා කරානම් හොඳයි නේද මල්ලි
@Prasaaaa
@Prasaaaa 2 часа назад
මධ්‍යස්ථයි කියන එකම තඩි බොරැවක් නේද?? ඔයාලම එහෙම කියනවනේ..😂😂
@nimaledirisinghe1527
@nimaledirisinghe1527 Час назад
ඇත්තටම පැය 24 රම වැඩ කළ හැකි විදියට කාර්ය මණ්ඩය දාල පොලිම අඩුකරන්න පුළුවන්.ඒක කරන්න මිනිස්සු වෙනුවෙන්.
@lakshmanranjan7736
@lakshmanranjan7736 2 часа назад
පොල් වෙලඳපලට දාන විට අතරමැදියා කපටියෙක් උනොත් ඌත් බලන්නෙ යන මිලට විකුණලා වැඩි ලාභයක් ගන්න, පාරිභෝගික හිතකාමි අය අඩුයි දැන්
@Createofnatures8571
@Createofnatures8571 Час назад
පොල් හිගයට කොලුම හේතුව පොල් වලින් අතුරු නිෂ්පාදන වැඩි වීමත් බලපානවා
@gaminisubasinghe6618
@gaminisubasinghe6618 2 часа назад
මංජුටත් අකේපුමාරුවක් අබලිසේකට........
@hafeelsadardeen1227
@hafeelsadardeen1227 2 часа назад
That’s is a very good suggestion about operating the Passport office 24 hours,till we come to normal
@AnonymousFan-j5t
@AnonymousFan-j5t 3 часа назад
අබිශේකා ඔයාලා තාම ප්ලග් ගලෝගෙන නෑනේ අර හසා කියන මොනරා ගේ කතාව තමයි කියන්න වෙන්නේ නැටුවට පස්ස එලියේ ඒක ඔයාට නොපෙනුනාට බලන් ඉන්න මනුස්සයන්ට පේනවා. මාර මද්‍යස්තයි කියලා පෙන්නුවට එහෙම නෑනේ.මිනිස්සු අහන්නේ ඇයි ඒක ඔයාලා පිලිගන්නේ නැත්තේ කියලා.ඒක එහෙම ආනන්තරීය පාප කර්මයක් නෙමේනේ.අඩුමගානේ ලග ඉදෙගෙන ගුරා කියපු කතාවවත් කල්පනා කරලා බලන්න මේ කාලේ අහන කට්ටියත් පක්ශග්‍රාහී බලන කට්ටියත් පක්ශ්ග්‍රාහී.එහෙම නෑ කියලා ඔයා කියනවනනන් ඔයා මොලේ පන තියෙන රූකඩයක් වගේ.කඩේ යන්නේ නෑ කඩේ එක්කන් යනවා😮 අර බෲනෝ කියපු passport කතාව නන් ඇත්ත පාස්පෝට් ගන්න interw කරනවා නන් කවුරු කරත් ඒක camry ම මෝඩ වැඩක් රට job එකකට apply කරන්න මූලිකම පියවර passport copy එක දෙන්න ඕනේ.ඒකට තමා docs ඔක්කොම හදන්නේ😂
@sarathjbrajaguru7399
@sarathjbrajaguru7399 3 часа назад
Actually, this coconut issue is a plot. This sudden demand of coconut for industry is unusual. At least Processing coconut products for the local market should be discouraged. People can manually scrap & extract its milk. The other thing is seeing the possibility of making more soya milk available in the local market even at a higher price. Proposing people to consume chilly/pepper-based curries might be another option.
@sachinperera317
@sachinperera317 3 часа назад
17:58 eka atta exam liyannath passport eka one. Online oneday service danna site eke puluwan. Ekata 10000 k gannawa. Eth biometrics denna yaddi thamai passport eka issue karanna masa deka thunak yanawa kiyanne. Ekath sure na lu. Passe oneday servise ekatama polime dawas dekak idala application eka denakota ai kiyanawa parana online dapu eka ain karanna one kiyala. Ekata lumak gannawa api gewapu 10000 aith apita epa kiyala. Ekata liyala dunne nattan online dala thiyana ekenma ganna wenne masa deka thunakin. Anthimata oneday service passport ganna 20000 i ara kalin gewapu 10000 okkoma 30000 k wiyadam wenawa. Ekko online daddima salli gewanna kalin kiyanna one me kale weddi thamai passport issue wenne kamathi nattan awith ganna kiyala. Ekama ayathaneta dena payment ekak refund karanna bari eka hari pudumai. Me luma godak aya liyala dunna. Ethana wenama business ekak thiyenne
@thusharasiriwardhana5155
@thusharasiriwardhana5155 2 часа назад
ගුරා, කන් දෙක පාත් කරන් කියන දෙයක් අහන් ඉඳල පලයන් ... ආයෙ වෙලඳ පොල ආර්ථිකයට විරුද්ධව ප්‍රති-තර්ක ගොඩනඩන්ඩ යන්ඩ එපා ...slvlog එක ඇතුලෙ ඒ මොඩ්ල් එක තමයි මරු ඇන්ඩ් වෙල් පෲවන් ! ආණ්ඩුවට පොල් විකුණන්ඩ ඔට්ටු නෑ ... 😂😂😂
@rdanesh6550
@rdanesh6550 9 минут назад
මේ පාස්පෝර්ට් කේස් එකටනම් මේ ආණ්ඩුව කලයුතු දේවල් නොකරන බව පැහැදිලියි. එහෙම නැත්නම් පාස්පෝර්ට් කන්තෝරුවෙ ඉන්න නිළධාරීන් ආණ්ඩුව නොමග යවනව. පාස්පෝර්ට් පලවෙනි තොගය එන දවස දන්නවනම්, පොත් 750,000 ක් එනවනම් ආණ්ඩුවට කරන්න තිබ්බෙ නැද්ද මෙහෙම.... මෙච්චර කල් පෝලිම් තිබ්බෙ නෑනෙ, සෑහෙන කාලයක් පාස්පෝර්ට් ඔෆිස් එකේ කට්ටියට ලොකු වැඩක් තියෙන්ඩ නැතුව ඇතිනෙ. ඔය නිකන් හිටපු කාලෙ එක එක දිස්ත්‍රික්ක වල පාස්පෝර්ට් ගන්න ඕනෙ අයට වෙන වෙනම දවස් දීල ඒ අයගෙ අයදුම්පත්‍ර භාර ගන්ඩ තිබ්බෙ නැද්ද. ඊට පස්සෙ පාස්පොර්ට් ආවම අර අයදුම් පත්‍ර දීපු අයට පොත ප්‍රින්ට් කරල දෙන්න විතරයිනෙ තියෙන්නෙ. පාස්පෝර්ට් එක ගන්ඩ දවසක් කියල මැසේජ් එකක් යවන්ඩ විතරයි තියෙන්නෙ. සාමාන්‍ය සේවයට සහ එක්දින සේවයටත් ගෙවිය යුතු ගානෙ පොඩි වෙනසක් කරල, පාස්පොර්ට් වලින් ප්‍රතිශතයක් ඒවට වෙන කරන්න පුළුවන්නෙ... එක්දින සේවයෙන් ගන්ඩ සල්ලි ගෙවපු අයට පලවෙනි දවසෙ දෙකේ වෙන් කරපු ප්‍රතිශතය දීල දානව. අනික් අයට ඊට පස්සෙ දෙනව මේ මට හිතුන එකක්, ඔය වගෙ මොකක් හරි දෙයක් කරන්න තුබුනනෙ මෙහෙම ගොඩ ගස්ස ගන්නෙ නැතුව ඔතන. අපිට වැඩිය මොලේ තියන අය ඔය තැන් වල ඇතිනෙ... ඒ අයට මීට වැඩිය ලොකු විදිහට ප්ලෑන් කරන්ඩ තිබුනනෙ
@teratunes474
@teratunes474 2 часа назад
අබී අබී ඇයි ඇයි මේ. අවුල් ගහන්න එපා ඒයි . විවිදත්වය තමා මරු. මුල් දවස් වල පොඩි පගයව සෙට් නෑ. ඒත් දැන් තිවංකගේ improve වෙලා තියෙන හැටි දැක්කාම මාරයි . ඌ මරු ඉන්නම ඕන චරිතයක් . බ්‍ර්‍නෝ ගැන නම් කියන්න දෙයක් නෑ රහයි පොර දෙයක් ගැන බලන විදිහ. වෙනස් වෙන්න අබී හැබයි කාටවත්ම ඕන විදිහට නෙමේ අපිත් NPP තමා. හැබැයි තිබ්බ ගට් එක comment වලට යවන්න බෑ👊
@slmicro3857
@slmicro3857 Час назад
පාස්පෝට් පෝලිම් නම් ඉක්මනින් විසදන්න වෙනවා.....😢😢මිනිස්සු දවස් ගනන් පෝලිම් වල..😢😢😢
@KusalPererasecond
@KusalPererasecond 2 часа назад
හැමෝම කරන්නෙ තියෙන අඩුපාඩු පෙන්නල දෙන්න උත්සහ කරන එක හැගීම්බර වෙන්න දෙයක් නැහැ කමෙන්ට් කරන්නෙත් වැරදි පෙනෙනකොට.
@sanatheapa5566
@sanatheapa5566 Час назад
රිලා මස්වල ගුන පැහැදිලි කරල වීඩියෝ ටිකක් කලානම් ප්‍රශ්නෙ ගොඩක් විසඳෙයි
@sanusath2017
@sanusath2017 3 часа назад
මම මාතරින් ..... මාලිමාවට චන්දෙ දෙන්නෙ ..... තරිඳු අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවන්න ඔනි ..🎉🎉🎉🎉
@lessontalksAL
@lessontalksAL 3 часа назад
TSN එක ඇත්තටම කට්ටිය බලනව මදී ඒ වෙනුවට live podcast ටිකක් කරානම් මරු
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 2 часа назад
පාස්ට්පෝට් එක්දින සේවාව ටික දිනකට නවත්වන්න.හට් දෙකතුනක් ගහල පුටු තියන්න.පොඩි සංග්‍රහයක් කරන්න.ආණ්ඩුව ගැන ඇල්මක් ඇතිවේවි.
@navodhyapawani8359
@navodhyapawani8359 2 часа назад
අභිෂේකා කිව්ව එයාට කමෙන්ට් දාපු කතාව කියද්දි, අභිෂේකා කිව්ව එක ගුරාවත් පිළිගත්තේ නෑ කියලා තමයි මූණෙන් පෙනුණේ.
@rohanadissanayake4734
@rohanadissanayake4734 3 часа назад
පාස්පෝට් එක ගැන කියපු කතාවට 200%ක් එකගයි. රජය මේ ගැන මීට වඩා උනන්දු විය යුතුය
@chandaniperera3384
@chandaniperera3384 3 часа назад
100% correct
@champikaekanayake4587
@champikaekanayake4587 3 часа назад
At least 3month 24/7
@Dushanti
@Dushanti 3 часа назад
Rajayak thama nehe ne
@ruwanjayaratne5372
@ruwanjayaratne5372 2 часа назад
ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙන්නේ. ටිරාන් රනිල් ගේ පළපුරුද්ද පාවිච්චි කරලා හොඳටම හාල තියෙන්නේ. ලේසි නෑ ඉක්මනින් ගොඩදන්න.
@vipulajayabahu3097
@vipulajayabahu3097 3 часа назад
අවුරුදු 2 කට කලින් පෝර නොදැම්ම ඒවගෙ ප්‍රතිවිපාක දැං දැනෙනකොට , arrears cover කරන්නත් එක්ක පෝර දාගෙන දාගෙන ගියාම හරිද..
@gaminisubasinghe6618
@gaminisubasinghe6618 2 часа назад
අපේ ගෙදර ඉන්නවා ......හොද ලැබ්බෙක් අබලි සේකා කැමති නම්
@hpjdes
@hpjdes 3 часа назад
What was wrong with the earlier system of obtaining an appointment online. It had the protection against duplication through NIC. It is impossible to understand how the system could be manipulated by unscrupulous agents. Even if it was manipulated the answer is to rectify the defect not to scrap it. The result is the formation of long lines where one has to come in person multiple times.
@samanhewage5426
@samanhewage5426 Час назад
හිරුනිකාගෙ දායකත්වය කොල්ලොන්ගෙ ඇට කඩන එකද 🤔
@lalsella9887
@lalsella9887 34 минуты назад
දැන් ඕකට උත්තරයක් මාසයක් වෙච්ච ජනාධිපති ගෙන් නැත්නම් සර්ව බලධාරි සියල්ල දත් මංජු නිස්සංක ගෙනල්ල ඇහුවනම් නෙදදදද හොඳ
@studiolakshmanhilmi3253
@studiolakshmanhilmi3253 44 минуты назад
පැය 24 ම සේවයක් කර හෝ පාස්පොට් මේ තදබදය අවසන් කිරීමට බැරිද මාසයක් පමන හෝ මෙය කිරීමට හැකිනම් හොදයි නේද
@manoharijayasinghe4037
@manoharijayasinghe4037 2 часа назад
Do not forget you said Government should do tuck tuck…… Govt working as 3 ministers do not forget. Regarding passport issue may be you have not listen to minister Vijitha’s journalist’s Press conference . Please watch that then you will not criticise Govt .
@memedose-md
@memedose-md Час назад
සමන්ත කියපුදේ නිකන් අර ඉස්කෝලේ ගිහින් නැති නූගත්ම අර කියන කියන හැමදේම ඒ විදිහටම ගන්න කෙනෙක් වගේ තෙරුම් ගන්න උන්ගේ political view එකක් බලන උන්ගේ මොලේ පුකේද කියල තමයි අහන්න වෙන්නේ 😂 ( මේක බලන උන් තේරුම් ගන්න ඕනේ මේක බලන්න ඕනේ comedy බලන වගේ උබලට stress වෙලාවට සජිත්ගේ කතාවක් නැත්තම් මේක බලහන් කැ ආතල් )😂
@sugaranime
@sugaranime 39 минут назад
මං අනුරට චන්දේ දුන්නේ සහ අදටත් දාපු චන්දේ ගැන පසුතැවෙන් නෑ ඒ උනාට npp එකේ ඉන්න ගොන් කතා කියන සජිත් වගේම මෝඩ කතා කියන ඩයල් ඉන්නවා කියලත් තේරුම් අරන් ඉන්නේ.මොකද සමන්ත කියන ගොන් කතා npp චන්දේ දුන්න ඕන කෙනෙක්ට තේරෙනවා හැබැයි සමහරක් වහල් මානසිකත්වය තියන මනුස්සයන්ට තමා තේරෙන් නැත්තේ
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Час назад
කොහොම උනත් ඉක්මනින් පාස්පොට් ප්‍රශ්නය විසදන්න ඔන. ඇත්ත පැය 24 ම හරි අරන්
@ravin445
@ravin445 3 часа назад
I Think Bruno should be made president of this country.He knows everything.He can sort out everything,He got the solution for every problem in the WORLD.
@jagathsirinimala9020
@jagathsirinimala9020 29 минут назад
පොත් හිගයට කාර්ය මන්ඩල වැඩි කිරීමෙන් කරන්න පුළුවන්ද?
@mm45466
@mm45466 50 минут назад
Susantha ge programme eka maru ❤️
@jehanfernando5699
@jehanfernando5699 3 часа назад
ගිරිගෝරිස් අයියා......සුජීව හම්බඋනේ නැද්ද 😂😂
@slmicro3857
@slmicro3857 Час назад
අභී සහෝදරිය😊❤
@atsum1664
@atsum1664 2 часа назад
බෘනො ගෙනම් තියෙන්නෙ අමුතුම ආර්ථික විද්‍යාවක් .කොහෙන්ද ඉගෙන ගත්තෙ ? තවටික දවසකින් කියයි රජය අධ්‍යාපනය දෙන්නත් එපා, සෞඛය දෙන්නත් එපා කියල.
@prabhathranaweera677
@prabhathranaweera677 2 часа назад
ඉල්ලන පක්ශෙ නායකයාගේ පදේට නටන්න උනොත් පාර්ලිමේන්තුවට යවන අයගෙන් ප්‍රතිපල තියෙයිද? සිලින්ඩරේ., පදක්කම, සජිත්ගෙ. වගේ ලග ඉන්න හොද අය වැඩක් කරයි ද?
@geezzz7890
@geezzz7890 2 часа назад
fun fact : i thought sl vlog audience freaking neutral
@morajdevasurendra1733
@morajdevasurendra1733 3 часа назад
Very good statement from the IGP office. RU-vidrs should also take care not to abuse this freedom. I recently unsubscribed a RU-vid channel who was acting out of turn in front of the passport office just gain views. Just because a youtuber has phone no's of the members of the cabinet he should not think that his call should be answered by minister as and when he calls. Also this RU-vidr tried to force himself into the office of head of police by saying he is media person.
@DulithVidusanka
@DulithVidusanka 2 часа назад
අභිශේක නම් දැන් හෙන ඔලුව කතාව ඇත්ත මේකත් එකම එකාගෙ කමෙන්ට් එකක් කියල බටර් ගාන්න කියෙව්ව වෙලාවක
@asithachathu2974
@asithachathu2974 2 часа назад
පොල් වල කාලය අවුරුද්දක් වගේ ඉතින් එහෙම වෙන්න පුළුවන්
@inokaperera2531
@inokaperera2531 3 часа назад
We would like Eran, Harsha, Sanghani, Ranjan, Hirunika, Harini,
@KusalPererasecond
@KusalPererasecond 2 часа назад
ටිකක් පරිප්පුයි බෝල්ට් ඇනයි වගේ
@thehunger164
@thehunger164 2 часа назад
ඇතටම අභිශේක News එකේ තියෙන දෙයින් කියන්නෙ බාගයක් බොරු බාගයක් ඇත්ත. (හැම එකකම නෙවෙයි ගොඩක් වෙලාවට මාලිමාව ගැන කියන ඒවාදී )
@kasunnavoda3698
@kasunnavoda3698 9 минут назад
මතකද මහින්ද මහත්තයගේ කාලේ පොල්වලටම වෙනම ඇමතියෙක් හිටියා🌴🥥
Далее
Prasad Welikumbura - Time Starts Now
23:49