Тёмный

විඤ්ඤාණය නිරුද්ධ කරන අයුරු (උදයමාණවකයාගේ ප්‍රශ්න 01) - Meemure Dhammawansha Thero, 

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
Просмотров 20 тыс.
50% 1

"කථං සතස්ස චරතො, විඤ්ඤාණං උපරුජ්ඣති
භගවන්තං පුට්ඨුමාගම්ම, තං සුණොම වචො තව
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, වෙදනං නාභිනන්දතො
එවං සතස්ස චරතො, විඤ්ඤාණං උපරුජ්ඣතී'ති"
"කෙසේ සිහි ඇතිව හැසිරෙන්නාහට විඤ්ඤාණය නිරුද්ධ වේ ද?භාග්‍යවතුන් වහන්සේ විචාරන්ට පැමිණියෙමු ඔබවහන්සේගේ කියමන අසමු,
“අධ්‍යාත්මාලම්බනයෙහි ද බාහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන, ස්මෘතිමත් වැ හැසිරෙණුවහුගේ විඥානය මෙසේ නිරුද්ධවේ යයි බුදුරජාණන් වහන්සේ වදාළසේක"
(ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, පාරායන වර්ගය, උදයමාණවක පෘච්‌ඡා)
www.thripitaka...
(ඛුද්දක නිකාය, චූළනිද්දෙසපාළි, චූල නිද්දේසය, උදයමාණවකයාගේ ප්‍රශ්න)
pitaka.lk/main...
(ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, පාරායන වර්ගය, උදයමාණවකයාගේ ප්‍රශ්න)
pitaka.lk/main...
විඤ්ඤාණය නිරුද්ධ කරන අයුරු පැහැදිළි කරමින් 2021-05-15 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 81   
@buddadasaliyanage7658
@buddadasaliyanage7658 Год назад
මේ ධර්ම දේශනාව ඔබ වහන්සේ අපවත් වීමට පෙර අසන්නට වාසනාව මට ලැබුනේ නැහැ. මේ ධර්ම දේශනාව ඔබ වහන්සේට හා මෙහි අනුග්‍රහය දැරූ සියලු පින්වතුන්ට උපහාරයක් ම වේවා.
@user-sl7k
@user-sl7k Год назад
_ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා ! ( 2023.09.12 )_
@himalikagayanigardiarachch8566
@himalikagayanigardiarachch8566 5 месяцев назад
පංචස්කන්ධ උපාදානයෙන් සසර, සතියෙන් සිට උපාදානය නොවීමෙන්, නිරෝධය මනාව පැහැදිලි කෙරෙන ඔබ වහන්සේගේ ධර්ම දේශනා අතිඋතුම්,!
@chithraniabeywardhana1307
@chithraniabeywardhana1307 7 месяцев назад
ඔබ වහන්සේගේ සියලුම දේසනා නිවන පෙන්වා අවසන් කරන අයුරු මහා ප්‍රාතිහාරයකි
@RuwanKamburapolage
@RuwanKamburapolage 5 месяцев назад
මේ මහා ධර්ම ධානයට උපකාර කලා වු සියලුම දෙනාට මේ පින් අයිති වෙවා!
@sarathsiriwardena5386
@sarathsiriwardena5386 Год назад
සැබෑ අත්හැරීම මනාව පෙන්වාදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
@aseelarathana2008
@aseelarathana2008 10 месяцев назад
පින්වත් ස්වාමීන් වහන්සේ ට අමා නිවන් සුව අත්වේවා...🙏🙏🙏
@manojmanjuladesilvagalbokk625
@manojmanjuladesilvagalbokk625 3 года назад
මින් එහා නිවන සදහා කල යුතු උපරිම දෙයක් නැත. මාගේ ආයුෂත් ගෙන ඔබ වහන්සේ චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා පින් කම කල අයටත් නිදුක් නීරෝගී දීඝායු වේවා සාධු සාධු සාධු සාධු...
@r.asilva7231
@r.asilva7231 3 года назад
.
@r.asilva7231
@r.asilva7231 3 года назад
.
@vijithwickramasinghe9511
@vijithwickramasinghe9511 3 года назад
සිහිය එ ෙමාහතෙ පවත්වාගන්නෙ කෙසද කියා මනාවට පැහැදිලි කර අැති දෙශනාවක්.සියලු දෙනාම මේ අකාරයට වැඩුවොත් මෙ බුද්ධ සසනය තුලම ඵල වැඩිය හැකි. ධම්මවංශ හමුදුරැවන්ට මෙ දෙශනාවම අනාත්මයෙ අවසනයට පැමිනිමට හෙතුවෙවා.🙏🙏🙏
@ima2739
@ima2739 Год назад
ඔබවහන්සේලාට නිවන් සුව ලැබේවා.අනුග්‍රාහක පින්වතුන්ගේ ප්‍රාර්ථනා ඉශ්ට වී ධර්මය අවබෝධ වේවා
@r.asilva7231
@r.asilva7231 3 года назад
R. A silva ගොඩගන්දෙනිය, පේරාදෙණිය අපේ ජිවිතයට ධර්මය කියා දෙන ඔබ‍ වහන්සේ වැහිලා තිබුණු බුදු බණ වැහුම් ඇරලා පෙන්වනවා. නිවැරදි බුදු බණ තියෙන තැන් හොය හොයා පෙන්වා දෙනවා. සසර ගමන අවසන් කරන හැටි හොද හැටි කියා දෙනවා. මේ පිනෙන
@damayanthidesilva5846
@damayanthidesilva5846 3 года назад
මේ පිනෙන් මේ ජීවිතයේදීම ඔබ‍ වහන්සේට නිවන අවබෝධය පූරණය වේවා
@chandrasiribamunusinha956
@chandrasiribamunusinha956 Год назад
@siransiwickramasinghe7670
@siransiwickramasinghe7670 3 года назад
Sadu sadu sadu
@user-ku2s
@user-ku2s 3 года назад
අපේ "ජීවිතයට ධර්මය " කියාදෙන ඔබ වහන්සේට ඉක්මනින්ම නිර්වානය පූරණය වේවා ! බණ අසන සියලුම දෙනාට ධර්මාවභෝදය ලැබේවා ! ( 636 )
@indranisudusinghe9969
@indranisudusinghe9969 3 года назад
::
@indranisudusinghe9969
@indranisudusinghe9969 3 года назад
::
@padmanichandra5404
@padmanichandra5404 3 года назад
@@indranisudusinghe9969 lllll)
@devikahetti8729
@devikahetti8729 3 года назад
💐💐💐🙏🙏🙏සාදු..සාදු..සාදු...🙏🙏🙏🙏🙏🙏
@kanthiranatunga4865
@kanthiranatunga4865 3 года назад
නිවන සාක්ෂාත් කර ගත් හැකි නිවැරදි ධර්මය දේශණා කිරීමේ පින් මහිමයෙන් ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් කර ගනිත්වා..!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස..!!!
@mervinsenarath4794
@mervinsenarath4794 3 года назад
නමස්කාරය වේවා
@priyasahadvihanji
@priyasahadvihanji Год назад
🙏🙏🙏❤️
@indranandani8615
@indranandani8615 3 года назад
සාදු ! සාදු !! සාදු !!!
@prasadkumara5404
@prasadkumara5404 3 года назад
Sadu sadu sadu..oba wahanseta niduk nirogi suwaya labewa..
@buddothpadashanaya241
@buddothpadashanaya241 3 года назад
සාදු සාදු සාදු ..තෙරුවන් සරණය් පින්වත් ස්වාමීන් වහන්ස !
@suranganibuddimathieovitig350
@suranganibuddimathieovitig350 3 года назад
Sadu sadu sadu mage namaskara wewa
@r.asilva7231
@r.asilva7231 3 года назад
R. A. Silva Godagandeniya Peradeniya ﹏උදය﹏✪﹏සුත්‍ර ﹏﹏ Vingnanaya niruddha karana ayuru. Most Venerable sir. You have been giving the correct answers to the correct questions. What The Lord Buddha preached May you triple Gems R. A. Silva🌺
@r.asilva7231
@r.asilva7231 3 года назад
නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
@r.asilva7231
@r.asilva7231 3 года назад
K
@lakminawijayathunga7679
@lakminawijayathunga7679 3 года назад
I am deeply touched by the damma explained by the honourable venerable meemure thera.I must confess that I am intellectually exposed to the western philosophy. In fact as a child at the age of 4 my father who was a school principal of a buddhist school gave me an opportunity to worship the great buddha statue at school. It s a coincidence that I happened to see this place this morning and the same evening I happen to listen to this great damma. Now I have lived half of my life and now happen to listen to this damma which I consider a life time opportunity in particular for us who live a very secular life .Once again I am ever greatful to the damma shared to cease this ever existing circle of Karma. I am a frequent listener of prajna tv. that has made the damma very understanding manner.
@gayanisamanthikajayasekera1734
@gayanisamanthikajayasekera1734 3 года назад
I am frequently used to listen dharma deshenawa of Rev. Meemurre Dharmawansa thero . It was very clear path for nirvana l supposed .
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 3 года назад
Saadu saadu obawahanseta namaskaara karami namaskaara weva..
@bandararasnayakasrilanka
@bandararasnayakasrilanka 3 года назад
Sadhu, sadhu, sadhu!!!
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 3 года назад
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@dhagonnemegahimi6524
@dhagonnemegahimi6524 3 года назад
තෙරැවන්සරණයි ....
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 8 месяцев назад
Sadu Sadu Sadu
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 2 года назад
Athipujya Gawravaneeya Beligala Meemure Dammawansa Nayaka Swamin Wahanseta Neerogi Bavaya Dheerga Ayusa Labewa 🙏🙏🙏🙏🙏🙏🙏 Dayakathwaya dharu siyaluma pinwathunta Nirvana awaboda veva.
@ishantharathnaweera8359
@ishantharathnaweera8359 3 года назад
One daham siluven Divya ekalu viya. Oba vahanseta bohoma pin. Sadu sadu sadu
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 8 месяцев назад
🙏🙏🙏
@chandrarathnaamarawansha5133
@chandrarathnaamarawansha5133 8 месяцев назад
🙏🙏...🙏!!!
@sachithadulanga2928
@sachithadulanga2928 5 месяцев назад
🙏😊❤❤❤
@senarathbandara5438
@senarathbandara5438 2 года назад
🙏🙏🙏🙏🙏🙏🙏
@sandhyanigunasekara363
@sandhyanigunasekara363 3 года назад
බොහොම පින්!!
@windblade6555
@windblade6555 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-cNy4UQhs2kw.html
@padmanichandra5404
@padmanichandra5404 3 года назад
Sadu sadu
@ariyapalarajapakshe6796
@ariyapalarajapakshe6796 3 года назад
Ven Sir deep dhamma discourse simplified in an interesting and inspiring way .Thanks.May u be healthy and live long and attain nibbana in this birth itself .
@Sm340am
@Sm340am 3 года назад
Thanks for the wisdom!
@gaminiedirisingha4268
@gaminiedirisingha4268 3 года назад
🌹 🌹 🌹🙏 🙏 🙏
@travelwithdinesh84
@travelwithdinesh84 3 года назад
Theruwan Saranai ☸️☯️🧘🙏
@windblade6555
@windblade6555 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-cNy4UQhs2kw.html
@worldtruth6577
@worldtruth6577 3 года назад
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@kithminikarunarathne5675
@kithminikarunarathne5675 3 года назад
Saadu saadu saadu!
@sumanasarak8264
@sumanasarak8264 3 года назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachithadulanga2928
@sachithadulanga2928 Год назад
මහා පුදුම දේශණවාක්..😊💔💔💔
@priyanthiabesiriwardana5856
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 3 года назад
2021 05 20 🙏🙏🙏🙏
@ruwanpurakarunasena5126
@ruwanpurakarunasena5126 Год назад
pp
@sheltonmadawala6029
@sheltonmadawala6029 3 года назад
How can I contact this Ven monk
@Lokoththara.Dharma.Deshana
@Lokoththara.Dharma.Deshana 3 года назад
Sri Punyodharamaya Temple , Pussella , Kegalle 035 222 3746 www.google.com/maps/place/Sri+Punyodharamaya+Temple/@7.257007,80.354459,18z/data=!4m5!3m4!1s0x0:0xd4a47a20ef39ff98!8m2!3d7.2567302!4d80.3534023?hl=en-US
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 3 года назад
sankara nirodayen winnana niroda wenawa neda
@sranagala7200
@sranagala7200 3 года назад
Sadu sadu sadu
@shiranigunaratne8347
@shiranigunaratne8347 9 месяцев назад
🙏🙏🙏
@KalyanamithraMv
@KalyanamithraMv Год назад
@nilminiamunugama6461
@nilminiamunugama6461 3 года назад
Sadu! Sadu! Sadu!
@windblade6555
@windblade6555 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-cNy4UQhs2kw.html
@N.P.Weththasingha
@N.P.Weththasingha Год назад
🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 5 месяцев назад
🙏🏻🙏🏻🙏🏻
@sarathsamarakone2844
@sarathsamarakone2844 3 года назад
🙏🙏🙏
@meghamalapushpakanthi4657
@meghamalapushpakanthi4657 Месяц назад
🙏🙏🙏🙏🙏
@jayanthirajapaksha8347
@jayanthirajapaksha8347 3 года назад
🙏🏻🙏🏻🙏🏻
@mapakumarihami5727
@mapakumarihami5727 2 года назад
🙏🙏🙏🙏🙏
@charminibastiansz6440
@charminibastiansz6440 3 года назад
🙏🙏
@gayanchandrajith1450
@gayanchandrajith1450 3 года назад
🙏🙏🙏
@liyanageindikathushara9694
@liyanageindikathushara9694 3 года назад
🙏
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 3 года назад
🙏🙏🙏
@arunik.goonetilleke8797
@arunik.goonetilleke8797 3 года назад
🙏🙏🙏
@windblade6555
@windblade6555 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-cNy4UQhs2kw.html
Далее
DEMONS ARE ATTACKING BRAWL STARS!!!
09:08
Просмотров 14 млн
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
Просмотров 2,7 млн
Одинокая сестра
00:14
Просмотров 18 тыс.