Тёмный

සදහම් සාකච්චා 2024-05-11 

Nibbida නිබ්බිදා
Подписаться 1,4 тыс.
Просмотров 1,3 тыс.
50% 1

"තථාගත බුදුපියාණන් වහන්සේ විසින් අධිගත කරගත්තා වූ පෙර නොඇසූ විරූ දහම් ඇතුළත් වන 'මුල් බුදු සමය' හෙවත් 'ශ්‍රී මුඛ අභිධම්ම දේශනා' සහිත සූත්‍ර පිටකයේ සුබාසිත විග්‍රහය",...
0:00 සදහම් සාකච්ඡාව ආරම්භය. 2024.05.11
0:15 'යෝ දුද්දමියෝ දමේන දන්තෝ දබ්බෝ සන්තුසිතෝ විතිණ්ණකංඛෝ
විජිතාවී අපේතභේරවෝ හි දබ්බෝ සෝ පරිනිබ්බුතෝ ඨිතත්තෝ’ති,...
'දබ්බ ථෙර ගාථා' ඇසුරෙන්,..
07:22 'තිස්සේ යුඤ්ජස්සු ධම්මේහි ඛණෝ තං මා උපච්චගා,ඛණාතීතා හි සෝචන්ති නිරයම්හි සමප්පිතා’ති,...
'තිස්සා ථෙරී ගාථා' ඇසුරෙන්,...
13:20 අරිය මගට පිවිසීමටත්, අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමටත්, අවසානයේ රහත් භාවයටත්, අවබෝධ කළ යුතු දහම් පරියායන් තුනකි.
32:19 බුදුපියාණන් වහන්සේ ලොවට කියා දුන් කිසිදා අහිමි නොවන නිරාමිස සැප සහිත 'දුක්ඛං අරිය සච්චං', දැන දැක ගන්න.
41:30 බුදු පියාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර තිබූ නොයෙක් උපෝසථ සහ උන්වහන්සේ අනුදැණ වදාළ අරිය උපෝසථය.
47:53 අරිය උපොසථයක් වැඩීමට පුහුණු වන නවක ඔබ සඳහා ගරු දේශක තුමා දුන් උපදෙස්,...
54:35 සුබාසිතය සහ දුබ්බාසිතය හඳුනා ගැනීම මේ ජීවිතයේදී ඔබ ලබන පළමු ජයග්‍රහණයයි.
1:01:09 බුදු ගුණයක් වඩන විට ඔබ නොදැනුවත්වම සිත තුළ සිදුවන "සම්මා වායාමය. (සතර සම්මප්පදාන)
1:06:22 රූප පටිසංවේදනය සහ රූප රාග පටිසංවේදනය.
1:08:48 ‘සංඛාර, චේතනා සහ කම්ම',...
බුද්ධ සාසනයේ 'සංඛත' පිළිබඳ ගරු දේශක තුමන් විසින් කළ විශිෂ්ඨ දේශනාව.
1:17:59 'කත්ථ නු ඛෝ ඉමේ චත්තාරෝ මහාභූතා අපරිසේසා නිරුජ්ඣන්ති?',....
බුදු පියාණන් වහන්ස! මේ සතර මහා භූත ඉතිරිවක් නොමැතිව නිරෝධ කරන්නේ කෙසේද?,...
1:21:47 'ජාතං භූතං සමුප්පන්නං කතං සංඛතමද්ධුවං, ජරාමරණසංඝාතං රෝගනිඩ්ඪං පභංගුරං, ආහාරනෙත්තිප්පභවං නාලං තදභිනන්දිතුං',...
අජාත, අභූත, අකත, අසංඛත 'නිබ්බාණය',..
1:25:33 'සබ්බේ සංඛාරා අනිච්චා”ති. තං තථාගතෝ අභිසම්බුජ්ඣති අභිසමේති',...
පංච උපාදානස්කන්ධය නම් වූ කසල ගොඩ දැන දැක ගන්න.
1:35:39 'සබ්බේ ධම්මා අනත්ථා' ති...
නිබ්බාණ නම් වූ ඛේම භූමිය කරා යාම සඳහා සියුම් නුවණින් තෝරා ගත යුතු ධම්මයේ අනත්ථ ස්වභාවය.
1:48:00 'අරි අටඟි මග' නම් වූ අනුත්තර බ්‍රහ්මයානය.
1:49:02 සෝතාපන්න වූ සුතවත් අරිය සාවකයා සතු 'අරිය කාන්ත වූ පිහිටි සීලය'....
ඔහු තුළ සතර අපා ගත වන රාග දෝස මෝහ නැවත නූපදී. එහෙත් මනුස්ස සහ දේව ගති උපදී.
1:59:04 'චත්තාරෝ වෝහාරා',....
චිත්ත ස්වභාවයකින් පැනවිය නොහැකි රහතන් වහන්සේ පිළිබඳ අතක්කාවචර ස්වභාවය.
2:07:25 "අප්පතිට්ඨං, අප්පවත්තං, අනාරම්මණමේවේතං. ඒසේවන්තෝ දුක්ඛස්සා”ති,...
මන ආරම්භ නොවන රහතන් වහන්සේ.
2:08:25 අව්‍යාකෘත පටිච්චසමුප්පාදයකින් පැනවිය නොහැකි රහත් උතුමන්.
2:20:06 ඔබත් මග ඵල නොසොයා දුක පිළිබඳ ගවේෂණය කිරීමට උත්සාහ ගන්න.
2:30:39 ගොවිතැන් කිරීමේදී ප්‍රාණගාත අකුසලය සිදුවිය හැකිද?
2:35:15 අනුපුබ්බ සික්ඛාවේ යෙදෙමින් සබ්බ සංඛාර හඳුනා ගන්න.
2:41:56 'සීලබ්බතය' සහ 'සීලබ්බතපරාමාසය'
උතුම් සබ්‍රහමචාරී උතුමන්ගේ උපදෙස් දෙපා නැමද පිළිගනිමු.

Развлечения

Опубликовано:

 

16 июл 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 6   
Далее
සදහම් සාකච්චා 2024-05-04
3:45:25
Просмотров 1,3 тыс.
සදහම් සාකච්චා 2024-06-22
4:11:43
සදහම් සාකච්චා 2024-04-06
4:27:17
Просмотров 1,2 тыс.
සදහම් සාකච්චා 2024-03-09
3:16:37
Просмотров 1,3 тыс.
සදහම් සාකච්චා 2024-06-08
3:59:36
Просмотров 1,4 тыс.
සදහම් සාකච්චා 2024-02-17
2:26:09