Тёмный

සරත් ෆොන්සේකා මරු කටට කැන්දාගෙන ගිය මාරාන්තික ප්‍රහාරය | Sarath Fonseka Injured by LTTE Artillery 

නැණස NENASA 🇱🇰
Подписаться 195 тыс.
Просмотров 80 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 126   
@gdmax38
@gdmax38 Год назад
විඩියෝවෙන් ලොකු දැනුමක් ලැබුණා අයියට ස්තූතියි මෙවැනි විඩියෝස් වලින් දැනුමක් ලබා දෙනවට ❤️❤️❤️🙏👍
@badluck_4u96
@badluck_4u96 Год назад
රත්වත්තේගෙ අදූරදර්ශී තීරණ 😢
@darshanachathuranga638
@darshanachathuranga638 Год назад
U thama කෑවේ army eka
@srilankanlibrary3263
@srilankanlibrary3263 Год назад
ඇත්ත
@akilagamaga
@akilagamaga Год назад
ඊටත් වැඩිය රණසිංහ ප්‍රේමදාස දීපු අවි තමයි බලපෑවෙ උන් ඒවයි තව තවත් සංවිදානය උනා පොලිසි ටිකට යුද්ද කරන්න නැතිවම යටත් වෙන්න කියල ඒ අවි ටිකත් උන්ට ගන්න පුලුවන් උනා
@gihannanayakkara2203
@gihannanayakkara2203 Год назад
යාපනය අර්ධදීපය වටකර LTTE නොනැවතින රැල්ලේදී එයින් කොටුවූ ආමි පොලිස් ඇතුලු 40දාහක නිලධාරීන් සිටියදී LTTE පැවසුවේ සියල්ලක්ම යටත්වෙන්න එවිට නැගෙනහිරින් මෙහාට සියල්ලම නිරුපද්‍රිතව ප්‍රවාහන පහසුකම් දී ගෙනත් දාන බවයි ! චන්ද්‍රිකා ජනාධිපතිතිය ඉන්දියාවෙන් ආධාර ඉල්ලූ අවස්ථාවේ ඉන්දියාව පැවසුවේ සෙබලුන් කොළඹට ප්‍රවාහනයට නැවු ලබාදියහැකි බවය! අවසානයේ චන්ද්‍රිකා කොටීන්ගේ කීමට අවනත වෙන්න තීරණය කරද්දී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යා අනුරුද්ධ රත්වත්තේ තමයි චන්ද්‍රිකාට බලකර සිටියේ චෙක් රාජ්‍යයෙන් ආයුධ ඉල්ලන ලෙස එවිට චෙක් ජනරජයේ හමුදා විශේසග්‍යයෙක් ලන්කාවට පැමින (ඒ කාලයේ LTTE හමුදාවට යටත්වී යාපනයෙන් පිටත්වීයාමට සති කිහිපයක් ප්‍රහාර නවතා තිබුනි!) හෙලිකොප්ටරකින් යාපනයේ ඉහල අහසේ සැරිසරා LTTE කදවුරු හා හමුදා කදවුරු නිරීක්ෂණය කර 40දාහකට වැඩි හමුදා පොලිස් නිලධාරීන් ජීවිතයක් මරණයත් අතර සටනක සිටින බව දැක චෙක් රාජ්‍යයට ගොස් LTTE ට පහරදීමට මල්ටිබැරල් රොකට් ලෝන්චර් අනුමතකර ලන්කාවට එවනලදී !'එසේ මල්ටිබැරල් රොකට් ලන්කාවට පැමින ඇතිවව ප්‍රබාකරන්ට දැනගන්නට ලැබුනත් ඔහු එය විශ්වාස නොකර ලබාදී ඇති සහන කාලය අවසානයේ නැවතත් නොනවතින රැල්ල LTTE පහරදීම් ආරම්බයේම යාපනය ටයර් හන්දියෙන් තවත් තැනකත් ස්ථානගතකර තිබූ චෙක් ජනරජයේ මල්ටිබැරල් වලින් ග්‍රාඩ් රොකට් නිකුත්වන්නට විය යාපනයේ තම උපන් ගමේ සිටි ප්‍රබාකරන් කුමන වර්ගයේ අවියකින් කුමන දිශාවකින් පහරදෙනවාද සිතාගත නොහැකිව ශ්‍රීලාංකාවට බලවත් රටක් විසින් බලවත් ආයුධ ලබාදී ඇතැයි පවසමින් කරුණා අම්මාන්ගේ උදව්වෙන් මුලතිවු කැලයට පැනගියහ! එදා මුලතිව් කැලයට පැනගිය ප්‍රබාකරන්ට මරණය තෙක් යාපනයට යාමට නොහැකි විය! එදා ඒ රැල්ලෙන් ඉතිරිවූ LTTE පිරිසක් යාපනය සිට කිලිනොච්චියටද පලාගිය අතර එතැන පටන් උන්ගේ කාලතුවක්කු වලින් විටින් විට පලාලි කදවුරට පහර දුන්හ! 2009 යුද්ධය අවසන් වීමට පෙර හමුදාව කිලිනොච්චියට පහරදුන්නේ එමනිසා ! ඒකයි අවජාතක දේශපාලුවෝ කිලිනොච්චිය මැදවච්චි පාමන්කඩ අලිමන්කඩ වහසිබස් පාර්ලිමේන්තුවේදී කිවේ! 2009යේ යුද්ධය අවසන් කිරීමට LTTE බලය යාපනේ පාලනය කරතිබීම මහා පිටිවහලක් විය ඒකයි යුද්ධය අවසානයේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සම්මාන පිරිනමද්දී අනුරුද්ධ රත්වත්තේටත් සම්මාන පිරිනැමුවේ! යුද්ධයෙන් පසුව ෆොන්සේකා පවා පැවසුවේ අනුරුද්ධ රත්වත්තේ ඉන්න කාලේ සමහරවිට යුද්ධය කරන්නත් බෑ ඔහු බන්කර් ලගටම එනවා ! එවිට අපට එතැන සිට ප්‍රබල ප්‍රහාර එල්ලකරන්න බෑ ! ඔහුන් ආරක්ෂාව ගැන හිතලා කියලා! දේශපාලන මකුලුදැල්ද් වලින් මොලය පුරවගෙන බොරු කතා නොකිවයුතු බව පමනක් ලියා තවමි !
@Saranga-fe2ks
@Saranga-fe2ks Год назад
Sarath Fonseka...❤❤👍🙏
@doubletime8762
@doubletime8762 Год назад
එලම මචන් දිගටම වීඩියෝ ඕන.❤️❤️❤️
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Год назад
මමනම් අහන්න හරිම කැමති මේ පසුබ්ම් කථනයට.
@heshanbandara4749
@heshanbandara4749 Год назад
අයියෙ අනිවරෙන් itte නැව් විනාස කරපු එක ගැන video එකක් දෙන්න
@D.A.Dadallage0
@D.A.Dadallage0 Год назад
චින, පාකිස්තානය ❤️❤️❤️❤️❤️🇱🇰
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 Год назад
🙏🙏🙏🙏🌹🌹🌹🌹
@geethnayakarathna6378
@geethnayakarathna6378 Год назад
මේව බලද්දී සතුටුයි අපේ ලොකුඅප්පච්චි මේජර් ජෙනරාල් කෙනෙක් තාත්ත සාමාන්‍යය සොල්දාදුවෙක් ආමට්කෝ
@lalanthamahesh3259
@lalanthamahesh3259 Год назад
Will appreciate your presentation
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 Год назад
අයියෙ කොටි ගුවන් ඒකකයේ ප්‍රදානියා වූ ශංකර් ඝාතනය ගැන වීඩියෝ එකක් ඕන.
@gihaadikari8242
@gihaadikari8242 Год назад
Good presentation ❤️ well prepared ...
@jayalankacharitha8833
@jayalankacharitha8833 Год назад
Thanks
@RamithD
@RamithD Год назад
Perfect 👍👍👍
@RamithD
@RamithD Год назад
What is the background music?
@pamindunarangoda5726
@pamindunarangoda5726 Год назад
Niyamai
@lahiruchinthaka9225
@lahiruchinthaka9225 Год назад
නියමයිනේ 👍👍👍
@DMAnura
@DMAnura Год назад
Lalantha
@chathurangadissanayake5977
@chathurangadissanayake5977 Год назад
"14.30 මිනිත්තු", ඉන්නේ එවකට Col. සනත් කරුණාරත්න. හැබැයි නම වැටෙන්නේ Brig. ලැරී විජේරත්න කියල. එක නිවැරදි කරන්න.
@insight-nenasa
@insight-nenasa Год назад
බොහොම ස්තුතියි වරද පෙන්වා දුන්නාට
@sachinnavodya3627
@sachinnavodya3627 Год назад
Ayye voice vala saund eka adui eka poddak vadi karanna puluvanda
@insight-nenasa
@insight-nenasa Год назад
පසුව ඉදිරිපත් කළ වීඩියෝ වල ඒක නිවැරදි කරලයි තියෙන්නෙ
@Dilmina_Rathnayaka
@Dilmina_Rathnayaka Год назад
Me videos hoyaganne kohomada
@krishanboy7178
@krishanboy7178 Год назад
Nice 👍
@deemantha98
@deemantha98 Год назад
Lt. Col. Priyantha Ranasinghe is my father's cousin..
@insight-nenasa
@insight-nenasa Год назад
Can we get a photograph of him please
@deemantha98
@deemantha98 Год назад
@@insight-nenasa ok..how to contact you?
@insight-nenasa
@insight-nenasa Год назад
@@deemantha98 via email. cdslaf@gmail.com
@dumidudilshan6166
@dumidudilshan6166 Год назад
අයියේ ඔයා වීඩියෝ එක කරද්දි බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකට හමුදා සින්දුවක් දාන්න. එතකොට ගොඩක් ෆීල්වෙනව වීඩියෝ එක
@kavindujayaweera6293
@kavindujayaweera6293 Год назад
Copyright wadinne naththan dammata aulak na neh bro. 🙂
@damithrathnayaka5473
@damithrathnayaka5473 9 месяцев назад
කිසිදු ආකාරයකින් කරනු ශ්‍රවණය ට බාධා නොවීමට වග බලා ගැනීම අතිශයින් වැදගත්ය.
@KavinduLakshitha-iu9zv
@KavinduLakshitha-iu9zv 6 месяцев назад
දාලා තියෙන්නෙ military music එකක් ම තමයි 😅
@pramod_wickramathilaka
@pramod_wickramathilaka 10 дней назад
සින්දු නෙමෙයි ස්ටොරි එකයි වැදගත්..background music දැමිම නොකල යුතුයි
@hansi97nadee
@hansi97nadee 9 месяцев назад
👍👍👍👍👍
@Make_SL_Great_Again
@Make_SL_Great_Again Год назад
තාවකාලික වරප්‍රසාද අබිමුව තමන් හමුදාපතිව අණ දුන් මුලු හමුදාවම හා මුලු ශ්‍රී ලංකික ත්‍රිවිධ හමුදාවම එක් නිමේෂයකදි සුදු කොඩි නඩුව යටතේ පාවා දීමට තරම් අදූර්දශී වූ දැනට ලෝකයේ ජීවතුන් අතර සිටින එකම හිටපු හමුදාපතිවරයා සරත් ෆොන්සේකා නොවන්නට ඔහු තමන්ට එල්ලවූ බෝම්බ ප්‍රහාරය නිසාම අභිප්‍රේරණය වී LTTE ත්‍රස්තවාදය නිමා කරන්නට කැපවුනු සම්පූර්ණයෙන්ම අගය කිරීම්වලට බදුන් කල යුතුව තිබූ රටට වටිනා මෙහෙයක් කල චරිතයකි
@kalpamadushantha5587
@kalpamadushantha5587 Год назад
එහෙම පාවාදුන්න කියල ඔයාට කිව්වෙ මහින්ද රාජපක්ෂද😂😂😂
@Make_SL_Great_Again
@Make_SL_Great_Again Год назад
@@kalpamadushantha5587 google search කරල බලන්න White Flag incident Sarath Fonseka's statement කියල. අඩුම ගානෙ එක නඩු වාර්තාවක්වත් කියවල තියෙනව ද? කරුණු නොදැන කතා කරන්න එපා. තත්ත්වය කොච්චර බරපතල ද කියනව නම් අදටත් ජිනිවා මානව හිමිකම් කොමිසම ලංකා ඇතැම් හමුදා සාමාජිකයන්ට විරුද්ධව වාරණ දාලා තියෙනව ඒ අයුතු ප්‍රකාශ නිසා. තවමත් සුදු කොඩි නඩුව ඉවර නෑ. ජිනීවා මානව හිමිකම් කොමිසම ලංකාවට විරුද්ධව සම්බාධක දාන්න තවමත් ඒ නඩුව යොදා ගන්නව! ගිය මාසෙත් ජිනවා කොමිසම ප්‍රකාශයක් නිකුත් කරල තිබ්බ සුදු කොඩි නඩුව ගැන. සරත් ෆොන්සේකා දුන්නු සාක්ෂි ඔප්පු වුනොත් 2009 තෙක් යුද්ධ කල සියලු හමුදා නායකයන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා හා දේශපාලන නායකයන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ යුද අපරාධ යන චෝදනාව යටතේ බරපතල දඩුවම් වලට යටත් වෙනවා දේශපාලන පක්‍ෂ වලට කඩේ නොයා විවෘත මනසින් සරත් ෆොන්සේකා දීල තියෙන ප්‍රකාශ analyse කරල බලන්න free thinker කෙනෙක් විදිහට. ඊට පස්සෙ තේරෙයි එයින් රටට වෙලා තියෙන හානිය!
@Bruh-ys3sx
@Bruh-ys3sx Год назад
Mainage lawakana ekek awilla umbaaa kiyanawa 🤢🤮
@Bruh-ys3sx
@Bruh-ys3sx Год назад
Yako SF 3 parak casualty welath kohomahari meka kale nattam ubata gobba comments Danna wennath ne
@rapcranasinghe3152
@rapcranasinghe3152 Год назад
ඉතිං යකෝ ඇත්තනේ ඒ කියල තියෙන්නේ.. භාරවෙන උන්ට වෙඩි තියන්න නිතියක් නෑ ..
@wweerasuriya4773
@wweerasuriya4773 Год назад
මමත් ගියා මේ ඕප් එකට 98
@cnniro7827
@cnniro7827 Год назад
China and Pakistan. RESPECT ..........
@masstendo8288
@masstendo8288 Год назад
HAHHAAAHHA NOW IS SRI LANKA ONE OF THE POOREST COUNTRIE IN THIS WORLD
@blackCodeDushans
@blackCodeDushans Год назад
sarath weerasekara
@isurujeewa5892
@isurujeewa5892 Год назад
Ltte එකේ පිරිස් බලයයි හමුදාවේ පිරිස් බලයයි ගැන විඩියෝ එකක් තිබ්බනං හොදයි
@slteam6004
@slteam6004 11 месяцев назад
❤❤❤❤❤❤
@Rasthiyaduv
@Rasthiyaduv Год назад
කොට් ත්‍රස්තයින් හරියටම හමුදා කදවුරු වලට කාලතුවක්කු ප්‍රහාර එල්ල ක රේ කොට්න්ට හමුදාව ඇතු ලෙන්ම ලැබුනු ඔත්තු නිසා වෙන්න පුලුවන්.මොකද ඉස්සර කොට් හරියටම ඉලක් කෙටම කාලතුවක්කු වලින් ගහනවා.එ හෙම උන්ට ගහන්න හමුදාව ඇතු ලෙන්ම ඔත්තු ලැ බෙන්න ඕ නේ.සමහර උසස් නිළධාරීන් කැමති වු නේ නෑ යුද්ධය ඉවර වෙනවට.මොකද යුද්ධය කියන් නෙ සමහර නිළධාරින් ගෙ නිධානයක්.හමුදා වේ කොල් ලො ඒ දවස් වල හමුදාව දාලා ගි යෙ මැ රෙන්න බ යේ නෙ මෙයි.ඔවුන් දැන ගෙන හිට්යා මේ කරන් නෙ බොරුවක් කියලා.සරත් ෆොන් සේකා මැතිතුමා හමුදාපති වු නේ නැත්තම් කොට් අද වෙන කොට උතුරු නැ ගෙන හිර අල්ලලා.එතුමා තමයි හමුදාව සුද්ද කරලා ගත් තේ.එතුමාට කලින් හිටපු හමුදාපතිවරු ක රේ යුද්ධයක් නෙ මෙයි බොරුවක්.අපරා දේ කොල් ලො මැරුන එක ව්තරයි වු නේ.
@insight-nenasa
@insight-nenasa Год назад
කලිං හිටපු හමුදාපතිවරු බොරුවක් කළයි කියන එක නම් එතරම් සාධාරණ ප්‍රකාශයක් නෙමෙයි. ජනරාල් ෆොන්සේකාට යුද්ධ කරන්න අවශ්‍ය හැම දේම ලැබුණ වගේම වටාපිටාව හැදුණ. නමුත් පෙර හිටි හමුදාපතිවරුන්ටත් ඒ දේවල් ලැබුණා නම් තත්වය වෙනස් වෙන්න තිබුණා.
@Isuru-madushanka
@Isuru-madushanka Год назад
❤️❤️❤️
@gdmax38
@gdmax38 Год назад
අයියේ රුසියාව අපිට උදව් කලේ නැද්ද යුද්ධයේදි ...අපිට ගුවන් යානා එහෙම දුන්නේ නැද්ද රුසියාව? 😪
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 Год назад
රුසියාව දීපුව සැහන්න තියනවා නේද රුසියාව හැමදාම අපේ සහයට හිටියා අදටත් ඉන්නවා මොකුත්ම යටි අරමුණු නැතුව❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇷🇺🇷🇺🇷🇺🇷🇺❤️❤️
@gdmax38
@gdmax38 Год назад
@@Sanjana..sanju2386 ඒක තමා රුසියාවත් අපි මතක් කරමු අපිට උදව් කරපු රටවල් විදිහට..
@gdmax38
@gdmax38 Год назад
@@Sanjana..sanju2386 අපි පාවිච්චි කරන ගොඩක් ගුවන් යානා Mi 24,Mi 17 ,Mig 23,Mig 27 වගේ යානා එහෙම දුන්නේ රුසියාව නේ මතක හැටියට යුද්ධ ටැංකි එහෙමත් දුන්නා වගේ මතකයක් තියෙනවා
@wasanthakumara1386
@wasanthakumara1386 Год назад
Pakistanaya.thamai.apata.udau.karey.multi.beral.walin.ltte..indiyan..r.a.w..game.
@insight-nenasa
@insight-nenasa Год назад
අනිවාර්‍යයෙන් උදව් කළා
@sisarusahan1564
@sisarusahan1564 Год назад
👍💫🇱🇰👍
@gdmax38
@gdmax38 Год назад
❤️❤️❤️🙏
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 Год назад
❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya Год назад
❤️❤️❤️👍👍👍👍
@shashi6966
@shashi6966 Год назад
මහත්මයා පුළුකුණාවෙ STF කෑම්ප් එකට ගහලා ඇල්ලුවේ 122mm කාලතුවක්කු නෙමෙයි ,,,,,,ඒක නිවැරදි විය යුතුයි ,,,,,
@insight-nenasa
@insight-nenasa Год назад
ඒ ගැන විස්තර තියෙනවද?
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 8 месяцев назад
ලමය් නිවෙදක කියනඔක්කොම හරි නෑ මොකද එදා මත් යුද්ධ කරලා ඉන්න මිනිහෙක් ඔයා ලා තෙරුම් ගන්න
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 Год назад
oya kyna widiyata api kala witaraine tiyenne
@Bruh-ys3sx
@Bruh-ys3sx Год назад
Ow itin 95-2000 kale yapane alluwata passe UN digatama gahala camp okkoma wage alluwa. 2000 wenakota Jaffna witharai ithuru une
@Ravy.G
@Ravy.G Год назад
ඒ‌කලෙත් මුන් යුද්ධය කරල නවෙයි ඇ‌දගෙන නාලා .....🤣😂🤣
@KkWw-p1r
@KkWw-p1r Год назад
මෙහෙම හමුදාවට ගැහුවෙ උන්ගෙ තිබුනු දක්ශතාවය නිසා නෙවයි ඔය කියපු බ්‍රිගේඩියර් බොහොරාන් කියන්නේ තනිකර කොටියෙක් ,ඒකාලේ හමුදාවෙ හිටපු ලොක්කො බොහොමයක් කොටින්ට සපෝට් කරපු එවුන් ඒවත් මේකට කිවුවනම් හොදයි
@cnniro7827
@cnniro7827 Год назад
රත්වත්තේ=වීරසේකර.
@sathuta26
@sathuta26 Год назад
Mekale athule rahas eliyata yanawa ekiyanne pawaenawa
@isurupraveen8734
@isurupraveen8734 Год назад
රත්වත්තෙට පුදුම පුk අමාරුවක් නේ තිබිලා තියෙන්නේ ...කාලකන්නියා
@lahiruayesha6996
@lahiruayesha6996 Год назад
අපරාධයක් මේ මිනිස්සු මලේ මේ කුනු දැන් ඉන්න නායකයෝ රට කාලා ප්‍රබාකරන් වුන්නනම් මීට. හොඳයි
@kavindujayaweera6293
@kavindujayaweera6293 Год назад
Oya JVP neh?
@lahiruayesha6996
@lahiruayesha6996 Год назад
@@kavindujayaweera6293 නෑ මට 34 ඉස්සෙල්ලාම චන්දේ දුන්නේ ජෙ වී පී ඒ කාලේ විමල් ලා ඉන්න කාලේ විමල් නිසා නෙවෙයි ..පස්සේ මහින්ද මහින්ද පැරදුනා ම බලන්නත් ගියා ආයේ ගෝටාබය ට....ජී විතේ රට වෙනුවෙන් සතුටු වුන දවස ප්‍රබාකරන් මැරුව දවස...දුක් වුනු දවස මහින්ද මහත්තයා පැරදුණු දවස....දැන් නම් හිතන්නේ ඒ ක වැරදි කියලා🤫🤫🤫🤫🤫 අපි හිතුවා ගෝටාබය මහත්තයා ාඇවිත් මේ රට සුර පුරයක් කරයි කියලා.....යකෝ අපි මේ විදවන්නේ මහින්ද යා හොරා කාපු නිසා නේ.....මිනිස්සු මැරුන මේ හමුදා වල් අපරාධයක් නේ බම් මේ හොරු ටිකකට රට දෙන්න ....මට නම් සියලු පක්ෂ එකයි....ඔයා නම් තාම බයියෙක් වෙන්නැටි....
@kavindujayaweera6293
@kavindujayaweera6293 Год назад
@@lahiruayesha6996 hari Oya kamathi nadda me dushitha deshapalana paksha (225) iwath karala Sri Lanka Tri Forces government (Army Gvernment) ekakata ape rata bara denna.?
@kavindujayaweera6293
@kavindujayaweera6293 Год назад
@@lahiruayesha6996 kohomath Dan me rata palanaya karanna puluwan ekama team eka ape Tri Forces witharai. Oyala Sri Lanka Army ekata kamathi nam witharai meka karanna puluwan wenne.
@lahiruayesha6996
@lahiruayesha6996 Год назад
@@kavindujayaweera6293 එයාලා ට තමා දැන් පුලුවන් 1948 ට කලින් වුන්න අයට වඩා ජාතික වීරයෝ වෙන්න කල්පනා කරලා කලොත්......
@voiceoflions8429
@voiceoflions8429 Год назад
පුලුකුනාව කදවුරට කොටි ප්‍රාහාර එල්ල කලේ 1993 දී නේද? මීට පෙර මා ඔබෙන් පෙර video වක ඒ ගැන විමසද්දි ඔබ පිලිතුරැ දුන්නේ එහි තිබුනේ 85Mm කාලතුවක්කුවක් පැහැරගත් බවයි.මට ඒ බව පැහැදිලි කර දීමට හැකිනම් බෝහෝ අගෙයි.
@insight-nenasa
@insight-nenasa Год назад
පුළුකුණාව ප්‍රහාරය සිද්ද වුණේ 1996 දෙසැම්බර් මාසෙ. ඒ ගැන තොරතුරු බොහොම අල්පයි. තොරතුරු ලැබුණ ගමන් වීඩියෝවක් කරනවා.
@voiceoflions8429
@voiceoflions8429 Год назад
@@insight-nenasa එවිට එදා යුද හමුදාවෙන් පැහැරගත් කාලතුවක්කුව 85,122 mm අවියක්ද
@voiceoflions8429
@voiceoflions8429 Год назад
@@insight-nenasa මා අසා තිබෙන්නේ නම් පුලුකුනාව කදවුරට කොටි ප්‍රාහාර එල්ල කර කාලතුවක්කු හමුදාවේ කාලතුවක්කුවක් පැහැරගෙන කොකඩිචෝලේ බේරෑට් බේස් කදවුරට රැගෙන ගිය බවත් විශේෂ කාර්‍ය බලකා විරැවන් ත්‍රස්ත ප්‍රාහාරය මැඩපැවැත්වූ බවයි.පොඩ්ඩක් ඒ ගැනත් හොයලා video එකක් කරන්න
@ruwanwickkramashinghe1887
@ruwanwickkramashinghe1887 Год назад
@@voiceoflions8429 චයිනීස් 85mm ගන් එකයි ඒකට භාවිතා කරන උණ්ඩ එකසියගාණක්
@aselasadruwan4584
@aselasadruwan4584 Год назад
Oya kiyanna handawta nikan hitiya wegana .uba ltti akka karpuwa oyataran lokukarlla kiyanna ai tu witarak
@thilankagayashan7329
@thilankagayashan7329 Год назад
රත්වත්ත ලොන්තයා 🤮
@sewwandarathnayaka798
@sewwandarathnayaka798 Год назад
Wwwwwwwwww
@manika1524
@manika1524 9 месяцев назад
Apea unta ealawa ealawaa geahuwea deamalu😂😂
@shamikasandaral
@shamikasandaral Год назад
Ele 😁😁😁
@sewwandarathnayaka798
@sewwandarathnayaka798 Год назад
Www
@rramanadhan6575
@rramanadhan6575 Год назад
Pirabakaran newata me mutuate sirilankawat bihiwewa
@wasanthakumara1386
@wasanthakumara1386 Год назад
Indiyan.r.a.w..with.l.t.t.e.game.srilanka.
@hansi97nadee
@hansi97nadee 9 месяцев назад
👍👍👍👍👍
@sajithnadeera4576
@sajithnadeera4576 Год назад
💪💪💪💪
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Год назад
❤❤❤
@sudeshry3
@sudeshry3 Год назад
❤❤❤
Далее