Тёмный
No video :(

සල්ලි සල්ලි ලැබේවි එක වරයි ඇහුවේ අත පිරෙන්න මුදල් ලැබුණා සියලු ණය බරින් නිදහස් වුණා 

Nirwanaya
Подписаться 19 тыс.
Просмотров 177 тыс.
50% 1

ගුණ ලැබෙන ලෙස පිරිත් කිව යුතු අන්දම.පිරිතෙන් හොදම ගුණ ලැබෙන්නට නම් නොවරදවාම හොදින් පාඩම් කරගෙන පිරිත් වල අදහස් ද දැනගෙන කිව යුතුය.දැනට පිරිත් කියන අය අතර ඒවායේ තේරුම් දැන ගෙන කියන අය ගිහියන් අතර තබා පැවිද්දන් අතරද හිගය.තේරුමක් නැතිව කියන පිරිතේ බලය අඩුය.
එහෙත් ගුණයක් නොලැබෙන්නේ ද නොවෙයි.පිරිත නොවරදවා පාඩම් කරගෙන හරියට කියතොත් එයින්ද තරමක ගුණ ලැබේ.එසේ ගුණයක් ලැබෙන්නේ වචනවල හෙවත් ශබ්ද වල ඇති බලය එතරම් මහ එකක් නොව සුළු බලයෙකි.වාර බොහෝ ගනනක් කිමේන් එහි බලය වැඩි වේ
පිරිත් ,සෙත් කවි හො මන්ත්‍ර වාර බොහෝ ගනනක් කිව යුත්තේ ඒ නිසාය.කියන වාර ගනන වැඩිවු තරමට ගුණය වැඩිවේ.පිරිත් හඩෙහි බිය ගන්වන බලය,බිය දුරු කරන බලය,වශී බලය හෙවත් අන්‍යන්ගේ සිත් සතුටු කරන සිත් ඇදගන්නා බලය ශරීරයේ වා පිත් සෙම් සමනය බලය ශරීරයේ නොයෙ වේදනා දුරු කිරිමේ බලය සැප සම්පත් ලබා දීමේ බලය අමනුස්සයන්ගෙන් සොරුන්ගෙන් සහ සතුරන්ගෙන් සර්පයන්ගෙන් ආරක්ෂා කිරිමේ බලය ග්‍රහ අපල ඇස්වහ කටවහ ඇදි දෝෂ දුරු කිරිමේ බලය යනාදි නොයෙක් බල ඇත්තේය.
ජය පිරිත තේරුම් සහිතව
සිරි ධිති මති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහා ගුණං,
අපරිමිත පුඤ්ඤාධි කාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස,
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ද්විත්තිංස මහා පුරිසලක්ඛණානුභාවේන,
අසීත්‍යනුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන,
අට්ඨුත්තරසතමංගල ලක්ඛණානුභාවේන,
ඡබ්බණ්ණ රස්‍යානුභාවේන කෙතුමාලානුභාවේන,
දසපරමිතානුභාවේන, දස උපපාරමිතානු භාවේන,
දසපරමත්ථපාරමිතානුභාවේන, සීල සමාධි පඤ්ඤානුභාවේන,
බුද්ධානුභාවේන, ධම්මානුභාවේන,සංඝානුභාවේන,
තේජානුභාවේන, ඉධ්‍යානුභාවේන, බලානුභාවේන,
ඤෙය්‍යධම්මානුභාවේන, චතුරාසීතිසහස්ස,
ධම්මක්ඛන්ධානුභාවේන නවලෝකෝත්තර,
ධම්මානුභාවේන, අට්ඨංගිකමග්ගානුභවේන,
අට්ඨසමාපත්‍යානුභාවේන, ජලභිඤ්ඤානුභාවේන,
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛානුභාවේන,
සබ්බ පාරමිතානුභාවේන, රතනත්තය සරණානුභාවේන,
තුය්හං සබ්බරෝග සෝක උපද්දව දුක්ඛදෝමනස්සුපායාසා,
විනස්සන්තු, සබ්බසංකප්පා තුය්හං දමිජ්ඣන්තු,
දීඝායුකෝ හෝතු සචවස්සජිවේන සමංගිකෝ හෝතු සබ්බදා.
ආකාස පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද,
ආරක්ඛක දේවතා සදා තුම්හෙ අනුරක්ඛන්තු, සබ්බ,
බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන,
බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නං රතනානං,
ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛනාධානු භාවේන,
බි‍ටකත්තයානු භාවේන, ජිනසාවකානුභාවේන,
සබ්බේතේ රෝගා, සබ්බේ තේ භයා, සබ්බේ ‍තේ අන්තරායා,
සබ්බේ තේ උපද්දවා, සබ්බේ තෙ දුන් නිමිත්තා,
සබ්බේ තේ අවමංගලා විනස්සන්තු,
ආයුවඩ්ඪකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ,
බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ, හෝතු සබ්බදා.
දුක්ඛරෝගභයාවේරා සෝකා සබ්බේ උපද්දවා,
අනේකා අන්තරායාපි විනස්සන්තු ච තේජසා,
ජය සිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං සුඛං බලං,
සිරි ආයු ච වණ්ණෝ ච භෝගං චුද්ධි ච යසවා,
සතවස්සා ච ආයු ච ජීවසිද්ධිභවන්තු තේ.ජය
පිරිත තේරුම
ශ්‍රී සෞභාග්‍ය ධෛර්ය්‍ය බුද්ධි තේජස් ඇත්තා වූ,
ජය සිද්ධි මහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූ,
අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් ඇත්තා වූ,
සකලාන්තරාය දූරීභූත කිරිමට ශක්තිය ඇත්තා වු ද,
ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ,
දෙතිස් මහ පුරිස් ලකුණු අනුහසින් ද,
අසූ අනු භ්‍යඤ්ජන ලකණු අනුහසින් ද,
එකසිය අටක් මගුල් ලකුණු අනුහසින් ද,
සවණක්ඝණ බුදුරැස් අනුහසින් ද,
කේතුමාලාවේ අනුහසින් ද
දස පාරමිතා අනුහසින් ද,
දස උපපාරමිතා අනුහසින් ද,
දස පරමත්ථ පාරමිතා අනුහසින් ද,
සීලසමාධිප්‍රඥාවන්ගේ අනුහසින් ද,
බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් අනුහසින් ද,
තේජස්වල අනුහසින් ද,
ඉර්ධියේ ආනුභාවයෙන් ද, බලයන්ගේ ආනුභාවයෙන් ද ,
දතයුතු සියලු ධර්මයන්ගේ ආනුභාවයෙන් ද,
අසූහාරදහසක් ධර්මස්ඛන්ධයේ අනුහසින් ද,
නව ලොව්තුරු දහමේ අනුහසින් ද,
ආර්යඅෂ්ටාංගික මාර්ගයේ අනුහසින් ද,
අට සමවත් අනුහසින් ද, ෂඩ් අභිඤ්ඤාවන්ගේ අනුහසින් ද,
මෙත්තා කරුණා උපේක්ෂාවන්ගේ ආනුභාවයෙන් ද,
සියළු පාරමිතාවන්ගේ අනුහසින් ද,
තෙරුවන් සරණේ අනුහසින් ද,
ඔබගේ සියළු රෝග ද, ශෝකයන් ද උපද්‍රවයන් ද
සියළු දුක්දොම්නස් ද, දුරුවේවා.
ඔබගේ සියළු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සතවසක් ජීවත් වීමේ වාසනාව උදාවේවා.
අහස පර්වත වන භූමි තටාකයන්ද
ගංගා හා මහා සමුද්‍රයට ද,
අධිගෘහිත වූ සියළු දෙවියෝ, සදාකල්හිම ඔබ රැක දේවා,
සියළු බුද්ධ ධම්ම සංඝ ආනුභාවයෙන් ද,
බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගේ බලයෙන් ද,
අසූහාරදහසක් ධරමස්ඛන්ධයේ ආනුභාවයෙන්ද,
තුන් පිටකයේ ආනුභාවයෙන් ද,
බුද්ධ ශ්‍රාවකයන්ගේ ආනුභාවයෙන් ද,
ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා,
ආයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා, සියලු දුක් රෝ බිය සෝක උවදුරු වෛරය අනතුරු අනේකය දුරුව යේවා ලැබී සාමය,
ජය ධන ලාභ යහපත වාසනාව ද, සැප බල සිරිය ආයුෂ සිරුර පැහැය ද, සම්පත් යසස දියුණුව ලබමින් නොම ද, සියවස් ආයු ලැබ ඔබ සැරදේ නිබඳ .....
සාධු සාධු

Опубликовано:

 

27 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 550   
@SriyaniKumari-u9e
@SriyaniKumari-u9e Месяц назад
බුදු ගුණ බලෙන් මේ පිරිතේ අනුභාවෙන් මාගේ සියලු දුක් කරදර නැසේවා!!! මගෙ ණය බරින් මා නිදහස් වේවා!!! 🙏🙏🙏
@DinushaRukshani-ko2ob
@DinushaRukshani-ko2ob Месяц назад
මේ පිරිත් බලයෙන් මට සල්ලි ලැබෙවා මාගෙ සියලුම කරදර දුරැවෙලා ලෙඩක්දුකක් නැතිව මගේ දරැ පවුල සමග සතුටින් ඉන්න ලැබෙවාා
@NelumoshenOshen
@NelumoshenOshen Месяц назад
මේ පිරිත් වල බලයෙන් මගේ සියලු ණය නිදහස් වෙන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏e
@slfishtanks5541
@slfishtanks5541 Месяц назад
ජය පිරිත ගෙදර දාන්න එතකොට ණය ඉවරයි
@indunilmunasingha2328
@indunilmunasingha2328 2 месяца назад
මෙම පිරිත් ආනුබාවයෙන් මාගේ සියලු කරන වැඩ සාර්ථක වේවා.මුදල් ගලා ඒවා දරු දෙදෙනාගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා 🙏🙏මතක ශක්තිය දියුණු වේවා බුදුසරණයි 🙏🙏🙏
@SameeraNuwan-hq2ul
@SameeraNuwan-hq2ul 19 дней назад
❤️❤️🙏මෙම පිරිත් බලයෙන් මගේ පවුලේ සැම දෙනා රැක දේවා 🙏🙏🙏❤️අපේ මේ හැම මුදල් ප්‍රශ්නයක්ම විසදේවා ❤❤🙏🙏🙏 රටේ සැම දෙනාත් රැක දේවා ❤❤❤🙏🙏🙏
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 3 месяца назад
මෙ මහා පිරිත් ආනුහාවයේන් මම ඉන්න ගෙදර අයගේන් මගේ පඩ්‍ ය වැඩි වේවා මට ඇති නය මුදල් වලින් නිදාහස් වේලා සතුට්න් ඉන්න ලැබේවා මගේ මහත්තයා රන්ජිත් සමග සතුට්න් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ashokamalkanthi2501
@ashokamalkanthi2501 Месяц назад
මෙි පිරිත් බලයෙන් මගේ ගෙදර ට යහපත උදාවෙිවා🙏🙏🙏
@SagarikaSadamali-n8i
@SagarikaSadamali-n8i Месяц назад
මේ පිරිතේ බලයෙන් මගෙ හැම මුදල් ප්‍රශ්නයක්ම විසදේවා!! සාදු සාදු🙏🙏
@slfishtanks5541
@slfishtanks5541 Месяц назад
ඔයාගෙ ගෙදර මේක උදේ හවස දාන්න එතකොට මුදල් ප්‍රශ්න විසඳෙයි
@tharakanayanajith6738
@tharakanayanajith6738 Месяц назад
Sadu sadu sadu sadu sadu sadu
@user-dt8sd8gf4w
@user-dt8sd8gf4w 29 дней назад
@user-us4cn3rb1p
@user-us4cn3rb1p 29 дней назад
මට ත් තියෙන වා මුදල් ප්‍රරස්න ක් මම දීලා තියෙන මුදල් මට මේ ඇසූ පිරිත් දේසනාවෙ බලයෙන් මගේ මුද්ල් මට ලැබීවා මම ත් ණය වෙලා ඉන්නේ මේ මුද්ල මට නොලැබුණු හන්දා තෙරුවනේ ආෂිර්වාදය මෙය ඇසූ සැමට ලැබේවා බුදුසරණ යි
@sunitasunita9697
@sunitasunita9697 22 дня назад
මෙි උතුම් පිරිත් දේශනාවෙ බලයෙන් මාගෙ පුතාට ගෙයක් අරන් දෙන්න සල්ලි ලැබේවා මාගෙ බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ShamaleeFernando-gm8xy
@ShamaleeFernando-gm8xy 4 месяца назад
මහා කාරුණිකයාණෙනි සීවලී මහාරහතන් වහන්සේට ඔබවහන්සේට නමස්කාර වේවා ඔබවහන්සේගේ කෘණාබර දෙනෙත් ම්ටත් මගේ පවුලේ සියලුම දෙනාටත් අපේ නිවසටත් යොමුකල මැනවි අපේ සියලුම අගහිගකම් ආර්ථික ප්‍රශ්න සියල්ලක්ම දුරුකල මැනවි අප සියලුම දෙනාගේම ජීවිත අනාගතය සතුටින් සොම්නසින් සෞභාග්‍යයෙන් පුරවන සේක්වා සාදු සාදු සාදු අපේ තිලෝගුරු සම්මා සම්බුදු පියාණෙනි ඔබවහන්සේට නමස්කාර වේවා 🙏🌹🙏 සාදු සාදු සාදු 🙏🌹🙏
@isurupriyamahensiriwardena3930
@isurupriyamahensiriwardena3930 2 месяца назад
මෙම පිරිත් දේශනයේ බලයෙන්,මාගේ සියලුම ණය ගනුදෙනු වලින් නිදහස් වී, සාමකාමීව,සරලව,ධර්මානුකූලව දිවියක් ගෙවීමට ශක්තිය ධෛර්යය,බලය පිහිට ලැබේවා.මාගේද,මාගේ දරුවන්ගේද, දෙමාපියන්ගේද සියලුම සත්වයන්ගේද ග්‍රහ අපල,සියලුම දෝෂ,ලෙඩ රෝග දුරු වේවා,සුව වේවා.
@janakafranando497
@janakafranando497 29 дней назад
Mema pirith mahanubawayen mage nayabarin nidahas wewa siyaluma mudal agahigakam duruvi saubaggaya udawewa siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa theruwan maha balayen sathutin somnasin danayen saubaggayen pirunu pinbara dawasak wewa sadu sadu sadu samma sambudu rajanam wahansetath sivali maharahathan wahansetath siyalu rahathan wahanselatath yashodara maha rahath the ranil wahansetath mage hadawathinma gaurawaneeya namaskaraya wewe sadu sadu sadu api siyaluma denage jivitha saha gewal pawul gewathu siyaluma dewal danayen saubaggayen piri ithirewa siyalu denata theruwan saranai sethak shanthiyakma udawewa
@janakafranando497
@janakafranando497 29 дней назад
Mage meniyanta sema mohothakama niduk nirogi bawa saha saubaggaya udawewa sadu sadu sadu sadu
@user-eb3jg1bi2n
@user-eb3jg1bi2n 9 дней назад
නිවසේ සියලු දොස දුරුවේවා දියුණුව ලැබෙවා සාදු සාදු සාදු
@Dinushalakmali-gh6ms
@Dinushalakmali-gh6ms Месяц назад
බුදු ගුන බලයෙන් පිරිත් බලයෙන් සියලුම ලෙඩ දුක් නැති වී මාගේ මුදල් ප්‍රශ්න විසදා ගන්න පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏
@nishanthiabeywardena5321
@nishanthiabeywardena5321 6 месяцев назад
මෙ මහා පිරිත් වල ආනුහාවයෙන් මගේ ණය සියල්ල ගෙවා සාමකාමී සරල ජීවිතයක් ගත කිරීමට හැකි වේවා. සාදු, සාදු, සාදු 🙏🙏🙏
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 5 месяцев назад
🙏🏻🙏🏻🙏🏻
@shouqalenzi8491
@shouqalenzi8491 22 дня назад
මේ පිරතේ බලයාන් මට මුදප් ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුපියානන්ගේ බලයෙන් මට මුදල් පැබේවා මාගේ නය පස්න විසද ගැනිමට 🙏🙏🙏🙏🙏🙏
@nilukapriyangani3594
@nilukapriyangani3594 Месяц назад
මෙ පිරිත් බලයෙන් මාගේ ආර්ථික අපහසුතා මඟහරවා ගැනිමට පුමානවත් මුදලක් ලබා ගැනිමට හැකි වෙිවා.සාදු සාදු සාදු
@user-pw9vp1po3l
@user-pw9vp1po3l 3 месяца назад
මාගේ සියලූම ප්‍රාර්තනාවන් ඉටුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarijayarathna3552
@kumarijayarathna3552 Месяц назад
මාගේ ඉතුරු වැඩ ට්කත් කරදර යක් නොවී මුදල් ලැබී කරගන්න ලැබේවා මෙම පිරිත් බලයෙන් සාදු සාදු සාදු
@Kumari-nu6ln
@Kumari-nu6ln Месяц назад
Sadu sadu sadu ma piretha balayan maga diyaluma mudal prsna wisadawa siyalu lada roga duwawawa sadu sadu sadu
@ranganarukshan1058
@ranganarukshan1058 Месяц назад
මා කර සියලු පිංන් බලෙන් මගේ ණය ගෙවිමට අවශ්‍ය මුදල් ලැබේ වා සාදු සාදු සාදු
@malkanthim5198
@malkanthim5198 3 месяца назад
සාදු සාදු සාදු. මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මාගේ අතට මුදල් ලැබේවා මේ පිරිත් බලයෙන්. සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@slfishtanks5541
@slfishtanks5541 Месяц назад
මුදල් ලැබෙයි මේ පිරිත දාන්න
@Sriyani123-te2bl
@Sriyani123-te2bl Месяц назад
මේ පිරින් බලෙන් මට මුදල් ලැබේවා. මගේ සියළුම මුදල් පස්න විසදෙවා. 🙏🙏🙏
@madushankamadushanka-eh9fy
@madushankamadushanka-eh9fy 7 месяцев назад
මෙි පිරිත් අනුබාවායෙන් මගේ මුදල් ගැටලු විසදෙවා සාඳු සාඳු සාඳු සාඳු
@Ayubowan733
@Ayubowan733 7 месяцев назад
🌷🌷🌹
@poornimanimali6298
@poornimanimali6298 3 месяца назад
මේ පිරිත් බලයෙන් මගෙ සියලුම ණය ගෙවා ගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏
@AnushaPriyadarshani-m3d
@AnushaPriyadarshani-m3d Месяц назад
මෙ පිරිතෙ අනුබාවයෙන් මටත් මගේ දරුවටත් සෙතක්ම වේවා!
@sisirakumara2094
@sisirakumara2094 14 дней назад
මේ පිරිත් බලයෙන් මගේ හැම මුදල් ප්‍රශ්නයක්ම ව්සදෙවා !!!සාදු සාදු සාදු !!!
@DahamiKavindaya-yl6rf
@DahamiKavindaya-yl6rf 3 месяца назад
මෙි පිරිතේ බලයෙන් මාගේ සියලුම කරදර සියල්ලම දුරැවෙිවා.නයබරින් මා නිදහස් කර මා හට රැකියාවක් ලැබෙිවා .සාදු සාදු සාදු .
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 Месяц назад
මේමහා බලගතු පිරිතෙ බලයෙන් මගෙ කරදරබාදක දුරු වේවා සැනසීමක්ම ලැබේවා ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි
@slfishtanks5541
@slfishtanks5541 Месяц назад
ජය පිරිත ගෙදර දාන්න එතකොට ඔක්කොම කරදර දුරුවෙයි
@PramodKavishka-uu4sx
@PramodKavishka-uu4sx 22 дня назад
මේ පිරිතේ මහනුබවන්න ගුණ බලයෙන් මගේ ස්වාමියා කරන කියන රැකි rakshawen diyunuwen දියුනුවටම පත් වේවා යහපතක්ම සිදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@user-lx6nv1xc9o
@user-lx6nv1xc9o 12 дней назад
මෙ පිරිත් බලයෙන් මගෙ පවුල සියලු ණය වලින් නිදහස් වී සතුටින් සිටින්නට ලැබේවා 🙏🙏🙏
@user-kf6nc7ir1x
@user-kf6nc7ir1x 21 день назад
මේ බුදු ගුණ බලයෙන් මාගේ අත මීට පිරෙන්න මුදල් ලැබේවා බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼
@JayamalipereraJayamali
@JayamalipereraJayamali 14 дней назад
මෙි බුදු ගුන බලයෙන් මගේ නණය බරින් මා නිදහස් වෙිවා .සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@sujeewanilasanthi6765
@sujeewanilasanthi6765 9 дней назад
මේ පිරිතේ අනුහසින් මගේ මහත්තගේ රැකියාව දියුණුවෙන් දියුණුවට පත් වෙත්වා
@linxun-lq9cb
@linxun-lq9cb 3 месяца назад
මෙ මහ පිරිත් වල අනුබාවයෙන් මගේ සියලු පර්තනවන් ඉස්ට වේවා ! සදු!සාදු!සාදු!🙏🙏🙏
@madushankamadushanka-eh9fy
@madushankamadushanka-eh9fy 6 месяцев назад
මෙි පිරිත් අනුබාවායෙන් මගේ අග හිග කමි ධූරැවෙිවා ලෙතරැයි වාසනාවක් මා හට අද දින ලැබේවා සාඳු සාඳු සාඳු සාඳු
@user-jc3de7nd5n
@user-jc3de7nd5n Месяц назад
මේ පිරිතේ බලයෙන් මගේ තිබෙන්නා වූ ණය වලින් නිදහස් වෙත්වා....
@nisansalaRukmali-ec4cj
@nisansalaRukmali-ec4cj 11 дней назад
මේපිරේතේ බලයෙන් මට මුදල් ලැබේවා සාදු සාදු🙏🙏🙏ලොතරැයි ජයක් ලැබේවා සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@PurnikaErandhi-ei6ze
@PurnikaErandhi-ei6ze 5 месяцев назад
මේ පිරිත් බලයේන් අපේ කරදර වලට විසදුමි ලැබේවා .
@user-xy8db7oh9v
@user-xy8db7oh9v Месяц назад
මෙි පිරිත් බලයෙන් අපගේසියලුම මුදල්පස්න දුරැවෙිවා..දුරැවෙිවා.🙏🙏🙏🙏🙏
@senakaperera-jb3nw
@senakaperera-jb3nw Месяц назад
මගෙ අමිටයි නංගි ලටයි වෙලා තියන කරදරායන් නිදාස් කරල දෙන් මුදල් ලැබෙන මාර්ගයක් සලසා දෙන්ඩ
@chamindasenarathna159
@chamindasenarathna159 Месяц назад
සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය උතුම් පිරිතේ ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ... අතමිට සරු වී සියලු දෙනාම දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා .... බුදු සරණයි
@SavindiKn
@SavindiKn 26 дней назад
සීවලී මහරහතන් වහන්සේට මාගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු
@user-xq7cl7fw5s
@user-xq7cl7fw5s 24 дня назад
මෙ පිරිතේ බලයෙන් මගේ මුදල ප්‍රස්න ඉක්මනින් ව්සදේවා සාදු !සාදු !!සාදු !!!
@kumarasenarathna2972
@kumarasenarathna2972 Месяц назад
Me pirithe anuhasin matathiyena karadara duruvi mudal prsna siyalla nirakara ganna me pirithe pihita labewa !!! Siyalu sathwayo suwapath wewa !!! Sadu Sadu Sadu
@PriyankaPriyanka-lu3nq
@PriyankaPriyanka-lu3nq Месяц назад
මේ පිරිත් බලයෙන් මගේ නය බරින් නිදාස් කර දෙන සාදු සාදු සාදු
@chandimadilrukshi5805
@chandimadilrukshi5805 25 дней назад
සම්මා සම්බුදු සරනයි .මේ පිරිත් අනුහසින්.මගෙ නය ප්‍රශ්න සියල්ල විසදා ගැනීමට පිහිට ලැබේවා .මගේ ජිවිතේ ඇති සියලු කරදර ප්‍රශ්න වලට විසදුම් ලැබේවා තෙරුවන් සරනයි සම්මා සම්බුදු සරනයි සැමට යහපතක් වේවා
@madusankasanjeewa59
@madusankasanjeewa59 Месяц назад
මෙම පිරිතෙහි ආනුභාවයෙන් මාගේ ස්වාමි පුරුෂයාගේ සියලු ණය දුරුවී මාගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා 🙏🙏
@ashasurangani6262
@ashasurangani6262 3 дня назад
බුදු ගුණ බලයෙන් මේ පිරිතේ බලයෙන් ⁣මගේ ගෙදර ඉන්න සියලුම දෙනාගේ ලෙඩදුක් නැසේවා මුදල් ප්‍රශ්නයෙන්ද ණය බරින්ද මා නිදහස් වෙිවා වෙිවා වෙිවා
@user-ql9pg4dp8s
@user-ql9pg4dp8s 5 месяцев назад
මගෙ කර දර නීද හස වේ ලා මුදල් ක් ලැබීලා නය නැතීව ඉන්න ලැබේවා
@kuwaitm3795
@kuwaitm3795 Месяц назад
මේ පිරිතේබලයෙන් මගේ සියළුම ණය වලින් මා නිදහස් වෙත්වා සාදු සාදු සාදු
@ManelRajakaruna-og4lp
@ManelRajakaruna-og4lp 12 дней назад
මෙි පිරිත් බලයෙන් සල්ලි පශ්නල නැති වෙිවා සාදු සාදු සාදු
@PriyankaMallawarachchi
@PriyankaMallawarachchi 15 часов назад
සීවලී මහරහතන් වහන්සේගේ පිහිටේන් ම⁣ගේ ණය බර නිදහස් වේවාසාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@IshanRavidu-qj9zc
@IshanRavidu-qj9zc 27 дней назад
සාදු. සාදු. සාදු 🙏🙏🙏.මේ. පිරිත්.අනුබවෙන්.දුක්.කරදර.දුරැ.වෙව 🙏🙏🙏🙏🙏
@gseetharanjaniranjani9994
@gseetharanjaniranjani9994 4 месяца назад
මේ පිරිතේ අනුඹවයෙන් මාගේ මුදල් ප්‍රශ්න විසද ගන්න .පිහිට වේවා ලොතරැයි ටිකට් පතකට දිනුමක් ඇදෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@Ayubowan733
@Ayubowan733 4 месяца назад
🙏🌷🌷🙏
@sandeepasathsarani8731
@sandeepasathsarani8731 4 месяца назад
සිවලි මහරහතන් වහන්සේ ගේ පිහිටයි
@nilushinilushi5707
@nilushinilushi5707 2 месяца назад
ගෞතම බුදුරජාණන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷🌷🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔මේ සීවලී පිරිත් ආනුභාවයෙන් මගේ ජීව්තේ තියෙන ණය කරදර වලින් නිදහස් වීමට ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏
@NisansalaWeerasinha
@NisansalaWeerasinha Месяц назад
මේ පිරිත් බලමහිමෙන් මගේ පවුලේ මුදල් ප්‍රශ්ණය ඉක්මනින්ම විසදේවා!!!සාදු සාදු 🙏🙏🙏
@pathmakumari4232
@pathmakumari4232 Месяц назад
Sadu! Sadu! Sadu! 🌼🌹🙏🌹🌼 👏🏽 May the Blessings of the Great Powerful 🙏 "Seewali Piritha" 🙏 🌹 be ease all my difficulties and 🌼 troubles and may my only wish be fulfilled soon. 🌼🌼🙏🌼🌼 May all beings be well and happy. Namo Buddhaya!!
@sampaththushara9750
@sampaththushara9750 13 дней назад
මේ පිරිතේ බලයෙන් මගෙ සියලුම අපල දුරුවි අන වින කොඩි වින සියලුම දේ දුරුවි මම ගෙවිමට ඇති සියලුම නය ගෙවිමට හැකි වේවා.......සාදු සාදු සාදු
@kuwaitm3795
@kuwaitm3795 Месяц назад
මේ පිරිතේ අනුභාවයෙන් මගේ ණය වලින් නිදහස් වීමට මුදල් ලැබේවා
@RohanJayawickrama-yg6ss
@RohanJayawickrama-yg6ss Месяц назад
මේ බලගතු පිරිතේ බලයෙන් මගේ මුදල් ප්‍රශ්න විසදේවා සාදු සාදු සාදු
@user-gc9dt7dm9s
@user-gc9dt7dm9s 3 месяца назад
මෙපිරිත් බලයෙන් මගෙ සියලු ප්‍රශ්න වලින් හාමගෙ නය ටික නිදාහස්කර දෙන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏මහාත්තය අම්මා සතුට්න් තියලා දෙන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගෙ නිවස ඉදිරියට වෙඩ ඉවර කර ගන්න පිහිට වෙන්න හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-sh2sy5ul7m
@user-sh2sy5ul7m Месяц назад
මේ පිරිත් බලෙන් මගේ හිතේ තියන සියළුම ප්‍රශ්න විසදිලා මගේ ණය ටික ගෙවා ගන්න ශක්‌තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@user-by8rr9jv9e
@user-by8rr9jv9e Месяц назад
මේම මහා පිරිත් දෙසනයෙ බලයෙන් මාහට ඇති මුදල් අගගිග කම් දුරු වි සියලුම ප්‍රශ්න දුරු වි සතුට්න් ඉන්න ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@user-dt8pw6my9y
@user-dt8pw6my9y Месяц назад
මේ පිරිතේ බලයෙන් මගේ නිවස තනාගැනිමට හැකි වේවා සාදු සාදු සාදු
@kalupahanagenamal5089
@kalupahanagenamal5089 6 месяцев назад
මේ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමෙන් මාගේ ණය ගෙවා ගැනීමට මුදල් ලබා ගැනීමට මාර්ග යක් ලැබේවා සාදු සාදු සාදු
@Udarauddika
@Udarauddika Месяц назад
සියලු දොස් දුරු වෙවා... 🌸🙏
@Sriyani123-te2bl
@Sriyani123-te2bl 2 месяца назад
මේ පිරින් බලෙන් මට සල්ලි ලැබේවා. මගේ සියළුම දුක් නැසේවා. සියළුම පස්න විසදා ගැනීමට නිරන්තරෙම්ම මට මුදල් ලැබේවා 🙏🙏🙏සාදු 🙏සාදු සාදු 🙏🙏🙏
@sudu-bb9cm
@sudu-bb9cm Месяц назад
මෙ පිරිත් බලෙන් මගෙ සියඵම දුක් දුරැවෙවා මුදල් පෂ්නය විසදෙවා
@slfishtanks5541
@slfishtanks5541 Месяц назад
ජය පිටිත දාල බලන්න😊
@slfishtanks5541
@slfishtanks5541 Месяц назад
ජය පිරිත දාල බලන්න😊
@RenukaRenuka-wy1ct
@RenukaRenuka-wy1ct 3 месяца назад
මේ පිරිතේ ආනූ බාවයෙන් මාගේ සියළුම ප්‍රශ්න විසදා ගැනීමට මම සේවය කරන නිවසේ අයගේ උදව් ලැබේවා මාගේ පඩිය වැඩි කර ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sitagunawardana5701
@sitagunawardana5701 3 месяца назад
Budusaranei
@ThusharaNimshan
@ThusharaNimshan 25 дней назад
සියලු මුදල් ප්‍රශ්න දුරු වී yahapatakma wewa ❤🙏🙏🙏🙏🙏🙏🙏
@user-qv8kg8qp5e
@user-qv8kg8qp5e 3 месяца назад
මෙම පිරිත් බලෙන් මගෙ සියලු ණය බරින් මා නිදහස් කර දෙන මෙන් ඉල්ලා සිටින අතර මගෙ පුතාට හොඳ රැකියාවක් ලැබේවා .මහත්තයාගේ අසනීප සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-zq3sv2uc3k
@user-zq3sv2uc3k 27 дней назад
බුදු ගුන බලංය්න් මංග් මුදල් පැස්න නිදස් කර ංදවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@ChandrikaWeerarathna-eh9jk
@ChandrikaWeerarathna-eh9jk 27 дней назад
මේ පිරිතේ බලයෙන් මාගේ සියලුම මුදල් ප්‍රශ්න විසදෙවා....සාදු සාදු සාදු
@user-it8op5lm2h
@user-it8op5lm2h Месяц назад
Me pirith balayen mage siyaluma naya iwara kara ganimata wasanawa labewa sanwardana wasanawak lagadima adewa sadu sadu
@Sriyani123-te2bl
@Sriyani123-te2bl 2 месяца назад
මේ පිරින් බලෙන් මගේ සියළුම දුක් නැසේවා. සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
@nilaniupamalikanilaniupama3625
@nilaniupamalikanilaniupama3625 2 месяца назад
මගේ හිතේ තියෙන බලාපොරත්තුව. මේ පිරිත් බලයෙන් මට ඉෂ්ට වේවා.. සාදු සාදු සාදු. සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදුසාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-mu7lo3mk2i
@user-mu7lo3mk2i Месяц назад
මේ මහා පිරිතේ ආනුභාවයේ බලයෙන් මාගේ මහා මුදල් ණය බරින් මාව මිදේවා
@Sriyani123-te2bl
@Sriyani123-te2bl 2 месяца назад
මේ පිරින් බලෙන් මගේ සියළුම දුක් නැසේවා. සියළුම මුදල් පස්න විසදෙවා. 🙏🙏🙏
@siriyaniMakadura-pn7hy
@siriyaniMakadura-pn7hy Месяц назад
මේ පිරිත් බලයෙන් අපේ නය බර අඩුකරගෙන සාම කාමී ජිවිතයක් ගත කරන්න ලැබේවා
@udayangimunasinghe1828
@udayangimunasinghe1828 Месяц назад
අපේ සියලුම කරදර දුරු වේවා යහපතක්ම වෙිවා මෙි පිං බලයෙන්
@robinsanjeewa6133
@robinsanjeewa6133 Месяц назад
Mage,Naya,awasan,,wewa!,mage,daruwanta,suba,wewa!siyalu,sathwayo,niduke,wewa!
@user-sn2my2sn2u
@user-sn2my2sn2u День назад
බුදුගුණ සතියේන් මගේ සියලු ණය බරින් මාව නිදහස් කර දෙත්වා
@user-mu7lo3mk2i
@user-mu7lo3mk2i Месяц назад
මා හට ගෙවීමට ඇති මහා මුදල් ණයබරින් මාව මිදේවා
@chathujayawardhana681
@chathujayawardhana681 Месяц назад
මට හෙට දවසේ ලක්ශ 5 ලැබේවා මේ පිරිතෙහි ආනුබාවයෙන් සියලුම නය බරින් නිදහස් වෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏
@slfishtanks5541
@slfishtanks5541 Месяц назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-rHeK_25xRtw.htmlsi=ddsj9pHojW4ppVG9මේ පිරිත දාන්න එතකොට ගෙදර ණය ඉවරයි
@janakafranando497
@janakafranando497 29 дней назад
Mema pirith mahanubawaye hetadinaweddi mata rupiyal koti 05 pana mudalak lebewa siyalu nayabarin nidahas vi jivithaya darmikawa nethiberi ayata heki ayurin udawkaramin jeevithaya sathutin darmikawa gewagena yamata thunuruwan saranai siyalu sathwayinta niduk wethwa nirogi wethwa suwapath wethwa sadu sadu sadu sadu ati utum sivali maha rahathan wahanseta mage hadawathinma gaurawaneeya namaskaraya wewa sadu sadu sadu sadu
@KvMagrat
@KvMagrat 6 дней назад
මේ බුදු ගුනබලයෙ මගේ දරුවන් ට යහපතක් ම වෙවා බුදු සරනයි සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏
@aselaSumeda-gj2ee
@aselaSumeda-gj2ee 3 месяца назад
මෙි පිරිතේ බලයෙන් මගේ සියලුම මුදල් ප්‍රෂ්න ව්සදෙවා සාදු සාදු සදු🙏🙏🙏
@wasanaroshini-mh3ir
@wasanaroshini-mh3ir 3 месяца назад
මෙ පිරිතේ අනුහසින් මගේ මහත්තයාට ණයබරින් නිදහස් ව්මට ලොතරැයි පලමු දිනුමඇදෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏සාදු
@lokumalli7192
@lokumalli7192 22 часа назад
මේ පිරිත් බලයේ න් අපිට තිබෙන ණය ටික ගෙවා ගන්න මෙමොතේ ම සල්ලි ලැබේවා.. මුදල් වලින් ජය ගන්න ලැබේවා සක් තිය ලැබේවා... මුදල් වලින් ජය ගන්න ලැබේවා මෙමුදල් ලබා ගන්න 100000මේ පිරිත් බලයෙන් සක්තියක් ම වෙ වා.. අත පිරේ න් න හිත පිරෙන්න මුදලක්‌ ලැබේවා.... මෙහොතේ ම මුදලක් ලැබේවා........ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏විහාන් චුට් පුතා ගේ වසනා බලයේ න් මේ තිබෙන්නා වූ ණය බරි න් නිදහස් විම ට සක් තියක් අයියා ට ලැබේවා... මන් කන්න ලවූ කර ඉල්ලා සිටින් නෙමු...
@renamalkati8641
@renamalkati8641 6 месяцев назад
මගෙ නය බරින් නිදහස් වෙලා.ලස්සන ජිවිතයක් ගත කිරිමට වාසනාව ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපි දෙන්නා සමගියෙන් ජිවත් වෙන්න ලැබෙිවා.අපිට පිහිට ලැබෙිවා
@MaheshSuranga-kd9zb
@MaheshSuranga-kd9zb 3 месяца назад
මෙම.පිරිත්.බලයෙන්.මාගෙ.තියෙන.ණය.හ.කරදර.නිමා.වේවා.සාදු.සාදු.සාදු
@SadamaliPerera-q8p
@SadamaliPerera-q8p 7 дней назад
මෙම පිරිත් බලයෙන් මාගේ ණය නිදහස් වීමට පිහිට ලැබේවා දොස් දුරු වෙළා කිරියෙන් පැණියෙන් ඉතිරේවා ,,,,,,🙏🙏🙏🙏🙏
@NuwanChinthaka25-fv4io
@NuwanChinthaka25-fv4io Месяц назад
Me piritha balayen mage naya tika gewa pihita wewa mahata tikat lothario dinumak himi wewa sadu sadu sadu semadenagema hemabalaporoththuwakma ista wawa
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 Месяц назад
මේපිරිත්වල ආනුබාවෙන් මගේ සියලුම නය ගෙවා සරල ජිවිතයක් ගත කරන්න ලැබේවා
@user-bu4vg7le1c
@user-bu4vg7le1c Месяц назад
සාදු සාදු සාදු
@NeethaIrangani-ff5mr
@NeethaIrangani-ff5mr 4 дня назад
මේ අහන්න පිරිත් බලයෙන් මට මුල මුදල් ටිකක් ලැබේවා මගේ හැම ප්‍රශ්නයක්ම විසදේව සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 7 месяцев назад
තෙරැවන්සරණයි සාදු සාදු සාදු සාදු
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 7 месяцев назад
තෙරැවන් සරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ayubowan733
@Ayubowan733 7 месяцев назад
🌹🌷🌷🙏
@user-ks7yn1ci9s
@user-ks7yn1ci9s 14 часов назад
මෙම පිරිත් බලයෙන් මගේ. පවුලේ. සියලුම. මූදල් පුශ්න. විසදෙවා. සාදු සාදු
@MethmaMaheshi
@MethmaMaheshi 4 месяца назад
මෙ පිරිතෙ බ්ලෙන් මගේ සියලු නය අඩින් ඉවර වෙවා
@kumarikumari8354
@kumarikumari8354 Месяц назад
මේ පිරිත් බලෙන් මාහට .සල්ලි ලැබී සියලුම දුක් කරදර දුරු වේවා.
@KvMagrat
@KvMagrat 3 дня назад
මේ බුදු ගුනබලයෙ න් මගේ දරුවා ට යහපතක් ම වෙවා සදු සදු සදු 🙏🙏🙏🙏
@user-df7jw5lc5k
@user-df7jw5lc5k Месяц назад
මගේ නය සියල්ලම ගෙවා දැමිමටඅවශ්‍ය ලක්ෂ පහලවක මුදල මා හට ලැබෙවා
@SusanthaJayasinha-gs8fh
@SusanthaJayasinha-gs8fh 2 месяца назад
Mage siyaluma parthana ituwewa 🙏 🙏 🙏
@KalyaniNeranjala
@KalyaniNeranjala Месяц назад
මාගේ රත්තරම් බඩු ඔක්කොම බැන්කුවෙ බෙර ගන්න ඉක්මනට මුදල් ලැබෙවා පිරිතේ බලයෙන් සියලු නය නිදහස් කර ගැනීමට හැකි වේවා
@dimuthusenevirathna3181
@dimuthusenevirathna3181 Месяц назад
Obey Parthanawa alesinma etuwewa
@user-hp8iv1qv7b
@user-hp8iv1qv7b 6 дней назад
මේ පිරතේ අනුභාවයෙන් මාගේ දරුවන්ද මාගේ නිවසේ සියලු දෙනාද මේ මහත නිදුක් නිරෝගී භාවය ලැබේවා
Далее
I Built a WATERPARK In My House!
26:28
Просмотров 18 млн