Тёмный
No video :(

සිදුහත් යසෝදරා අතර ඇති වූ සංවාදය kawi bana.nawagaththegama siri sugatha thero .0775861387 

Nawagaththegama Siri Sugatha Thero
Подписаться 158 тыс.
Просмотров 156 тыс.
50% 1

කල්ප ගනනාවක් එකට ආ ගමන් මග ..බුදුවන ආත්මයේ සමුගැනීම...ස්ංවේදී කවි පෙල.
nawagaththegama siri sugatha thero
ඇසල මහේ සද පයා දිලෙන රැයේ...
අසලටවත් නෑවිත් මම යන්න ගියේ...
නිසල සිතින් නොම දුකකුත් තබා ලයේ...
සිසිලක් වන්න ලොව ගිල්වා දහම් දියේ....
සද බැබලෙනා පෝදා මේ ඇසල මහේ...
ලද මව් පදවි සිරියෙන් මුලු මැදුර වැහේ...
තෙදවන් සමිද පුරවාලා කදුලු ඇහේ...
අද වන් දිනක වෙන්වී නික්මුනිද කොහේ..
මැදියම් රැයේ නුබ හිදිනා යහන වෙත...
විපරම් කරා මම ඇවිදින් පාල නෙත...
සැප නින්දකය පුතු රහුල තුරුලෙ ඇත...
කැප කර රාජ සැප ගිහිගෙට තැබුවෙ තිත...
රත් පැහ වලා හිරු බසිනා වෙලාවේ...
සිත්තම් මවා පානව මං මුලාවේ...
සත්‍තයි ඉන්න බෑ මේ සදලු තලවේ...
පුත් කැටි කරන් එන්නද මහ කැලාවේ...
මැද ගන කැලෑ සමිදුනි සෙනෙහස රන්දා...
එදවස පවා තපසට මා ආ හන්දා...
අද පිටවන්න හැදුවම රිසි නැති හන්දා...
සුදොවුන් නිරිදු මුර කාවල් බැන්දා...
ලේන කුලේ සිට අවා ඔබව සොයා...
හින නොදැක පින් කලෙ ඔබ යසොදරා...
මාන බැලුවෙ යන්නට නිර්වානෙ කරා...
දානෙ දුන්නෙ සියල්ල තන්හාවෙ මරා...
ආවා එදා කුමරියො රන් කද ඉල්ලා ...
පෑව සිල්ප මනරම් බූමිය හොල්ලා...
පාවා සරණ දිවියට දුන් සැනසිල්ලා...
වාවා ගන්න බෑ අද කදුලැල් අල්ලා...
අසාර සසරේ හැටි දැක අත්හැරපූ...
විසාල වස්තුව ඔබමයී මා ලබපු...
අසාදරනයී සිදුහත් ලෙස සිතපු...
හැමට සුවය බුද්ධත්වය මා ලබපු...
හංස කුලේ ඉපදී හී වැදුනු වෙලේ...
සදකිදුරිය වෙලත් එක ලෙස ප්‍රේම කලේ...
මියදුනු ඔබටපෙන්නාලා සත්‍ය බලේ...
යලි පන දුන්න මා අද ඇයි ඉවත හලේ...
බෝධිසත්ත පාරමිතා පුරණ කොට...
වීදී බැස්සෙ මා සමගින් පෙමින් සිට...
පීදී සතුට නැති වන බව සසරෙ හෙට
එහිදී ඔබත් දැනගෙන ලන් උයේ මට...
ඉපදී ලේන කුලයේ සිදු වෙච්ච තතු...
වල්ගෙන් සයුර සිදලන්නට පවා සිතූ...
දරු සෙනෙහසේ මහිමය එහි කරපු මතු...
අද ඇ‍යි හැර ගියෙ ඔබෙ රත්තරන් පුතු...
නිකමට හෝ රාහුල පුතු ඇහැරීලා...
එකපාරක් හැඩුවානම් පෙරලීලා..
සැක නෑ ඔබත් අවදිව පුතු නලවාලා...
මකනව තනිය පුතුහට සෙනෙහස පාලා...
අලි කොටි වලස්සුන්ගෙන් හිරිහැරද නොවී...
පිලිවෙත් පුරන්නට රැකවල් දෙන්න දෙවි...
හිමවත් අදික සීතල ඉක්මනෛන් ගෙවී...
ගිම්හානයෙන් රූසිරි නොමකෙන්න දැවී...
වන සිව්පාවුන් රැදෙනා කැලය සැපයී
වන මුල් පල පොතු අහාරයට කැපයි...
වෙන නද රැගුම් සියල්ල මසිතට අකැපයී...
ගුනවත් දේවියෙ මට අවැසිම නිවනයී...
රාහුල පුතුට දායදය දෙන්න මතූ ...
මා එන්නම් බුදුවී ඉදිරියට නෙතූ...
දේවියෙ නැවත වැලපීමයී නොකල යුතූ...
නිවනට යන්න ඔබ සමගින් රහල් පුතූ...
පිරිනිවනින් සදා කාලෙට නිවෙන තුරා...
සම්බුදු පදවි ලබුමට උපකාරෙ කරා...
මෙතුවක් සසර වෙන් නොවෙමින් සසර පුරා..
බිම්බා දේවියය් මා ඔබෙ යසෝදරා...
බොදු බැති සිත දහම් සුවදින් ආලෝකමත් කිරීමට ගන්නා වූ වෑයමකි.
0775861387

Опубликовано:

 

19 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 164   
@sachimadhushani762
@sachimadhushani762 2 года назад
සිදුහත් - යසෝදරා සංසාර වන්දනාවට, මාගේ නමස්කාරය වේවා..!! 🙏🌼🙏
@pavideos3808
@pavideos3808 2 года назад
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹
@miniriminiri6874
@miniriminiri6874 2 года назад
දීපංකර සමිබුද්ධ පාද මුලයේ නියත විවරන ලද දා පටන් සාරා සක්‍යය කල්ප ලක්ෂයක් පුරාවට මහ බෝසතානන් හා එක්ව අා ගමනේ බෝසත් පාරමී නමැති කුමුදු මල් පුබුදු වාලු සදවතිය වු පවිත්‍ර සෙනෙහේ පිවිතුරැ අාදරයේ පරිත්‍යයාග ශිලීම අාදර වන්තිය වු එ් උතුමි ස්ත්‍රිය අප මහ රහත් යශෝධරා තෙරණියට අප ගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏
@user-hm7mh9rs8s
@user-hm7mh9rs8s 4 месяца назад
හරිම,සන්වෙදී,කවි,පෙලක්,කොච්චර,ඇසුවත්,ඇතිවෙන්නෙ,නෑ,දවසකට,එක,සැරයක්,හරි,අහනවා,මෙ,ගායනය,ගිනිගත්,සිතක්,නිවාලන්න,හැකි,අපෙ,හාමුදුරැවනෙ,ඔබ,වහන්සෙ ගෙ,සුමිහිරි,ගායනයට,තෙරැවන්සරනයි,පින්වත්,හිමියනි,ඔබ,වහන්සෙ ට,❤❤❤🙏🌷🙏🌷🙏🌷
@miniriminiri6874
@miniriminiri6874 2 года назад
පිරිනිවනින් සදා කාලෙට නිවෙන තුරා සමිබුදු පදවි ලැබුමට උප කාර කලා මෙතුවක් සසර වෙන් නොවෙමින් අා සසර පුරා බිමිබා දේවියයි මා ඹබෙ යශෝධරා
@latalata9859
@latalata9859 2 года назад
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
@chathurapadmalal6364
@chathurapadmalal6364 Год назад
11¹
@chathurapadmalal6364
@chathurapadmalal6364 Год назад
11111¹1111
@tecno6900
@tecno6900 2 года назад
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏☸️
@sadahamasura1311
@sadahamasura1311 Год назад
බුදුරජාණන් වහන්සේලා 28 නමක් පහල වූ මේ ලෝක තලයේ..මේ වගේ අසංක්‍යය හතරකුත් කල්ප ලක්ෂයක් එකම ආදර කතාව සිදුහත් යශෝදරා කතා පුවතයි..ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..! මේ ගෞතම බුද්ධ ශාසනේ උතුම්ම කාන්තා රත්නය වූ යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..!☸️නමෝ බුද්ධාය☸️
@rashmikadewmina7390
@rashmikadewmina7390 2 года назад
මෙතෙක් පහළ් වී වදාළාවූ සියලුම සම්මා සම්බුදුරාජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 9 месяцев назад
කොතෙක් ඇසුවත්.. නිමාවක් නැහැ... අහන්න අහන්න ආසයි.. පිං වත් හිමියනි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේ වා.. නමෝ බුද්ධාහය..🙏🙏🙏 සාධූ.. සාධූ.. සාධූ...
@kusumnanayakkara7289
@kusumnanayakkara7289 2 года назад
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@NamoBuddhaya641
@NamoBuddhaya641 Год назад
🌼යශෝදරා උත්තමාවියගේ ජීවිත කතාව 🌼 සාමාන්‍යයෙන් දරුවෙක්👶 ඉපදුනාම අම්මෙක්ගේ පළමු පැතුම තමා ඒ දරුවාගේ මුණ තාත්තට පෙන්නන එක . රාහුල කුමාරය ඉපදුන වෙලේ යශෝදරා උත්තමාවිය👸 රාහුල කුමාරයාගේ මුණ සිද්ධාර්ථ කුමාරයට👑 පෙන්නන්න බලාගෙන හිටියේ . එදා තමා මහාභිනිශ්ක්‍රමණය 🍂කරේ . සසරේම දුක් වින්ද යශෝදරාව ගැන සිද්ධාර්ථ කුමාරයා හිතනවා මෙහෙම '' නැවත මේ සසරේ නුඹට මං වෙනුවෙන් හඩන්න ඉඩ තියන්නේ නෑ යශෝදරා '' කියලා. එහෙම හිතනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඇස් වලින් කදුලක්💧 වැටෙනවා උළුවස්සේ පතුලට . නැවත බුද්ධත්වයෙන්☸ පස්සේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වඩිනවා💮 . කිඹුල්වතට වැඩියට පස්සේ යශෝදරා උත්තමාවිය ආවේ නෑ කියනවා බලන්න . ඇයි ? ඒ දක්වාම ඇන්දේ (අවුරුදු 6ක්⏳) හනසළුපිලි පොරවාගෙන ඉදලා තියෙනවා . මොකද ? භාග්‍යවතුන් වහන්සේ වනයේදී පෙරවන්නේ ඒවා කියලා දැනගෙන . රාජ භෝජන වැලදුවේ නෑ කියනවා . බලන්න අසීමිත සෙනෙහස . එක තැනක තියෙනවා ''මගේ පෙම්බර සිදුහත් මට සිහිනෙන් හෝ නොපෙනේවා''දරන්න බැරි තැන . එතනම පතනවා ''මගේ පෙම්බර සිදුහත්ට මාව සිහිනෙන් හෝ නොපෙනේවා''. තපස බිඳෙයි කියලා . භාග්‍යවතුන් වහන්සේ වැඩිය වෙලේ අවේ නෑ කියනවා දාන ශාලාවට. උන් වහන්සේමයි පා ගමනින් ගියේ බලන්න 🪔. එර්දියක් කරෙත් නෑ.පා ගමනින් ගියේ. ගිහින් අර කදුල 💧වැටුන තැන භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් දෙක තියනවා.තමන්ගේ ස්වාමියා දැන් ඉලක්කයට ගිහින්. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේගේ රූපේ නෙමෙයි යශෝදරා උත්තමාවිය දැක්කේ මුලින්ම.කාගේ රූපයද ? 💎දැනුනේ ස්වාමියා ඇවිත් වගේ. දුවගෙන ගිහින් හැඩුවා.ඇස් වල කදුළු වලින් සිරිපා හෙදෙනකන්. සුද්ධෝදන රජතුමා කලබල වෙනවා එවෙලේ. භාග්‍යවතුන් වහන්සේ සංඥා කරනවා එන්න එපා කියලා. එහෙම ආදරයක්. යශෝදරා උත්තමාවිය ඉපදෙන කොට ඒ මාලිගාව එලිය 🪔වුනා කියනවා. එච්චරටම රුපශ්‍රිය.මට හිතාගන්න බෑ කොහොම හිටියද කියලා මහණ වුනාට පස්සේ.නිහතමානී කියනවා දාන ශාලාවට පවා වැඩියත් දම්සබා මණ්ඩපයට වැඩියත් එන්නේ නෑ කියනවා ඉස්සරහට.ඔය කෙහෙහරි පැත්තකට වෙලා ඉන්නේ කියනවා. බොහෝ අය දැනගෙන හිටියේ නෑ කියනවා යශෝදරා උත්තමාවියගේ ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවවත්. දන්නෙවත් නෑ කියනවා.එච්චරට නිහතමානී. ප්‍රතිබිම්බයක් ඇඹුවා වගේ නිසා ලස්සන🌺 නිසා තමයි නම තිබ්බේ බිම්බා දේවී කියලා.කෙනෙකුට මූණ හරවලා බලන්න බෑ කියනවා. සාමාන්‍යයෙන් අපිට ඉරමඩල☀ දිහා කෙලින් බලන්න බෑනේ. ඒ වගේ රශ්මියක්🌟.එච්චර ලස්සනයි. මිනිස්සු දන් පාත්තරෙට දන් බෙදද්දී මුණ දිහා බැලුවේ නෑ කියනවා.බලන්න බෑ. යශෝදරා උත්තමාවියගේත්, බුදුරජාණන් වහන්සේගේත් වයස එකයි එකම දවසේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්න කලින් තමයි යශෝදරා උත්තමාවිය පිරිනිවන්පෑවේ.ඇවිල්ලා කියනවා ''ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මගේ දුක් නිව්වා.'' සාරාසංක්‍ය කල්ප ලක්ෂයක ආදරයක් නිවනින් කෙලවර වුනු හැටි. ''මේ ගුණ චුට්ටක් හරි විහිදුවා ගන්න අඩු ගානේ'' මාගේ බුදුරජාණන් වහන්සේ කම්පා සිත් රහිතව ''යශෝදරා බොහෝ අය කෙරෙහි අනුකම්පාවෙන් පෙළහර පාන්න'' කිව්වා. පෙළහර පාලා තමන් වහන්සේගේ කුටියට ගිහිල්ලා පිරිනිවන්පාද්දී🥀 සුගති ලෝකවල දෙවිවරු කදුළු වගුරුවමින් හැඩුවා කියනවා. ඇයි මේ ආදර කතාව දන්න අය ඉන්නේ. (උපුටා ගැනීමකි) නිර්මල ප්‍රේමයට සැබෑ අරුතක් ගෙන දුන් තුන් ලෝකයටම පරම පිවිතුරු ස්ත්‍රී රත්නය වන යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය වේවා ...🙏🙏🙏 -යශෝදරා මාතා වන්දනාව- යා අභිරූපා දස්සනීයා - භික්ඛුනීසංඝ සෝභිනි සා ආසවා පරික්ඛිණා - වීතරාගා මහිද්ධිකා තං මහා පුඤ්ඤවංතිං පරිනිබ්බුතිං - වන්දාමි රාහුලමාතා යශෝදරා ති ඉතා මනහර රූ ඇති - දැකුම්කලු වූ පෙනුමැති යම් තෙරණියක් භික්ෂුණි - සඟරුවන හොබනී ද කෙලෙසුන් නසා ඕ - වීතරාගී මහා ඉර්ධිය ඇත්තී මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ රාහුලමාතා යශෝධරා - සාදරයෙන් වඳිමි මම
@user-bt7ky9dt9r
@user-bt7ky9dt9r 9 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏
@imashamalshani9163
@imashamalshani9163 2 года назад
සාදු සාදු සාදු!!! සිදුහත් යශෝදරා සංසාර වන්දනාවට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!! බුදු සරණයි!!!
@nilanthisiyabalapitiya1096
@nilanthisiyabalapitiya1096 Год назад
🙏🌹
@AliAli-wd5ys
@AliAli-wd5ys 2 года назад
යශොධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා... සාධු සාධු සාධු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@miniriminiri6874
@miniriminiri6874 2 года назад
පිනක් අැත්නමි මාත් වෙන්නං යශෝධරාවක් තෙරැවන් සරණයි ඔබ වහන්සෙට 🙏🙏🙏🙏
@Madusara339
@Madusara339 4 месяца назад
Siduhath yasodara wandana wata mage namaskaraya wewa 🌼🙏sadu 🌼🙏sadu 🌼🙏sadu pinwath swamein wahnseta theruwan saranai goodak pin oba whanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadahamasura1311
@sadahamasura1311 Год назад
දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!
@chandranisenewirthna2124
@chandranisenewirthna2124 7 месяцев назад
පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට. මාගේ නමස්කරය. වේවා....
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 2 года назад
Ape.suwamin.wahanseta.neduk.neroge.suwaya.labewa
@user-xr2zd3yt2m
@user-xr2zd3yt2m 4 месяца назад
දීපංකර පාද මූලයේ සිට බුද්දත්වය දක්වා සාරාසංකෛය කල්පලක්ශයක් පුරාවට සිතුවිල්ලේන් පාවා ආශිර්වාදයක් වූ ආදරයේ ප්‍රතිමූර්තිය යශෝදරා!!!🙏ඒ රාහුල මාතා යශෝදරාව හට උපහාරයක්ම වේවා!!🙏
@Bimbisara2000
@Bimbisara2000 2 года назад
මං හින්දු ආගමේ උනත් ඔබ වහන්සේගේ කවි බන වලට ආසයි
@ruwanchamara268
@ruwanchamara268 2 года назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ......
@nanduninimesha5170
@nanduninimesha5170 2 года назад
දුක හිතෙනවා මේවා අහද්දි😭අනේ ඒ තරම් දුකක් කොහොමද උහුලගත්තේ😭
@user-vy8ni4mj4t
@user-vy8ni4mj4t 6 месяцев назад
Sammasambudu padaweya mage mahattayata labewa mamat yashodarawak wewa
@ruwanthimanike7856
@ruwanthimanike7856 2 года назад
තෙරුවන් සරණයි අපේ හාමුඋරැවනේ
@AliAli-wd5ys
@AliAli-wd5ys 2 года назад
හරිම ලස්සනයි සංවෙදයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි. ....
@manjuladinesh8211
@manjuladinesh8211 2 года назад
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@sehasnathisewmi-id1ic
@sehasnathisewmi-id1ic Год назад
මම හැමදාම යසෝදරාව වන්දන කරනවා නමස්කාර වේවා,,!
@dulminilakshi4807
@dulminilakshi4807 2 года назад
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@user-vy8ni4mj4t
@user-vy8ni4mj4t 6 месяцев назад
Mamat yasodarawak wewa mage mahattaya sidarta yekma wewa
@sanjayarathnayaka8087
@sanjayarathnayaka8087 2 года назад
සමිිමා සමිිබුදු සරණයි....🙏
@chathurikamaduwanthi6538
@chathurikamaduwanthi6538 2 года назад
තව තවත් මෙවැනි නිර්මාණ වලින් අපේ සිත් සනසන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා..!
@sachinisathsarani7834
@sachinisathsarani7834 2 года назад
Kochchiyee yamu.menikala.🌼🙏💪
@anuradhapurasos2631
@anuradhapurasos2631 Год назад
සිදුහත් - යසෝදරා සංසාර වන්දනාවට, මාගේ නමස්කාරය වේවා..
@dinushahashanofficial3046
@dinushahashanofficial3046 Год назад
Pinwath mage budu samiduta mage namaskaraya wewa....🙏🙏🙏...unwahansege sewanalla men siti e maha uththarinthara kantha rathnaya yashodara theraniyan wahanseta mage namaskaraya wea.🙏🙏🙏🙏🙏🙏
@anuradhapurasos2631
@anuradhapurasos2631 Год назад
...... sadu......sadu .......sadu.sadu
@chathurikamaduwanthi6538
@chathurikamaduwanthi6538 2 года назад
ඒ කටහඩ නම් භාවනාවක් හාමුදුරුවනේ
@nayanapeiris5487
@nayanapeiris5487 2 года назад
සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏
@chandaknayok3961
@chandaknayok3961 2 года назад
Oba wahanseta. Mage namaskaraya wewa..sadu . Sadu...sadu...
@sachinisathsarani7834
@sachinisathsarani7834 2 года назад
Mge pathiwatha sathyak.🙏🌼🌼🌼🌼💪💪💪💪💪siylu sattyo niduk wetwa nirogi wettwa.I love u.🙏🌼🌼🌼💪💪💪
@human5839
@human5839 Год назад
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ කවි බණ අහද්දී හිතේ තියන නොසන්සු බව නැතිම වෙලා යනවා 🙏🙏🙏
@user-rp3kh7sx2l
@user-rp3kh7sx2l 9 месяцев назад
Kadulu wetenawa e tharam ❤denenawa e dennage ..., ehema adara katha thiyenawada kiyanna danne na.. sadu ,🙏 e guna kochchara ahuwath madi
@devikadevi9713
@devikadevi9713 Год назад
මිහිරි හඩ්න් ගායනා කරන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂ පතමි.
@gayanimadushikajayasooriya1674
තෙරුවන් සරණයි ඔබ වහන්සේට....සාදු.....සාදු.....!!💐💐💐💐💐🙏🙏🙏🙏
@thilinikaushalya217
@thilinikaushalya217 2 года назад
🙏🙏🙏 hitha niwuna e kawi pelata...Oba wahanseta budu saranai...
@siriyakanthi5520
@siriyakanthi5520 Год назад
නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 8 месяцев назад
ඇත්තටම මෙම බුදත්වය ගැන නිර්මාණ ය කර ඇති හැම ව්ඩ් යෝව ක්ම සකස් කර ස්වාමීන් වහන්සේලාටත් ඉතාම උනන්දුවෙන් යූට්බ් චැනල් තුල ඉදිරිපත් කර සෑම සියලු දෙනාටම මාගේ හද පිරි ස්තූතිය වගේම බොහොම පිං සෑම දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻 🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷🌻🇫🇷
@gamagepiyumisulochana5172
@gamagepiyumisulochana5172 Год назад
පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@ridmimelanka130
@ridmimelanka130 2 года назад
Theruwan saranay
@manujaart187
@manujaart187 Год назад
නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.. 💖❤️💕
@nuwanbuddhika9974
@nuwanbuddhika9974 Год назад
Sadu sadu sadu
@anoshcool7184
@anoshcool7184 2 года назад
බුදුසරණයි 🙏🙏🙏
@mallikachandani
@mallikachandani Год назад
theruwana. sarabai
@lalwickramasingha5293
@lalwickramasingha5293 2 года назад
බුදු සරණයි අපේ හාමුදුරුවනේ ....🙏🙏🙏
@janakagm5686
@janakagm5686 2 года назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pushpakanthi2409
@pushpakanthi2409 2 года назад
🌻🌻🌻
@kumariekanayaka651
@kumariekanayaka651 Год назад
තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ 🙏🙏🙏
@komarikk1394
@komarikk1394 2 года назад
තෙරුවන්ඝරණයිSadu Sadu Sadu 🙏
@thameeraluckmal7622
@thameeraluckmal7622 2 года назад
Sadu Sadu Sadu...!!!
@RuchiniDeepani-cw9lz
@RuchiniDeepani-cw9lz Год назад
සාදු සාදූ .සාදු..
@NamoBuddhaya641
@NamoBuddhaya641 Год назад
සිදුහත් කුමරු :- ඇසල මහේ සද පයා දිලෙන රැයේ... අසලටවත් නෑවිත් මම යන්න ගියේ... නිසල සිතින් නොම දුකකුත් තබා ලයේ... සිසිලක් වන්න ලොව ගිල්වා දහම් දියේ.... යශෝදරා දේවිය :- සද බැබලෙනා පෝදා මේ ඇසල මහේ... ලද මව් පදවි සිරියෙන් මුලු මැදුර වැහේ... තෙදවන් සමිද පුරවාලා කදුලු ඇහේ... අද වන් දිනක වෙන්වී නික්මුනිද කොහේ.. සිදුහත් කුමරු :- මැදියම් රැයේ නුබ හිදිනා යහන වෙත... විපරම් කරා මම ඇවිදින් පාල නෙත... සැප නින්දකය පුතු රහුල තුරුලෙ ඇත... කැප කර රාජ සැප ගිහිගෙට තැබුවෙ තිත... යශෝදරා දේවිය :- රත් පැහ වලා හිරු බසිනා වෙලාවේ... සිත්තම් මවා පානව මං මුලාවේ... සත්‍තයි ඉන්න බෑ මේ සදලු තලවේ... පුත් කැටි කරන් එන්නද මහ කැලාවේ... :- මැද ගන කැලෑ සමිදුනි සෙනෙහස රන්දා... එදවස පවා තපසට මා ආ හන්දා... අද පිටවන්න හැදුවම රිසි නැති හන්දා... සුදොවුන් පිය නිරිදු මුර කාවල් බැන්දා... සිදුහත් කුමරු :- ලේන කුලේ සිට අවා ඔබව සොයා... හින නොදැක පින් කලෙ ඔබ යසොදරා... මාන බැලුවෙ යන්නට නිර්වානෙ කරා... දානෙ දුන්නෙ සියල්ල තන්හාවෙ මරා... සිදුහත් කුමරු :- ආවා එදා කුමරියො රන් කද ඉල්ලා ... පෑව සිල්ප මනරම් බූමිය හොල්ලා... පාවා සරණ දිවියට දුන් සැනසිල්ලා... වාවා ගන්න බෑ අද කදුලැල් අල්ලා... :- අසාර සසරේ හැටි දැක අත්හැරපූ... විසාල වස්තුව ඔබමයී මා ලබපු... අසාදරනයී සිදුහත් ලෙස සිතපු... හැමට සුවය බුද්ධත්වය මා ලබපු... යශෝදරා දේවිය :- හංස කුලේ ඉපදී හී වැදුනු වෙලේ... සදකිදුරිය වෙලත් එක ලෙස ප්‍රේම කලේ... මියදුනු ඔබටපෙන්නාලා සත්‍ය බලේ... යලි පන දුන්න මා අද ඇයි ඉවත හලේ... සිදුහත් කුමරු :- බෝධිසත්ත පාරමිතා පුරණ කොට... වීදී බැස්සෙ මා සමගින් පෙමින් සිට... පීදී සතුට නැති වන බව සසරෙ හෙට එහිදී ඔබත් දැනගෙන ලන් උයේ මට... යශෝදරා දේවිය :- ඉපදී ලේන කුලයේ සිදු වෙච්ච තතු... වල්ගෙන් සයුර සිදලන්නට පවා සිතූ... දරු සෙනෙහසේ මහිමය එහි කරපු මතු... අද ඇ‍යි හැර ගියෙ ඔබෙ රත්තරන් පුතු... සිදුහත් කුමරු :- නිකමට හෝ රාහුල පුතු ඇහැරීලා... එකපාරක් හැඩුවානම් පෙරලීලා.. සැක නෑ ඔබත් අවදිව පුතු නලවාලා... මකනව තනිය පුතුහට සෙනෙහස පාලා... යශෝදරා දේවිය :- අලි කොටි වලස්සුන්ගෙන් හිරිහැරද නොවී... පිලිවෙත් පුරන්නට රැකවල් දෙන්න දෙවි... හිමවත් අදික සීතල ඉක්මනෛන් ගෙවී... ගිම්හානයෙන් රූසිරි නොමකෙන්න දැවී... සිදුහත් කුමරු :- වන සිව්පාවුන් රැදෙනා කැලය සැපයී වන මුල් පල පොතු අහාරයට කැපයි... වෙන නද රැගුම් සියල්ල මසිතට අකැපයී... ගුනවත් දේවියෙ මට අවැසිම නිවනයී... :- රාහුල පුතුට දායදය දෙන්න මතූ ... මා එන්නම් බුදුවී ඉදිරියට නෙතූ... දේවියෙ නැවත වැලපීමයී නොකල යුතූ... නිවනට යන්න ඔබ සමගින් රහල් පුතූ... යශෝදරා දේවිය :- පිරිනිවනින් සදා කාලෙට නිවෙන තුරා... සම්බුදු පදවි ලබුමට උපකාරෙ කරා... මෙතුවක් සසර වෙන් නොවෙමින් සසර පුරා.. බිම්බා දේවියය් මා ඔබෙ යසෝදරා... ( උපුටා ගැනීමකි )
@niroshanichandima224
@niroshanichandima224 Год назад
harima.lassanai.mama.asama.yasodara.kaviwalata.sisilasak.wanna.lowa.gilawa.daham.gaga.harima.mihiri.dasawanata.budusarnai.apa.hamuduruwana..🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@indaranipathirana7794
@indaranipathirana7794 2 года назад
🙏🙏🙏🙏
@sachinisathsarani7834
@sachinisathsarani7834 2 года назад
Koo sabaree kello kolloo.🙏🌼🌼💪💪💪
@ahinsajeayamali6569
@ahinsajeayamali6569 Год назад
Lassanai voices obage b.s
@tokyo6963
@tokyo6963 2 года назад
💗🙏💗
@lahirusampath292
@lahirusampath292 Год назад
ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
@danukawithanage4891
@danukawithanage4891 Год назад
යශොදර දෙවිය්ට් මාගෙ නමස් කාරයම වේව 🙏🙏🙏🙏🙏🙏🙏❤
@pathmaranjani4389
@pathmaranjani4389 Год назад
සංසාර ගත ප්‍රෙමයක් අවසන් උන අයුරු මුළුමහත් ලොකසත්වයන්ට දුක නැති කරල ප්‍රෙමයද ඒ අයුරින්ම අවසන් වුනා පතා ගෙන ආ හැටි මෙ තමයි සත්‍යය
@RbKuwait-gz5ip
@RbKuwait-gz5ip 6 месяцев назад
Sadu.sadu.sadu
@dumilaharshani6396
@dumilaharshani6396 2 года назад
Theruwan saranai ..oba wahanseta..
@tharakalakmali899
@tharakalakmali899 Год назад
මගේ නමස්කාර වේවා !සාදු සාදු සාදු 🙏🙏🙏
@KaveenDilshan-dl8yx
@KaveenDilshan-dl8yx Год назад
Budu saranai ❤️❤️❤️🙏🙏🙏🙏
@naatha7741
@naatha7741 Год назад
සමිමා සම්බුදු සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🌹 සාධූ 🙏🌹 සාධූ 🙏🌹 සාධූ
@sachinisathsarani7834
@sachinisathsarani7834 2 года назад
Menike mge hithe
@spvlog.2001
@spvlog.2001 2 года назад
Boma lasaanay ape හාමුදුරුවෝ ඇස් දෙකට කදුලු ආව අපෙ හමුදුරුවනේ.
@sachinihansika4320
@sachinihansika4320 Год назад
සංසාර චාරිකාවේ වෙන් නොවෙමින් ආ ගමනෙහි අවසානයේ උතුම් වු නිර්වානය කරා ගමන් ගත් සිදුහත් කුමරානණි,යශෝධරා දේවියනී 🙏🙏🙏🙏🙏🙏.මාගේ නමස්කාරය.
@apsaraapsara723
@apsaraapsara723 Год назад
සාධු සාධු සාධු 🙏🙏🙏
@chandanisamanthika8795
@chandanisamanthika8795 2 года назад
Namo buddhaya🙏🙏🙏🙏
@thamaramanel9821
@thamaramanel9821 2 года назад
Teruwan saranai ape hamuduruwane 🙏🙏🙏
@DinuDeenusemali-ns6ug
@DinuDeenusemali-ns6ug Год назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@diluupanishani4340
@diluupanishani4340 Год назад
Narasihagatha
@pemalatha751
@pemalatha751 Год назад
තේරුවන් සරණයි..සාදූ..සාදූ..සාදූ
@gaurigauri3483
@gaurigauri3483 Год назад
🙏🙏🙏
@oscargamerff176
@oscargamerff176 Год назад
තෙරුවන් සරණයි 🙏🙏🙏
@puliyankulamemahinda4954
@puliyankulamemahinda4954 2 года назад
May the triple gem bless you ape hamuduruwane
@nadunisuwanna102
@nadunisuwanna102 Год назад
මන් utube අවොත් අහනව සියලු prarthana ඉටු වෙවා 🥰😇
@hasindulakshan6859
@hasindulakshan6859 Год назад
සිදුහත් ,යශොදරා සන්සාර වන්දනාවට මගේ නමස්කාරය...ඒ උත්තරීතර වන්දනීය වූ පිවිතුරු ආදරයට මාගේ නමස්කාරය වේවා... 🙏
@nimalibaddagamage6544
@nimalibaddagamage6544 Год назад
Budu dahamameyai therum ganna
@nsnoja2695
@nsnoja2695 2 года назад
තෙරුවන් සරණයි ඔබ වහසේට 🙏🙏🙏
@vishwasanklpa3987
@vishwasanklpa3987 Год назад
අනේ හාමුදුරුවනේ, මේ කියන දේවල් වල විචාරයක් කරන්න පුලුවන් ද😳 මේ කියන දේවල් තව තව දැන ගන්න කැමතියි..❤ ඒ තරම් විශ්ෂ්ඨයි!
@rumeshiharshi944
@rumeshiharshi944 2 года назад
Lassanai.
@lahirusampath292
@lahirusampath292 Год назад
තේරුවන් සරනයි ඔබ වහන්සේට🙏🙏🙏
@mallikachandani
@mallikachandani Год назад
Sabu......Sabu.....sabu
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 2 года назад
Oba whanseta chthurarya sathya a awabhoda wewa sadu sadu sadu
@nadunisuwanna102
@nadunisuwanna102 Год назад
අනෙ marama ලස්සනයි ❤️
@kalanijayakodyjayakodi
@kalanijayakodyjayakodi Год назад
Theruwansaranai Apey hamuduruwney
@renukakw5244
@renukakw5244 Год назад
Sadu saduu saduu
@srilalbandara3220
@srilalbandara3220 2 года назад
🙏🙏🙏🙏🙏
@sujasurana6347
@sujasurana6347 Год назад
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@Rashmika49
@Rashmika49 Год назад
තෙරුවන් සරනයි
Далее
ඇය යශෝධරා නම් විය...
22:36
Просмотров 705 тыс.
7 Days Stranded In A Cave
17:59
Просмотров 73 млн
МАМА И ВАЛДБЕРИС
00:48
Просмотров 508 тыс.